Harini madam very proud of you 👏 really appreciate your character. Very much love you. ❤ May Allah bless you with good health and safety happy long life. ❤
So interesting to listen to such a humble discussion. It's not only about your life, we have lot to take home from it. Looking forward to your good works ! 🎉
Even though you don't have your own children all the children in Srilanka are your children. ❤❤❤ I hope you will be the best female prime minister of Srilanaka among the other two female prime ministers Srilanka has provided so far. ❤❤❤❤❤
හුනුවටයේ කතාවේ දරුවා අයිති උනේ වැදූ මවට නෙමෙයි හැදූ මවට .
ඒ නිසා ඉතින් රටේ දරුවන්ට මවක් වෙන්න පුලුවන් හරිනි මැතිනියට 🎉
අපේ ආශිර්වාද ඔබ තුමියට හදවතින්ම 🎉🎉🎉🎉
🎉
විකාර කතා වලට වඩා , ඉගෙන ගත්ත මනුස්සයෙක් එක්ක විනාඩි 5ක් කතා කරත් ජීවිතේට ගන්න දේවල් බොහොමයි respected ❤️
අනිවාර්යයෙන් මන් දන්නේ නැති දෙවල් ගොඩක් දැනගත්තා❤
අනේ ❤❤ එතුමිය හරිම ලස්සනට කතා කරනවා.ආදරෙයි
ටිකක් මෝඩ පාටයි ....ලස්සනට කතාකරනවා අයියො
මාර ආතල් බන්
දරුවෝ නැති අම්මල ඉන්න රටක
බොරු කොන්ඩේ හරිම ලස්සනයි
ඔබ වැනි උගත් බුද්ධ්මත් කාන්තාවක් රටේ අගමැතිනිය වීම ගැන අපිට හරිම ආඩම්බරයකි .තෙරුවන් ,දළදා සමිඳු පිහිටයි. ඔබ තුමියට .
මේ තමයි අපිට හම්බුනු හොදම අගමැති කියන අය කෝ ❤️💪🏻
කොහොමද එහෙම කියන්නෙ ..වැඩ කරන්නත් කලින් ..මූණ බලල හොඳ නරක කියන්න තරම් මෝඩ ද.
අනිවාරෙන්
වැඩ කරපුහවම කියන්නම් හොදද නරකද කියල
E mage munath balala anagathe kiyapanko Machan 😂
එහෙම කියන්න බෑ. මක්නිසාද යත් මුල් යුගයේ අගමැතිවරු වූ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා, ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමා, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය වැනි නායකයන් රටට සේවය කළා. කෙසේ නමුත් හරිනි අමරසූරිය අගමැතිතුමියත් රටට විශිෂ්ට සේවයක් ඉටු කළ අගමැතිවරුන්ගේ ඒ නම් අතරට එක් වනු ඇත.
දැන් ඔබතුමියට ඕනෑතරම් දරුවෝ ලක් අම්මා දුන්නා මොකද තමන්ට දරුවෝ ඉන්න අය ආත්මාර්ථකාමී කෑම වැඩියි ඔබතුමියට රටේම දරුවෝ එකයි mama මේ කියන්නේ හදවතට එකගව මේ රට ගොඩගන්න ඔබතුමියට අනනත තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා දැයේ දරුවන්ට වාසනාවන්ත කාලයක් උදාවේවා
අපේ අගමැතිතුමියට තෙරුවන් සරණයි ❤🎉
වැඩි කතා,වැඩි හෑලි එපා..මෙතුමිය දිගටම මේ තැනම ඉන්නවා දකින්න නම්..නොවැම්බර් 14 ඔබේ චන්දෙ හරියට පාවිච්චි කරන්න..❤❤❤
හරිම ආදරෙයි පුතේ රටවෙනුවෙන් ඔබ කරන අගනා මෙහෙවරට පුතේ තෙරැවන් සරණයි පුතේ .
මේ රටේ හැම දරුවේකුටම ඔබ මවක් වගේ යුතුකම් ඉටුකරයි කියලා විශ්වාස කරනවා.
කුසෙන් දරුවෙක් නොවැඩුවත් ඔබේ හැගීම්බර අදහස් ඔබේ දෙඅත් ඔබ මවක් කර ඉවරයි...අගමැතිතුමියණී ඔබ මේ රටේ ජනතාවට ආශිර්වාදයක් ගෙනා සොදුරු මානවිකාවියක්...
හරිනි අම්මා ❤❤❤❤ ෆෙල් උනේ ඔබ නොවෙයි ඒවන් දේ කියපු අය තමයි❤❤
දේශපාලනය කරන සියලු ස්ත්‍රී පිරිසට හොඳ ආදර්ශමත් චරිතයක් ♥️💪
ඔබයි අපෙ අම්මා.. එක දරුවෙකුට නෙවී මුලු ලංකාවටම...
❤දැන් ඔබතුමිය අපේ දරැවන්ගේ අම්මා ❤
ඔබතුමිය ගැන ලොකු ගරුත්වයක් ඇති වුනා ,,,හරිම බුද්ධිමත් එතුමිය ,,
සුබ පැතුම් අගමැති තුමියනි!❤️🙏
ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි
අම්මා කෙනෙක් වෙන්න කුසින් වදන්නම ඕනෙ නෑ ❤
❤❤❤
මට මන් වදපු දරුවො දෙන්නයි. අන්තිමයා වෙන කෙනෙක්ගෙ. තුන් දෙනයි.
හරියට හරි
❤
@@rachelperaud1945❤
මේතුමිය රටට වටිනා වස්තුවක් ඇයගේ කතා කරන විලාසය නියම අගමැතිනිය....❤❤❤
අනිවාර්යයෙන් ❤
මම ඇය පාලිමන්ට් එකේ කතා කරද්දි ඉගනීමත් තියන නිසා අගමැතිවෙන්න සුදුසුයි කියල ලග හිටිය අයට කීවා
මට දේශපාලන යක් නැහැ මේ වගේ හැම පක්ෂ වලම
හොද අය ඉනවා අගය කරන්න පුලුවන් උගතුන් ❤
ඔබ තුමිය ගේ කතාව හරිම ලස්සනයි ඒ වගේම හරිම වටිනවා සමාජයේ ගැහැනියට තියෙන තැන හරිම අසාධාරණයි අපේ අය ගැහැනියට මඩ ගහන්නේ ගැහැනු කම ඉදිරියට දාලා හැබැයි දැන් ගොඩක් කාන්තාවන් හරිම ශක්තිමත් මං ගැහැනියක් විදියට ආඩම්බර වෙනවා ඔබ තුමිය අගමැතිනිය වීම ගැන අපේ දරුවන්ට වෙන අසාධාරණය ගැන ඔබ තුමිය අනිවාර්යයෙන් පෙනී සිටි කියලා හිතෙනවා ඒ වගේම දූෂණ වංචා වලට නීතිය හරියටම ක්‍රීයාත්මක කරන්න වග බලාගන්න මැතිනිය ඔබ තුමිය ගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය නොවඩුව ලැබේවා
ඇයි මම ඉන්නව අපි ඇය සමගයි ආදරෙයි හෑමදාම. තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි
මේ පාරනම් හොද බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තුවට යවා ගන්න පුලුවන් වෙයි...ආදරෙයි මැඩම්
මැතියනි ඔයා හරීම ,ලස්සන ට කථා කරනවා. මම ආදරේයී❤🎉😊
මෙතුමිය මේ රටේ අසරණ දරුවන් වෙනුවෙන් මවක් වනවා සහතිකයි.
ශ්‍රී ලාංකික කාන්තාව වෙනුවෙන් හඬ නගන ඔබ නිසා ඇතුලාන්තය අවදි කරගත් බොහොමයක් කාන්තාවන් ඔබ පිටුපසින් එනවා අපි දුටුවා ....
මා ඇතුළු ඒ සියලු දෙනාගේම ආශිර්වාදය ඔබට ලැබෙනවා සත්තයි ....
තව තවත් දිරිය ශක්තිය ලැබේවා... ආරක්‍ෂාවේවා ..💐💐💐
ඔබ අගමැති .අපට රටට නැවත අම්මෙක්,ඉතාමත්ම වටිනා අම්මෙක් ලැබුනා.
රටේ අනාගත දරුවන් ඔබෙන් පෝෂණය ලබමින් බුද්ධිමත් සංවේදී මිනිසුන් ලෙස ජය ලබත්වා!!!!
අපේ අගමැතිතුමිය ❤❤
සුභ පැතුම් අගමැතිනිය ❤️
අපේ මව් අගමැතිනිය ❤
අපේ අගමැති තුමිය ගැන හරි ආඩම්බරයි.❤❤❤
ඔබතුමිය ඔබේම දරුවකුට අම්මා කෙනෙක් නොවෙයි කියලා යම්කෙනෙක් චෝදනාවක් කරනවා නම් ඒ තැනත්තිය හෝ තැනැත්තා පවුකාරකමින් ඉහලට ගිය කෙනෙක් .මක්නිසාද ඔහුට නිවනක් නැහැ .ඔබතුමිය බැදීම් වලින් අඩුනිසා (පවුද්ගලික ජීවිතේ) උතුම් නිවන් මාර්ගය සාත් සාත් කර ගැනීමට ඉතා පහසුයි. එය දාර්ම විග්‍රායක් බව හොදින් මතක තියාගන්න.
Oba thumiya ඉතාම watina ammek ape රටට මුළු රටේම දරුවන් ge අම්මා obai ❤❤
එක දරුවෙක්‍ට අම්මා වෙනවට වඩා රටේම දරුවන්ට අම්මා කෙනෙක් වෙච්චි එකම ලොකු දෙයක්❤❤❤❤
කාට වුණත් උගත් කම තිබුනට මැදි සමාජයට කාතා කරන්න පුළුවන් කේනක් සමාජයට පිලි ගන්න කේනේක් වෙන්න ඕන මේ අගමැතිනි වගේ ඔබට සුබ පැතුම ❤🎉
Ow eka eththa,
❤... ඔබ තුමිය හොද අම්මා කෙනෙක්... 🙏🏼🙏🏼
සුපිරි සුපිරි සුපිරි ❤❤❤ MADAM ඔබට ජය ජය ජය ජය ජය 🎉🎉🎉🎉🎉ජය DIWE PHITAI
මට මාරම සතුටුයි.හරිනි සහෝදරී පාර්ලිමේන්තුවට යවාගන්න අපේ චන්දයට පුලුවන් වීම ගැන. හරිනි මැඩම් දේශපාලනයට එන්න හිටුපු කෙනෙක් නෙවෙයි .ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යන්න හරිනි කියල හරිනි සහෝදරීගෙන් ඉල්ලීමක් කරල ඇයට සුදුසු තැන හදල දුන්නෙ ටිල්වින් සිල්වා සහෝදරයා. ඔහු දුර දකින නායකයෙක්
Malimawata jaya wawa aparatta suabawawa
ඔබ තුමිය, අපේ රටේ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට සිතෙන තරමටම ශක්තිය ධෛර්යය ලැබේවා 🎉
ඔබ තුමිය ඇතුළු npp වෙනුවෙන් හිටපු සියලුම කාන්තාවන්ට අපගේ උතමාචාරය ❤️👍❤️
A women who is well educated and with a big heart and without self ego is the perfect second in command for the country and president AKD ❤
Harini madam very proud of you 👏 really appreciate your character. Very much love you. ❤ May Allah bless you with good health and safety happy long life. ❤
ඔබට තෙරුවන් සරණයි.
අපේ රටට ලැබුණු තවත් අගනා මැනික ක්.ඇය සියල්ල සම්පූර්ණ ලස්සන ස්ත්‍රීයක්.අගමැතිනිය ට සුදුසුම කාන්තාවක්❤❤
ගෑනු කෙනෙක්ට දුන්නු එකම හොදයි..
Oba thumat suba පතමි සැම දෙනාම පරිස්සමෙන් innn
ආදරෙයි ඔබට 💐💐💐❤️❤️❤️
ඔබතුමිය තමයි අප රටේ සුවහස් දරු කැලගේ ආදරණීය අම්මා. කුසින් වැදු දරුවන්ට සමහර අම්මලා කරන අසාධාරණකම් වටපිට බැලුවම පේනවා.
මිනිස්සු හරිම කුහකයි. 99/100ක්ම හොද කරලා එක දුර්වලකමක් තිබුණොත් ඒකතමයි උලුප්පලා පෙන්වන්නෙ. කෙනෙකුගේ පෞද්ගලික හදාගන්න බැරි දෙයක් විවේචනය කරන එක හරි පහත් මිනිස්සුන්ගෙ වැඩක්.
ආදරනිය කාන්තා වක් .ඔබ තුමිය අපෙ රටට වාසනාව ගෙනෙනවා නියතයි .ආදරනිය දියණිය ක් .❤
රටේ දරුවෝ තමයි මැඩම් ,ඔයා ගේ දරුවෝ .
සුභ පැතුම්. අගමැතිනිය
❤❤❤
දරුවන් සිටින මව් වරුන්ට වඩා.අපට වඩා ඔබ තුමියට වාසනාව හා සක්තිය වගේම හොද දැක්මක් උරුමය ක් තියෙනවා ආගම් කුල ජාති බේදයෙන් තොරව රටේ සියලු දරුවන්ට උත්තරීතර ගුණ ගරුක මෑණි කෙනෙක් වීමට .තෙරුවන් සරනින් දීර්ඝායු ලැබේවා සියලු දෙවියන් ඔබ ආරක්ෂා කරත්වා .
We love and respect you.thank you madam
ඔයාගේම දරුවෙක් හැකියන්න එපා ඔයා මුළු ලක්බිමේ ම අම්මා අපි හැමෝම වැදුවේ ඔබයි ජයවේවා!❤❤❤❤❤❤
සතුටුයි මේ වගේ බුද්ධිමත් කාන්තාවක් අගමැති වීම ගැන,,,
Garu agamathini Acharya Harini mathiniya kiyanne ape ratata maha sampathak ,oba thumyawage ugath buddimath awanka sarala kenek ape rate agamathini weema apita harima adambaray, oba thumata theruwan sarana prarthana karami ❤❤❤❤❤
HARINI ' CLASSY LADY ❤🇱🇰❤
නැවත පෝස්ට් කරනවට ස්තූතී මේ වීඩියෝ තව තව මිනිස්සු දකින්න ඕනේ.
සිරි ලක් අමිමා ඔබයි . මේ රටට සම්පතක් . මගේම දරැවො නැති උනාට කම්නැහැ .මට දරැවො ඉදලා කරපු දේවල් හොදටම ඇති .ඒගැන කනගාටු නොවන්න. මේ මාතෘ භුම්යටම නුබ අමිමා .මගේ පැතුම එයයි .බුදුසරනයි මැනියනි
අනේ බනින අයට බනිනින කියන්න .අපි ගණන් ගන්න හොද නෑ .ඒවා එතකොට එයාලම බාර ගනීවි.අපි කරන වැඩේ හරියට කරාම ඇති .
ලංකාවට දිදුලන මැනිකක් . ඉදිරියටම යමු මැඩම්
❤❤❤❤❤❤දේශපාලනයට විතරක් නෙවේ...රැකියාවකට ගියත් කාන්තාවට කැපිල්ල,පීඩනයට ලක්කරනවා...පෞද්ගලික කෝන්තර වලට කැපිල්ල..මේවට ක්‍රියාමාර්ගයක් ගන්න ...රැකියාවක් කරන,කාන්තාවක්,පිරිමියෙක් කොච්චර පීඩනයට ලක්වෙනවද? මේ ක්‍රමය වෙනස් කරන්න..රජයේ රැකියා කරන අයගෙ පඩිය මදි මාසයක් ජිවත් වෙන්න...සේවය කරලා අඩු පඩියක් අරගනත් නිකමො පිං පඩි ගන්නවා කියලා මිනිස්සු කතා හදනවා මේ ක්‍රමය වෙනස් කරන්න ...එච්චර බලු වෙන්න ඕන ජාතියක් නෙවේ රාජ්‍ය සේවකයො...කාන්තාවකට සමාජෙ ඉස්සරහට යන්න බැ කැපිල්ල ....රැකියාවෙ පීඩනෙ,ගෙවල් වල ප්‍රශ්ණ ,දරුවන්ගෙ ප්‍රශ්ණ හැමදේකින්ම පීඩනය...මේ ක්‍රමය වෙනස් කරන්න ...රැකියාව තුල කිසිම කෙනෙක් පීඩනයට පත් කරන්න බෑ කියලා .....රාජ්‍ය සේවය ,පෞද්ගලික සේවය ඕනම තැනක කවුරුත් පීඩාවට පත් කරන්න බැ...පෞද්ගලික සේවයෙ අවම වැටුපට නිශ්චිත මිලක් දෙන්න..රු විසිදාහට උදේ ඉදන් රෑ වෙනකම් මැරෙන මිනිස්සු ඉන්නව පොඩි ආයතන,කඩ ආදියෙ...මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ❤❤❤❤❤❤❤❤මමම පෞද්ගලික රැකියා කිහිපයකින් නැවතුනා අනවශ්‍ය පීඩනය නිසා...ඒ මදිවට බදින්නැද්ද ,ලමයි හදන්නැද්ද ගගා අනවශ්‍ය විදියට ප්‍රශ්ණ කරනවා නිතරම රැකියා ස්ථාන තුල..❤❤❤❤❤.
ඔබ අපේ හැමෝගෙම අම්ම😢
අපෙ අගමැති අම්මාට රටට සේවය කරන්න සක්තිය ලැබේවා .
ඔබතුමිය හරි විවෘත යි. ආදරෙයි. රටේ ඉන්න ඕනෙ අම්මකෙනෙක්. දරැවෙක් බිහිනොකලට ,හිතෙන් මම අම්මකෙනෙක් කියල හිතන සිතුවිල්ල හරි නිදහස්. ලස්සනයි වැඩසටහන .දෙදෙනාටම සුබපතනවා.
ඔබයි අගමැති අපේ❤❤
Congratulations dear Prime Minister, you are such a great inspiration ❤
WDapu ammala dala giya lamai amma kenek una hadapu ammala kochchara innawada.adarniya
Congratulations Dear Prime Minister.
God bless u Priminister
ඔබට සුබ පතුම් අගමෙතිනිය
අනේඔයාට දරැ නැතීවුනාට ඔයා ලංකාව ඉන්නදරැ පැටවු හරීනී මැධමී ඔයායී. අම්මා එ නීසායී මැධමී. ලංකාව අගමැතිනිය වුනේ. අපේන් සුහපැතුමි මැතීයනී❤❤ 6:22 😊
තමන්ගෙ කුසින් වැදුවත් දරැවන්ට සලකන්න නොදන්න නමට අමිමල ඉන්නව අනික තමන්ගෙ දරැවන්ව උසස් කරල අනිත් දරැවන්ව විනාශ කරන්න හදන අමිමන්ඩිල ඉන්න සමාජයක හරිනි කියන්නෙ රටෙිම දරැවන්ගෙ අමිම එයාට පුළුවන් ඒකාකාරිව දරැවන් දිහා බලන්න .ලංකාවෙ පිරිමි හැමවෙලේම බලන්නෙ කාන්තාව පාගල දාන්න .අනික කාන්තාවො ලේසිම රැකියාවක් කරනව සමහරක් එයාල විසින්ම පහත් මටිටමට වැටිල තියෙන්නෙ .හරිනි කියන්නෙ යකඩ ගැහැනියක් මම හරිම ආසයි මෙි චරිතෙ ට❤
අගමැතිතුමියනි ඔබත් මවක්.අපි ඔබේ දරුවෝ
We love and respect you.
නව අගමැතිතුමියට හදවතින්ම සුභ පතමි.
මම කැමතිම ගැහැණිය හරිනි මැතිනිය ❤
හොද අම්මා කෙනෙක්!!!!!!❤
Respect ✊🏼
අපේ NPPඒකේWomen icon එක .
හරිනි ❤❤
So interesting to listen to such a humble discussion. It's not only about your life, we have lot to take home from it. Looking forward to your good works ! 🎉
Ask only respectful questions from a respectful leader.
හරිම ආසයි අහන් ඉන්න . මම ආසම චරිතය ක්. Respect ❤❤❤
ඔබ්තුමියට හරිම ආදරෙයි .කතාව සුපර් කියන්න වචන නැහැ ❤❤
GOOD DESCRIPTION GIVEN BY YOU FOR A WOMEN OF YOUR CHOICE...❤❤❤❤
රටේ දරුවන්ගෙ අම්මා 🥰🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම ඔබට ඡයවේවා මම ඔබ තුමියට ගොඩාක් කැමතියි
Congratulations your success.❤Good Luck every time.
මම හරිනි miss ආශ්‍රය කරපු කෙනෙක් නිසා මේ මිස්ගේ සියලූම දේවල් හරි .කැමතියි.ගෙවල් ළඟම කෙනෙක් අපි කොහොමත් එන්.පී.පී එකේ කට්ටිය.කියන සියලූම දේවල් ඇත්ත.හරිම හොඳ බෝධිසත්ව ගතිය ඇති කාන්තාවක්.අපිට හරි සතුටුයි මේ වගේ තැනක ඉන්න එක.❤❤❤
දරුවන් ඉන්න දේශපාලකයන් රටට කරපු හරිය මදිද?
ඇය විනීතව කතා කරනවා.මං කැමතිම එයට
Sister President Respecte and love you All the God Blessing Always
අපි හරිම ආදරෙයි පුතේ්💕 ඔයාට මමත් අම්මා කෙනෙක් කාන්තාවන් අපට සමාජයේන් අසාදරනය හැම තැනින්ම ලැබෙනවා අනවශ
විදිහට ඔයාසැලෙන්න එපා. දෙවියෝ ඔයාව රකිනවා ස්තුතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤️❤️❤️❤️🌹🌹😃😃😃
දරුවන් හදන්නම ඔනෙ නෑ අම්ම කෙනෙක් වෙන්න. ජනතාවට සෙවය කරාමත් අම්මා කෙනෙක් වෙන්න පුලුවන් .❤
Obathmiya gena harima adambarai obathumiyata budu saranai
අපිට ඔයාගෙ පුද්ගලික දේවල් ඕන නෑ
She is a great lady. So humble😮😮😮.
Man dekapu lassana hadawathak thiyena honda leadershhip ekk .God bless you alll ❤️❤️❤️❤️
Even though you don't have your own children all the children in Srilanka are your children. ❤❤❤ I hope you will be the best female prime minister of Srilanaka among the other two female prime ministers Srilanka has provided so far. ❤❤❤❤❤
Yes