Peter කියන්නේ මධ්‍යම පාන්තිකින් ඉංග්‍රීසි භාෂාව කතා කරන ජනකොට්ඨාසයක් , බොහෝ වෙලාවට ඒගොල්ලන්ගේ මතයත් ාමාන්‍ය ජනතාවගේ මතයත් අතර ින් විශාල පරතරයක් එනවා කියන එකයි මගේ අදහස, I know him personally, I was working in D,s , Senanayake mawatha in borella many years ago, good man , he is good friend of Ramzi
Very insightful discussion. I am also a NPP supporter, still I believe that there should be more progressive moves in their policies towards a more systematic country.
What about yours' , pls point out where it is tonel and how do you see it. This is very important for the society ,if experts like you guys exposed .Tks
First time I saw a pragmatic person speaking generally and tech field as well. As he said the system has made our people a set of timid fellows. A few days ago I walk to a communication centre close to lipton circus (a very efficiently run outfit). There was a line of men all standing behind a line of chairs placed infront of desks each having a computer. I wanted to get a printout. There was a chair infront of me too. I went ahead and sat on the chair. All others also sat on their chairs one by one, perhaps I gave the lead. This shows that our fellows are not used to enjoy their rights without waiting for the guy at the desk asking you to sit. The other thing about education. There hasn't been a lot of changes in the education system on fundamentals worldwide. Chemistry, physics and biological sciences the same except for computer science and our teachers are the biggest asset we have. This is the reason their students do well everywhere. So, they should be treated much better. Agree with him 100%.
Very correct, after all , I wonder whether NPP profs have these type of fresh ,open ,updated and free thinking .!?Bcz majority of them are without Life experience. Secondly though some of them succeed in US ,they will nor have such teams here to work.
People like you are supposed to keep on sharing your knowledge, experiences, and ideas to the current government at present and in future and help monitor the country in the right way. There are great many people who vote a politicle party impartially.
This political review is crucial. As I often emphasize, a solid system must be grounded in facts and data. I've found someone who aligns with this ideology.
Meka hadanne chande demmimen wedak ne kiyana kalakanni adahasa minissunge oluwata danna. Mun thamai side eken idagana rata kana kalakanni kapaluwo. Muntath gedara yanna kale hari.
Anurage kathawa hodin ahuwanam me kiynna deshapalana NPP athi krnna ynne ❤🧠 sawan denna hodin NPP eka dewal ita passe krnna ohun education 6% denna ekata 22:35
Peter කියන්නේ මධ්‍යම පාන්තිකින් ඉංග්‍රීසි භාෂාව කතා කරන ජනකොට්ඨාසයක් ,
බොහෝ වෙලාවට ඒගොල්ලන්ගේ මතයත් ාමාන්‍ය ජනතාවගේ මතයත් අතර ින් විශාල පරතරයක් එනවා කියන එකයි මගේ අදහස, I know him personally, I was working in D,s , Senanayake mawatha in borella many years ago, good man , he is good friend of Ramzi
අපි පොඩියි ගිරය බලන කොට..
තාමත් මතකයි...විශිෂ්ට රංගනයක්..
❤❤❤
Very insightful discussion. I am also a NPP supporter, still I believe that there should be more progressive moves in their policies towards a more systematic country.
Always a pleasure listening to you Mr Almeida Thanks for the thoughtful insights
Peter මහත්මයා ඔබේ දැනිම හරි පටුයි,Peter u have a tonel vision.
What about yours' , pls point out where it is tonel and how do you see it. This is very important for the society ,if experts like you guys exposed .Tks
Did you mean a tunnel vision?
ගුරුවරුන් ගැන කියපු දේනම් සීයට සීයක් හරි.
First time I saw a pragmatic person speaking generally and tech field as well.
As he said the system has made our people a set of timid fellows. A few days ago I walk to a communication centre close to lipton circus (a very efficiently run outfit). There was a line of men all standing behind a line of chairs placed infront of desks each having a computer. I wanted to get a printout. There was a chair infront of me too. I went ahead and sat on the chair. All others also sat on their chairs one by one, perhaps I gave the lead. This shows that our fellows are not used to enjoy their rights without waiting for the guy at the desk asking you to sit.
The other thing about education. There hasn't been a lot of changes in the education system on fundamentals worldwide. Chemistry, physics and biological sciences the same except for computer science and our teachers are the biggest asset we have. This is the reason their students do well everywhere. So, they should be treated much better. Agree with him 100%.
Simply put, people do not even know their rights.
Very correct, after all , I wonder whether NPP profs have these type of fresh ,open ,updated and free thinking .!?Bcz majority of them are without Life experience. Secondly though some of them succeed in US ,they will nor have such teams here to work.
Thank you for enlightening knowledge, well spoken.
රට දියුණු කරන්න නමි සමෘද්ධි . අස්වැසුම ...වැනි ආධාර නැවැත්විය යුතුය. ඉතාම සුදුසු සුලු පිරිසක් තෝරා ගෙන ආධාරයක් කල යුතුය . අපේ රට දියුණු කරන්න බැරි හැම දෙයක්ම නොමිලේ ලබා දීම බොරැ ආදායමි පෙන්නලා ලංකාවෙන් බාගයක්ම ආධාර ගන්නවා. මෙිවා ගැන නිවැරදි සමීක්ෂණයක් කල යුතුය.කවුරැ මොනවා කතා කළත් ලංකාවෙි හොරැ ලබා ගන්නා සහනාධාර නැවැත්තුවෙි නැත්නමි මෙිපරට කවදාවත් දියුණු කරන්න බෑ....
අනිවාර්යයෙන්ම මුලින්ම විය යුත්තේ එයයි .
අතපය හොදට තියෙන කාටවත් ආධාර දෙන්න හොද නැහැ රස්සාවක් කරන්න බැරි තත්ත්වයට පත් ආබාධිත මන්දබුද්දික අයට දෙමාපියන් අහිමි දරුවන්ට හැරුනු කොට කාවවත් පිනට නඩත්තු කරන්න ඕනෑ නැහැ
හරවත් සංවාදයක්. මෙම මැතිවරනය වැඩකට නොමැති හිස් සහ ඉටුකල නොහැකි පොරොන්දු සහිත මුදල් විනාශ කිරීමක් හැටියට මම දකින්නේ. අරගලයෙන් පසු ජේවීපීය බලය අතට ගත්තා නම් නය ප්‍රමානයෙන් 75% වත් බොල් කර ගැනීමට හැකියාව තිබුනි. එය එසේ නොකිරීම ජේවීපීයේ දුර්වල තාවයකි.
අරගලයට නායකත්වය දුන්නේ JVP නෙවයි....
@@neilsilva875😂😂😂
මගේ රටට වින කල සියලු නායකයන් භංග වෙිිවා
මෙයාගේ කතාවත් එක්ක මම එකඟයි. ඒවගේම අපේ රටේ නායකයෝ කරන්න ඕනේ මාළුකුරියෙක් අතට දෙනවට වඩා බිලී පිත්තක් අතට දෙන එක හාල් ගෝනියක් දෙනවට වඩා වගා කරන්න පුළුවන් ඉඩම් කැබැල්ලක් හෝ ඒකට අවශ්‍ය කරන හැම දෙයක්ම ලබාදීම ඒ තුළින් ඔහු හෝ ඇය නිරෝගිමත් වෙනවා එවැනි වැඩපිළිවෙළක් තමයි සිදු විය යුත්තේ..
ඔබ තුමගෙ අදහසට මමත් එකගයි නමුත් මෙම වැඩසටහනට සහභාගි වූ මහතාගේ දැක්ම ඒක නෙවෙයි. එයාගේ විසදුම බලමුළු ගැන්වීම.
@@sujithwimalasena4512ජවිපෙ ත් මේ වෙනකම් කලේ බල මුළු ගැන්වීම තමා 😊
@@KalumPrasanna-o3t ඒක නිසා තමයි ඔවුන් දැන් NPP රජයක් හදන්න යන්නේ. ඒක මාක්වාදය නෙවෙයි.
Well said
@@sujithwimalasena4512😂😂
හොරු අල්ලලා උන්ට බලය දුන්නා වගේද 😂
what a gentlemen ❤
Beautifully explained ❤
People like you are supposed to keep on sharing your knowledge, experiences, and ideas to the current government at present and in future and help monitor the country in the right way. There are great many people who vote a politicle party impartially.
You are completely correct, people must get together to demand things, it shouldn't be political.
This political review is crucial. As I often emphasize, a solid system must be grounded in facts and data. I've found someone who aligns with this ideology.
Great sharing of your knowledge in today’s context.
Well analysed presentation.
Very interesting talks.
ගෑස් ,ඉන්ධන ,විදුලිය,ආහාර, කෘතිමව හිගයක් නිර්මාණය කලේ 225 සහ ඊනියා ජාත්‍යන්තරයේ මෙහෙයුමක්
ජනතාව කුපිත කලා ,කුපිත උනා අතවශ්‍ය දේ කෘතිමව ව මිනිසුන්ගෙන් ඈත් කලා.
කතාවෙලා කරපු බල හුවමාරුවක් එදත් අපි රැවටුනා අදත් ,හෙටත් එය එසේමයි.
අපි නොරැවටෙන්න මාද්‍ය යෙන් කරන මොල සේදීමට අපි හසු නොවී සිටිමින් ක්‍රියා කලයුතුය...
@@ruwanibotheju3611 එය කෘතිමව බටහිරයන් විසින් නිර්මානය කල එකක් බව කිසිම මාද්‍යක පල උනෙත් නැහැ කිසිම උගතෙක් විද්වතෙක් ජනතාවට කියා දුන්නෙත් නැහැ. අද මේ ජේවීපී දේශපාලණ රැල්ලත් අරගලයෙම කොටසකි.
MCC map එක බලන්ඩ
😂😂😂ඒක තමා හොඳම විහිළුව. ෆොරීන් රිසර්වුස් නැති උණාම ඕනෙම රටකට වෙන දේ අපට උණේ. $මිලියන 200කට වැටුණ ඉකනොමි එකක් මෙහෙම වෙන්න කිසිම ජාත්‍යන්තර බලපෑමක් නැහැ. අපිට අවංකවම ඉන්දියාව/ඇමරිකාව විතරයි උදව් කළේ.
සෑබෑම බුද්දිමතෙක්..නමුත් කොමෙන්ට් දැක්කම තේරෙනව මේ රටේ මිනිස්සු කොච්චර ලාමකද කියල..මෝඩ මිනිස්සුන්ට තේරෙන්න තවත් මෝඩයෙක් කියන කතාවක් විතරයි ..ඒ මිනිස්සුම තමයි තමන්ගෙ නායකය පත්කරගන්නෙ..ඒ කෙනා කොහොමද බුද්දිමතෙක් වෙන්නෙ..උදාහරණය ගෝට ...
ප්‍රායෝගිකව ක්‍රියාත්මක කල නොහැකි බුද්ධියෙන් පලක් නැහැ
@@imalkagunawardana8476 එම බුද්දිය රටේ බහුතරයක් ජනතාවට තිබේනම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කලහැකියි..අවාසනාවකට එහම නැත..
පොඩ්ඩක් විවේක ගන්න සහෝදරයා කට්ටිය හොදට නාගන්නකල්… අරගලයෙන් 225 ම එපා කියපු අයමනේ දැන්මේ බෙදිලා නාන්නේ… මින් ඉදිරියට කිසිම අරගලයකට යන්න එපා, පාවාදෙන්නන් එක්ක එකට ලගින්න එපා, මුන් තාම හරියටම කෙලෝගෙන නෑ….
පේනවානේ Comments!!!
@@rajeewinfo-bn7rg අනිවාර්යයෙන්ම සහෝදරයා ...අපි ප්‍රාර්ථනා කරමු මේ කෙලවීම අවසන් කෙලවීම වෙන්න කියාල..මොකද මේ මිනිස්සු දැක්කම තරහයි..ඒවගේම අනුකම්පාවයි..
@@meditationrelaxingmusic7787 සතුටුයි එක අදහස් තියෙන අපි වගේ මිනිස්සු සුළුතරයක් හරි මේ රටේ ඉන්න එක, එතනින් එහාට පටන්ගැනීම සිදුවේවි!
දැනට නා….මු (
Im in a helpless situation but ive already choosen to vote NPP. Ur explainings are so nice. Thanks Mr Peter.
Your choice is the best choice in reality. We wish AKD to win.
Very interesting 👌
හරියට හරි...ලෝකය පාලනය කරන්නේ ගෝලීය ධනකුවේරයින්....මැතිවරණයත් තීරණය කරන්නේ මාධ්‍ය වලින්...මාධ්‍ය අයිති ධන කුවේරයින්ට ( Oligarchs)
Atta
The most humble and beautiful hearted person I have met in my life. ❤ Peter De Almaida ❤
People like this shd hv taken up the challenge n contested.
@dianaperera9634 people like this are just talking.. not doing. Thinking and the same not doing. Whats the use .
peter you are amazing . Thnks for the knowledge sharing
මේ රටේ අනාගතය තීරණය කරන බහුතරය අඩු අද්‍යාපනයක් සතු අය.අදහසක් නෑ හැඟීම් විතරයි ක්‍රියාත්මක වෙන්නෙ.
කතාව ඇත්ත මෙවෙලාවෙ ඕක හරියනවද බහුතර කැමැත්ත යනු බහුතර නුගතුන්ගෙ කැමැත්ත උන් රවටන්න ලෙසියි ඒකනි මුන් හැදාම ලනු දුන්නෙ
මිනිස්සු යනු තිරිසන්නු නම් ටික දෙනෙකු යටතේ පාලනයවීම සුදුසුය.
අනිවාරෙන්ම නහුතරය නූහත් .. රැවටෙනවා රෙදි නැතිව හැමදාම.
ඔව් මෝඩයෝ හැමදාම කරන්නෙ කවුරු හරි නායකයෙක් හොයාගෙන දේවත්වයෙන් අදහනවා. කිසි ප්‍රශ්න කිරීමක් නෑ. උන්ගේ මෝඩ ස්වභාවය එක්ක චන්ද දිනන්න නම් උන්ට බොරු පොරොන්දු දෙන්නම වෙනවා. දිනලා ඒ දේවල් කරන්න බැරි උනාම උන් ඒ මිනිහට බනිනවා. ඌට කරන්න පුළුවන් දෙයක්වත් කරන්න වෙන්නේ නෑ. ඊටපස්සේ ඌට වෛර කරනවා. ඌට රිද්දන්න තව එකෙක් ගේනවා. සමාජ බලගැන්වීමක් නොමැතිව පුද්ගලයෙකුට පමණක් රට දියුණු කිරීම කල නොහැකි. අපේ අය ලණු ගිලිනවා.
සමාජය යනු විවිධ මිනිසුන්ගේ මත වල එකතුවක් නමුත් සමාජයේ වැඩි පිරිසක් රැල්ලට හසු වීම ස්වභාවිකයි මෙවර මැතිවරණය ජනතාවගෙ වැඩි කැමැත්තෙන් පත් වුන පක්ෂය පාලනය කරාවි ජනතාවගේ අභිලාෂ ඉෂ්ට නොවුන තැන ප්‍රශ්න ඇති වේවි නමුත් මෙතෙක් පැවති ක්‍රමය වෙනස් විය යුතුමයි එබැවින් අලුත් නායකයෙක් පත්වීම අනිවාර්යෙන් කර ගත යුතුයි කවුරු මොනවා කිව්වත් ජනතාවගේ වැඩි කැමැත්ත තිබෙන කෙනා පත් වීම මේ වගේ තනි පුද්ගල මතධාරීන්ට කළ නොහැකි යි බටහිර අධ්‍යාපනය තුළ සියල්ල දත් යැයි කියා සිතා ගන්නා අය ලංකාවේ මිනිසුන්ගේ චර්යා රටා ගැන පැහැදිලි අවබෝධයක් නෑ මොහු කියන ඇතැම් කාරණා ගැන නැගී එන නායකයා යම්තාක් දුරට සොයා බැලිය යුතුයි
ඔබ 💯නිවැරදියි. ඔබවැනි බුද්ධියක් ඇති මිනිසුන් සිටීම සතුටට කරුණක්. මෙලෙස මිනිසුන් දැනුවත් කරන්න නිතරම..
නායකයා වෙනස් උනාට වැඩක් නැහැ බන් එකම සිස්ටම් එක තමයි . ඒක වෙනස් කරන්න බැහැ . ඒකට ජාත්‍යන්තරයට මුහුන දෙන්න පුළුවන් කශේරුකාවක් ඕනෑ .අනික මේ රටේ පුටින් ජනාධිපති උනත් වැඩක් නැහැ මේ කම්මැලි බේබදු හිගන මානසිකත්වය තියාගෙන බඩ ගැන හිතලා තමුන්ගේ මනාපය භාවිතා කරන නූගත් මිනිස්සු ඉන්නකම්
හොද වැඩසටහනක්.නමුත් අශුභවාදී වීමකට ජනතාවට මගපෙන්වීම වෙනුවට සුභවාදි විකල්ප ඉදිරිපත් කරනවානම් තමයි හොද.මෙතුමාට රටට වෙලා තියෙන දේ ගැන හොද දැනුමක් තියෙනවා. නමුත් විකල්ප නැති බව තමයි පෙනෙන්නෙ.
මෙම දවස් වලට බොරු මවා ගන්නවා හරියට.මොඩකම
❤❤❤❤❤❤❤❤❤
💖👍👍👍👍👍👍
Mostly correct
❤❤❤❤
ඉස්සර හරි ලස්සන නලුවෙක්❤
Kata hari barida methuma ape rata goda ganeema sadaha janadhipathi Anura mathithumata muna gaswanna.aya hoda wadagath sandhi sthanayak wewi.
පීටර් ගෙ කෙස් පැහිල තියෙනන්නෙ අව්වට(1)සෑම ගමකම කොට්ටාස සබා (2)මාස 6කින් කතාකරමු පීටර් ඔයා දන්න බිxxkනැහැ
රැල්ලට ගිහිල්ලා වල්ල නැති කරගන්න අයනේ ලංකාවේ ඉන්නේ !
පීටර් අල්මෙදා කියන්නේ හොඳ නළුවෙක් මිසක් හොඳ දේශපාලඥයෙක් නෙමෙයි...😮
මේ මනුස්සයා ජීවිත කාලෙම දේශපාලනේ කරලා.. සමාජ ව්‍යාපාර වලට නායකත්වය දීලා.. ව්‍යාපාර ගොඩනගලා ඩොලර් බිලියන ගානක් රටට හොයලා දීලා.. විශිෂ්ඨ කළා නිර්මාණ බිහි කරලා.. හොද අධ්‍යාපනයක් ලබපු සමාජයේම පිළිගැනීමක් ඇති ඇසූ පිරූ තැන් ඇති මනුස්සයෙක්. ඒ වගේ මනුස්සයෙක් මේ වගේ සරලව විග්‍රහ කිරීමෙන් කිරීමෙන් තේරෙනවා උබලගෙ බුද්ධි මට්ටම😅
@@dkrockgaming උඹ දන්න රෙද්ද ජෙහාන්වත් ගොඩනැගුවේ මල්දෙණිය තමයි බං...😜😜
@@Skzworld646 ආ උබ කුබියෝ ගැනද කිව්වේ. ඒක තීරණේ කරන්න part 2 එනකන් ඉන්න වෙනවානේ?
Anivaryen
Meka hadanne chande demmimen wedak ne kiyana kalakanni adahasa minissunge oluwata danna. Mun thamai side eken idagana rata kana kalakanni kapaluwo. Muntath gedara yanna kale hari.
මම චන්දය දැම්මෙ අනුරට මාලිමාවට
225 ම අපිට එපා❌.. අපිට ඕනේ අනෝජ ද සිල්වා🦅💯😍
ඌත් හොදට නයි අරින්නෙ 😅💔
මෙි වගේ මිනිස්සු ලෙහෙසියෙන් වෙනස් වෙන්න කැමති නෑ වගේම ලොකේ හැම දේම වෙනස් වෙනවා කියලා හිතන්නවත් කැමති නැති මිනිස්සු
😂😂
😂😂😂.. හැමදේම වෙනස් වන නිසා කිසිත් නොකර අසාධාරණය වෙන්න දීල නිකං ඉන්න කියලද උබ කියන්නේ. මෝඩ යකෙක් තෝ😅..
සියල්ල අනිත්‍ය උනාට ධර්මතා තියෙනවා අකාලික. නැත්තං සත්‍ය කියලා 1කුත් තියෙන්න විදිහක් නෑනෙ. සංකල්ප, මුලධර්ම, නියම, සිද්ධාන්ත කියන ඒවා කාලය එක්ක වෙනස් වෙන්නෙ නෑ. අපි ඒවා හොයාගන්න1 කරන්නේ. අඩුගානේ ඒවා අපේ ජීවිත කාලේවත් සත්‍යයි. ඒ වගේ දෙයක් තමා සමාජ බලගැන්වීම කියන්නේ. තමුන්ගේ දේවල් අයිතීන් කොල්ලකන්න දීල නිහඩව හිටියම තමුන්ට කෙලවෙනවා කියන 1 කොයි කාලෙත් සත්‍යයි. මෝඩ යකා.
මේ මනුස්සයා ජීවිත කාලෙම දේශපාලනේ කරලා.. සමාජ ව්‍යාපාර වලට නායකත්වය දීලා.. ව්‍යාපාර ගොඩනගලා ඩොලර් බිලියන ගානක් රටට හොයලා දීලා.. විශිෂ්ඨ කළා නිර්මාණ බිහි කරලා.. හොද අධ්‍යාපනයක් ලබපු සමාජයේම පිළිගැනීමක් ඇති ඇසූ පිරූ තැන් ඇති මනුස්සයෙක්. උබ හිතන්නේ මේ මනුස්සයා අනිත්‍ය දන්නේ නෑ කියලද? ගොන් හරක. ඒ වගේ මනුස්සයෙක් අර වගේ සරලව විග්‍රහ කිරීමෙන් කට්ටිය like කිරීමෙන් තේරෙනවා උබලගෙ බුද්ධි මට්ටම😥
මුළු ලෝකයම විහිළුවක් බං! සියල්ල යථාර්ථවාදීව බලන්න පුරුදුවෙන්න.මොලේට බුද්ධිය ගෙන්වා ගන්න !
@@asiridisanayaka5006 එහෙනම් උබත් විහිළුවක්
Useless discussion. Utter waste of data..? 😢
සහනාධාර සම්පූර්ණයෙන් නතර කළ යුතුයි
👍👍👍👍👍👍👍👍👍👍👍👍✌️
දේමාපියන්ට,වැඩිහිටියන්ට,ගුරුවරුන්ට වදින්නේ අපේ සංස්කෘතිය ආගම අනුව ඉගැන්විම, නමුත් මේ මහත්මයා කතෝලිකයේක් කියා අනුමාන කරනව එහෙම නම් එතුමාගේ ආගමට අනුව වදින්නේ නැ 😊
මේවට comments දාන්න කලින් දේශපාලනය පොඩ්ඩක් ඉගෙනගෙන ආවනම් හොදයි ලමයි.
😅😅😅😅😅😅😅
මේ මැතිවරනය විහිලුවක් ,.. කියන එකා තමයි දේශපාලනය ඉගෙනගත යුත්තේ
කියපු කතාව උබට තේරිල නෑ බන් 👍
😂😂😂
ඇයි අනුරගේ ගැලරි චුන් වලින් චූන් වෙලාද එන්න ඕනෑ
මං අදහන කෙනෙක් මේ වෙලාවේ මෙහෙම කාතා කරයි කයලා හිතුවේ නෑ මේ ජරා දේශපාලන ක්‍රමය නැවැත් විය යුතුයි මාලිමාව දිනවලා පෙන්වන්න ඕන මිනිස්සු හැමදාම රවට්ටන්න බෑ කියලා . මාලිමාව ට ජය වේවා
Npp එකට විරුද්ධව දෙයක් කීවෙ නෑනෙ ?
It field එක grow කරන එක ගැනනෙ කීවෙ.
අවුරුදු 15 ට සාමාන්‍ය අවුරුද්දක වත්කම් වැඩි වීම ඩො.මිලියන් 70 විතර.
Npp එක ඩො.මි 800 kata සාමාන්‍ය අගය ගෙනියනවලු?
කොහොමද ඒක කරන්නෙ ප්‍රශ්න කරමු කියල කියන්නෙ.
(ආර්තික specilistla වුර්තීය සමිතියක් වගේ එකක් ඕනැත්තෙ එන්න ඒ වගේ වෙලාවට)
සජිය ගැන අහල වැඩක් නෑ.රනිල් පරන කතන්දරයම තමයි.
Npp ය විශ්වාස කරන වෙලාවෙ අපි මේම ගැන සැලකිලිමත් වෙන්න ඕන
මාත් ආසම රෝල් මොඩල් එකක් අල්මේද කියන්නෙ ❤️👍
හරියට හරි...ලෝකය පාලනය කරන්නේ ගෝලීය ධනකුවේරයින්... Democracy is a supposititious concept.
❤️❤️
Anojja silva thama hodama kena rata bara ganna❤
ප්‍රශ්නෙ තීන්නෙ මේ හැම මනුස්සයෙක්ම කතා කරන්නෙ ඒ මිනිස්සු ඉන්න සමාජ පන්තියත් එක්ක. ගොඩක් ඔය විචාරකයො පොර ටෝක් දෙන මිනිස්සු මේ සමාජෙ ඇත්‍ත තත්වෙ දකින්නෑ.. NPP එක එදා ගුරුවරුන්ගෙ වැඩ වර්ජනේ දිගටම කරානම් ආණ්ඩුව ඒක මත ලොකු කඩාකප්පල් ක්‍රියාවක් පැලෑන් කරා. එවෙලෙ ඒකට අහු උනානම් NPP එකට විශාල හානියක්.. මොකද රටේ මිනිස්සු දැන් රනිල් ගාවට ගිහිල්ල, බෙදිල කියල කියනවනෙ. අනුරලට බාර ගාන්න තීන්නෙ මේ වගේ මිනිස්සු ඉන්න රටක්. හරි පරිස්සමට කරන්න ඕන චන්දයක්.. මේ රටේ මිනිස්සුන්ටගෙ තර්කානුකූල බුද්ධ්ය අඩුයි. ඔයාල ඇවිත් කතා කරන්නෙ එක සමාජ පන්තියකට විතරයි. ඒත් අනුරලට, NPP එකට එහෙම කරන්න බෑ. බේදකින් තොරව මුලු සමාජයටම කතා කරන්න වෙන්නෙ. ඒක තේරුම්ගන්නැත්තෙ ඔය බුද්ධිමත් කියන මිනිස්සුම තමයි
පක්ෂේ බේර ගන්න සටන් පාවාදීම නිවට කමක් නෙමෙයිද? එහෙම පක්ෂයක් කොහොමද රටක් හදන්නේ. සතුරෝ කුමන්ත්‍රණය කරයි කියන බයෙන් සටන් නොකර සිටීම අනුවණ කමක්. ඕක ඒ කාලේ නෙල්සන් මැන්ඩෙලා කියපු කතාවක්. ඒක එහේ ඒ විදිහටම සත්‍ය උනා. දැන් මෙහෙත් එහෙම වෙයි කියන බය තියෙනවා. චන්ද දිනන්න ලොකු පොරොන්දු දීලා ලොකු සිහින ලෝක මවලා බොරු අපේක්ෂා ඇතිකලාම දිනලා ඒවා දෙන්න බැරි උනොත් එන විරෝධය එක්ක ඔවුන්ගේ සියලු යහපත් බලාපොරොත්තු පවා විනාස වෙයි කියන බය තියෙනවා.. ජයග්‍රහණය පමණක් නොවෙයි කාරණය. අසත්‍ය කියලා අසාධාරණ කරලා අවස්ථාවධී වෙලා පැවැත්ම ගැන.
අනුරට මේ රට ලැබෙන්නෙ නැහැ. සොරි.
සම්පූර්ණයෙන්ම වැරදියි.
ජනතාවගේ ආකල්ප ඉහල තැනක තිබුනා නම්.රට ඉබේටම හදිලා,,
සහතික අැත්ත... ❤
True story respect
He correct & good man.
❤
Would have been better if the interviewer had shown some respect to to this great legend by calling him sir or at least Mr. Almeida.
Talk about St. Benadicts college. My brother and husband studied there. Except brother Nicholas kind rest are good to join Mahinda Rajapaksa
Great point of view Peter. Thanks
මෙයා කියන විදියට මහා බලයක් තියෙන executive, political, judicial powers මෙහෙම හොදට ඉදගෙන කතා කරල වෙනස් කරන්ට බෑ. එකට ශක්තිමත් වියාපාරයක් හදන්ට ඕනි. මුලින් අඩුපාඩු තියෙන්ට පුළුවන්. ඉස්සෙල්ල බලය ගන්ට ඕනි ඊට පස්සේ තමයි වෙනස් කරන්න වෙන්නේ. මේවගේ කතා කරන්නේ කිසිම හිතේ guts නැති මිනුස්සු
Well said
බොරු කියලා බලේ ගන්න ලේසියි. පවත්වාගෙන යන්න බෑ. සත්‍ය කියලා බලේ ගත්තොත් එය පවතියි
ඒක ඔය මොක කළත් රටක ව්‍යවස්ථාව අනුව වෙන්න ඕනෙ දෙයක්. ජනමත විචාරණයකින් සහ පාර්ලිමේන්තුවේ 50% ක චන්ද වළින් ඔය දේ කරන්න පුළුවන්.
තමන්ගේ පැවැත්ම සදහා සියල්ල විවේචනය කරන මිනිස්සු
ඔබ කියන ඔය දේ මහපොලවෙ යථාර්ථයක් නෙමෙයි .
දැන ට තිබෙන එකම විකල්පය NPP
ජාත්‍යන්තර බලපැමකින් තොරව අපෙ රටෙ දේසපාලනයක් නැ මොකා බලයට ආවත් කුමත්‍රනයක ප්‍රතිපල
සරලවම කිව්වොත් එහෙම ලංකා පාලනය කරන්නේ illuminarti ෆ්‍රී මේසන් කියන ලෝක සංවිධාන වලින් ඉතින් ඒගොල්ලෝ තමයි මේ රටේ පාලකයෝ පත් කරන්නේ මේ.😊
අරගලය කියන්නෙ ලංකාවේ කෘතිමව මවපු දෙයක්් සැබෑවටම අරගල කරන්න ඕන මිනිස්සු ගෙවල්වල ඒ වෙලාවේ හිටියේ ..පොඩි කොල්ලො කෙල්ල ටිකක් දාගෙන මේක මවලා උඩට ගත්තා හන්දි හන්දි ගානේ වලං වලට තල තල ඉඳලා ඒවා රෙකෝඩ් කරලා social media දාලා රටේ මිනිස්සු ටික කුලප්පු කරලා ගත්තා ..හඳුන් වෙතිලා පාර්ලිමේන්ට් එකට ගිහිල්ලා ඒකත් වටලන්න එන්න කිව්වා මිනිස්සු ටික ගිහිල්ලා ඒකත් ගිනි තිබ්බ නම් අද ලංකාවකොහෙද දන්නෑමේ රටේ තියෙන මොකක් හරිවාසනාවකට එහෙම දෙයක් වුණේ නෑ
💯,
Mr. You let us know what is" kalama"? ( i mean the word)
PLEASE EXPLAIN WHAT HAPPENED TO 1972 BANK STRIKE... CMU NEVER SUPPORTED!
පාදඩ ක්‍රමය නඩත්තු කරන්නේ....ඒ ක්‍රමයට පුරුදු වෙලා එකෙන් වෙනස් බැරි මිනිස්සු හා එයි නඩත්තු උන මිනිස්සු කියන කොට්ටාස දෙක... මේ දෙකම මේ රට විනාස කරා. ඒකයි යතාර්තය.
Join but don't criticize if you don't gaveplan to help
You think you can show no hope for future children. Lhelp us to help future generations.
Malimawata Kotiyak Malimawata Jayawewa AKDta Jayawewa Janathawat Jayawewa NPP yata Jayawewa Lak Mawata Jayawewa Apine Chande Denne ❤❤❤❤❤❤❤❤❤
ahamanan moamagulakatada gawalgana yada yada ringanna
Me kathaawa balana ayge mola olmorondanwei kiyala mata hithenawa. Kathaawen janathaawata wena sethak ne.
Anurage kathawa hodin ahuwanam me kiynna deshapalana NPP athi krnna ynne ❤🧠 sawan denna hodin NPP eka dewal ita passe krnna ohun education 6% denna ekata 22:35
මුන් වගෙ බකපණ්ඩිතයො නිසාතමයි මේ එඅට මේ තරම් විනාශ වුනේ
100%
මේ මනුස්සයා ජීවිත කාලෙම දේශපාලනේ කරලා.. සමාජ නායකත්වය දීලා.. ව්‍යාපාර ගොඩනගලා ඩොලර් බිලියන ගානක් රටට හොයලා දීලා.. විශිෂ්ඨ කළා නිර්මාණ බිහි කරලා.. සමාජයේම පිළිගැනීමක් ඇති ඇසූ පිරූ තැන් ඇති මනුස්සයෙක්. ඒ වගේ මනුස්සයෙක් මේ වගේ සරලව විග්‍රහ කිරීමෙන් තේරෙනවා උබලගෙ බුද්ධි මට්ටම..
එහෙමත 😅
මේ රට විනාශ උනේ මේ වගෙ රටට ආදායම් උපයා දෙන මිනිස්සු හින්දා නෙවෙයි උබලා වගේ රටට මෙලෝ ප්‍රයෝජනයක් නැති මිනිස්සු හින්දා තමයි
👍
හැරී ජයවර්ධන ල , ධම්මික පෙරේරා ල ලඟ සියළු බලතල තියෙද්දී මොන ප්‍රජාතන්ත්‍රවාදය ක්ද
Maru ktawa😂
අශුභවාදි ව හැම දෙයක් දිහාම බලනවා හරි සෝක් ! !!අන්තිමට හහ් හහ් හහ් ගානව - මෙච්චර කල් කොහෙද මෙයා හිටියෙ ?NPP විතරද ප්‍රතිපත්ති ඉදිරිපත් කරල තියෙන්නෙ ?
කතා කරන්න නම් පුලුවන්.විකල්ප නෑ.ඔය වගේ දේශණ අපට වුනත් කරන්න පුලුවන් කාලය කන්න.කොතනකවත් විකල්පයයක් නෑ.අපේ වටිනා කාලය.
එහෙමද ?
Cost එකයි, time frame එකයි ඔක්කොම දේශපාලන වේදිකාවේ නම් කියන්න බැහැ.
මම දකින විදියට අර ගලය දකින්නෙ අපේ රටේ ප්‍රඡාතන්න වාදය නැතිවුනා රාජ්‍ය ය බිදවැටුනා
ඇති ඒක තේරුන එක . එහෙත් මොහු කවුද මොනවද කරල තියෙන්නෙ!
මේ බක පන්ඩිතයතවම ඉන්නෙ 70 /80 දසකයේ දැන් ලොකෙ වෙන්ස් වෙනව අ දවසින් දවස
ඔබ තුමා දන්නව ද වර්තමානයේ ලිපිකරු ගේ (කළමනාකරණ සේවා නිලධාරී ) වැටුප් ආරම්භක රු 28940 මෙය සකස්කර දෙන්න කියලා කීවත් සකස්කර කර දෙන්නේ නැත
දිලිත් ...💎👍.
Samabarawa kathakaranawanm hodai
මෙතුමා බයිලා ගහනවා....අරගල කුක්කෙක් ..
එහෙමද?
Dilith is our only hope … he is the only one with some class, integrity, and charisma. 🙏
😂😂😂😂😂what a joke 😃😃😃
පයන්න කයන්න
Nai patawannada
ඇනටිජන් හොරා😹😹😹
Mohu wage wisthara karana aya godak innawa.
මාලිමාව හැම ගමකම කොට්ටාශ සබා පිහිටුවල වැඩ පටන්ගන්නෙ රට සංවර්ධන කරන්න පුළුවන් ගමෙන් නිසා,,අනුර ජනාධිපති කලයුථ්තෙ ඔහු දූශිත නොවන නිසා,,
මෙයා වටේ යන්නෙ ඇයි කියල තේරෙනවා 😂😂😂
Ai
Jayawewa sajith
Usa nam security Miti nam kamkaru
මේ ඩොලර් කාක්කෙක්, නැත්නම් රනිල් වාදී වහලෙක්, මේ මනුස්සයා අප් ඩේට් වෙලා නෑ. අපරාදෙ මේක බලන්න ගත්ත කාලය
එහෙමද ?
😂😂😂
ඇයි අනුරට කඩේ යන්නේ නැති හින්දා ද
Api malimawata
Mama හිතන වෙනස oba කිව්වා
පළමු ශ්‍රේණියෙ විදුහල්පති විශ්‍රාම ගිය එක් ලක්ෂ විසි දහසක්.
😂😂😂 anee bam
මොකවත් නොදැන ඔයා keels,foodcity හෝ පැය 24ම ඇරලා නිසා laugh supermarket යන්නත් පුලුවන්නේ.
මෙහෙමත් පච දේශපාලනයක් !
පීටර් මහත්තයා පාසල්තුල නීතිය ගැන ඉගැන්වීමක් තිබුනොත් ගොඩක් හොදයි නේද .නීතිය විෂයක් හැටියට දරුවන්ට දුන්නොත් හොදයි කියල මම හිතනව.
අපි මාලිමා රජයෙන් ඒක කරනව
ඔබතුමා, ගෝලීය ශ්‍රී ලංකා කොංග්‍රසයේ නායක මංජු නිස්සංක සමග අත්වැල් බැඳගන්න. එය රටට ජනතාවට අනාගතයේදී හොඳ ආයෝජනයක් වනු නිසැකයි
ඩොලර් බිස්නස් කරන්න පුලුවන් සුද්දෝ අන්දන්න පුලුවන් 😅😅😅😅😅
@@hewapasgodageChaminda-m7d ඒක හොදයි වේ බං. උඹලා හැමදාම ඇන්දුවේ මෙහේ උන් 🤣😭😂
Kollo. 71. Mataka. Nadda