රටම දැන ගත යුතු ශානිගේ තවත් කතාවක්පාස්කු ගැන තවත් හෙලිදරව්වක් මට දඩ බල්ලා කියලා බැන්නේ.
HTML-код
- Опубликовано: 26 ноя 2024
- රටම දැන ගත යුතු ශානිගේ තවත් කතාවක්
පාස්කු ගැන තවත් හෙලිදරව්වක්
මට දඩ බල්ලා කියලා බැන්නේ.
👉🏼 Subscribe us
www.youtube.co...
👉🏼Whatsapp
chat.whatsapp....
👉🏼Telegram Channel
t.me/lifetrave...
👉🏼 Facebook page
/ lifetravelerlk
👉🏼 Official web
www.lifetravel...
Lifetraveler RUclips අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
Lifetraveler does not charge any payment for the interviews or news published on RUclips space or www.lifetraveler.lk website.
-----
© Lifetraveler, 2024. All rights reserved.
The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
#sinhalanews #lifetravelerlk
#lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
#PresidentialElection #Election2024 #SriLanka
අනේ! මෙතුමාව පණ වගේ ආරක්ෂා කරන්න ඕනෙ
මේ පරන එකක් නේද ??
❤
@@VisitMelbඔව්
පරනද අළුත් ද කියල ගැටළුවක් නැහැ ; එතුමාව ආරක්ෂා කරන්නට ඕනැ .
වටිනා උතුම් මනුස්සයෙක් . රැකියාව තුළ කොයිතරම් පීඩනයට පත් වෙන්න ඇති ද 😮😢
😂😂 C eeeès
මේවාට ඇක්ශන් ඉක්මනින් ගන්න ඔනෙ.නැත්නම් පැනලා යනවා සුවර්
ඉක්මනින් action ගන්න. ශානි මහත්තයෝ ඔබ නියම නිලධාරියෙක්
හැකි ඉක්මනින් යුක්තිය ඉටුකරන්න ශක්තිය ලැබේවා ,
Venne naa drlin😅
ශානි අබේසේකර මහත්තයා දැන් ඔබතුමාගෙ අවස්තාව.හැමෝම ඔබතුමා වගේ වැඩ කලානම් අද මේ රටේ අපරාද කාරයෝ නැති ලස්සන රටක් නේද.
අනුර ජනාධිපතිතුමා තරමටම ආරක්ෂා කරගත යුතුම කෙනෙක්.....❤❤❤❤ රට හරිම ලස්සන හැදෙයි ඉදිරියට....
NPP කියන්නෙ අනුර සහෝදරයා විතරක් නෙමේ.මේ සහෝදරවරු එකවගේ පොදු මතේකට යන්නෙ
දඩ බල්ලා නොවේ මූ ජඩ බල්ලා. මුගේ න්‍යාති සහෝදරයා ප්‍රේමදාස උඩුගම්පොල එක්ක එකතුවෙලා ජේවීපී සහෝදරවරු ටයර් සෑයේ යැව්වේ
මුන්තමා පනපිටින් පෝරනුවට යවන්න ඕන
Rata cathilic palli palanayak nam wei.boudayata ratak nathiwei gon minussu munta praise karanbe.
😂
@@raneeranatunga5692 බුදුහාමුදුරුවො ආගම් භේද ඇති කරගන්න කියල නැත්නම් ඔයා වගේ බෞද්ධයෝ ඇයි ඒක ඔලුවෙ තියාගෙන ඉන්නෙ. මහ රහතුන් ඔක්කොම කලින් අන්‍යාගමික තමයි
කතා කරාට කමක් නෑ නමුත් මෙහි ඇත්ත නැත්ත මේකට මුල් වුන කට්ටිය ඉක්මනින්ම ජනතාවට හෙළිකළ යුතුයි
මේ පරණ කථා කරපු එකක්. පාස්කු කොමිසමේදී
ඒකනම් ඇත්ත.
Lll@@gayannadeera1
Machan . Meka yha palana kale karapu commission eka ..
රටට ජනතාවට යුක්තිය ඉටුවිය යුතුමයි ආශිර්වාදය
මේ රටේ හිටපු මිනිමරු කාලකන්ණි දේශපාලුවන් ගේ පැටිකිරිය ඉදිරියේදී එලිවේවි.උන්ට නිසි දඩුවම් ලබාදෙන්න.
අනිවාර්යයෙන්ම.
මේක පරන එකක් නේද ??
@@VisitMelb මමත් හිතන්නෙ.
හොරු ටික ඔක්කොම එකතු වෙනවා… සන්දානගත වෙනවා.. උන්ව එලවන එක මහජනතාව වෙන අපට බාරයි.. 14 වෙනිදා.. අපේ යුතුකම රට වෙනුවෙන් අපි කරමු.. මේ මහන්සිය අපේ ලස්සන රට ගොඩදාන්න.. පෞද්ගලික අරමුනු වෙනුවෙන් නෙවෙයි.. දුක් විදින ජනතාවට ජය.. 🥰 NPP යට ජයවේවා… මාලිමාවට ජයවේවා..
Nice job sir god bless you amen 🙏 god bless you amen 🙏👍🙏👏✊✝️✝️✝️✝️🇬🇧❤️❤️
මතකද ගෝඨාබය පාස්කු ප්‍රහාරෙන් බලයට පත් උනාට පස්සේ බලයට පත් වෙන්න කලින් ශානි අබේසේකර සර්ට මඩගහපු හැටි...?
ඇත්තමයි ඒ වගේ මරණ මතින් ආපු පක්ශ විපක්ශ දේශපාලුවන්ට තවත් කඩේ යන උන් තාමත් ඉන්නවා දකිද්දි මාර පිලිකුළක්..
මේ වගේ නිලධාරින් තමයි මේ රටට අවශ්‍ය..❤️
ගෝටාභය බලයට ආපු ගමන් අගමැති නම් කරන්නත් කලින් කළේ ශානිව මාරු කරලා පස්සේ වැඩ තහනම් කරපු එක. ඒකෙන් මේ මනුස්සයට වැඩ කරන්න තිබුනු අවුරුදු එක හමාරක් විතර නැතිවුනා.
ඒකෙන්ම තේරෙනවානේ ඇත්ත මොකද්ද කියලා
@@LakpriyaKottahachchi ඉතින් බෝම්බෙ කෙලිනකම් බලන් හිටපු පොන්නයාගෙ වැඩ තහනම් කොරන්නෙ නැතුව පුක දෙන්ඩද කියන්නෙ?🤣🤣🤣🤣
Ow hiru,derana itn රූපවාහිනී okkma hamduruwo allgena mada ghuwa
ශානි තමයි නියම ෂර්ලොක්හෝම්.🙏
දඩ බල්ලා කියන එක හොඳයි කාඩ බල්ලා කියනවට වඩා. බල්ලා නොව " බල්හා" කෙනෙක් ඔබ . බලුවැඩ කරන කාඩ බල්ලන්ට දඬුවම් දෙන මහත්මයා " දඩ බල්හා" . ඔබ වැනි අය තමයි අපේ රටට අවශ්‍ය . ඔබේ දැනුම බුද්ධිය මෙහෙයවා මේ රට රකින්න .ඔබේ ගෞරවය රැකගත හැකිවන්නෙ ඔබේ ක්‍රියාව අනුවයි. අපට ඔබ විශ්වාසයි, ඔබේ යුතුකම මේ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ඉටුකරන බවට. රට වෙනුවෙන් ඔබේ යුතුකම ඉටුකරන්නට සියලු ශක්තිය ධෛර්යයම ඇතිවේවා !
ආපහු ඔය හිටපු ප්‍රධාන පක්ෂ දෙක බලයට ගේන්න කිසම දෙයක් කරන්න එපා....
😂
ඔතන ඉන්න රාජිත බල්ලා පාස්කු දවසේ හිනා වෙවී මාද්‍ය සාකච්චාවට ආවේ
මට ඒක හැමදාම මතක් වෙනවා😢😢
මේකෙ රාජිත ඉන්නෙ කොහොමද මේක පරණ වීඩිඕ එකක් වෙන්න ඕන
ඔවු,
හොදට මතකයි😢
ශානි මහත්මයා ඔබතුමාට විතරයි පුලුවන් මේක කරන්න. අහිංසක මිනිස්සුන්ට යුක්තිය ඉටු කරන්න. ඔබ තුමාව ආරක්ශා කරනවා මිනිස්සු පණ වගේ ❤🙏
ඔබතුමා අපේ රටේ පොලිස්පති තුමා විය යුතුමයි.... එසේම වේවා.. 👍🏻👍🏻👍🏻
ආදරණීය උතුම් මනුස්සයෙක්, දීර්ඝායු වේවා 🙏🙏🙏
මේ මනුස්සය ගැන කලින් ආන්ඩුව අපේ හිත්වල හදපු වැරදි මත..පට්ටම මනුස්සයෙක්..නැවත විමර්ශන වලට එකතු කරන්න ඕනි මනුස්සයෙක්
මේ සරත් පොන්සේකා මහත්මයානෙ ඉන්නෙ ,ඒ මනුස්සයා හොද කෙනෙක් ,ඒත් සාමුහිකව තීරන අරන් වැඩ කරන්න බැරි කෙනෙක් වගෙ පේනවා ,ඒක තමයි වැරැද්ද,නැත්නම් රටට වැඩක් කරන්න උපන් අවන්ක මිනිසෙක් !
හීනයක් උන මේ පාස්කු ඇත්ත ඝාථකයා හොයාගන්න එක ඉක්මනින් ලැබේවා ❤
මේවා සමබන්ද සියලුම වාර්තා හැකි ඉක්මනින් කිුයාකරන්න අනුර සහෝදරයා කල් අරින්න එපා නුවනට හුරැනැහැ 👍
මෙතුමාගෙ මතක ශක්තිය..
කොහොම හරි කමක් නෑ කවුද සම්බන්ධ කියලා හරියට හොයලා ජනතාව දැනගන්න ඕනේ
මුලින්ම පාර්ලිමේන්තු බලය ගන්න ඕනි. නැත්නම් නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ.
9:15 මට ඇඬුනා. මේ මනුස්සය දේවත්වයට පත්විය යුතුයි. 😢😢😢
අපිට එදා ඉදලා දන්නවා මෙවා පස්සෙ මොක්කුද කියලා බල තන්හා කලකනි රාජපක්ෂ සක්කිලි
උතුම් මනුස්සයෙක් මෙතුමා පමණක් නෙවෙයි බිරිඳ දරුවන් මොනතරම් pedanayakata lak වෙන්න athida dan ඔබට hamadema garu කරනවා obathumage sankranthi සමය awasanai
ෂානි අවන්ක මිනිසා ...ස්තුති යි ...❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
මේ සකච්චා පවත්වල දැන් ගොඩක් කල් ඒ දවස් වල මේවන්හැන්ගුව ඒ කාලෙ හිටපු පක්ශ දෙකේම අය මේව දන්නව.අපි ගොනාට අන්දල
මෙතුමට අනිවාර්යෙන්ම ආරක්ෂාව දිය යුතුයි ,
මොකටද ඔය රාජිතය ඔතන ඉන්නෙ.මොකටද මේ පරණ දේශපාලුවන්ගෙ ඉදිරියෙ මේව හෙලි කරන්නෙ.අධිකරණ ඉදිරියේ කිව්වනම් ඇතිනෙ.
මේ නියම විරයෙක් ❤❤❤❤❤
One of most talented officers in sri lanka
ඔබ තුමාට ගෞරවය 🎉🎉🎉🎉🎉🎉🎉🎉
We need more and more great people like you Sir to govern this beautiful Island Sri Lanka. May you be Blessed by the Noble Tripple Gem. The real culprits should be severely PUNISHED.We need genuine people like Mr Shani Abeysekara.
මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට ,🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
Take action soon .... against who supported on this attack.
තවත් තොරතුරැ IODPP යූ ටියුබ් channel එකේ තියෙනවා.
Yes
කාලකණ්ණි රාජපක්ෂලාගේ කෙරුවාවල් ගැන මේ කියන්නේ..අහපන්
සර්❤❤❤❤❤
ඔය විමලයටයි ගම්මන්පිල යටයි දෙන්න ඕන සම්බෝලෙ
මෙන්න නියම වීරයෝ❤
ශානි ඔයා ගහන්න අපිට හැකියාවක් නැත
මේවා කියනවට වඩා අපරාද කරැවන් නීතිය හමුවට ගෙන ආ යුතුයි මෙවා කියන කොට සැකකරුවන්ට වාසි වෙනවා මේවා මාධ්‍ය සංදර්ශන
මේක කලින් ආංඩු කාලේ සකක්ච්චාවක්
ඇත්ත රට දැනුවත් කරනවට කැමතිනෑනේද ?
මේක පරණ එකක්නේ රාජිතලාත් ඉන්නෙ.
ඔව් මේක ඒදවස්වල ජනපති පත් කල කමිටුවක සාක්කිදීමක් .
රාජිතායා මොකද මෙහෙ කරන්නේ ok Sakyle 🐖 Nodamakin
මේ වගේ පරණ විඩියෝ ලවක් දෙවක් නැතුව ආයෙ දාලා මිනිස්සු confuse කරන්න එපා මනුස්සයො. දැන් මෙතන රාජිතයා ඉන්නවා දකින අය හිතන්නෙ ආණ්ඩුව මුන්ගෙ opinion ගන්නවා කියලා
Shani now the time has come .
Will wait for the justice 👏👏👏
Stay safe !!!!
මෙතුමාගෙ මතකය සේවාව කොතරම් ගුනාත්මකද, ඔහුට නරක විදියට බැනපු සියල්ටම එම වචන ඔවුන්ටම හැරවෙච්චාවෙ.ශානී ඔබගේ සේවා මා නම් අගේ කරමි, එ්වගෙම සත්‍ය ජය ගනී කණගාටු නොවන්න. සොරුන් සමග රාජකාරී කිරීම ඉතා අපහසු කාර්යක්.
මු බබා පොලිසියෙ අය දන්නව මෙයා ගැන
කට ඇරල කියන්න පුලුවන් මහත්තයෙක් හා අවංක නිලදාරියෙක් . කොහොමත් අවංකකමට ලංකාවෙ තැනක් නෑ. දැන් අවංක ආන්ඩුවක් තියෙන්නෙ.
ඉක්මනින්ය යුක්තිය ඉටුකරන්න ලැබෙිවා ❤❤❤
අවු 4 කලින් වීඩියෝ බලහල්ලකො.මේ මනුස්සයට බැනල තියන හැටි.දැන් ඒ කටවල් වලින්ම පින් දෙනවා😂😂😂
මෙකට ඉන්දියාව කෙලිම්ම සම්බන්ධයි එකයි ඇත්ත මෙක යට ගහනවා අදත්
Sahani Mahathmayanani Budusaranai 🙏🌹🇱🇰Excellent.. Hodin Araksha veva. Sathya Anavarana veva. Malimavata Jayaveva Ratata yahapatama veva. 🙏🌹🇱🇰
නැව් ගිලපු එකා මොකද ඔතන කරන්නෙ, ඌත් දර්ඝා ටවුන් සීන් එකේ උඩින් ඉන්න එකානෙ.
ජනාධිපති තුමනි පාස්කු ප්‍රහාරයට ලක්වූ පිරිසට මුලින්ම සාධාරණයක් ඉටුවිය යුතුයි.. ඒකට සම්බන්ධ සියලු දෙනාම ලංකාවටම ප්‍රසිද්ධ කරන්න
කියලා වැඩක් නැ හොද වැඩේ ඔය හොරු ජිවිත න් තය දක්වා හිරේ දාන්න ඕන අනේ ගරු ජනාධිපති තුමනි ❤️❤️❤️🙏🙏🙏
චරිතයක්❤
රාජිත බල්ලාට එන්න කියුවේ කවුද
පරණ එකක් මේ
පරන නමුත් මේක විසදල ඉවර කරන්නම ඕනෙ
Great Mr. Nagahakanda. I know that you are a genuine person. Also I wanna tell you that our people don’t know the importance of you and your thoughts
මේ හොරු ටික මොකද කරන්නෙ මෙතන ඉක්මනට 2/3 බලය මාලිමාවෙන්ම ගමු.
Respectable officer
මේ මනුස්සයා ට2021.. Covid.. හැදිල හිටියා.... රජයෙන් කිසිම... පහසුකමක් දීල තීබුනේ.. නෑ...
සහරාන්ගේ ලැප්ටොප් පරිගණකය ඇමරිකන් නිලධාරීන්ට මුදා හැරියේ කවුද ?
මාලිමාවට ජය වේවා
පව් මේ මනුස්සය෴මාර කට්ටක් කන්න ඇත්තෙ
Thanks you very much for your feedback.
ආණ්ඩුවක් ආවාම මේ වීඩියෝ දාගෙන චන්දවලට යන්නේ නැතුව රටේ ජනතාව ඉදිරියේ දැකගන්න අපරාධ කරුවන් දැකගන්න
දැන් ඔබේ අවස්ථාව .මග හැර ගන්න එපා
මාධ්‍යයෙන් සංදර්ශන පවත්වනවාට වඩා අපරාධ කරුවන් නීතිය හමුවට ගෙන එනවා නම් වැදගත් මේවා රටම දන්න පරණ තැටි
Parana tati thamai, ath kalin hitapu Maha Un nitiya karana Ida dun nha
කලින් හිටපු උන් ඇයි මෙවා මගහැරියේ ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ ..මේ රටේ මොනතරම් අපරාධ උනාද එත් කවදාවත් එවට නිසි පරික්ෂණ උනේ නැහැනෙ ..ඔවට සම්බන්ධ උන්ගේ වටේ ඉන්න කැනහිලන්ට දැන් හොදට රිදිලා ඉන්නේ මේ අපරාධ ගැන හොයනකොට..
Meka mona nadagamak da me? Ballo keepa denekuth innawa dakka.. mewwa pada show noweida? Parana ekak neda...balamu... balamu...
@@sumanagajanayakeඔව් මේ පරන රෙකෝඩ් කරපු එකක්. ඒකයි අර දත් දොස්තරය එහෙම ඉන්නෙ. මේව ආයෙම දානව කියල ශානි අබේසේකර මහත්තයාට බැනල වැඩක් නෑ. මේ යූ ටියුබ් චැනල් එක පරන රෙකෝඩ්ස් ආපහු අප්ලෝඩ් කරල. මේ 2019 යෙ චන්දෙට කලින් රෙකෝඩ් කරපු එකක්.
Umba kiyana widiyata un allana ba molayak nadda eka karana widiya pahadili wa Minissunta peena tamai meka karanne kiyna parakuwen allana Puluwanda me dewal eka kramayen karai
මේ මනුස්සය ට සාධාරණ ය කල යුතුමයි...
මෙතූමාට සියලු ආරශ්ෂාව ලබා දෙන්න
නීතිය හරියටම කිුයාත්මක කරපු මිනිහව හිරේදැම්ම කාලකණිදේශ පාලුවො 😢
කවුද කලෙ? ගොටාබය
බෝම්බ පුපුරවන්න යන්නෙ කියල දැනගෙන හිටපු අය අහන ප්‍රශ්ණ😂😂
මෙහෙම කියන්න හොද නෑ ඒත් කියන්න වෙනවා මටනන් රාජපක්ෂලාගේ ලේ දකින්න තරම් තරහක් තියෙන්නේ ඔවුන් තරම් මේ රටට අපරාධ කරේ නෑ වෙන කවුරුත්
Shanita budu saranai
සහරහන් ඔය සංවිධානය හැදුවේ ඇයි කියලා කියන්න.
Grate keep do justics ❤❤❤ shani
රාජිත කියන කසඩයා ඉන්නවා නේද ඔතන ...😡😡😡😡...උන්වත් එල්ලන්න ඔනි උන් තමයි ....ඕකා පාස්කු ප්‍රහාරය ගැන කතා කලේ හිනා වෙවී...😡😡 මේක පරන 1ක් ද...?
ඇත්තටම මෙහෙම ජඩ වැඩ කරලා නේද ගෝටාබය බලයට ආවේ… ඒක තමයි ආපිට පල දුන්නෙ.
මෙවැනි දක්ෂ නිලධාරින් අවස්ථාවාදී හා බලලෝභී දේශපාලුවන් විසින් අපහසුතාවයන්ට පත්කල හැටි
කනගාටු වෙනවා මෙතුමා ගැන.
දුෂිතයන් දැනට ඉන්න ඔනි කුඩුවෙ.
හෙන ගහන අපරාද.
ගරු අධිකරණයට හිස නමා අචාර කරමි
දැන් මිඩියා ෂෝ ඇති බං...වැඩට බහැපං...එහෙම නැති උනොත් තව ටික දවසක් යද්දි, පාස්කු හොරු උඹලව හිරේ දානවා...
හදිස්සියි නේද, සීයා ආවනම් ඉදියි කටයි පුපයි වහගෙන 2048 වෙනකම්
Shani uncle is the one and only ever lived best of the best in the history of Sri Lanka. We are very proud of you and you are the amazing grace of freedom.
මේ පරණ වීඩියෝ එකක් නේද
නෑ නේද මෙතුමා කියන්නේ ඉස්සර ගොළු කරලා හිටියේ දැන් බය නෑ කියන්න කියලා
සිංගප්පූරු නීතිය හරියටම හරි මරණ දඩුවම දෙන එකවත් මාධ්‍ය වල යන්නෙ නෑ
ශානි අබේසේකර වැනි නිලධාරීන් පොලිස් සේවයට ආභරණයක් ඒත් කොහොමද මේවගේ නිලධාරීන් බිහිකරන්නෙ ඇත්තටම ඔහුට ජාත්‍යන්තර සම්මානයට පත්වියයුතුයි
මේ නිලධාරියා ආරක්ෂා කරන්න අනුර ජනාධිපති වගේම,,
ශානි වගේ නිලධාරීන් තමා ඕනි ✅🔴
දේසබන්දුල වගේ උන් තමා ගාව ගන්නවත් හොද නැත්තෙ ❎⚫
Respect u Mr. Shani. Gbu!
වැරදිකරු.කිසිමකෙනෙකුට.ගැලවෙන්න
දෙන්නබැහැ.මිනිස්සූන්ගෙජිවිතත්
එක්කමෙයාල.සෙල්ලම්කෙරුවෙ
හඉරඑයවන්න.ඔනෙ
සුජීව සේනසිංහ කථාකරපිය
Shani kiyanne raththaran ❤❤❤❤❤ kotiyak dewiwaru rakinna Ona
Tanks sir
හිටපු ආණ්ඩුවේ පිස්සෝ උන්ගෙ ලොකු මිනිස්සුන්ගේ වැරදි වහන්න ඒ මේ අතේ බොරු කියුවා...😂😂අදටත් උන් එහෙමයි..
Obatuma sema aettaka heli karanta baya nove මුළු ලංකාවma malimawa ANURA ජනාධිපති tumnta බලය de aeta me mine මැරුම් සොයා බලලා dedi දඬුවම් ලබා denta ජනතාව සාධාරණya ඉටු karanta
පොඩි බොරුවක්ද රාජපක්ෂ කලේ මේවට ඉතින් රටේ සල්ලි කොපමන නාස්තිය වෙන්න ඇතිද ඕවා ගොතපු පවුකාරයෝ ගෝල්ෆේස් ගෙනැල්ලා හම ගහන්න ඕනා රඡකම ගන්න කරපු අපරාධ මොනතරම් ද
Shani sirta sadharaya ituwewa
පොන්සේකා මහත්මයා malimawata එකතු una nam හොඳයි ❤