Me Tirisan mine maru Hora Thakkadi Deshapaluwo Tamath Yahathin Inna Lassana, Me Kalakanni me Rate Deshapalanayen Athu Galama Danna Janathawa kriya kala yutumai,
For police promotions there have to be various written exams that test their mental state, interviews, and finally commission should be deciding on merits. Not just seniority. There have to one year of probation to test his performance.
Sorry to tell my brother was working for almost 30 years in the CID please find what happened to this people. All his juniors has become SSP and DIGs one of the most horrible police person i know
In my AL I studied Pure Maths a formula given should prove for x-1 then should prove for x=2,, then similarly x= n and x - n+ 1 Then that formula is true for all the values of x. These offices consider this person attacked Thaju, then he attacked some other therefore he planned and killed 260 persons.. The problem in this system is Executive Presidency. That extensive power flows down. All are afraid. No officer could work effectively in their full capacity. It affects all Sri Lankans. As a Professional Engineer worked for 27 years I know exactly how this system works
Yes u did well explain from number's to justice so where is justice do 🎖 honorable ⚖️ justice will look into those crimes and punish to a criminals who belongs to a police department 🏬 thank u for cle 25:22
කිසිම කෙනෙක් ආරක්ෂා කරන්න අවශ්‍යතා වයක් නැති බව ඔබගේ කතාවෙන් පැහැදිලියි ...මෙහෙම කතා කරන්න හැකියාව ලැබෙන්නේ නිවැරදි පුද්ගලයෙකුට පමනයි.අනුර ජනපති ගේ නිවැරදි තේරීමක් ....ආඩම්බරයක් ❤❤❤❤❤
වන්දි ගේවු කතෝලිකයන්ටත්,අසාධාරණ යක් උන මුසල්මානුවන්ටත් සර්ව සාරාදන කරන ලෙස බෞද්ධ අපි ඉල්ලනවා😢
Love you ❤❤❤
Were god@@nadeesha5790
ප්‍රසිද්ධ නාලිකාවලට කැදවා මෙවැනි සාකච්චා ප්‍රසිද්ධ කර ජනතාව දැනුවත් කර ජනතාවගේ ඇති සැකය නැති කල යුත්තකි ..ස්තූතිය සෙනෙවිරත්න මහතාට❤❤❤❤
ඔබට උනත් පුලුවන් මේක share කරලා තවත් පිරිසක් දැනුවත් කරන්න.
ඇත්තටම මේව රටේ ජනතාව බලන්න ඕන මේ වෙන්න යන නව වෙනස ගැන අවබෝධයක් ලබාගෙන ඇත්තටම නිතිගරැක සුන්දර රටක් හදාගන්න මේ හැමදේම වැදගත්
ලංකාවේ මෙතෙක් බිහි වු විශිෂ්ඨම ජනාධිපති ,රජය හා පොලිසිය භාර ඇමති තව වසරක් මාස 06ක් තුල බලාගත හැක.අනාගතය පැහැදිලි.චන්දයේ වටිනාකම මිල කල නොහැකී.දැන් මැරුණත් කම් නැත.මගේ රටට මේ පොළොවට මම ආදරෙයි.❤❤❤❤❤❤❤❤
😂😂😂😂😂😂
බහුතරයක් දූෂිතයි.අපි බලමු ඔබතුමා ගැන විශ්වාසයක් තියෙනවා...
ekenma
Mukuth wenne na😂😂😂😂
පාස්කු ප්‍රහාරයේ මහ මොලකාරයන් කවුද කිවන්න පැහැදිලියි... උන් මේ දවස්වල හරි කලබයි .. හිටපුගමන් live එනවා
😅😅😅😅😅😅😅😅😅😅😂😂😂😂😂😂😂😂
😂😂😂
Ow
කව්ද ඒ ?
අනිත් එකා හැමදාම කොච්චර කෑවත් බඩගින්න නැති නොවන සතෙක් වගේ එකෙක්,,🙈🙈
ඔබට සහ නිවේදක ඔබලා සියලු දෙනාට තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබෙන්න ඕනෑ අපේ රටේ තත්ත්වය ඉදිරියට ගෙනියන්න එක යි ජනතා පැතුම.සුබ.දවස ක් වේවා
අන්තිමට ම,,! පොලිසිය භාරව කටයුතු කලේ,, ☝🏻, ත්‍රස්තවාදියෙ ක්,,🤗,,!
2004 LTTE ඒකට සල්ලි දුන්නේ රාඩා
මෙතුමා කියන්නේ සම්පූර්ණයෙන්ම සත්‍යයකි.
රටට වටින චරිත
ජෙසු පිහිටයි රවි මහත්යා
ඒ ජන සංහාරය ජාති ආගම් බේද නෑ. ඒ අපේම උන්. අනිවාර්යෙන් ම ඒ ආත්ම වලට සාධාරණය ඉෂ්ඨ විය යුතුයි 🇱🇰🙏
තෙරුවන් සරණයි රවි සර්
👍👍💪💪🚩🚩
ගොඩක් ස්තුතියි ඔබතුමාට 🙏
දැන් බලා ගන්න පුළුවන් ආණ්ඩුවක් කියන්නේ මොකද්ද කියලා ලංකාවේ මිනිස්සුන්ට
Great. Mr. Ravi all the very best.
මහ පාරෙදි මිනිස්සු පීඩනයට ලක් කරලා සමහර පොලිස් මහත්වරු හවසට බොන්න පාගා ගන්නවා ඒ අයට පඩි වැඩිකරලා දුන්නාට විරුද්ධ නැහැ මේක නිවැරදි කරලා දෙන්න ජනාධිපති තුමනි
S,,ඉස්තුති යි රටට ආදරේ පාලකයන් ට ස්තුතියි ජය වෙිවා රට වෙනුවෙන් හොද කාලය ක් සැමදෙනාටම🙏🙏🙏🎄උදා වෙවා ⛪⛪⛪✝️✝️🙏🙏🙏
නීතිය / යුක්තිය /දූෂණය /දේශපාලුවෝ / රට /
Both of excellent speach briliant beauti.
මේ වැඩ සටහන් ජාතික රෑපවාහිණිය ස්වාදිනෙවගේ ට්වි චනල් වල පෙන්වන්න ඔිනෙ ඔබ තුන්ලාට සියලු ශක්තිය දයිරිය ලැබේවා ❤❤
අපිත් පුලුවන් තරම් share කරලා තව පිරිසක් දැනුවත් කරමු.
ඔබ තුමා හරි ,,,,,මා පොඩි කතාවක් කියන්නමි ,මා සතු කාර් එකේ බැටරිය හොරකු ගලවාගෙන ගියා ,,බැටරියේ බිල මාසතු නිසා සැක සිතු වාහනයක මාගේ බැටරිය තිබුනා,,ඔහු හොරට දැව ප්‍රවාහනය කරන්නෙක් ,පොලිසිය හදුනන අයෙක් ,,පොලියට ගොස් පුධානියාම හමුවි සිද්දිය කියා සිටියා ,,පැමිනිල්ලක් ලිය උනේ නෑ,,නමුත් හොරා හෙවත් ලිි මුදලාලි කැදවුවා,,පොලිසිය නිතිය පහදලා දුන්නා ,,ඔබට උසාවි ගියහොත් බැටරිය කවදා ලැබෙිදැයි කියන්න බෑ ,,එත් මොහු රිමාන්ඩ් කල හැකි බව කිවා ,,පලිගැනීම් අනවශ්‍ය නිසා මුදලක් ඉල්ලා සිටි මා හට පොරොන්දු වු මුදලින් කොටසක් දි පැහැර හැරියා ,,,මෙය සත්‍ය සිදුවිමකි ,,දැනට මාස 2කට පෙර,,මෙය කුඩා සිදවිමක් උවද සිස්ටමි එක ගැන කිය වෙනවා,,,පොලිසිය තුල තින්ත ටිකක් ගා ගැනිමට අවශ්‍ය අලුත් වැඩිය වක් කර ගැනිමට මුදල් නෑ ,,,පිහිටට එන්නේ ගමෙි කසිප්පු මුදලාලි ,හොර ලිි මුදලාලිලා ,ඔවුන්ය පිහිට විම පොලිසිය සතු යුතුකමක් නොව වගකිමක් ,,, උගතුන් නොව වගකිව යුතු බුද්ධිමතුන් මෙය දකිවා,,,,
මෙවැනිම අත් දැකීමක් මා සතු වේ පොලිසිය සම්නන්ධව ව
Obathumata bohoma sthuti dergau lebewa ape Rata surekemata saktheya dyreya nowaduwama lebewa theruwan saranai
නොවැ14ට කලින් ඇතුලට යවන්නම ඕන පාස්කු ප්‍රහාරයේ මහා මොලකරැ
💯%
නානව
දැන් ඉතිං හරිනේද? ජනපති අනුර දිසානායක. මාලිමාවේ පාලනයක්. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරය ඔබයි. රවි සෙනෙවිරත්න මහත්මය අපි දැන් ඔබ දෙස බලා සිටිමු.
Okkoma katha witarai
Drama drama okkoma😂😂😂😂
කතෝලික සමාජය වගේම මුස්ලිම් සමාජයත්, මුළු රටමත් පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් උනා...
do you think buddhist people plant the bomb 🤣🤣
බෞද්ධයින් වන අපගේ බහුතර ජනතාව පාස්කු ප්‍රහාරයේ සත්‍ය වැරැදි කරුවන් නීතියට කොටුකර ගත හැකි අවස්ථාවක් උදා කර දී ඇත.🙏
200%true 👍👍👍
@@AKN30057 thanka bro
Not only then all so Buddhist people in srilanka we were so much worried...we need to need truth.
මේ ලෝකෙ බුද්ධ දර්මය නිවැරැදිනම් අනුර කුමාර ජනාධිපතිතුමා ආරක්ෂාකර අපේ මව්බිමට සෞභාග්‍ය උදාකිරිමට සියලම දෙවිදේවතා වහන්සේලාගේ පිහිට ලැබේවා
මම ඉණ්න සුපිරී රටේ පෝලීසියය් පාර්ලීමේණ්තුවය් සේහේණ්න දුරය් හේතුව වෘත්තිය සමීතී පෝලිස් දේපාර්තුව සතුය් ....කවදාවත් කිසිම දිණක පාර්ලිමේණ්තු අණක්...උසස් විම් පෝලීස්සියේණ් විතර්‍ය්..
Excellent explanation sir
ගෝඨාභය ආණ්ඩුවේ න් කරපු බලු වැඩ.... විමර්ශන නිලධාරීන් විශ්‍රාම යවලා...ශානි අබේසේකර මහතා ව ස්ථාන මාරු කරලා.... ගෝඨාභය මේ සේරම යට ගැහුවා.... ගම්මන්පිල ලා මේ කාලයේ ගෝඨාභය ආණ්ඩුවේ ඇමතිකම් කරපු අය අද 2024-10-21 මම මේ වැඩසටහන බලන්නේ..... මෙච්චර පැහැදිලි ව පාස්කු ප්‍රහාරය ගැන විස්තර කියද්දී... ගම්මන්පිල රනිල් ගේ බොරු පයිල් එකක් ගෙනත් භූමිතෙල් ගහපු ගැරඩියෙක් වගේ රට ගිණි තියනවා....
දැන් බයිලා ගහලා බැ,විසිල් ගැහුවා ඇති,,,බලය දුන්නා ලක්ශ පනස් හයකට වැඩියෙන්,,,බල්ටි ගහන්න දැන් 🙏🙏🙏
තව චූට්ටන් කාලයක් ඉන්නකො ඡන්දෙ ඉවරයක් වෙනකක්. නීතීරෙගුලාසි සම්මත වෙන්න ඕන
ඛම්ඛලපිටියදී සිද්ධිය ගැන ඔබතුමා පොඩ්ඩක් කියන්න.
සමහර පොලිස් ස්ථානාධිපති පංති වරු
පුද්ගලික ඔත්තු කරුවන් තබා ගෙන ඒ
අය හරහා අයුතු විදියට මං මුදල් හොයනව. මෙය ගැනත් සොයන්න.
කවුරු වුණත් කමක් නැහැ අනිවාර්යයෙන් දඬුවම් දෙන්නට ඕනේ ...ඒක maha ජීවත විනාශයක් කරපු සිදු වීමක් 😢😢😢
පොලිසියට හරියට වැඩ කරන්න system එක නැති ප්‍රශ්නෙම විතරක් නෙවෙයි තියෙන්නේ... පොලිසියේ ඉන්න අවජාතක පොලිස් බල්ලෝ බැදල දාන්න ඕනේ... ඔන්න අදත් uniform නැතිව හිටපු පොලිස් කාරයො ටිකක්, පාරේ මෝටර් සයිකලයක ගිය මනුස්සයෙක් ට පහර දීලා. එක්කෝ ඒ වගේ ජඩයින්ව ගමේ මිනිසුන් එකතු වෙලා මහ පාරෙම ඉවරයක් කරලා දාන්න ඕනි...
කතෝලික සහෝදර සහෝදරියන් එක්කෙනෙක්වත් මුන්ට චන්දෙ දෙන්න එපා, මලවුන්ගේ සහ දරැවන්ගේ නාමයෙන්.මුන්ට දඩුවම් දෙන්න මාලිමාවට චන්දෙ දිපල්ලා.නැතිනමි ඉතුරැ අයටත් ජේසු පිහිටයි .
දැන් සැපද රතුළුණු කැවද මහින්දගෙ ආණ්ඩු කාලයේ ජාතිවාදය පටන් ගත්තේ,, වඳ කොත්තු, වඳ බ්‍රෙෂියර්, වඳ ජංගි ,,,කො දැන් කිසිම දේයක් දැන් නැ හේතුව ජනතාව දන්නවා වෙනස NPP ආණ්ඩුවේන් සාධාරණයක් ඉටු වෙයි කියලා මම හිතනවා❤❤❤ජය වේවා අනුර කුමාර දිසානායක ජනාධිපතිට මාලි මාවට ජයවේවා
Good job ❤❤❤
මේක දැන් දැම්මට මේක ජනාධිපතිවරණයට කලින් කරපු වැඩසටහනක් .....අනික ශානි අබේසේකර රවී සෙනවිරත්න වගේ අයට බනින කලින් බනින අය හොයා බලන්න මේ අය කොච්චර නීති ගරැකව වැඩ කරද කියලා ගෝටාභය ආව ගමන් මේ අයව දඩයම් කරන්න ගත්තා පරීක්ෂණ ඉස්සර යන්න දුන්නේ නැහැ ......ලසන්ත වික්‍රමතුංග ...තාජුදීන් මේ පරීක්ෂණ ඉස්සරහට ගෙනියන්න දුන්නේ නැහැ
true ♥♥♥
විහිළුවක් . අපරාධකරුවන් නිතියට හා අධිකරණයට ඉදිරිපත් නොකර මාධ්‍ය සංදර්ශන තියෙනවා .
මුන් අධිකරණයට යන්නෙ නෑ
ඔයා කොච්චර මෝඩ ද?
Asdeka piygna da inne.lankawe nemida jeewth wenne.horunge paththe hita gnna epa.un ape dewal hurgena kewa kiyna ekawth pilignna barida oyat.daruwo innawda .inamw nm unge anagte gna hithnna kagewth Paul nadathtu krnna thamnge kathire Gahanna epa
බත් කන්න එපා
මහත්තයෝ, පොලීසියේ පාදඩ මානසිකත්වය තියෙන ඉහල තනතුරු දරන අය බහුතරයක් අදටත් ඉන්නවා
අපි සරල පැමිණිල්ලක් ගැන බලමු, මූලික පැමිණිල්ල සටහන් කරගන්නවා, අදාල මූලික විමර්ශන කටයුතු සාමාන්‍ය අයුරින් සිදුවෙනවා, බොහෝවිට මේ කටයුත්ත හිටිහැටියේම ප්‍රධානියා අතට ගන්නවා. එතැන්සිට නොසිතූ අයුරින් මේ ක්‍රියාවලිය වෙනත් මගක් යනවා. බොහෝවිට පැමිණිලි කරැ පීඩනයට පත්වෙනවා. සමාජයේ ඕනෑතරම් උදාහරණ තියෙනවා. මෙන්න මේ සිස්ටම් එක ඩිස්ටර්බ් වෙන තමයි ප්‍රශ්නය.
රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරමු නේද ♥️♥️🧭
රවි සෙනෙවි මහත්තයෝ මටනම් බෝහෝම කණගාටුයි .ඔබේ කතාවට ..හේතුව ලංකාවේ පොලිසිය තමයි තියෙන දූෂිතම ආයාතන වලින් එකක් .ඒක මෙටැනදී ඔබට ප්‍රකාශ කිරීමට නොහැකි උනත් සත්‍ය එයයි .නමුත් ඉදිරියේදී අනිවාර්යයෙන්ම ඒක සම්පූර්ණයෙන්ම වෙනස් කොට අවංක අදූෂිත ක්‍රමයට පොලිසිය අනිවාර්යයෙන්ම හදන්න .නැතිනම් රටේ මිනිස්සු මේවා තව බලබ්ල ඉන්න කිසිසේත් සූදානම් නැත !!!
ඒක තමයි system එක change විය යුතුයි කියලා ඔහු කියන්නේ
Let's see in future
2009 දී පොලිසිය විසින් මා වෙනුවෙන් ගොණු කළ නඩුවක් අවුරුදු 25 යන තුරු " B " වාර්තාවෙම තිබෙනවා නම් පොලිසියේ කාර්යක්ෂමතාවය මොනවට පැහැදිලිද?
Ravi senawirathna mahathata jayawewa....!.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පර්ලීමේන්තුව 150..160 විතර දුශිත දෙශපලකයින් රට විනාශ කරපු උන්ව අයේ පර්ලීමේන්තුවට පත් කරලා පර්ලීමේන්තුවට ඒවන්න ඒපා රටේ ජනතාවගේන් ඉල්ලන්නෙ මේ අපේ රට බේරගන්න අපි ඒකට ඒකතු වේමු
අපි මාස 3 ක් 4ක් බලා ඉන්නම් මෙයත් කොහොමද කියල ඊට පස්සෙ තීරණය කරන්නම්
ශානි මහතාට දඩුවම් දීමම ඇති පස්කු ප්‍රහාරය කලේ කවුද කියලා දැනගැනීමට
සැලසුම මහ මොලකරැගෙනමි,කාගේ උවමනාවටද?ඵයත් පුරවැසියා දැනගතයුතුයි නේද?
කතෝලික සභාව කෙසේ හෝ උත්සාහ කරන්නේ පාස්කු ප්‍ර්හාරය බොඋද්ද මිනිස්සු කරාය යන මතය , ක්‍රිස්තියානි සහ කතෝලික සමාජ තුලට ගෙනගොස් , තවදුරටත් බොඋද්ද සහ කතෝලික , ක්‍රිස්තියානි සින්හල මිනිසුන් බෙදා වෙන්කිරීම .
කතෝලික සමාජය තුල සිටින ඕනාම කෙනෙකුට මෙය වටහා ගත හකිය .
මේ වෙනවිට කතෝලික සහ ක්‍රිස්තියානි සමාජය තුල පාස්කු බෝම්බය තබා තිබෙන්නේ ඉස්ලාම් අන්තවාදීන් නොව සින්හල බොඋද්ද යෝ ය . කාදීනල් සහ පාඩිලියන් සියල්ල කර හමාරය .
බොරැව සමාජ ගත කරන්නෙපා.
ෂෝ ෂෝ මැද ඉඳගෙන මුලනේ කුණු කන සත්තු.
පැත්තම ගස්සන නිසා ආයේ නොඑන්නම සදහටම කුඩු
කල යුතුයි.
මෙතුමාට සහ ශානි අබේසේකර මහතාට ආරක්ෂාව ලබා දිය යුතුයි.
අපි, මෙහෙම කරමූ,,☝🏻🤔,,! අපි, පොලිස් කොමිසමට කියමූ,,☝🏻, ගෙදරට වෙලා ,,ස්වාධීනව කාලය ගත කර ගන්න කියල,,☝🏻🤣,,,!
Hor P C lawyer. A.R kularathna fight for justice, let us pray for him.
කිව්ව විධිහටම අපරාදෙ කියන්න බෑ මාරම තරැනයෙකුට ඉහල තනතුරක් දීලා
හිට්ලර්ල කරපු අපරාධ වලට තාමත් අත්අඩංගුවට ගැනීම් දඩුවම් දෙනව නම් කාලය ප්‍රශ්නයක් නොවේ. මැරුණ පුද්ගලයන්ට වුනත් දඩුවම් දෙන්න පුළුවන් . ඒකයි නීතියේ ආදිපත්තිය .
ඇයි මේ මෝඩ විදියට comment කරන්නෙ. ඇත්තටම මිනීමැරුම කරේ රාජපක්ෂලා. ඒකෙ කතා දෙකක් නෑ. ඒත් ප්‍රසිද්ධියේ සාක්ශි නැතුව ඒ වගේ දෙයක් ප්‍රකාශ කරන්න බෑ. ඉවසලා ඉන්න නීතිය අපිට වඩා මෙතුමලා දන්නවා. ඔවුන් එයා සාධාරණව ඉටු කරයි හැකි ඉක්මණින්.දැනටමත් පරීක්ෂණ ආරම්භ කරලා තියෙන්නෙ.
😅😅😅😅😅😅😅😅😅😅😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
උබෙ අම්මට බල්ලෙක් හිකුවම ඔහොම තමයි . තෝ වගේ අවජාතක කාලකන්නි තක්කඩි මිත්‍යාදෘෂ්ටික බල්ලොන්ට මහින්ද එක්ක වෛරය ක් තියෙනවා . ඒක අඩුකුලේ සක්කිලියන්ට එහෙම තමයි
😂😂😂
Oya dakkada ibbrahim 😂😂😂😂
ඔයා මාරයි රාජපක්ෂලා මිනිමරලා කියලා දැනගෙනත් සද්ද නැතිව ඉන්නවා
සාපේක්ශයි .. system එක කෙසේ වෙතත් තම තමන්ගෙ වගකීමක් නැති කම නොවේද..
වගකීමෙන් වැඩක් කරන්න දෙන්නේ නෑ බන්.. පඩයක් ගියත් මැති ඇමති හුත්තිගේ පුතාලට ඕන විදිහට පඩේ උනත් යවන්න ඕන
වගකීමෙන් වැඩ කරන්න දෙන්නේ‍් නෑ බන්. පඩයක් ගියත් ඔය හිටපු මැති ඇමති හුත්තිගේ පුතාලට ඕන විදිහට එක යවන්නත් ඕන ගද සුවද වෙලාව සද්දේ ඒ සෑම දෙයක්ම ඇතුලත්ව 😂
Shani unclewa aye genawanam hondai...
policeyata ගියාම police සහතිකයක් ganna arakku බෝතලයක් ඉල්ලන්නේ සහතිකය 4080 arakku බෝතලයක් 3600 විතර wenawa eka ganna කොළඹි ගිහින් anna thawa 3500 විතර yanawa ඔන්න ape policeya 😁😁😁😁
Keep it up✌🇱🇰👍
රිසවිස් බදවා ගැනීම තමා මේ කිවේ මේ වෙන කොට දෙසපාලන හෙන්චයියො රිසවිස් ආපු නිලධාරීන් තමා පොලිසි වල o.i.c ලා 182 ක් ඉන්නේ ඒ දෙසපාලන පත්වීම් o.i.c ලා පත් කිරිමේ දී රෙගුලර් බදවා ගත්ත නිලධාරීන් පත් කල යුතුයි
මේක ඡන්දයට කලින් කල සංවාදය කියලා පොඩ්ඩක් හයිලයිට් කරලා දාන්න.... රෙද්දරවෙන බලු මාධ්‍ය පවත්වාගෙන යන්න එපා ඉස්සරහටත්
අනිවාර්යයෙන්
මේ සාකච්ඡාව ජනාධිපතිවරණයට පෙර කළ එකක් බව දැනගත්තා.
Niwedaka niyamai...❤❤❤araya ow na ba kiyana tharage wage enne
Me Tirisan mine maru Hora Thakkadi Deshapaluwo Tamath Yahathin Inna Lassana,
Me Kalakanni me Rate Deshapalanayen Athu Galama Danna Janathawa kriya kala yutumai,
ltte එකට සල්ලි දුන්න එක ගැන ටිරාන් අලස් ගෙන් කට උත්තර ගත යුතුයි ......
අපේ රටෙත් පොලිස් පතිතුමියක් පත් කරන්න පුළුවන් හොඳයි නේද....
For police promotions there have to be various written exams that test their mental state, interviews, and finally commission should be deciding on merits. Not just seniority. There have to one year of probation to test his performance.
මෙයාට ඇරුන තැනක් තියනව
නීතිය ක්‍රියාත්මක කරන්න විනය ක්‍රියාත්මක කරන්න අධ්‍යනය පාසල වාගෙත් ප්‍රධානයි...
බැසිල්ව ගෙනල්ලා එහා පැත්තෙන් වාඩි කරවලා මේ ගැන අහන්න ඔනේ😂
You both are great
.God bless you all
බුකියෙ පතිතරේ බලන අය වැඩිවෙලා
Need to start from the education system..
ආරක්ෂක අමාත්‍යංශයේ ඉන්නවා පොලිස් කාන්තා නිලධාරීන්, ඒ අය පත්වීම් ලබා ගත් දිනයේ සිට අද දක්වා කිසිම දිනයක පොලිස් නිල ඇදුමක් ඇදලා නැහැ... නමුත් පොලිස් නිලයන්ට අදාල උසස්වීම් ලැබිලා එයට අදාල වැටුප් ලැබෙනවා.... මේවා දුෂණ නෙමෙයි ද?
ඇයි ඒ
Iodpp චැනල් එක බලන්න,සාක්ෂි සහිතව අජිත් ධර්මපාල මහතාට ලබා දෙන්න
Cheers
Aluth Aanduwak Awana hamadaa Une Meya Thaama Une
දැන් ඉතින් කයිය වැඩක් නෑ වැඩ පටන්ගන්න ප්ලීස් කරැණාකරලා😢..මිනිස්සු ඔයාලා විස්වාස කරලා චන්දේ දුන්නේ මාද්‍ය ඉස්සරහ කයිය ගහන්න නෙවෙයි වැඩ ඕන
ඇයි රිදෙනව ද යකො ජනතාව දැනුවත් කරන්න ඕන රජය කරන දෙවොල් ඇයි බයද රජයට බලය එයි කියල
ඇයි මෙච්චර හදිස්සි
Poddka iwasla inna.wisdanna thiyene eka horakmk nemi.ai kalin oya hadissiya thibune nadda.awrudu 76 ka Hora wda hoyanna lesi ne
කලබල නැතුව ඉන්න ! අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට සිදු වෙයි!!!
මුළු මහත් 🌏 ම බෝම්බ පුපුරුවන මිනිස් ඝාතන සිදු කරන ම්ලේච්ඡයන් පිරිසක් පාස්කු ප්‍රහාරය සිදු කළා.
කරුණු එසේ පැහැදිලිව තිබියදී වෙනත් අයෙකුට ඇඟිල්ල දික් කරන්නේ ඇයි?
නැත ඔවුන්ව පාවිච්චි කලා,.
අපි සමහර වෙලාවට තෙල්ටික අමාරුවෙන් ගහගෙන පෝස් එක හිස් වෙලා යන්නේ
Sir.police madyaprakashaka avrudu thuna hatharak athulatha dig kenek une kohomada..
මොනතරම් දේවල් kieuwath police yakata gihen balanna one මොනතරම් jarawediyatada Wadakaranne ලියල ...😢😢😢😢
Sorry to tell my brother was working for almost 30 years in the CID please find what happened to this people. All his juniors has become SSP and DIGs one of the most horrible police person i know
In my AL I studied Pure Maths a formula given should prove for x-1 then should prove for x=2,, then similarly x= n and x - n+ 1 Then that formula is true for all the values of x. These offices consider this person attacked Thaju, then he attacked some other therefore he planned and killed 260 persons.. The problem in this system is Executive Presidency. That extensive power flows down. All are afraid. No officer could work effectively in their full capacity. It affects all Sri Lankans. As a Professional Engineer worked for 27 years I know exactly how this system works
Yes u did well explain from number's to justice so where is justice do 🎖 honorable ⚖️ justice will look into those crimes and punish to a criminals who belongs to a police department 🏬 thank u for cle 25:22
U did Explain welll yheaass
අතීතයේ තිබුණේ නැහැ දැන් යහපත් වෙනවා
ටිරනඅලස් යපනෙට ගිහින් ltte එකටමුඩල් දුන්න එසම්බන්දව
දූශනය වෙච්ච ලෝකයේ පාලන ශක්තිය රටවල්වල නායකයන් පාලනය කරනවා නම්, රටවල්වල නායකයන් දූශිතයි කියන්නත් බැහැනේ. ඒ අයත් ඉන්නේ විදේශීය පාලන ශක්තිය යටතේ. ලෝකය සාධාරණ වෙනතුරු රටක් සාධාරණ වෙන්නේ නෑ.
පොලිස් අැමති නාමය කිමට බය අැයි.
Muu amuhoreak
💯💯👍❤️🙏
පාස්කු ප්‍රහාරයේ මහමොළකරු :- ගෝ.........ෂ
එකල මූලික මාතෘකාව :- රටේ ජාතික ආරක්ෂාව
සරලයි.
Yako කෙළින් ahapallako wate yanne netuwa kauda පාස්කු praharaya kare කවුද kiyala
විකුනන් කන්න එපැයි... මෙයලත් නිකන් RUclips DRAMA දානවා වගෙ...
Vate yanawa...kaudha oka keruwe kiyala..lankawe Minissu dhanne neddha..Batth kana Buruvodha inne????Oww 60%Buruwo thamai😂😂😂
Hoda manussayek
We need to change this dirty system please help to country to become honest country
❤❤❤❤❤❤❤❤❤❤❤
JVP jayavewa
👍
❤❤❤❤❤❤