රාජපක්ෂලාගේ කෝටී 15000ක රුවන්වැලි සෑයේ මැණික් මංකොල්ලය.මේ රටට වැදුනේ ඒ සාපය. Truth with Chamuditha

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 4 тыс.

  • @upulruwanbandara9069
    @upulruwanbandara9069 2 года назад +465

    මුන්ට හෙණගහන්න ඕනේ මේ කරපු දේට අපේ ජිවිතේ බදු රුවන්වැලි mahasaya ජීවමාන බුදුන් වැඩසිටින තැන

    • @anjalakarunarathna5144
      @anjalakarunarathna5144 2 года назад +3

      Hathii lwwe Rajapakslt puke Amruwaa budun tath Wanchw kranawada mun henaghanawa

    • @kevinb8959
      @kevinb8959 2 года назад +8

      බුදුන්වහන්සේ පිරිනිවිල බොහෝම කල්. ඔය දෘෂ්ටි වලින් මිදෙන්න. බුදුන් දේශිත මාර්ගය වඩන්න. ඔය ධාතු වලින් ගඩොල් ගොඩවල් වලින් ඇති වැඩක් නෑ.

    • @සුලක්ශන
      @සුලක්ශන 2 года назад +22

      @@kevinb8959 එහෙමද මහත්තයෝ ඔයා එහෙනන් බුදුන් වදාල දාතු පරි නිර්වානය ගැන නොදන්න කෙනෙක් වෙන්ටෑ . කරුනා කරලා ඔබ බුදුන් දේශනා කල දාතු පරිනිර්වානය ගැන හදාරන්න මුලින්ම . පව් කාර සන්කාරයන් ගොඩ ගසා ගන්න එපා නොදැනුවත් කමින් උනත් එය ඔබගේ ආත්මයට හොදනෑ .. මම හිතන්නේ ඔබ බෞද්දයෙක් නොවෙ කමක් නෑ ඔබ සුවපත් වෙවා ..

    • @lonaal2941
      @lonaal2941 2 года назад

      Budu ammoho miccaea wesala aparada karalat mokDa afpa mi dusetha palakayanta daduaan nodanni ai budu hamuduruwani mi rajapaksa7mutu paranparawama hadigawela palayan api sambudusasanaya wenasa karata

    • @udarajayasanka7137
      @udarajayasanka7137 2 года назад +2

      @@kevinb8959 pala hora

  • @chanakasenarath5352
    @chanakasenarath5352 2 года назад +24

    සම්බන්ධ සියලු දෙනාට sapa වේවා

  • @dilumidevindi2180
    @dilumidevindi2180 2 года назад +219

    රුවන්වැලි මහා සෑ රදුන්ගේ ආනුභාවයෙන් රටටම යහපතක් වේවා !!!
    යහපත් සිතින් කටයුතු කරන සියලු දෙනාටම ආශිර්වාද වේවා!!

    • @sumanawathiharankachchilag5717
      @sumanawathiharankachchilag5717 2 года назад +3

      Ickmaniinma sidu Kele weradii niwardi kireemata sith weevaa

    • @horriblewarzonemilitarynews
      @horriblewarzonemilitarynews 2 года назад +5

      බලය තියෙන්නෙ චූඩා මාණික්‍ය කියන පොලවෙන් ලබාගත්ත ගල් කෑල්ලෙ නෙමෙයි ලක්ෂ ගනන් පින්වත් මිනිසුන් දෙවියන් බ්‍රහ්මයින් වන්දනාමාන කරන රුවන්වැලි සෑය තුල තැම්පත් කරල තියන බුදුන් වහන්සේගෙ උත්තම ධාතූන් වහන්සේලා තුලයි❤‍🔥බුදුන් වදාල ධර්ම මාර්ගය අනුගමනය නොකර බුදු දහමට අනුව ජීවත් නොවී බුදු දහම රැකගන්න ඕනි කිය කියා පිස්සු කෙලින යක්ෂණියන්ගෙන් සාස්තර අහා අහා බොරු ප්‍රචාරයන් කරන මිත්‍යා දෘෂ්ඨිකයන්ට හොදයි මේවා😆බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය අනුව කර්මයෙන් පිලිතුරු ලැබේවි මිත්‍යා අදහස් පතුරන මිත්‍යා දෘෂ්ඨිකයන්ට සහ සමාජයට හිතසුව පිණිස යහපත පතුරන සියලුදෙනාට💯

    • @snkalpasomarathna4562
      @snkalpasomarathna4562 2 года назад

      @@horriblewarzonemilitarynews 🙏

    • @roshanshaminda1931
      @roshanshaminda1931 2 года назад

      වෙයි වෙයි බලන් ඉදින්...මෝඩ හුත්තියො

    • @ireshalakmali4337
      @ireshalakmali4337 2 года назад

      Henagahapan okunta

  • @UpulRohan-v5g
    @UpulRohan-v5g 9 месяцев назад +13

    මේ අපරදය කරපු කාලකණ්ණි හැතිකරේට සාපම වේවා

  • @semasingherani705
    @semasingherani705 2 года назад +134

    බොහොම ස්තුති දැනුවත් කළාට රුවන්වැලි සෑයෙ හොරකම් කරළා තමා මෙච්චර අනුරාධපුර සවාරිය ගැගුවේ ඇත්ත තිත්ත වුනත් ඒ සාපය තමා මේ පලදීල තියෙන්නේ .බුදුසරණයි !

    • @prasannaweerakoon1838
      @prasannaweerakoon1838 2 года назад +2

      අහක හිටපු අපි අහවල් දේකටද පරිප්පු කන්නේ, අපි ඔකුන්ට චන්දෙ දුන්නෙත් නෑ...

    • @anjellenikz6301
      @anjellenikz6301 2 года назад +2

      ruclips.net/video/TiYhUkICu3U/видео.html මේ ගැන පලමුව ප්‍රසිද්ධ කරපු ජයලත් මහත්තයාගෙ කතාව.එතුමා මේකේ සාක්ශි එක්කම පෙන්නන්නවා හැමදේම..

    • @helankacchannel5470
      @helankacchannel5470 2 года назад

      සවාරි ගහල එන එන සැරේ කෙල උනා.සවාරි ගහල ඇවිල්ල මැයි නවය ඉල්ලන් කෑව

    • @sampathvithanage8751
      @sampathvithanage8751 6 месяцев назад

      😂😂😂😂අන්න දැන් මූ උසාවි යනවා.. රුවන්වැලි සෑයේ පරණ කොතේ කිසිම ප්‍රශ්ණයක් නෑ මැණික් ගලවපු සලකුණු නෑ කියල පරික්ශා කරපු ස්වර්ණාභරණ අධිකාරියෙන් කියනව..
      මූ උසාවි ඇවිල්ල කියපි හීනෙන් කිව්ව දෙයක් තමා මම කිව්වෙ කියලා..😂😂😂😂
      අම්මාප මුං වගේ උංට මඩුවලිගෙන් තලන්න එපැයි මෙව්වගේ පච කෙලලා රට ගිණිතියනවට..
      මුගේ පච අහලා ටිපර් වෙච්ච කට්ටියට මොකෝ හිතෙන්නෙ දැන්.😂😂😂😂
      තිත්ත ඇත්තලු.😂😂😂

    • @vipulabataduwaarachchi7833
      @vipulabataduwaarachchi7833 4 месяца назад

      False Information

  • @kanthikan5145
    @kanthikan5145 2 года назад +297

    රැවන්වැලිසෑය ජීවමාන අපේ බුදු පියාණන් වහන්සේ වැඩ සිටින තැන සාදු සාදු සාදු

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 года назад +9

      ඔව් ඔව් සාදු සාදු කිය කියා ෆුල් ආතල් එකේ ඉඳපල්ලකෝ

    • @anandaadikari4799
      @anandaadikari4799 2 года назад

      Kanthi
      What you said is perfectly correct. I am not used to write in Sinhala.

    • @np-vx9ck
      @np-vx9ck 2 года назад +2

      @@ThilakaRandeniChannel අපි ඉන්නව තමයි. මොකටද අනුන්ගෙ ආගමක් ගැන ඔච්චර මහන්සි වෙන්නෙ. තමන්ගෙ වැඩක් කර ගතාත නම් හොදයි නේද? වදින මිනිස්සු ඒක කරගනියි.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 года назад

      @@np-vx9ck හා වීරයෝ ටික වැඩට බහින්නද යන්නේ? ඊට ඉස්සෙල්ලා මගේ වීඩියෝ 4ක් තියෙනවා රුවන්වැලිසෑය ගැන. ඒක බලලා දැනුවත් වෙලා ඉන්න

    • @Metho89
      @Metho89 2 года назад

      ජීවමාන 🤣🤣🤣🤣🤣

  • @sulochanakarunasinghe7071
    @sulochanakarunasinghe7071 2 года назад +608

    රාජපක්ෂලා ඇතුලු මේ අපරාදෙට අත හිත දුන්නු හැමඑකාගෙම පවුල් හිගමනේට පත්වෙල ශාපවේවා.....🇱🇰💓🦁

    • @darshanikaluarachchi7592
      @darshanikaluarachchi7592 2 года назад

      බුදුන් වහන්සේ ධනය අත් හැරිය උත්තමයෙක්. ඔය දේවල් වටින්නේ පුතග්ඡනයන්ට.බුදුන් වදාල දර්ශනයේ පරම ධනය සන්තුස්ටියයි. ඵ් නිර්වාන සුවයයි.
      ඔය වටිනා දේවල් ඵතුමාගේ නමින් තැන්පත් කරගෙන කරන්නේ මිත්යාවක්.ඵ්ත් හොරකම අපරාදයක්.

    • @sinhadeshaya1722
      @sinhadeshaya1722 2 года назад +20

      ඔිිකුන් පාරදිගේ හිගාකනව.කුණුවෙලා මැරෙනවා .පර බල්ලො..

    • @arunakumara9594
      @arunakumara9594 2 года назад +7

      Mewage boru viswasa karanna taram moda wenna apa yako.... 😁😁😁

    • @sinhadeshaya1722
      @sinhadeshaya1722 2 года назад +13

      මෙිික බොරු නොවෙිි. සාක්ෂි සහිත වීඩියෝව .ජයලත් මහතාගේ බලන්නකෝ.බොරුනමිි අපහාස කළා කියලා නඩු කියන්න පුලුවන්.

    • @arunakumara9594
      @arunakumara9594 2 года назад +3

      @@sinhadeshaya1722 ..chudamanikya kocchara watinawada kiyala dannawada....aka samanya manikak taramwath watinne na...anika oya katayutu karanna wenama samithiyak tiyanawa parampara 4k tisse viharaye katayutu karana....ruwanwali saya hiyagatthata passe hadala pilisakara karanna dayaka uneth chudamanikya parithyaga kaleth a aya

  • @වැලිමඩසුභාණිමෙහෙණින්වහන්සේ

    මේ කතාව සත්‍යයක් චමුදිත ඔය සම්බන්ධයෙන් අපි නිර්භයව ඉදිරිපත් උනේ අපි තමයි

  • @supunparanamanage522
    @supunparanamanage522 2 года назад +36

    චමුදිත , ඔබ මෑත කාලයේ බිහිවූ සුපිරි මාධ්‍යවේදියෙක්.. මුලු විශ්වයේම බලගතු ස්ථානය , සතරවරම් දෙවිවරු ඇතුලු සම්බුද්ධ ශාසනය රැකගැනීමට දිවැස් හෙලන සියලු දෙවිවරු වන්දනාමාන කරන රැකවල් යොදන උත්තමවූ ස්තානය. මනුලොව රැවන්වැලි මහා සෑයත් , දෙව්ලොව සිලුමිණි සෑයත් , බඹලොව සලුමිණි සෑයත් එකම රේඛාවක පිහිටන පරිදි ඉදිව ඇති අති උත්තම ස්තානයයි. වදින්න යන අපේ අතින් වචනයකින් හෝ වැරැද්දක් සිදුවුනොත් ( කට වරද්දගත්තත් ) දඩුවම් ලැබෙන තැනක් මේක. සම්බුද්ධ ශාසනය පවතිනාතාක් ආරක්ෂාව ඇති තැනක් මේක.. තීන්ත ආලේප කරන්න පවා මාසගනන් පේ වෙලා කරන්න තියෙන්නේ.... මේක කිසිම පදනමක් නැතිව හුදෙක්ම විවේචනය පමනක් කැටිවූ කතාවක්.. බුදුබණ නොහදුනන යන්ත්‍ර මන්ත්‍ර වල විශ්වාස කරන මෙවැන්නන් සමග interview කිරීමෙන් ඔබගේ කීර්ති නාමය පවා බාල්දු වෙනවා.. අනෙක මේ පිස්සා කියන කතාව එකිනෙකට පරස්පරයි... නාමිකව ආචාර්ය පට්ටම් ගන්න එක අමාරු නෑනේද.. ( Dr marvin silva)..
    මේවගේ පිස්සො අරගෙන එන කතා කියලා ඔයා නම කැතකරගන්න එපා. අපි ඔයාගේ හඩට ස්වරයට හරි කැමති මිනිස්සු ., චමුදිත

  • @chuti9041
    @chuti9041 2 года назад +531

    මේවා බලලා සද්දෙ නැතුව ඉන්න එපා ..අපි හැමෝම එකතු වෙලා මේවට එරෙහි සටන් කරන්න ඕනා ..අපේ රටේ ජනතාවට එක එක මට්ටමේ හැකියාවන් තිබෙනව..මේවා බලන ජනතාවගෙන් ඉල්ලන්නේ ඔයාලා පුළුවන් විදිහට නීතියෙන් කරන්න පුලුවන් දේවල් තියෙනවා නම් ඒ ගැන දැනුමක් තියෙන අය එකතු වෙන්න..share කරල මේ දේවල් නිසි බලධාරීන්ගේ ඇස ගැටෙනකම් ඔබට පුළුවන් දේ කරන්න ..අපි අපේ දේ දූෂණයන්ගෙන් රැක ගන්න ඕන..

    • @milinduamanthawijekoon6854
      @milinduamanthawijekoon6854 2 года назад +5

      Aniwaren

    • @priyanthadananjaya7207
      @priyanthadananjaya7207 2 года назад +18

      කරන්න එකම දෙයයි තියෙන්නෙ.ඒක කලොත් අපිට අලුත් ශ්‍රී ලංකාවක් නැවත ලැබෙනවා.මොකක්ද කරන්න තියෙන්නෙ ?කරන්න තියෙන්නෙ කෝට් දෙකම ජනතාව බැහැලා පාර්ලිමේන්තුව සහ ජනාධිපති නිළ නිවස වටලා ජනාධිපතියා බෙල්ලෙන්ම අල්ලාගන්න ඕනි. ජනාධිපති නිළ නිවස

    • @HoraGediya
      @HoraGediya 2 года назад +14

      හදවතට පුදුම දුකක් දැනෙනවා, උතුම් සම්බුද්ද ශාසනයත් විනාශ කලා මුන් දෙගොල්ලෝ චීවර දාරියොත් එක්ක එකතු වෙලා.

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 2 года назад +1

      එක හරි 👍👍

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 года назад

      බයවෙන්න එපා. මං රුවන්වැලිසෑයට හෙණ කීපයක් ඇරියා. තව ටික දවසකින් සෑය 4ට පුපුරුවනවා.

  • @devamanikwt7255
    @devamanikwt7255 2 года назад +140

    Thank you චමුදිත. මේ වැඩේ කෙරෙනකම් මේ සම්බන්ද හැම කෙනෙක් ම ගේන්න සාකච්චාවලට. හාමුදුරුවන් වහන්සේලා පවා

  • @samansenavirathna5814
    @samansenavirathna5814 2 года назад +6

    Thanks

  • @saralaatapattu1561
    @saralaatapattu1561 2 года назад +601

    රැවන්වැලිමහාසෑ රජුනේ අපේ රට ආරක්ෂා කරත්වා!!🙏🙏 වැරදි කරපු අයට දඩුවමි ලැබෙන්නම ඔන..

    • @dondonerdon2787
      @dondonerdon2787 2 года назад +4

      Ado ruwanweli seye rajunta thamnge menikawath aarakshakRaganna beri eke asiawe amuthu ate aaaraksha karaida😂😂😂😂

    • @Truth_is_01
      @Truth_is_01 2 года назад +9

      රුවන්වැලිසෑයෙ මැණික් ගලටම විදල නමි. තවත් මොන කතාද .

    • @DisconnectedRat7788
      @DisconnectedRat7788 2 года назад +13

      @@dondonerdon2787 අම්මො අම්මො සහරාන් ඇවිත් දේවමන්දිරෙටම වැඩෙ දිලා ගියේ කෝ ඔගොල්ලොන්ගෙ දෙවියන්වහන්සේ 😂😂😂😂😂😂😂😂

    • @DisconnectedRat7788
      @DisconnectedRat7788 2 года назад +10

      @@dondonerdon2787 සර්වබලදාරි දෙයියන්වහන්සෙ ට තම්න්ගෙ දේව මන්දිරෙට ආපු කට්ටියව බෙරගන්න බැරිවුනා එයාටද උඔලා සර්වබලදාරි කියන්නෙ 😂😂😂😂😂😂

    • @dreamgirl8961
      @dreamgirl8961 2 года назад +7

      ​@@dondonerdon2787 අනේ පල යන්න තොපේ ජේසු කොහෙද😃😃

  • @lakmaldesilva3477
    @lakmaldesilva3477 2 года назад +111

    ඔබතුමා මූලිකත්වය ගන්න 🙏 අපේ මේ උතුම් රුවන්වැලි මහා සෑ රදුන්ව ආරක්ෂා කරගැනීමටත්, නැවත මුල් චූඩා මාණික්‍ය සහ මැණික් සවිකර නිසි වත් පිළිවෙත් කොට මේ ශාපයෙන් මුදවා ගන්න 🙏🙏🙏 ඔබතුමාට අපගේ සහයෝගය 🙏

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 года назад +1

      ශාපයෙන් මුදවන්න බෑ. මං ළඟදි ම සෑය 4ට පලනවා

    • @lakmaldesilva3477
      @lakmaldesilva3477 2 года назад +4

      @@ThilakaRandeniChannel ඔබතුමිය තමා මුලින්ම මෙම හෙලිදරව්ව කලේ මට තාම මතකයි 🙏 ශාපයෙන් මුදවාගන්න කටයුතු කරමූ 🙏🙏🙏

  • @induwara6696
    @induwara6696 2 года назад +62

    චමුදිත උබනම් සුපිරි චරිතයක් ඔය කොන්ද දිගටම කැඩෙන්න නොදී තියා ගන්න බුදුසරණයි ❤

  • @nirushaharshaweerasingha9335
    @nirushaharshaweerasingha9335 2 года назад +8

    මේක ටීවි චැනල් වලට දෙන්නකො චමුදිත හැමෝටම දැන ගන්න.youtube චැනල් එකේ විතරක් නොදා.ඒක තමයි ඔයා කරන හොදම දේ.

  • @darshanaprasanga4119
    @darshanaprasanga4119 2 года назад +78

    බොහෝම ස්තුතියි චමුදිත අයියේ...තෙරුවන් සරණයි ඔබ දෙපලට.. අපිව දැනුවත් කරාට..🙏🙏🙏

  • @donsilva3131
    @donsilva3131 2 года назад +121

    විශ්ව ශක්තියේ බලමහිමයෙන් වැරදි කරුවන්ට පමනක් දඩුවමී ලබාදෙන්න.🙏🙏🙏

    • @janithmadushan3461
      @janithmadushan3461 2 года назад

      ambo ow

    • @dasmangamini4817
      @dasmangamini4817 Год назад

      Saththaya heliwewa.budu sasuna rekadewa.jawuru ho hirakamak Kara Nam owunta mihipita me aathmedima sapaweva

  • @dhammikagw2858
    @dhammikagw2858 2 года назад +242

    අනිවාර්යෙන් අනිවාර්යෙන් ඒ හේතු නිසා තමයි මේ රටේ මේ තරම් ශාපයක් වෙලා තියෙන්නෙ ..චමුදිතබොහොමත්ම ස්තුතියි 🙏🙏🙏ඔයාට බුදු සරණයි නීතිය ඉදිරියට සියලු දෙනා රැගෙන එනන් අනිවාර්යෙන් රටේ සම්පත් ටික කාලෙ ඉවරයි.......

    • @kasuntharanga1501
      @kasuntharanga1501 2 года назад +4

      A kiyanne corona aveth eka nisada? Loketama corona avath rajapakshala menik gal tika horakam karala chudaamanikaya ain karapu ekaiata da? Chamu aiye eka english valin kiyannako. Ethakota loketama news ekak vei.

    • @hemadissanayaka8259
      @hemadissanayaka8259 2 года назад +6

      මේ ඔක්කොටම දැන් වන්දි ගෙවන්නෙ රටේ ජනතාවයි.
      😢😢😢

    • @chamindananayakkara6719
      @chamindananayakkara6719 2 года назад

      ඔක්කොටම වඩා මෝඩ චන්ද දායකයෝ. හොරු ගෙනාවේ උන් දැන් විදවපල්ලා. මුන් කම්බ හොරු කියලා කියනකොට උන්ටම කතිරේ ගැහුවා.

    • @aijthkarunarathna8905
      @aijthkarunarathna8905 2 года назад

      ruclips.net/video/TiYhUkICu3U/видео.html

    • @amudayasiri
      @amudayasiri 2 года назад

      ruclips.net/video/TiYhUkICu3U/видео.html

  • @jayanthaukwaththa7483
    @jayanthaukwaththa7483 2 года назад +2

    Thanks camuditha.

  • @jayamininisansala9999
    @jayamininisansala9999 2 года назад +159

    රුවන්වැලි සෑ රදුන්ගේ අනූභාවයෙන් රටට යහපතක්ම වේවා... යහපත් සිතින් කටයුතු කරන සැවොම රැකදේවා...🙏🙏🙏🙏

    • @bandulakariyawasam5019
      @bandulakariyawasam5019 2 года назад

      Rajapaksa pulata Henagahanawa

    • @horriblewarzonemilitarynews
      @horriblewarzonemilitarynews 2 года назад +2

      බලය තියෙන්නෙ චූඩා මාණික්‍ය කියන පොලවෙන් ලබාගත්ත ගල් කෑල්ලෙ නෙමෙයි ලක්ෂ ගනන් පින්වත් මිනිසුන් දෙවියන් බ්‍රහ්මයින් වන්දනාමාන කරන රුවන්වැලි සෑය තුල තැම්පත් කරල තියන බුදුන් වහන්සේගෙ උත්තම ධාතූන් වහන්සේලා තුලයි❤‍🔥බුදුන් වදාල ධර්ම මාර්ගය අනුගමනය නොකර බුදු දහමට අනුව ජීවත් නොවී බුදු දහම රැකගන්න ඕනි කිය කියා පිස්සු කෙලින යක්ෂණියන්ගෙන් සාස්තර අහා අහා බොරු ප්‍රචාරයන් කරන මිත්‍යා දෘෂ්ඨිකයන්ට හොදයි මේවා😆බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය අනුව කර්මයෙන් පිලිතුරු ලැබේවි මිත්‍යා අදහස් පතුරන මිත්‍යා දෘෂ්ඨිකයන්ට සහ සමාජයට හිතසුව පිණිස යහපත පතුරන සියලුදෙනාට💯

    • @shrefrefat8801
      @shrefrefat8801 2 года назад +1

      🙏🙏

    • @KumariSumanadasa
      @KumariSumanadasa 2 месяца назад

      රුවන්වැලු සෑයෙ ආනුබවයක් තියෙයිද 🥺🥺මේ රට දහමත් විකුනල කාල ඉවරයි ඇයි මේ මිනිස්සුන්ට දඩුවම් නැත්තෙ යහතින් ඉන්නවනෙ

  • @thamararajapaksha1085
    @thamararajapaksha1085 2 года назад +117

    මේව අහනකොට හදවත පැලෙන්න තරම් වේදනාවක් දැනෙනව.මේ විනාසය කරපු හැම පව්කාරයකුටම නිසි දඩුවම් ලැබේවා !

  • @deepashikaweerasuriya2802
    @deepashikaweerasuriya2802 2 года назад +319

    ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහ සෑයේ පිහිට අපේ රටේ අහිංසක ජනතාවට ලැබේවා...🙏🙏🙏

    • @-report1070
      @-report1070 2 года назад +2

      මචං ඇත්තම කියන්නං. මේ දවස්වල පට්ටම අමාරුවෙන් ජිවත් වෙන්නේ. මමත් තාම ස්කොලේ යනවා. නිවාඩු දවස්වලට වැඩට යනවා. මේ චැනල් එක හැදුවේ ගෙදර අයට උදව්වක් කරන්න. පුලුවන්නම් සබ්ස්ක්රයිබ් කරලා උදව්වක් කරන්න.

    • @slyt9621
      @slyt9621 2 года назад +1

      @@-report1070 ර්‍

    • @thurupanadderani8917
      @thurupanadderani8917 2 года назад

      @@slyt9621 8

  • @diwani3970
    @diwani3970 2 года назад +4

    Thank you

  • @kasunmendisar
    @kasunmendisar 2 года назад +47

    චමුදිත මහත්තයා , ජයලත් මහත්මා සමග සාකච්ඡාවක් රටවැසියන් වෙනුවෙන් ගෙන එන්න 🙏

  • @olmathsworkshop2215
    @olmathsworkshop2215 2 года назад +523

    මෙය අනිවාර්යෙන්ම විමර්ශනය කර වැරදිකරුවන්ට දඬුවම් දිය යුතු අතර එම ප්‍රතිසංස්කරණ කටයුතු නිසියාකාරව සිදු විය යුතුයි...

    • @angelicarossi6842
      @angelicarossi6842 2 года назад +7

      යාකො මුන් තියන්න වැඩක් නැ ..පාටිට හොරැ ගු ගහලා එලවන්න .

    • @egodagemedi5793
      @egodagemedi5793 2 года назад

      Umba uskole giyada ban

    • @HoraGediya
      @HoraGediya 2 года назад +4

      හදවතට පුදුම දුකක් දැනෙනවා, උතුම් සම්බුද්ද ශාසනයත් විනාශ කලා මුන් දෙගොල්ලෝ චීවර දාරියොත් එක්ක එකතු වෙලා.

    • @chamindananayakkara6719
      @chamindananayakkara6719 2 года назад +4

      මේ ලංකාව 😄පොල්ගෙඩියක් හොරකම් කලානම් අල්ලයි. කවද්ද මහා උන් හිරේ ගියේ 😄රාජපක්ෂලා 🤪රනිල් අගමැතිගෝටාභය ජනාධිපති 😄

    • @angelicarossi6842
      @angelicarossi6842 2 года назад +2

      එතටකොට නීති දෙකයි 😂 මුන්ට ගෑස් ගහලා එලියට දන්න ඔිනේ .😂😂 එතටකාට යන්නේ .

  • @chamilapriyadarshani9350
    @chamilapriyadarshani9350 2 года назад +44

    ඉස්සරහට බුද්ධාගමට උදව් කරන්න පෝසත් අය, එන්නේ නෑ. පිං චමුදිත ඔයාට

    • @SUBHARATHITV
      @SUBHARATHITV Год назад

      අන්න මූ හිරේ😂

  • @rathnayakarathnayaka5084
    @rathnayakarathnayaka5084 2 года назад +27

    දකිනවුන්ගේ ඇස ගටේවා🙏
    මාගේ උත්තම මාතෲ භූමියට සියලු දෙවි රැකවරණ ලැබේවා🙏🙏🙏

  • @DSD394
    @DSD394 2 года назад +327

    ස්තුතියි චමුදිත. මෙය කීප වතාවක් කීප දෙනෙක් විසින් මාධ්‍යයට එලි කරපු තිත්ත ඇත්තක් . මේ සම්බන්ධව බලවතුන්ගේ අවධානය යොමු වේවා!!!
    මේ වගේ අයව පාලනයට බලය දීපු ජනතාව මේ සම්බන්ධව සාමූහිකව වගකිව යුතුයි. Eka sarayak දෙසරයක් හොරාකාපු බව දන්නා පාලනයක් නැවත නැවත පත්කර ගැනීම පිළිබඳ ශ්‍රී ලාංකික ජනතාව වගකිව යුතුයි.

    • @amarakumariherath4635
      @amarakumariherath4635 2 года назад +7

      ඇත්ත ..

    • @jagathgamini4590
      @jagathgamini4590 2 года назад +15

      යකෝ මුන් මේ වගේ දේවලුත් මංකොල්ල කෑවානම්,, මුන්ට මේ තරම් ධන තණ්හාවක්‌ ඇතිවුනේ මුන් ,,, සැබෑවටම බෞද්ධයෝද ?????.....
      මුන් පොළොව ඉබලා,,,,,,,,,,, x, ළමයි උඩ දාලා,,,, බුරිය මිරිකලා,,,, පුකට තට්ටුවක් දාලා,.......,,, පොට්ටු අප්පචිචියා , හොරමුලනේ මහ රජාණෝ දීපු බයි චුන්වලින් රැවටිලා ,, උන්ගේ අශුචි වලේ බැහැගෙන නාලා, කාලා,, නටලා, එකේම සැප ඉල්ලාගෙන කන්න හිත රවටාගෙන,,, උන්ටම පුක දීලා ,,, වැද වැටිලා ,,, මුළුමහත් රටේම ජනතාවම උන්ට පාවා දීලා,,, මේ මහා නරකාදී වළට රටම ඇදලා දැම්මෙත්,,, ඔය පොට්ටු අමන,, නිවට වහල්ලු,,, රැළම තමයි...
      දැන් ඉතිං හොරමුලනේ පාදඩ,, තක්කඩි,,, හොරුත් එක්කම අශුචි වලවල්වලම ගිලිලා උනුත් එක්කම වැනසියල්ලා......

    • @abeykoonsarath3335
      @abeykoonsarath3335 2 года назад +11

      බලවතෙක් කියල එකෙක් නෑ ඕව පරික්ෂන කරන්න බලය තියෙන්නේ හොරුන්ටනේ

    • @DSD394
      @DSD394 2 года назад +8

      @@abeykoonsarath3335 ඕවට බලය දුන්නේ කවුද? ලංකාවේ ජනතාව නේ. බලෙන් කවුරුත් ආවෙ නෑ. වැඩි ඡන්දයෙන් පත් වුණේ. ශ්‍රී ලාංකික මෝඩ බහුතර ජනතාවගේ මනාපය.

    • @HoraGediya
      @HoraGediya 2 года назад +5

      හදවතට පුදුම දුකක් දැනෙනවා, උතුම් සම්බුද්ද ශාසනයත් විනාශ කලා මුන් දෙගොල්ලෝ චීවර දාරියොත් එක්ක එකතු වෙලා.

  • @perumliyanage8708
    @perumliyanage8708 2 года назад +135

    හොරුන්ට වැදිච්ච සාපයක් නෑ උන් සැපට ජීවත් වෙනවා. .. රටෙ අහිංසක මිනිස්සු තමයි එ සාපෙත් ගෙවන්නේ. ...

    • @anushakariyawasam9942
      @anushakariyawasam9942 2 года назад +5

      ඒක නම් සහතික ඇත්ත.

    • @indigo378
      @indigo378 2 года назад

      ✔️

    • @uduljayarathne1510
      @uduljayarathne1510 2 года назад +2

      හෝරැ යැව්වේ මහ ජනතාවනේ .

    • @sinhadeshaya1722
      @sinhadeshaya1722 2 года назад +3

      අපි චන්දේ දුන්නෙත් නෑ..69 විතරද අපිත් විදවනවා..

    • @helankacchannel5470
      @helankacchannel5470 2 года назад +1

      චන්දෙ දීපු නිසා ජනතාව තමා වග කියන්න ඕන දැන දැන හොරු පත් කරාට දඩුවම් තමයි විදවන්නෙ

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 года назад +82

    අනේ දෙව්පියන්ගෙ පිහිටයි .සාදු සාදු සාදු .රුවන්වැලිසෑයට.ඕව දැනුවත් කරනවට.ඔබතුමාටත් ගොඩක් පින්.රටේ සියලු දෙනාටම.ජයසිරි මහා බෝ සමිදු පිහිටයි

    • @chandanaananda2303
      @chandanaananda2303 2 года назад +1

      සිවුරක් ඇඟේ පටලවා ගත්තට හාමුදුරු කෙනෙක් නොවේ. දාරු චීරිය රහ්ත්වුනේ සිවුරක් ඇඟේ පටලවා ගෙනද?
      සර්වඥයින් වහන්සේ විසින් සෝපාක සුනීතට සිවුරු ඇඟේ පටලවාගෙන එන්න කියල කීවද බණ කියල රහත් කරවන්න.
      කරුණාකර මෙම කරුණු කාරනා ගැන ඉතාමත් බුද්ධියෙන් ගවේශණය කරන්න. මේවා ලියන්නේ කාටවත් පහර ගැසීමට නොවේ බුද්ධි වර්ධනය සඳහා පමණි...................

    • @harshaarsecularatne4574
      @harshaarsecularatne4574 2 года назад

      ruclips.net/video/BYFOzSEgffo/видео.html

  • @hichchikella255
    @hichchikella255 2 года назад +30

    ඕක ඇත්ත කතාවක්.නැදුන්ගමුවේ රාජා මැරුනෙත් ලංකාවේ හොදම නැති කාලයක් කියලා හැමෝම තේරුම් ගන්න ඕනි

  • @yamunajayakath8397
    @yamunajayakath8397 2 года назад +65

    අනේ දෙයියනේ මේ හැම දෙයක්ම නිවරැදි වෙලා රටට සෙතක් වේවා 🙏🙏🙏🙏🙏thank ypu chamuditha 🙏

    • @kumaridissanayake987
      @kumaridissanayake987 2 года назад

      me warada niwaradi kara buruma chudamanikkiya savikirmata rata karawana palakayage sithata sithiwili phala weewa ! Apa samata theruwan saranai !!!

    • @anjellenikz6301
      @anjellenikz6301 2 года назад

      ruclips.net/video/TiYhUkICu3U/видео.html මේ ගැන පලමුව ප්‍රසිද්ධ කරපු ජයලත් මහත්තයාගෙ කතාව.එතුමා මේකේ සාක්ශි එක්කම පෙන්නන්නවා හැමදේම..

    • @peshalasandakelum7454
      @peshalasandakelum7454 2 года назад

      මේ link එකේ video ව,,මේ වෙන හැම දෙයක්ම සංඝයා වහන්සේලා ඉදිරියේම
      ruclips.net/video/8J2akhx4PJw/видео.html කියනවා පුදුමයෙනුත් පුදුමයක්

  • @naturellife6458
    @naturellife6458 2 года назад +144

    මුලු විශ්මයේම බලවත්ම තැන තමයි අති උතුම් රුවන්වැලි මහාසෑරදුන්. එහෙම තැනට අත තිබ්බා නම් මේ මිනිස්සුන්ට ඒවා පටිසන් දෙනව.

    • @ThinkLabSL
      @ThinkLabSL 2 года назад +1

      කවුද කිව්වේ කැලනි පන්සලේ හාමුදුරුවෝ ද? විශ්වයේ බලවත් ම තැන තිබිලත් ලංකාවට කෙල උනේ චූඩා මාණික්‍යය ප්‍රශ්නයක් හින්දද? මේ ගොන් බූරුවාගේ කතාව ඇත්ත නම් චූඩ මාණික්‍ය හොඳට තියෙන කාලෙ ලෝකයේ දියුණුම සමෘද්ධිමත්ම රට බවට ලංකාව පත් වෙලා තියෙන්න ඕනා.මේ වැඩසටහනෙන් වෙන්නේ බුද්ධාගමේ හරය විනාශ කරලා බුද්ධාගම මිත්‍යා ආගමක් බවට පත් කරන එකයි

    • @naturellife6458
      @naturellife6458 2 года назад

      @@ThinkLabSL ඔයා මොනවද බුදු දහම ගැන දන්නෙ? ගෞතම බුදුරදුන්ගේ ද්‍රොනයක් දාතුන් වහන්සේලා වැඩ සිටින මහා සෑ රදුන් විශ්මයේම බලවතම තැන නොවෙයි නම් කොහෙද බලවත්ම තැන? දෙශපාලන කරන උන් එදා ඉදන් මේ රට විනාස කරා. එකට වගකියන්න ඕනී තමුන්ලා වගේ මිනිසු තම..

    • @anjellenikz6301
      @anjellenikz6301 2 года назад +2

      ruclips.net/video/TiYhUkICu3U/видео.html මේ ගැන පලමුව ප්‍රසිද්ධ කරපු ජයලත් මහත්තයාගෙ කතාව.එතුමා මේකේ සාක්ශි එක්කම පෙන්නන්නවා හැමදේම..

    • @grumpymonkey3614
      @grumpymonkey3614 2 года назад

      Ow eka aththa

    • @supunmaduranga9459
      @supunmaduranga9459 2 года назад

      Yahathin inna hamba wenne na ubalage daruwo ta hena Hatha gahanawa saththai koi rataka hitiyath balapalla thope parampatawa iwara wenna lagai wadi athaka na sobadam mathawa thopilata daduwam dei

  • @malanipathirana8076
    @malanipathirana8076 2 года назад +442

    කම්සැප තකන පවිකාර අමනයෝ රටින් තුරන් වේවා යයි අපි පතමු...මවි බිමේ පින්වත් දරුවෝ නැවත අපේ උරුමය රැකදේවා!!! තෙරුවන් සරණයි දෙව් පිහිටයි වාසනාවන්!!!

    • @aijthkarunarathna8905
      @aijthkarunarathna8905 2 года назад

      ruclips.net/video/TiYhUkICu3U/видео.html

    • @royal4795
      @royal4795 2 года назад +2

      නම් සැප විඳින එවුන් ලංකාවේ නෑ දුක් විඳින එවුන් තමා ලංකාවේ ඉන්නේ 😂🖕

    • @KamakNeApiMalimawata
      @KamakNeApiMalimawata 2 года назад +1

      මේක බලන හරක්ට තේරුම් ගන්න පුලුවන් ද මන්ද. මූ මේ චමුදිතට ලක්ෂ ගාණක් දීලා මේ ගැන ප්‍රචාරය අරන් බිස්නස් එකක් කරගන්නයි හදන්නෙ. හරක් ඉතින් මේවට ‍රැවටෙනවා.xxxx

    • @harshaarsecularatne4574
      @harshaarsecularatne4574 2 года назад

      ruclips.net/video/BYFOzSEgffo/видео.html

    • @naturalmedicom5603
      @naturalmedicom5603 2 года назад +1

      Ruwanvali sayee Hamuduruwo,atamasthanayee hamuduruwo dennama horu

  • @nilaweidi9307
    @nilaweidi9307 2 года назад +3

    හැෙමා්ම ෙමි සාකචිචාව ෙහාදට හිතට ගන්න මම හිතන්ෙන් ඇත්තම ඇත්තක් 🫣👍

  • @lakminisaubhagya8247
    @lakminisaubhagya8247 2 года назад +16

    පුලුවන් ඉක්මනට මේ වැරද්ද නිවරදි කරයුතුය.මගේ රටට යහපතක්ම වේවා..

  • @pathumprasanna4983
    @pathumprasanna4983 2 года назад +18

    බුදු ගුණ බලයෙන් නැවත චූඩාමානික්්‍යක් පැලදිය හැකි වේවා

  • @oshadakodagoda5209
    @oshadakodagoda5209 2 года назад +30

    ජයලත් මහතා සමග ද වහා සාකච්ඡාවක් කැදවා ඇත්ත තත්වය වහා සමාජ ගත කරන්න චමුදිත මහත්තයෝ...🙏🙏

    • @nuwansampath3498
      @nuwansampath3498 2 года назад

      ruclips.net/video/TiYhUkICu3U/видео.html

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 2 года назад +2

    චමුදිත නයක හමුදුරැවෝ ගෙන්නන්න මෙක සපයක්

  • @palithawijesighe8780
    @palithawijesighe8780 2 года назад +270

    සම්පූර්ණ සත්‍ය කතාවක් ඇත්තටම රාජපක්ෂලා කියන්නේ මේ රටට විනයක් ශාපයක් මුන් නීතියෙන් ගැලවුනත් 2024 වර්ෂයේ යුක්තියෙන් නියම දඩුවම් ලැබෙනවාමයි ඒක සත්‍යයි මේක කලි යුගයක් උණත් වරදට දඩුවම් මේ භවයේදීම ලැබෙනවා ඒකයි රාජපක්ෂලා දැන්ම නොමැරී ඉන්නේ උන්ට යුක්තියෙන් දඩුවම් ලැබෙනවාමයි

    • @ugithamadusanka1682
      @ugithamadusanka1682 2 года назад +2

      රුවන්වැලි මහා සෑය හෙළිදරව්ව ජයලත් මහතාගේ 1st interview 1k link ruclips.net/video/TiYhUkICu3U/видео.html dear sir/ madam i don't know is this true or not but do something 2nd link mr chamuditha ruclips.net/video/RlECbxpdTQI/видео.html

    • @wijayangawijesinghe3027
      @wijayangawijesinghe3027 2 года назад +9

      ලෝකයේ කොහේ නිතීය අවභාව්තය වුනත් ස්වභාවයධර්මය ඉදිරියේ සියල්ල යටයි......
      ස්වභාවයධර්මය නීතිය

    • @chandanaananda2303
      @chandanaananda2303 2 года назад +2

      සිවුරක් ඇඟේ පටලවා ගත්තට හාමුදුරු කෙනෙක් නොවේ. දාරු චීරිය රහ්ත්වුනේ සිවුරක් ඇඟේ පටලවා ගෙනද?
      සර්වඥයින් වහන්සේ විසින් සෝපාක සුනීතට සිවුරු ඇඟේ පටලවාගෙන එන්න කියල කීවද බණ කියල රහත් කරවන්න.
      කරුණාකර මෙම කරුණු කාරනා ගැන ඉතාමත් බුද්ධියෙන් ගවේශණය කරන්න. මේවා ලියන්නේ කාටවත් පහර ගැසීමට නොවේ බුද්ධි වර්ධනය සඳහා පමණි...................

    • @peshalasandakelum7454
      @peshalasandakelum7454 2 года назад +1

      මේ link එකේ video ව,,මේ වෙන හැම දෙයක්ම සංඝයා වහන්සේලා ඉදිරියේම
      ruclips.net/video/8J2akhx4PJw/видео.html කියනවා පුදුමයෙනුත් පුදුමයක්

    • @ajanthaherath2987
      @ajanthaherath2987 2 года назад +2

      අනිවාර්යයෙන්ම

  • @The-ye3cq
    @The-ye3cq 2 года назад +89

    අනේ බුදුසමිදුනේ මගේ රටේ අහිංසක මිනිස්සු ආරක්ෂා කර දෙන සේක්වා!!!!! උතුම් සෑ රජුට මගේ නමස්කාර ය වේවා..... සාදු සාදු සාදු. තණ්හාය ජායති සෝකෝ.....

    • @sasankajayasekara2051
      @sasankajayasekara2051 2 года назад

      යකෝ තමන්ට තමා පිහිට හැර වෙනත් සරණක් නෑ කියපු බුදුන්ගෙන්ම සරණ ඉල්ලන්න තොපි හරක් ද? මේකේ අවුරුදු 2500කට කලින් පිරිනිවන් පාපු බුදුන් ගෙන් හිගා කන්නේ නැතුව මහන්සි වෙලා වැඩක් පලක් කරලා ඊලග චන්දෙදිවත් ඔලුව පාවිච්චි කරලා කතිරයක් ගහපන්. ගොන් හැත්ත.

    • @harshaarsecularatne4574
      @harshaarsecularatne4574 2 года назад

      ruclips.net/video/BYFOzSEgffo/видео.html

  • @buddikagunarathna4078
    @buddikagunarathna4078 2 года назад +56

    විශ්ව පාරමී සහ ධමිම පාරමී හරහා මෙ රටෙහි බුද්ධාගමේ පැවැත්ම සඳහා දායකත්වය ගැන මම හොඳටම දන්නවා.
    ඒක නිසා අපිට බොරු කරන්න අවශ්‍ය නැහැ.
    මෙහෙම කියව කියව ඉන්නෙ නැතිව ඔප්පු කරල පෙන්නන්න.

    • @sandaruchamikawellala8778
      @sandaruchamikawellala8778 2 года назад

      👍

    • @papersbyyourself5210
      @papersbyyourself5210 2 года назад

      👍

    • @surangikadadallage7244
      @surangikadadallage7244 2 года назад

      👍

    • @k.n6067
      @k.n6067 2 года назад

      අනිවාරෙන්ම එය ඔප්පු කර ගත යුතුයි ....මේ අපේ උරුමය ...අනාගතයටද මේ උරුමයන් ලැබිය යුතුය . බුදු දහම වනසන්නෙ බවුද්ධයන් විසින්මය සිරි පාද පුද බිම විනාස වෙමින් පවති ...මත් පැන් බී ගත් අය මාන්ශ අනුබව කල අය අසීලාචාර ඇදුමින් සැරසුනු අය සහ පෙම්වතුන්ගේ අසීලාචාර හැසිරීම් මේ පුදබිම විනාශ කරමින් පවති ...බුද්ධ සාසනය අමාත්‍යන්ශය හෝ වග කිව යුතු කිසිවෙක් අවදානය යොමු නොකරයි .. පුද පූජා උත්සව රටට ලෝකෙට පේන්න කරන්නට පෙර මේවා රැක ගන්න ඕන නේද ..

    • @ruckyg3177
      @ruckyg3177 2 года назад

      මේ තක්කඩිය බේගල්කාරය කියන දේවල් කෙසේ වෙතත් චමුදිත කියන මාධ්‍ය ගණිකාවට උගත් කියල නාමයක් හරි තියනවනම් එක එක මඩ කරි ගහන බේගල් විස්වාස කරල මහින්ද රාජපක්ෂට හොරා කියන වෙලේ හරි දේ මොනවද කියල හොයල බලන්න තිබුණා සහ මොහු කියන දේවල් සම්බන්ධයෙන් නීති මාර්ගයෙන් කටයුතු කරාද කියල හොයල බලන්න තිබුණ. නීති මාර්ගයෙන් කටයුතු නොකර කැන තැන බේගල් කියවීමත් වරදක්. අවාසනාවකට ලංකාවේ එවැනි වල්පල් වලට දිරිදෙන අය තමයි වැඩි. හොඳම උදාහරණය රීච් වලට ඕනම කුණුගොඩක් විකුණන චමුදිල වැනි මාධ්‍යවේදීන්.
      ඕන ගොනෙක්ට කටට එන හැමදේම කියන්න වේදිකාව හදල දීම නෙමේ නියම මාධ්‍ය වේදියකුගෙ වගකීම. හරි දේ සමාජ ගත කිරීම.

  • @BlackAdam17629
    @BlackAdam17629 2 года назад +4

    ඔබ කියූ සියලු කථා සත්‍ය වෙමින් පවතී.

  • @imeshmadhu7006
    @imeshmadhu7006 2 года назад +256

    බුදු දහම කෙලෙසපු පාලකයෝ ආගමික නායකයෝ ඉන්න රටක්. හරිම දුකයි මේ රටට වෙන්න යන විනාසයට 😢

    • @harshaarsecularatne4574
      @harshaarsecularatne4574 2 года назад

      ruclips.net/video/BYFOzSEgffo/видео.html

    • @slfishermansabaragamuwa9894
      @slfishermansabaragamuwa9894 2 года назад

      කරපු හොද නිසා තමයි රජ කමෙනුයි රටිනුයි ගහලා පැන්නුවෙ

  • @prasadbandara3338
    @prasadbandara3338 2 года назад +61

    අපි බල බලා සිටින්නේ නැතිව ලන්කාවේ සිටින සැවොම සම්මාදන් කරලාහරි මේ කාලකන්නි කරපු වැරද අපේ රට වෙනුවෙන් බුදුන්ගේ නාමයෙන් නිවැරදිව ඉටුකරමු

    • @yasinthakuruppu4066
      @yasinthakuruppu4066 2 года назад

      අනේ ඇත්තට ම කව්රු හරි ඉදිරිපත් වෙන්ණ

    • @KamakNeApiMalimawata
      @KamakNeApiMalimawata 2 года назад +1

      මේක බලන හරක්ට තේරුම් ගන්න පුලුවන් ද මන්ද. මූ මේ චමුදිතට ලක්ෂ ගාණක් දීලා මේ ගැන ප්‍රචාරය අරන් බිස්නස් එකක් කරගන්නයි හදන්නෙ. හරක් ඉතින් මේවට ‍රැවටෙනවා. උඩ කොමෙන්ට් එකෙන් පේනවා මේ යකා ඇපල් ලැප් ටොප් ගත්තෙ කොහොමද කියල.

    • @chandanapathirage206
      @chandanapathirage206 2 года назад

      බුදුඋන්ට මැණික් ඕනි නැත හොර බල්ලෝ සංගයාන්ට මැණික් දීපියව් මේ හොර සාංගයන්ට දෙස පළුවන් එක්ක ගූ කන්න කියාපිය

    • @malanikarunasinha1589
      @malanikarunasinha1589 2 года назад

      Mewahla aptapisuhednwa

    • @malanikarunasinha1589
      @malanikarunasinha1589 2 года назад

      Chamudith thilka randeniy mis ekka wewedsathnk krnn

  • @damithchanaka185
    @damithchanaka185 2 года назад +33

    නිවැරදි සොයාබැලීමකින් තොරව මිනිසුන් ප්‍රකෝප වන මෙවැනි තොරතුරු සමජගත කරන මෙවැනි මාධ්‍යවේදීන් ට හා චැනල් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කලයුතුයි.

    • @papersbyyourself5210
      @papersbyyourself5210 2 года назад

      👍

    • @horriblewarzonemilitarynews
      @horriblewarzonemilitarynews 2 года назад +1

      බලය තියෙන්නෙ චූඩා මාණික්‍ය කියන පොලවෙන් ලබාගත්ත ගල් කෑල්ලෙ නෙමෙයි ලක්ෂ ගනන් පින්වත් මිනිසුන් දෙවියන් බ්‍රහ්මයින් වන්දනාමාන කරන රුවන්වැලි සෑය තුල තැම්පත් කරල තියන බුදුන් වහන්සේගෙ උත්තම ධාතූන් වහන්සේලා තුලයි❤‍🔥බුදුන් වදාල ධර්ම මාර්ගය අනුගමනය නොකර බුදු දහමට අනුව ජීවත් නොවී බුදු දහම රැකගන්න ඕනි කිය කියා පිස්සු කෙලින යක්ෂණියන්ගෙන් සාස්තර අහා අහා බොරු ප්‍රචාරයන් කරන මිත්‍යා දෘෂ්ඨිකයන්ට හොදයි මේවා😆බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය අනුව කර්මයෙන් පිලිතුරු ලැබේවි මිත්‍යා අදහස් පතුරන මිත්‍යා දෘෂ්ඨිකයන්ට සහ සමාජයට හිතසුව පිණිස යහපත පතුරන සියලුදෙනාට💯

    • @plskumari7401
      @plskumari7401 2 года назад

      ​@@horriblewarzonemilitarynews 👍👍

  • @chadhumax5402
    @chadhumax5402 2 года назад +18

    ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහා සෑයේ ආශිර්වාදය මගේ ලක් බිමට ලැබේවා!!!!

  • @Lokavidu7840
    @Lokavidu7840 2 года назад +86

    රටට සෙතක් ලැබෙන්නෙ කවදද..😪සුබ දවසක් ඔබ සියලු දෙනාටම.රෝහල් හෙද නිලධාරියෙක් වන මම රාජකාරී විඩාව මහන්සිය පසෙකලා අද කාලෙට වටිනා හරවත් රසවත් වීඩියො පෙලක් ගෙන එනවා.ඔබගේ නොමසුරු සහයෝගය ලබා දෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.ඇවිත් බලලා සහයොගයක් ලබා දෙන්න... ඔබ සැමට නිදුක් නිරෝගි සුවය ලැබේවා... තෙරුවන්සරණයි.දෙවිපිහිටයි....

  • @ranjikakumu7700
    @ranjikakumu7700 2 года назад +90

    මේ කාලකන්නි කරපු වංචාවට රටේ සාමාන්‍ය ජනතාවට විශ්ව මාතාවගේ අනුකම්පාව සහ සමාව ලැබේවා.කරපු අලුගෝසු වන්ට දඩුවම් ලැබේවා.

  • @TJ-hi3ey
    @TJ-hi3ey 2 года назад +49

    මේවගේ දෙයක් එළිකිරීම ගැන සතුටුයි චමුදිත.ඔබට ජය

    • @anjellenikz6301
      @anjellenikz6301 2 года назад

      ruclips.net/video/TiYhUkICu3U/видео.html මේ ගැන පලමුව ප්‍රසිද්ධ කරපු ජයලත් මහත්තයාගෙ කතාව.එතුමා මේකේ සාක්ශි එක්කම පෙන්නන්නවා හැමදේම..

  • @suranjithsurendra5816
    @suranjithsurendra5816 2 месяца назад +1

    අයියෝ .....ඔන්න දැං වැඩේ පටන්ගමු🤔🤔💃💃👍

  • @creations245
    @creations245 2 года назад +129

    උතුම් බුදු දහමට කෙලසලා රටක් රාජ්‍යක් පවතින්නෙ නෑ..මේ මංකොල්ලය රටට හෙලිකර එයට සම්බන්ධ සියලු දෙනාට දඩුවම් දිය යුතුයි..

  • @susanthakuma
    @susanthakuma 2 года назад +11

    චමුදිත ඔයාට ගොඩක් ස්තුතියි මේ කරන දේට..ජයලත් වෙද මහත්තයත් එක්ක වැඩසටහනක් කරලා ඕකේ ඇත්ත නැත්ත හොයාගන්න.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 года назад

      ජයලත් මහතා දන්නවා ට වඩා දෙයක් මෙතන උනා . ගිහින් බලන්න මගේ වීඩියෝ.

  • @SLELECTRICAL5889
    @SLELECTRICAL5889 2 года назад +23

    ජයලත් මහතාගේ වැඩ සටහනක් බැලුවා මොකද මිනිසුන්ගේ ජීවිතය බේරගන්න පුළුවන් දිරිය මිනිස්සුන් ගෙන් උදවි අරන් මේ රටේ මිනිස්සුන් ගේ ජීවිත බේරගන්න ඔබලාට ඉක්මනට හැකි වේවා ඉක්මනට යමක් කරන්න-------'

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 года назад

      ඔයාලා මගේ වීඩියෝ බැලුවේ නැද්ද? ඒවා 2019 ඉඳන්ම ඇති. ජයලත් මහතා දන්නවාට වඩා දේවල් මෙතන උනා.

    • @sameeraweerathunga709
      @sameeraweerathunga709 2 года назад

      @@ThilakaRandeniChannel link ඒක දාන්න

  • @jagathnishanthapereraperer4919
    @jagathnishanthapereraperer4919 2 года назад +5

    පැහැදිලි සේරම දේවල් ,නියමයි ඇත්ත කතාව කිව්ව ට ,මුං ඉපදුනේ අපෙ කරුමෙට කාල කන්නි දේශ පාළු වෝ

  • @sarathkumara4599
    @sarathkumara4599 2 года назад +11

    රුවන්වැලි සෑ සමිදුන් ගේ ආනුභාවයෙන් සියලු දෙනා හට සත්‍ය අවබෝධ වේවා ...

  • @athalsagare466
    @athalsagare466 2 года назад +46

    මේක සම්පුර්ණයෙන් ඇත්ත දැන් තියෙන්නේ බොරු එකක් රාජපක්ෂලා අකුලෝලම යන්න පටන් අරන් තියෙන්නේ ඔය හින්දා තමයි උන්ව බලයට ගේන්න දඟලපු හැම මිනිහටම ඔය දුක විඳින්න වෙනවා කර්මය විශ්වාස කරපල්ලා දැන්වත් 😓🙏

  • @Virusprodctions
    @Virusprodctions 2 года назад +26

    චමුදිත පොඩ්ඩක් එයාට කතා කරන්න දෙන්න. කතාවේ කිසිම පැහැදිලි බවක් නෑ මැදින් පැනලා කතා කරන නිසා

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 Год назад +1

    රුවන්වැලිසෑය ආරක්ෂා කර දෙන සේක්වා නමෝභුද්දාය ...........................................................................................................................

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 года назад +129

    මහා සෑයට අගෞරවයක් කල ගිහි පැවිදි සැවොම සොබාදහම් දඩුවම් වලට යටත් වියයුතුයි 🌿❤️🌿❤️🌿❤️🌿🌿❤️🌿 ❤🌿❤🌿 ❤🌿❤🌿❤🌿❤🌿

  • @mirigamasiteoffice6364
    @mirigamasiteoffice6364 2 года назад +9

    ඇයි මේ වගේ වැඩසටහන් වලට සහය වෙමින් අනාගතයට පව් පුරව ගන්නේ..

    • @horriblewarzonemilitarynews
      @horriblewarzonemilitarynews 2 года назад

      බලය තියෙන්නෙ චූඩා මාණික්‍ය කියන පොලවෙන් ලබාගත්ත ගල් කෑල්ලෙ නෙමෙයි ලක්ෂ ගනන් පින්වත් මිනිසුන් දෙවියන් බ්‍රහ්මයින් වන්දනාමාන කරන රුවන්වැලි සෑය තුල තැම්පත් කරල තියන බුදුන් වහන්සේගෙ උත්තම ධාතූන් වහන්සේලා තුලයි❤‍🔥බුදුන් වදාල ධර්ම මාර්ගය අනුගමනය නොකර බුදු දහමට අනුව ජීවත් නොවී බුදු දහම රැකගන්න ඕනි කිය කියා පිස්සු කෙලින යක්ෂණියන්ගෙන් සාස්තර අහා අහා බොරු ප්‍රචාරයන් කරන මිත්‍යා දෘෂ්ඨිකයන්ට හොදයි මේවා😆බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය අනුව කර්මයෙන් පිලිතුරු ලැබේවි මිත්‍යා අදහස් පතුරන මිත්‍යා දෘෂ්ඨිකයන්ට සහ සමාජයට හිතසුව පිණිස යහපත පතුරන සියලුදෙනාට💯

  • @shani9967
    @shani9967 2 года назад +52

    තම පුද්ගලික,පහත් අවශ්‍යතා වෙනුවෙන් තමන්ගෙ ආගම පාවා දෙන්න එපා.සිදුවන පාපකර්මයේ තරම හිතාගන්න බැරිවෙයි.

    • @duminduchamara9956
      @duminduchamara9956 2 года назад +4

      Views වැඩිකරගන්න බොරු ප්‍රචාරය කරන්න එපා

    • @ruchiranamalee5018
      @ruchiranamalee5018 2 года назад +4

      කාලකණිනි දෙන්නෙක්

    • @ruckyg3177
      @ruckyg3177 2 года назад

      මේ තක්කඩිය බේගල්කාරය කියන දේවල් කෙසේ වෙතත් චමුදිත කියන මාධ්‍ය ගණිකාවට උගත් කියල නාමයක් හරි තියනවනම් එක එක මඩ කරි ගහන බේගල් විස්වාස කරල මහින්ද රාජපක්ෂට හොරා කියන වෙලේ හරි දේ මොනවද කියල හොයල බලන්න තිබුණා සහ මොහු කියන දේවල් සම්බන්ධයෙන් නීති මාර්ගයෙන් කටයුතු කරාද කියල හොයල බලන්න තිබුණ. නීති මාර්ගයෙන් කටයුතු නොකර කැන තැන බේගල් කියවීමත් වරදක්. අවාසනාවකට ලංකාවේ එවැනි වල්පල් වලට දිරිදෙන අය තමයි වැඩි. හොඳම උදාහරණය රීච් වලට ඕනම කුණුගොඩක් විකුණන චමුදිල වැනි මාධ්‍යවේදීන්.
      ඕන ගොනෙක්ට කටට එන හැමදේම කියන්න වේදිකාව හදල දීම නෙමේ නියම මාධ්‍ය වේදියකුගෙ වගකීම. හරි දේ සමාජ ගත කිරීම.

    • @ibbikabbi2817
      @ibbikabbi2817 2 года назад

      ruclips.net/video/TiYhUkICu3U/видео.html

    • @horriblewarzonemilitarynews
      @horriblewarzonemilitarynews 2 года назад +1

      බලය තියෙන්නෙ චූඩා මාණික්‍ය කියන පොලවෙන් ලබාගත්ත ගල් කෑල්ලෙ නෙමෙයි ලක්ෂ ගනන් පින්වත් මිනිසුන් දෙවියන් බ්‍රහ්මයින් වන්දනාමාන කරන රුවන්වැලි සෑය තුල තැම්පත් කරල තියන බුදුන් වහන්සේගෙ උත්තම ධාතූන් වහන්සේලා තුලයි❤‍🔥බුදුන් වදාල ධර්ම මාර්ගය අනුගමනය නොකර බුදු දහමට අනුව ජීවත් නොවී බුදු දහම රැකගන්න ඕනි කිය කියා පිස්සු කෙලින යක්ෂණියන්ගෙන් සාස්තර අහා අහා බොරු ප්‍රචාරයන් කරන මිත්‍යා දෘෂ්ඨිකයන්ට හොදයි මේවා😆බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය අනුව කර්මයෙන් පිලිතුරු ලැබේවි මිත්‍යා අදහස් පතුරන මිත්‍යා දෘෂ්ඨිකයන්ට සහ සමාජයට හිතසුව පිණිස යහපත පතුරන සියලුදෙනාට💯

  • @wasanad.s7075
    @wasanad.s7075 2 года назад +3

    රුවන්වැලි සෑ මහ රජුනේ නිසි වැරදිකරුවන්ට නිසි දඬුවම් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwanrathnayake5502
    @ruwanrathnayake5502 2 года назад +38

    විශ්ව පාරමී පදනම මේ වැඩේ ඉතාමත් වැදගත්ව මිනිස්සුන්ට පේන්න ලස්සනට කලා.

  • @priyanika3629
    @priyanika3629 2 года назад +52

    අයෝ මොන සාපයක්ද මේ රටට උනේ. රාජපක්ෂ රෙජීමය රට කෑවා

  • @buddikagunarathna4078
    @buddikagunarathna4078 2 года назад +20

    මෙ වගේ බොරු ප්‍රචාරයන් කරන අයට කර්මයෙන්ම පිලිතුරු දෙයි.

    • @papersbyyourself5210
      @papersbyyourself5210 2 года назад

      👍

    • @horriblewarzonemilitarynews
      @horriblewarzonemilitarynews 2 года назад +1

      බලය තියෙන්නෙ චූඩා මාණික්‍ය කියන පොලවෙන් ලබාගත්ත ගල් කෑල්ලෙ නෙමෙයි ලක්ෂ ගනන් පින්වත් මිනිසුන් දෙවියන් බ්‍රහ්මයින් වන්දනාමාන කරන රුවන්වැලි සෑය තුල තැම්පත් කරල තියන බුදුන් වහන්සේගෙ උත්තම ධාතූන් වහන්සේලා තුලයි❤‍🔥බුදුන් වදාල ධර්ම මාර්ගය අනුගමනය නොකර බුදු දහමට අනුව ජීවත් නොවී බුදු දහම රැකගන්න ඕනි කිය කියා පිස්සු කෙලින යක්ෂණියන්ගෙන් සාස්තර අහා අහා බොරු ප්‍රචාරයන් කරන මිත්‍යා දෘෂ්ඨිකයන්ට හොදයි මේවා😆බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය අනුව කර්මයෙන් පිලිතුරු ලැබේවි මිත්‍යා අදහස් පතුරන මිත්‍යා දෘෂ්ඨිකයන්ට සහ සමාජයට හිතසුව පිණිස යහපත පතුරන සියලුදෙනාට💯

    • @manjulaprasaddanansooriya6491
      @manjulaprasaddanansooriya6491 2 года назад +1

      ඉතින් නඩු දාපුදෙන්...

  • @SunendraKadadara
    @SunendraKadadara 2 месяца назад +1

    අවුරුදු දෙකකට පසු......අදයි මේක බැලුවෙ...චමුදිත...වත්මන් රජයට තවත් වගකීමක්....

  • @rosakatu5477
    @rosakatu5477 2 года назад +28

    දේවසාප පල දෙන හැටි නියමයි නියමයි එක පවුලක් කල වරදට මුඵු රටම දඩුවම් ලැබිය යුතුද?69 ලක්ෂයටම ජනතාවනි,මොනවා වියයුතුද?.

  • @lahirunuwanpriya2596
    @lahirunuwanpriya2596 2 года назад +65

    ලාංකීය සංස්කෘතිය තුළ මුදුන්මල්කඩ. අපේ උරුමය. අපේ මහා සෑය. ඒ ගැන අලලා මේ වගේ ඉන්ටරවීව් කළාට, ඇත්තටම හිතෙන් නැද්ද පබ්ලිශ් කරන්ඩ කලින් මේ කරන්නේ මං මොන පව්කාර වැඩක් ද කියලා..

    • @seethakuruppu2742
      @seethakuruppu2742 2 года назад

      පබ්ලිෂ් කළාම පව් චූඩාමාණික්‍ය ගත්ත එකයි පාදමේ මැණික් ගල් හොරා ගත්ත එකයි පව් නැහැ .අම්මෝ ලංකාවේ බෞද්ධයො .බුදු හාමුදුරුවන්ව වික්කත් කියයි ඒවා ප්‍රසිද්ධ කරන එක වැරදි කියලා .කැකිල්ලෙ රජ්ජුරුවන්ගෙ කට්ටිය වගේ

    • @k.n6067
      @k.n6067 2 года назад +6

      ඒ මුදුන් මල්කඩ රැක ගැනීමත් අපේ යුතුකම නේද ...

    • @seethakuruppu2742
      @seethakuruppu2742 2 года назад

      @@k.n6067 ඔව් ඒක ඇත්ත ඒ වගේම ආගමට මුවාවෙලා අපරාධ දූෂණ වංචා කරන උන්ටත් දඩුවම් දෙන්න ඕනෑ අනිවාර්යයෙන්ම .රටෙන් ගෙනගිය වස්තුව දේපොළ ඩොලර් ආපහු ගන්න ඕනෑ .බ්‍රිතාන්‍ය යටත් විජිත කාලෙවත් මෙහෙම උන් ඉදලා නැහැ .උන් අපෙන් හොරා කාපුවා උන්ගේ කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙන්නේ .මුන් මුන්ගෙ පෞද්ගලික ගිණුම් වල .පෞද්ගලික අයිතිවාසිකම් වල තියෙන්නේ ඒවා

    • @charithapriyadarshana8929
      @charithapriyadarshana8929 2 года назад +3

      Ethin yako vatina hindane meva minissunt kiyanne

    • @nuwanbuddika4896
      @nuwanbuddika4896 Год назад +4

      ඈ පොල් බූරුවෝ උන්ට හොරකම් කරන්න හොඳනම්. ඒක පබ්ලිස් කරන්න හොඳ නැද්ද 😂

  • @uchilasharanda6099
    @uchilasharanda6099 2 года назад +36

    දුටු ගැමුනු රජතුමනි 🙏❤️ අනේ බේරල දෙන්න අපිට අපේ රට ආගම ජාතිය ❤️🙏 අනෙක් සියලුම ආගම් 🙏❤️

    • @peshalasandakelum7454
      @peshalasandakelum7454 2 года назад +1

      මේ link එකේ video ව,,මේ වෙන හැම දෙයක්ම සංඝයා වහන්සේලා ඉදිරියේම
      ruclips.net/video/8J2akhx4PJw/видео.html කියනවා පුදුමයෙනුත් පුදුමයක්

    • @uchilasharanda6099
      @uchilasharanda6099 2 года назад

      @@peshalasandakelum7454 🥺🥺 හ්ම්ම් බලන්නම්

  • @SH-hd7jg
    @SH-hd7jg 2 года назад +17

    ඒ කරපු විනාසෙට තමයි අද ඔක්ටෝම වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ...මේ රට ගොඩ ගන්න බෑ ආයේ..සෑහෙන කාලයකට..සම්පූර්ණ ඇත්ත මොහුගේ කතාව...වටේ ඉන්න මිනිස්සුන්ගේ කීම අහලා කරන්න තිබ්බ දේවල් නෙමෙ කරේ...එද්දි රට හදන්නම් කියාගෙන ආවා.නමුත් අන්තිමට කරේ වෙන දේවල්..නමට බුද්ධාගමේ උනාට වැඩක් නෑ..

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 2 года назад +8

    මගේ රටටත් දුක් විඳින අහිංසක මිනිසුන්ටත් උතුම් තුණුරැවන් සරණයි ...ජය ශ්‍රී මහ බෝ සමිඳු පිහිටයි.......

  • @supunsameera2525
    @supunsameera2525 2 года назад +41

    මැණික නැති උනාට රුවන්වැලි මහා සැයේ හාස්කම් නැති වෙන් නෑ. රාජපක්ෂලා ඇතුළු ඕකට හවුල් උණු ඔක්කොටම මිනිස් ආත්මයක් නැති වෙනවා කල්ප ගානකට 🙏

  • @MallikaLanka-l2f
    @MallikaLanka-l2f 2 месяца назад

    සියලු දෙවියන්ගේ පිහිටයි සියලු දෙනාටම 🙏🙏🙏

  • @kanthikan5145
    @kanthikan5145 2 года назад +47

    අනේ දෙවියනේ අපේ රටට සිද්ධ උන විනාශයක් ඒකෙන් දුක් විදින්නෙ අපේ රටේ අහිංසක ජනතාව අනේ බුදු හිමියනි අහිංසක ජනතාවට අනුකම්පා කර මේ විනාශය කල හොරැන්ට ශාප වේවා මුන්ට දිට්ධ ධම්ම වේදනීය කර්මය පලදේවා 😭😭😭😭

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 года назад +20

    අග.ම් බෙද ය කින් තෝර ව සියලු දෙනා එකමුතු වෙන්න මෙවැනි සිදු වී ම් ගැන අවධානය යොමු වේවා 🙏🙏❤️

  • @viduravangeesa914
    @viduravangeesa914 2 года назад +15

    රුවන්වැලි මහ සෑයෙ කොතේ රත්‍රන් ගාලා අලුත් කොත පලන්දන්න ඒකට ගහපු පලංචිවල ඉඳන්ම රටේ ලොකු කතාබහක් ඇතිවුනා. අලුතෙන් කොත් පැලැන්දවීමෙන් පස්සෙත් බොහොම ආන්දෝලනාත්මක කතා අහන්න ලැබුණා. අටමස්ථානාධිපති නායක හාමුදුරුවො , රුවන්වැලිමහසෑ චෛත්‍යරාමාධිපති හාමුදුරුවො වගේ හාමුදුරුවරුන්ට චෝදනා එල්ලවෙනවා. මේ ගැන නිසි විමර්ශණයක් කරලා මේකෙ සත්‍ය අසත්‍යතාවය රටට හෙළිදරව් කරන්න ඕනි වගකිවයුතු බලධාරීන්.

  • @anushamendis6926
    @anushamendis6926 2 года назад +6

    රාජපක්ෂ පවුලටම ශාප වෙනවා🙏🏻🙏🙏

    • @kumarykumary6303
      @kumarykumary6303 2 года назад

      අනේ ඔවු ඵහෙම වෙන්න ඕන කාලකන්නි හැත්ත මොන තරමි අපරාද කරලද තියෙන්නේ

  • @suryasinhawansha
    @suryasinhawansha 2 года назад +8

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා ,,,නීරෝගි වෙත්වා ,,,සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @nandanap9225
    @nandanap9225 2 года назад +29

    මේක විමර්ශනයක් කල යුතු දෙයක්. චූඩාමානික්‍ය ඉවත් කිරීමට විශාල අට්ටාලයක් ගසා විශාල ආන්දෝලනයක් සිදුවූවා බොහෝ දෙනකට අමතකය.

  • @sanjanamarapperuma8004
    @sanjanamarapperuma8004 2 года назад +6

    තුන් ලෝකයටම අග්‍ර වූ අති උතුම් රුවන්වැලි සැරජානන් වහන්සේට නමස්කාර වේවා..🙏🏻 මේ ප්‍රකාශ සත්‍ය නම්, එය කළ සියළු දෙනාටම දිට්ටධම්ම වේදනීය කර්ම අනුව විය යුතු දේ සිදු වේවා 🙏🏻උතුම් බුදු ගුණ බලයෙන් අපේ රටේ අහිංසක රට වැසියන් ආරක්ෂා වෙත්වා 🙏🏻

  • @SadunNimesh2708
    @SadunNimesh2708 2 года назад

    Chamuditha thama maru 👍👍👍👍

  • @rameshlaka6205
    @rameshlaka6205 2 года назад +4

    ❤️🤪 චමුදිත මහත්තයො මේ වගේ දේවල් සමාජ ගත කිරීම ඉතා වැදගත් නමුත් මෙවැනි දේවල මීට එහා ගිය වගකීමෙන් සමාජ හෙලිකිරීම තමයි වැදගත් මෙවැනි මිත්‍යා මත හා යතාර්තයෙන් තොර දේවල් විස්වාස කරන පුද්ගලයන් ගෙ අදහස් යෝජනා සමාජ ගතකිරීම තුල යම් ගැටලුවක් හා සැගවෙන් වෙනත් අර්තයක් මා හට හැගවේ..අද රටේ පවතින ආර්තික අර්බුදය හා යලි ගොඩ ගැනීමේ උත්සහය සම්පූර්ණයෙන්ම මිත්‍යාව හා බාර් හාර මත රදා පවතිනවා යයි සමාජෙට ඒත්තුගැන්වීමක් තමයි මෙයින් සිදුවන්නෙ..එය ඔබ ඇතුල වගකීමෙන් තොර මෙවැනි දෙවල කියන කරන අය මේ රටේ අහින්සක දුක්විදින මිනිසුන්ට කරන විශාල හානියක්..තවද මෙයින් කියවෙන යටි හැගීම නම් මේ අර්බුදය රජයේ නොහැකියාව හා අන් දේවල් වල දුර්වලතා මුලුමනින්ම රුවන්වැලි සෑසේ මැනික් වලින් වසා දැමිමේ සූක්ෂ්ම උපකක්‍රමයක් ද..අවදානය පිනිසයි....❤️❤️👉

  • @maduwantha5519
    @maduwantha5519 2 года назад +6

    පදනමක් නොමැති හුදු මිත්‍යා විශ්වාසයන් සහ ගුප්ත බලයන් පමණක් පදනම් කොටගෙන මහා සංඝරත්නය අපහසුතාවයට පත්කරන මෙවැනි සාවද්‍ය; සාපරාධී අදහස් සහ කරුණු විශ්වාස නොකරන ලෙස ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

  • @dilanrandika9893
    @dilanrandika9893 2 года назад +6

    ගොඩක් වටින වෙනස් අදහස් ටිකක්👍👍👍

  • @jenatkanthi8855
    @jenatkanthi8855 2 года назад

    Thanks as

  • @pasindusachin3608
    @pasindusachin3608 2 года назад +66

    රාජපක්ෂ පවුලට වැඩි කල් නොගිහින් ස්වභාදහමෙන් දඩුවම් ලැබිය යුතුයි

    • @adurenalokayata2114
      @adurenalokayata2114 2 года назад

      Rajapakshala hamudurwo ubala okoma Palayalla mun paukaayo jathaka kare pauwata awajathako

    • @youtubeshort10m54
      @youtubeshort10m54 2 года назад

      අනිවාර්යයෙන්ම

    • @anjellenikz6301
      @anjellenikz6301 2 года назад +1

      ruclips.net/video/TiYhUkICu3U/видео.html මේ ගැන පලමුව ප්‍රසිද්ධ කරපු ජයලත් මහත්තයාගෙ කතාව.එතුමා මේකේ සාක්ශි එක්කම පෙන්නන්නවා හැමදේම..

  • @ravindarakumara375
    @ravindarakumara375 2 года назад +8

    මේ කථාව අත්ටක්නම් ඔබ දෙපළම මෙය ඉදිරියට ගෙනයන්න මොකද අපි ඕනම දෙයකට ඉන්නවා බෞද්ධයන් විදියට. මේ රටට උතුම් උ රුවන්වැලි මහා සෑ රදුන් ගේ පිහිටයි ආරක්ෂාවයි

  • @harshdarshana7491
    @harshdarshana7491 2 года назад +8

    මී හරක් දෙන්නෙක් උම්බෑ කියනවා

  • @rajper1335
    @rajper1335 Год назад +2

    රාජපක්ෂලා යහපතක්ම වේවා... යහපත් සිතින් කටයුතු කරන සැවොම රැකදේවා..

  • @rockboy6026
    @rockboy6026 2 года назад +18

    චමුදිත මහත්මයාණෙනි මේ වැඩසටහන හරිම වැදගත් ඔබතුමාට පුලුවන් මේ වැරදුන තැන් හදන්න මුලු ලෝකයටම කියන්න දුටුගැමුණු රජතුමා ඔබතුමාට ආශිර්වාදය කරයි බුදුසරනයි දෙදෙනාටම

    • @anjellenikz6301
      @anjellenikz6301 2 года назад

      ruclips.net/video/TiYhUkICu3U/видео.html මේ ගැන පලමුව ප්‍රසිද්ධ කරපු ජයලත් මහත්තයාගෙ කතාව.එතුමා මේකේ සාක්ශි එක්කම පෙන්නන්නවා හැමදේම..

  • @rajithdilshan6311
    @rajithdilshan6311 2 года назад +18

    මේ මොන පිස්සු විකාරයක්ද කියවන්නෙ. යක්කු ගැනයි. මේවා පිලිගන්න තරම් මෝඩයොත් ලංකාවෙ ඉන්නවනෙ.😡😡😡

    • @horriblewarzonemilitarynews
      @horriblewarzonemilitarynews 2 года назад

      බලය තියෙන්නෙ චූඩා මාණික්‍ය කියන පොලවෙන් ලබාගත්ත ගල් කෑල්ලෙ නෙමෙයි ලක්ෂ ගනන් පින්වත් මිනිසුන් දෙවියන් බ්‍රහ්මයින් වන්දනාමාන කරන රුවන්වැලි සෑය තුල තැම්පත් කරල තියන බුදුන් වහන්සේගෙ උත්තම ධාතූන් වහන්සේලා තුලයි❤‍🔥බුදුන් වදාල ධර්ම මාර්ගය අනුගමනය නොකර බුදු දහමට අනුව ජීවත් නොවී බුදු දහම රැකගන්න ඕනි කිය කියා පිස්සු කෙලින යක්ෂණියන්ගෙන් සාස්තර අහා අහා බොරු ප්‍රචාරයන් කරන මිත්‍යා දෘෂ්ඨිකයන්ට හොදයි මේවා😆බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය අනුව කර්මයෙන් පිලිතුරු ලැබේවි මිත්‍යා අදහස් පතුරන මිත්‍යා දෘෂ්ඨිකයන්ට සහ සමාජයට හිතසුව පිණිස යහපත පතුරන සියලුදෙනාට💯

    • @lasanthiwick5134
      @lasanthiwick5134 2 года назад

      Photo ekkama eka sambandawa kriya karana pennala dunna.vidio shithawa.net eka chek karanna .

    • @deepanikumari3150
      @deepanikumari3150 9 месяцев назад

      හරිඔයා නුවණක්කාරයනෙමේ කියන දේවල්නිවැරදි කරලාමේමෝඩයො ටික බේරගන්නකො. ඔයාට ලොකු බලයක්නුවණක් දුන්නෙ,මේවා හොරකම්,කර්ගත්ත මුදල් වලින්ද?මේ ශාප්‍යෙන් මේ රට මුදා,ගන්නනුවණැතියෝ.
      සොබා දහම මේ නඩු අහන,කොට තවගොඩක් පමාවෙනවා.මේ,වගේ අමනකම්,ජරපු උන්,ඒවට උල්පන්දම් දෙනෞන් දඬුවම් ලබයි. ඒකයි විශ්ව න්‍යාය.

  • @hiruniwathsala1615
    @hiruniwathsala1615 2 года назад +8

    Chamuditha oya අපයටමයි පාර කපා ගන්නේ

  • @dilkibhagya4201
    @dilkibhagya4201 2 года назад +6

    අපේ රට පවු දැන් හුස්ම ගන්නෙ අමාරුවෙන් අපිම එකතු වෙලා මේ දේ හරියට කරල ආයෙ හුස්ම දෙමු..🙏

  • @chamilapriyadarshani9350
    @chamilapriyadarshani9350 2 года назад +5

    අනාගතේ No දානපතියන් අපිට... thanks Chamudita

    • @SUBHARATHITV
      @SUBHARATHITV Год назад

      උඹට සතුටුද😂

  • @varunasandika272
    @varunasandika272 2 года назад +12

    චමුදිත ඔයා අපායට ඔය පාර කපා ගන්නේ මේ දෙන්නා එකතු වෙලා බොරු කියන්නේ ඇයි

    • @horriblewarzonemilitarynews
      @horriblewarzonemilitarynews 2 года назад

      බලය තියෙන්නෙ චූඩා මාණික්‍ය කියන පොලවෙන් ලබාගත්ත ගල් කෑල්ලෙ නෙමෙයි ලක්ෂ ගනන් පින්වත් මිනිසුන් දෙවියන් බ්‍රහ්මයින් වන්දනාමාන කරන රුවන්වැලි සෑය තුල තැම්පත් කරල තියන බුදුන් වහන්සේගෙ උත්තම ධාතූන් වහන්සේලා තුලයි❤‍🔥බුදුන් වදාල ධර්ම මාර්ගය අනුගමනය නොකර බුදු දහමට අනුව ජීවත් නොවී බුදු දහම රැකගන්න ඕනි කිය කියා පිස්සු කෙලින යක්ෂණියන්ගෙන් සාස්තර අහා අහා බොරු ප්‍රචාරයන් කරන මිත්‍යා දෘෂ්ඨිකයන්ට හොදයි මේවා😆බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය අනුව කර්මයෙන් පිලිතුරු ලැබේවි මිත්‍යා අදහස් පතුරන මිත්‍යා දෘෂ්ඨිකයන්ට සහ සමාජයට හිතසුව පිණිස යහපත පතුරන සියලුදෙනාට💯

    • @chamindaudayakumara482
      @chamindaudayakumara482 2 года назад

      Oya sudda karanda hadanda apa thawa kenek oka gana vidiyo akak dla thibuna aya sahkshe shethaw.pennanawa

  • @dilankaprasad3331
    @dilankaprasad3331 2 года назад +17

    මේ කතාව හරි.ඉක්මනට භාරය ඔප්පු කළ යුතුයි

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 года назад

      මොන භාරද අනේ? ළඟ දිම මා රුවන්වැලිසෑය 4ට පලන්න යන්නේ. එතකොට කාටත් නෑනේ.

    • @anjellenikz6301
      @anjellenikz6301 2 года назад

      ruclips.net/video/TiYhUkICu3U/видео.html මේ ගැන පලමුව ප්‍රසිද්ධ කරපු ජයලත් මහත්තයාගෙ කතාව.එතුමා මේකේ සාක්ශි එක්කම පෙන්නන්නවා හැමදේම..

  • @pamudimalshani8332
    @pamudimalshani8332 2 года назад +3

    මේ අපරාධයට හවුල් වුණ සියල්ලන්ටම දැඩි දඩුවම් ස්වාභාවධර්මයෙන් ලැබේවා!

  • @CharithaWaravita
    @CharithaWaravita 2 года назад +55

    we must take immediate actions for this !! ඉක්මනින්ම මෙයට පියවර ගැනීමට බල කල යුතුයි !!! යට ගැසීමට එරෙහිව ....