2020 අලුත් පාර්ලිමේන්තුවට එන කව්ද මේ හරිනි ?

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 734

  • @kee556
    @kee556 4 года назад +128

    හරිම සන්තෝෂයි මුලු හදවතින්ම අපි ඔබට සුභ පතනවා ජය වේවා !!

  • @sagarikajayakody6219
    @sagarikajayakody6219 11 месяцев назад +27

    මේ මොහොතේ අපේ රටේ විශිෂ්ඨතම චරිතයක් .ඔබ ගැන හරිම ආඩම්බරයි .

  • @PitiyegedaraKarunarathne
    @PitiyegedaraKarunarathne Год назад +28

    හරිනි අපි ඔබට හරිම
    ආදරෙයි රටේ ජනප්‍රියම
    ගැහැනියද ඔබවියයුතුයි ඔබටත් රටටත් ජය❤❤❤❤❤

    • @wathsalamadushani8228
      @wathsalamadushani8228 Месяц назад +1

      ආදරනීය හරිනි සහෝදරිය, මන් මේක බලන්නේ ඔයා මේ රටේ අගමැතිතුමිය උනාට පස්සේ .... ආදරෙයි පැලෙන්න❤

  • @munisenaherath5853
    @munisenaherath5853 11 месяцев назад +21

    Very good .ඔබතුමියට පැහැදිලි අනාගතයක් ඇත .
    මාලිමාවට ජයවේවා!.

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 Год назад +18

    දේශපාලනයට සම්බන්ධවීම රටේ වාසනාවක්. ස්තූතියි ඔබතුමියට

  • @janba1998
    @janba1998 Год назад +21

    harini ගේ ඉතාමත්ම රසවත් සාකච්ඡාවක්. ප්‍රශ්නයකට තියෙන්නේ interviewer , නිවේදකයා , පිළිතුරක් අවසන් කරන්න කලින් තවත් ප්‍රශ්නයක් එක්කෝ උපහැරණයක් දාලා සාකච්ඡාවේ ගලා යන ස්වභාවය නාස්ති කරලා තිබීමයි. සංගමය කින් මෙය උනානං ඉතාමත්ම ලස්සන සාකච්ඡාවක් වෙන්න තිබ්න තිබ්බා. Any way her story is intersting. all the best for her future.

  • @vanlanka
    @vanlanka 4 года назад +39

    හරිනි අපි ඔබ සමගයි, ජනතා විමුක්ති පෙරමුණේ දර්ශනය ලෝකෙටම කියා පාන සිද්ධියක් ඔබව මෙතනට යැවීම. මුළු හදින්ම සුභ පැතුම්.

  • @SunilPathirathna-z3f
    @SunilPathirathna-z3f 11 месяцев назад +14

    ජයවේවා .මාලිමාවට.සහෝදරියගේ ජීවිතයේ ඉදිරි කාලය රටවෙනුවෙන් දුක්කම්කටොලු මැද ජීවත්වන ජනතාව වෙනු
    වෙන් වැඩකිරීමට සියලු ශක්තිය ලැබේවා.විශේෂයෙන් කාන්තාවන්ගේ බලාපොරොත්තු ඉටුකරන දිරිය කාන්තාවක් ලෙසින් ඉතිහාස ගතවනු ඇත.

  • @sabrinarathnasena6354
    @sabrinarathnasena6354 4 года назад +33

    Harini, proud to have a person in your calibre & standing in our parliament. Good Luck

  • @eigochat
    @eigochat 4 года назад +19

    A great daughter of SriLanka a good example for our growing youth!!!
    Wish you all the best may the power of the nature bless you and protect you from all the evil and danger

  • @jsamaraweera
    @jsamaraweera 4 года назад +29

    I left SL due JVP activities in 1989, but now I think JVP politicians are the honest politicians in SL & I am happy to see someone like you joined them. Wish you all the best in your political carrier & hope you will serve the most vulnerable people in SL who don’t understand the value of democracy or vote.

  • @rasithaweerawickrama3184
    @rasithaweerawickrama3184 4 года назад +152

    වැඩසටහන් මෙහෙයවන්නේකු විසින් නොකලයුතු දැ අධ්‍යනය කිරිමට සිසිර කදිම නිදසුනක් !

  • @PremalalJayalath-k7c
    @PremalalJayalath-k7c 10 месяцев назад +17

    අද තමයි මේක බැලුවේ.....ඔබ වැනි අභීත කාන්තාවන් මේ මව්බිමේ තව තවත් බිහිවේවා...

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 3 месяца назад +66

    අගමතිවරිය උනාට පස්සෙ බලන අය කො

    • @sumisumi6512
      @sumisumi6512 3 месяца назад

      Ponna patai

    • @SenarathSamarakoon
      @SenarathSamarakoon 3 месяца назад

      Ratata paripalaneta ,konde,thatte ekakwath ona ne ,kiyanna karanna de harinam,aepi hithana bolada widiya Gena thawa serayak hithana,patu aeramunu aetha harimu,kalayak demu

    • @SivananthanSuresh
      @SivananthanSuresh Месяц назад

      Ya

  • @amarawanniarachchi677
    @amarawanniarachchi677 3 месяца назад +19

    හරිම. ආඩම්බරයි. ඔබතුමිය. වාගේ. කෙනෙක්.ට. අගමැති. තනතුරක් ලැබිම. ගැන. ජයවේවා

  • @tilakaratnekalegana1103
    @tilakaratnekalegana1103 Год назад +53

    හරිනි ඔබගේ ජීව්ත කතාව අහන්න මා මෙතෙක් ප්‍රමාද වුනේ ඇයි ? නැහැ ප්‍රමාදවී හෝ අදවත් දැනගන්න ලැබීම ගැන බෙහෙවින්ම සතුටු වෙම්ම් .ඊට දායකවූ සිසිර ඔබටද ස්තූතියි 🙏
    හරිනි ඔබ ගත් හරි මගට අපද කැදවා ගෙන යනු මැනව්.

  • @sanathwilvara
    @sanathwilvara 4 года назад +126

    ශ්‍රී ලාංකික දේශපාලන ක්‍ෂේත්‍රයේ ඓතිහාසික චරිතයක් වීමට ශක්තිය ධෛර්‍ය ලැබේවා.

    • @prashanshan7125
      @prashanshan7125 11 месяцев назад +1

      හරිනි ෝනා ඔබගෙ අතීත කථාව තරමක් මගෙ ජිවිතයට සමානය. ජ.වි.පෙ.අතීතයෙ බොහෝ විට දනිමි.හැකිනම් දුරකථන අංකය දෙන්න

    • @MaduBeauties
      @MaduBeauties 3 месяца назад

      Anura wagema nihathamani charithayak

    • @KgskaushalyaKaushalya
      @KgskaushalyaKaushalya Месяц назад

    • @denethshevon4561
      @denethshevon4561 Месяц назад +1

      She became our prime minister ❤

    • @vishalmanishka4978
      @vishalmanishka4978 Месяц назад

      She becoms our

  • @maheshmahilal5516
    @maheshmahilal5516 10 месяцев назад +13

    හදවතින්ම සුබ පතනවා ඹබ තුමිය මෙ රටෙි අගමැතිනිය විම වැලැක්විය නොහැක එකයි ඇත්ත super👍👍

    • @rasikamanatunga6732
      @rasikamanatunga6732 3 месяца назад +1

      ඔබේ අනාවැකිය සත්‍ය උනා.

    • @AjuSandu
      @AjuSandu 3 месяца назад

      yes ​@@rasikamanatunga6732

    • @kumariuae3589
      @kumariuae3589 3 месяца назад +1

      Aniwaryen ❤❤

    • @SwarnaWanninayake
      @SwarnaWanninayake 2 месяца назад

      No no no no no no no no no no
      . No no no no no no no
      No no no no
      No😊 no no it no​@@rasikamanatunga6732

    • @piyalchampika3157
      @piyalchampika3157 Месяц назад

      කල් යල් බලපු අදහසක් ❤❤

  • @dayar3689
    @dayar3689 4 года назад +19

    Great to see a person in your intellect in Sri Lanka parliament. Wish you all the very best in your public service!

  • @ChalanikaJayamini
    @ChalanikaJayamini 3 месяца назад +8

    හිතේ තියෙන සතුට කියන්න වචන නෑ ඒ තරමටම සතුටුයි.ඔබ ගොඩක් වාසනාවන්තයි. අම්මත් මාර පිනක් කරලා පුතා රටේ රජ වෙන්න මාරම් සතුටුයි ජයවේවා!!!!!!!!!!!!!!!!❤

  • @heshanbaddevithana87
    @heshanbaddevithana87 4 года назад +22

    So proud of your appointment and congratulate from the bottom of my heart. It is a mammoth task in front of you and NIO team. I personally don't expect huge success from you and your team, simply because of two third majority of absolute corrupt politicians.
    However, just imagine if we had all our politicians in this caliber?? How wonderful and magnificent our motherland would be. What a nice feeling...

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 3 месяца назад +4

    නිවේදක මහත්තයත් හරි හොඳයි කතා කරනවා හරියාළු මිත්‍රකමකින්. එතුමියක් ලස්සනට පිළිතුරු දෙනවා හරි සැහැල්ලුවකින් මේ කතාබහ යන්නේ ජයවේවා🌷🌷🌷🌷❤❤❤❤

  • @aselalekamlage1169
    @aselalekamlage1169 4 года назад +26

    ඔබතුමියට උනුසුම් සුබපැතුම් ..සහොදරිය

  • @SDJA-hd6df
    @SDJA-hd6df 4 года назад +322

    ජාතික ජනබලවේගෙට දීපු චන්දය ගැන අප්‍රමාණ සතුටක් දැනෙනවා, වටිනාකමක් තියනවා , ආඩම්බරයි අපි 3.84% ගැන

  • @charlesperera1625
    @charlesperera1625 4 года назад +16

    මැතිණියනි ඔබ‍ට අපේ ජවයද ලැබේවා !!!!

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 4 года назад +117

    මට මාර සතුටුයි මාලිමාවට ගහපු කතිරේ ගැන සතුටුයි...👍

  • @pets-jl4bl
    @pets-jl4bl 2 месяца назад +2

    අගමැති උනාට පස්සේ මේ කතාව බලන මම😊 හරිම ලස්සනයි.ඔබතුමියට ඉදිරි වැඩකටයුතු කරගෙන යාමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!🙏💐❤️❤️❤️

  • @igLakke
    @igLakke 4 года назад +17

    මාලිමාවට ඡ්න්දය දීපුඅය සතුටුවෙයි. නමුත් අද තිබෙන දේශපාලන අධිකාරිය සමඟ පොරබැඳීම එතරම් ලේසිපාසු වෙයිද යන්න ප්‍රශ්නයක්. කොහොම උනත් කාලෙකින් ඇහුව ලස්සන පිරුණු කළයක වගේ අර්ථවත් පිලිසඳරක් අදහස් ප්‍රකාශයක්. ඒවගේම දෙපයින් මහපොළව මත සිටින ගැහැණියක්. ඉතාමත් සතුටුයි ආඩම්බරයි. ඔබේ හඬ පාර්ලිමේන්තුව දෙවනත් කරනුදකින්නට ආසාවෙන් බලාසිටිමි.ජය ශ්‍රී !!!

  • @akilalakmal9926
    @akilalakmal9926 4 года назад +27

    ගොඩක් සතුටුයි මැඩම් 😍

  • @vanishialalani9026
    @vanishialalani9026 Год назад +25

    තිත්ත දේශපාලයේ වටිනා සම්පත් සියලුම කතාව ඇහැව්වා ජනතාව වෙනුවෙන් කාලය කැපකිරීම ගැන මැතිණියනි අපගේ ප්‍රනාමය හා ආදරය

  • @MadhavaAmarawickrama-oz3iu
    @MadhavaAmarawickrama-oz3iu 4 месяца назад +11

    සහෝදරිය ඔබ ඉතා වටිනා කෙනෙක්. අසීමිත වටිනාකමක් ඔබට තිබෙන්නේ. ඔබේ වටිනාකම දිනෙන් දිනම ඉහල යමින්. අනන්තය දක්වා දිව යාවි.ලක් ඉතිහාසයේ නොමැකෙන ඉතා අගනා සෞම්‍ය වූ වීරවරියක් ඔබ. සියලුම ශක්තිය. ධෛර්යය ලැබේවා

  • @turneyindrajith8967
    @turneyindrajith8967 3 года назад +29

    එතුමිය ගැන දැනගන්නම තමයි හිටයෙ. මාලිමාව ටත් බටත් ජයවේවා !!

  • @udaperera9945
    @udaperera9945 Год назад +26

    ඉතා කෙටි කාලයක් තුල මේ පුංචි රටේ හැම අංශයක්ම ඉතා සියුම්ව නිරීක්ෂණය කර ගැනීමට උත්සහ කළ දැයේ පිනට උපන් ඔබතුමිය ගැන ඇත්තේ අසීමිත පැහදීමක් .එය ඒ ආකාරයෙන්ම රදවා ගනු ඇතැයි විශ්වාස කරනවා.ඔබතුමියට ගෞරවනීය ප්‍රණාමය පුද කරනවා.තෙරුවන් සරණයි!!!

  • @janakie1
    @janakie1 3 месяца назад +3

    මේ ජීවිත ගමනේ හමු නොවුන සුවිශේෂී වූ දිරිය නායිකාවක්. ඇගේ කථාව කාන්තා පරපුරට ම ආදර්ශමත්. තීරණ ගත යුතු වෙලා වලදී නොභියව අභියෝග වලට මුහුණ දෙන්න ශක්තිය ඇති ඇය මුළු රටේ ම ජනතාව වෙනුවෙන් නැගී සිටී වි කියා විශ්වාසයක් තැබිය හැකි නිර්භීත කාන්තාවක්. ඇගේ නිර්ව්‍යාජ වචන, නිවහල් ආකල්ප, ඇය ඇය හැටියට ස්වාදීන ව කථා කරන හරිනි අමරසූරිය අද ශ්‍රීලංකා වේ නව අගමැතිනිය ඇයට අපේ සුභ පැතුම් ☘️☘️☘️☘️

  • @WatiWati-dv2uu
    @WatiWati-dv2uu 3 года назад +6

    හරිම.සන්තොසයි..ඉස්ටෙජ්.එකේ.යිදන්..කතා.කරද්දි.හරිම.අාසයි.මම.මුලු.හදවතින්ම.සුබ.පතනවා

  • @nandanaranaweera6492
    @nandanaranaweera6492 4 года назад +11

    Very correct decision taken by JVP (NPP) leadership. I am very proud of it. Wish Harini all the best!

  • @shanthibeligalagedara
    @shanthibeligalagedara Месяц назад +1

    ඔයසිරියාවන්ත කම රටෙහි දියුණුවට හෙතුවක්මවෙවි බුදුසරනයි පුතේ සපිට දැන් 1:06:19 වටිනාටරජෙක් ඉන්නව වට්නා රැකවරණයක් දරුවන්ට ලැබෙනවාපාසැල් කාලය තුලදි අපිඔයාට හැමදාමත් අදරෙයි...............

  • @malanikottahachchi960
    @malanikottahachchi960 11 месяцев назад +3

    සුබ පැතුම් ඔබ‍ට.♥️
    ජයවේවා ❤

  • @senatm7625
    @senatm7625 9 месяцев назад +7

    හරිනි සහෝදරිය ගැන ගොඩක් විස්තර අද තමයි දැන ගත්තේ.හරිම සුන්දර කාන්තාවක්.ඔබතුමියට තෙරැවන් සරණයි.
    මාලිමාවට ජයවේවා!!!!!!

  • @charithh4533
    @charithh4533 4 года назад +101

    මේ වගේ චරිතයක් රටට අවශ්‍යම තැනට දැනුයි ස්ථාන ගත වෙන්නෙ. ඒ සඳහා මුලුවු ජාතික ජනබලවේගයට හද පිරි ප්‍රණාමය

  • @PULATHISINATURE
    @PULATHISINATURE 11 месяцев назад +6

    ඔබ රටට මැණීකක්...මීනිසෙකුට ජිවිතයේ ලැබෙන ලොකුම ධනය ජනතාවගේ ආදරය ගෞරවය දැනටමත් ඔබ දිනාගෙන හමාරයි.....

  • @pemref
    @pemref Год назад +6

    The presenter should have allowed Harini to talk. If not his disturbance, Harini's story is really an interesting one. Wish her all the success in her future endeavors.

  • @Dr.Herath
    @Dr.Herath Год назад +5

    MADAM YOU ARE AN EXCELLENT AND WONDERFUL PERSON. I WISH YOU WOUL BE OUR PM. WISH YOU GOOD LUCK. DR HERATH.

  • @indikaඅත්තනායක
    @indikaඅත්තනායක 11 месяцев назад +4

    🎉මන් මාර ආදරේ කරන සංවර කාන්තාවක්. ගැහැණියකට ඔලුව පහත් කරන්න පෞද්ගලිකව අකමැති පිරිමියෙක් උනත් මා...... පැකිලීමකින් තොරව ඔලුව පහත් කරලා ගරු කරන්න පුළුවන් උතුම් කාන්තාවක්. ඇත්තටම ඈ මේ ජාතියටම සම්පතක්. ආසාවෙන් අහන් උන්න ජීවිත කතාවක්. තෙරුවන් සරණයි මැඩම්

  • @chandanadenawaka807
    @chandanadenawaka807 4 года назад +59

    තිත්ත දේශපාලනයේ අැත්ත මිනිසුන්.අපි ජාතික ජන බලවෙිිිගයට දුන් ඡන්දයට නියම වටිනාකමක් ලබාදී අැත.ජයවෙිිිවා.

  • @pathminiherath520
    @pathminiherath520 3 месяца назад +2

    හරිම ආඩම්බරයක් දැනෙනවා හරිනි සහෝදරිය ගැන ජයෙන් ජයම වේවා .අපේ රට සංවර්ධනය කරන්න ජනාධිපති තුමන් සමඟ නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .

  • @j.m.pjayasinghe2477
    @j.m.pjayasinghe2477 3 месяца назад +3

    හරිනි මැණික අපි ඔයාට ගොඩාක් ආදරෙයි.දිගාසිරි ලැබේවා ...අනුර ජනාධිපති සමග දිගු ගමනක් යන්න සියලු දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා ..බුදු සරනයි .

  • @zoeyj2568
    @zoeyj2568 Год назад +13

    ආදරණීය සොයුරිය පොත්වල තිබුණා
    බොහොමයක් දුක්වින්ද මිනිස් චරිත
    ඔබ ඒ චරිතවලට අසීමිතව ආදරයකලා
    නිසැකයෙන්ම ඒකයි ඔවුන්ගෙ ජීවිත
    උසස් තැනකට ගේන්න ඕනකියල ඔබේ
    හිතේ තැදින් කාවැදෙන්න ඇති ඔබ මේ
    රටේ පීඩිත කාන්තාවන්ගේ සැබෑ නායිකාවයි,ඔබට ප්‍රශංසා කරන්න මට
    තේරෙන්නෙනෑ සහෝදරිය,,

  • @chandradissanayake8693
    @chandradissanayake8693 4 года назад +11

    Good luck Miss Harini 👏👏

  • @chamindakumara9169
    @chamindakumara9169 Месяц назад

    ඔබ තුමිය මේ ගන්නා ලද තීර්ණයට. රටේ අනාගතය රැකගනින් යනුවෙන් දෙවියන් විසින් පිරිනමා මේ ලක් මාතාව බේරාගනින් යන සැර වචනයෙන් හඬ නගා කියන්න ඇති. එම හේතුව නිසා ඔබ තුමියගේ සිතුවිල්ල වෙනස් වෙන්න ඇති. මේ ලක් මාතාව සදලු තලයේ බබලවන්න වාසනාව ශක්තිය ලැබේවා❤❤❤❤❤

  • @chandanadesilva1768
    @chandanadesilva1768 Год назад +2

    Thank you very much for your dedication wish you all the best and may God bless you

  • @lekaherath9774
    @lekaherath9774 4 года назад +6

    Thank you for the video Dr your a asset pls do your best to the country

  • @k.pthungarathnavathi6320
    @k.pthungarathnavathi6320 Год назад +5

    මැතිණිය ඔබේ ජිවිත සටහන් එකතු කරන්න පිඩිතයාන්ගේ විමුක්තිය උදෙසා.

  • @ArunaAruna-fx6ej
    @ArunaAruna-fx6ej Год назад +6

    මම දැකපු ලස්සන ජිවිතයක් හරිම හොද කාන්තවක්

  • @iranganiadikarama7938
    @iranganiadikarama7938 11 месяцев назад +3

    1:06:19 ඔබ වාසනාවන්තයි ගමන සුබයි.අපි ඔබ සමඟයි.අපූරු කතාවක් අහන්න ආසයි.ඔබ දක්ෂ සුන්දර කාන්තාවකි.ඔබආදරණීයයි . 🧭🧭🧭💯💯💯💯

  • @sriyanthagunaratne4419
    @sriyanthagunaratne4419 Год назад +21

    ඉතාමත් ආස කරන සංවාදයක් ... වැඩසටහන මෙහෙයවන මහත්මයා මීට වඩා අඩුවෙන් කතා කරල, හරිනි මහත්මියට කතා කරන්න තව ටිකක් නිදහස දුන්නනම් හොදයි...🙂✔

  • @mudaligemudali2944
    @mudaligemudali2944 4 года назад +51

    අපේ...ජන්⁣දෙන් රටෙි දේශපාලනයට ගෙනා වටිනාකම.

    • @hewagechaminda-cd1di
      @hewagechaminda-cd1di 9 месяцев назад +1

      ඔව් මගේ ජන්දෙත් වටිනාකමක් ලැබුනා

  • @renukanishanthi8040
    @renukanishanthi8040 11 месяцев назад +2

    Palamu wathawata obawa diyesin dekagenimata labuna.eya ma lada baggiyaki.budu saranai.ada kale vihara mha deviya obai.budu saranai.

  • @douglasperera5490
    @douglasperera5490 4 года назад +34

    මාලිමාවට දාපු චන්දය පිලිබද ඉතාමත් හොඳ සතුටක් දැනෙනවා මෙවැනි කෙනෙක් පාර්ලිමේන්තුවට
    එවීම ගැන .ඔහොම අපි සැවොම ඉදිරියටම යමු .

  • @kalumdarshana9736
    @kalumdarshana9736 4 года назад +46

    මීට පස්සේවත් ටිකක් වැදගත් මනුස්සයෙක් ගන්න නිවේදන වැඩේට.. මේ සිසිරද කවුද කෙනා මේක අප්පිරියා කරවනවනේ..

    • @prasannapradeep4324
      @prasannapradeep4324 4 года назад +2

      අපෝයි ...කැලුම් ... වැදගත් කියන්නේ මොකද ? .. පෝඩ්ඩක් ඔය වහල් බවෙන් මිදියන්

    • @kasunrodrigo6592
      @kasunrodrigo6592 4 года назад

      😜

  • @indranisusila8395
    @indranisusila8395 4 года назад +11

    God bless you dear

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 3 месяца назад +1

    හදවතින්ම සතුටු උනා කතාව අහලා. හරිනි අමරසූරිය අගමැතිනියට සුදුසු තැන හම්බ උනේ මේ රටේ දුක් විඳින අසාධාරණ ට ලක් වෙලා ඉන්න මිනිසුන් වෙනුවෙන් මේ රට නිවැරදි මගට ගන්නයි. වෙන මුකුත් එපා රට හරි මගට අරගෙන දිගු ගමනක් යන්න. ලංකාව ට ජයවේවා මාලිමාව ට ජයවේවා .නිවේදක තුමා සුන්දර විදිහට වැඩ සටහන කළා. අපි ඒක රස වින්දා තෙරුවන් සරණයි සැමටම 🙏❤❤❤❤

  • @rupasiriperera5526
    @rupasiriperera5526 4 года назад +11

    Dear friends, I don't know both of them but I feel that they know each other and they are having a very friendly chat. I like Sisira how he supports and conducts the chat, and Sisira reminds me a famous person, Dr.Saman Weerasingha, former Srilankan ambassador in Russia. What I can say about Harini is, She is brilliant!!! I wish Harini success in her tough job!

  • @chanukaranaba
    @chanukaranaba 4 года назад +25

    බොහොම ලස්සනට සාකච්චාව කරනව .
    1ටු 1 කණ්ඩායමට සුබපැතුම් .
    ජය වේවා

  • @niroshanajayaratne3459
    @niroshanajayaratne3459 4 года назад +61

    ජාතික ජනබලවේගෙට දීපු චන්දය ගැන අප්‍රමාණ සතුටක් දැනෙනවා

  • @piyalyasarathna7207
    @piyalyasarathna7207 10 месяцев назад +2

    හරිනිට මොනතරම් ලෙන්ගතු ද නිවිදෙකයට දොස් ඇයගේ කතාව අහන්න ඔබගේ කතාව හරිම ලස්සනයි පොතක් සුන්දර කාන්තාවක් නියම තැනට ඇවිත් ඉන්නේ ඔබගේ සැබැ සුන්දර හිනාහව මොන තරම් මානුෂික කාන්තාවක් ද ජේ වී පී එකේ නිවැරැදි තේරිම ජයෙන් ජයම තමයි

  • @dinairlisboa5677
    @dinairlisboa5677 Год назад +2

    Very impressed to hear such intellectual ideas of an educated young politician!

  • @lekhavithana9260
    @lekhavithana9260 4 года назад +10

    Very interesting story. I know you from your childhood. We r very close to Paragoda. We used to come to your place to listen to dhamma sermons from the priest who observed wass at your place. Neluka and my sister went to school together in your car. All the best and hope that you will appear against injustice

  • @lasithachinthaka176
    @lasithachinthaka176 11 месяцев назад +3

    හරිනිගේ එදා තීරණය අද සාර්ථක වී ඇත.

  • @chamidumunasinghe7093
    @chamidumunasinghe7093 4 года назад +153

    හරිම අමරෙුයි අහන් ඉන්න. නිවේදක මහත්තයා... චුට්ටක් ඉඩ දෙන්න අනිත් මනුස්සයට කතා කරන්න..

    • @ravindugunawardhana5761
      @ravindugunawardhana5761 4 года назад +4

      එක නම් ඇත්ත

    • @kadiragamarale8906
      @kadiragamarale8906 4 года назад +5

      සහතික ඇත්ත අමාරුවෙන් ඇහුවා. අලුත් කෙනා ගැන දැන ගන්න ඕනකම නිසා.

    • @gayanperera1479
      @gayanperera1479 4 года назад +3

      Yes. Oba hari

    • @janakamakuloluwa6561
      @janakamakuloluwa6561 2 года назад +6

      මේ නිවේදනයකයෝ ඔක්කොමලා එකයි. අනිකෙකුට කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ. හරිනි කතා කරනවා අහන්න ආසයි ඒත් මේ නිවෙදකයා ??? අප්‍රියයි 😡

    • @lakmalchathuranga3411
      @lakmalchathuranga3411 2 года назад +1

      අහන්නම ඕනෙ නිසා ඇහුවා.

  • @geethikaamaratunga8997
    @geethikaamaratunga8997 3 месяца назад +2

    On behalf of all Bishopians.. wish you and your team the very best Harini.. waiting to see the transformation of our beautiful Motherland.. God bless you.. 🙏🏻🙏🏻❤

  • @WasanthiJayakody-wz9hq
    @WasanthiJayakody-wz9hq Месяц назад

    අනේ අද තමයි මේ කතාව බැලුවේ ❤❤❤ ආදරණීය අගමැති තුමියනි ඔයාට සුබපැතුම් ❤❤❤❤❤💐💐💐💐💐

  • @srimawarusawithana5648
    @srimawarusawithana5648 11 месяцев назад +4

    Dear Harini...Just listened to your interview on One to One. How interesting! A past pupil of Bishops College - Heard about Farzana Haniffa your friend and some other names I know. My daughter Samanti Warusawithana - you may know - she is a PP of BC. Farzana (Mrs. Haniffa's daughter) is my daughter's friend as well. I and my husband (Sam's father) are great fans of NPP and listen to all the speeches - so inspiring! love you all and your plans to restore our Motherland from the clutches of rogues and imposters. Samanti did Anthropology & is now here in Calgary Canada - at Mt.Royal University. She is doing work in SL - Field School in association with SJP Univ. I am a retired teacher - last taught at Royal College AL Chemistry. Would love to see NPP here in Calgary. How do we organize a meeting? Your speeches are great. Mesmerizing!

  • @pradeepdissanayake5801
    @pradeepdissanayake5801 4 года назад +12

    I think Sisira is doing this interview really well. This is a good dialog between two colleagues. I don't understand why some folks hate his style.

  • @chithramaliudeshika9389
    @chithramaliudeshika9389 3 месяца назад +4

    නැගනිය,අපේ රට සාර්තක කරන්නත්ඔබගේ ජීවිතය සාර්තක කරගැනීමට හැකිවේවායි අදිට්ටානකරමි තෙරුවන්සරනයි

  • @ranilrodrigo9426
    @ranilrodrigo9426 Год назад +3

    I t was the best interview I ever listened to in my life Well one who on par with the elite crowd presently in parliament like Ranil GL and the other crowd like Harsha, Eran well on truth genuinity and feelings kindnes towards wellfare of others,Harini stands mi les above others. Well lets hope that NPP will come to power.Harini is bound to do what is best for the country

  • @nadiya4792
    @nadiya4792 4 года назад +44

    අයියෝ මේ නිවේදනයකයා කියවනවා වැඩියි. තොරතෝංචියක් නැතිව කියවනවා කියන එකට හොද උදාහරණයක් තමයි මේ වීඩියෝ එක. උත්තරය සම්පූර්ණ කරන්න දෙන්නේම නෑ. පිස්සු

  • @xmayucreation
    @xmayucreation 11 месяцев назад +2

    harini mulukathawama mama ahuwa harima santhosai.obata jayaweva

  • @nr9669
    @nr9669 4 года назад +14

    මහත්මයාණෙනි, කරුණාකරල ඊළඟ සාකච්චාවෙදිවත් අනිත් කෙනාට කතා කරන්න අවස්ථාව ලබා දෙනවද...

  • @niroshanipeter6744
    @niroshanipeter6744 Месяц назад

    ඔබ ගත්ත තීරණය හරියටම හරි 🙏

  • @Panini_Edirisinhe
    @Panini_Edirisinhe 2 года назад +10

    Thanks, Harini. This is where I first got to know you. No pretence from you that you were NOT from a privileged background yourself. Now, almost two years later that is what makes it impossible for opponents of the NPP to make out that the JVP will be unfair towards people like me who don't pretend that we have read all of Marks, Engels, Lenin - and Gramsci!

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 10 месяцев назад +2

    Hats off to you. Budusarani

  • @AMELAGURUSINGHE
    @AMELAGURUSINGHE 3 месяца назад +2

    I noticed you first, when you addressed Rohitha Abeygunawardana during a parliament session! I knew you were a gutty woman! You are one of the reasons for me to vote for NPP! I am so proud of you! Today, you are the Prime Minister! May you all have, all the courage and blessings to help the people of this country! Thank you Madam!

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 Год назад +2

    🎉❤ I love you harini my good wishes and blessings for you very proud

  • @aruniwirasinghe1384
    @aruniwirasinghe1384 3 месяца назад +1

    You are a proud product of our motherland. Your experiences have prepared you perfectly for the task ahead. Compassion grows from awareness, and awareness shatters all limitations. May your unwavering energy and enthusiasm inspire hope and renewal in our land. Embrace your journey, and together, let us build a great nation.

  • @dimsslarios8813
    @dimsslarios8813 4 года назад +12

    All the best

  • @malikmarikar9135
    @malikmarikar9135 4 года назад +8

    Bravo.
    Good Luck.

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 4 года назад +7

    Be a lighthouse for the nation.

  • @anomanirodrigo8942
    @anomanirodrigo8942 8 месяцев назад +2

    I like this interview. It's great. We wish you all the best Harini.

  • @lasnigonaduwa
    @lasnigonaduwa 4 года назад +2

    She is a very tough lady..
    She use to be my lecturer....at open.. congratulations ❤️😊❤️ madam

  • @tharangagalabada8017
    @tharangagalabada8017 4 года назад +35

    මාලිමාවට දීපු චන්දය ගැන අප්‍රමාණ සතුටක් දැනෙනවා මේ සාකච්ඡාව අහන් ඉද්දි... ජයවෙවා..

  • @kosalaperera1076
    @kosalaperera1076 11 месяцев назад +3

    හොද සම්මුඛ සාකච්ඡාවක්.හැබැයි ඔයිට වඩා මෙහෙය වන මහත්තයා අසුනක වාඩි වන අන්දම ඔයිට වඩා සැලකිලිමත් වුනා නම් වැදගත්.👍

  • @SeemanRandunu-nd7wf
    @SeemanRandunu-nd7wf Год назад +5

    එතුමිය එච්.ඩබ්.අමරසූරිය පරපුරේ කෙනෙක් බව දැනගත් දිනයේම මම මෙහි සදහනක් කලා බොහෝ කලකට පෙර මේ ලංකාව නියම ගමන් මගකට ගත හැකි නායිකාවක් බව.කරුණු බොහෝමයි.මට ගැටලුවක් වන්නේ එතුමිය තෝරාගත් දේශපාලන ගමන් මගයි.ඒ පක්ෂයේ මුල් පෙලේ සිටින නායකයින් යැයි කියා ගන්නා සියල්ලම ඉවත්ව පක්ෂයේ කැපී පෙනෙන කාන්තා නියෝජනයක් තිබෙන අය කිහිප දෙනෙක් දකින්න තියෙන නිසා ජනපති වරනයට ඇය ඉදිරිපත් කරන්නේ නම් රටේ හොඳම හැරවුම් ලක්ෂය එය වන්නේය.

  • @kamalponnamperuma7086
    @kamalponnamperuma7086 Год назад +20

    නිවේදක ශාස්තර කාරයෙක් වගේ කියෝවනවා...නිවේදන කළාව ඉගෙන ගත යිතුයි.....

    • @NewSamsung-nx6cg
      @NewSamsung-nx6cg 3 месяца назад

      ඔබ සිසිර ගැන දන්නේ නෑ නේද
      හොඳට හොයලා බලන්න

    • @PadmaWijethunga
      @PadmaWijethunga 3 месяца назад

      😂😂😂😂😂😂😂😢😢ĺqqqq⁸66i😂​@@NewSamsung-nx6cg

  • @rathwije1579
    @rathwije1579 Год назад +13

    GREAT PERSON . සුන්දර මිනිසුන් ඉන්න එකම තැන ජාතික ජන බලවේගයේ විතරයි.අපිට කවදා දා මේ රට රකින්න පුලුවන් වෙයිද ??මම හැමදාමත් npp 🙏🙏🙏🙏

  • @shilasanthanayaka9882
    @shilasanthanayaka9882 4 года назад +5

    Mam good luck.

  • @C.M.M.Munasinghe
    @C.M.M.Munasinghe 3 месяца назад +2

    මම හිතන්නේ මගේ ඡන්දය හරි තැනක කියලා සතුටක් දැනෙනවා. ඔබගේ පියාගේ ආභාෂය යටතේ රැකියා පුහුණුවක් ලැබු මට මෙය ඉතාම සතුටක්.....

  • @ilyasm3042
    @ilyasm3042 4 года назад +7

    Great

  • @dayanandaabeysinghe5618
    @dayanandaabeysinghe5618 4 года назад +11

    Our vote has a value.

  • @amithakumari-sh6kt
    @amithakumari-sh6kt 7 месяцев назад +3

    හරිම අඩම්බරයි හරිනි. තුනුරුවන් සරනයි