Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂ ගොඨාභය රාජපක්ෂලාට සහ ඕනෑ ම මිනීමරුවන්ට නියම දඩුවම් දෙන්න කරුණාකර ඉල්ලා සිටිමි පාස්කු ප්රහාරය කළ.වුන්ටත් දඩුවම් දෙන්න පළමුවෙන්ම රටේ මිනීමරුවන් ළමාදූෂිත යන්ට දඩුවම් දෙන්න
TARA TERAMA NOBALA, VARADE KARUWANTA DADUWAM DANNA....
Anniwarayenma gotta Rajapaksa thami lasanthawa meruwe kalakanni 😭😭😱😱
Rajapaksas will never be arrested.
මොවුන්ගේ ස්වභාවික මරණයට පෙර මොවුන්ට දඬුවම් කල යුතුය.
මහත්තයො මාලිමාවෙ ඉන්න ඒ අැමතිවරයව හැකි ඉක්මනින් හෙලිදරව් කරන්න නැතිනම් ඔහු තවත් විනාශයක් විය හැකියි?
Ethalaya thawa visit laba ganna kiyana katha.Mooth awastha wadiyek
මෙයාල රාජපක්ෂ රකීද මෙහෙම වුනොත් අපේ මියගිය jvp විරුවන් දිවි පිදුවේ දසවද විදලා අපිත් දුක් winda88/89අපේ තාත්තා ගමේ ප්‍රසිද්ද jvp කාරයෙක් අපි වින්ද දුක අපි දන්නේ
මේ තොරුතුරු හරි නම් ක්‍රියාත්මක විය යුතුයි
76 වසරක සාපය අවසන් කරන්නට දායක වුණු දමිළ මුස්ලිම් බර්ගර් මැලේ සහ සිංහල, සියලුම ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින්ම ස්තුතිය! 🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩
People voted on one condition to arrest the murderers of Easter sunday attack But now we think that they will never be arrested.
මෙම මිනී මැරුමට සාධාරණ යක් ඉටු කළ යුතුය
.ලාල් මහතා ඔබ තුමා ගේ.පැහැදිලි කිරීම.ගැන බොහොම ස්තුතියි
ඔබ කියනකාරනේ හරිනම් එහෙම වෙන්න දෙන්න බැහැ. ඔබ දන්න කාරනා සියල්ල පුද්ගලිකව ජනාධිපති තුමාට කියන්න. ජනාධිපති තුමා සහ අගමැතිනිය කෙරෙහි තමයි අපි වැඩි විශ්වාසය.
ගෝටාබය ඇතුලු පව්ලේ සියලුදෙනාට කොහේ හිටියත් නොසිතූ විදියයකට හෝ දඩුවම්ලබාදේවා.
ඇයි බැසිල්, මයිනා පොඩි මයිනා
මෙවැනි රටක ඉපදී කව්රු හො හොඳ ජීවිතයක් ගෙනියන්නේ නම් ඔහු වාසනාවන්තයකි.
අනේ දෙවියනේ අපි අමාරුවෙන් පත්කරගත් ආණ්ඩුව මොනවා කරනවද
ඔබ තුමා දෙන මේ විස්තර ගොඩාක්වටිනවා
මුන්ට හෙණම ගහපං..Rajapaksha hathikaraya and Zombie ciya should be locked up for good.
ඕකුන්ට දැඩි දඩුවම් දිය යුතුයි 😮😮😮😮😮
වෙනත් රටවල වගේ විශාල මුදලක් පිරි නැමීමෙන් හොඳ ඔත්තුවක් ලබා ගත හැකියි.
අහන්නත් කණගාටුයි. ජනප්‍රිය මාධ්‍යවේදී ලසන්තට එහෙම නමි සාමාන්‍ය ජනතාවට කෙසේ යුක්තිය ඉටු වේද?මෛත්‍රීපාල රජය වගේ නොවේ යැයි කියා සිතමු.
එතුමාට නිවන් සුව.ලැබෙිවා සාදු සාදු සාදු 2:09
සත්තිය සම්පුර්ණයෙන් පහදලා දුන් ඔබට බෙහෙවින් ස්තුතිය !! ඉදිරියේදී නිතිය ක්‍රාත්මක වේවි කියා අපි එකෙන්ම විස්වස කරමු !!✌ ජයවේවා මාලිමාවට !!
ඉතාම සැලකිල්ලෙන් කලක්ම බලා සිටියේ මාලිමා ආණ්ඩුව යටතේ සාධාරණ තින්දුවක් ලසන්ත ඝාතන නඩුවෙන් ලැබෙයි කියා.සියල්ල කාලයටම බොදවී යනු දකින්නෙ සංතාපය පමනක්ම හදවතේ දරා ගෙනයි
ඔය මිනිමරුවෝ ඇයි නීතිය ඉදිරියට නොගෙනෙන්නෙ.රටේ ජනතාව බලාගෙන ඉන්නෙ.
මේ කරුනු නොසලකා හැරිය නොහැකිබව ආන්ඩුව දැනගෙන ඉතා ඉක්මනින් කටයුතු කළ යුතු බව ද,අවදාරනය කරමි.
,1978 ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම වෙනස් නොකර යහපත් රාජ්‍යයක් නිර්මාණය කල නොහැකියි. ජනතා පරමාධිපත්‍යය මූලික කර නව ව්‍යවස්ථාවක් ජනතාවගෙන් සම්මත නොකොලොත් රට දියුණු රටක් ලෙස සංවර්ධනය වන්නේ නැත. එනම් ආ මග සියලුම දේ ගගට ඉනි කැපුවා හා සමානය. එසේ නොම වේවායි පතමු.
ඇත්ත කතාවක්..
නීතිපතියා හා නීතිපති දෙපාර්තමේන්තුවත් විස්වාස කල නොහැකියි
මේක ලිස්සන තත්වයට ඇවිත්. අයියෝ කල පරීක්ෂණ නැවත නැවත කරන්නේ ඇයි...මාලිමාවට ජය
නොකෙරෙන දිගයට පැනි හත්තට්ටුවකුයි තව ටිකක් ඔනය කියනවනෙ . ඒ ටික එනකම් තමයි මේව ප්‍රමාද වෙන්නෙ
නොකෙරෙන වෙදකමට කෝදුරුතෙල් හත් පට්ටයකුත් තව ටිකකුත් ඕනය කියලා කියනවනේ(නිවැරැදි වියයුතු ආකාරය )
ඒව එහෙම නම් තජුඩීන්ටත් ඒ තීරණයම බව තහවුරු වෙන්න විතරයි තියෙන්නෙ.දැනටම තීරණය සිතාගත හැකියි.
අ ♥️ අනාගතය නු ♥️ නුඹයිර ♥️ රටේ
අහුවෙන්න එපා බන් 😂😂
අනුර මැරිලා උපන්නේ නැහැනේ. අනුරට ඇත්තටම නඩු ටිකට සාධාරණයක් කරන්න ඕනි කමක් තිබ්බනම් නීතිපති ඇතුළු දුශිතයෝ දොශාභියෝගවලින් ඉවත්කරන්න ඔනිතරම් කාලය තිබ්බ. මෙගේ විශ්වාසය බිදිලා දැන්. මෙගොල්ලොත් රාජපක්ෂ වේ.. පවුලට අත තියන්නේ නැහැ. කොන්දක් නැහැ නැත්නම් ඩීල්.
නොදන්න දේවල් ගැන බොරු පතුරුවන්න එපා, රාජපක්ෂවරු සියළු දෙනාටම කළ වැරදි වලට දඩුවම් දෙන බව අනුර ජනාධිපති තුමා පැහැදිලිව කිව්වා
ඔහු ඒවාට අවශ්‍ය පසුබිම හදාගන්න උත්සාහ කරන්නෙ නැහැ . පහුගිය ඊතලය වැඩසටහනට සවන් දුන්න නම් ඒක තේරුම් යනව .කනගාටුයි අනුරගෙ සමහර පත්කිරීම් ගැන
තව ටිකක් ඉවසලා බලමු .ආණ්ඩුවට ප්‍රශ්න ගොඩයි. ඒ නිසා හෙමින් තමා යන්නවෙන්නෙ.@@champaperera8487
Gotta will pay this from his life මුන්ට හෙණම ගහපං..
මොකා වුනත් ඌට කර්මයෙන් නම් බේරෙන්ඩ බැරිවෙයි 😢 බොරු කරන උන්ටත් ජනතාවට බොරු කියල බලේට ආපු එකාටත් කර්මය නම් අනිවාර්යයෙන්ම එන බව මතක තියාගෙන ජීවත් වෙයල්ලා 😢😢😢😢😢😢😢😮
ෙක්ෙස් ෙහා්. මැරිචිච. සායලු ෙදනාට. සාදරකය. ඉටුවිය. වුතුය. ෙදවි. ෙයා්. බලා. ගනිතිවා
GREATLY APPRECIATE YOUR EXPO ❤Regarding Lasssntha ❤
මේ ආණ්ඩුව මේක නොකරොත් කවුද මේක කරන්නෙ...
Thanks for your explanation. It is very much appreciated.
Dear president, In 2015 then president Sirisena lost our all hopes. Don't be like him, please.
මේ සියලුම තොරතුරු ජනාධීපතිතුමාට දැනුම් දෙන්න.අපරාධකාරයට ලේසියෙන්ම දඩුවම් දිය හැකියි.මේතරම් කරුණු හොදටම ඇති විමර්ෂණයට.
ජනාධිපති තුමනි නීතිපති ඇතුලු cid ඉහල නිළධාරීන් ඔබතුමාව නොමග යවන බව අපට පෙනීයනවා එමනිසා ඉහල සිටින ඉහල සිටින එම නිළධාරීන් ඉවත් කරන්න
මේ වචන භාවිතය අඩු කෙරුවොත් අපිට අහගෙන ඉන්න තවත් පහසු වෙයි. අන්න... අන්න.... අන්න... එන්න.... අන්න... 😊😊😊😊 අන්න...මෙන්න...
ජනපති අනුර සහෝදරයාටත් මරණ බියක් තියෙනවා ඇති. දැනටමත් එතුමාට තරවටු කරලා ඇති.
ඉන්දියානු සංචාරයේ අප්රසිද්ධ සාකඡ්චා තරවටු හෙලිදරව් නොවෙනවා.
ආරාධනයක් නොමැතිව හිටපු ලොක්කත් පසුව ඉංදියාවෙ සංචාරයේ යෙදිලත් තියෙනව. කල සාකච්ඡාවල හෙලිදරව්වක් තවම නැහැ. කල සාකච්ඡා රහසිගතයි. රටේ හොඳ, වෙනුවෙන් කල සාකච්ඡා නම් වෙන්න බැහැ. ඉතා කෙටි කලකින් බලය ඩැහැගැනීමේ සාකච්ඡා නම් විය හැකියි.
එතුමා කවදාවත් බයවෙන කෙනෙක් නෙවේ,ඔයිට වඩා මරණ තර්ජන තිබුන කාලයේදීත් අනුර කුමාර ජනාධිපති හාස්කමකින් වගේ බේරුනා, ඒ මේ රටේ ජනතාවගේ වාසනාවට.
Premadasa merayatawath baya nouna anura, kata bayawennada,
මිනීමරැවන් පැහැදිළි ,මේ රජයෙන් හෝ මිනීමරැවන්ට නිසි දඩුවම් දීමට කටයුතු කළොත් ,විශාල පින්කමක් වේවි ,ඔය ගාථකයින් කොටුවනතෙක් අපිත් නොඉවසිල්ලෙන් සිටිමු.ස්තුතියි
මම මට තේරෙන විදියට විවිද අවස්තාවල මේවාට සාදාරනය යුතත්තිය ඉස්ටනෙවනබවට කමෙන්ට්‍ස් පලකලෙමි අද ඒවා සැබැ වනබයට ඉගි මතු වෙමින් පවති
හරියට හරි very correct 100% එකගයි
අනිවාර්යයෙන් සී අයි ඩි හිටපු අය වහාම අතඩන්ගුවට අරගෙන පටන්ගන්න නීතිය අකුරට ජය 🇱🇰 srilanka 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
අපි තවත් කොච්චර නම් ඉවසන්න ද?
රාජපක්ෂ වරු මිනිමරුවෝ. මුන්ට හෙන ගහයි.
Well done Sri Lal- Yes, AKD is fooled by AG's department and others
අධිකරණ ඇමැති මොනවද කරන්නේ ඌත් තව වාසු දේව නානායක්කාර කෙනෙක් ද?
ඒක තමයි අපිත්මෙ කල්පනා කරන්නේ කොහොම හරි මාලිමාව ඇතුළට රිංගා ගත්තා
@@smbandara7915ඔහු හරිම මන්දගාමියි
ජනතාව 2/3 බලයක් ලබා දුන්නේ ...මිනීමරුවන් ආරක්ෂා කරන්නද ...දැන් නං අපිට හිතෙන්නෙ ආන්ඩුව හත්පොලේ ගාගෙන වගෙයි...තොපිට පණ නැද්ද නිවැරදි පරීක්ෂණයක් කරන්න ....ලැජ්ජයි අනුර ලැජ්ජයි ...අවුරුදු පහම තටම තටම හිටපං ...😭😭😭
කියලා වැඩක් නැහැ .කිසිදා යුක්තිය ඉශ්ඨ වෙන්නේ නැත .
@champaperera8487 ඒකනෙ ..🤔😭
අධිකරණ ඇමති මුලින්ම කතා කලේ පැය විසිහතරේන් වැඩ පෙන්වනවා වගෙයි...දැන් හමි ශබිදයක් නැහැ..වැඩත්නැහැ..මිනි මරැවොත් නැහැ..අධිකරණ ඇමති කෙනෙක් ඉන්නවද නැද්ද කියලා සද්දයක්වත් නැහැ..මාලිමාව ගැන දුකයි..
ඒකට නම් මමත් එකඟයි.
පමාලිමා නිතිපති අධිකරන ඇමති ඉබිගමනින් අවු 5 ක් යවව
මොනව? පමාලිමා, නියමයි. ඒකත් නරක නැහැ.
THANK YOU 💕 BROTHER PLEASE REVEAL THE CROOCKED GUY IN NPP GOVERNMENT WE THOSE WHO DIES TO BRING THIS GOVERNMENT VERY SHAME
ප්‍රියන්ත. මහතා. මේ. සිද්ධිය..dutu..aya.athi.egana wimasanna
ඔය මරණයට කවුරු කොහොම කීවත් වග කිව යුතු පුද්ගලයා වැඩ බැරි බාප්පා. එක්කෙනෙක් පිස්සු හැදිලා මැරිලා යයි ඔය බාප්පාටත් ලගදීම දිට්ඨ ධම්ම වේදනීය කර්මය හැමෝටම පොදුයි කියන දේ ඔප්පු වෙයි.
JVP 🔔🚩 NPP 🧭❌ AKD ✊🏼🇱🇰
දෙයක් කියන්න ඇත.ලංකාවේ LTTE ක්‍රියාත්මක උන කාලයේදී LTTE එකට උදව් කල සිංහල. දෙමළ. මුස්ලිම් අය. රාජ්‍ය නොවන සංවිදාන.ආරක්ෂක අංශයේ බොහෝ අය සිටියා.එක නිසා තමයි කොටි සංවිදානය දකුණේ ඉලක්ක වෙත පහසුවෙන් පහර දෙන්න පුළුවන් උනේ.යුද්දය පැවතී කාලයේදී LTTE එකට උදව් කල කණ්ඩායම් විනාශ කරමින් තමයි යුද්දය කලේ.එක නිසා තමයි යුද්දය දිනන්න පහසු උනේ.හරි හෝ වැරදි උනත් ලසන්ත වික්‍රමතුංග නමත් එයට ඇතුලත්ව තියෙන්න ඇති.එක හොයන්න ගියොත් මේවාට සම්බන්ද වෙලා වැඩ කල බුද්ධි නිලදාරීන් අත්අඩංගුවට ගන්න සිද්ද වෙනවා.ජීවිත අවදානයෙන් රාජකාරි කල අයට එහෙම කරනවට ආරක්ෂක සේවයේ ඉන්න නිලදාරීන් කැමති නෑ.ඔය දේ පමණක් නොවේ එදා භීෂණ සමයේ වඩකාගාර පවත්වාගෙන ගිය ආරක්ෂක නිලදාරීන් තවමත් ගැටළුවක් නැතුව ඉන්නවා.
Kotith akai, Dooshitha deshapaaluwoth akai
ඔවුන් දැක් වයසයි මාරයා අඬගහගෙන කොට අහිංසක තරැණ තරැණියන්ගේ අවසන් අදෝනාව ඇසෙයි සත්තයි 😂
පාස්කු ප්‍රහාරයට හරස් වුන කාටත් දෙවියන්ගෙන් බේරෙන්න බෑ...........
බඩුම තමයි. අදයි ටිකක් හරි දේ දැන ගන්නේ. ඔප්පු කරල බඩු ඇතුලට දාන්න .
දැන් අවුරුදු ගානාක් කියවනව මිනිමරුවන් නිදැල්ලේය , , චෞරවලලු එක්ව කරන පස්චාත් මරණ පරික්සන මොකාවුනත් නිතිය ඉදිරියට ගෙන ආ යුත්‍යි , මන්කොල්ලකාරයන්ට , මිනිමරුවන්ට වෙනම නිතියක් , මොට ආයුදයකින් පහරදිමක් බැව් කවෘත් දනී, එ ආයුද සතු රජයේ ආයතන , තියෙන තැන් ,නිකුත්කිරිම් , එවකට රාජකාරිකාරි කල උන්,බැලයො ,තනතුරු දාරින් අත් අඩන්ගුවට ගනිල්ල , එවකට තොරතුරු අනුව රාජ්ජිය ආයතන කොටස් දෙකක් සම්බන්දයිලු ,ඇ
AKD ඇතුළු ආණ්ඩුව ගැන කියන්න තියෙන්නේ අපි ආයෙත් රැවටුනා කියලා. ටිරාන් අලස් කියන පල් හොරාට රාජ්‍ය ආරක්ෂාව දීල උගේ මිනිස්සු ආරක්ෂක අමාත්‍යන්ෂ යෙ තනතුරැ වල තියාගෙන මේ පතෝල ආණ්ඩුව මිනී මරුවෝ අල්ලයිද 😡😡😡?
Nagananndage malli.
රජයේ අනපනත් උපදෙස් වලට පටහැනි ඊට බාදාකරන සියලුම රජයේ නිලදාරින් වෙනස් කිරිමට කටයුතු කලයුතුයි.
YUKTIHYA SADARANAYA ITUW WEYWA 🇱🇰🇱🇰🇱🇰SRILANKAWATA ❤❤❤
අනුරට පන නෑ හරි මිනිස්සුන්ව හරි තැන් වලට යොදවන්න..
ටිල්වින් සොහොයුර ඇයි මේ යෝෂිත, එළිය රගන්නේ නාමල් ලා කෝ අනේ මේ හොරු ඇල්ලීම
ජනාධිපති ජනාධිපති ..වෙන්න පෙර සිටනේ මේවා රටට කීවේ ඉතින් ජනාධිපති ට මොනා කියා දෙන්නද ..දැන් වැඩයි ඕනේ
අනුර ට රටෙවත් ඉන්න ලැබෙන්න නෑ මෙවාට සාදරනය ඉස්ට නොකොලොත්
ගෝටා හෙට අනිද්දා කජ්ජ ගැහුවොත්, ඊට පස්සේ නම් කියයි උජාරුවට මූ තමයි මේකට වග කිව යුත්තේ කියලා........
ඒ ඔක්කොම යාළුවො මල්ලී 😂😂😂😅😅😅
නව අාන්ඩුකරම ව්‍යවස්ථාවක් දැන් රටට අවශ්‍ය කරතිබෙි නැතුව රට ගොඩ ගැනිම කිසිසේත් කල නොහැක
මේව හරියටම දන්නව නම් ඇයි නීතිය ක්‍රියාත්මක කරන්නෙ නැත්තෙ
අපි npp රජයෙන් බලාපොරොත්තු උනේ ලසන්ත ගාතනය, තාජුඩින් ගාතනය, ප්ලාස්කු ප්‍රහාරය වැනි සිදුවීම් වලට නියම සාදාරණය ලැබේවි කියල. එත් කිසිම දිනක මෙම රජයෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න බැරිබව දැන් හැගී යනව. ආරක්ෂක අමාත්‍යයේ උපදේශක ලෙස පත් කර ඇත්තේ තාජුඩින් ගාතනය විබාග කල විශ්‍රාම ගිය DIG. රණවිර යන අය. පාතාල නායක කොස්ගොඩ සුජිගේ නෑන ආරක්ෂක අමාත්‍ය අංශයේ ඉෂාරා ජයවර්ධන යන අය එහි අද්‍යක්ෂක තනතුරක් දරනවා. මේ කරුණු දිහා බැලුවම මේ රජයෙන් මේවට නියම උත්තර ලැබෙන්නෙ නෑ.
අදට නෙමේ හෙටට වෙන්නෙත් නෑ ..එච්චරයි ..
රටම දන්න තොරතුරු නැවත නැවත කීමෙන් වැළකුණා නම් හොදයි..!
මාලිමාවත් හොඳයි.යහපාලනය ඊටත් වඩා හොඳයි.වෙලේ ඉන්දන්න ගන්න.
මේ ආන්ඩුවත් උන්ට දඩුවම් දෙන්න බයද 😂
මේ ආණ්ඩුවටත් මේ ගැන සොයා ගන්න බැරි වෙන්නෙ කොහොමද.🤔🤔
මෙක කුණු ගොඩාක් වගෙ හිතගන්න බැ
අනුර කුමාර පතෝල වගේ ....දුන්න පොරොන්න්දු අමතක වෙලාද ..?😢😢😢
ඝාතන ගොඩාක් ඇත. ඝාතකයන් සොයාගෙන නැත.
මහත්මා mewa අහන කොට හිතෙනවා rajapksala mewa සිහි වෙනකොට විඳ වල mareida කියලා ..සොබා dahama ow විසඳීම කරයි . Akf ta කාලය දෙන්න
Rajanithiya නැතුවා ta swabadarmaya දඬුවම් දෙනවා denawamai minimaruwsnta🙏👍👍👍👍👍👍👍👍
AKD NPP GOVERNMENT SHOULD TAKE IMMEDIATE ACTION OTHERWISE NPP WILL LOSE IN THE NEXT ELECTIONS.
නාමල්ගේ. හොර නීති certificate එක ගැන ත්. ආන්ඩුව ඔඹලා නිශ්ශබ්ද ඇයි?
අපි දැං ඉතිං මොකද කරන්නෙ මුං ඔක්කොමලා එකම වගේ 😢😢😢😢
මේ තරම් සාක්ෂි තියෙද්දි ඇයි මිනීමරුවො නිදැල්ලෙ ඉන්නෙ. හැම දෙයක්ම මන්දගාමියි.
නීතිඥ වරු නැද්ද අධිකරණය ට යන්නලා
අදටත් නීතිය ක්‍රියාත්මක නෑ.....
From NPP Germany 💕
Shame on Malima Government,
ඔයාගේ හෙඩිං එක නම් අම්මෝ බයවුනා මම
මොනව කිව්වත් මගේ නම් හැගීම මේ තොරතුරැ සමාජයට අනාවරණය නොවිය යුතුයි. පරීක්ෂණ වලදී මේ වගේ දේවල් බාධාවක් වේ
👏🏻👏🏻👏🏻👍👍👍
සාක්ෂි තිබුණත් file උන් විනාශ කරලා. ඒවා නැවත සකස්කල යුතු වෙනවා.
💐🙏
Janadipathithumani Rajapaksha hora thakkadi pawulatath, paasku minimaruwantath aniwaryen daduwam denna . Munta marana daduwama dennama oone. Obathumata api chande dunne horu minimaruwo iwarayak karanna puluwan kiyana wishwasaya nisai.
MANY THANKS TO ALL SRI LANKANS, TAMIL MUSLIM BURGER MALAY AND SINHALESE WHO CONTRIBUTED TO END THE CURSE OF 76 YEARS! 🧭❤️🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩
😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮ගෝඨාභය රාජපක්ෂලා ගෙ ඉත්තන් වූ පොලිස් හා යුද හමුදා බුද්ධි අංශවල හා නීතිපති ලොක්කෝ...තමයිලු ඉන්නේ...😢😢😢😢 අනුර කුමාර. .ගෙ ලොක්කෝ වෙලා ඉන්නෙත් උන්ම තමයිලු....අනුර කුමාර sistamatikawa අපිව රවටන්නට වැඩ කරනවා වගේ 😢😢😢
✔️✔️👍👍👍💞💞💞👏👏👏😁sharjah uae.
❤
👌
❤❤❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂ ගොඨාභය රාජපක්ෂලාට සහ ඕනෑ ම මිනීමරුවන්ට නියම දඩුවම් දෙන්න කරුණාකර ඉල්ලා සිටිමි
පාස්කු ප්රහාරය කළ.වුන්ටත් දඩුවම් දෙන්න පළමුවෙන්ම රටේ මිනීමරුවන් ළමාදූෂිත යන්ට දඩුවම් දෙන්න
TARA TERAMA NOBALA, VARADE KARUWANTA DADUWAM DANNA....
Anniwarayenma gotta Rajapaksa thami lasanthawa meruwe kalakanni 😭😭😱😱
Rajapaksas will never be arrested.
මොවුන්ගේ ස්වභාවික මරණයට පෙර මොවුන්ට දඬුවම් කල යුතුය.
මහත්තයො මාලිමාවෙ ඉන්න ඒ අැමතිවරයව හැකි ඉක්මනින් හෙලිදරව් කරන්න නැතිනම් ඔහු තවත් විනාශයක් විය හැකියි?
Ethalaya thawa visit laba ganna kiyana katha.
Mooth awastha wadiyek
මෙයාල රාජපක්ෂ රකීද මෙහෙම වුනොත් අපේ මියගිය jvp විරුවන් දිවි පිදුවේ දසවද විදලා අපිත් දුක් winda88/89අපේ තාත්තා ගමේ ප්‍රසිද්ද jvp කාරයෙක් අපි වින්ද දුක අපි දන්නේ
මේ තොරුතුරු හරි නම් ක්‍රියාත්මක විය යුතුයි
76 වසරක සාපය අවසන් කරන්නට දායක වුණු දමිළ මුස්ලිම් බර්ගර් මැලේ සහ සිංහල, සියලුම ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින්ම ස්තුතිය!
🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩
People voted on one condition to arrest the murderers of Easter sunday attack
But now we think that they will never be arrested.
මෙම මිනී මැරුමට සාධාරණ යක් ඉටු කළ යුතුය
.ලාල් මහතා ඔබ තුමා ගේ.පැහැදිලි කිරීම.ගැන බොහොම ස්තුතියි
ඔබ කියනකාරනේ හරිනම් එහෙම වෙන්න දෙන්න බැහැ. ඔබ දන්න කාරනා සියල්ල පුද්ගලිකව ජනාධිපති තුමාට කියන්න. ජනාධිපති තුමා සහ අගමැතිනිය කෙරෙහි තමයි අපි වැඩි විශ්වාසය.
ගෝටාබය ඇතුලු පව්ලේ සියලුදෙනාට කොහේ හිටියත් නොසිතූ විදියයකට හෝ දඩුවම්ලබාදේවා.
ඇයි බැසිල්, මයිනා පොඩි මයිනා
මෙවැනි රටක ඉපදී කව්රු හො හොඳ ජීවිතයක් ගෙනියන්නේ නම් ඔහු වාසනාවන්තයකි.
අනේ දෙවියනේ අපි අමාරුවෙන් පත්කරගත් ආණ්ඩුව මොනවා කරනවද
ඔබ තුමා දෙන මේ විස්තර ගොඩාක්වටිනවා
මුන්ට හෙණම ගහපං..Rajapaksha hathikaraya and Zombie ciya should be locked up for good.
ඕකුන්ට දැඩි දඩුවම් දිය යුතුයි 😮😮😮😮😮
වෙනත් රටවල වගේ විශාල මුදලක් පිරි නැමීමෙන් හොඳ ඔත්තුවක් ලබා ගත හැකියි.
අහන්නත් කණගාටුයි. ජනප්‍රිය මාධ්‍යවේදී ලසන්තට එහෙම නමි සාමාන්‍ය ජනතාවට කෙසේ යුක්තිය ඉටු වේද?
මෛත්‍රීපාල රජය වගේ නොවේ යැයි කියා සිතමු.
එතුමාට නිවන් සුව.ලැබෙිවා සාදු සාදු සාදු 2:09
සත්තිය සම්පුර්ණයෙන් පහදලා දුන් ඔබට බෙහෙවින් ස්තුතිය !! ඉදිරියේදී නිතිය ක්‍රාත්මක වේවි කියා අපි එකෙන්ම විස්වස කරමු !!✌ ජයවේවා මාලිමාවට !!
ඉතාම සැලකිල්ලෙන් කලක්ම බලා සිටියේ මාලිමා ආණ්ඩුව යටතේ සාධාරණ තින්දුවක් ලසන්ත ඝාතන නඩුවෙන් ලැබෙයි කියා.සියල්ල කාලයටම බොදවී යනු දකින්නෙ සංතාපය පමනක්ම හදවතේ දරා ගෙනයි
ඔය මිනිමරුවෝ ඇයි නීතිය ඉදිරියට නොගෙනෙන්නෙ.රටේ ජනතාව බලාගෙන ඉන්නෙ.
මේ කරුනු නොසලකා හැරිය නොහැකිබව ආන්ඩුව දැනගෙන ඉතා ඉක්මනින් කටයුතු කළ යුතු බව ද,අවදාරනය කරමි.
,1978 ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම වෙනස් නොකර යහපත් රාජ්‍යයක් නිර්මාණය කල නොහැකියි. ජනතා පරමාධිපත්‍යය මූලික කර නව ව්‍යවස්ථාවක් ජනතාවගෙන් සම්මත නොකොලොත් රට දියුණු රටක් ලෙස සංවර්ධනය වන්නේ නැත. එනම් ආ මග සියලුම දේ ගගට ඉනි කැපුවා හා සමානය. එසේ නොම වේවායි පතමු.
ඇත්ත කතාවක්..
නීතිපතියා හා නීතිපති දෙපාර්තමේන්තුවත් විස්වාස කල නොහැකියි
මේක ලිස්සන තත්වයට ඇවිත්. අයියෝ කල පරීක්ෂණ නැවත නැවත කරන්නේ ඇයි...මාලිමාවට ජය
නොකෙරෙන දිගයට පැනි හත්තට්ටුවකුයි තව ටිකක් ඔනය කියනවනෙ . ඒ ටික එනකම් තමයි මේව ප්‍රමාද වෙන්නෙ
නොකෙරෙන වෙදකමට කෝදුරුතෙල් හත් පට්ටයකුත් තව ටිකකුත් ඕනය කියලා කියනවනේ(නිවැරැදි වියයුතු ආකාරය )
ඒව එහෙම නම් තජුඩීන්ටත් ඒ තීරණයම බව තහවුරු වෙන්න විතරයි තියෙන්නෙ.
දැනටම තීරණය සිතාගත හැකියි.
අ ♥️ අනාගතය
නු ♥️ නුඹයි
ර ♥️ රටේ
අහුවෙන්න එපා බන් 😂😂
අනුර මැරිලා උපන්නේ නැහැනේ. අනුරට ඇත්තටම නඩු ටිකට සාධාරණයක් කරන්න ඕනි කමක් තිබ්බනම් නීතිපති ඇතුළු දුශිතයෝ දොශාභියෝගවලින් ඉවත්කරන්න ඔනිතරම් කාලය තිබ්බ. මෙගේ විශ්වාසය බිදිලා දැන්. මෙගොල්ලොත් රාජපක්ෂ වේ.. පවුලට අත තියන්නේ නැහැ. කොන්දක් නැහැ නැත්නම් ඩීල්.
නොදන්න දේවල් ගැන බොරු පතුරුවන්න එපා, රාජපක්ෂවරු සියළු දෙනාටම කළ වැරදි වලට දඩුවම් දෙන බව අනුර ජනාධිපති තුමා පැහැදිලිව කිව්වා
ඔහු ඒවාට අවශ්‍ය පසුබිම හදාගන්න උත්සාහ කරන්නෙ නැහැ . පහුගිය ඊතලය වැඩසටහනට සවන් දුන්න නම් ඒක තේරුම් යනව .කනගාටුයි අනුරගෙ සමහර පත්කිරීම් ගැන
තව ටිකක් ඉවසලා බලමු .ආණ්ඩුවට ප්‍රශ්න ගොඩයි. ඒ නිසා හෙමින් තමා යන්නවෙන්නෙ.@@champaperera8487
Gotta will pay this from his life මුන්ට හෙණම ගහපං..
මොකා වුනත් ඌට කර්මයෙන් නම් බේරෙන්ඩ බැරිවෙයි 😢 බොරු කරන උන්ටත් ජනතාවට බොරු කියල බලේට ආපු එකාටත් කර්මය නම් අනිවාර්යයෙන්ම එන බව මතක තියාගෙන ජීවත් වෙයල්ලා 😢😢😢😢😢😢😢😮
ෙක්ෙස් ෙහා්. මැරිචිච. සායලු ෙදනාට. සාදරකය. ඉටුවිය. වුතුය. ෙදවි. ෙයා්. බලා. ගනිතිවා
GREATLY APPRECIATE YOUR EXPO ❤
Regarding Lasssntha ❤
මේ ආණ්ඩුව මේක නොකරොත් කවුද මේක කරන්නෙ...
Thanks for your explanation. It is very much appreciated.
Dear president, In 2015 then president Sirisena lost our all hopes. Don't be like him, please.
මේ සියලුම තොරතුරු ජනාධීපතිතුමාට දැනුම් දෙන්න.අපරාධකාරයට ලේසියෙන්ම දඩුවම් දිය හැකියි.මේතරම් කරුණු හොදටම ඇති විමර්ෂණයට.
ජනාධිපති තුමනි නීතිපති ඇතුලු cid ඉහල නිළධාරීන් ඔබතුමාව නොමග යවන බව අපට පෙනීයනවා එමනිසා ඉහල සිටින ඉහල සිටින එම නිළධාරීන් ඉවත් කරන්න
මේ වචන භාවිතය අඩු කෙරුවොත් අපිට අහගෙන ඉන්න තවත් පහසු වෙයි. අන්න... අන්න.... අන්න... එන්න.... අන්න... 😊😊😊😊 අන්න...මෙන්න...
ජනපති අනුර සහෝදරයාටත් මරණ බියක් තියෙනවා ඇති. දැනටමත් එතුමාට තරවටු කරලා ඇති.
ඉන්දියානු සංචාරයේ අප්රසිද්ධ සාකඡ්චා තරවටු හෙලිදරව් නොවෙනවා.
ආරාධනයක් නොමැතිව හිටපු ලොක්කත් පසුව ඉංදියාවෙ සංචාරයේ යෙදිලත් තියෙනව. කල සාකච්ඡාවල හෙලිදරව්වක් තවම නැහැ. කල සාකච්ඡා රහසිගතයි. රටේ හොඳ, වෙනුවෙන් කල සාකච්ඡා නම් වෙන්න බැහැ. ඉතා කෙටි කලකින් බලය ඩැහැගැනීමේ සාකච්ඡා නම් විය හැකියි.
එතුමා කවදාවත් බයවෙන කෙනෙක් නෙවේ,ඔයිට වඩා මරණ තර්ජන තිබුන කාලයේදීත් අනුර කුමාර ජනාධිපති හාස්කමකින් වගේ බේරුනා, ඒ මේ රටේ ජනතාවගේ වාසනාවට.
Premadasa merayatawath baya nouna anura, kata bayawennada,
මිනීමරැවන් පැහැදිළි ,මේ රජයෙන් හෝ මිනීමරැවන්ට නිසි දඩුවම් දීමට කටයුතු කළොත් ,විශාල පින්කමක් වේවි ,ඔය ගාථකයින් කොටුවනතෙක් අපිත් නොඉවසිල්ලෙන් සිටිමු.ස්තුතියි
මම මට තේරෙන විදියට විවිද අවස්තාවල මේවාට සාදාරනය යුතත්තිය ඉස්ටනෙවනබවට කමෙන්ට්‍ස් පලකලෙමි අද ඒවා සැබැ වනබයට ඉගි මතු වෙමින් පවති
හරියට හරි very correct 100% එකගයි
අනිවාර්යයෙන් සී අයි ඩි හිටපු අය වහාම අතඩන්ගුවට අරගෙන පටන්ගන්න නීතිය අකුරට ජය 🇱🇰 srilanka 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
අපි තවත් කොච්චර නම් ඉවසන්න ද?
රාජපක්ෂ වරු මිනිමරුවෝ. මුන්ට හෙන ගහයි.
Well done Sri Lal- Yes, AKD is fooled by AG's department and others
අධිකරණ ඇමැති මොනවද කරන්නේ ඌත් තව වාසු දේව නානායක්කාර කෙනෙක් ද?
ඒක තමයි අපිත්මෙ කල්පනා කරන්නේ කොහොම හරි මාලිමාව ඇතුළට රිංගා ගත්තා
@@smbandara7915ඔහු හරිම මන්දගාමියි
ජනතාව 2/3 බලයක් ලබා දුන්නේ ...මිනීමරුවන් ආරක්ෂා කරන්නද ...දැන් නං අපිට හිතෙන්නෙ ආන්ඩුව හත්පොලේ ගාගෙන වගෙයි...තොපිට පණ නැද්ද නිවැරදි පරීක්ෂණයක් කරන්න ....ලැජ්ජයි අනුර ලැජ්ජයි ...අවුරුදු පහම තටම තටම හිටපං ...😭😭😭
කියලා වැඩක් නැහැ .කිසිදා යුක්තිය ඉශ්ඨ වෙන්නේ නැත .
@champaperera8487 ඒකනෙ ..🤔😭
අධිකරණ ඇමති මුලින්ම කතා කලේ පැය විසිහතරේන් වැඩ පෙන්වනවා වගෙයි...දැන් හමි ශබිදයක් නැහැ..වැඩත්නැහැ..මිනි මරැවොත් නැහැ..අධිකරණ ඇමති කෙනෙක් ඉන්නවද නැද්ද කියලා සද්දයක්වත් නැහැ..මාලිමාව ගැන දුකයි..
ඒකට නම් මමත් එකඟයි.
පමාලිමා නිතිපති අධිකරන ඇමති ඉබිගමනින් අවු 5 ක් යවව
මොනව? පමාලිමා, නියමයි. ඒකත් නරක නැහැ.
THANK YOU 💕 BROTHER PLEASE REVEAL THE CROOCKED GUY IN NPP GOVERNMENT WE THOSE WHO DIES TO BRING THIS GOVERNMENT VERY SHAME
ප්‍රියන්ත. මහතා. මේ. සිද්ධිය..dutu..aya.athi.egana wimasanna
ඔය මරණයට කවුරු කොහොම කීවත් වග කිව යුතු පුද්ගලයා වැඩ බැරි බාප්පා. එක්කෙනෙක් පිස්සු හැදිලා මැරිලා යයි ඔය බාප්පාටත් ලගදීම දිට්ඨ ධම්ම වේදනීය කර්මය හැමෝටම පොදුයි කියන දේ ඔප්පු වෙයි.
JVP 🔔🚩 NPP 🧭❌ AKD ✊🏼🇱🇰
දෙයක් කියන්න ඇත.
ලංකාවේ LTTE ක්‍රියාත්මක උන කාලයේදී LTTE එකට උදව් කල සිංහල. දෙමළ. මුස්ලිම් අය. රාජ්‍ය නොවන සංවිදාන.ආරක්ෂක අංශයේ බොහෝ අය සිටියා.
එක නිසා තමයි කොටි සංවිදානය දකුණේ ඉලක්ක වෙත පහසුවෙන් පහර දෙන්න පුළුවන් උනේ.
යුද්දය පැවතී කාලයේදී LTTE එකට උදව් කල කණ්ඩායම් විනාශ කරමින් තමයි යුද්දය කලේ.
එක නිසා තමයි යුද්දය දිනන්න පහසු උනේ.
හරි හෝ වැරදි උනත් ලසන්ත වික්‍රමතුංග නමත් එයට ඇතුලත්ව තියෙන්න ඇති.
එක හොයන්න ගියොත් මේවාට සම්බන්ද වෙලා වැඩ කල බුද්ධි නිලදාරීන් අත්අඩංගුවට ගන්න සිද්ද වෙනවා.
ජීවිත අවදානයෙන් රාජකාරි කල අයට එහෙම කරනවට ආරක්ෂක සේවයේ ඉන්න නිලදාරීන් කැමති නෑ.
ඔය දේ පමණක් නොවේ එදා භීෂණ සමයේ වඩකාගාර පවත්වාගෙන ගිය ආරක්ෂක නිලදාරීන් තවමත් ගැටළුවක් නැතුව ඉන්නවා.
Kotith akai, Dooshitha deshapaaluwoth akai
ඔවුන් දැක් වයසයි මාරයා අඬගහගෙන කොට
අහිංසක තරැණ තරැණියන්ගේ අවසන් අදෝනාව ඇසෙයි සත්තයි 😂
පාස්කු ප්‍රහාරයට හරස් වුන කාටත් දෙවියන්ගෙන් බේරෙන්න බෑ...........
බඩුම තමයි. අදයි ටිකක් හරි දේ දැන ගන්නේ. ඔප්පු කරල බඩු ඇතුලට දාන්න .
දැන් අවුරුදු ගානාක් කියවනව මිනිමරුවන් නිදැල්ලේය , , චෞරවලලු එක්ව කරන පස්චාත් මරණ පරික්සන මොකාවුනත් නිතිය ඉදිරියට ගෙන ආ යුත්‍යි , මන්කොල්ලකාරයන්ට , මිනිමරුවන්ට වෙනම නිතියක් , මොට ආයුදයකින් පහරදිමක් බැව් කවෘත් දනී, එ ආයුද සතු රජයේ ආයතන , තියෙන තැන් ,නිකුත්කිරිම් , එවකට රාජකාරිකාරි කල උන්,බැලයො ,තනතුරු දාරින් අත් අඩන්ගුවට ගනිල්ල , එවකට තොරතුරු අනුව රාජ්ජිය ආයතන කොටස් දෙකක් සම්බන්දයිලු ,ඇ
AKD ඇතුළු ආණ්ඩුව ගැන කියන්න තියෙන්නේ අපි ආයෙත් රැවටුනා කියලා. ටිරාන් අලස් කියන පල් හොරාට රාජ්‍ය ආරක්ෂාව දීල උගේ මිනිස්සු ආරක්ෂක අමාත්‍යන්ෂ යෙ තනතුරැ වල තියාගෙන මේ පතෝල ආණ්ඩුව මිනී මරුවෝ අල්ලයිද 😡😡😡?
Nagananndage malli.
රජයේ අනපනත් උපදෙස් වලට පටහැනි ඊට බාදාකරන සියලුම රජයේ නිලදාරින් වෙනස් කිරිමට කටයුතු කලයුතුයි.
YUKTIHYA SADARANAYA ITUW WEYWA 🇱🇰🇱🇰🇱🇰SRILANKAWATA ❤❤❤
අනුරට පන නෑ හරි මිනිස්සුන්ව හරි තැන් වලට යොදවන්න..
ටිල්වින් සොහොයුර ඇයි මේ යෝෂිත, එළිය රගන්නේ නාමල් ලා කෝ අනේ මේ හොරු ඇල්ලීම
ජනාධිපති ජනාධිපති ..වෙන්න පෙර සිටනේ මේවා රටට කීවේ ඉතින් ජනාධිපති ට මොනා කියා දෙන්නද ..දැන් වැඩයි ඕනේ
අනුර ට රටෙවත් ඉන්න ලැබෙන්න නෑ මෙවාට සාදරනය ඉස්ට නොකොලොත්
ගෝටා හෙට අනිද්දා කජ්ජ ගැහුවොත්, ඊට පස්සේ නම් කියයි උජාරුවට මූ තමයි මේකට වග කිව යුත්තේ කියලා........
ඒ ඔක්කොම යාළුවො මල්ලී 😂😂😂😅😅😅
නව අාන්ඩුකරම ව්‍යවස්ථාවක් දැන් රටට අවශ්‍ය කරතිබෙි නැතුව රට ගොඩ ගැනිම කිසිසේත් කල නොහැක
මේව හරියටම දන්නව නම් ඇයි නීතිය ක්‍රියාත්මක කරන්නෙ නැත්තෙ
අපි npp රජයෙන් බලාපොරොත්තු උනේ ලසන්ත ගාතනය, තාජුඩින් ගාතනය, ප්ලාස්කු ප්‍රහාරය වැනි සිදුවීම් වලට නියම සාදාරණය ලැබේවි කියල. එත් කිසිම දිනක මෙම රජයෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න බැරිබව දැන් හැගී යනව. ආරක්ෂක අමාත්‍යයේ උපදේශක ලෙස පත් කර ඇත්තේ තාජුඩින් ගාතනය විබාග කල විශ්‍රාම ගිය DIG. රණවිර යන අය. පාතාල නායක කොස්ගොඩ සුජිගේ නෑන ආරක්ෂක අමාත්‍ය අංශයේ ඉෂාරා ජයවර්ධන යන අය එහි අද්‍යක්ෂක තනතුරක් දරනවා. මේ කරුණු දිහා බැලුවම මේ රජයෙන් මේවට නියම උත්තර ලැබෙන්නෙ නෑ.
අදට නෙමේ හෙටට වෙන්නෙත් නෑ ..එච්චරයි ..
රටම දන්න තොරතුරු නැවත නැවත කීමෙන් වැළකුණා නම් හොදයි..!
මාලිමාවත් හොඳයි.යහපාලනය ඊටත් වඩා හොඳයි.වෙලේ ඉන්දන්න ගන්න.
මේ ආන්ඩුවත් උන්ට දඩුවම් දෙන්න බයද 😂
මේ ආණ්ඩුවටත් මේ ගැන සොයා ගන්න බැරි වෙන්නෙ කොහොමද.🤔🤔
මෙක කුණු ගොඩාක් වගෙ හිතගන්න බැ
අනුර කුමාර පතෝල වගේ ....
දුන්න පොරොන්න්දු අමතක වෙලාද ..?😢😢😢
ඝාතන ගොඩාක් ඇත. ඝාතකයන් සොයාගෙන නැත.
මහත්මා mewa අහන කොට හිතෙනවා rajapksala mewa සිහි වෙනකොට විඳ වල mareida කියලා ..සොබා dahama ow විසඳීම කරයි . Akf ta කාලය දෙන්න
Rajanithiya නැතුවා ta swabadarmaya දඬුවම් දෙනවා denawamai minimaruwsnta🙏👍👍👍👍👍👍👍👍
AKD NPP GOVERNMENT SHOULD TAKE IMMEDIATE ACTION OTHERWISE NPP WILL LOSE IN THE NEXT ELECTIONS.
නාමල්ගේ. හොර නීති certificate එක ගැන ත්. ආන්ඩුව ඔඹලා නිශ්ශබ්ද ඇයි?
අපි දැං ඉතිං මොකද කරන්නෙ මුං ඔක්කොමලා එකම වගේ 😢😢😢😢
මේ තරම් සාක්ෂි තියෙද්දි ඇයි මිනීමරුවො නිදැල්ලෙ ඉන්නෙ. හැම දෙයක්ම මන්දගාමියි.
නීතිඥ වරු නැද්ද අධිකරණය ට යන්නලා
අදටත් නීතිය ක්‍රියාත්මක නෑ.....
From NPP Germany 💕
Shame on Malima Government,
ඔයාගේ හෙඩිං එක නම් අම්මෝ බයවුනා මම
මොනව කිව්වත් මගේ නම් හැගීම මේ තොරතුරැ සමාජයට අනාවරණය නොවිය යුතුයි. පරීක්ෂණ වලදී මේ වගේ දේවල් බාධාවක් වේ
👏🏻👏🏻👏🏻👍👍👍
සාක්ෂි තිබුණත් file උන් විනාශ කරලා. ඒවා නැවත සකස්කල යුතු වෙනවා.
💐🙏
Janadipathithumani Rajapaksha hora thakkadi pawulatath, paasku minimaruwantath aniwaryen daduwam denna . Munta marana daduwama dennama oone. Obathumata api chande dunne horu minimaruwo iwarayak karanna puluwan kiyana wishwasaya nisai.
MANY THANKS TO ALL SRI LANKANS, TAMIL MUSLIM BURGER MALAY AND SINHALESE WHO CONTRIBUTED TO END THE CURSE OF 76 YEARS! 🧭❤️🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩
😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
ගෝඨාභය රාජපක්ෂලා ගෙ ඉත්තන් වූ පොලිස් හා යුද හමුදා බුද්ධි අංශවල හා නීතිපති ලොක්කෝ...තමයිලු ඉන්නේ...😢😢😢😢 අනුර කුමාර. .ගෙ ලොක්කෝ වෙලා ඉන්නෙත් උන්ම තමයිලු....අනුර කුමාර sistamatikawa අපිව රවටන්නට වැඩ කරනවා වගේ 😢😢😢
✔️✔️👍👍👍💞💞💞👏👏👏😁sharjah uae.
❤
👌
❤❤❤❤❤❤❤❤❤