Air Fryer එකෙන් හදන කෑම කන්නද? එපාද? Air Fryer By Nutritionist Hiroshan Jayaranga

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 239

  • @ranisirilanka5812
    @ranisirilanka5812 Год назад +17

    Doctor ඔබගේ කරුණාවන්ත කමට garu කරමි පළමුව බොහොම ස්තුති doctor මෙවැනි පැහැදිලි කිරීම ගැන ❤️👍

  • @sriyani20hiru96
    @sriyani20hiru96 2 года назад +12

    සුභ දවසක් DR: ගොඩාක් ස්තූතියි දැනුවත් කලාට . ගොඩාක් වටිනව !

  • @seelaganegoda9077
    @seelaganegoda9077 2 года назад +9

    දැනුවත් කලාට බොහොම ස්තුතියි ඩොක්ට..මේ රටවල මේවා පාවිච්චි කරනවා..

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 2 года назад +16

    අපි මේ රටවල නිතර භාවිතා කරනවා thankyou so much doctor 🙏 danuwath kirima gana

  • @wijesiriperera6464
    @wijesiriperera6464 25 дней назад +3

    ඉතාම අගනා පැහැදිලි කිරිමක් ස්තුති වෛද්‍ය තුමණි .

  • @malijayaraj7130
    @malijayaraj7130 Год назад +5

    හරිම වටිනා විඩියෝ එක Dr...ගොඩක් ස්තුතියි පහදා දීම ගැන

  • @ireeabey6633
    @ireeabey6633 2 года назад +12

    වටිනා උපදෙස් ටිකක්. බොහොම පින් ඔබ තුමාට

  • @malindikakarunarathne2955
    @malindikakarunarathne2955 17 дней назад +1

    ඔබට ස්තුතියි මෙම පැහැදිලි දැනුවත් කිරීමට.
    Pressure cooker එක නිතර භාවිතට ( මස්/ මාලු වැනි දේවල් සඳහා) සුදුසුද ?

  • @ryzmhd1672
    @ryzmhd1672 4 месяца назад +9

    Good advice , but same information is repeated. Make it short and sweet

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 года назад +5

    තෙරුවන් සරනයි dr ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට 🙏🏻👍❤️

  • @Unique_Entertainment
    @Unique_Entertainment Год назад +79

    5:00 air fryer use

  • @pushpa487
    @pushpa487 Год назад +10

    මේ රටේ..මන් ගොඩක් කෑම වර්ග හදන්නෙ එයාෆ්‍රයි එකේ..ගොඩාක් රසයි..ස්තුති ඩොක්ටර් ඔබතුමාට ...🙏🙏🙏

  • @DanushkaPrasadini
    @DanushkaPrasadini Месяц назад +2

    බොහොම වටිනා උපදෙස් ලබාදීම පිළිබඳව ඔබ තුමාට ස්තුතියි

  • @chandraweerasinghe8513
    @chandraweerasinghe8513 2 года назад +1

    බොහොම ස්තූතියි ඩොක්ටර් දැනුවත් කලාට

  • @muriarachchi3208
    @muriarachchi3208 16 дней назад

    ඔබ තුමාට බුදුසරණයි දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 19 дней назад +2

    වෛද්‍ය තුමනී මෙවැනි වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීීම ඔබ එලොවටත් මෙලොවටත් කර ගන්නා පින්කමක්

  • @sumithrahearth
    @sumithrahearth 2 года назад +5

    ගොඩක් හොදයි දැනුවත් කිරීමට ස්තුතියි ❤❤

  • @findushika
    @findushika Год назад +3

    Thank you very much Docter, microwave eaka ganath visthara kiyanna

  • @chathumadushani414
    @chathumadushani414 2 года назад +7

    Thank you very much for your explanation doctor.

  • @latalata9952
    @latalata9952 10 дней назад

    බොහොමත් ස්තුතිවන්ත වෙනවා ඔබ තුමාට 🙏

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 Год назад +1

    "Ape gedara nee. Genna kemathith nee". .....
    " *Dr Godakkkkk isthuthiiiiiiiii* ". ....

  • @inokafernando340
    @inokafernando340 2 года назад +4

    ස්තුතියි 🙏🙏🙏

  • @malisirlanka570
    @malisirlanka570 11 дней назад

    ස්තුතියිඔබ තුමාට

  • @chandrasekarasugith612
    @chandrasekarasugith612 19 дней назад +24

    කෙටියෙන් කියපන් ban

  • @janatj3030
    @janatj3030 Год назад

    දැනූවත් කලාට ඛොහොම ස්තූතියි

  • @geethamolligoda9087
    @geethamolligoda9087 Год назад

    මමත් බහුලව පාවිච්චි කරනව. ගොඩක් ස්තූතිය !

    • @sujeewanilmini7800
      @sujeewanilmini7800 4 месяца назад

      වීඩියෝ ව සම්පූර්ණ ඇහුවෙත් මේක පාවිච්චි කරන්න හොදද නැද්ද කියලා තේරුම් ගන්න අපහසුයි .අනේ මට කියන්නකො පාවිච්චි කරන එක හොදනෑ කියජද කියන්නේ

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    අපිනම් ඒකට තෙල් පොඩ්ඩක්වත් නොද තමයි ඔක්කොම හදන්නේ ...
    🙄🙄🤔🤔

  • @shanthikurnarthie945
    @shanthikurnarthie945 2 года назад +3

    Hoda dayak edirepath kalata godak pin gokta dirga ausalabawa b s d parissamin 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 Год назад

    බොහොම ස්තූතියි වෛද්‍යතුමනි

  • @munidasaliyanage6813
    @munidasaliyanage6813 2 года назад +3

    ❤.....ස්තුතියි.......❤

  • @sarojikajayamini227
    @sarojikajayamini227 2 года назад +3

    ගොඩක් ස්තුතියි Doctor 💐💐💐 ✍️✍️✍️ 🙏🙏🙏

  • @kamalajayantha3922
    @kamalajayantha3922 Год назад +2

    ස්තූති ඩොක්ටර් .👍

  • @suyamaperera6891
    @suyamaperera6891 2 года назад +3

    Tks what about other stuff like roast vegetables baked potatoes does food values get destroyed when u airfryer

  • @ruthaugusta
    @ruthaugusta 2 дня назад

    Is it good to use silicone bowl to air fryer Doctor?

  • @DammidammiDammidammigamage
    @DammidammiDammidammigamage 7 дней назад

    මම ඩුබායි ඉන්නේ කෑම හදනවා මන් තෙල් ස්වල්පයක් දාලා තමයි අල එහෙම බදින්නේ

  • @ChamilaDileukshi-zw3sv
    @ChamilaDileukshi-zw3sv 22 дня назад

    හොද පැහැදිලි කිරීමක් ❤❤❤❤

  • @shaniathapaththu4578
    @shaniathapaththu4578 8 месяцев назад +1

    Bohoma sthuthi obata 🙏🙏

  • @verginiekottehewage6191
    @verginiekottehewage6191 Год назад

    Apata danaganimata thibuna kalina prashnayak una (air fryer ) meya pahadili kirima wenuwen obata sthuthi. Mewani pahadili kirim ida labaen sama wita ragena enna obata hakiyawa labenna eyai ape prarthanaya. Obata siyalu devi raka waranaya nowaduwa labewa.💐💐

  • @xtratelecom5921
    @xtratelecom5921 2 года назад +2

    දැනුවත් කලාට ගොඩක් ස්තුති dr

  • @sigithiweera9868
    @sigithiweera9868 Год назад +3

    Dr.rice (bath) nawatha nawatha rath karal kanna hoda nadda?

  • @pathimipathimi4167
    @pathimipathimi4167 2 года назад +2

    ස්තුතියි බුදුසරණයි

  • @kumari-vf3cz
    @kumari-vf3cz 2 года назад +2

    Godak watinawa..thank you so much doctor ❤

  • @ChandraSamarakoon-c9d
    @ChandraSamarakoon-c9d Месяц назад

    හරිම වැදගත් ❤🎉

  • @marieperera1709
    @marieperera1709 Год назад +1

    තෙරුවන් සරණයි වෛද්‍ය තුමාට.

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 Год назад

    තැන්කියු doctor හරි දේ දැනගත්තනේ අද

  • @darshananayanananda423
    @darshananayanananda423 2 года назад +4

    Thanks again

  • @sameerawijethunga8723
    @sameerawijethunga8723 Год назад

    Thank you doctor ...air fryer 1 gana godak deval danagaththa...

  • @shani8123
    @shani8123 2 года назад +4

    Thank you doctor👍 🙏❤️

  • @RoshenCosta
    @RoshenCosta 15 дней назад +4

    කාලෙන් කාලෙට එනවා යනවා,මුල් කාලේ කිව්වා ෆිරිජ් බාවිතය හොද නෑ කියලා ඊට පස්සේ කිව්වා රයිස් කුකර් එක හොද නෑ ඊට පස්සෙ Microwave හොදම නෑ කිව්වා දැන් තාම නම් නෑලූ ඒත් කියයි පස්සේ හරී හොද නෑ කියලා 😅

    • @DiliniDasanayaka-t5u
      @DiliniDasanayaka-t5u 14 дней назад

      Microwave එකෙන් ආහාර ගන්නකොට එහි ආහාරයේ තිබෙන ජලය වෙනස් වෙනවා. ජල අංශූ වේගයෙන් භ්‍රමණය කරලා තමයි ආහාරයේ උෂ්ණත්වය ගන්නේ. ඉතින් මේ ක්‍රියාව නිසා අවසානයේ එම ආහාර වල ජල අංශූ කිසිවක් නෑ. වෙනම අංශූ වර්ගයක් හැදෙන්නේ. ඉතින් එක කෑමට සූදුසූ නැහැ. දී්ඝකාලීනව. මීට වඩා එය ගැන දැනුවත් කෙනෙක් පැහැදිලි කරන්නම් තවත් හොදයි.

  • @malkanthibiyanwila2900
    @malkanthibiyanwila2900 23 дня назад

    Thank you so much doctor for your explanation ❤

  • @fgjjgf2902
    @fgjjgf2902 Год назад +1

    Apiwa denuwath kalata obatumata godak pin teruwan saranei

  • @jayanthamalani5886
    @jayanthamalani5886 24 дня назад +1

    Thaks docter.

  • @Battimukuli
    @Battimukuli 19 дней назад

    Doctor, Microwave eke kema rath kirima sudusuda.Thanks for your support 🙏🙏

  • @hansanaAyash
    @hansanaAyash Год назад

    Water fasting karana eka hodada?,belly fat adu kraganna....

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 29 дней назад

    Thank you doctor.
    Have a nice day .....

  • @loukiapittas-yv3rh
    @loukiapittas-yv3rh 21 день назад +1

    Thanks docterv❤👏👏

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 2 года назад +2

    Thank you !!!

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 Год назад +51

    වෛද්‍යතුමනි යුරෝපයේ ඉන්න අපි සතියකට එක සැරයක් උයලා ෆ්‍රිජ් එකේ දාලා කන්නෙ එහෙම කන එක හොඳයිද කරුණාකරලා පහදලා දෙන්න

    • @a2z380
      @a2z380 28 дней назад +15

      ඉන්නේ යුරෝපයේ කන්නේ බොන්නේ නැතිනම් හැමදාම උයාගෙන මොකටද බන් ජීවත් වෙන්නේ.

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 26 дней назад

      පිස්සුද යකො... 🙄😳😬🙆

    • @MMathaka
      @MMathaka 23 дня назад

      ​@@a2z380​උබට අවුල්ද බං. වෙන රටක ජීවත්වන අය කොහොමද ජීවිතේ ගෙවන්නේ උබට අවබොධයක් නැතුව ඇති. මොනවා උනත් ඔයාගේ කමෙන්ට් එක ගැලපෙන්නේ නැහැ.මචං රට ඉන්න කවුරැ උනත් ඒ අය එවන් ඩොලර් වලින් උබලා අපිට ලංකාවේ තෙල් එහෙම ගෙන්වන්නෙ.ඩොලර් නැතුව පෝලිමේ හිටියා මතක ඇතිනෙ.තම තමන්ට සල්ලි හොයන්න රට ආවට ඒකෙ ප්‍රතිලාභ ලංකාවේ හැමෝම භුක්ති විඳිනවා බං. ආහපු ප්‍රශ්නයට උත්තරයක් එයාලා බලාපොරොත්තු වෙන්නේ. ඔය වගේ උපදෙස් නෙමෙයි මචං.

    • @wasanthaappuhamy8596
      @wasanthaappuhamy8596 23 дня назад

      Kalakanni thopita 😬😬😬😬😬🇨🇮🇨🇮🇨🇮🇨🇮​@@a2z380

    • @nimalimadushika9777
      @nimalimadushika9777 22 дня назад +9

      එහෙම meal prep කරගෙන කනවනම් ආයෙ ආයෙ රත් කරන්න හොද නැහැලු කෑමට ගන්නකොට.

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 2 года назад +2

    Thankyou somch doctor ❤️❤️🙏

  • @podipodi7631
    @podipodi7631 21 день назад +3

    Freeze karapu එළවළු පිසීමට ලක්කර අහාරයට ගැනිම හොදයිද??

    • @Nimal-yapa
      @Nimal-yapa 21 день назад

      Rice
      Chicken
      Broccoli
      Lentil
      Potato
      Spinach
      Egg
      Mushroom
      Seafood
      Baby foods
      Process meat
      Vegetables with high amounts of nitrate
      Are not good to reheat.

    • @achelafernando1481
      @achelafernando1481 16 дней назад

      Quick frozen vegetables වල (අස්වැන්න නෙලාගෙන කෙටි කාලයකින් සකසා freeze කල ) පෝෂ්‍ය ජනක දේ ඉතා හොඳින් රැකිලා තියෙනවා. ඒවා දින ගණනක් රාක්ක වල වේළුනු එළවළු වලට වඩා ගුණදායකයි.

  • @jagathabeywickrama7513
    @jagathabeywickrama7513 2 года назад +2

    Thanks ❤

  • @SurangiPathirana-z6v
    @SurangiPathirana-z6v 24 дня назад +1

    Thank you docter

  • @sheelapererakoniaris2341
    @sheelapererakoniaris2341 Год назад

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට🙏

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 Год назад +1

    Useful and important information.
    Thank you very much.

  • @chrishanthijayawardana4559
    @chrishanthijayawardana4559 2 года назад +3

    Gadak sthuthi me danuwath kereema gana ..!🙏

  • @sidartarajapakshasidarta7119
    @sidartarajapakshasidarta7119 14 дней назад

    Neutral tuning danaganna kamati coloring ganna

  • @dharmasenarathnayake4879
    @dharmasenarathnayake4879 5 дней назад

    Excellent 👌👍😊

  • @kantealkante5644
    @kantealkante5644 Год назад

    Deanuwath kalata than key diktat budusaranai

  • @kumudufernando4202
    @kumudufernando4202 2 года назад +2

    Good explanation. Thank you.

  • @tpeiris7030
    @tpeiris7030 2 года назад +2

    Thank u doctor

  • @tereseemmanuel1675
    @tereseemmanuel1675 Год назад

    Highly appriciates ur advice

  • @lalithajayasinghe6002
    @lalithajayasinghe6002 2 года назад +11

    Microwave oven use karana eka genath pehedili kirimak karanna.thanks

    • @StelaKumarihami
      @StelaKumarihami 17 дней назад

      Microwave oven ලෝකයේ තහනම් කරලා තියෙන්නේ

    • @TheBeeeeeeeeee
      @TheBeeeeeeeeee 8 дней назад

      @@StelaKumarihami කවුද කියන්නේ තහනම් කියලා.අපි ඉන්න රටවල නම් නෑ

    • @beststuffcorner
      @beststuffcorner 8 дней назад

      ​@@StelaKumarihamiකොයි ලෝකෙද ඔබ ජීවත් වෙන්නෙ? පෘථිවියේ නම් තහනම් නෑ.

    • @kumarirathnayaka9927
      @kumarirathnayaka9927 День назад

      මයික්‍රෝවේව් හදන රටවල පාවිච්චිය තහනම් පිලිකා හදාගන්න කැමති අය පාවිච්චි කරන්න ප්‍රශ්නයක් නෑ​@@beststuffcorner

    • @beststuffcorner
      @beststuffcorner 23 часа назад

      @@kumarirathnayaka9927 තහනම් රට මොකක්ද කියල කියන්න. නොදන්න නිසයි අහන්නෙ. දැන් තියෙන ගොඩක් ඒව චීනෙ හදන්නෙ. එහෙ තහනම් නෑ. ජපානෙත් තහනම් නෑ. කොරියාවෙත් තහනම් නෑ. කොහෙද තහනම්?

  • @MalaniWejarathna
    @MalaniWejarathna 12 дней назад

    Modayanta denuma Gena vatinakamak ne a Gena denaganna onakamakuth ne

  • @Samras-h2v
    @Samras-h2v 27 дней назад

    Dr Air fryer hondada narakada?

  • @anujashamanthi9485
    @anujashamanthi9485 Год назад

    🙏🙏🙏ස්තුතියි

  • @Skyline1986.
    @Skyline1986. 24 дня назад

    Thank u v much...

  • @gayanprasa1303
    @gayanprasa1303 2 года назад +1

    Thanks doctor

  • @prekshakayatv5509
    @prekshakayatv5509 Год назад +3

    කන් ඇසිම හොද තත්වයෙ පවත්වාගන්න කරන්න ඔනෙ මොනවද කියලා දාන්න පුලුවන් ද?

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 24 дня назад +5

    ඔයා කියන දේවල් හැම එකම පිලිගන්න අමාරුයි කොරෝනා කාලේ මාලු සබන්දාලා හෝදන්න කිව්වෙත්, මදුරුවන් මගින් කොරෝනා බෝ වෙනවා කියලා බොරු කීව්වෙත් ඔයාමයි

    • @creationd6097
      @creationd6097 23 дня назад +2

      😂මේක කියනවිදියට කන්න දෙයක් නෑ අපිට

  • @gunaselikumari2264
    @gunaselikumari2264 Год назад +1

    thank you doktar

  • @DiliniDasanayaka-t5u
    @DiliniDasanayaka-t5u 14 дней назад +1

    Microwave එකෙන් ආහාර ගන්නකොට එහි ආහාරයේ තිබෙන ජලය වෙනස් වෙනවා. ජල අංශූ වේගයෙන් භ්‍රමණය කරලා තමයි ආහාරයේ උෂ්ණත්වය ගන්නේ. ඉතින් මේ ක්‍රියාව නිසා අවසානයේ එම ආහාර වල ජල අංශූ කිසිවක් නෑ. වෙනම අංශූ වර්ගයක් හැදෙන්නේ. ඉතින් එක කෑමට සූදුසූ නැහැ. දී්ඝකාලීනව. මීට වඩා එය ගැන දැනුවත් කෙනෙක් පැහැදිලි කරන්නම් තවත් හොදයි.

  • @Fox_Star285
    @Fox_Star285 20 дней назад

    hodai, et...godak wate yanawa wedii

  • @annejasintha1988
    @annejasintha1988 10 дней назад

    ගොඩාක්ම කියවනවා වැඩි

  • @supunwijekoon3780
    @supunwijekoon3780 Год назад

    It's nice information bro

  • @chiarawijendra9195
    @chiarawijendra9195 2 года назад

    Godak isthuthi dr'

  • @jayanthiamarasinghe5765
    @jayanthiamarasinghe5765 Год назад

    Thanks very much

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 23 дня назад

    Air Fryer එක ගැන දැනුවත් කිරීමට ස්තුතිය doctor මට Niutri Info එකේ සාමාජිකත්වය ගන්න ඕන ඒත් ඔබ තුමාගේ වට්සඇප් නොම්බරයට මැසේජ් කලාට එය failed කියනවා මෙය කර ගන්නේ කොහොමද

  • @sheriffdeen175
    @sheriffdeen175 Год назад

    Danuwath kalata sthuthi sir budhusaranai

  • @keerthperera3459
    @keerthperera3459 Год назад

    Thanks

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee7057 Год назад

    Mama nam hithanne na oya kiyana tharam hodai kiyala. Samahara awain pitawenne amuthuma gadak.kaama wala pawa anawa a gada.

  • @LifewithLithu
    @LifewithLithu 16 дней назад

    Kama de kiyanna Apa ,kiyanna ona karunu witharai kiyanna , video aka digawadi wunama Apa wenawa

  • @nishanthanic8868
    @nishanthanic8868 18 дней назад

    Thank u doct…

  • @sididi8960
    @sididi8960 Год назад

    Thank you so much doctor .🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏😁😁😁😁👍👍👍👍👍

  • @niroshamenaka485
    @niroshamenaka485 Год назад

    බොහොම ස්තූතියි

  • @lakmalsuresh6992
    @lakmalsuresh6992 День назад

    ඔච්චර වට යන්නේ නැතුව කෙටියෙන් කියහං

  • @sumitharanabahu1924
    @sumitharanabahu1924 Год назад

    ❤thanks

  • @sigithiweera9868
    @sigithiweera9868 Год назад

    Dr.frozen food,vegitables & fruits hodada?

    • @sonyabanda6543
      @sonyabanda6543 27 дней назад

      Better than fresh, as they snapped frozen

  • @nishi6597
    @nishi6597 Год назад

    Thz doctor 😷

  • @dammikah.g.1785
    @dammikah.g.1785 Год назад

    thank you doctor 👍👍👍👍💙🌹❤🇱🇰

  • @sidartarajapakshasidarta7119
    @sidartarajapakshasidarta7119 14 дней назад

    College gana dana ganna kamati godak aya