කවුද මේ හරිනි ? | Harini Amarasuriya | NETH FM

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 231

  • @brendajay7974
    @brendajay7974 Месяц назад +43

    ලස්සන බුද්ධිමත් නිහතමානී, බලං ඉන්න ආසා හිතෙන විදිහේ චරිතයක්. හරි නිදහස්, තමාගේ හෘදසාක්ෂිය ට අවකංව කතා කරන ඇය. ඔබ අපට අප රටට මැණිකක්. මට ආඩම්බරයි මගේ රටේ අගමැතිනිය මෙච්චර ලස්සන මෙච්චර නිහතමානී මෙච්චර බුද්ධිමත් අයෙකු වීම. ❤❤❤❤❤කාන්තා අපිට මාරම ආදර්ශයක් ❤❤❤

  • @danushkasri
    @danushkasri Месяц назад +69

    අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම වෙනුවෙන් ඔබතුමියට...සුභ පැතුම්.. යහපත් රටක් නිර්මාණය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා!

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g Месяц назад

      මාස කීපයයි 😂😂😂😂😂😂

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Месяц назад +28

    ඉතා හොඳයි , විවුර්ත මනසින් ලෝකය දකින්න , පුලුවන් වෙයි, ඒක ඇත්ත , ලංකාවේ දූෂණය වෙන්නෙ මේ ලිංගික අද්‍යාපනය ගැන නොදන්නාකම නිසා , 👍👍👍👏👏👏

  • @maneldissanayake3551
    @maneldissanayake3551 Месяц назад +7

    අපේ රටට හොඳ අනාගතයක් ඇති කිරීමට ඔබතුමියට ශක්තිය ධෛර්යය ලැබේවා. තරංගා දුවගේ ලස්සන නිවුනු කටහඬටත් හරිම ආදරෙයි.
    ඔබ සැමට තෙරුවන් සරණයි. 👍🌹♥️

  • @devmithathsarani7687
    @devmithathsarani7687 Месяц назад +36

    Great personality❤❤❤

  • @salikapriyanthi2990
    @salikapriyanthi2990 Месяц назад +46

    අපේ අගමැතිනියට සුභ පැතුම් ❤❤❤❤❤

  • @XxCc-w9e
    @XxCc-w9e Месяц назад +1

    හරිම පැහැදිලි කතාබහක් බොහොම ස්තූතියි❤

  • @smbandara7915
    @smbandara7915 Месяц назад +61

    ලක් මවගේ ජීවමාන රුව ,ඔබට දිගාසිරි !

    • @TDB-t7v
      @TDB-t7v Месяц назад +1

      😂😂😂😂😂

    • @udaraperera4401
      @udaraperera4401 Месяц назад +2

      අම්මගෙ රෙද්ද 😂

    • @MaduShani-fp7nf
      @MaduShani-fp7nf Месяц назад +2

      ඒක ලස්සන වචන ටිකක් යාලුවා😊

    • @hjssrilanka
      @hjssrilanka Месяц назад +1

      ​@@udaraperera4401හොරෙක් වෙන්න එපා මේ අපෙ රට හදන්න සූදානම.

    • @melanie.5367
      @melanie.5367 Месяц назад

      Do you know her personally ? Why are you saying that. ? Don’t be so judgmental. Just give her a chance.

  • @shiromaniperera3859
    @shiromaniperera3859 Месяц назад +33

    මේ මාසේ 17වෙනිදා පොහොය දවසෙ හේවාදිවෙල රැස්වීමෙන් පසුව ඔබ තුමියට කිව්වා අපේ අනාගත අගමැතිනිය කියලා , එය ඉටූවුණා හරි සතුටුයි ❤❤❤❤❤❤❤❤❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Месяц назад +20

    අලුත් රටක් හදන්න මගෙන් සුබ පැතුම් , 👍👍👍🌹🌹🌹🌹,

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g Месяц назад

      රනිල් ගහපු ගිවිසුම්. ටිකඋන් ක්‍රියාත්මක කරනවා කිසිම දෙයක් අලුතින් වෙන්න නෑ

  • @donasanka4103
    @donasanka4103 26 дней назад

    කාන්තාවක් උන මටනම් මේ කතාව ගැන මාරම ආඩම්බරයි,මෙන්න නියම ගැහැනියක් ,ඔබතුමිය මෙච්චරකල් කොහෙද හිටියේ,අපේ නායිකාව ඔබයි❤❤❤❤❤

  • @charith013
    @charith013 Месяц назад +2

    Sri Lanka need true leaders like you, Thank you for your service.. 🎉

  • @marinamarikar3684
    @marinamarikar3684 Месяц назад +2

    Dr Amarasuriya. I was so privileged to study under you. You were an amazing, honest and approachable lecturer. May God bless and protect you always

  • @samithasck9477
    @samithasck9477 Месяц назад +4

    ❤❤❤🌹🙏 අපේ අගමැතිණියට උනුසුම් සුබ පැතුම් ..🌹🌷🙏 එලෙසින්ම මගේ මව්බිමට රැක ගන්න ඔබ තුමිය ඇතුළු නව ඇමතිමන්ඩලයට සියලු ශක්තිය ධෛර්ය බලය වාසනා නිරතුරුවම ලැබේවා එලෙසම අනන්ත විශ්වයේ අශිර්වාදය නිරතුරුවම ලැබේවා ..තෙරුවන්සරණයි ..🙏

  • @renukagunathilake5547
    @renukagunathilake5547 Месяц назад +12

    හරිම අද්දැකිමිඅවබෝදයෙන් ආඩම්බරයකි ලංකික ජනතාවට අගමැති නියකු වශයෙන් අපට ඉමහත් සතටකි ආඩම්බරයකි ලංකික ජනතාව ඉදිරියට ආනාගත දරැවන් වෙනුවෙන් රටටදැයට දායාද කල ජනපති මෙන් අන් සියළුම රටෙහි ජනතාවක දුක තෙරැන් ගත් ඔබසැමටම මෙය විශ්ව ආශිර්වාදය ආරක්ෂාව ලැබෙිවා තෙරැවන් සරණයි ❤❤

  • @ThusharaThilak-bb2yz
    @ThusharaThilak-bb2yz Месяц назад +1

    ඔබේ ...පරිණතබාවය...ප්‍රයෝජනයට අරගෙන...මගේ මව්බිම..මල්පල දරන්නට ශක්තිය ධෛර්ය උත්සහය කැපවීම විස්වයේ කිරන ලැබේවා

  • @ajithkithsiri8054
    @ajithkithsiri8054 Месяц назад +21

    Dear Madam, respect your kindness ❤❤❤❤❤

  • @chocksyfernando2152
    @chocksyfernando2152 Месяц назад +3

    You are the lady priminester whom we are looking for
    God bless bless and protect you and long live

  • @kumaKsmk
    @kumaKsmk Месяц назад +61

    දැන් ආඩම්බර වෙවී ඉඳලා හරියන්නෑ ඉක්මනට බලන්න ඕනි ගෑස් තෙල් ගැන. මොකද ඕවගෙ ඉන්නෙ රනිල් පත් කරපු ලොක්කො උන් ගෑස් එහෙම ගෙන්වන එක පරක්කු කරලා ගේමක් ගහන්න පුළුවන්. මතකතියාගන්න එක දවසක් හරි ගෑස් නැතුව කොහෙහරි ආරංචි උනොත් සම්පූර්ණ ප්‍රචාරයක් යනවා දැන් හරිද ඔන්න ගෑස් නෑ කියලා.ආයෙ ඉතින් මහ ඡන්දෙදි දිනනවා බොරු උන් දැන් ප්ලෑන ගහන්නෙ ඕකට.දැනටම ඩයලොග් එකෙන් ගාස්තු වැඩි කරලා රනිල්ට සපොට් එක දෙනවා.මතක තියාලන්න උන් මේක ලේසියෙන් අත හරින්නෑ.අපේ මහන්සියත් වතුරෙ ආයෙ බලයකට එනවත් බොරු පුතෝ පොහොට්ටුවට වෙච්ච එකේ අනික වෙන්නෙ

    • @udaraperera4401
      @udaraperera4401 Месяц назад +3

      අනිවාර්යයෙන්. මුනුත් මේ රටට කෙළවලා, දීපු පොරොන්දු කැඩුවොත් මුන්ට ගෙදර යන්න වෙන්නෙ ගෝඨා ගියාටත් වඩා ඉක්මනට.

    • @ShriyaMaanel
      @ShriyaMaanel Месяц назад +2

      රනිල්ගේ නෑයොන්ට රනිල් ගැන ගතු කියන්න කළින් දෙපාරක් හිතන්න.😅😅

    • @Sandakathmini01
      @Sandakathmini01 Месяц назад +2

      ඔව් ඔබ හරි.
      ව්‍යාපාරික ප්‍රජාව සැමවිටම සිටින්නේ ධනපති පන්තියේ පක්ෂ සමග.
      ඒ ගැන විශේෂ අවධානය යොමු කළ යුතුයි.

    • @asokasl
      @asokasl Месяц назад +1

      Manapa ganan karana vietath may vage bahubutha kiewuva anura ranil sajith namal mema hathara denama hoda ugath manussa kama dath aya ema aya suhadava may rata godaganna katauthu karaie nathie prasna athie karanna efa e manussayage(anura sahodarayata rata hadanna idea denna oluva awul nokaranu pin siddawevie 🙏

  • @Skwsamanthi
    @Skwsamanthi Месяц назад +8

    සුබ පැතුම්...අගමැති තුමියනි....💥💥🙏🙏🙏නව ඉරක්...පායයි රටට...එක්වෙමු අපි..සැවොම..නගමු නිවහල් ශශ්‍රික රටක්..💥💥💥ජය වේවා..🙏🙏

  • @pradeepagalappaththi9938
    @pradeepagalappaththi9938 Месяц назад +4

    මහාචාර්යතුමියනි, ඔබතුමියට සුබපැතුම් !!!ජයෙන් ජයමවේවා !!!

  • @NishaniDipeeka
    @NishaniDipeeka Месяц назад +12

    අපගේ ලක්මැනියන් රැකගැනිමට පැම්නි අගමැති නියනි ඔබට සුබපැතුම්❤️❤️❤️

    • @lankanchick07
      @lankanchick07 Месяц назад

      රැවටෙන්න එපා. හරිනී අධර්ම රාගී බෞධ විරොදී .

  • @nilnuwanruwanpura3241
    @nilnuwanruwanpura3241 Месяц назад +1

    Madam great speech Good Luck carry on

  • @ashawijeratne2283
    @ashawijeratne2283 Месяц назад +1

    ඇය ඇත්තටම ගැහැනියක් විදිහට අපේ දරුවන්ට role model කෙනෙක්
    නිහතමානී දයාබර ජනතාව ගෙ ආදරනිය අපේ අගමැති තුමිය 🌹🌹

  • @yoyogirl001
    @yoyogirl001 Месяц назад +7

    All the best Harini Madam ❤️

  • @p.asrangith1570
    @p.asrangith1570 Месяц назад +21

    මේ නිවේදිකාව හරිම ලස්සනට ඉතාම කාරුනිකව වැඩසටහන කරගෙන යනව

  • @renukagithanjali9203
    @renukagithanjali9203 Месяц назад +6

    congratulations මැඩම් ආදරෙයි ❤️❤️❤️❤️🙏🙏

  • @shanthapriya4780
    @shanthapriya4780 Месяц назад +1

    ආදරනීය අගමැතිතුමියනි ඔබතුමියට ශ්‍රී ලාංකීය ජනතාවගේ උනුසුම් සුභ පැතුම් දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @jinendragalappaththy8569
    @jinendragalappaththy8569 Месяц назад +1

    Congratulations and my best wishes. Very meaningful speech

  • @ajanthatikiriratne3804
    @ajanthatikiriratne3804 Месяц назад +4

    💐🎉️උනුසුම් සුබ පැතුම් ❤ ඔබ තුමියට💐💐💐🙏

  • @siryalatha8274
    @siryalatha8274 Месяц назад +3

    තෙරුවන්සරණයි.සියලුදෙනාටම මමත් කාන්තාවක් මම ඔබතුමියට අවංක ව ආදරණීය ගෞරවය පලමුව පුද කරමී.ආඩම්බරයි අග මැති තුමිය. අපේ වාසනාවන්ත මව්රට මේ වැටිල තිබෙන අගාදයෙන් සියලුම දෙනා එකමුතුව සහය දීමට ඉදිරිපත් වෙන්න වයිර ඊර්ෂ්‍යාව නොකර සැම දෙනාම රට ගොඩනැගීමට සහය දෙන්න ධාර්මිකව රට පාලනය කරන්න එහෙම කලොත් සත්තකින්ම රටේ දියුණුව වෙනවා පරිසරයට සොභාව දහමට සතාසිපාවන්ට ආදරය කරුණාව දයාව දකවන්න දැහැමිව ජීවත් වෙන්න පරණ දේවල් අත් හරින්න පලි ගන්න එක නවත්වන්න සියලුම දෙනාට ධර්මය අවබෝධ වේවා.සියලු සත්වයෝ.සුවපත්ම වෙත්වා.බුදුසරණයි..අපි සියලුම දෙනා එක මවකගේ දරුවෝ ජාතිබේද ආගම්වාදය අපට එපා.❤😭🙏🙏❤

    • @Sandakathmini01
      @Sandakathmini01 Месяц назад

      බොහොම ස්තූතියි 💐 සොයුරිය.
      හරිම ලස්සන අදහස් සමූහයක් ජනගත කිරීම වෙනුවෙන්.
      ❤️

  • @SgianHasii
    @SgianHasii Месяц назад +4

    හරිනි 🔥 හරිනි 🔥 හරිනි 🔥 හරිනි 🔥 හරිනි 🔥 හරිනි 🔥 හරිනි 🔥 හරිනි 🔥 හරිනි 🔥 හරිනි 🔥 හරිනි 🔥 හරිනි 🔥 හරිනි 🔥 හරිනි 🔥 හරිනි 🔥 හරිනි 🔥 හරිනි 🔥 හරිනි 🔥 හරිනි 🔥 හරිනි 🔥 හරිනි 🔥

  • @shamanipeiris2145
    @shamanipeiris2145 Месяц назад +1

    මගේ පැතුම දීර්ග කාලයක් අපේ අගමැතිනිය වී. අප රටට ආදරයකින් සහ ආදර්ශයක් දී ජනතාව ගොඩනගන්න සහ රට ගොඩ නගන්නත් දහිරිය ෂක්තිය ලැබෙන්න ආශීර්වාද කරමි.

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Месяц назад +4

    පිරිමි න්ගේ ජීවිතේ විශාල යි, ඒක හරි ,ගැහැනු න්ට තියෙන්නේ කොටුවුන, ජීවිතය ක් , 👍👍👍

  • @ChandaniAmaratunga-wc6wf
    @ChandaniAmaratunga-wc6wf Месяц назад

    Congratulations. A Great Leader. You will be a Great Mother to Srilanka. Wish you all the very best to Honorable Priminister.

  • @Samanthialmeida
    @Samanthialmeida Месяц назад +3

    අපේ ආදරණීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වන ඔබ තුමිය ට දිගාසිරි පතමි

  • @rupasiriperera8085
    @rupasiriperera8085 Месяц назад +23

    ඔබට ජනතා ආදරය තියෙනවා. ආදරයත් මායාවක් බව පරිනත වූ විට වැටහේවි!

  • @chandrasirichandrasiri900
    @chandrasirichandrasiri900 Месяц назад +7

    නෙත් සමගයි අපිසැමදා හොද ඉදිරිපත්කිරිමක්.ත,ති ගඑැ ඇගමැතිනිය නිහතමානියි.රට පෙරට ගෙනයන්න ධෛර්‍යලැබෙිවා

  • @NeriusFernando
    @NeriusFernando Месяц назад +1

    Very good programme thank you

  • @subadradissanayake531
    @subadradissanayake531 Месяц назад +4

    ඔබතුමියට සුභ පතනවා තෙරුවන් සරණයි

  • @danu9675
    @danu9675 Месяц назад +1

    ලස්සනයි. දක්ෂයි.සුන්දරයි .මගේ ක්‍රශ් එක වීගෙන එනවද මන්දා
    😁

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 Месяц назад +7

    මරු ප්‍රශ්න දෙකක් ඇහුවේ මේ ලස්සන ගොන් කෙල්ල.❤
    මහාචාර්යතුමියගේ වචන හැසිරීම අති විශිෂ්ටයි ප්‍රියමනාපයි සුන්දරයි .
    ලෝකයේ වැඩිම පිරිසක් ❤ආදරය ❤කරන අගමැති සහෝදරියක් වේවි.❤❤❤

  • @kamanikusumlatha568
    @kamanikusumlatha568 6 дней назад

    හරිම නිහතමානි කතාබහක් අගමැතිතුමියනි. ඔබට තුති පුදමි

  • @geetha9401
    @geetha9401 Месяц назад

    Congratulations dear Prime Minister for your achievements. May God bless you 🙏🙏

  • @pradeepnalinda3626
    @pradeepnalinda3626 Месяц назад +3

    ආදරනීයම හරිනි මැඩම් අපේ රට හදලා දෙන්ඩ

  • @hjssrilanka
    @hjssrilanka Месяц назад +1

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉ස්තූතියි අගමැතිනිය

  • @dinurajapaksha1840
    @dinurajapaksha1840 Месяц назад +2

    සුභ පැතුම් අගමැතිනියනි!❤️❤️❤️

  • @sunokasewwandi
    @sunokasewwandi Месяц назад +4

    Educatin psychology experiencees provide the knowledge and skills to talk to emotional minds .❤

  • @sameeralakmal6068
    @sameeralakmal6068 Месяц назад +3

    Jayawewa

  • @Crazynila2
    @Crazynila2 Месяц назад +7

    Prime minister ❤❤❤

  • @Kamal-o4h
    @Kamal-o4h Месяц назад +10

    ආගමැතිතුමියට සුභ පැතුම්

  • @p.asrangith1570
    @p.asrangith1570 Месяц назад +2

    සුභපැතුම්

  • @w.bandara6128
    @w.bandara6128 Месяц назад +3

    ඇත්ත වශයෙන් හරණීට වඩා
    අගමැති ධූරයට සුදු සු අය පක්ශේ ඉන්නවා ඒත් බාහිර සමාජයෙන් ඇයට ඉල්ලුමක් ආවා

  • @PradeepaniRajapaksha
    @PradeepaniRajapaksha Месяц назад

    Hari madam adari oyata ❤❤❤❤v❤❤ niyami oyage adahas❤

  • @HKCPriyadarshani-kp2qu
    @HKCPriyadarshani-kp2qu Месяц назад +1

    Oba awani sudusu kam labi experiyans thiye nawa ne ape rate anagathayata hoda mawak men wada kara I kiya Ape vishwasaya api jaya gan na ratak 🎉🎉🎉🎉🎉oba lata theruwan saranaie

  • @ErajPeiris
    @ErajPeiris Месяц назад

    Our new Priministress's appointment will be a turning point for future a very clean genuine and honest governance % sure God bless Our motherland

  • @Road986
    @Road986 Месяц назад +4

    ❤❤සුභ පැතුම් අගමැතිනිය

  • @juliannavernon4203
    @juliannavernon4203 Месяц назад

    Great ,smart personality, respect you maam❤️🌹🌹🌹🌹

  • @gayanalankara6597
    @gayanalankara6597 Месяц назад +1

    වෙනසක් කරන්න මැතිතුමියණි.......ඔබට පුලුවන්

  • @sunethraranasingha219
    @sunethraranasingha219 Месяц назад +2

    Harini mathiniyata suba pathum🙏🙏🙏💐💐💐💐

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 Месяц назад +3

    අපේ අගමැති තුමිය ❤❤❤

  • @Ivarsenevirathna157
    @Ivarsenevirathna157 Месяц назад +3

    🔥🔥🔥

  • @rizanashiraz5892
    @rizanashiraz5892 Месяц назад +3

    A great step for all bishopians to follow u

  • @sunokasewwandi
    @sunokasewwandi Месяц назад +1

    She knows to speak to minds .And to heart .

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg Месяц назад +1

    Very intelligent and nice lady...❤❤❤

  • @ranjikakumu7700
    @ranjikakumu7700 Месяц назад +3

    අගමැතිණියනි සුබපැතුම්.

  • @AmilaAmila-oi1ji
    @AmilaAmila-oi1ji Месяц назад +3

    ආදරනිය් අගමැති නි අපි ඔයා එක්ක ඉන්නවා..ඔබට දිර්ගායුශ ම වේවා

  • @damayanthisubhasinghe1946
    @damayanthisubhasinghe1946 Месяц назад

    Obath ලස්සනයි adaraniyai lassana රටක් godanaganna පුළුවන් වේවා sakthiya ධෛර්ය ලැබේවා ආදරෙයි godak ආදරෙයි ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🪷🪷🪷🪷🪷🪷❤️❤️❤️❤️

  • @VineetaWenita
    @VineetaWenita Месяц назад +2

    God bless you🙏

  • @Chandi38
    @Chandi38 Месяц назад +2

    ලක්මෑනියගේ ආදරණීය දුවෙක්.

  • @LeelaDissanayake
    @LeelaDissanayake Месяц назад +2

    Great lady❤❤❤❤❤

  • @Pravi-hm7
    @Pravi-hm7 Месяц назад +1

    Congratulations Dr. Harini madam ❤ 🇱🇰

  • @achhhhhhh
    @achhhhhhh Месяц назад +2

    I love this woman already.

  • @jayodhanethmini3184
    @jayodhanethmini3184 Месяц назад +1

    පුංචි 🥰

  • @fathimarazikaraheem7909
    @fathimarazikaraheem7909 Месяц назад +2

    She is very intelligent

  • @k-stark-star2724
    @k-stark-star2724 Месяц назад +1

    Congratulations dear madam. 🎉

  • @Vjee-w6z
    @Vjee-w6z Месяц назад +5

    අපේ වයසටම 30 දුක් විඳ රට නිසා රටවල්වල දුක් විඳිනවා තවමත්දැන් ඔබලා මේ භාර්යකාර ධූරය අරගෙන කරගෙන යන විලාසය ගැන හදවතේ තියෙන සතුට කොහොමද කියලා කියන්න නිම කරන්න බෑ. ඉතා ඉක්මනින් අපිත් අපේ රටේ ජීවත් වෙන්න ආසයි අපි ඉක්මනින් එනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @indikadinesh1180
    @indikadinesh1180 Месяц назад +5

    ලිංගික අධ්‍යාපනය හොඳින් ප්‍රගුණ කල කාන්තාවක් බව පැහැදිලි විය. ඔබගෙන් රටට වෙන්න යන දෙය ගැන අවධානයෙන් බලා සිටිමි.

  • @amalmendis464
    @amalmendis464 Месяц назад +1

    All the best Harini madam

  • @Lavender12_13
    @Lavender12_13 Месяц назад +1

    All the very best Madam Harini Amarasuriya

  • @nelkaperera4045
    @nelkaperera4045 Месяц назад

    අපේ සුභ පැතුම්!

  • @ApsaraOfficial-pc3pr
    @ApsaraOfficial-pc3pr Месяц назад

    නිවේදිකාව😍 excellent

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 Месяц назад +1

    👏👏👏👏👏👏👏

  • @Charmi1234
    @Charmi1234 Месяц назад +1

    ඔබගේ දැනුම සහ අත්දැකීම් තුළින් රටේ ජනතාවට සේවයක් කරන්න අවස්ථාවක් ලබා දෙන්න

  • @wasanaboxing
    @wasanaboxing Месяц назад +4

    අපේ නව අගමැතිවරියට සුබපතමි ... තෙරැවන් සරණයි ❤

  • @dilshikadilhani7025
    @dilshikadilhani7025 Месяц назад +4

    ඔබ තුමියට සුභ පැතුම් අගමැති තුමියනි. ඒත් මේ වැඩ සටහන කිසිම වැඩකට ඇති වැඩසටහනක් කියල තේරුනෙ නෑ.අලුතෙන්ම පටන් ගත්තු ආන්ඩු ක්‍රමයක. අගමැතිනියක් උනු ඇගෙන් අහන්න දෙයක් තිබුනෙම නැද්ද.මෙතුමිය ඔයිට වඩා දේවල් රට ගැන කත කරනව කලින් වැඩසටහන්වල. මේ මොකක්ද කලේ. එක්කො නිවේදිකාවගේ අව්ලක්. මේකෙ මේ ඩොක්ට කෙනෙක් එක්ක කරපු සාකච්ඡාවක් වගේ. කතා කලේ ඒඩ්ස් ගැනනෙ.

  • @yohansilva3650
    @yohansilva3650 Месяц назад +2

    ❤❤❤

  • @NuradaIndeewari
    @NuradaIndeewari Месяц назад

    Congratulations ❤

  • @judevictoria1625
    @judevictoria1625 Месяц назад

    Congratulations 🙏❤🙏

  • @ritacohen6398
    @ritacohen6398 Месяц назад +3

    Monwa hari vadi parharana
    Bhandayak mila pahatha
    heleema
    Itha ikmanin kireema
    Hugak prasaadaya labeemata
    Hethu waasanaawevi ⚘♥️⚘
    Ikman karanna..

  • @nelkaperera4045
    @nelkaperera4045 Месяц назад +2

    හැබැයි කොච්චර කළත් ඔයා ඒක දවසක් කිව්වා නේද මේ ලෝකෙ තියෙන්නේ ලෞකික ලෝකයක් විතරයි කියලා.මං ප්‍රාර්ථනා කරනවා ඔයාට අධ්‍යාත්මික ලෝකයට යන්න ලැබෙන්න.එය භෞතික ලෝකෙටද ගොඩාක් පුළුල් එකක් හරිni.ඒ නිසා ටිකක් කල්පනාවෙන් කතා කරන්න

  • @paulwijesinghe
    @paulwijesinghe Месяц назад

    අප මෞබිමට ඔබගේ සේවය නියතයි.❤

  • @HansiniTaruka
    @HansiniTaruka Месяц назад +1

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc Месяц назад

    Apita agamethi kenek neme path une ratatama amma kenek.❤️❤️❤️❤️

  • @husseinfaiz3397
    @husseinfaiz3397 Месяц назад +1

    She comes across as a very intelligent and calm personality. I think great times are ahead for us,
    with AKD we have an honest man leading the country for once and a brilliant mind like our prime minister, Excited about our future ❤

  • @learningenglishsrikanthaja858
    @learningenglishsrikanthaja858 Месяц назад +6

    ට නම් මේ සාකච්ඡා ව වැඩක්නැ

  • @SadunSenewirathna
    @SadunSenewirathna Месяц назад

    අපේ ආදරණීය අගමැතිතුමිය..
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SadunSenewirathna
    @SadunSenewirathna Месяц назад

    අන්තිම ප්‍රශ්නෙට පිලිතුර..🙏🙏

  • @sunokasewwandi
    @sunokasewwandi Месяц назад +3

    Anurath vivida athdakim haraha gihin thiyana deshapalanayen pita ..❤
    Sihiyen awabodayen rasthiyadu yama ..

  • @janaki5666
    @janaki5666 Месяц назад +1

    ❤❤❤❤❤❤🙏