Air Fryer කියන්නේ මොකක්ද? - Anoma's Kitchen Tips #85

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 419

  • @chandritharajapakshasrilan1672
    @chandritharajapakshasrilan1672 3 года назад +19

    😍 අම්මා හැරුණු විට කෑම හදන විදිය ඉගන ගත්ත එකම කෙනා...😍😍😍🙏🙏🙏

  • @bsenawirathna6908
    @bsenawirathna6908 3 года назад +22

    වටිනාකම දැනගත්තම බයක් සැකක් නැතිව ගන්න පුළුවන් ,ඕනම කෙනෙකුට .ස්තුතියි ඔයාට .තෙරුවන් සරණයි !❤️

  • @dinushashyamani7038
    @dinushashyamani7038 3 года назад +10

    අලුත් උපකරණ ගැන කියලා දෙන එක හරි වටිනවා මිස්
    Thank you so much

  • @malanikumari5773
    @malanikumari5773 3 года назад +16

    මිස් ගෙ වීඩියෝ අනිවාර්යයෙන්ම මම බලනවා.ඒවගෙන් ගොඩක් දේවල් අපි ඉගෙන ගන්නවා. බොහොම ස්තුතියි ඔබතුමියට

  • @daywithhasi4601
    @daywithhasi4601 3 года назад +14

    මේ විදියේ අලුත් උපකරණ ගැන වීඩියෝ දාන්න ඇන්ටි..ඉගෙන ගන්න ලමයිට වගේම අනිත් අයටත් ගොඩක් වටිනවා..

  • @johnsilva5020
    @johnsilva5020 3 года назад +2

    හුඟක් වැදගත් වීඩියෝ එකක්. මෙහේ තියෙන ඔය මොඩල් එක වගෙ එව්වා වල 0:54 පෙන්නන එක button එකක් නෙවෙයි. ඒක transparent safety cover එකක් යට තියෙන බාස්කට් release button එකට. බාස්කට් housing එක නිකං එලියට ඇදලා ගන්න පුලුවන් මුකුත් ප්‍රෙස් කරන්නෙ නැතුව handle එකෙන්. මොකද වැරදිලා බාස්කට් රිලීස් එක ප්‍රෙස් වෙලා තිබුනොත්, එලියට ගනිද්දී බාස්කට් එක අතේ, බාස්කට් housing එක බිම හෝ කකුල උඩ උතුරන තෙල් හෝ වෙනත් liquids සමග. අවම වශයෙන් තෙල් පාවිච්චි කිරීමට මම තෙල් ස්ප්‍රේ බෝතලයක් ගත්තා ගෙදර පුරවන්න පුළුවන්. ඇමසොන් එකේ ගනං. මෙහේ තියෙනවා Dollar Store කියලා කඩයක්. ඒකෙන් ඔය බෝතලයම ගත්තා $4 කට 😊 www.amazon.ca/Stainless-Dispenser-Refillable-Spritzer-Funne%E3%80%902020/dp/B0881JK2G2/ref=asc_df_B0881JK2G2/?tag=googleshopc0c-20&linkCode=df0&hvadid=459390014762&hvpos=&hvnetw=g&hvrand=18425450353126615036&hvpone=&hvptwo=&hvqmt=&hvdev=t&hvdvcmdl=&hvlocint=&hvlocphy=9001075&hvtargid=pla-986389721027&psc=1

  • @oshadhimudannayake3519
    @oshadhimudannayake3519 3 года назад +7

    ඒක ඇත්ත ගොඩක් ලෙසියි පහසුවෙන් කෑම වර්ග පිසගැනීමට හැකියි

  • @akiraemiko9647
    @akiraemiko9647 3 года назад +32

    ගොඩාක් වටිනවා... මං හරී ආසයි ආන්ටිගෙ වීඩියෝස් වලට..❤️❤️❤️ ආන්ටි කතා කරන විදිහ එහෙම හරී ශෝක්... ❤️

  • @sujeewadilrukshi8901
    @sujeewadilrukshi8901 3 года назад +2

    ගොඩක් පින්. මිස් ඔයා කියාදෙන විදියට මම කැමති. කෑම ජාති හදන විදිහ කියා දෙන්න.

  • @prasadimonarawila2918
    @prasadimonarawila2918 3 года назад +24

    ආන්ටි මේකෙන් හදන කෑම වර්ග කියලා දෙනකල් මග බලාගෙන ඉන්නවා.... Thank you so much 🥰💐

    • @rnkrnk2490
      @rnkrnk2490 Год назад +1

      කියලා තියෙන්නේ

    • @siya3272
      @siya3272 Год назад

      Ganna apa hellth issu adi vikirana......micro wage...

  • @ChulanganiPulukkuttiarachchige
    @ChulanganiPulukkuttiarachchige 2 месяца назад +2

    America තියෙන airfyier එකක් operate කරන විදිහ කියන්න පුලුවන් ද.

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 года назад

    හරිම වටිනවා.ඔබගේ වීඩියෝ හැමදාම මම බලනවා.ගොඩක් දේ ඉගෙන ගන්න පුලුවන්.හරිම පැහැදිලිව කියලා දෙනවා.බොහොම ස්තුතියි ඔබට.

  • @ayeshamendis1497
    @ayeshamendis1497 3 года назад +1

    Godark watina dewal lassanata pahadili karala dima gana ස්තුතිය oba thumiyata

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 9 месяцев назад +1

    වැදගත් දෙයක් බොහොම ස්තූතියි

  • @sondranatasha
    @sondranatasha 3 года назад +3

    මන් ආසම කරන උපකරනයක් . බොහෝම වටිනවා ..

  • @araliyaadithya3158
    @araliyaadithya3158 3 года назад

    මේ දැනුවත් කිරීමගොඩක් ප්‍රයෝජනවත්. පිටරට ඉන්න අපිට. බොහොම ඉස්තුතියි.

  • @udenigunasakara8439
    @udenigunasakara8439 3 года назад

    ගොඩක් ස්තූතියි .මන් ගත්තා.ඒත් oprate කරන්නේ කොහොමද කියලා දන ගත්තේ මේකෙන් .

  • @christineranasinghe8634
    @christineranasinghe8634 Год назад

    Thank you so much... When making Chilli paste can we fry the Koonisso.. onions.. garlic.. ginger.. karapincha ?....

  • @chamiladeepthika1526
    @chamiladeepthika1526 3 года назад +3

    මං අරගෙන සතියයි . හරිම සතුටු හිතුනා .හරිම වටිනවා මට නම් දැන් මේ වීඩියෝස් ටික ඔයාගේ. මග බලාගෙන ඉන්නෙ . 😍

    • @ajanthahemamali3041
      @ajanthahemamali3041 3 года назад

      මේක කීයද

    • @chathurikagamage6642
      @chathurikagamage6642 3 года назад

      ඔයා ගත්තේ brand එක මොකද්ද .කියද ගානන්.

    • @tharushikeshla2508
      @tharushikeshla2508 3 года назад

      කරන්ට් බිල එනකොටත් මාර සතුටක්‌ හිතෙයි

    • @tharushikeshla2508
      @tharushikeshla2508 3 года назад

      @@ajanthahemamali3041 එක එක ගනන් වලට තියෙනව දහයට වගේ තියෙනව ඒත් ඒවගේ කල්පැවැත්ම නම් දන් නෑ මම ඉන්න ගෙදර තියනවා ඒක නම් තිහක්‌ විතර හොද ජාතිය

    • @chamiladeepthika1526
      @chamiladeepthika1526 3 года назад +1

      @@chathurikagamage6642 මං ගත්තෙ Maxmo එක ඩියුටිෆ්‍රී එකෙන් 12000යි

  • @sunethrasauri7940
    @sunethrasauri7940 3 года назад +3

    ඇත්ත හරිම ප්‍රයෝජනවත් . Srilankan recipes දානකන් බලාගෙන ඉන්නවා . (මම බටු නම් බැදගෙන තියෙනවා. ) ස්තූතියි ඔබට.

    • @dilshiekanayaka
      @dilshiekanayaka 3 года назад

      Kiyada akka meka

    • @ruwanidulanjalie8243
      @ruwanidulanjalie8243 3 года назад

      Meka kohenda ganna puluwan?kiyak wenawada?

    • @sunethrasauri7940
      @sunethrasauri7940 3 года назад

      @@ruwanidulanjalie8243 ලංකාවෙ නම් සිංගර්, අබාන්ස් වගේ තැනකින් ගන්න පුළුවන් .

    • @sunethrasauri7940
      @sunethrasauri7940 3 года назад +1

      @@dilshiekanayaka ලංකාවෙ මිල ගනන් හරියටම දන්නෙ නැහැ මම හිතනවා දාහ දාහක් දොලොස් දාහක් විතර ඇති කලා.

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 6 месяцев назад

    අනෝමා ඔයාට කොහොම ස්තූති කරන්න ද ? අප ට, දුවල, පුතාල ට කියලා දෙන සියල්ලට. ❤

  • @Asa-ld1xt
    @Asa-ld1xt 2 месяца назад

    ෆ්‍රිජ් එකේ උයල දාල තිබ්බ කෑමක් ඉක්මනට රත් කර ගන්න පුලුවන්ද මේකෙන් , මයික්‍රොවේව් එකක වගේ

  • @sriyapunchihewa8873
    @sriyapunchihewa8873 10 дней назад

    Sauce bottle open kalata pasu refrigarator thiyanna onamada

  • @Lanka-j3i
    @Lanka-j3i 3 года назад +7

    Is electricity consume high on using air fryer ?

    • @johnsilva5020
      @johnsilva5020 3 года назад +11

      Electricity consumption depends on how long it's used for. Here's a comparison. Regular microwave ovens are 1100 watts. Hair drier has two settings, 750watts on low, 1500watts on high. Air friers of similar models are around 1700 watts (at maximum temperature setting of 400°F/~200°C). The advantage is, it takes very little time to cook anything because of the forced air induction cooking.

  • @mallikamanagoda4771
    @mallikamanagoda4771 3 года назад +1

    Mea wistharaya mata godak prayojanawath una. Thank you so much duwa...

  • @YashodaElladeniya
    @YashodaElladeniya 3 года назад +4

    Multy cooker එක ගැනත් පැහැදිලි කිරීමක් හා රෙසිපි කරන්න පුලුවන්ද

    • @wijithajayakodi8010
      @wijithajayakodi8010 3 года назад +1

      මිස් මේකට වැයවෙන විදුලිය ..නෝමල් අවන් එකකට..වඩා..වැඩියිද...විදුලි බිල ගැනත් හිතන්න ඔනා නේ...

  • @indikafernando8936
    @indikafernando8936 3 года назад

    වම්බටු, අල, මාලු මම මේකෙන් බැදගෙන තියෙනවා, පොඩ්ඩක්වත් තෙල් පාවිච්චි කරේ නෑ, අනිත් කෑම හදනකන් බලන් ඉන්නවා, ස්තුති ඔබට

  • @dulanjaleepeeris7873
    @dulanjaleepeeris7873 3 года назад

    ගොඩක් ස්තුතියි ආන්ට්.බුදු සරණයි

  • @champikapiyasena1579
    @champikapiyasena1579 Год назад

    Air fryer akka mila kiyada.ganna thiyenne koheda

  • @sheharashavindi6418
    @sheharashavindi6418 2 года назад

    5 දෙනෙක් ඉන්න ගෙදරකට 3l airfryer එකක ප්‍රමාණවත්ද?

  • @bimsara7766
    @bimsara7766 3 года назад +7

    වටින විඩියෝ එකක්. බොහෝම ස්තුතී. 💙💙

  • @sajithprasadsamarathunge126
    @sajithprasadsamarathunge126 3 года назад +9

    What I do is cover the bottom lid with a foil so cleaning is easy. 😊

  • @fathimaruhma8770
    @fathimaruhma8770 3 года назад

    Meke current yanavadha miss??

  • @kadhubodaarachchipolgahawe4357
    @kadhubodaarachchipolgahawe4357 3 года назад +2

    ඇත්තටම මමත් මේක පාවිච්චි කරනවා හරිම ලේසී ඒවගේම කොලොස්ටරෝල් වගේ තියෙන අයට ගොඩක් හොදයි තෙල් නැතිව බැදගන්න පුළුවන් ......මටනම් හරිම පහසුයි.....

  • @cristyferman2961
    @cristyferman2961 3 года назад

    ස්තූතියි ආන්ටි. මේවට වගකීමක් එහෙම දෙනවා ඇති නේද කඩෙන්? කීයක් වගේ වෙනවද සාමාන්‍යයෙන්?

  • @lakchanshashiranga7537
    @lakchanshashiranga7537 3 года назад

    Oya recommend krapu nisa singer air fryer ekak gaththa.. kema kanna be plastic suwadath ekka plastic unu wela wage rasak enwa..ee heti da..anith air fryer walath ehemada

  • @kanthikanthi358
    @kanthikanthi358 2 года назад

    ඔබතුමියට ගොඩාක් ස්තුතියි ..

  • @lakshmiranwala1882
    @lakshmiranwala1882 3 года назад +12

    Thanks a lot Ma'am. Very useful. Please post more air fryer recipes.. As always i like your presentation.... Very polite.. 😍 😍

  • @sandithivindini9359
    @sandithivindini9359 3 года назад

    Ane miss Oye air fryer eke warge mokakda

  • @kanchanamihirani8998
    @kanchanamihirani8998 2 года назад

    Mekata current eka hugak weya wenawada?

  • @chithraruhunage319
    @chithraruhunage319 2 года назад

    හරිම ලස්සනයි. කියලා දෙන හැටි ස්තූතියි

  • @preethieabeyesekera7444
    @preethieabeyesekera7444 3 года назад +6

    Air frier changed our lives. I make the curries too when the gas is suddenly over.
    You can make oil free cutlets. You can fry dry fish or sprats. Just spray a little out over the stuff to give a shine to the stuff.
    You can cook a healthy diet with the AF.

    • @ayeshausuf1368
      @ayeshausuf1368 2 года назад

      hii , that sounds very convienient.. however does it affect the electric bill.. like does the consumption go over the roof. thanks IA

  • @pasindupiyum5515
    @pasindupiyum5515 3 года назад

    Godak watinawa me air fryer eka
    Anoma aunti me air fryer eke mila kiyada

  • @ashokaparis8696
    @ashokaparis8696 3 года назад

    Thank you so much ow harima lasi pahasui mamatha pavichi karanawa

  • @sriyapunchihewa8873
    @sriyapunchihewa8873 10 дней назад

    Widuliya godak wayawenawada

  • @sdfernando2412
    @sdfernando2412 3 года назад +1

    ඉස්තුති අනෝමා මැඩම්

  • @chandrikayapa4270
    @chandrikayapa4270 3 года назад

    Meken samosa,cutlets,patties adiyath sadiya hakida?

  • @dayalweerasekara5192
    @dayalweerasekara5192 3 года назад

    Halogen oven eka use karana widiya kiyala dennako.pleas...

  • @Manu-rq5qg
    @Manu-rq5qg 3 года назад +1

    Thank you Anoma aunty!
    මේකෙන් කෑම defrost කරගන්න විතරක් පුලුවන්ද

    • @AnomasKitchen
      @AnomasKitchen  3 года назад

      Defrost කරලා නම් නැහැ, Try කරලා බලන්න ඕනේ.

  • @ayeshapiumini7748
    @ayeshapiumini7748 2 года назад

    Aunty, how about current bill when using air fryer?

  • @saralam.a4695
    @saralam.a4695 3 года назад

    ගොඩක් ස්තූතියි පැහැදිලි කරල දුන්නට තෙරුවන් සරණයි.

  • @samjewellery3336
    @samjewellery3336 3 года назад +3

    Thank you madam for continue your teachings to the society.great service.you are a pink diamond.

  • @padmarupasinghe850
    @padmarupasinghe850 3 года назад +1

    Thank you. ඉතාමත් වටිනව.

  • @anjuanju3707
    @anjuanju3707 Год назад

    Akke air fryer eke idiappa hadanna bahada please 😊

  • @madhushanisalwathura5278
    @madhushanisalwathura5278 3 года назад

    Aunty can u plz explain the difference between air fryer and actifryer?

  • @IreneBastiampillai
    @IreneBastiampillai Месяц назад

    Do you have classes on air fryer cooking & baking.

  • @siriyalatha4758
    @siriyalatha4758 3 года назад +1

    air Fryer eke thamai mamath singaporwe nitharana pawichchi karanne kema wala oil hitinneth ne niyamai

  • @taneeheenatigala5186
    @taneeheenatigala5186 3 года назад

    Bohoma sthuthi obathumata kohenda ganne gana kiyada

  • @sagarikanakandana3998
    @sagarikanakandana3998 3 года назад +5

    මෙි ක පාවිච්චි කිරිම කොලොස්ටරෝල් වැනි ලෙඩවලින් බෙිරිමට හොදයි

  • @sajanishanika7868
    @sajanishanika7868 3 года назад

    Hoda brand eka mokadda unti plz

  • @nadieshawickramasinghe2418
    @nadieshawickramasinghe2418 Год назад

    Current eka kohomada mekata

  • @khdilperera
    @khdilperera 3 года назад +6

    Aunty can you please let us know what are the available sizes and useful sizes for a house?
    Thanks

  • @sarojikajayamini227
    @sarojikajayamini227 Год назад

    අපි හිතමු Chicken බැද ගන්න ඔින වුනොත් තෙල් පාවිච්චි කරන්න උවමනා නැද්ද
    ස්තුතියි දැනුවත් කලාට

  • @nimeeshsithija1239
    @nimeeshsithija1239 3 года назад

    Godak thanks keyala dunnata plz keyanna katlat badenna puluwanda

  • @dammikadamayanthie9945
    @dammikadamayanthie9945 5 месяцев назад

    ස්තුතියි දැනුවත් කරනවට❤

  • @chameeshakaushalya2016
    @chameeshakaushalya2016 9 месяцев назад

    Mn Ada ekak genawa. Me video eka godak. Wadagath una. Mn danne nathuwa genawe. Oba tumiyata godak pin

  • @mafazahassan6649
    @mafazahassan6649 3 года назад

    Man hari asai auntyge vedios balanna, aunty clearly hamadema hondata kiyala denawa, thank u aunty 😍

  • @harshisandamali7468
    @harshisandamali7468 3 года назад

    Very important miss mata oya use karana stand hand mixer eke brand Eka kiyannako pls

  • @madushanrajapaksha5243
    @madushanrajapaksha5243 3 года назад

    මේකෙන් fry කරන්න oil දාන්න ඕන නැද්ද

  • @nissankaperera3206
    @nissankaperera3206 3 года назад +2

    ඇත්තටම ගොඩක් හොද විඩීඕ එකක් ගොඩාක් ස්තුති මිස්🙏❤️

  • @nalinpalitha375
    @nalinpalitha375 3 года назад

    make cutlet badinna puluwanda?

  • @anjuanju3707
    @anjuanju3707 3 года назад

    Akke matath air fryer ekak hamba una eka handle eka ekkama thiyana basket ekak vitharai thiyenne.eka SAMURAI kiyana
    Air fryer eka.

  • @sriyani20hiru96
    @sriyani20hiru96 3 года назад

    ගොඩාක් වටිනා දෙයක් ස්තුතීයි

  • @manjulashivanthi9899
    @manjulashivanthi9899 3 года назад

    ගොඩක් ස්තුතියි. ආන්ටි ♥️

  • @bekyney
    @bekyney 3 года назад +1

    Thank u Aunty ! Commenting before watching. How much is this?

  • @ioannamotiti3136
    @ioannamotiti3136 3 года назад

    Hitha hitha hitiye aragena prayojana noweida kiyala microwave akata wada prayojanawath

  • @sakunthalaudugampola1221
    @sakunthalaudugampola1221 3 года назад +3

    Thank you soo much Aunty....waiting for more Air fryer recipes....!

  • @thushiweera6696
    @thushiweera6696 3 года назад

    acrylamide is very high as I heard when using the air frier. Donno to what extent it is true. I think you should look into this aspect.

  • @gayasanjeewani4761
    @gayasanjeewani4761 10 месяцев назад

    Oil tikak wath oni nadda

  • @anupaperera7186
    @anupaperera7186 3 года назад

    how much is it aunty anoma?

  • @ruvinisarangiranpatabendi5962
    @ruvinisarangiranpatabendi5962 3 года назад +2

    Hi mrs. anoma, Can u do a video about food procceser?

  • @Zate-940
    @Zate-940 10 месяцев назад

    මෙකෙන් වේල ගන්න වගෙ පුලුවන්ද?

  • @thusitharajapaksha4520
    @thusitharajapaksha4520 3 года назад

    බොහොම ස්තූතිය aunty .....
    ඉක්මනින්ම මේකෙන් කෑම හදන recipe කියල දෙන්න ....
    ❤️❤️❤️🌹🌹🌹

  • @thiliniwasana5533
    @thiliniwasana5533 2 года назад +1

    ගොඩක් වටිනවා

  • @TechNovaAquariums
    @TechNovaAquariums 3 года назад

    I think this is the Singer one. Is it a good brand to use? I am thinking to buy one.

  • @niroshanirosha6247
    @niroshanirosha6247 3 года назад +1

    Me video eka godak watinawa nodanna dewal dana gaththa Thank you devi pihitai ❤👍

  • @hapuarachchigechandrasirij3931
    @hapuarachchigechandrasirij3931 3 года назад

    Is there difference between ez cook and air fryer.

  • @seenapatabendigehemanthini3736
    @seenapatabendigehemanthini3736 3 года назад

    Oven ekak widiyatath ganna puluwanda

  • @rameethafernando6565
    @rameethafernando6565 2 года назад

    Aunty mata oven ekata dana me size eke thatiyak na wena ekak danna barida

  • @blackpinktiktok5682
    @blackpinktiktok5682 3 года назад

    Meke peeza hadanna puluvanda

  • @volgakanchana4375
    @volgakanchana4375 2 года назад

    Current godak yanawada

  • @ewjs46
    @ewjs46 3 года назад +9

    We are using Pyrex type glass air fryer.With it roasting whole chiken,french fry,winglets were made.Recently I am using it as a dehydrator drying termeric,garlic,ginger and drying Maldive fish. I have prepared sardin from your recipe it was great and shared your recipe with my friends and relatives.They were really happy with it better than canned saman.

    • @AnomasKitchen
      @AnomasKitchen  3 года назад

      So happy to hear that Mr. Jayasinghe. From where Did you buy your Air Fryer ?

    • @lifeismusic8489
      @lifeismusic8489 2 года назад +1

      @@AnomasKitchen he will never tell it 😂, he just wanted to show off 😂😂😂

  • @shazzee2322
    @shazzee2322 3 года назад

    What about electric bill ?

  • @thilajapandiaries7682
    @thilajapandiaries7682 3 года назад

    Aunty attatama godak watinawa. Matath nathuwama bari deyak wela. Dawasakata eka parak aniwaryenma use karanawa. Mehe frozen kama godak thiyena nisa. Lankawe kama th kiyala denna. Mn batu chicken ehema fry karanawa attatama rasai.

  • @shashitv6339
    @shashitv6339 3 года назад

    Godak watina item ekak. Man aurudu ganaka idala use karanawa. Man doctors la kipa denekgen ahuwa airfyer gana kisi prashnayak Naha kiuwa. Loku current ekak yannet Na. Anika chicken fish wage dewal bedenna dala apita wena wadak karanna puluwan kitchen eke. Oil natuwa oil kema kanna puluwan. Onama gedaraka thiyenna one item ekak.

  • @sakunthalaudugampola1221
    @sakunthalaudugampola1221 3 года назад +1

    AUNTY , Can you pls tell abt the electricity consumption of this equipment?

  • @nuwanchamara6748
    @nuwanchamara6748 3 года назад

    Aunty meken hadanna puluwan kama kiyala denakan asawen balan innawa .thanks

  • @sudeshisn9449
    @sudeshisn9449 3 года назад +1

    Multi coker eka genath krnnko

  • @navindiwinshika562
    @navindiwinshika562 3 года назад

    ගොඩක් වටිනවා ආන්ටි....

  • @miri-v3s
    @miri-v3s 9 месяцев назад

    1ලිටර් කියන්නේ පොඩි එකක්ද