Air Fryer භාවිතයේදී කලයුතු සහ නොකළයුතු දේ - Anoma's Kitchen Tips #86

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 127

  • @sathimeraya7891
    @sathimeraya7891 3 года назад +29

    මෙ informations ගොඩක් වටිනවා aunty ,මම ඉස්සර උයනවා තියා kitchen එකට එන්නෙ වත් නැති කෙනෙක් ,ඒත් දැන් ගොඩක් ආසාවෙන් cooking කරනවා ,ආන්ටි වගේ ගොඩක් kitchen tools එකතු කරනවා , දැන් cooking කියන්නේ මගෙ hobby එකක්,කිසිම ලොබකමක් නැතුව මේ දේවල් අපිට කියලා දෙනවට ගොඩක් ස්තුතියි..

  • @pradeepakumari5847
    @pradeepakumari5847 3 года назад +14

    Thank you aunty, මාත් Airfryer එක ගෙදර තියා ගෙන පාවිච්චි කරන්න බයේ හිටිය කෙනෙක් , ගොඩාක් ප්‍රයොජනවන් aunty ගේ වීඩියෝස්..❤️

  • @ayeshathilini677
    @ayeshathilini677 3 года назад +9

    ඇත්තටම ගොඩක් ස්තුති aunty...♥️
    මේ වගේ බඩු පාවිච්චි කරන්න කියලා දෙනඑක ගොඩක් වටිනවා ♥️

  • @vishakaabeywickrama7013
    @vishakaabeywickrama7013 3 года назад +6

    හොඳ දෙයක් කියලා දුන්නා , ,thanku ,

  • @annehathurusinghe5755
    @annehathurusinghe5755 Год назад +2

    ඇත්තටම ගොඩාක් ප්‍රයෝජනවත් ඔබගේ දැනුමිතිකම් උයන පිහින ඒවා සම්බන්ධයෙන් . අනෝමා මහත්මිය මට දැනගන්න පුලුවන්ද air fryer එකේ ඇතුලත භාජනය ට තෙල් නොවැටෙන්න oil paper එකක් දාන්න ඕනෙද.

  • @chathuchathu1043
    @chathuchathu1043 2 года назад +1

    Math gaththa Aunty...air frayer ekak..ada gaththe aunty...aran iwara wela aunty ge videos baluwa..බොහොම ස්තූතියි aunty...math gaththe singer ekakma thamai...Aunty ge video thiyena නිසා ඒකම ගත්තා

  • @somalathasamarasinghe6926
    @somalathasamarasinghe6926 2 месяца назад +1

    හරි ම වැදගත් ඔයා ගෙ පැහැදිලි කිරීම බොහොම ස්තුතියි..

  • @nirmaleeperies9800
    @nirmaleeperies9800 3 года назад +1

    ගොඩක් ස්තුතියි .හැමදාම මේවගේ වටිනා දේවල් ගෙනෙන ඔබට ගොඩක් ස්තුතියි

  • @mayurinisansala4123
    @mayurinisansala4123 3 года назад

    තෑන්ක්යූ..ගොඩක් වැදගත් මට මේ වීඩියෝ..මේ එකක් ගන්න හිටියත් කලින් ගත්තෙ නැත්තෙ පාවිච්චි කරන්න දන්නෙ නැති හින්ද.පුළුවන් තරම් ඉක්මනින් එකක් ගන්නව දැන්.ගොඩක් තෑන්ක්යූ

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 4 месяца назад +1

    උයන්න ආසවක් ඇති උනේ ඔයාගේ වීඩියෝ නිසා❤

  • @lasithalalanka9559
    @lasithalalanka9559 3 года назад

    ඔබතුමියගේ හදුන්වා දිම නිසා ම මාත් එකක් ගත්තා ගොඩක් ස්තූතියි

  • @s.skitchen5683
    @s.skitchen5683 3 года назад +5

    මෙක භාවිතා කරලා පැටිස් හදන්න කියලා දෙන්න පුළුවන් ද??? Plsssss

  • @malkanthi9367
    @malkanthi9367 3 года назад +7

    ගොඩාන් ස්තුතියි ඹයාට ❤️❤️❤️

  • @chitraperera8242
    @chitraperera8242 Год назад +1

    ස්තූතියි ඔබට ❤️ ජයෙන් ජය වේවා

  • @gangakumari2253
    @gangakumari2253 3 года назад

    අනෝම මිස් ගොඩාක් ස්තුතියි අපි නොදන්න දේවල් ගැන දැනුවත් කරාට බුදුසරණයි

  • @seethaseetha6797
    @seethaseetha6797 3 месяца назад +1

    දැනුවත් කලාට ස්තූතියි මැඩම්❤❤❤❤❤

  • @indramalaudayangani8379
    @indramalaudayangani8379 3 года назад +5

    Miss, Puluwan nam Airfryer eke Cutlet , Rolls wage biscuit kudu dawatala badina deyak kiyala denna puluwanida ? Mokada gedara dhanayak,party ekak wage wela waladi eeka godak wedagath wei. Thank you.

  • @bsenawirathna6908
    @bsenawirathna6908 3 года назад

    Punchi punchi දේවල් ,namuth ගොඩක් වැදගත් ඔයාගෙ අදහස් ,ගොඩක් අයට .❤❤❤👍

  • @niroshanirosha6247
    @niroshanirosha6247 3 года назад +2

    Airfryer eka pavichchi karata nodana hitapu dewal godai oba thumiya hamadema pahadiliwa kiyala dena nisa can danawa nodanna godak dewal obathumiyGen danagena thiyenawa thank you❤ devi pihitai ❤👍

  • @ranisujatha1240
    @ranisujatha1240 3 года назад +1

    ගොඩක් ස්තුතියි ඔබතුමිට අනිචාර්යයෙන්ම බුදු සරනයි ඔයාට 🌹🌹💕💕💕🌷🌷🌷❤❤🙏🙏🙏🙏🙏🙏👍👍👍

  • @bekyney
    @bekyney 3 года назад +2

    Aunty I purchased an airfryer yesterday !! Thank you. Love you always 😘

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 3 года назад +3

    ගොඩාක් ප්‍රයෝජනවත් අක්ක

  • @periyashan2748
    @periyashan2748 3 года назад +1

    Hi I baked cake. And fried fish chicken.
    And roasted cashews and peanuts.
    But never tried dry fish dish I'll try it soon.
    Waiting for new recipes.
    Thank you

  • @saralam.a4695
    @saralam.a4695 3 года назад +1

    මමත් ගත්තා air fryer එකක් ගත්තා ඔය ජාතියෙම එකක් €35ක් උනා ගොඩක් ස්තූතියි ඔයාට. ඇත්තටම පිටරට ඉන්න අපිට හරිම පහසුයි.

    • @AnnerangikaUdirippuwaduge
      @AnnerangikaUdirippuwaduge 7 месяцев назад

      ඔයා ඉතාලියේ ද.මොකක්ද මේ මාර්කා එක .මව්ලිනෙක්ස්ද

  • @saralam.a4695
    @saralam.a4695 3 года назад +1

    බොහොම ස්තූතියි අනෝමා.

  • @fauzuldeen8944
    @fauzuldeen8944 3 года назад +9

    What you said is correct daughter, so many would have just kept it in the box due to lack of awareness. Daily you are enriching us.. even at my advanced age I am learning so much.Thank you. The very light pink you are wearing matched with your necklace is super

    • @AnomasKitchen
      @AnomasKitchen  3 года назад +3

      Thank you so much Mrs. Deen. I am truly honored to receive such lovely feedback from a senior citizen like yourself all the time. All your comments are all noticed and much appreciated.

  • @kanchanasamarakoon2069
    @kanchanasamarakoon2069 3 года назад +1

    Aunty,mama fish cake haduva. Ethakota biscuits kudu visiruna.
    Ethakota clean karanne kohomada?

  • @sheharashavindi6418
    @sheharashavindi6418 2 года назад +3

    5 දෙනෙක් ඉන්න ගෙදරකට 3l airfryer එකක ප්‍රමාණවත්ද?

  • @kaveeshlakshitha7310
    @kaveeshlakshitha7310 3 года назад +1

    I bought one and bake a cake without washing the both baskets neh aunty, but it doesn't have any smell(in the cake). Anyhow much appreciate your tips on this. THANK YOUUUUUU

  • @harshanisumalika1336
    @harshanisumalika1336 3 года назад +1

    Maath kalayaka idan heuwa air fry gana hariyata dana gana ganna . Oba thumiyata godak sthuthi . Thawa recipes balaporoththuwen innawa 💖

  • @srithenuvilla9767
    @srithenuvilla9767 Год назад

    Maxi fry (Tefal brand ) ටිකක් කියා දෙන්න♥️

  • @nayomilokubalasooriya2545
    @nayomilokubalasooriya2545 3 года назад +3

    Thank you. This is what l was looking for. ❤️

  • @lakshandammika6446
    @lakshandammika6446 2 года назад +1

    Ane mis air fair එකෙන් හදාගන්න කෑම වර්ග කියන්න

  • @hemaekanayake1300
    @hemaekanayake1300 3 года назад +6

    හදන්න පුලුවන් හැම දෙයක්ම ගැන දැන ගන්න පුලුවන්ද මිස්.. මට ලොකු උදව්වක්..

  • @HirushaUdani-j3d
    @HirushaUdani-j3d 17 дней назад

    Thank you aunty for those information ❤

  • @CookingWithThusha
    @CookingWithThusha 3 года назад +1

    Thank you for the very important tips about AIRFRYER .Very Very important share thank you !!

  • @thilinasajeewani1135
    @thilinasajeewani1135 3 года назад +2

    Halogen Oven aka ganath kiyala dennako 🙋

  • @ravinijayakody5857
    @ravinijayakody5857 3 года назад

    Thank you so much. It’s so valuable demonstration. I’m interested in buying an air frier. Could you pls help me. There are different types of air friers. Is it worth to buy one with the oven. There are 6 in our family. So need to buy a large one. What size do you recommend?
    Thank you
    Pls reply

  • @achalaarshinshana336
    @achalaarshinshana336 3 года назад +1

    This is very useful aunty. Thank you so much ❤️

  • @suneethaperera6753
    @suneethaperera6753 2 года назад

    Thank you🙏 මෙිකේ කෑම රත්කරගන්න බැරිද?

  • @c.p.61
    @c.p.61 3 года назад

    අනෝමා අක්කා , ඔයා එයාර් ෆ්‍රයර් එකෙත් තෙල් අඩු වැඩ පහසු කර ගන්න ක්‍රම කියලා දෙනවා වගේම අපේ ගෙවල් වල තවත් විදුලි උපකරණ තියෙනවා වැඩිපුර වැඩ ගන්නෙ නැති . ෆුඩ් ප්‍රොසෙසර් වගේ.ඉතින් ඒවත් ඔයා වැඩ පහසු කර ගන්න පාවිච්චි කරන ක්‍රම තියෙනවා නම් කියලා දෙන්න .ස්තුතියි .♥️

  • @devilgirl5670
    @devilgirl5670 2 года назад

    Airefire eka bavithen pasu sodanna puluwanda

  • @srimaherath6995
    @srimaherath6995 3 года назад

    මගේ air fryer එකේ basket එකක් නැහැ . දැලක් තියෙන්නේ . එකේ බටු එහෙම බඳින්න බැහැ. මොකක් ද කරන්න පුළුවන් . අහන්න කෙනෙක් නැතිව හිටියේ . Pls උපදෙසක් දෙන්න .

  • @sri.bodirukkaramayakirinda9282
    @sri.bodirukkaramayakirinda9282 2 года назад

    Athatama godak watina upades labuna obe thumiyata bohoma pin..

  • @sureshhap1828
    @sureshhap1828 Год назад

    Best brand name ekka kiyanna pls madam.thanku

  • @anushkadamayanthi1036
    @anushkadamayanthi1036 3 года назад

    Miss mehe ඉඳිආප්ප hadanna puluwanda

  • @marinafonseka3039
    @marinafonseka3039 3 года назад +2

    Your fantastic 👌 thank you God bless you 🙏😘💝

  • @dushyanthie
    @dushyanthie 2 года назад

    I watch your videos. Very useful and your recipies are very good. Can we do cutlets in this?

  • @reneeamarasiri8210
    @reneeamarasiri8210 5 месяцев назад

    Could you please tell me as to whether I have to line it with paper. Thank you.

  • @madumahe4253
    @madumahe4253 3 года назад

    Aunty foods dala tibbama on ekedi aran shake krt kamak nadda

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 3 года назад

    Hugak wadagath Karunu keepayak kiyala dunnata Thank you anoma.

  • @dilaniindu2071
    @dilaniindu2071 3 года назад

    ආන්ටි මම අද ඔය විදිහම එක ගත්තා.දැන් රුපියල් 16000 ක්

  • @ddrr6493
    @ddrr6493 2 года назад

    කෑමක් ඒකට දාල.. අතරමැද්දි ඇරලා බලන්නේ ඔන් එකේ දී තියනකොම ද

  • @rajikagamage6558
    @rajikagamage6558 3 года назад

    Thanx aunty. Advices are so useful

  • @pradeeppushpakumara9727
    @pradeeppushpakumara9727 3 года назад

    Ane mis air fryer halogen oven eke watalappan hadana widiha kiyala dennako. Wathura bajanayak athule thiyanawada. Wathura thiyanna onanam ekema thiyana viduru bajanayata wathura dammata kamak nadda. Foil kolayak wahanna onada. Mata mekata aniwaryenma comment kerala udawu karanne mis.

  • @shanthijayalath4517
    @shanthijayalath4517 2 года назад

    Bohoma sthuthiy danuwath kirimata

  • @chaminidodanwala6662
    @chaminidodanwala6662 3 года назад

    Oyage video balala math 1k gatta aunty. Thank u so much. Love u ❤️

  • @manelgeeganage4583
    @manelgeeganage4583 5 месяцев назад

    Cake bake කරලා නැවත 2wn cake bake කරන්න පුලුවන්ද? නැත්නම් විනාඩි කියකින් ද? ම්ම් එකවර cake 2 කට‍ ready කරනවා

  • @harshawimalaweera7091
    @harshawimalaweera7091 3 года назад

    Very useful miss. thank you so much.

  • @nishanthidhammika7641
    @nishanthidhammika7641 3 года назад +2

    Thanks unti😊😊😊😊

  • @nayanaweeratunga3648
    @nayanaweeratunga3648 3 года назад +2

    Thanks Anoma ❤️

  • @shiromiweerasinghe1901
    @shiromiweerasinghe1901 3 года назад

    Thanks for your valuable tips

  • @lakshithasandaruwan627
    @lakshithasandaruwan627 3 года назад

    Air fiyer eken gedara hadapu katlet rolls badina hatith kiyala denna aunty.

  • @TDD621
    @TDD621 3 года назад

    Can You Cook French Fries with it?

  • @pradeepkumaraherath3050
    @pradeepkumaraherath3050 3 года назад +1

    අනේ මිස් මට air fryer halogen oven එකේ වටලප්පන් හදන්නේ කොහොමද කියල දෙන්නකො. වතුර භාජනයක තියලද ගන්න ඔනේ. එකේ තියන බොල් එකට වතුර දාලා ගත්තොත් කමක් නැද්ද. වතුර භාජනයක තියන්න ඕනමද. මේකට comment ekak අනිවාර්යයෙන්ම දාන්න මිස්.

  • @sheshadhananjani7150
    @sheshadhananjani7150 3 года назад

    Thank you so much for your guidance aunty. I always watch your channel and I learned lot of things from you. After your air frier videos, I also purchased one. Love your channel.❤️❤️❤️❤️

  • @lasikarukshani3535
    @lasikarukshani3535 2 года назад

    Shake karanne plug eka current ekata gahala thiyeddida?

  • @randulawedanda9952
    @randulawedanda9952 3 года назад +1

    This video is very useful aunty!! You are the best

  • @amalipeiris9487
    @amalipeiris9487 3 года назад

    Air fryer eke cutlets badinnath puluwanda ?

  • @nethminiyasasi3704
    @nethminiyasasi3704 2 месяца назад

    Thank you aunty...❤

  • @chathuchathu1043
    @chathuchathu1043 3 года назад +2

    Thanks aunty 😘🌷🌹😘😘💐💐😊😊😊❤️❤️😘🌷

  • @kkkcc1753
    @kkkcc1753 3 года назад

    Meken kamahadala kanakota cancer walata enawa kiyala godak aya kiyanawa eka attada kiyala kiyannako pls

  • @nihalwijeratne2128
    @nihalwijeratne2128 3 года назад

    How to fry papadam in the air fryer

  • @chandanipriskafernando1787
    @chandanipriskafernando1787 2 года назад

    Me air fryer eke cutlet badinna puluwanda ?

  • @alokadissanayake270
    @alokadissanayake270 3 года назад

    Cake recipe ekak karanna puluwan nan godak watinawa ms. Anoma

  • @ruscell776
    @ruscell776 2 года назад

    Hi Anona,
    Could you please let us know how to cook and or roast pork

  • @chamaneesiriwardana350
    @chamaneesiriwardana350 3 года назад +1

    Thank you very much ♥️

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 3 года назад +1

    Thank you very much

  • @lilanifonseka1706
    @lilanifonseka1706 3 года назад +1

    Very good for us

  • @nadeeshadilini6792
    @nadeeshadilini6792 3 года назад

    Aunty , Can you please show us how to fry short eats? Ex: cutlets

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද

    ස්තුතියි මිස් ආදරෙයි

  • @shanthieimmanuel4588
    @shanthieimmanuel4588 3 года назад

    Thanks 🙏 Ms.Anoma

  • @sanjusenevirathne5267
    @sanjusenevirathne5267 3 года назад

    Thanks aunty❤️singer brand eka durable da

  • @neronero4412
    @neronero4412 3 года назад

    Thank you madam God bless you

  • @anneperera..7553
    @anneperera..7553 3 года назад +1

    Thank you aunty

  • @vyvetteuyangoda8013
    @vyvetteuyangoda8013 3 года назад

    How do you open it

  • @nalaniranasinghe4481
    @nalaniranasinghe4481 2 года назад

    Thaks

  • @wasanthaperera5722
    @wasanthaperera5722 2 года назад

    Thanks .

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 2 года назад

    Thanks miss 😊

  • @bmhkbasnayaka6853
    @bmhkbasnayaka6853 9 месяцев назад

    Thanks

  • @ranisujatha1240
    @ranisujatha1240 3 года назад

    Thank you so much 👍👍👍💕💕💕🌹🌹🌹🌹🌹❤❤❤🌺🌺🌷🌷🌷🌻🌻🌻🌸🌸

  • @jayalathpiyarathna6340
    @jayalathpiyarathna6340 3 года назад

    Convectlon.oveneketh.kamahadala.pennanna.mis.wtinawa.pin

  • @sonalkavishka7327
    @sonalkavishka7327 2 года назад

    how much gonna be a air fryer🤔🤔

  • @rihaseen5107
    @rihaseen5107 3 года назад

    Miss cake adanney &timing et eka kiyannako air friar eken

  • @chrisneeperera
    @chrisneeperera 3 года назад

    Thank u 😘

  • @tiktoktvsrilanka4039
    @tiktoktvsrilanka4039 3 года назад +1

    CAKE HADANA PULUWANDA

  • @ajanthahemamali3041
    @ajanthahemamali3041 3 года назад +2

    ආන්ටි....මේකට ඇම්පියර් 15 ප්ලග් එකක්ද ඕන

  • @anojadissanayake2686
    @anojadissanayake2686 3 года назад +4

    👍👍👍🌹

  • @keerthperera3459
    @keerthperera3459 3 года назад

    Thanks 😊

  • @nadeeshabeauty5831
    @nadeeshabeauty5831 10 дней назад