උගන්ඩා සල්ලි ගැන කොට්ටහච්චිගේ අලුත්ම හෙළිදරව්ව | Nilanthi kottahachchi | Face To Face

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 6 тыс.

  • @nihalfernando1881
    @nihalfernando1881 11 дней назад +5

    ඔබ අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු යන්න ඕන සහෝදරිය. ඔබ‍ට ජයවේවා රටට ජයවේවා. අපි කළුතර දොඩන්ගොඩ. අපි ඔක්කොම ඔබ‍ට ගොඩක් ආදරෙයි.

  • @rasanjanajayasinghe3505
    @rasanjanajayasinghe3505 22 часа назад +4

    💥💥👍👍💯💯 හරිම ආශාවෙන් ,අවසන් වෙන්තුරු ඔබේ කතාව ඇහුව.හරිම සතුටුයි සහෝදරිය

  • @susilgomis1
    @susilgomis1 25 дней назад +64

    අහන් ඉන්න ආස ලස්සන කතාවක්. හරිම පැහැදිලියි. භාෂා උච්චාරණය ලස්සනයි. හරවත්, තාර්කිකයි, ප්‍රශ්නයට අදාළව නිවැරදිව වටේ නොයා point එකට කතා කරනවා.

  • @Indrajithdelgahagoda
    @Indrajithdelgahagoda 4 дня назад +14

    හරිම ආසාවෙන් බලන්න පුළුවන් වැඩසහනක් අදහස් හරිම පැහැදිලියි.ඒ වාගේම වැඩසටහන මෙහෙයවපු ලහිරු ස්තුතිය ඔබට වැඩසටහන වැඩසටහනක් විදිහට කලාට.ඔබතුමියගෙත් බාශාවිලාශයට විතරක් නෙමෙයි ඔබගෙ රූපයෙත් අව්‍යාජ ලස්සනක් පේනව මට නම් .ජනතාවටත් එහෙම හිතෙන්න ඇති.

  • @chandimakumari6304
    @chandimakumari6304 3 дня назад +4

    Really Great❤❤.ජයවේවා ඔබ thumiyata නිදුක් නිරෝගී deerghausha ලැබේවා ❤❤

  • @MallikaMuthugala-yt6ny
    @MallikaMuthugala-yt6ny Месяц назад +275

    හරිම විශිශ්ඨ යි අපේ රටට අවශ්‍ය හරිම උගත් ආදරණීය ය සුන්දර දුවණියක් ඔබට අපේ රටේ පාර්ලිමේන්තුව ට වැජැඹෙන දරැවෙක්

  • @sagarikajayakody6219
    @sagarikajayakody6219 Месяц назад +234

    හරිම ලස්සනයි දියනියනි .හරිම ලස්සනයි .අපිට හරිම ආඩම්බරයි .ඔබ වැනි දියනියන්ගේ එකතුවීම

    • @rupaniegeethika9328
      @rupaniegeethika9328 Месяц назад +1

      😡🤮

    • @PriyanthaGulawita-y6c
      @PriyanthaGulawita-y6c 28 дней назад

      අමිම හූකන්න බෑරිද උබ්‍ර😊​@@rupaniegeethika9328

    • @KrishanthiDeepika-g1l
      @KrishanthiDeepika-g1l 19 дней назад

      Hari dheya agaya karanna waradinam prathikshepa karanna. Habai obe hadhawatha attha dannawa.​@@rupaniegeethika9328

  • @MaryDon-x2x
    @MaryDon-x2x 28 дней назад +24

    අපට ඔබතුමිය ගැන හරි ආදරණීය බවක් දැනෙනවා ජයවේවා සහෝදරිය .

  • @HL96359
    @HL96359 Месяц назад +123

    පොඩ්ඩක්වත් skip නොකර හරිම ආසාවෙන් අහපු කතාවක්. ජය වේවා සහෝදරිය❤

  • @cecbpurchasing
    @cecbpurchasing Месяц назад +292

    හරිම ලස්සනයි ඔබගේ අදහස් දැක්වීම.බොහොම අගෙයි.පිලිවෙලයි.පැහැදිලියි.ඔබගේ ගමනට දළදා සමිදුන් සහ සියලු දෙවි දේවතාවන් ගේ ආරක්ෂාව තියෙනවා.ජයෙන් ජය.💪💪💪

    • @RamaniMaddage
      @RamaniMaddage Месяц назад +2

      👍 ❤ ❤ 👍

    • @මල්ලිකාහේරත්මල්ලිකා
      @මල්ලිකාහේරත්මල්ලිකා 27 дней назад +1

      ❤❤❤❤ ජයවේවා හදවතින්ම මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤ ආසාවෙන් බලපු වැඩ සටහනක් ❤❤❤❤❤

    • @kalyaniudakanda5058
      @kalyaniudakanda5058 27 дней назад

      අපොයි තවත් බොරු කියන අපූරුව කිව්වේ හොරාකාපු ඩොලර් උගන්ඩාවෙ තියන ඒව ගේන්න ඕනෙ නැද්ද කියල ගිරිය පුප්පන් කෑගැහුවෙ

    • @kalyaniudakanda5058
      @kalyaniudakanda5058 27 дней назад

      දැන් වටේ කරකෝනව කියපු බොරුව

    • @kalyaniudakanda5058
      @kalyaniudakanda5058 27 дней назад

      බොරුවෙ උපත පචමල්ල තවත් සුද්දවන්තයෝ වෙන්න එපා බොරුව බොරුවමයි අප්පිරියයි

  • @sunilpremathilakamoramudal4078
    @sunilpremathilakamoramudal4078 Месяц назад +230

    ඇත්තටම ඔබගේ කතාව අහගන ඉන්න හරිම ආශා හිතෙනවා ...සහෝදරිය ජයවේවා ජයවේවා ජයවේවා !!!!!!!

  • @ThanujaLakmali-f8i
    @ThanujaLakmali-f8i 12 дней назад +3

    ඔයාගේ කතාව සහ නිහතමානි කම අපේ හිත ඔයා ලගම නතර කර ගන්නවා.මම ඔයාගේ කතා සියල්ල අහනවා.ගොඩාක් ආදරෙයි.ඔබගේ නිහතමානිකම ඔබ ජයක්ග්‍රනනය කරවනවාමයි.ඔබට ජයම වේවා..

  • @VimalasenaJayalath-xk9yo
    @VimalasenaJayalath-xk9yo Месяц назад +110

    හරිම සුන්දරයි ලස්සනයි ඉතාම පැහැදිලි කථාවක් ඇත්තමයි මේ කියන්නේ මෙයල තමයි දිවියන්ගනාවො කියන්නෙ මෙලොව පහල වෙලා ඉන්න

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 Месяц назад +161

    ජය වේවා ඔබතුමිය ලස්සන කාන්තාවක් සහොදරිය අපේ රට ගොඩ ගන්න ඉදිරියට වාසනාව ලැබෙිවා

  • @KanthiSriyalatha-p2n
    @KanthiSriyalatha-p2n Месяц назад +202

    හිත පිරුන පුදුම නිහතමානී හැගීමක් බැදමක් ඔබ කෙරේ ඇතිවෙන්නෙ. රටට අවශ්‍යම වෙලාවක මෙවන් අදහස් දැක්වීමක් ඉතාම වටිනව.ජයමවේවා මාලිමාවට!! 🎉🎉❤❤❤❤❤😊

  • @shukrimohamed2599
    @shukrimohamed2599 3 дня назад +4

    සහෝදරි ඔබේ කතාව ඉතාමත් අසාවෙන් ඇහුව, ගොඩක් ආදරෙයි සහෝදරි, ඔබ‍ට ජයෙන් ජයවේවා, සියලු දෙවියන්ගේ පිහිට ආශීර්වාදය රැකවරණය ලැබෙවා 👍🏻👍🏻👍🏻💪🏻💪🏻💪🏻

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 Месяц назад +161

    මේ වගේ උගත් බුද්ධිමත් කාන්තාවන් තමයි.... පාර්ලිමේන්තුව ට අවශ්‍ය....රටට වැඩදායි දෙයක් කරන්න පුළුවන් කාන්තාවක්.... හරිම ආඩම්බරයි.... ඔබතුමිය ට ජයවේවා... ජයවේවා... කථාවත් ලස්සන යි ඇදුමත් ලස්සනයි.....

  • @dinushajayawardhane4864
    @dinushajayawardhane4864 Месяц назад +85

    හරිම බුද්ධිමත් විදියට ලස්සනට කතා කරනවා... ළහිරුමඩලෙන් තැනූ රටට වටිනා දියණියක් ♥️❤️♥️❤️♥️❤️♥️♥️❤️

  • @garumunilalani4194
    @garumunilalani4194 Месяц назад +203

    ඔබ තුමියට. තෙරුවන් සරණයි. හරිම වටිනවා ඒවගේම හොද සංගමයකි වචන හසුරුවමින් නිහතමානීව අවංකව පැහැදිලි කරා. දුව දැක්කම. මගේ කුඩා කාලේ මතක් උනා. මම වයස 68 ක අම්මා කෙනෙක්. ඔයා ව දැකල ගොඩක් සතුටු වුණා .බුද්ද සාසනය ආරක්ෂා කරන්නාවූ සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂව ලැබේවා 🙏

    • @WimalaWanniarachchi-c2i
      @WimalaWanniarachchi-c2i Месяц назад +7

      නිලන්ති .මහත්මිය .තුලින් මුළු .මහත් කාන්තාවන් ගේ.අභිමානය තහවුරු කරන.මෙම වදන් පෙළ මහත්වූ විශ්වසනීයත්වයේ ශක්තිමත් ම දැනුවත්.කිඑීමකි.අපි ඔබගේ .අති.දක්ෂ චරිතය සමග.ඉදිරියට යන්න මහත්වූ බලාපොරොත්තු ගොන්නක් පොදි බැදගෙන සිටිමු.ඔබට විශිෂ්ඨ.ජයක් නියතයි .

    • @chandrasenanayaka5049
      @chandrasenanayaka5049 3 дня назад

      Budusaranay.duweoyata

  • @kalyaniwijewardane3096
    @kalyaniwijewardane3096 17 дней назад +3

    හරිම ලස්සනයි ඒ කතාව,මේ වගේ දක්ෂ අය තමයි පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ.මාලිමාවට ජයවේවා ..👍

  • @shyamasam16
    @shyamasam16 Месяц назад +166

    ලස්සනයි කතා විලාශය. ❤. All the best සහෝදරී

  • @anaprwaterloo9066
    @anaprwaterloo9066 Месяц назад +310

    ඉතාමත් විශිෂ්ඨ විදියට අපේ සොයුරිය සියලු ප්‍රශ්නවලට උත්තර දුන්න. ස්තුතියි සොයුරිය ඔබට. තෙරුවන් සරණයි.

    • @LasaLasa-s1j
      @LasaLasa-s1j Месяц назад +3

      අති විශිෂ්යි සහෝදරිය මාලිමාවට ජයවේවා !!!!

    • @NilukaDilrukshi-g7g
      @NilukaDilrukshi-g7g 7 дней назад

      ❤❤❤❤❤🎉🎉🎉

  • @jayaneththi5102
    @jayaneththi5102 Месяц назад +246

    හරිම ආශාවෙන් ,අවසන් වෙන්තුරු ඔබේ කතාව ඇහුව.හරිම සතුටුයි සහෝදරිය 🥰 ඔබ වැනි දක්ෂයින් පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි. ඔබට ඒ අවශ්‍යතාව ලැබෙනවාමයි. රටේ දරුපැටවුන්ගේ ,රට වැසියාගේ දුක් අදෝනා යටපත් වන, සතුටින්, සාමයෙන් ජීවත් විය හැකි ,යහපත් රටක් නිර්මාණය කිරීමට ජාතික ජන් බලවේගයේ ඔබ සැමට ශක්තිය ධෛර්යය ලැබේවා !

    • @pushpaalwis9229
      @pushpaalwis9229 Месяц назад +12

      දරුවෝ ඔබ වැන්නවුන් අතීත පාර්ලිමේන්තුවේත් හිටියා නම් මේ රට මෙහෙම වෙන්නේ නෑ නේද ඔබලාගේ සියලු බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වීමට සම්පූර්ණ ආශිර්වාද කරමු අප රටට ජයෙන් ජය

    • @dilariyawansha512
      @dilariyawansha512 26 дней назад +1

      ජය වේවා......

    • @SubramaniamSubramaniam-g8q
      @SubramaniamSubramaniam-g8q 20 дней назад

      Jayaweva

    • @DharmekkhaDharmeekha-fg6qx
      @DharmekkhaDharmeekha-fg6qx 15 дней назад

      අනේ පලයන් ගැනියේ බොරු කිව්වා දැන් සුදනියක් වෙන්න හදනවා ජනතාව රවට්ටලා 😡

    • @ChandrikaKariyawasam-l3g
      @ChandrikaKariyawasam-l3g 14 дней назад

      මෙවැනි ශ්‍රේෂ්ඨ ,ගරු කටයුතු කෙනෙකුට ගරහන ඔබට අනුකම්පා .කරමි.ද්වේශයෙන් අපාගත වෙන්න එපා.සුවපත් වේවා !ට​@@DharmekkhaDharmeekha-fg6qx

  • @ChithraDewage
    @ChithraDewage 28 дней назад +55

    ආදර්ශමත් වටිනා සාකච්ඡාවක් බලන් ඉන්නත් ආසයි❤.👍 මාලිමාවට ජය ෙවිවා❤❤❤

    • @DineshTharanga-q9m
      @DineshTharanga-q9m 18 дней назад

      බොරු කාරියක් 😂😂

    • @Shanilkaheshan
      @Shanilkaheshan 17 дней назад

      මේකි රගනවා නහුතෙට. තොපි අහුවෙනවා

    • @gayansanjeew4080
      @gayansanjeew4080 16 дней назад

      ​@@Shanilkaheshan pala awajathakaya yanna

  • @SriyaniThilakarathna-du9fm
    @SriyaniThilakarathna-du9fm Месяц назад +170

    ඇත්තෙන්ම ආසාවෙන් කන කෑමක් වගේ ඔයාගෙ කතාව මට අහගෙන ඉන්න පුලුවන් ඇස්වහක් කටවහක් නෑ කර්නාවන්ත කම අවංක කම ලෙන්ගතු කම විස්වාස වන්ත කම සහසියලුම වටිනා ගතිගුණ ඉබේටම එළියට විසිවෙනවා මිස් ඔයාගෙ කතාව අහගෙන සිටින විට සියලු ඩෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව ඔබ තුමියට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ,❤

    • @ashokmorapitiya1209
      @ashokmorapitiya1209 Месяц назад +3

      ඔයා හරියටම හරි ආසාවෙන් කන කෑමක් වගේ තමා මමත් මේ හරබර බුද්ධිමත් පැහැදිලි කතාව අහගෙන හිටියෙ 👉👌✅❤️🇱🇰🇫🇷

    • @adsbha6192
      @adsbha6192 Месяц назад

      ruclips.net/video/IA9xd8kYkOk/видео.htmlsi=8k2o2ernkHhtKGse

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 Месяц назад +191

    පැහැදිලි විස්තර කුරීමක්.ස්තුතියි ඔබතුමියට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .

    • @nandanisamarakoon5822
      @nandanisamarakoon5822 Месяц назад

      sh1😃88sh18sh1😃8sh18dh18dh18dh1😃😃8sh1😃😃⁸hz18hz1i=jody😊

  • @ChandralathaWerakoon
    @ChandralathaWerakoon Месяц назад +67

    නියමයි පුතේ ඔයා වගේ ළමයි තමයි රටට අවශ්‍ය බය වෙන්න දෙයක් නැහැ අද රටේ කෙල්ලො කොල්ලො ඔයාලත් එකක ඉන්නවා ජය වේවා

  • @maddumabandara714
    @maddumabandara714 18 дней назад +3

    ඔබ වැනි බහුශ්‍රැත ,නිහතමානී, බුද්ධිමත් කාන්තාවන් බහුතරයක් පාර්ලිමේන්තුවට පැමිණීම අත්‍යවශ්‍ය කරුණක්.❤

  • @Joy-bn9jw
    @Joy-bn9jw Месяц назад +102

    කතාව අහගෙන ඉද්දි, වෙලාව යනව තේරෙන්නෙම නෑ ,හරිම ආකර්ෂනීයයි ,ආදරනීයයි,මගේ සුබ පැතුම් ඔබටයි.🙏

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506 Месяц назад +199

    සහෝදරියගේ කථාවේ අවසාන කොටසට මම හරිම කැමතියි 😊

  • @ChandrikaDeepani-p6o
    @ChandrikaDeepani-p6o Месяц назад +51

    ඔබ හරිම දක්ෂ උගත් දියනික් හරිම ආසවෙන් මේ කතාව අහගෙන හිටියා හොඳ වෙලාවට මම කලුතර එනිසා මගේ මනාපය ඔබට නියත වශයෙන් ම ඔබට සහ මලිමාවට ජය නියතයි

  • @Faizsl
    @Faizsl Месяц назад +32

    හොද ලස්සනට පැහැදිලි කලා... අහංඉන්න හරිම ආසයි... නිලන්ති සහෝදරිය ඔබ‍ට ජයවේවා....❤

  • @Dammika464
    @Dammika464 Месяц назад +35

    අම්මෝ රසවත් නවකතා පොතක් බැලුවා වගෙයි.ජයවේවා!!!!! සහෝදරිය ❤

  • @damiththusitha7790
    @damiththusitha7790 Месяц назад +62

    බොහොම අර්ථවත් va කතා කරනවා. නිලන්ති සහෝදරිය ඔයාගෙ බලාපොරොත්තු ituvenavamI ❤අපි kalutara obava ඉහළම මනාප අතරට genava.

  • @ranjithpushpakumara1465
    @ranjithpushpakumara1465 Месяц назад +392

    මැදට කඩා පනින්නේ නැතුව වැඩසටහන ලස්සනට කරපු ලහිරු ඔබට ගොඩක් ස්තූතියි

  • @SehenduThisath
    @SehenduThisath 28 дней назад +65

    නිලන්ති දියණිය ඔබගේ අර්ථවත් ආකර්ශනීය මහමෙරක් සේ නොසෙලෙන අර්ථවත්වූ කාරුනිකවූ දයාබර වූ සත්ත්‍ය වූ දිගු දේශනයට මා සවන් යොමු කලේ දැහනට සමවැදුනා ලෙසින් ආඩම්බරයි දියණිය ඔබලා වැනි උගත් නිහතමානි ගුණාවත් දරුවන් සැමටම දීර්ඝායුවේවා ! දුගී දුප්පත්කමින්කුසට අහරක් නොමැතිව කුසගින්නේ දැවෙන අනාගත දරුපරපුරට යහපත් අනාගතයක් දෙන්න පොහොසත් රටක් හදන්න දියණිය ඔබලාට ශක්තිය ධෛර්ය්ය වීර්ය වාසනාව ලැබේවා!! තෙරුවන් සරණය..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @maladamayanthi8872
    @maladamayanthi8872 Месяц назад +198

    හරිම බුද්ධිමත්ව නිහතමානී නිරහංකාර සුන්දර ලස්සන වචන වලින් සමාජයට දැනෙන්න කතිකාව කරන ලස්සන ජය වේවා සහෝදරී

  • @sunilchandrathilaka6012
    @sunilchandrathilaka6012 Месяц назад +238

    මම පොලොන්නරුවේ ඔබ තුමියගෙ කතාව කුමන වේදිකාවේ කතා කලත් මම අහන්න හරි ආසා හිතෙනවා ඔබ වාගේ දිරිය දියනියන් ජාතියේ අබිමානයට ලක්වනවා නියතය දියනිය ඔබට ජය මාගේ උත්තමාචාරය ❤❤❤

    • @Ajith-c2h
      @Ajith-c2h Месяц назад +5

      එකනං හිතට වැදුනා අයියේ . ඔයා හදවතින්ම නේ ඕක කිව්වේ . පොලුන්නරුවේ මේ දවස්වල තණ කොළ ගනන්ද?

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z Месяц назад +1

      ​@@Ajith-c2hහරකෙකුට තණකොල ඕනෑවෙලා.😁

    • @pereramkpk4422
      @pereramkpk4422 Месяц назад

      @@sunilchandrathilaka6012 මුන් තමයි ගොන්නු තණකොළ නැතුවට පිදුරු තියෙනව මෙහෙ අජිත් කපන් ඇති තරම්

    • @KeshaniJayasooriya-r1b
      @KeshaniJayasooriya-r1b Месяц назад

      @Ajith-c2h උබට ඕනිද මේ පැත්තේ හරක්ට නිකන් දෙනවා. වරෙන් උබට දෙන්න

    • @shinthadunashinha6455
      @shinthadunashinha6455 Месяц назад

      Umbaaaa gan ayainnawa ohomatamY😊

  • @kamiliyacool4138
    @kamiliyacool4138 Месяц назад +763

    අනේ මේයා කතා කරන ලස්සන, වැඩිම මනාපයන් යන්න ලැබේවා.❤️🥰🥰 බුදු සරණයි. කුවේට්

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 Месяц назад

      මෙයා තව තව කියන්න කියන්න මෙයා මෙයාගේ රෙදි ප්‍රසිද්ධියේ ගලවාගන්නවා ......
      මෙයා මේ ආණ්ඩු ගත්තාට පස්සේ වචන වලින්, කියපු දේ යට ගහන තවත් සීතා අබරපොල කෙනෙක් වෙන්නයි හදන්නේ.....
      එකක් හිතා ගන්න අපි අනුර කුමාර ජනාධිපතිතුමාට ජන්දේ දුන්නාට, අපි මාලිමාවේ බයියෝ නෙමෙයි....
      එක වචනයක් ඇති මෙයා, අපිව අන්දනවා ද නැද්ද කියලා දැනගන්න.....
      මෙයා ඔච්චර කියන්න ඕනේ නැහැ ජනතාව ගෙන් සමාව ගන්න ...
      මාලිමාවට අඩුම 113 මන්ත්‍රීවරු ගන්න බැරි වුනොත් ඉතිං, මේ ගොබ්බ ගැණු හින්ද තමයි.....

    • @XxCc-w9e
      @XxCc-w9e Месяц назад +15

      ඔහු අපි කුවේට් ඔබට වැඩිම මනාප ලැබේවා❤

    • @prabakumari3701
      @prabakumari3701 Месяц назад +6

      ❤❤❤❤❤❤❤🎉🎉🎉

    • @HesithaWanigarathna-c9s
      @HesithaWanigarathna-c9s Месяц назад +11

      Ekane neda binna kelinawa kisi hirikitayak natuwa. Gemba wage kata hadila tiyenneth kelina gaja binna togeta

    • @ssskjyr.1999
      @ssskjyr.1999 Месяц назад +9

      එයා හරිම උගත් බුද්ධිමත් තරුණියක් ඒනිසා පැහැදිලි ව එයාට කතා දිරිමෙ හැකියාව තියන නිසා ..❤❤❤

  • @achchuvelystationrehan3712
    @achchuvelystationrehan3712 22 дня назад +3

    ඔයාගෙ කතාවට,වචන වලට...අදහස් වලට..ඔයාට අපි ගොඩක් ආදරේ ❤❤❤❤❤

  • @ajithperera7917
    @ajithperera7917 Месяц назад +88

    හරිම ලස්සන, ලෙන්ගතු, මානව හිතවාදි කතාවක් දියනිය ඔබට ජයෙන් ජය

  • @vishakahitibandara1812
    @vishakahitibandara1812 Месяц назад +171

    හදවතට කතාකරන, හදවත් හොරාගන්න පුළුවන් ආදරණීය කතිකත්වයක්, නිරහංකාර, නිහතමානී දියණියක් ..
    ජයෙන් ජයමවේවා ..

  • @renukarajapaksha1167
    @renukarajapaksha1167 Месяц назад +59

    හරිම ලස්සන දේශපාලන අනාගතය ක් තියෙන සහෝදරියක් . කතා කරන කොට කට දිහාව බලා ඉන්න ආසයි . දේශපාලන වට්ටි අම්මලා අතර ඔබ දිදුළන මැණිකක්....❤

  • @ranjithdegambada1149
    @ranjithdegambada1149 19 дней назад +24

    හරියටම හරි නිලන්ති ඔබේ ලයාන්විත කතිකත්වය නිසා මිනිසුන්ගෙ ආකර්ශනය ඉබෙටම ඇතිවෙන්වා. මාත් හරි ආසාවෙන් ඔබේ දේශනාවන් අසා සිටියේ. විශේෂයෙන් වේදිකාවේ කල ප්‍රකාශ. ඉතා සතුටුයි, ඔබ කෙසේ හෝ ඇමතිවරියක් වීම අපේ බලාපොරොත්තුවයි සහෝදරිය. වත්මන් ජනාදිපති තුමාට ඔබ වැන්නියන් එම පක්ෂයේ සිටීම ලොකු ශක්තියක්. ඔබට සුභ පතනවා. ජයෙන් ජය පතමි.

  • @Бьянка-щ9р
    @Бьянка-щ9р Месяц назад +567

    නියම කෙල්ලෙක් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට යන්න වාසනාව ලැබෙිවා❤❤❤❤❤❤❤

    • @CR7_Ronaldo-P7
      @CR7_Ronaldo-P7 Месяц назад

      මේ මාධ්‍ය වේදියා කියාගෙන ඉන්න පොඩි මොළය චූ කොල්ලා රාජපක්ෂලාගේ ගූ කන පරයාගේ කතාවෙන් ප්‍රශ්ණ අහන්න විදිහ බලනකොට මු බලන්නේ මේ නීතීඥ නිළන්තිව කොටු කරන අරමුණෙන්. නමුත් මේ පරයාට දන්නේ නැහැ මෙයාගේ මොළය පොඩි කියලා, O/L අසමත් වූ මේ වගේ පරයෝ මාධ්‍ය වේදියා කියන නමක් දාගත්තා නම් මෙහෙම තමා මේ රටේ ඉන්නේ.
      අනුර සහෝදරයාගේ පාලන යටතේ මේ වගේ පර මාධ්‍ය වේදීන්ට නීතිය ක්‍රියාත්මක කල යුතුයි , මුන්ව මේ නාළිකාවේ සිට සුද්ධ කල යුතුමයි.
      පරයෝ අවජාතක සක්කිළියෝ මාධ්‍ය වේදියා බවට පත්කරපු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතුමයි, අධ්‍යෙපන සුදුසුකහ් නැති පොඩි මොළයක් සමග තියන අය මාධ්‍ය වේදියා බවට පත් වෙන එක නතර කල යුතුමයි.
      සුද්ධ කල යුතු නාළිකාව මේක ....

    • @SrimathiDassanayake
      @SrimathiDassanayake Месяц назад

      මේ මැට්ටි කටබචිචි දන්නේ නැහැ J R ජයවර්ධන ජනාධිපති 1987 කටුනායක thomas දdela rue british ශ්‍රීලන්කන් company එකක් දැම්මේ කියලා ලෝකේ ලොකුම money printing company ශ්‍රීලන්කන් kenya malta england branches උගන්ඩා සහ රටවල් 50 කට සල්ලි ගහල plane එකේ යවන්නේ. මේ බූරු මැට්ටි හිතුවේ රාජපක්ෂ doller හොරෙන් උගන්ඩා යවලා කියලා hehe 8 pass බූරුවෝ. පාර්ලිමේන්තු යවන්න නේ වගේ හරක් 8 pass

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 Месяц назад +11

      මෙයා තව තව කියන්න කියන්න මෙයා මෙයාගේ රෙදි ප්‍රසිද්ධියේ ගලවාගන්නවා ......
      මෙයා මේ ආණ්ඩු ගත්තාට පස්සේ වචන වලින්, කියපු දේ යට ගහන තවත් සීතා අබරපොල කෙනෙක් වෙන්නයි හදන්නේ.....
      එකක් හිතා ගන්න අපි අනුර කුමාර ජනාධිපතිතුමාට ජන්දේ දුන්නාට, අපි මාලිමාවේ බයියෝ නෙමෙයි....
      එක වචනයක් ඇති මෙයා, අපිව අන්දනවා ද නැද්ද කියලා දැනගන්න.....
      මෙයා ඔච්චර කියන්න ඕනේ නැහැ ජනතාව ගෙන් සමාව ගන්න ...

    • @MalaStorse
      @MalaStorse Месяц назад

      ​@@ruwinigonathilaka3680 ඇත්තටම මෙයා කියපු බොරුව වහන්න ගහන ගේමක් .අපි අනිවාර්යයෙන්ම බලාගෙන ඉන්නව උගන්ඩාවෙ හංගපු සල්ලි ගේනකම් වැරදි කරුවන්ට දඩුවම් දෙනකම්.

    • @ShamapereraSujeewani-nl9gc
      @ShamapereraSujeewani-nl9gc Месяц назад +1

      අනිවාර්යයෙන්

  • @sumithrakumarihamy8942
    @sumithrakumarihamy8942 Месяц назад +260

    හරිම ආසාවෙන් අහගෙන හිටියා .
    මෙවැනි උදාර අදහස් ඇති නායකයින්ගෙන් අපේ පාර්ලිමේන්තුව පිරී ඉතිරී යන්නට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා!!!!!!

    • @ruckyg3177
      @ruckyg3177 Месяц назад +1

      What's this woman even talking about 😂 what load of BS. This load of bullcrap maybe good to entertain the gullible audience but you cannot fool everyone

    • @rupaniegeethika9328
      @rupaniegeethika9328 Месяц назад +1

      😡😡😡🤮🤮🤮

    • @rohanawansanatha9596
      @rohanawansanatha9596 Месяц назад

      😂😂😂

    • @rohanawansanatha9596
      @rohanawansanatha9596 Месяц назад

      😂😂😂😂

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc Месяц назад +1

      බලය ලැබුනට පස්සෙ වෙනස් වෙන්නෙ ..බලය ගන්න කලින් හැම පක්ෂයකම නියෝජිතයන් කතා කරන්නෙ ජනතාවට පණ දෙන්න වගේ..සල්ලි අත ගාන්න ගත්තට පස්සෙ හැමෝම වෙනස් වෙනවා...

  • @asokajayasooriya7354
    @asokajayasooriya7354 Месяц назад +140

    බුදුසරණයි ඔබ් තුමියට මීඊළඟ පාර්ලිමේන්තුවේ අනිවාර්යෙන් ඔබ හිදීවී ❤❤❤

  • @PremnathHerath
    @PremnathHerath 19 дней назад +21

    තෙරුවන් සරණයි දෙවිරැකවරණයි!!! මෙවන් ශක්තිමත් කොදුනාරටියක් සහිත දියනියක් ලෝකෙටම හදුන්වා දුන් ඔබත් මාදෙමාපියනුත් දිර්ගායු ලබත්වා.85 වියේ පසුවන මට ඔබ මෙරටේ ඔටුනු පලදින දිනයක ජීවත් වන්නට අවස්ථාවක් නොලැබෙන බව සිහිපත් කරන්නේ ඉතාමත් කණගාටුවෙන් .ස්තුතියි. දිර්ගායු වෙිවා. මම 1971 ගලේවෙල තැපැල් කාර්යාලයේ සහායක තැපැල් නිලධාරියෙක් වශයෙන් කටයුතුවල යෙදුන කෙනෙක්. ජවිපෙ ලබාගත් පරිවර්තනය ගැන අවංකව ආඩම්බරයි. ස්තුතියි. පෙු්මනාත් ⁣හේරත් සමාජ සේවක

  • @TheAyomini
    @TheAyomini Месяц назад +463

    හරිම පිලිවෙලයි,අර්ථවත්,ලස්සනයි,කතාව අගෙයි.

    • @DayarathnaDayarathna-m7h
      @DayarathnaDayarathna-m7h Месяц назад +14

      රට ගැන ආදරය කෙතරම් සුන්දරද පැරණි මත ඉවත්කර නව ආදර්ශයක් මාලිමාව ඉටුකර දීම සම්බන්ධයෙන් මහජනතාව ජයග්‍රහණය විජයග්‍රහණයේ සැමරුම/14 දින ඉටුකිරීමේ අවස්ථාව උදාකර දීම ස්තූතියි

    • @ruchiw7599
      @ruchiw7599 Месяц назад

      ජනතාගෙ කෙසේවෙතත් නාමල් සහෝදරයගෙ දුක හොදට තේරෙනව වගේ. හොරු ඇල්ලීම, අයතාලෙස ඉපයූ ධනය නැවත අයකර ගැනීම පිලිබද ප්‍රශ්න වලට පසුපස පාදයේ ක්‍රීඩා කරමින් උත්තර දෙනබවක් තමයි පෙනීයන්නේ.

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 Месяц назад +12

      පැහැදිලිවම බොරු සාමාජ gatha කරනවා!

    • @HesithaWanigarathna-c9s
      @HesithaWanigarathna-c9s Месяц назад +2

      @swarnadissanayake5140 aniwa gaja binna kelinnama ipaduna katak

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z Месяц назад

      ​@@HesithaWanigarathna-c9sඑහෙමවත් හිත හදාගනින් මෝඩයා!

  • @jayanthimalathilakarathna4843
    @jayanthimalathilakarathna4843 Месяц назад +101

    දියනිය ඔබගේ තර්කානුකූල කතාබහ හරිම විශිෂ්ටයි. ඔබගේ දෙමාපියන්.ඔබට අකුරු කරවූ ගුරුවරුන් කොපමණ සතුටුවෙනවා ඇද්ද.ඔබට තෙරුවන් සරණයි!!!

    • @HesithaWanigarathna-c9s
      @HesithaWanigarathna-c9s Месяц назад +1

      Pissuda ban un duk wenawa me wage pacha kelina baddakatane api akuru iganwuwe kiyala

    • @sagarikakumari7062
      @sagarikakumari7062 7 дней назад

      ​@@HesithaWanigarathna-c9sදැන් කොහොමද
      මාලිමාව 🎉🎉🎉

  • @sivapalansreekanthan2827
    @sivapalansreekanthan2827 Месяц назад +237

    මෙම කාන්තාව උගත් හා අවංක ය. ඇත්තටම මේ වගේ මිනිස්සු අපේ රටට අවශ්‍යයි ❤

    • @ranjithdon9063
      @ranjithdon9063 Месяц назад +1

      ගීතා කුමාරසිංහ වගේ

    • @ShiromiSenarathne
      @ShiromiSenarathne Месяц назад

      ඔව් අප්පා ගීතා මාර උගත් බුද්දීමත්...මැතිනිය😅​@@ranjithdon9063

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh Месяц назад +1

      ​@@ranjithdon9063ඒ මොන ගොනක්ද බන් ඒකි හොද ගොන් සජියටම තමා😂

    • @hemanthavithanage7927
      @hemanthavithanage7927 Месяц назад

      Moda kama pradharshanaya karanawadha?​@@ranjithdon9063

    • @prashnaasanna2237
      @prashnaasanna2237 Месяц назад

      @@ShanIndunil-eu8oh මෙයත් හරි යන්නෙ සජ්ජට තමයි..

  • @KularathnaUwegedara
    @KularathnaUwegedara 9 дней назад +3

    අදහස් සහ ප්රකාශන වැදගත් ඒ වගේම අර්තවත් ලස්සන කතාවක් හරිම හොදයි

  • @upalidharmaratne1028
    @upalidharmaratne1028 Месяц назад +376

    හරිම සංවේදී කතාවක්. 1965 ඉපදුන මේ ව්‍යාපාරය බිහිකරපු වටින තරුවක්. ජයවේවා සහෝදරී. නීති ක්ශේත්‍රයේ ඉහලටම යන්න සුභ ප්‍රාර්ථනා .

    • @7ndiscovery229
      @7ndiscovery229 Месяц назад +3

      😂😂🇱🇰🐃

    • @chanakaweerathilaka955
      @chanakaweerathilaka955 Месяц назад

      @@7ndiscovery229ube mune stickers thyenawa nd dn

    • @chinthakajayathilake1742
      @chinthakajayathilake1742 Месяц назад +9

      මෙයා බිහිකළේ නිල් බලකාය

    • @Savee803
      @Savee803 Месяц назад +4

      ​@@chinthakajayathilake1742දන්නෝ දනිති 😂😂

    • @pereramkpk4422
      @pereramkpk4422 Месяц назад +6

      @@upalidharmaratne1028 නිල් බලකාය පව්..........................

  • @deepthisurendrasurendra1628
    @deepthisurendrasurendra1628 Месяц назад +26

    පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනෙ චරිතයක් .හරිම සංයමයකින් කතා කරන්නේ .හරිම වැදගත් . තවත් අහන් ඉන්න පුලුවන් කාන්තාවන් ට හරිම ආදර්ශමත් චරිතයක් ❤❤❤. ඔබේ ඉදිරි ගමන ඔබ සිතන පතන අයුරින් රටට මහගු සේවාවන් කිරීමට ශක්තිය දහිරිය ලැබේවා ❤❤❤. ඔබේ ජීවිතය ට සතුට සැනසුම ලැබේවා . තිසරණ සරනණයි 🙏🙏🙏

  • @mgchamika
    @mgchamika Месяц назад +109

    මේ වගේ උගත් බුද්ධිමත් නිහතමානී පාලිකාවකගේ ශක්තිමත් රැකවරණයට භාජනය වන මගේ රටේ අනාගතය ගැන කියන්න බැරි තරං සතුටක් දැනෙන්නෙ. තෙරුවන් සරණයි ඔබ තුමියට !

  • @NishadiJayawardena
    @NishadiJayawardena 2 дня назад +3

    පුදුම පැමැදිලි කිරීමක්. අපි ඔබට ආදරෙයි....ඔබට ජය...

  • @SriyaniMangalika-m1d
    @SriyaniMangalika-m1d Месяц назад +144

    මේ වැඩසටහන බලන වෙලාව දැන් පාන්දර 1.45දිගටම බැලුව හරිම ආසයි ජය වේවා සහෝදරිය

  • @SuviDhamma
    @SuviDhamma Месяц назад +436

    🌹🌿 🌹🌿 බොහොම අර්ථවත් කතා ව්ලාශය,ඉවසීම ,පිලිවෙල මේ හැමදේම උසස් ගතිගුණ ..ඔය ප්‍රෙතිපත්ති සදාකාලිකවම ජනාධිපතිතුමා ඇතුළු ඔබ සියලු දෙනාටම පවත්වා ගෙන යන්න ශක්තිය උදා වේවා !!! තුනුරුවන්ගේ ආශිර්වාදය නිතැතින්ම ලැබේවා !!! 👍😍 මාලිමාවට ජය වේවා !!!🌹🌿🌹🌿

  • @CharakaTerance
    @CharakaTerance Месяц назад +14

    අදර්ශමත්,වටිනා,දැනුමක් ලබාගත් සාකච්ඡාවක්.බලන් ඉන්න ආසයි.

  • @manjulapol
    @manjulapol Месяц назад +9

    උගත් කෙනෙකු, දේසපාලන දහරාවකට අනුගත වෙලා....කතා කල , දැනුන කතාවක් , ජයම වේවා!!!....

  • @chandiwijerathna6075
    @chandiwijerathna6075 Месяц назад +101

    දිලන්ති ඔයා අපට අවශ්‍යම කෙනෙක් ඔයා පාර්ලිමේන්තුවෙන්ටම ඕන ඔයාගේ නිහඬකම බුද්ධිමත්කම ගැන අපි ආඩම්බර වෙනවා ශ්‍රී ලාංකිකයින් වශයෙන්

    • @nandasirimunasinghe2527
      @nandasirimunasinghe2527 Месяц назад +1

      ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක

    • @sudathchandana6249
      @sudathchandana6249 Месяц назад

      එතකොට මෙයා නාමල්ගේ නෙමෙයි ද

    • @nimalperera-il4gp
      @nimalperera-il4gp Месяц назад +1

      එල!!එල!!!ඉතාම කාලෝචිත පැහැදිලි කිරීමට ඔබතුමියත් නියතවශයෙන්ම වැඩම මනාපයෙන් මතිසබයට!!!

    • @MohamedZulkifly-vk5zi
      @MohamedZulkifly-vk5zi 28 дней назад +1

      WISE INTERVIEW & CRYTAL CLEAR ANSWERS. SISTER KOTTAHACHCHI, YOU SHOULD BE A MEMBER OF THE PARLIAMENT. HAT'S OFF.

  • @ChandiWickramarachchi
    @ChandiWickramarachchi Месяц назад +534

    කොච්චර ලස්සනට කතා කරනවද. අහන්න ආස හිතෙනව. ඒ සංවරකමට, උගත්කමට, බුද්දිමත්කමට ආදරෙයි . රටේ ඉදිරිය හරිම පැහැදිලිව පෙනෙනව. ආදරෙයි ❤❤❤❤❤

  • @kudagamaks8493
    @kudagamaks8493 Месяц назад +158

    කට ඇති ,රුව ඇති ,උගත් බුද්ධිමත් වැදගත් ආදරණීය දියණියේ...ඔබේ සියලු යහපත් ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා ...💐❤️🙏

    • @RemeReme-z5u
      @RemeReme-z5u Месяц назад

      අක්කරයක කටක්.ටකරන් ගනිකාවක් පච.හැලීම

    • @SusilAyupala
      @SusilAyupala 25 дней назад

      Malimawata kotiyak apine chandedenne oba thumiya anniwarayenma parliament ekata yanwa. Narmal rajapaksa orginal kamba horek. Hondatama baywella. 👍🙏✊❤️👏✝️🏆🏆🏆🏆🏆🏆

  • @NHCurtainHouse
    @NHCurtainHouse 26 дней назад +6

    නිලන්ති සහෝදරිය හරිම ලස්සනයි හරිම වැදගත් npp ව්‍යාපාරය හැමොටම හරිම ආදරෙයි ❤❤❤❤❤❤

  • @sithumisanithya826
    @sithumisanithya826 Месяц назад +53

    හරිම ලස්සන කතාබහක් ඒ කතාව හරිම අපුරුයි.අහන ප්‍රශ්න වලට හරිම අවබෝධයක් ඇතිව කතා කරා ඇත්තටම හරිම ලස්සන ගමනක් තියෙනවා ..😍😍

  • @palithahettiarachchi7874
    @palithahettiarachchi7874 Месяц назад +79

    හරිම සතුටුයි සහෝදරිය ඔබගැන . . .ඉදිරියටම යන්න පරිස්සමෙන් බුදු සරණයි දෙවි පිහිටයි දෝනිට අපේ සුභ පැතුම් 👍👍👍❤️❤️❤️

  • @hiraniamarasinghe477
    @hiraniamarasinghe477 Месяц назад +61

    හරිම ආඩම්බරයක් අක්කා ඔය අපේ පාසලට ❤ගෝතමී දියනියක් වීම ආඩම්බරයක්

  • @AnnedeepikaAgalawaththage
    @AnnedeepikaAgalawaththage 3 часа назад +1

    අහගෙන ඉන්න ආසයි ඔබේ කතාව ❤❤❤❤

  • @swarnageetharatne-hc1cn
    @swarnageetharatne-hc1cn Месяц назад +119

    හරිම ආකර්ෂණීය , අර්ථාන්විත, පැහැදිලි කතාවක්. ඔබ වන් කාන්තාවන් සියලු කාන්තාවන්ට ආදර්ශයක්. ඔබගේ කතාව තුල යම්කිසි එඩිතර බවක්, විශ්වාසවන්ත බවක් හා ස්ථිර අධිෂ්ඨානයක් ගැබ්වෙලා ඇති බවක් පේනවා. හරිම ආසයි අසාගෙන ඉන්න. වාග් විලාශය හරිම ලස්සනයි. පැහැදිලියි. තවත් මොනවා කියන්නද නේද සහෝදරිය. ඔබටත් මාලිමාවටත්, රටටත් ජයෙන් ජයම වේවා. සියලු බලාපොරොත්තු ඉටුවේවා .

  • @jyotishtheja
    @jyotishtheja Месяц назад +79

    Excellent . කොච්චර ලස්සනට කතා කරනවද. අහන්න ආස හිතෙනව. හරිම විශිශ්ඨ යි අපේ රටට අවශ්‍ය හරිම උගත් ලක් දියනියක්

  • @sarathpushpakumaraelpitiya6102
    @sarathpushpakumaraelpitiya6102 Месяц назад +216

    හරිම අර්තවත් කතිකත්වයක් ඇති ලක් දියනියක් ....ආදරෙයි දුවේ... මගේ රට දිනේවා ....!!!

  • @shashikhansilvavandijk5849
    @shashikhansilvavandijk5849 3 дня назад +1

    ඒ රූපය, හිනාව, කතා විලාසය, දැනුම සහ ඥානය ... අති විශිෂ්ටයි ❤

  • @YamunaGuruge
    @YamunaGuruge Месяц назад +14

    හරිම සුන්දර අර්තවත් අදහස්
    තිබෙන නිර්මල බුදු දහමේ යන
    සහෝදරියක් බව පෙනෙනවා,
    හදවතින්ම සුබ පතනවා
    🌹🌹🌹 🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰

  • @wimalasenakoratotage6859
    @wimalasenakoratotage6859 Месяц назад +257

    100% ඔබ හරි
    ඔබට ජය!

  • @crkumara-sj9cp
    @crkumara-sj9cp Месяц назад +119

    නියමයි කේල්ලේ උබ හොඳින් කතාකරනව අපේ ගමනට සක්‍තියක් ජයවේවා ජය නියතයි

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Месяц назад

      මේකී ජෙප්පොන්ට ගෑලපෙන චරිතය්ක් නෙමේ...තනිකර ඈන්දගෙන ඉන්න අර සුපුරුදු දේශපාලකයෙක්.....මේකී නතරවෙන්නේ වෙන පක්ශෙකින් ....

    • @XxCc-w9e
      @XxCc-w9e Месяц назад +4

      ❤☺️

    • @CR7_Ronaldo-P7
      @CR7_Ronaldo-P7 Месяц назад

      මේ මාධ්‍ය වේදියා කියාගෙන ඉන්න පොඩි මොළය චූ කොල්ලා රාජපක්ෂලාගේ ගූ කන පරයාගේ කතාවෙන් ප්‍රශ්ණ අහන්න විදිහ බලනකොට මු බලන්නේ මේ නීතීඥ නිළන්තිව කොටු කරන අරමුණෙන්. නමුත් මේ පරයාට දන්නේ නැහැ මෙයාගේ මොළය පොඩි කියලා, O/L අසමත් වූ මේ වගේ පරයෝ මාධ්‍ය වේදියා කියන නමක් දාගත්තා නම් මෙහෙම තමා මේ රටේ ඉන්නේ.
      අනුර සහෝදරයාගේ පාලන යටතේ මේ වගේ පර මාධ්‍ය වේදීන්ට නීතිය ක්‍රියාත්මක කල යුතුයි , මුන්ව මේ නාළිකාවේ සිට සුද්ධ කල යුතුමයි.
      පරයෝ අවජාතක සක්කිළියෝ මාධ්‍ය වේදියා බවට පත්කරපු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතුමයි, අධ්‍යෙපන සුදුසුකහ් නැති පොඩි මොළයක් සමග තියන අය මාධ්‍ය වේදියා බවට පත් වෙන එක නතර කල යුතුමයි.
      සුද්ධ කල යුතු නාළිකාව මේක ....

    • @CR7_Ronaldo-P7
      @CR7_Ronaldo-P7 Месяц назад

      මේ මාධ්‍ය වේදියා කියාගෙන ඉන්න පොඩි මොළය චූ කොල්ලා රාජපක්ෂලාගේ ගූ කන පරයාගේ කතාවෙන් ප්‍රශ්ණ අහන්න විදිහ බලනකොට මු බලන්නේ මේ නීතීඥ නිළන්තිව කොටු කරන අරමුණෙන්. නමුත් මේ පරයාට දන්නේ නැහැ මෙයාගේ මොළය පොඩි කියලා, O/L අසමත් වූ මේ වගේ පරයෝ මාධ්‍ය වේදියා කියන නමක් දාගත්තා නම් මෙහෙම තමා මේ රටේ ඉන්නේ.
      අනුර සහෝදරයාගේ පාලන යටතේ මේ වගේ පර මාධ්‍ය වේදීන්ට නීතිය ක්‍රියාත්මක කල යුතුයි , මුන්ව මේ නාළිකාවේ සිට සුද්ධ කල යුතුමයි.
      පරයෝ අවජාතක සක්කිළියෝ මාධ්‍ය වේදියා බවට පත්කරපු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතුමයි, අධ්‍යෙපන සුදුසුකහ් නැති පොඩි මොළයක් සමග තියන අය මාධ්‍ය වේදියා බවට පත් වෙන එක නතර කල යුතුමයි.
      සුද්ධ කල යුතු නාළිකාව මේක ....

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 Месяц назад +1

      මෙයා තව තව කියන්න කියන්න මෙයා මෙයාගේ රෙදි ප්‍රසිද්ධියේ ගලවාගන්නවා ......
      මෙයා මේ ආණ්ඩු ගත්තාට පස්සේ වචන වලින්, කියපු දේ යට ගහන තවත් සීතා අබරපොල කෙනෙක් වෙන්නයි හදන්නේ.....
      එකක් හිතා ගන්න අපි අනුර කුමාර ජනාධිපතිතුමාට ජන්දේ දුන්නාට, අපි මාලිමාවේ බයියෝ නෙමෙයි....
      එක වචනයක් ඇති මෙයා, අපිව අන්දනවා ද නැද්ද කියලා දැනගන්න.....
      මෙයා ඔච්චර කියන්න ඕනේ නැහැ ජනතාව ගෙන් සමාව ගන්න ...

  • @amarasirisamarasinghe6809
    @amarasirisamarasinghe6809 12 дней назад +2

    රත්‍රං දුවෙ ඹබට දෙවි පිහිටයි බුදු. සරණයි

  • @kemameniyo817
    @kemameniyo817 Месяц назад +116

    ඒ වගේම මේ නිවේදකයත් හරිම නිහතමානීව ඉවසීමෙන්, ආරාදිතයාගේ කතාව නිම වනතෙක් ඉවසීමෙන් බලාන ඉන්න හොද මහත්තයෙක්.

    • @HubbunNabiGroup
      @HubbunNabiGroup Месяц назад +2

      චමුදිතටයි සුරංගටයි ආදර්ශයක් මෙම වැඩසටහන ඉදිරිපත් කරන්නා

    • @Utubenil
      @Utubenil Месяц назад +2

      ඔව් නියම මාධ්‍යවේදියෙක්❤

  • @evanakuratiya65
    @evanakuratiya65 Месяц назад +372

    රටට ආදරය කරන මේ බිමේ බුද්ධිමත් දිරිය දියණියක්...ජය වේවා ඔබට !!

    • @HesithaWanigarathna-c9s
      @HesithaWanigarathna-c9s Месяц назад +2

      Yako namalta adare karana daara baduwak. Pennadda kate obalama kata palal wela tiyena hati 😂😂😂😂😂

    • @merilkurera530
      @merilkurera530 Месяц назад +1

      අනිවාර්යයෙන්ම

    • @UpulGalhenage
      @UpulGalhenage Месяц назад +1

      Aththenma

    • @kalana1002
      @kalana1002 Месяц назад

      නොදකිං වේස කිම්ඹි

    • @ManorJeewanthaBanda
      @ManorJeewanthaBanda Месяц назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @eleeshafdo3141
    @eleeshafdo3141 Месяц назад +175

    ඔබත් ලස්සනයි කතාවත් ලස්සනයි නිලන්ති සහෝදරිය ...අනාගත පාර්ලිමේන්තුවේ ශක්තිමත් චරිතයක් ...මාලිමාවට ජය ❤

  • @kumarackp5219
    @kumarackp5219 Месяц назад +12

    ඔබ තුමිය හරිම සරල විදියට දේශපාලන අනාවැකි විග්‍රහ කිරිම හරිම සතුටුයි .ජය වෙිවා ඔබ තුමියට

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk Месяц назад +231

    Nilanthi දියනිය ඉතාමත් සිත්ගන්නා ලෙස ලස්සන සිනහවකින් පිලිතුරු දෙන ඔබ ඇතුලු සැමට පාර්ලිමේන්තුවේ දොරගුළු විවර වේවා ..❤ බුදු සරනයි 🌸🙏🌸

    • @sssperera
      @sssperera Месяц назад +1

      ඔය ලියන වචනවලින් තේරුම්ගන්න පුලුවන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් බව fake profiles.

    • @තිස්සකුට්ටි
      @තිස්සකුට්ටි Месяц назад +5

      ​@@sssperera
      හා කාමක් නෑ, අපි මාලිමාවට...🧭❌

    • @Samankj
      @Samankj Месяц назад

      ​@@sssperera😂😂 ඇයි රිදෙනවද

    • @djb5486
      @djb5486 Месяц назад +1

      ​@@ssspereraඔයාට සනීප නෑ බ්‍රෝ

    • @DisconnectedRat7788
      @DisconnectedRat7788 Месяц назад

      @@ssspereraතො දාන comment එක දැක්කම පේනවා හොරුන්ට පුප දෙන කසඩයෙක් කියලා

  • @hemapalamanchanayakegedon2276
    @hemapalamanchanayakegedon2276 Месяц назад +174

    ඇත්තෙන්ම ඔබ හදවතට කථාකරන ලස්සන කාන්තාවක් සහොදරිය ජයවෙිවා

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha Месяц назад

      ❤❤❤❤🎉🎉🎉ahan ennat asa hitenawa

    • @YogaKulasekera
      @YogaKulasekera Месяц назад

      ඔබ‍ට ජයම වේවා

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne Месяц назад +80

    බොහෝම ස්තුතියි🙏🙏🙏🙏. අපි ට අපගේ ජීවිත කාලයේ මේ දේශපාලන සංස්කෘතියක් බලාබොරොත්තු වූ පවුලක්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs 18 дней назад +4

    ඔබ තුමියගේ කථාවට මුල සිට අවසානය දක්වාම සවන් දුන්නා මම ගොඩක් වචන අදහස් ඉගෙන ගත්තා මාර සතුටුයි පොහොසත් ලස්සන රටක් නිර්මානය කිරිමට හැකියාව ලැබෙිවා

  • @mryyyy6322
    @mryyyy6322 Месяц назад +39

    Samanmali very good story explain to our people god bless you මාලිමවට ජයවේවා ❤👌👏👏👏 i am රෝහිත hongkong ❤

  • @Krishna-wi9no
    @Krishna-wi9no Месяц назад +363

    කලුතර ඔබට විශිෂ්ඨ ජයග්‍රහණය ලැඛෙනවා සහෝදරිය 🙏💯🙏💯🙏💯🙏💯🙏💯🙏💯🙏💯🙏💯❤❤❤❤

    • @tharakawic
      @tharakawic Месяц назад +4

      අනිවාර්යයෙන්ම එකෙන්ම මෙතුමියට කලූතරින් මනාපය දෙනවා අපෙ ගෙදර 3 දෙනාම

    • @McmSukoor
      @McmSukoor Месяц назад +1

      ඔබතුමා ට ජ්‍ය්යම වෙවා

    • @McmSukoor
      @McmSukoor Месяц назад +1

      සහොදරියට ජයම ජය වෙවා

    • @MaheshRanasingha-m8s
      @MaheshRanasingha-m8s Месяц назад

      😅😊😊😊😊😊😊😊😊​@@tharakawic

    • @deepikand5722
      @deepikand5722 Месяц назад

      අනිවාර්යෙන්ම 🎉🎉🎉🎉

  • @sheelawathe3591
    @sheelawathe3591 Месяц назад +512

    මම දැකපු ලස්සන දෙයක් තමයි මාලිමාවේ අයට මාරම බුද්ධියක් ,, ලස්සනට කතා කරිමේ හැකියාව ,,අවංකවම ,,,නිහතමානී කම,,ගොඩාක් දක්ෂයි ,,,,මාලිමාවට ජයවේවා ,,සැමටම තෙරුවන් සරණයි ,,,,❤❤🙏🙏🙏

  • @SunilShantha-h3s
    @SunilShantha-h3s Месяц назад +20

    නිවේදිකාවකට ගැලපෙන හඩක් සහෝදරිය ❤ ජයවේවා

  • @ganesankarunamoorthy6531
    @ganesankarunamoorthy6531 Месяц назад +56

    I am a tamil. I listened to your complete interview with rupavahini.It was terrific. I have never listened to a thing like this before.Your sinhala was good. Heart touching. All th best.

  • @Teruwansaranai
    @Teruwansaranai Месяц назад +83

    ජයවේවා!!!
    ඔබතුමියට,
    නීතියයි, සාමයයි,සමෘද්ධිමත්,
    ශ්‍රී ලංකාවට ඔබවැනි එඩිතර,රුවැති,කට ඇති කාන්තා නායකත්වයට ජයශ්‍රී, ජයශ්‍රී, ජයශ්‍රී,
    තෙරුවන් සරණයි.

  • @rjlasantha3858
    @rjlasantha3858 Месяц назад +29

    කතා කරන ලස්සන. හරිම පැහැදිලියි.දවසක් හරි අහන්න ආසයි.තෙරුවන් සරනයි ,ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤

  • @shamilaf.shamila7452
    @shamilaf.shamila7452 22 дня назад +13

    මගේ ජීවිතකාලේ කවත් මේ වගේ කතා වක් අහලා නැහැ මම ඇත්තට පුදුම උනා සෑහෙන්න උන න් දුවෙන්, අවදාන යෙන්,ආසා වෙන් මම ඇහුම්කම් දුන්නා. මම හුගක් විවිධ සාකජ්ජා නරබා තිබෙනවා
    මේ සහෝදරිය ගේ වගේ කතාවක් අසා නැත
    සහෝදරියගේ කතාව අහලා මට කියන්න වචන නැහැ. 👍❤️🙏
    මේ සහෝදරිය අපේ මව්‍ බිමට ත් මුළුලොවට ත් ආදර්ශමත් ඉතා වටිනා මිලකල නොහැකී මැණික ක්‌, සම්පතක් ඔබේ සියළුම ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා ඔබ‍ට දෙවියන් ගේ පිහිටයි 🙏🙏🙏👍👍👍සැමදා ආදරෙයි ❤️❤️❤️

  • @gretajulietliyanwela8879
    @gretajulietliyanwela8879 Месяц назад +127

    ඔබ ප්‍රිය මනාප තැනැත්තියකි.සිංහල භාශාව ඉතා පිරිසිදුව, පැහැදිලි උච්චාරනණය කරනවා පමනක් නොව,පුතේ ඔබගේ දැක්ම හරිම පැහැදිලියි . ඔබ වැන්නවුන් අපේ රට සෞභාග්‍ය රටක් බවට පෙරලීමට අපට ඇති මහා ශක්තියයි. පුතේ කී පරිදි සියල්ල මේ මහා විශ්ව ශක්තියේ ආධාරය ඔබ සැමට. නොඅඩුව ලැබේවා

    • @ruckyg3177
      @ruckyg3177 Месяц назад +2

      දෙකයි පනගෙ ගැලරිය පිනවන චීප් කතා නම් වැඩක් නෑ අපිට මේ ගැහැණු කෙනා ඒ කාලෙ කිව්වා වගේ උගන්ඩාවෙ සල්ලි ගෙනල්ල පෙන්නන්න වෙයි. බලයට ආවෙ උගන්ඩාවේ සල්ලි ගේනව කියලනෙ.

    • @sunitharanasinghe3524
      @sunitharanasinghe3524 Месяц назад

      Ane yanawa hlo yanna anek un mechchara kal kiypuwa keruwda

  • @sunilananda7770
    @sunilananda7770 Месяц назад +72

    ඉතා විශිෂ්ටතම පැහැදිලිකිරීමක් ,

  • @umanda5351
    @umanda5351 Месяц назад +70

    මේ වගේ කාන්තා චරිතයක් අපේ දේශපාලන ප්‍රවාහයට එක්වීම රටටම ආශීර්වාදයක්! ඔබගේ ඉදිරි ගමනට සුබ පැතුම් ! නිලන්ති සහෝදරිය.

    • @HesithaWanigarathna-c9s
      @HesithaWanigarathna-c9s Месяц назад +2

      Yako ratata karumayak. Pennadda pacha kelala kata afila gihin tiyena hati🤣🤣🤣🤣

    • @jaya123-v3s
      @jaya123-v3s Месяц назад

      @@HesithaWanigarathna-c9subala itin tamqth kade palayam buruwa😂

    • @ranasinghenimal2654
      @ranasinghenimal2654 Месяц назад +3

      නිල් බලකායේ ඉන්න කාලේ දාපු සෙල්ලං නාමල් එලියට දානවා කිව්වා විතරයි කට නිකං පුප වුනා.

    • @GaminiPerera-w3j
      @GaminiPerera-w3j Месяц назад

      Hamadama oyagana kathakeranawa vitharai Eke ballek wath naduwK dammada hBaiT V eke 1000 ta lk danne lawyers la Kotiya I. Ha da vitharai weda baaa.

    • @GaminiPerera-w3j
      @GaminiPerera-w3j Месяц назад

      Baila epa. VIJAYA Kumaranatunge maranKota no katha.

  • @AnandaRanjan
    @AnandaRanjan Месяц назад +12

    හොඳටම පැහැදිලි කිරීමක් ! දියණියණි ! ඔබට සුභ පැතුම් 🙏 ! வாழ்த்துக்கள் 🙏 ! Congratulations 🙏 !.

  • @amanihewage2988
    @amanihewage2988 Месяц назад +213

    ඔබවැනි අය තමයි අපේ රට ගොඩ ගන්න ඉදිරියට ආයුත්තේ....ජය වේවා....❤❤❤

    • @CR7_Ronaldo-P7
      @CR7_Ronaldo-P7 Месяц назад

      මේ මාධ්‍ය වේදියා කියාගෙන ඉන්න පොඩි මොළය චූ කොල්ලා රාජපක්ෂලාගේ ගූ කන පරයාගේ කතාවෙන් ප්‍රශ්ණ අහන්න විදිහ බලනකොට මු බලන්නේ මේ නීතීඥ නිළන්තිව කොටු කරන අරමුණෙන්. නමුත් මේ පරයාට දන්නේ නැහැ මෙයාගේ මොළය පොඩි කියලා, O/L අසමත් වූ මේ වගේ පරයෝ මාධ්‍ය වේදියා කියන නමක් දාගත්තා නම් මෙහෙම තමා මේ රටේ ඉන්නේ.
      අනුර සහෝදරයාගේ පාලන යටතේ මේ වගේ පර මාධ්‍ය වේදීන්ට නීතිය ක්‍රියාත්මක කල යුතුයි , මුන්ව මේ නාළිකාවේ සිට සුද්ධ කල යුතුමයි.
      පරයෝ අවජාතක සක්කිළියෝ මාධ්‍ය වේදියා බවට පත්කරපු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතුමයි, අධ්‍යෙපන සුදුසුකහ් නැති පොඩි මොළයක් සමග තියන අය මාධ්‍ය වේදියා බවට පත් වෙන එක නතර කල යුතුමයි.
      සුද්ධ කල යුතු නාළිකාව මේක ....

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 Месяц назад +3

      මෙයා තව තව කියන්න කියන්න මෙයා මෙයාගේ රෙදි ප්‍රසිද්ධියේ ගලවාගන්නවා ......
      මෙයා මේ ආණ්ඩු ගත්තාට පස්සේ වචන වලින්, කියපු දේ යට ගහන තවත් සීතා අබරපොල කෙනෙක් වෙන්නයි හදන්නේ.....
      එකක් හිතා ගන්න අපි අනුර කුමාර ජනාධිපතිතුමාට ජන්දේ දුන්නාට, අපි මාලිමාවේ බයියෝ නෙමෙයි....
      එක වචනයක් ඇති මෙයා, අපිව අන්දනවා ද නැද්ද කියලා දැනගන්න.....
      මෙයා ඔච්චර කියන්න ඕනේ නැහැ ජනතාව ගෙන් සමාව ගන්න ...

    • @mrShihamDiamond
      @mrShihamDiamond Месяц назад

    • @dilinikadesilva5242
      @dilinikadesilva5242 Месяц назад

      ​@²000⁰⁰⁰q😊0⁰⁰⁰⁰⁰⁰⁰⁰0😊¹⁰
      😊ruwinigonathilaka3680

    • @Muthu-xu8po
      @Muthu-xu8po Месяц назад

      ​@@ruwinigonathilaka3680ගොනෙක්ම තමයි .

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA Месяц назад +125

    කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ගන්න කෙනා මේක අනාවැකියක් කළුතරය දිස්ත්‍රික්කයටම රටටම ආඩම්බරයක් මෙවන් බුද්ධිමත් කෙනෙක් පාර්ලිමේන්තුවට එනවට 👏👏👏👏👍🤝

    • @lamagee4463
      @lamagee4463 Месяц назад

      Ape සහෝදරිය adamabarai oya gana nangi

    • @sudathstephen872
      @sudathstephen872 Месяц назад

      You are the best 💐

    • @sisirakumara7998
      @sisirakumara7998 Месяц назад +3

      Nalida වැඩිම මනාප wei නේද

    • @ThilinaDulanjana
      @ThilinaDulanjana 28 дней назад +3

      වැඩිම මනාප නම් නලින්ද සහෝදරයා තමයි 👍

    • @wsumedha1823
      @wsumedha1823 8 дней назад

      නලින්ද ❤ නිලන්ති

  • @nisharamadu7916
    @nisharamadu7916 Месяц назад +26

    මම ආසම චරිතයක් තමයි මිස් ඔයා .ආසයි ඔයගෙ කතා අහන්න.උගත් බුද්දිමත් ඔයා වගේ අය තමයි මේ රටට ඕනි.තෙරුවන් සරණයි මිස්.❤

  • @HMHerath-zu3id
    @HMHerath-zu3id Месяц назад +6

    දියණිය ඔබ පාර්ලිමේන්තුවට අත්‍යාවශ්‍යම කෙනෙක්. ජයම වේවා.!

    • @anthonynana9375
      @anthonynana9375 9 дней назад

      Meyage kaiwaru history eka, ahanakota hitenne x, presidnt JR, lalith atulathmudali , gamini disanayaka, weni praboowaru nativimen pasuwa Ada lankawe inne surangana Kata kiyamin janatawa gonata andamin geam dena hattak wagei. Europa ratawala nam oya tamaganama warnana karana desapalakayo Nata.