If you haven't been enlightened by these facts .. you are blind or having dreams that justice will be served by sajith or ranil. Please think carefully before 21st . Don't let this kind slaughter happen again. Please consider voting the compass @@donlowe5835
අපි ගොඩාක් ආදරය කරන රහස් පරීක්ෂක තුමා ශානි අබේසේකරයන් ...❤❤
හිරේ දාද්දී ගොඩාක් කම්පා උණා.😢
රට නිවැරැදි මඟට යොමුකරගැනීමට මාලිමාවට සහය දීම වෙනුවෙන් ඔබ සැමට ජනතාවගේ ප්‍රණාමය ..!!❤❤
Pl
මනංකල්පිතයක් වෙච්ව ෂර්ලොක් හෝම්ස්ට ආදරය කරනවාට වඩා දහස් ගුනයක් අපි ඔබට ආදරෙයි ශානි මහත්මයා......ඔබ මාලිමාවට ආභරණයක්....💛
Ikiiiiiiuiìiukkkuiiiuioiiiiuiiiikiiiiiuiiiììiiiiiuiukiililoikkkiiiiiiiiiiiikuiiikiilllllliuikiiiiiiiiiiikiikiiuiilililllllòluiuuylllkhlĺlll
..i
යුක්තිය සාධාරණය වෙනුවෙන් කැපවූ සුපිරි රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙක් ❤❤
But both of them are on wrong side~~ I fully respect MR.
Shani Abay
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ shaani මහතා ,ravi මහතා ,oba depala සියලු deviyo rekadewa !obawahanselata baarai !මට මීට වැඩිය කියන්න දෙයක් නැහැ ,මිහිපිට ,
@@donlowe5835
lol 😂 then which party you want them in ? 😂
@@donlowe5835 What you mean by "wrong"?? You need to see them with Ranil?? or Sajith?? What they have done for Shani's alligations??
If you haven't been enlightened by these facts .. you are blind or having dreams that justice will be served by sajith or ranil. Please think carefully before 21st . Don't let this kind slaughter happen again. Please consider voting the compass @@donlowe5835
අනිවාර්යයෙන් .....
ශානි ....රවී සර්.....
මනෝජ් ...කවදාහරි සොබාදහම උඹලට අපිට සාදාරනයක් කරනවා....
❤❤❤
ස්තූතියි ....Life Traverller ..❤❤
මෙවැනි යුක්තිසහගත සාධාරණ නිලධාරින් පිරිසක් සමගයි මාළිමාව පෙරට යන්නේ👍ඇත්තෙන්ම සතුටුයි හෙට දවස ලංකාව යහපත් රටක්වෙන බවට පුරවැසියෙක් වශයෙන් හදවතින්ම සුබ පතමි❤👍❤
මේ වගේ සත්‍ය තොරතුරු අත්දැකීම් සහිත හරවත් සාකච්ඡා ගෙන ඒම තුලින් ජනතාව සබුද්ධිමත් කිරීම ඉතාම වටිනා කාර්යයක්.
සුපිරි වැඩක්.. රවි, ශානි, මනෝජ් මහත්වරුනි...
00p0
0
00
කොනක ඉදන් ඔක්කොම හොයලා, ගෑවුන හැම එකාම හිරේ දාන්න ඔනී , මේ නිලදාරි මහතුන්ට මාගේ ප්‍රනාමය 🎉🎉
මාලිමාවට ශක්තිය ධෛර්යය ලබාදෙන සියලුම දුර දකින බුද්ධිමතුන්ට හදවතින්ම ස්තූතිවන්ත වෙනව ❤❤❤
හොඳම නායකත්වය සහ හොඳම කන්ඩායම තියෙන මාලිමාව ප්රමුඛ ජාතික ජන බලවේගයට ජය වේවා අහිංසක ජනතාවට ජය වේවා අනාගත පරපුරට ජය වේවා තරුණ පරපුරට ජය වේවා ❤
❤👍❤ ඔබ දෙපළ නිරෝගීව දිගු කල් වැජඹේවා !!!
🙏 සුවපත් වේවා!!!🙏
ළඟදීම සත්‍ය ජයගණී සත්‍ය හෙලිකලා ට බොහොමපින් , ඔබසියළුදෙනට, තෙරැවන්සරණයි , දෙවිපිහිටයි.
රවි සෙනෙවිරත්න ශානි අබේසේකර මැති තුමන්ලාගේ කකුලෙන් අදින්නේ පාස්කු ප්‍රහාරය ගැන හොඳින් විමර්ශන කරන නිසා ඔවුන්ට සහ හිටපු විමර්ශකයින් නැවත මේ වෙනුවෙන් යොමු කර ගැනිම ඉතා වැදගත් ,කාලයට කල් ගතකිරීම ගැටලුවක්
උගත්,බුද්ධිමත්,නීතිගරැක,මානව හිතවාදී දේශප්‍රේමී නිලදැරැ ඔබට දේශප්‍රේමී පුරවැසි අපගේ ගෞරවආචාරය ❤🎉🎉🎉😊
අපට විශාල ධෛර්ය යක් ඔබලා ගේ මේ එකතුව රවි සෙනවිරත්න මහතා ශානි අබේසේකර මහත්මා නානායක්කාර නීතීඥ මහතාට අපේ ගෞරවය 🙏🏽
ඔයා වගේම කියන්න කියහං වාවුණතිවු පොලිසියේ දෙන්නෙක් මුස්ලිම් අන්තවාදින් මරුවම එක ltte ගිණුමට දමලා මුස්ලිම් අන්තවාදය වහපු හැටි, සහරාන් ගේ ගේ වට කරාම withdraw වෙන්න කියපු හැටි ඔය පොලිස් ලොක්ක 🐂🤣 අපි නොදන්න බබර තැන්න
@@haasampathammge huththa pasku prahrya gaba heewwa minissu oya gotbaya awa gmn hirre dnme
1:41:10
😂@@Heshan-gv5me6jv3z
@@haasampathඋඹ බත් කනවද?
නරුම රටක්! ඇත්ත ඒ මහත්තය කියපු වචනේ.. 👍.. මේ පාර වත් සාදාරන රටක් අනුර මහතා ගෙන් උදා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
රටේ ජනතාවට සාධාරණයක් ඉෂ්ඨ සිද්ධ වේවා ඉදිරි ජනාධිපතිවරණයේදී මේ දූෂ්ට ත්‍රාඩ බලු දේශපාලන ය අවසන් කරමු මාලි මාවට කෝටි යක් අනුර දිසානායක සහෝදර යා ට රට බාර දෙමු 🙏🏽💞 රෝමයේ සිට 💞💞
එකෙන්ම වැදගත් program එකක් ශානි සර් කියන්නේ අවංක මනුස්සයෙක් එක අපි දන්නවා මේ වැඩසටහන ඇත්තටම සමාජගත කරන්න මිනිස්සු නොදන්නා නිහඩ වීරයෙක්
ඇයි මේවා මිනිස්සුන් ට තේරෙන්නේ නැත්තේ.....😢 ඔබ සැමට ජයවේවා .....සත්‍යය ජයගනී....
අනුර, ජනාධිපති ලෙස ස්ථිර වූ පසු මේක බලන අය කෝ...👍
👍
Me
👍
මී
👍👍👍👍👍
ස්තූතියි,කතෝලික ජනතාව විතරක් නෙමෙයි සේරම ජන්දෙ දීපල්ලා.මේ මැරැනෙ අකාලෙ අපේරටෙ මල්,පැටවු
අපේ රටේ උදාර ශ්‍රේෂ්ඨ අවංක ප්රබළ අභිමානවත් හෙළ විරුවෝ නීතීඥ මනෝජ් නානායක්කාර අමිල එගොඩ මහවත්ත ශානි අබේසේකර රවි සෙනෙවිරත්න වීරෝධාර නිර්භීත අවංක ප්රබළ 🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
ඔබ සැමට හෘදයංගම ස්තූතිය.🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
මාලිමාව රජයක් යටතේ සියලු දෙනාටම නීතිය එක සමානව ක්‍රියාත්මක කරමු.... 🙏🙏🙏🙏
ඉතාමත් වටිනා කතාබහක් මේ රටේ හැම දෙනාටම අහන්න සලස්වන්න🙏
යුක්තිය, සාධාරණත්වය අගයන මිනිස්සු එක මීටකට එකතුවෙලා..... 👌👌👌👌❤️❤️❤️❤️❤️
දැන්හරි ඔබ තුමන්ලා ගත්ත තීරනේ ගැන හදවතින්ම ස්තුතියි ඒ වගේම ගොඩාක් සතුටු වෙනවා තෙරුවන් සරනයි මේ වගේ අය හැමෝම එකතු උනොත් අපේ රට ගොඩාක් සුන්දර රටක් කිරීමට ඉක්මනින් හැකිවේවි අපි වගේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ අහිංසක දරුන්ට ලස්ස්න රටක් තියේවි 🙏🙏🙏🙏❤️❤️❤️
ජනතා උත්තමාරය හිමිවිය යුතු චරිත දෙකක් ❤ God bless both of you !
❤
අඩෝ 😢මෙහෙම මිනිස්සු ජීවත් වෙලා ඉන්න එකත් ආස්චාර්යක්.. ජීවත් වෙලා ඉන්නවා කියන්නෙත් වාසනාවක්..දීර්ගායුස ලැබේවා..!!! අවංක නිලදාරින්ට❤🧭 ආන්ඩුවක් යටතේ සාදාරනයක් ඉස්ට විය යුතුයි😢අනීවර්යෙන් ..ජය වේවා
නීතියේ ආදිපත්ය් රජවේවා මාලිමාවට ජයවේවා මම වාස් ගුනවර්දනලා ගෙන් ගුටිකාපු නිපුන රාමනායක්ගේ අම්මා
ඔබ තුමියට සාධාරණය වේවා🙏
යුක්තිය ඉටුවේවා
සැමට යුක්තිය 🙏
🎉Mamath Nipuna ramanayakage siduweema nitharama sihipath karana,adaraneeya puthekge amma kenek. eda obata monawage dukak athiwenna adda.
මැණිකේ අක්කේ ඔයාගේ ඇස් වලින් ගිය කඳුලු වලට උන්ට දඩුවම් ලැබුණා.
පැහැදිලි කිරිමක්.හරිම වටිනවා.මාලිමාෙවන් සාධරනයක් ඉටු ෙවාවා.රටට යහපතක්ම ෙවවා🙏
කාලය හරි සියල්ල විසදමු හරි විදිහට .. ❤ මාලිමාවට ජය වේවා
දූෂණයෙන් තොර රටක් වෙනුවෙන් ඉදිරිපත් වූ ඔබ දෙපොලට අපේ ප්‍රනාමය. ජනාදිපති තුමාටත් ජාතික ජනබලවේගයටත් මුලු රටටත් ජයෙන් ජයවේවා
අනීවාර්යයෙන්ම ජාතික ජනබලවේගය ජයග්‍රහණය කිරීමම සමස්ත රටේම වාසනාවක්!!!!
නීතිය සැමට සාධාරණව ඉටුකිරීම 22 න් පසුව සිදුකරනු ලැබේ.
ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා
මේ මහත්වරුන් ගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා වන්නේත් ලාංකීය ජනතාවට සාධාරණත්වය ඉටු වන්නේත් අනුර කුමාර දිසානායක ජනපති වූ NPP රජයක් යටතේ ය. මේ මහත්වරු තුන් දෙනාට ම ස්තුතියි.
මුළු රටටම යහපත්කම් වනු නොඅනුමානය.....සියළුම දෙනා වෙනුවෙන්
🎉 ගරැ රවිසෙනවිරත්න මහතාටත් 🎉 ගරැශානි අබේසේකර මහතාටත් 🎉ගරැනීතීඤ මනෝච්නානායක්කාර යන මහතුන්ට අපගේ උත්තමාචාරය පුද කරමි.
නියමයි ජයවේවා මනෝජ් නානායක්කාර අපේ නීතිඤ මැතිතුමාට අපේ ආදරය ප්‍රනාමය පුදකරමි 🙏🙏🙏🙏🙏මාලිමාවට යෝධ ශක්තිය ක් බව අපට ඉර හද වගේ විශ්වාස යි 🙏🙏🙏❤️
ඔබතුමන්ලාට. දීර්ඝායුෂ. ලැබේවා. ජිවිත. අහිමි. වුවන්ට. ප්‍රහාරයට. මුහුන. දුන්. සියලු. දේනාට. යුක්තිය. ඉටුකිරිමට. ඔබතුමන්ලාට. ශක්තිය. ලැබේවා
ලස්සන රටක් නිති ගරුක රටක් දකින්න ට සිහින දකින අපි.මාලිමාව ට
ඉතාමත් වැදගත් තොරතුරු මේවා හැමෝම දැනගන්න ඕන.ශානි මහත්මයානනි ඔබට යුක්තිය ඉටුවේවායි මම පතමි.ශානි වැනි ඉතාමත් අවංක පුද්ගලයන් ශ්‍රීලංකා මාතාව වෙනුවෙන්ම පෙනීසිටිත්වා💟
සියලු දෙනාටම යුක්තිය ඉෂ්ට වේවා මාලිමාවට ජය වේවා අනුර සහෝදරයා නියත ජනපති ❤❤
ශානි අබේසේකර ඇතුළු ඔබතුමන්ලා 100% නිර්දෝෂිත බව ලාංකික පුරවැසියන් සියලුදෙනා පිළිගන්නවා....පාපතරයින් සියලු දෙනාටම ස්වභාවධර්මයේ සාපය හිමි වේවා...🙏🙏
අවංක මිනිසුන්ගේ කැපවුණු ජීවිත මුළු රටම ආලෝකවත් කරන හැටි පිළිබඳව සැබෑ සාක්ෂියක්!
ශානි අබේසේකර ඔබතුමාට බාරයි මේ ලක් මාතාව🙏🙏🙏🙏ජයවේවා මාලිමාවට 👍👍👍
ඔබතුමන්ලා තුන් දෙනාටම බුදු saranai නිති මහත්තයා බොහොමයක් ඉස්තුති ඔබ තුමාට මාලි මාවට ❤❤❤❤ජය ජය ❤❤❤❤❤❤ ජය ❤❤❤❤❤❤ වේවා
මනොජ් ,අමිල ලොයර් ඔබලා දෙපලට අනෙක වාරයක් ස්තුතියි ජයවෙවා ❤❤❤❤❤❤ හැමදාම ...
අපේ ආදරණීය නීතීඥ සහෝදරයා සහ පොලිස් නිලධාරීන් දෙදෙනා ....❤
අපි මේ රට හරි විදිහට වෙනස් කරමු☝️ ඔබ තුමන්ලාට වගේම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කරමු..මාලිමා ආණ්ඩුවක් සමග රටේ නීතිය සාමය ස්ථාපිත කරමු ❤❤❤
ඔබ තුමන්ලා රටත් ජනතාවත් වෙනුවෙන් යුගයේ අවශ්‍යතාව වෙනුවෙන් මාලිමාව සමග එක්වීම මාලිමාවට හා රටේ ජනතාවට යෝධ බලයක් ජාතියේ ප්‍රණාමය ඔබතුමන්ලාට ජයවේවා🙏❤️💐
මෙච්චර හොද නිලධාරීන් අපේ රටේ ඉන්න එක ඇත්තටම ආඩම්බරයක්❤
සුපිරි මතකයක් නිරවුල් මනසක් ව්ශිෂ්ඨ බුද්ධියක් ෂර්ලොක්ම තමයි..
ඉහල පෙලේ හොරු ටික එක රොත්තට මහ උලු ගෙට සදා යවන්න ඔබ දෙපලට ශක්තිය වීර්ය ලැබේවා....❤👌👌💪
මේවා දිනාගන්න මාළිමාව දිනන්න ඕනැ.එහෙනම් මාළිමාව දිනවමු. එවිට රටම දිනුම්.
විශ්වය නඩු අසන්නට පටන් ගෙන ඇත.
ඔබට බෙහෙවින් ස්තූති ස්තුතියි විශ්ව මාතාවකි අපෙ රට පිරිසිදු කිරීම ගැන.
ස්තුතියි ස්තුතියි
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කරන්න අපිට උවමනා මේ රටේ යුක්තිය ඉෂ්ඨ කරන්න
මේ සාකච්චාව ඉතා පැහැදිලි මේ දේවල් අහලත් තවත් කවුරු හරි ඉන්නවනම් මාලිමාවට චන්දෙ නොදෙන ඒ මිනිස්සුන්ට අනුකම්පා කරනවා ඇරෙන්න වෙත මොනවා කියන්නද
ඔබ තුමන්ලාට බෙහෙවින් ස්තුති
මේ මහත්වරු රටට සම්පතක්. අවංක නීතිගරුක මිනිස්සු.මේ වගේ නිලදාරීන් තව තවත් මේ රටේ බිහි වේවා.
මුත්ව.අල්ලලා ඇතුලට.දන්න ශක්තිය ඨර්ය ලැබේවා ඔබලට ❤❤❤🎉🎉🎉
උතුරටත් මාලිමාවෙන්
දකුණටත් මාලිමාවෙන්
ලක් දෙරණටම මාලිමාවෙන්
ජය නියතයි මාලිමාවෙන්
දයාබර ගෞරවනීය මහත්වරුනේ මෙම අපරාධ පිළිඹදව ජනතාව දැනුවත් කිරීමට සියලු දෙනාට ස්තූතියි මාලිමාවට ජය වේවා අනුර කුමාර සහෝදරයා ජනපති කරමු .
ඉතාම වැදගත් කතාබහක් නොවිසුදුනූ අපරාධවල යුක්තිය ඉශ්ට වෙන කාලයක් ඉදිරියේදී ඒවි❤
මෙම ශ්රේෂ්ඨනිළධාරීන්ට යුක්තිය සහ දීර්ඝායුෂ පතනවා. ❤❤
සුදුස්සාට සුදුසු තැන ලැබෙන එකම තැන මාලිමාව පමනයී ඔබසියලු දෙනාට ජය🎉🎉🎉🎉🎉❤❤❤❤🎉🎉🎉🎉🎉
හරියටම හරි 👍🏾👍🏾👍🏾🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇩🇪
ඔබ දෙපල ගොඩක් පරිස්සම් විය යුතුයි, ඒ වගේම මනෝජ් මහතාත් දෙයියන්ගෙ නාමෙට පරිස්සම් විය යුතුය.
නව ජනාධිපති තුමා ඇතුළු ඔබ සියලු දෙනා ම බෙහෙවින් ම පරෙස්සම් වෙන්න..සියලු ආරක්ෂක පියව ර ගන්න..
@@rasangaifysuasatv 😊
Mr Shani's memory is crystal clear.
ශානි අබේසේකර මහතා ලාංකික ෂර්ලොක් හෝම්ස්❤❤ඔබතුමාගේ බුද්ධිය, දැනුම, පරිණතභාවයෙන් ප්‍රයෝජන ගන්න ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා අපේ ෂර්ලොක් හෝම්ස් නැවත සේවයේ පිහිට වූ බව දැන් පැහැදිලියි...❤
ශානි සර් ව විශ්වාස කරලා තීන්දු තීරණ වලට නිදහස/අනවශ්‍ය ඇගිලි ගැහීම් නොකරපු රවී සර්ට ත් ස්තුතියි.දෙපලගෙන්ම ඉහල සේවයක් රටට , මිනිස්සුන්ට වෙයි❤❤❤
අවංක නිළධාරීන් දෙදෙනාට අපේ ගෞරවය 💐💐🙏🙏
මේ රටේ සියලු මිනිස්සු,වියදම් කරල රැකගන්න ඕනෙ කිසිදා නොමියෙන වීරයෙක් ,ඔබ දෙපල වගේම රැකගත යුතු වීරවරු තව සොයල රැකගමු
කාලයක් බලාපොරොත්තුව හිටපු දෙයක් මේක. සත්‍ය වෙනුවෙන් ඔබතුමන්ලා සැවොම එකතු වීම අප ලද රට ලද ජයග්‍රහණයක්. ජාතික ජන බලවේගය හැර වෙන දේශපාලන පක්ෂයක සත්‍යට තැනක් නැත. ස්තූති life traveller. ජාතික ජන බලවේගයට ජය වේවා. ජනතාවට ජය වේවා ❤❤❤🧭🧭🧭
රවි සෙනෙවිරත්න මහතාටත් ශානි අබේසේකර මහතාටත් ජාතියේ ප්‍රණාමය ! ❤❤
මාලිමාවට ජයවේවා ! රටට ජයවේවා !❤❤
බුදු දහමින් සොබා දහමින් හරි මේ රටේ මිනී මරු හොරු රැල පන්නන්න හැකි වේවා.. මාලිමාවට ජයවේවා ජයවේවා නියත ජනාධිපති අපේ අනුර සහෝදරයා වේවා. විශ්ව මාතාව සියළුම දෙනා ආරක්ෂා කරත්වා මනෝජ් මහත්තයෝ ඔබත් අන්තිම මොහොතේ හරි මාලිමාවට එක් උන එක ලොකු ශක්තියක්
🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
API EDA..idalama.manoj.sirta..aderei..atta..kata..karanne..eda..idakama❤❤❤❤
ඉතා වැදගත් සාකච්ඡා වක් තවත් මෙවන් අර්ථවත් වැඩසටහන් සදහා ඔබට ශක්තිය ධයිරිය ලැබේවා මලිමාරජයක් යටතේ යුක්තිය රජ වේවා
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හැමෝටම අනිවාර්යෙන්ම උපරිම දඩුවම් දෙන්නම ඹ්නි.
ලෑබෙමින් පවතී😢 අනිවාර්යයෙන්ම
මෙවා ජනතාව දැනුවත් කිරීම් සදහා ඉදිරිපත් කිරීම හරි වටිනවා. ඒ ගැන ඔබ තුමන් දෙපලට බොහොම ස්තුතියි.ඕවසියල්ල කරනේ,ඔය හිටපු.දෙශපාලුවො. එක්දහස් නවසිය හැත්තෑ පත්වූ ජෙආර් ප්රරෙමදාස, රනිල් ආණ්ඩුවද උසාවි ගිනි තැබුවා .උසාවි තමන්ගෙ අනසකට ගෙනාව, එහෙම අය තමයි යහපාලන ආණ්ඩුවෙ හිටිය නායකයො. ඉතිරි ඔවුන්ට නිසි දඩුවම් දෙන්න දැන් තියෙන්නෙ ජනතා ආණ්ඩුවක්. මෙ කියන්නෙ ජනතාවයි.❤❤❤
මේවට බයේ තමා සජිත්,රනිල් රාජපක්ෂ වෙන් වෙන්ව එකෙකුට ගහන්නෙ,බත්කන ජනතාව මේක තේරැම්අරන් ඉන්නෙ.
3 ta bedila gahaganne.
ජනතාවගේ ආදරය දිනා ගත් නිලධාරී දෙපලක් 💖💖💖🙏🙏🙏 සමග ඉතා ප්රගතිශීලී ආදරණීය නීතිඥතුමෙක්💖💖💖🙏🙏🙏 ඔබතුමන්ලා ත්‍රීත්වයට අපේ ආදරණීය හෘදයාංගම ස්තුතිය පුදමු 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
life channel සහ සහබාගී වූ නිලදරුවන් සියලු දෙනාට ජාතියේ උත්තමාචාරය ❤❤❤❤❤💟💟💟🙏🙏🙏
අතිවිශිෂ්ට මිනිසුන්ගේ රටක් බිහි කරගමු ඔබලාගේ ශක්තිය ඒ වෙනුවෙන් හරිම සතුටුයි 💪💪💪💪💪💪❤❤❤❤
,ඔබට කලහැකි උපරිමයෙන් මේ අපරාධයට ගොදුරුවූ අයට යුක්තිය ,සාධාරණය ඉෂ්ට කර දෙන්න.ඔවුනුත් මේ රටේ පුරවැසියෝ .අපි හැමෝම මේ දේවල් වලින් ජය ගනිමු.
පොලිස් සේවයට ආදර්ශමත් මහත්වරුන් දෙපළක් ❤ දීර්ඝායුශ ලැබේවා 🙏🙏
අනුර සහෝදරයාට තෙරුවන් සරණයි.... ඓතිහාසික ජයග්‍රහණය මාලිමාවට.....
මෙවැනි දේ අපට හෙලිදරව් කල ඔබලාට ප්‍රනාමය❤❤❤❤
මේවා මේ මුළු රටම දැනගතයුතු දේවල්. මෙම ගෞරවණීය නිලධාරිතුමන් දෙපලටත්, ගරු නීතිඥතුමන්ටත් අපගේ ප්‍රණාමය පුද කරමු.
යුක්තිය වෙනුවෙන් කතා කරන ඔබතුමන්ලාට අපේ ස්තුතිය,, වැදගත්ම සාකච්ඡාවක්...
මාලිමා රජයක් යටතේ එම ආන්ඩුවේ වගකීමක් වශයෙන් සැමට සාධාරනයක් ඉටු වේවා .🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මෙි රජයටත් ඔබතුමාල දෙදෙනාටත් යුකතියේ සාධාරණත්වය ඉටුකරන්න දෛරය සක්තිය ලැබෙිවා.
අපරාධ කරුවන්ට, "මාලිමා" අපේම රජයෙන් කල් නොයවා නිසි අයුරු නීතිය ඉටු වේවා ! එවිට අපිට දැනේවි අපි නිදහස් නිවහල් රටක ජීවත් වන බව. අද life traveler නඩු රාෂියක් විභාග කලා. මෙ අයුරින් කාර්යක්ශමව කල්නොමරා අපේ උසාවි වලිද තීංදු තීරන ලැබේවා !
රටක් වටින මිනිහෙක් සානි .Respect sir
මාලිමාවට ජය වේවා අනුරට ජය වෙවා ඹබල සියලු දෙනාටම තෙරුවන් සරණයි
මේ මොහොතේ අත්‍යවශ්‍යම හෙළිදරව්ව කලාට බොහොම ස්තූතියි රවි මාතාණනි , ශානි මහතානනි , මනෝජ් මහතානනි....
life tv ඔබටත් බොහොම ස්තූතියි...
මේකේ හොඳම කෑල්ල තමයි නීතිඥ මනෝජ් මතු කරපු එදා මේ ඝාතකයන් වන රාජපක්ෂවරුන්ගේ සහ රනිලුන්ගේ ඩියුටිය දැන් සජිතුන් බාර අරන් ඇති බව...
අනුර ජනාධිපති.....අනුර ජනාධිපති....ජයවේවාඅනුර
රවී.. Saani. මහත්වරු... Ediriye. බිහිවෙන ජනතා. රජයක. Neethiye.. යුක්තිය.. ඔබට.. Barai
❤❤
😅 5:32 o@@MadushaRashmika-yc7ky
පට්ටම ගැම්මක් තමයි❤❤❤යුක්තිය ඉටු කරමු
මාලිමාව ජයග්‍රහණය කිරීමට ඇප කැපවී සිටින සියලු දෙනාට යෝද බලය යෝද සක්තිය ලැබේවා මාලිමාව ට ජයවේවා ❤❤❤❤ මාලිමාව පාක්ෂියන්ට ජයවේවා ❤❤❤❤ අනුර කුමාර සහෝදරයා ට ජයවේවා ❤❤❤❤
,සුදුසු අය සුදුසු තැනට පත්කිරීම තුලින් රටට හොද නිති ගරැක සමාජය ක් වෙනුවෙන් කැපවිමෙන් වැඩ කරන දෙපලක් මෙම අය ජය වෙවා දෙවි පිහිටයි ⛪⛪⛪✝️✝️🙏🙏🙏🙏
සත්‍යය රජ වේවා...සත්‍යය රජ වේවා..සත්‍යය ජය ගනීවා..සත්‍යය හෙළි වේවා...සියලුම මිනිස්සු න්ට සියලුම අපරාද වල සත්‍ය අවබෝධ වේවා..අනුරට කෝටීයක් ඡන්ද...අනුරට කෝටීයක් ඡන්ද...අනුරට කෝටීයක් ඡන්ද...ලෝකයේ උතුම් රට ශ්‍රී ලංකාව වේවා....
ශානි රවී එක්කල වෙනම ඉන්ටවිව් එකක් ඕන.. එයාල ගොඩක් දේවල් දන්නව.. එයාල දෙන්නට අදහස් දක්වන්න අවස්ථාවක් හම්බුනේ නෑ හරියට..
මේව මිනිස්සු දැනගන්න ඕන.. සාධාරණයයක් ඉශ්ට වෙන්න ඕන මිනිස්සුන්ට.. රවි ශානි එක්ක ආයෙ ඕන.❤
කතෝලිකයිනි මාලිමාවට චන්දෙ දීපල්ලා. මෙම සාකච්චාව කතෝලික ප්‍රජාව අතරට යවපල්ලා. සාදාරනේ ඉටුනොවුනොත් ඊලග පාර මාලිමාවත් එලවමු.
මාලිමාව ජයග්‍රහණය සමස්ත ශ්‍රී ලංකාවේම විජයග්‍රහණයයි.
🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
Yes true true
ඔයා වගේම කියන්න කියහං වාවුණතිවු පොලිසියේ දෙන්නෙක් මුස්ලිම් අන්තවාදින් මරුවම එක ltte ගිණුමට දමලා මුස්ලිම් අන්තවාදය වහපු හැටි, සහරාන් ගේ ගේ වට කරාම withdraw වෙන්න කියපු හැටි ඔය පොලිස් ලොක්ක 🐂🤣 අපි නොදන්න බබර තැන්න
@@haasampathඔය වගේම ලියහං ගෝඨාභය කිව්වේ මොකක්ද කියලා
41.00 blnna @@haasampath
සාදාරනයක් ඉටුකර දෙන්න උත්සාහ කරන ඔබලාට ශක්තිය පහල වෙවා😢😢😢😢 🇷🇴🇷🇴🇷🇴🙏🙏
පාස්කු ප්‍රහාරය ට සාධාරණ යක් ඉෂ්ට සිද්ධ කිරීමට හැකි එකම බලවේගය ජාතික ජනබල වේගයේ පාලනයක් යටතේ මය කිසිම කරුණක් නො සගවා මෙය ට සාධාරණ ය ඉෂ්ට සිද්ධ වේවා
බුදුසරණයි දෙවි පිහිටයි !!!!
ශානි මතකයෙන් කියාගෙන යන විස්තර.. අපේ කාලෙ ශර්ලොක් හෝම්ස් කියන්නෙ නිකම්ම නෙවෙයිනෙ.
❤
ඒක නම් මාරම මතකයක්❤
පාස්කු ප්‍රහාරයේ අගතියට පත් සියලුදෙනා ට සාධාරණයක් ඉටුකිරීම ට හැකිවේවා ... මේ සාහසික අපරාධකරුවන් සියලුදෙනා ට සුදුසු දඩුවම් ලැබාදීමට හැකිවේවා 🙏