රාජපක්ෂ පවුලේ අලුගොසුවාගේ දෙවන හෙළිදරව්ව.මේ හොරාකන පවුල අපේ රටට කරුමයක් වෙලා.

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии •

  • @Readwithme670
    @Readwithme670 9 месяцев назад +10

    සම්පුර්න ඇත්ත ඔබතුමාට තෙරුවන්සරනයි

  • @dnnewssrilanka1
    @dnnewssrilanka1 10 месяцев назад +25

    නියමයි චමුදිත මහත්තයා .මේ කරන සමාජ සේවයට

  •  11 месяцев назад +112

    මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්මෙ රාජපස්සලා නමි රටටම සාපයක්

    • @අනෝ9
      @අනෝ9 10 месяцев назад +1

      😂

    • @pasindudilshan-ug3qv
      @pasindudilshan-ug3qv 10 месяцев назад

      😂

    • @dharmapriyachakma-jm7yc
      @dharmapriyachakma-jm7yc 10 месяцев назад

      Ai huttige puta

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 9 месяцев назад +1

      Rajapakshala ගෙනාපු ජනතාව ට සහ jeppo n ට 2005 ගෙනාපු ස්වභාව ධර්මයේ දඬුවම් දෙයි!

    • @FANTECsir
      @FANTECsir 7 месяцев назад

      අපො ඔකමයි කියවන්නෙ...😂😂​@@swarnadissanayake5140

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ 11 месяцев назад +231

    මුං ඔක්කොම දැං හොඳ මිනිස්සු සාමාන්‍ය අපි තමයි දැං අපරාධ කාරයෝ😂😂😂😂

    • @anojad7275
      @anojad7275 10 месяцев назад +11

      මේ කතා මෙහෙම හරි එලියට එන්න ඕන .. අප්පච්චී අප්පච්චී කිය කිය අප්පච්චිගෙ පුතානේ කියකිය එළදෙන්නුයි හරකුයි ගිහින් මේ සැරෙත් රට විනාශ කරයි..

    • @TomdkRah
      @TomdkRah 10 месяцев назад +2

      ඒකනේ මුන් ඔක්කොම රාජපක්ෂ හෝටෙලන් කාලා, දැන් කෑම නැති වෙන කොට දැන් වෙන හෝටලේකට පනින්න තමයි මේ කරන්නේ,

    • @sahankavishka9766
      @sahankavishka9766 9 месяцев назад

      ​@@anojad7275😊

    • @SmeerPerer-di4hu
      @SmeerPerer-di4hu 8 месяцев назад +2

      Appachi ithin war ekak dinapu gaman Hitler kenek wenna haduwa ne

  • @dinu_d_
    @dinu_d_ 11 месяцев назад +72

    බල්ලොත් එක්ක ලැග්ගනම් මැක්කොත් එක්ක නැගිටපං 😂😂

  • @KemaKalani-nt4kz
    @KemaKalani-nt4kz 11 месяцев назад +53

    මෙ සෙරම අය කරපු හොරකම් කල නිසා අද අපි බඩගින්නෙ

  • @shamalperera4875
    @shamalperera4875 10 месяцев назад +56

    ලංකාව මේ තරම් විනාශ කරපු උන් කවුද කියලා දැන්වත් තේරුම් ගනිල්ලා ..😮😮😮😮????,,චමුදිත නම් පට්ට මාධ්‍ය වේදියෙක්.👍🔥🙏

  • @KuwenisFather
    @KuwenisFather 11 месяцев назад +107

    උපන්දා ඉදන් මැරෙනකම් මේ රටේ වැඩ සිද්ධ උනේ සම්බන්ධකම්, මුදල් සහ වෙනත් දොල පිදේනි වලට විතරයි .එහෙම නැති මිනිස්සු හැමදාම අනාතයි මේ රටේ.

    • @namiskitchen3426
      @namiskitchen3426 10 месяцев назад +3

      Muth unta kaburala, kaburala Dan baba wenna hadanawa.

  • @arunaathulathmudali1035
    @arunaathulathmudali1035 10 месяцев назад +10

    හොඳ වැඩේ ...

  • @COCGAMESPLAY
    @COCGAMESPLAY 11 месяцев назад +40

    බන්ධනාගාරයේ සිද්දිය සම්පූර්ණ ඇත්ත අපිත් ඇතුලේ ඉදලා තියනවනේ..

    • @disnasalgadu
      @disnasalgadu Месяц назад

      Jeess eka attamai munwa jiwat karanna matanam kisima asawak nhe mamat podi kale 4 parak waradak natuwa mun mata dannawada unna jeessga ayai Anura aiyage aiya anit ayai me rajapaksalata dana daduwan karai mun jiwat wala hitiyo mugan mokadda danna ona job eka salli natuwa walan Wigan kanu Wasikili hodanna damuda adum 3 auruddatama unata dila me anit unwa ain karagamu❤

  • @chamikasansala4198
    @chamikasansala4198 11 месяцев назад +135

    උබ සුපිරි කොල්ලෙක් අයියේ... කොන්දක් තියන ඕනම වෙලාවක ඕනම දේකට ඉන්නවා මම සුමිත් මල්ලි KDH

    • @VidanagamageAruna
      @VidanagamageAruna 11 месяцев назад +3

      ජයවෙවා සුමිත් මල්ලි

    • @garenalucifer1100
      @garenalucifer1100 9 месяцев назад

      ​@@VidanagamageAruna😅😅

  • @RathnaKumara-qp4ql
    @RathnaKumara-qp4ql 5 месяцев назад +2

    නියම මීටරයක්. 💛👍

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 11 месяцев назад +42

    මරන්න ඇති ඕන තරං අහිංසක මිනිස්සු.දැන් ඒව කලේ නෑලු. නවගුණවැල ගගණං කර කර ඉඳල

  • @dhammikmanel2660
    @dhammikmanel2660 5 месяцев назад +2

    පහූ වෙලා හරි රටට හෙලි කල අපරාද ඔබට බුදු සරණයි..🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💪💪💪💪💪

  • @DilshanRanaweera-1234
    @DilshanRanaweera-1234 10 месяцев назад +15

    ජය වේවා ❤

  • @MrRanjithm1
    @MrRanjithm1 11 месяцев назад +62

    ගිලෙන්න යන නැවකින් පළමුවෙන්ම එලියට පනින්නේ මීයෝ කියනවානේ....😂

  • @nimalherath3950
    @nimalherath3950 11 месяцев назад +198

    මෙහෙම නිර්භීත තරුණයෝ තව ඉදිරියට එන්න ඕනෙ

  • @camofrkc
    @camofrkc 11 месяцев назад +19

    ⁣චමුදිතගෙ වැඩසටහන් මරු. හැබැයි සමහර වෙලාවට අහන ගොන් ප්‍රශ්න සෙට් නෑ..

  • @ANAGARIKADARMAPALA
    @ANAGARIKADARMAPALA 11 месяцев назад +78

    නාමල් කියනේ නිකන් සෝබන කාරයෙක් විතරයි උ රටට කරපු ඇති බම්බුවක් නැ

    • @RoshanAnurudda-sr8mq
      @RoshanAnurudda-sr8mq 10 месяцев назад +7

      නාමල් කියන්නෙ ස්ත්‍රී දූෂිතයෙක්.

    • @gaminiwijayarathna9990
      @gaminiwijayarathna9990 10 месяцев назад +2

      අර පුතානෝ වගේම පිස්සු පුසෙක්. නාමලක් නොවෙයි වද මලක්.

  • @asangamendis6105
    @asangamendis6105 11 месяцев назад +82

    රාජපක්ෂලාගේ කුලියට ගු මිරිකලා දැන් මරන බයට රෙද්දේ රෙවිලා වමාරනවා 😂

  • @nuwankusum9698
    @nuwankusum9698 11 месяцев назад +97

    දැන් සේරම බය වෙලා..
    රාජපක්ෂලා‍ තරම් හෝරු‍ නැහැ..පුදුම විනාශයක් කරපු කාලකණ්ණි ..

  • @roshansenevirathna4851
    @roshansenevirathna4851 11 месяцев назад +257

    මෙ රාජපස්සලා නමි රටටම සාපයක්

    • @anojad7275
      @anojad7275 10 месяцев назад +3

      සහතික ඇත්ත....

    • @deenathkolambage
      @deenathkolambage 10 месяцев назад

      ​@@anojad7275❤❤❤

    • @maheshsenavirathna7802
      @maheshsenavirathna7802 10 месяцев назад +6

      නමුත් තාමත් රාජපක්කු , නාමල් වන්දනා කරන මිනිස්සු මේ රටේ සෑහෙන්න ඉන්නවා .......

    • @judekrishantha4287
      @judekrishantha4287 10 месяцев назад +2

      රාජපක්ෂ අපිට හොදයි ජෙප්පෝ අල්ලාහ් පරයගේ සජියා පොලොව යට ය්ද්දේ කාලෙ තාම තිබ්බන්ම්.

    • @dayanandawarusevitane8531
      @dayanandawarusevitane8531 9 месяцев назад

      Bbnnb
      .
      K ​@@judekrishantha4287

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 11 месяцев назад +75

    ජයවේවා ඔබට පරිස්සමට

    • @senakadissanayaka2672
      @senakadissanayaka2672 10 месяцев назад

      බයවෙන්න එපා
      ඔබට ජය
      මමත් චන්දෙ දුන්නේ රාජපක්ෂලාට ,
      රට බේරගත්තා කියලා මුලු රටම රාජපක්ෂලාට ඕන විදිහට වෙන්න බැහැ ,
      උන්ට සුරසැප අපිට අන්ත දුක ,
      බුරුතු පිටින් මකබෑවිලා යන්න ඕන ,

  • @surangavijemanna6197
    @surangavijemanna6197 9 месяцев назад +3

    නියම හෙලිදරවුව...මෙිවට නිතිය බයයි..,,

  • @bandara.s7433
    @bandara.s7433 11 месяцев назад +54

    රාජපක්ෂලා පවුලේ උන් පණ පිටින් අපායේ යන්නේ

  • @SanojPiyankara
    @SanojPiyankara 2 месяца назад +1

    Niyamai

  • @Gamini-pc1ty
    @Gamini-pc1ty 11 месяцев назад +16

    Good program. His information is very important

  • @dilruksadaruwan4364
    @dilruksadaruwan4364 10 месяцев назад +20

    ජයවේවා අයියේ

  • @dhammikmanel2660
    @dhammikmanel2660 5 месяцев назад +1

    චමුදිත මම ආස කරන කෙනක් ඔබට සහ පවුලේ අයට බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💞💞💞💞💪💪💪💪💪💪💪👍🏻👍🏻👍🏻👍🏻😃😃😃

  • @ferozmeedin7625
    @ferozmeedin7625 10 месяцев назад +11

    ආන්ඩුව මාරු වෙන්නම ඕනි හොරුන්ට නීතිය ක්‍රියාත්මක වෙන්න....රෝහිතයා හොරා කාපුවා නැවත් රාජසන්තක කර්න්නම ඕනි

  • @tygamingsl9631
    @tygamingsl9631 5 месяцев назад +1

    Kajjaiya uba supiri kollek

  • @KdSubashi
    @KdSubashi 10 месяцев назад +5

    Very nice aruna ayye.....

  • @andrewjaz5246
    @andrewjaz5246 11 месяцев назад +58

    රාජපක්ෂ ගේ, වහලෙක්. උන්ගෙ පජාත වැඩ කරලා, දැන් මෙතන මරු කියවනවා.

    • @VidanagamageAruna
      @VidanagamageAruna 10 месяцев назад +2

      මරු කියනවනම් මෙහෙම එන්නෙත් නැ . 225. එකෙක්ට කියන්නෙ කියපන් රාජපක්ෂලා මෙහෙමයි කියලා

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 10 месяцев назад +1

      ​@@VidanagamageArunaහැමෝම මේවා දන්නෙ නෑනෙ .

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 10 месяцев назад +2

      ​​@@VidanagamageAruna අවුරුදු දහයක් තිස්සේ අනුර කුමාර දිසානායක කට වහගෙන හිටියා කියලද කියන්නේ රාජපක්ෂ සාපලත් සාක්කුවේ ඉඳලා නෙවෙයි 😂 පාර්ලිමේන්තුවේත් පිටත්

    • @RitaDesilva-f6c
      @RitaDesilva-f6c 10 месяцев назад

      WAHALEK UNATH PASSE ATHTHA THERUNA EKA LOKU DEYAK.

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe8863 10 месяцев назад +12

    රාජපක්ෂ පවුලම රටට සාපයක්. සොබාදහම මේයාලට කවදා දඩුවම් දෙවිද,...

  • @o.m.dlalranjithopatha3845
    @o.m.dlalranjithopatha3845 10 месяцев назад +2

    Great

  • @gamagenandasena9355
    @gamagenandasena9355 11 месяцев назад +32

    ⁣මෙයා..කාලිනව.වැරදිඅවබෝදකරන්ඉන්න.බවපේනව.හැබයිඋබඔය.මිනිස්සුනන්ගෙන්.පුවෙිසංවෙයන්....උබෙිඑඩිතරකමට❤..ස්තුතිය ........බයවෙන්නඑපා.

  • @MenikeBanneheka
    @MenikeBanneheka 10 месяцев назад +3

    කට arinna niyamae mawa හැමෝම දැනගත uthue

  • @ShehanIsanka-dp6bs
    @ShehanIsanka-dp6bs 10 месяцев назад +18

    N p p.. පමණි හොරුන්ට දඩුවම් කරන්න පුළුවන් ජයවේවා

  • @nowtube.244
    @nowtube.244 10 месяцев назад +7

    රාජපක්ෂලා දේශපාලනයෙන් භංග වේවා!.

  • @UpulPushpakunar
    @UpulPushpakunar 11 месяцев назад +53

    බල්ලගෙන් වැඩ අරගෙන ඉවරවුනාම බල්ල මරල දමනව එහෙමයි දේශපාලුවන්ගේ හැටි.ආයුධ පෙන්වන්න එක්ක යන්න ඕන එකෙක්.මු කියන විදියටම එතැන හිටියනම් අනිවාර්යෙන්ම කරපු අපරාදවල කොටස් කරැවෙක්..

    • @Forbiddenknowledge-eb4vo
      @Forbiddenknowledge-eb4vo 10 месяцев назад +1

      බලයේ දෙවනි නීතිය."ඉහලට ගිය වහාම ඉනිමගට පයින් ගැසීමට හුරු වන්න"

  • @upaliwijesiri5780
    @upaliwijesiri5780 9 месяцев назад +3

    කියන සේරම අැත්ත වෙන්න අැති කාටද පැමිනිලි කරන්නෙ .

  • @r.rodrigo1150
    @r.rodrigo1150 10 месяцев назад +21

    සහතික ඇත්ත . දැන් වත් .ජනතාවනී .ඹබේ වටිනා උතුම් . චන්දය . මාලිමාවට දෙමූ .මේ වගේ .මැර . පවුලක් .නැවත .මේ රටේ . දකින්න වත් නොලැබේ වා😢😢😢😢

  • @pinbaralanka2513
    @pinbaralanka2513 10 месяцев назад +9

    මුන් දැන් වම අරිනවා තව ඉදිරියට හොද හොද ඒවල් එයි

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc 10 месяцев назад +21

    රාජපක්ෂලා අපාගත වේවා!

  • @PushpaWickramasinghe-rv4sz
    @PushpaWickramasinghe-rv4sz 10 месяцев назад +38

    රාජපක්ෂල කියන්නේ රටටම සාපයක් වුණු කාලකන්නි ...

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 10 месяцев назад +50

    රාජපක්ෂලත් එක්ක එකතුවෙලා මෙයා කරපු අන්තිම ජරා වැඩ මෙයාම හංගනවා

  • @hiranshaminda8455
    @hiranshaminda8455 11 месяцев назад +40

    ඇත්තටම මූ මේවා වමාරන්නේ රටට, රටේ මිනිස්සුන්ට තියෙන ආදරේටද නැත්නම් මුගේම අනාගත දේශපාලන රැකවරණයකටද..?

  • @mixcasting
    @mixcasting 11 месяцев назад +28

    මුත් එවල තියෙන්නේ රාජපක්ෂ ලා 😂

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 10 месяцев назад +7

    මේ කාලකන්නි පවුල නිසා රටේ පුදුම කරදරයක් තියෙන්නේ ඔක්කොම මැරිලා යන්න වැඩක් වෙනවා නම් ඒත් ඉවරයක් වෙන්නේ නැහැ කට්ටිය එකතු වෙලා අලුත් පරම්පරාවක් හදනවා ඔක්කොම එකට යන ගමනකින් ඉවරයක් වෙලා ඵලයක් නිවන් සුව ලැබේවා

  • @Hiroshan_Champika
    @Hiroshan_Champika 10 месяцев назад +12

    නියමයි ❤

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 9 месяцев назад +4

    රත්රන් බැන විතර නෙවේ වරායේ හැමෝම ලෙකූ ලෙකූ තැන්වල හෙරකමට දාල ඉන්නව

  • @dilrukprathapasinghe9159
    @dilrukprathapasinghe9159 10 месяцев назад +11

    චමුදිත මෙයා කියන්නේ අපි ගොඩක් දෙනෙක් දන්න දේවල්ම තමයි මට සහතිකයි මෙයා රිෆියුජි ක්ලේම් කරනවා මොනවා හරි රටක මෙයා සහ යාළුවෝ ඔක්කොම මේ මෙයා අඩිතාලම දාන්නේ😂😂

  • @wasanthijayalath9832
    @wasanthijayalath9832 10 месяцев назад +15

    රජපක්ශ පර බල්ලන්ව අතුගලා දාන්නෙ කවදද දෙවියනේ....
    මැරෙන්න කලින් දකින්න නොලැබෙයිද?

  • @dilshanrathnaweera7427
    @dilshanrathnaweera7427 11 месяцев назад +23

    මූ නම් වැඩ්ඩෙක් රාජපක්ශලාගෙන් ගේම ඉල්ලන්නේ...උන්ගේ ආන්ඩුව තියන කාලේ...

  • @mcsanath5959
    @mcsanath5959 11 месяцев назад +67

    අනේ පව් මූ දැන් බය වෙලා ඊළඟට එන ආන්ඩුවෙ⁣න් මූට මහා උළු ගෙදර තපින්න වෙනවා දැන් වමාරිනවා. මුන් මොන චන්ඩිද ගුකන ඌරෝ මුන්ට ගහලම දාන්න ඕන.

    • @VidanagamageAruna
      @VidanagamageAruna 10 месяцев назад +2

      බය කියන දෙ දන්නෙත් නැ යකො .

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 10 месяцев назад +1

      ​@@VidanagamageArunaහිරේ ඉන්න බය නැද්ද ? ඇයි ප්‍රචණ්ඩ වැඩ කලේ ? බෞද්ධයෙක් ද?

    • @Tasty-Cooks
      @Tasty-Cooks 10 месяцев назад

      උබව කොහොමත් මරාවි ඊට කලින් ඕවා එලි කරපන් ... අනුර කුමාරට ගිහින් කියපන් ඔක්කොම ඒ මිනිහා විතරයි උබට විශ්වාස කරන්න පුලුවන් .. ෆොන්සේක එඩිතර උනාට කවදාවත් සජබෙන් ඉඩක් දෙන්නෑ ..

    • @mcsanath5959
      @mcsanath5959 10 месяцев назад +1

      @@VidanagamageAruna බය දන්නෙ නැති නිසා දැන් වමාරිනවා.

  • @ajithfernando3400
    @ajithfernando3400 10 месяцев назад +3

    Chamudutha..elaaaa👍👍👍👍👍

  • @LasanthaGurusingha-j3i
    @LasanthaGurusingha-j3i 9 месяцев назад +5

    අනුර දිසානායක අාවිට හරි දඩුවමි දෙනවා

  • @ashokawithanage8216
    @ashokawithanage8216 10 месяцев назад +5

    මේ මනුස්සයා තවත් අවදානමකට දාන්න එපා චමුදිත .පුලුවන් නම් මේ මනුස්සයා ට උදව් කරන්න.එක රටට කරන උදව්වක්.

    • @VidanagamageAruna
      @VidanagamageAruna 10 месяцев назад +1

      ස්තුතිය

    • @ashokawithanage8216
      @ashokawithanage8216 10 месяцев назад

      @@VidanagamageAruna බුදුසරණයි ....පරිස්සමට ඉන්න.

  • @mahinsadumidukalanchiliyan5518
    @mahinsadumidukalanchiliyan5518 11 месяцев назад +3

    Elakiri bro ❤

  • @vanlanka
    @vanlanka 10 месяцев назад +6

    කොන්ද සහිත මෙවැනි තරුණයින් ආරක්ෂා කරන්නෙ කවුද?

  • @Nivithigala
    @Nivithigala 11 месяцев назад +10

    මුන් දැන් අහින්සකයෝ කෙල වෙනවා පේනකොට😂😂

  • @RathnaKumara-qp4ql
    @RathnaKumara-qp4ql 5 месяцев назад +1

    සරත් ෆොන්සේකා වීරවරයාණෙන් ගැන තමයි 225 හේ ඉන්න නායකයා ගැන කියන්නේ!💛👍

  • @gamagenandasena9355
    @gamagenandasena9355 11 месяцев назад +18

    චමුදතඋබත්.පුළුවන් තරං.කඩෙිපලයං⁣..දේශපාලනය.උලාකන.එවුන්ට

  • @kavi590
    @kavi590 10 месяцев назад +4

    මම මොහු සමග එකතු වෙන්න කැමති මෙ කියන කතාව ඇත්ත නම් රාජපක්ෂව පොළවේ හාන්සි කරන්න අපි එකතු වෙනවා හොදින් හො නරකින් රාජපක්ෂ කියන නම සොහොන් කොතෙ කොටමු ⚰️👈🏻

  • @anuradhawikramarathna7137
    @anuradhawikramarathna7137 11 месяцев назад +51

    මුුනමි ඇත්තටම වැඩකාරයෙක්

  • @axayPzea-qm8sv
    @axayPzea-qm8sv 11 месяцев назад +11

    උන් උන්ටම ඇගිල්ල දික්කර ගන්නවා. 😄😄😄😄.මුව ජනාධිපතිකමට සුදුසුයි කියල නොකියන මටිටමට මිනිස්සු හිටියොත් ඇති.

  • @freetube77
    @freetube77 11 месяцев назад +7

    මේ කියන චන්ඩි ඔක්කොටම hiway එකේම පිහිට්‍යී....

  • @PradeepKeppetipola
    @PradeepKeppetipola 5 месяцев назад +1

    රාජපක්ෂ වහල්ලු අහන්න ඕනෙම කතාවක්

  • @zoysa81
    @zoysa81 10 месяцев назад +25

    රාජපක්ෂලා එක්ක එකට ලැගපු උන්ම වමාරනකොට තමයි ආතල් එක 🤣🤣🤣 හැබැයි ඉතින් මේ ඩයල් එකට කොන්දක් තියෙනවා බය නැතුව මෙහෙම කියන්න

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 10 месяцев назад +3

    obata tnurwa sarani 🙏🙏🙏 Parissamata

  • @dammikawansatilake6599
    @dammikawansatilake6599 10 месяцев назад +5

    රාජපස්කලාගෙ ගූ කාපු මේ ශුක්‍රාණු සුනඛයත් හිරේ ඉන්න ඕනඑකෙක්!

  • @lionelweeraratne4860
    @lionelweeraratne4860 11 месяцев назад +14

    තවත් රාජපක්‍ෂලගෙ අපරාධ කාරයෙක්

  • @Ravinduvidanagamage
    @Ravinduvidanagamage 10 месяцев назад +17

    මැදමුලනෙ අපි දන්නව රාජපක්ෂලගෙ හැටිත් මේ යකාගෙ හැටිත්😂

  • @HarshanaMadushan-f5v
    @HarshanaMadushan-f5v 10 месяцев назад +1

    Gammak 💪

  • @ChandralalEdirisinghe
    @ChandralalEdirisinghe 10 месяцев назад +2

    චමුදිත ...ඔබට ස්තුති කරන්න වචන නැ...පරෙස්සමින් කරගෙන යන්න.............

  • @GeethaGunasekara-k3z
    @GeethaGunasekara-k3z Месяц назад

    👍👍👍👍👍👍👍

  • @chanakakavishka2477
    @chanakakavishka2477 10 месяцев назад +24

    රාජපක්ෂලා නම් සාපයක්

  • @jeevscreations7900
    @jeevscreations7900 10 месяцев назад +2

    😂😂😂😂 පාතාල නම් හිරයට ගන්න එපා ද 😂😂😂

  • @Angeldream-u7p
    @Angeldream-u7p 11 месяцев назад +11

    චමුදතගේ video 283 k thiynva මේකේ තියන දෙවල් අපේ රට මෙහෙම හරි ඉතුරැවෙලා තියන එන ඇති බන්. හිතපල්ලකෝ අපේ රට කොච්චර දියුණු වෙන්ට තිබ්බ රටක් ද

  • @nirmaladesilva6880
    @nirmaladesilva6880 8 месяцев назад +1

    අවි ගත්තෝ අවියෙන් ම නසී.

  • @upaliwijesiri5780
    @upaliwijesiri5780 9 месяцев назад +2

    චමුදිතගෙ ගෙදරට අසුචි ගැහැවිවෙත් මෙයාම වෙන්න බැරිද.

  • @arunamusic6170
    @arunamusic6170 10 месяцев назад +2

    ජයවෙවා

  • @ChamilkaMadushan-rb4pq
    @ChamilkaMadushan-rb4pq 10 месяцев назад +4

    එළවා එළවා රාජපක්ෂ කල්ලිය පලවා හරිමු

  • @wasanthijayalath9832
    @wasanthijayalath9832 10 месяцев назад +2

    ජිවිතය අනතුරේ...

  • @savethemotherlandunity-6954
    @savethemotherlandunity-6954 10 месяцев назад +1

    හොරකම වර්ධනය වුන ආකාරය ඉතා පැහැදිලි

  • @dilanthakavisara8632
    @dilanthakavisara8632 11 месяцев назад +20

    අම්මේ බබා....😂😂😂

  • @asti893
    @asti893 10 месяцев назад +3

    මිනිස්සු එකතු උනොත් කරන්න බැරි දෙයක් නෑ රාජපක්ෂලාට මිනිස්සු බය නැ

  • @SaSs-o1n
    @SaSs-o1n 11 месяцев назад +16

    ඔය ඔක්නොටොම තව පෝය 7 යි

  • @travelblogbynivanka1511
    @travelblogbynivanka1511 10 месяцев назад +3

    Great 👍 but me lankawa jiwath wena eka karumaykma wela iwari epaama wela thiyne 😔

  • @hasithaweerasinghe7462
    @hasithaweerasinghe7462 11 месяцев назад +1

    Patta!!!

  • @maneldissanayake3551
    @maneldissanayake3551 10 месяцев назад +5

    රාජපක්ෂ පවුලේ අයට නැවත මිනිස් ආත්මයක් නම් ලැබෙන එකක් නෑ. කල්ප ගණනක් නරකාදියේ පැහේවි.

  • @menakaabeywickrema1798
    @menakaabeywickrema1798 10 месяцев назад +1

    එකම හොද කතාවක් ඇහුන..රාජපක්ෂලට දඬුවම් කරන පාලනයක් කවදහරි එයි..බන්ධනාගාර නිලධාරියා දීපං උත්තර ඌ කියයි මූ බොරැ කියනව කියල..

  • @sriyaniperera7529
    @sriyaniperera7529 10 месяцев назад +1

    Thanks putha Colombo km 146 Thangallata mama uba ekka innawa puthu

  • @kdgimhank
    @kdgimhank 9 месяцев назад

    14:41 අම්මෝ අපේ පැත්ත කන එකා දනුශ්ක😂

  • @Thenuka_Northwest
    @Thenuka_Northwest 11 месяцев назад +55

    මෙතුමාගේ ජීවිතේ අවධානමක!!

  • @sarathvidanapathiranapathi621
    @sarathvidanapathiranapathi621 10 месяцев назад +2

    අපි නොදන්න පම්කේ සරදියල්ලා.😅😅ලෝකය තියෙන්නේ මැදමුලනෙ ඇතුලෙ කියල අපි හිතන් ඉන්න නිසා හොදට ගියා 😅

  • @WimalaJayathissa
    @WimalaJayathissa 10 месяцев назад +2

    කජ්ජලාටයි බිජ්ජලාටයි මේ අන්තිම මොහෙතේ තමයි වමාරන්න හිතුනේ අලුත් ආන්ඩුවකින් දඩුවම ලැබෙන බයට 😅😅

    • @prasannanuwan9283
      @prasannanuwan9283 5 месяцев назад

      නව ආණ්ඩුවට පහසුයි මේ හැමදේම වමාරන නිසා අත්අඩංගුවට ගන්න

  • @sumithkariyawasam1998
    @sumithkariyawasam1998 11 месяцев назад +30

    මෙයා බබා😜😜😜

  • @Tharanga-qs5ng
    @Tharanga-qs5ng 11 месяцев назад +28

    වසරේ හොදම නලුවා චමුදිතයා තොට පිස්සු ද බන් මුන් ගේන්නේ

    • @VidanagamageAruna
      @VidanagamageAruna 11 месяцев назад +2

      උබ පිරිමියෙක් නම් .රාජපක්ෂලා විරුද්ධව වචනයක් කියපන් බං .

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 10 месяцев назад

      ​@@VidanagamageArunaඅනුරු කුමාර දිසානායකගේ කතා අහන්ඩ අවුරුදු දහයක් තිස්සේ රාජපක්ෂලාගෙන් ගේම ඉල්ලන්නේ ඔයා වගේ උන් එක්ක එකතු වෙලා ජඩකම් මැරකම් කරලා නෑ පුළුවන් නම් 2010 ඉඳලා කතා ටික අහලා බලන්න 225 එකෙක් තමා

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc 10 месяцев назад +1

      රාජපක්ෂලාට විරුද්ධව කතා කරනවට කැමති නැති 69 ලක්ෂයෙක් එකෙක් ද..මේව එලිකරන කජ්ජාට ජයවේවා

    • @raneeranatunga5692
      @raneeranatunga5692 10 месяцев назад

      Chamindata ngo or catholic church eken wishala m udalak denawa athi lankawe sinhala boudayo saha buddha dhamma sangha winasha karanawata

    • @albunperera1055
      @albunperera1055 10 месяцев назад

      😂😂😂

  • @WimalaJayathissa
    @WimalaJayathissa 10 месяцев назад +2

    රාජපක්ශ ලාට ,බැලමෙහෙරකම් කරලා මෙයා ටත් හොටෙල් ඉඩ්ම ව්‍යාපාර තියෙනවා