What a great approach to resolving Dr. Shafi's case. I am a doctor, but the way you observe things and make decisions according to the scientific method is better than some other doctors who have been involved in this case recently.🎉
Malimawata jayawewa niyamai very nice intrvew good luck sir orginal good gentlemen god bless you amen. Rajapaksa regiment now finsh kamba horu. 🏆🏆✝️👍🙏👏
කරුනාකර මෙම වැඩසටහන සානි අබේසේකර මහත්තය ට ගරු කිරිමක් වසයෙන් සහ සියලු ම නිලධාරීන් ට ජනතාව ට නීතිය ආදිපත්‍යය ට ගරු කිරීමට රජයේ ප්‍රසිද්ධ මාධ්‍ය යේ ප්‍රචාරය කරන්න, කැමති අය like 👍 like කරන්න
❤❤❤🙏🙏🙏💪💪💪👍👌
අනිවාර්යයෙන් ❤
Totally agreed
Definitely yes.
ශානි මහතා ඔබ අදහන්න ඕන කෙනෙක්
දක්ෂ, බුද්ධිමත් ශානි අබේසේකර ! ලංකාවේ ෂර්ලොක් හොල්ම්ස් ❤
Buddiya laba ganne buddimathh CID niladharin yatathe sevaya kirimen pasuwa.
Kawda Ema niladharin ???
ශානි කියන්නේම සුපිරි වැඩ්ඩෙක් 😢😢😢❤❤❤❤
Dhiyamanthiyak.
මාලිමාවට කතිර නොදුන් සියලු දෙනාහට, තමන්ටම දේශපාලන අසාධාරණයක් වෙනකම් ඉන්න එපා. අපි මේක හරි විදියට වෙනස් කරමු. මහමැතිවරණයේදී මොවුන් කෙරෙහි විස්වාසය තබමු. ශානි ❤
ඔන්න ෂානි. මහත්තයෝ අපි. චාන්ස්. එක. අරන්දුන්නා. ඔගොල්ලො. තමයි වැඩ. කරන්න. ඔනි. 🧭✅ මාලිමාවට. 🧭✅ ජයවේවා
ෆයිල් තියෙන එවුන්ට උන ගැනිලා ඇති දැන් ....
අනිවාර්යයෙන් 👍👍
Sir ඔබ මේ රටට වටිනා ම කෙනෙක් ප්‍රණාමය 🙏
ධර්මයේත් නීතියේත් මහා ආගමනය අධර්මයේත් අයුක්තියේත් අවසානය මෙලෙස සනිටුහන් කරනු ඇත! එයයි ලෝක ධර්මතාවය!! 🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼
මේතුමාගෙ චරිතය අලලා ෆිල්ම් හදපල්ලා අනිවා...මිනිස්සු අතර ප්‍රසිද්ධ වනවා...
ඇත්තටම එයාගේ කතාව අහනකොට මටත් හිතුනා ඕක
හදල තියෙන්නේ SLVLOG එකෙන්
අනිවාර්යයෙන්
Documentary ekak thiyenawa
Sl vlog ake tiyenwa
ඔන්න අහගන්න විස්තර. දීපන් තව චන්දේ රනිල්ටයි, බනානා සුජිටයි අනිත් උන්ටයි. ස්තුතියි ශානි 🙏
අනිවාර්යයෙන්
Ape මිනිස්සුන්ට බුද්ධිමත් na. සමහරක් .gothu අල්ලපු aya.....ඔබ තුමා ට gawurawa කරමි ...🙏❤👑️👌👍🇱🇰
මේක බනානා සුජියා වත් රනිල් වත් නෙමෙයි වීරවංශයා සහ මහින්ද ගෝඨා, හාමුදුරුවෝ තමයි සම්බන්ධ
@@jmubandara8179ඔව් රාජපක්ෂ බල්ලෝ
අපේ උන්ට මොනවාහරි ට්කක් පිනට කන්න දුන්නොත් ඕනම දෙයක් කරනවා කියනවා උන් තමයි මේ රටට ශාපය
රට සංවර්ධනය වගේම දූෂිතයන්ට දඩුවම් දීමත් අපි බලාපොරොත්තු වන දෙයක් ඔබ තුමාලගෙන්.....❤
ඒ දේ නිවැරදිව කරන්න ජනපති අනුර සහෝදරයාට වගේම ඔබ සැමට ශක්තිය ධෛර්යය ලැබේවා🙏☸❤🇱🇰🧭🏆
කතාකරනවා අහගෙන ඉන්න ආසයි...පැහැදිලි ..සංයමයෙන් යුතු...හරිම වැදගත් කතිකාවතක්...
ඔබතුමාට දීර්ඝායුෂ වේවා...
කිසිම සටහනක් නොමැතිව මතකයෙන් සියළුම දින වකවානු සහ සිද්ධි විස්තර කරනව. සේවය කරද්දීත් තවත් වෛද්ය විද්යාත්මක දේවල් ඉගෙන ගන්නව. අවශ්ශ්ය විශේෂ කරුනුත් ගරු අධිකරණයට ඉදිරිපත් කරනව.
සියලුම වැරදිකරුවන්ට නිසි දන්ඩුවම් දියයුතුයි ! ජනතාව බලාපොරොත්තු වෙන්නේ එයයි !
"යනවා යන්න එලියට බුරුව" මහ පෞරෂවයක් තිබු රාජ්‍ය නිළධාරියෙකුට එසේ කිව්, රනිල් වික්මරමසිංහ දැන් ගෙදරය! රටේ මිනිස්සුන්ට ප්‍රඥාව පහලවේවා!
මමත් පොලිසිය වැඩ කලා.සුපිරි නිලධාරීයෙක්.
👍👍👍👍👍👍
❤🎉
ඒක නේ
දැන් වැඩ නැද්ද?
ඔබ හරි පැත්තෙ කෙලින් හිට ගැනිම ගැන ස්තුතිය .
ශානි අබේසේකර හෙළ විරුවාණනි. ඔබතූමාට ජාතියේ විශිෂ්ඨ ප්‍රණාමය හිමිවිය යුතුයි.
ජයෙන්ම ජයවේවා!!!ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් දේශභීමාණියෝ .🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾
සුපිරි සුපිරි සුපිරි ශානි මහත්තයා .පටන් ගමු වැඩ. ඔන්න අවශ්‍යය තනතුර දුන්නා.ok ❤❤❤❤❤❤❤💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏
තනතුර දැනගැනීමට කැමතියි,
@@ranpatidewagesumithkumara2676 අන්තර්ජාලය භාවිතා කරන්න.👉😁
@@ranpatidewagesumithkumara2676 සහ බලන් ඉන්න. 👉
@@ranpatidewagesumithkumara2676 බබෙක් හැදෙන්නත් මාස 8ක්9ක් යනවනෙ.🦮🦮🦮🦮
ශානි කියන්නෙ සුපිරි වැඩ්ඩෙක්
මෙවැනි සාකච්ඡා ප්‍රධාන TV නාලිකා වල ප්‍රචාරය කරන්න ඕන
Aththatama, sathya kathawa minissu danaganna oona. Shani mahathata mage pranamaya
💯✅💯✅💯✅💯✅💯👍🏾👍🏾👍🏾💐
අපි හිතන් හිටිය චරිතය නෙවෙයි ඔබ...ශේෂ්ට මනුෂ්‍යයෙක්...දිඨිට ධර්ම වෙිදිව පලිසන්දෙයි.....ඔබතුමා පරිස්සමින් ඉන්න දීර්ඝායුවේවා ....
Mr. Shani Abeysekera SSP a very honest and a great gentlemen . I bow my head and rrspect him. He should be rewarded for his honesty and bravery.
ඔබ තුමා වාගේ නිලදාරීන් තමයි අපේ රටට අවශ්‍ය 👍👍👍👍👍
ඔබ තුමාට නැති වුන තනතුරැ ලබා දී සාධාරණය ඉටු කල යුතු කාලයයි
කරුනාකර මෙම වැඩසටහන සානි අබේසේකර මහත්තය ට ගරු කිරිමක් වසයෙන් සහ සියලු ම නිලධාරීන් ට ජනතාව ට නීතිය ආදිපත්‍යය ට ගරු කිරීමට රජයේ ප්‍රසිද්ධ මාධ්‍ය යේ ප්‍රචාරය කරන්න, කැමති අය like
ඔබතුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.
ඔබට සහ ඔබ වැනි අනෙකුත් අවංක නිලධාරීන් ට අපේ ප්‍රණාමය
Great officer god bless you sir 🙏🙏
අපේ ෂෙවලෙක්හොම්ස්...ජයවේවා සර්...
අවන්ක නිලදාරියෙක්.කාලයකට පෙර මොහුත් සමග එකට වැඩකල පොලිස් අදිකාරී සරත් අපේ ගමෙ අපේ හිතවතෙක්.මොහු වගේම හොද අවන්ක නිලදාරියෙක්.ශානි ගැන කිවුවා.ස්තූතිය .මම මාලිමාවෙ නොවුනත් ඇමරිකාවේ පදින්චිවෙලා හිටියත් ඔහුවගේම ඔබත් අගේ ලකල යුතු වන්දනාමාන කල යුතු සැබා නිලදාරියෝ.❤❤❤තල්පිටියේ සරත් අයොයාටත් ඔබටත් මුන්ව හිරේ දාලා දඩුවම් දිය යුතුමයි .බුදු පිහිටයි.
හරිම ආසයි සහ සමහර දේවල් ව්ස්වාස කරන්නත් අමාරුයි ..ඉහළින් ම ඉන්න පාලනය කරපු දේවල්
මෙතුමාට නව රජයෙන් ලබාදෙන තනතුර ගැන අවදානෙං ඉන්න මං,
ඔබතුමා සුපිරි ❤❤❤
වැඩ පටන් ගන්න 👍
❤දෙවිපිහිටයි
ඉතාම බුද්ධිමත් ශේෂ්ඨ නිලධාරීයෙක් මෙතුමා ❤
දැන් ඔබගේ වාරයයි...නීතිය හරියට ඉටුකරමු....❤❤
විමල් වීරවන්සයා ඩොක්ටර් රතනයා ඇතුලට දැමිය යුතුමයි
මෙවන් අවංක රාජ්‍ය නිලධාරීන් සිටීම රටකට භාග්‍යක් ලෙස දකින්නේ මං විතරද?
අපේ රට ජාතිය ආගමට ආදරය කරන අවංක ප්‍රබළ අභිමානවත් හෙළ විරුවෝ නීතීඥ ශානි අබේසේකර මහතා ඇතුළු ඔබ සැමට හෘදයංගම ස්තූතිය.
🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
අප දිවිහිමියන් රකගත යුතු පුද්ගලයෙක්
Mr Shani oba awanka nerbeetha neladariyek obata jayawewa ❤❤❤❤❤
ඔබතුමා මහා වැරදි කරුවෙක් ලෙස ... ට්වි එකේ කුදලාගෙන යන කොට අපි හිතුවේ ඔබ වැරදි කරුවෙක් කියා සමාවෙන්න ... දැන් අපි නොමිනිසුන් හඳුනාගෙන ඉන්නේ .. .ඔබතුමාට කායික මානසික නීරෝගි සුවය ලැබේ වා!!!ලැබේවා!!!
A remarkable and an extraordinary person❤️
මමත් පොලිසිය වැඩ කලා.සුපිරි නිලධාරීයෙක්.මම ගල්කිස්සෙ පොලිසියේ වැඩ කලේ 2010 සිට 2012 මහින්ද පාලනය හොඳම හරියෙ
මම දන්න තරමින් පොලිස් සේවයේ සිටි අවංක දක්ෂ ජරාව නොගත් එඩ්තර පොලිස් නිළධාරියෙක්
අනිවාර්යයෙන් තෙරුවණ් සරණින් සියළු දෙවියන්ගේ පිහිටෙන් ඔබ සියළු දෙනා ආරක්ෂා කරත්වා. ඔබ නිදහස් කරන්න කිසිම කරදරයක් නොවේවා කිආ ඒ කාලේ සියළු දෙවියන්ගෙන් ඉල්ලුවා..🙏🙏🙏
දේශබන්දු වැනි දේශපාලුවන්ගේ පස්ස ලෙවකන අය,දේශපාලුවන් වෙනුවෙන් කොපමණ අපරාධ කරන්න ඇතිද.මෙම පහත් දේශපාලනයට තිත තියන්න කාලය ඇවිත්.ශානි මහත්මයා අපි ඔබට හිස නම ආචාර කරනවා.
හරියටම හරි 👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰 🇩🇪
100% true
What a great approach to resolving Dr. Shafi's case. I am a doctor, but the way you observe things and make decisions according to the scientific method is better than some other doctors who have been involved in this case recently.🎉
ජාතියේ පිනට පහළ උන රත්තරන් මිනිස්සු ❤
උඩ බොත්තම දාගෙන වැඩට බහින්න කාලෙ උදාවුණා සර් ❤❤❤
මෙවන් රහස් පරීක්ෂකයෙක් දිවි හිමියෙන් අපි ආරක්ෂා කර ගත යුතුයි ,දේශපාලකයන්ට ගැති නොවුනු මෙවන් වීරවරු මේ රට හැර ගියේ දූසිත දේශපාලක අලුගෝසුවන්ට බයේ .ගරු ජනාධිපති තුමනී මෙතුමාගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් විශේෂ රාජකාරියක් කල යුතුයි ,ජනාධිපති මන්දිරයේ හෝ ආරක්ෂක අමාත්‍යාංශයට අනුයුක්ත කර හෝ මේ වටිනා මිනිසාව රැක ගත යුතුයි ,අනාගතයේ පෙර දූසිතයන් වෙනුවෙන් ප්‍රබල ශාක්ෂි කරුවකු වන මේ රහස් පරීක්ෂක තුමා දි හිමියෙන් රැක ගනිමු.
අද ඔබ තුමාට විශ්වයේ අශිර්වාදය ලැබිලා තියෙනවා ... බූරුවන්ට දැන් කාන්තාරයේ බර අදින්න වෙලා තියෙනවා .. දිඨදම්මවේදෛනීය කරුමය උන්ට පලදෙන්න පටන් ගත්තේ ..
ඔබ තුමාට දීර්ඝයූ වේවා තෙරුවන්සරණයි ... මගේ මව්බිමට රැක ගන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා ...❤️🌹🙏💪
හරියටම හරි 👍🏾👍🏾👍🏾👍🏾👍🏾
ඔන්න චරිත ❤
අනිවාර්යයෙන්ම ශානි මහාත්තායාට මේ පට්ට හොරුටික අල්ලගන්න ලොකු තනතුරක් දෙන්න ඕන,මොකද එතුමා ළග ඔක්කෝම කට්ටිගේ විස්තර තියනවා
මේ කේසස් ගොඩ ආවෙ නැතොත් , ආයෙ ඒව ගොඩ එන්නෙත් නෑ , හොදම චාන්ස් එක ගන්න
ඔබතුමාටත් ,රටටත් ඉදිරියෙදි ජයවේවා .
නීතිය සැමට සමවෙන කාලයක් උදා වුනා.
It’s great and VERY important information
Thanks 🙏 Mr Shani Officer
Also Life traveler social media
දැන් ඉතින් ඔබතුමාට නිදහසේ වැඩකරන්න පුලුවන් ආන්ඩුවක් පත් වුනා .අපි අවුරුදු 20/25 පමණ බලාපොරොත්තුවෙන් සිටිය .ජයවේවා
අපේ රටේ ෂර්ලොක්හෝම්...... ❤❤
මේවා මෙහෙම එළිවෙනකොට අද මාලිමාවට චන්දය නොදුන් මිනිස්සු හෙට තේරුම් ගනී අපි 76 වසරක්ම ජීවත් වෙලා තිබුණෙ මොන වගෙ හිපාටුවො දූෂිතයො නීතිය පාගගෙන දූෂණය කරමින් ගේම් ගහපු රටකද කියල
💯✅💯✅💯✅💯✅💯✅🫣🤔
What a patriotic sincere officer. My sincere wishes for all the goodness and gudeness in his life
මේ වගේ සිදුවීම් සියල්ලටම අදාළ අයට දඩුවම් කල යුතුයි.
මෙතුමගෙ නම මුලින්ම අඳුරගත්තෙ වික්ටර් අයිවන්ගෙ චෞර රැජින පොතේ, සූරියකන්ද සමූහ මිනීවල පරීක්ෂණය ගැන කියවෙන කොටසෙදි.
පස්සෙ කාලෙක රාජපක්ෂලාට රැවටිල ඡන්දෙ දීලා හිටපු කාලෙක මං දැක්කෙ යහපාලනේට කඩේ යන දේශද්‍රෝහියෙක් හැටියට.
මෑතක තමයි තේරුම් ගත්තෙ මොන තරම් විශිෂ්ඨ නිළධාරියෙක්ද කියලා.
ඇත්ත ටම මමත්. එහෙම තාමා හහිතාගෙන හිටියේ කනගාටුවට පත්වෙනවා මම ඔබ තුමාට ගරුකරනවා❤❤❤❤❤❤
මේක අහපු වෙලේ ඉදන් මට දැනෙන්නේ හරිම හිස් හැගීමක්..මොකක්දෝ ලොකු කනස්සල්ලක්,දුකක්...නොවිය යුත්තක් උනායින් පසු දැනෙන කලකිරීමක්.මිනිස්සුන්ගේ ජීවිත සක්කිලි දේශපාලුවොයි උන්ගේ හෙන්චයියොයි එකතු වෙලා විනාශ කරන ලස්සන.මගේ දරුවෝ අරගෙන යන්න ලස්සන හීන පිරුනු මාවතක් මම දකින එකම මේ වගේ රටක් ඇතුලේ නිකන්ම නිකන් හිස් දෙයක්
අහගන්න හොදටම කරපු කෙනා(පැනල ගිහිල්ලා දැන් අවුරුදු දෙකේ ජනාධිපති පිං පැන්ෂන් එකකුත් ගන්නවා.ලැජ්ජයි)දක්ෂ පොලිස් නිලධාරියෙකුට කල දේ.
පින් පඩි කනවුන්ට වැඩ වරදිවි. විලිලැජ්ජ නැති හැත්ත . නාකි රනිල් කාපුව හොදටම ඇති
Great person👍
කොහොමද මෙතුමාගේ දැනුම.❤❤❤❤❤❤❤
Great work Sir, Man with a backbone and great courage. Please bring these people to justice. 🙏
Dan ඔබ තුමාගේ වැඩ සටහන kriyathmaka කරන්න රටට හොඳ වැඩක් කරන්න පුළුවන් ජයවේවා ❤❤❤
All people should watch this.
මේ රට මේ ප්‍රමානයෙන් හරි රැකිලා තිබිලා තියෙන්නෙ මේ මිනිස්සු නිසා ❤ ඇත්තටම.ගෞරව කරන්න ඕනි චරිතක්
dan obage warayai sir
ස්වභාදහමේ අවස්ථාව ඔබතුමා ට උදාවී ඇත.. රටේ අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙනගොස් සුදුසු දඩුවම් ලබාදීමට කටයුතු කරදෙන්න
Methumata booruwa kiyala benapu ekata punishment kala yuthu noweda?
අවනීතියට එරෙහිව වැඩ කරන්න පිට කොන්දක් තිබුන ඔබතුමාට තෙරුවන් සරණයි 🙏👍❤
ඔන්න අපි සාධාරණය ඉෂ්ට කලා.👍
අවංක නිලධාරීන්
ධමිමෝ භවෙ රඛිඛති ධමිමචාරී සැලෙන්නන එපා ඔබතුමා ඉතාමත් අවංක වැදගත් රාජ්‍ය නිලධාරිතුමෙක් ජනතාව වෙනුවෙන් හරියට නීතිය ඉටුකෙරෑ ඔබතුමාට ගොඩක් ස්තුතියි සොබා දහම නැවත ඔබතුමන්ට සාධාරණය ඉටු කරා.❤🙏
වචනය වගේම තමයි වැඩත්. සත්‍ය ජයගන්නවා ෂානි මහත්තයෝ .💘
පුදුමයි , රාජපක්ෂලා මෙයාව මැරුවේ නැති එක , මේ නඩු සේරම ඔවුන්ගේ අපරාධ
එතුමාට දෙවිපියාණගේ ආශීුවාදයලැබෙිවා ❤❤❤❤❤❤ ජෙසු පිහිටයි ❤❤❤❤❤
Really great man 🙏🙏🙏🙏🙏
You great and exceylant jentlyment sri shaniabeysekara we recsferttaion
තවත් මේ කාලකන්නි අපරාධ කර චෝදනා රාජපක්ෂලා රටේ බලය ඉල්ලනවා නේ. වැහි නැති හෙණ ගහන්න ඕන
🫣😭😫🤣😂🤣😂🤣😂බල ලෝභී කෑදර කූට තක්කඩි පල් හොරු කල්ලි දේශද්‍රෝහී දේශපාළුවෝ
රටක් වටින මනුස්සයෙක්
හැම case එකක් ගැනම දැනුම දැක්කම පුදුමයි කොච්චර දක්ෂද කියලා තේරෙනවා❤
Malimawata jayawewa niyamai very nice intrvew good luck sir orginal good gentlemen god bless you amen. Rajapaksa regiment now finsh kamba horu. 🏆🏆✝️👍🙏👏
❤මගේ සෙහෝ දරයා❤
අවංක නිලධාරීන් ...❤️❤️❤️👍
රන්ජන් රාමනායක කියන අපත මේනියාකාරයෙක් හින්දා මේ මනුස්සයට ලොකු අසාධාරණයක් වුණා නේද ?
What a great gentleman. Thank Sir. Very impressive story. Your genuineness and honesty is remarkable.
ඇත්තටම ඔබතුමා ගැන මිනිස්සුන්ගෙ හිත් වල ඇති කරලා තිබුනෙ වැරදි අදහසක් ස්තූතියි ඔබගේ අවංක සේවයට
මේතුමගෙන් අපේ රටට තව සෙවය ලබාගත යුතුයි. රටට හිතැති බුද්දිමත් මහාත්මයෙක් මොහු.
ශානි මහත්මා ඔබ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙක් මාලිමාවෙන් උතුම් ලක් පුතුන් ආරක්ෂා වේවා.මාලිමාවට ජය.
Hats off to your bravery!!!
👍👍👍
YOU ARE ONE OF THE GREATEST OFFICIALS I HAVE EVER SEEN, and I too have worked in the government in the past before 60 !
සර්ට දැන් නැවත වඩ පටන් ගන්න පුලුවන් වෙයි සර්.ඒකට තමයි අනුර ජනාදිපති ගෙනවෙ.ජයවෙවා.සියල්ලන්ටම දඩුවම් දෙමු.
Real police officer very clearly
ඔබ තුමාගේ සේවය අත්‍යවශ්‍යම වෙලාවක් මෙ රටට..
What a officer! I am in tears. Wishing you all the best sir
❤ our salute
ස්තුතියි ඔබ තුමාට මේ සත්‍ය ලෝකෙට හෙලිකලාට. සහ මෙමෙ නාලිකාවට
'' Mr.කරුණාරත්න, ඔයාගේ අපේක්ෂාවම තමයි අපෙත් අපේක්ෂාව,
අද ඉදල උඩ බොත්තම දාගන්න! වැඩ පටන් ගන්න! '' - AKD'S last ad.