තිලිණි ප්‍රියමාලී ශිරන්තිට කෝල් කලේ මගේ ඉස්සරහ.තෙල් ගේන්න මගෙන් සල්ලි ගත්තේ, .-Truth with Chamuditha

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 1,4 тыс.

  • @siripalasooriyaarachchi9398
    @siripalasooriyaarachchi9398 2 года назад +114

    ඔබ තුමාගේ කතාව අසා අපටම සිදුවූ දෙයක් ලෙසින්
    ලොකු වේදනාවක් ඇතිවුනා.නිහතමානි ඔබ තුමාට දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ලැබෙනවා නියතයි.

  • @achinimunasingha5576
    @achinimunasingha5576 2 года назад +92

    ඔබතුමා ඉතා හොඳ කොන්දක් තියන සහෝදරයෙක්. ඔබ වැනි අවංක මිනිස්සුන්ට තව තවත් හරි යන්න ඕනේ. චමුදිත ඔබතුමාත් අපේ මාද්‍ය ලෝකේ වීරයෙක්... දෙදෙනාටම සුභ පැතුම් 🌹

    • @senanandathantrige2584
      @senanandathantrige2584 2 года назад +1

      oba thumata saadaranayak wenna ona. me lokaye devikenek innawa nam ehema natnam jesuthumage asserwadayen e mudal.labiya uthui

    • @KingKing-gk7ty
      @KingKing-gk7ty 2 года назад

      Duk widina minisu nata sahanak labewa horu alladanna lawewa

    • @slwide7507
      @slwide7507 2 года назад

      මූ ඔය පලවෙනි පාර නෙවෙයිනේ මේ මේ ගෑනිත් එක්ක බිස්නස් කරේ. ඔයිට ඉස්සෙල්ල මේ ගෑනි මාර්ගයෙන් ඌ හොඳට සල්ලි හම්බ කරා. එත් එක ඩීල් එකක් අප්සෙට් උනා. ඉතින්, ඕක තමයි හොර බිස්නස් වල හැටි කියල දැන් හිත හදා ගනින්.

  • @taniyapabodhi2239
    @taniyapabodhi2239 2 года назад +18

    චමුදිත ඔයාට ත් ගොඩක් ස්තූතියි අවංකව ම.ඔයාගෙ වැඩසටහනක් බලපු පලවෙනි වතාව..අනේ මේ මහත්තයා ට නම් සාදාරනයක් වෙන්නම ඕන.🙏

  • @familypictures9750
    @familypictures9750 2 года назад +54

    ඔබතුමාට සාධාරණයක් වේවා. ඔබ අවංක සාධාරණ ව්‍යාපාරිකයෙක් බව කතාවෙන් තහවුරු වෙනවා

  • @shana6875
    @shana6875 2 года назад +32

    වෙනදා වගේ මැදින් පනින්නේ නැතුව මේ මනුස්සයට katha කරන්න ඉඩ දුන්නට chamuditha oyata ඉස්තුති

  • @renukaadikari7792
    @renukaadikari7792 2 года назад +40

    ඔබ තූමාට මේ මූදල් හම්බව්ය යූතූමයි හොදහිතින් කල දෙයක් නිසා සාධාරණය ඉෂ්ට වේවා 🙏

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy 2 года назад +394

    කමල් හසන් නම් හදවතින්ම ශ්‍රී ලාංකිකයාට සාධාරණයක් ඉෂ්ඨ වේවා

    • @gayanihewa2204
      @gayanihewa2204 2 года назад +5

      ඇයි බදු නොගෙවා හංගාගෙන උන්නු සල්ලි වලින් වැඩි තන්හාවට කන්න ගිහින් වරද්ද ගත්තු හින්දාද🤣

    • @senanipriyanwada5368
      @senanipriyanwada5368 2 года назад +2

      Me pattapal hora ganita katha karana loyarla pake loyarla තමයි

    • @nimalsiriwardana8506
      @nimalsiriwardana8506 2 года назад

      @@gayanihewa2204 පොඩිකාලෙ "සත්තිකුම්බ" ජතකය කමැලිකමටවත් අහල නැද්ද ? මඑ අම්මත් ඒ හොරගුහවෙ ඉන්න නැහැදිච්ච උන්ටදාව උපන් එකියක්නොවැ. අන්න උන්ට තමා පරලොව යනකොට අපායවල් තියෙන්නෙ.මඑ කෙලීටත් දරුවො ඉන්නවනම් , යන්නෙ අපායෙ.මඑපුතා මැරිච්ච දවසක උබේ ලමයිත් අනුන්ගෙ වස්තුව හොරාකාල දානත්දෙයි ,කවුතුකාගාරත් හදයි නෙ.🐍 නාග 🌎 ලෝකෙත් පොට්ටු අරන් ගියානේද ? එදා හොර ගුහාවෙ මොලකාර සීයල පැනල යනකොට මඑ අම්ම කොහෙයි හිටියෙ. මහ රජතුමාගේ ගෙදර තියන 📚 පොටෝ එකට වැදගෙනද හිටියෙ ? 🤧🤧🤧🤧

    • @slwide7507
      @slwide7507 2 года назад +3

      මූ ඔය පලවෙනි පාර නෙවෙයිනේ මේ මේ ගෑනිත් එක්ක බිස්නස් කරේ. ඔයිට ඉස්සෙල්ල මේ ගෑනි මාර්ගයෙන් ඌ හොඳට සල්ලි හම්බ කරා. එත් එක ඩීල් එකක් අප්සෙට් උනා. ඉතින්, ඕක තමයි හොර බිස්නස් වල හැටි කියල දැන් හිත හදා ගනින්.

    • @tussecooray1545
      @tussecooray1545 2 года назад

      Bvb u.c t.cin

  • @rajakarunagamini2091
    @rajakarunagamini2091 2 года назад +328

    හසන්,මහත්මයා ඔබ මහත්මයෙක් .ඔබ ඒකාන්තයෙන්ම ජය ගන්නවා මයි. ඔබ ඉතාමත් සාදාරනයි

    • @gayanihewa2204
      @gayanihewa2204 2 года назад +12

      බදු ගෙවන්න වෙනවාට සල්ලි හංගාගෙන ඉන්න එක මහත්මා කමක්ද🤣

    • @Max78902
      @Max78902 2 года назад +2

      අනේ යකෝ උඹවගේ මෝඩ මූසලයෙක් 🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @delaniranathunga7916
      @delaniranathunga7916 2 года назад

      @@gayanihewa2204
      L

    • @SamanthaSamangalla
      @SamanthaSamangalla 11 месяцев назад

      Mr hason god bless you

    • @ghostracingperformance
      @ghostracingperformance 3 месяца назад

      ​@@gayanihewa2204àààa I'm

  • @SEHAGAMING2424
    @SEHAGAMING2424 2 года назад +170

    ඇත්තටම මනුස්සයෙක්...සාධාරණය හිමිවේවා...!!!

  • @sanjeewabokotuwa9279
    @sanjeewabokotuwa9279 2 года назад +354

    මුස්ලිම් උනත් ගෙදර බෞද්ධ සංස්කෘතියක් තියෙන්නෙ කිව්වා...Respect....♥️♥️♥️♥ධර්මයෙහි හැසිරෙන්නා ධර්මයෙන් රකී... වෙන කාගෙ නැතත් ඔබේ මුදල් ලැබෙනවා ඒකාන්තයි..

    • @keykitchen9238
      @keykitchen9238 2 года назад +7

      කෙල වුනාට පස්සෙ තමයි මතක් වෙන්නෙ,බදු නොගෙවු වංචනිකයික්,අපි ඔය වගේ මහබැංකුවට ඩොලර් නොදුන්න නම් ඔබ බෙහෙත් පෙත්තක්වත් ගේන්න බැරිවෙයි,මිනිස්සු හොරුන්ට උදව් කරන්වා ඒකයි 74 වසරක් උනේ

    • @MohamedMohamed-xq6vt
      @MohamedMohamed-xq6vt 2 года назад +5

      මෙයා නියම මුස්ලිම් කෙනෙක් නොවෙයි තම්බියෙක් ඒකයි බොනවයි කියල කිව්වේ. බොනවනම් අනිත් දේවලුත් හිතා ගන්න පුලුවන්නේ ද ?

    • @Sawarna-tv7iz
      @Sawarna-tv7iz 2 года назад

      අපෙ අය ඔය රැවටිම ට්ජමයි මෙ රට මෙ තැනට අවෙ ඔක්කොම බවුද්දයො කියල විස්වස කරනව තමත් අපෙ අය මට්ටුවෙලා නැ ඔය ජාතිය අපිට හොදක් කරපු එක තැනක් කියන්න යටින් එකක් වුඩින් එකක් මුන්ට ඔනෙ කොල්ලොකෙල්ලො කෞඩු පොවල ඉවර කලා වග්ව් දැනට තියන මොලටිකත් ඉවරකලාම ඉවරයි

    • @shanikajayamaha7485
      @shanikajayamaha7485 2 года назад +2

      Definitely

    • @rashikafernando8311
      @rashikafernando8311 2 года назад +10

      හොඳ වෙලා වට කිව්වේ බව්ද්ද සංකතියක් තියෙනවා කියලා නැත්නම් ඉතින් ඉවරයි මේ බව්ද්ද ‍රටේ 😂😂

  • @sam12346
    @sam12346 2 года назад +412

    පව් මෙ මනුෂ්‍යයා. කුමන ජාතිකයෙක් උවත් ඔහුට සාදරන්‍යක් විය යුතුයි

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw 2 года назад +5

      අනිවාර්යයෙන් .
      එත්.ලංකාවේ.නිතිය..දුප්පත් .මිනිහට.විතරයි

    • @kumaramadanayake7508
      @kumaramadanayake7508 2 года назад +13

      ඔබගේ සියලුම මුදල් රත්තරන් ඔබට ලැබේවා 🙏🙏🙏

    • @sldj7777
      @sldj7777 2 года назад +1

      👍

    • @lalitaliyanege6002
      @lalitaliyanege6002 2 года назад +4

      Ane ow aniwarayen sadaranayak viya uthui

    • @sasanthass7989
      @sasanthass7989 2 года назад +1

      eka hari

  • @riansboits8510
    @riansboits8510 2 года назад +130

    මේ මනුස්සයාට ආරක්ෂාව දෙන්න❤

  • @MandawalaHimi
    @MandawalaHimi 2 года назад +141

    “I have never sent a woman to Middle East because my mother advised me not to do so!” Mr Kamal Hazan, your words are great! I listened to your entire interview ( normally I don’t do so but wanted to listen to you because names of some monks are also involved in this ugly money laundering story) Your genuine words are appreciated!( you found a gem worth 90 hundred thousand Rs and you handed over it to the owner ! Universe is aware of your great deed!
    Mandawala Hamuduruvo

    • @stardustindigo
      @stardustindigo 2 года назад +2

      Oh wow Yes...yes and yes!

    • @rohithamahanama7869
      @rohithamahanama7869 2 года назад +1

      Kaml hazanta සාධාරණයක් karanna

    • @barney1019
      @barney1019 2 года назад +3

      Did he pay his income tax??

    • @ruqayyahhassan613
      @ruqayyahhassan613 2 года назад +9

      @@barney1019 yes he does, you should get ready to pay yours now🙂

    • @barney1019
      @barney1019 2 года назад +1

      @@ruqayyahhassan613 how do you know?

  • @nssithara6567
    @nssithara6567 2 года назад +15

    තෙරුවන් සරණයි .සැබැ ස්ලාම් භක්තිකයෙක්..බුදුසරණින් මෙතුමාට සාධාරනයක් ඉෂ්ඨ වේවා..🙏🙏🙏

  • @asangaekanayake3326
    @asangaekanayake3326 2 года назад +11

    හසන් මහත්තයෝ ඔබතුමා රට වෙනුවෙන් ජීවිතය පරදවමින් කල සේවය ඉතාමත් අගය කරනවා, ඔබතුමා ට තෙරුවන් සරණ යි

  • @sithadahanaka9775
    @sithadahanaka9775 2 года назад +6

    මෙන්න නියම සත් ගුණවත් මහත්මයෙක් 💐💐💐 මොන මොහොතක හෝ ඔබ තුමාට මේ මුදල් ලැබෙනවා මොකද මුල ඉඳන්ම ඔබ තුමාගේ කතාව ඇහුවා.... ඔබ වැනි අය අප රටේ සිටිය යුතුයි.... නමුත් මේ වාගේ කාලකන්නි අමන මෝඩ තිරිසනුන්ට ඉතාමත් නුදුරු දිනෙක අපි බලාගෙන ඉමු....

  • @nnnnn9897
    @nnnnn9897 2 года назад +31

    ඔබට ඉක්මනින් සාධාරණයක් ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !!!!!

    • @sarangapushpakumara4444
      @sarangapushpakumara4444 2 года назад

      Wei redda. Me palane thiyenakam

    • @nandannadani2746
      @nandannadani2746 2 года назад +1

      බිරිද ට දරුවන් ට ගරු කරන හොඳ මුස්ලිම් ජාතිකයෙක්.ඔබට අසාධාරණ යත් නොවේ වා. සාධාරණ ය ඉෂ්ඨ වෙවා. බුදු සරණයි දෙව් පිහිටයි පරිස්සමින් ඉන්න.

  • @omanmuscat8273
    @omanmuscat8273 2 года назад +29

    මේ යහපත් මනුස්සයාට සාධාරණයක් ඉෂ්ට වේවා

  • @chandrajayanthi4776
    @chandrajayanthi4776 2 года назад +120

    ඔබ තුමාගේ බලාපොරොත්තු ඉටු වේවා

  • @مالانانداني
    @مالانانداني 2 года назад +264

    මං බෞද්ධ නමුත් මේ මුස්ලිම් මහතා අවංකවම කථා කරනවා ඔබට සාධාරණයක් ඉෂ්ට වෙවා..

    • @upul1684
      @upul1684 2 года назад +10

      අනිවාර්යයෙන් ...හොඳ මනුස්සයෙක් ..එතුමාට සාධාරණය ඉශ්ට වේවා

    • @nimalsiriwardana8506
      @nimalsiriwardana8506 2 года назад +2

      හොද ගුනවත් මනුස්සයෙක් . නරක ⏰ වෙලාව අනුන්ගෙන් ගත්තුදේ , ඔවුනටම ලබාදිය යුතුය. සොබාදහම වෙලාවට ශොට් එක එල්ලවිය යුතු තැන්වලට ශොට් එක දෙයි.

    • @jayanthaamerasinghe8780
      @jayanthaamerasinghe8780 2 года назад +4

      මේ වගේ ප්‍රශ්නවලට බුද්ධාගම ගාවගන්න එපා මෙ කමලා හසන් කියන මිනිහා මුලින්ම මුදල් හම්බ කළේ කොහොමද කියලා ඕගොල්ලෝ දන්නවා ද? මමත් ඔය මට්ටක්කුලිය පැත්ත මිනිහෙක් මම දන්න හින්දයි ලියන්නෙ මේ තවකුඩු බිස්නස් කාරයෙක්. ප්‍රාග්ධනය හොයා ගත්තට පස්සේ එතන ඉඳල ඉතින් වෙනත් බිස්නස් කරන්න පටන් ගන්තා.

    • @jayanthaamerasinghe8780
      @jayanthaamerasinghe8780 2 года назад

      ගේම් කාරයෙක්ට තව එකෙක් ගේම් එකක් දෙන එක ස්වභාධර්මය
      මේගොල්ලෝ මෝදර මට්ටක්කුලිය පැත්තේ ඉබාගාතේ ඇවිද ඇවිද හිටිය මිනිස්සු. දන්නෝ දනී.

    • @slwide7507
      @slwide7507 2 года назад +2

      @@jayanthaamerasinghe8780 ඔවා තමා තිත්ත ඇත්ත. එත් මුන් දැන් රඟ පාන්නේ ශාන්තුවරයෝ වගේ!

  • @aprsisiranatha2886
    @aprsisiranatha2886 2 года назад +4

    මෙතුමාට ඉක්මනින්ම සුදුසු ආරක්ශාවක් ලබා දෙන්න.අවංකව දියුනු වුන ලාංකික පුත්‍රයෙක්.ජය නියතයි

  • @ChemistryWithLahiru
    @ChemistryWithLahiru 2 года назад +10

    නොමිනිසුන් අතර සුන්දර මිනිසෙක් ඔබ හසන් මහත්තයා . ඔබට නීතියෙන් සාධාරණය ඉටු වේවා ! ❤️

  • @kasunsagara6213
    @kasunsagara6213 2 года назад +43

    කමල් මහතා මම දන්නේ ගොඩක් කල් ඉඳන් හරිම හොඳ අවංක මනුස්සයෙක් ඔබට වරදින්නේ නෑ ඔයාගේ සල්ලි ඔබට ලැබේවි, බුදු සරණයි

  • @chulakayasiththathsara5006
    @chulakayasiththathsara5006 2 года назад +4

    අපිට උනාක් මෙන් කම්පනයක් ඇතිඋනා.මෙතුමාට සාදාරනයක් ඉටුව්‍රෙවා

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 2 года назад +6

    චමුදිත මහතාණනි, ඔබට ස්තුතියි, සත්‍යය හෙලිකරමින් මේ සාකච්ඡාව කළාට. කමල් හසන් මහතාට සාධාරණය ඉටුවේවා.

  • @sanathchandrasiri7865
    @sanathchandrasiri7865 2 года назад +29

    ඔබ නියම පුද්ගලයෙක්.ඔබ සාදාරන මිනිසෙක්.ඔබ දිනනව සහෝදරයා.ඒ වගේම ඔබ නියම ලාංකිකයෙක් 👍👍❤️

  • @chandranathandmaliniewickr6995
    @chandranathandmaliniewickr6995 2 года назад +33

    ඔබ හොද සත්පුරුෂ මහත්මයෙක්. ඔබටත් ඔබගේ පවුලේ කිසිවෙකුටත් අසාධාරණයක් සිදු වෙන්න විශ්වය ඉඩ දෙන එකක් නෑ..

  • @damithaabeyrathne218
    @damithaabeyrathne218 2 года назад +42

    මේ මනුස්සය මේ රටේ මනුස්සයෙක් මේ මනුස්සය බය නැතුව මේවා කියනවාට ස්තූතුයි ..මේ මනුස්සයට සාධාරණයක් සිදුවිය යුතුයි..අම්මෝහ් මේ කාලකන්නි කොහොමද මේවා කරන්නෙ..පව් මේ මිනිස්සු

  • @smaduraliyanage880
    @smaduraliyanage880 2 года назад +166

    මේවා මොනවද.. අව්රුදු 74ක්‌ දේශපාලුවන්ට මාරුවෙන් මාරුවට රට බංකොලොත් වෙනකන් මුලු රටක්ම අහුවුනේ...

    • @mallawathanthrigeperera7504
      @mallawathanthrigeperera7504 2 года назад

      😂

    • @Freway9507
      @Freway9507 2 года назад

      😂😂

    • @shirazmaharoof4841
      @shirazmaharoof4841 2 года назад +2

      අවුරුදු 74 ක් ගැන කියල ජනතාව හිරිවට්ටලා
      JVP එක බලයට ගේන්නද
      රට සහ ජනතාව ,දැන් තියෙන තත්වයෙන් තවත් අගාධයට තමා .

    • @kmdweerasingha1667
      @kmdweerasingha1667 2 года назад

      😂😂😂

    • @sasanthass7989
      @sasanthass7989 2 года назад +1

      ko neethi❓❓❓

  • @wsuranthafernando7308
    @wsuranthafernando7308 2 года назад +4

    ඔබතුමාට සියළු මුදල් ලැබෙන්නට කියාත් නීතිය නිවැරදිව ක්‍රියාත්මක වෙන්නට කියාත් මම මගේ දෙවියන් වහන්සේ ඉදිරියේ නිරන්තරයෙන් යාච්ඤා කරනවා. මහත්තයා ඔබට ජයවේවා නිදුක්ම නිරෝගිමත් ජිවිතයක් ගත කරන්නටත් ඔබේ දරුවන් සමග සතුටින් සමාදානයෙන් යහපත් ඉස්ලාම් ජිවිතයක් ගත කරන්නට ශක්තිය ධෛර්යය දේව ආශිර්වාදය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.මම රෝමානු කතෝලික

  • @janathnawarathne3686
    @janathnawarathne3686 2 года назад +6

    මේ ව්‍යාපාරිකයාට සාධාරණය ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @lalpremasinghe215
    @lalpremasinghe215 2 года назад +30

    හරිම බුද්ධිමත් මහත්මයෙක්.. කතාකරන විලාසය සිංහල භාෂාව හැසිරවීම අතින් ගත් කල උසස්.. සාධාරණත්වය ඉෂ්ට වියයුතුය..

  • @anurpriyantha3865
    @anurpriyantha3865 2 года назад +3

    ඔබට ගොඩක් ස්තුතියි kamal hashan මහතා harima අවංක srilankika minissu 🙏

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 2 года назад +70

    කොටුව OIC ගැන හොඳ තොරතුරක් දුන්නේ. වෙනම පරීක්ෂණ කලයුතු.

    • @malkanthiperara7122
      @malkanthiperara7122 2 года назад +2

      Anewarayan

    • @saffanfarook1038
      @saffanfarook1038 2 года назад +1

      Kotuvae (fort) OIC ARAGALAYAE Hatura.

    • @kumaripushpa2067
      @kumaripushpa2067 2 года назад +2

      අනිවාර්යයෙන්ම ඇත්ත මේ ලොකු ටෝක් නිසා තමයි උන් නටන්නේ..බලු පොලිසිය හොද මිනිහෙකුට තැනකුත් නෑ

    • @darshanawijerathna1621
      @darshanawijerathna1621 2 года назад

      කොටුවේ oic මෙහෙම අයෙක් කියලා හිතන්නවත් බෑ

    • @donmicheal100
      @donmicheal100 2 года назад

      Yes

  • @vivosky2449
    @vivosky2449 2 года назад +184

    ඔහුට සාධාරනයක් ඉටු වේවා බුදු දහමට අනුව සාධාරන දඬුවම් හොරුන්ට ලැබේවා

    • @hermanjayasekera4796
      @hermanjayasekera4796 2 года назад

      P0lĺ

    • @keykitchen9238
      @keykitchen9238 2 года назад +3

      ඔහුට කොහොමද සාදාරනය කරන්නෙ? ඔහු හොරෙක් බදු නොගවෙන,මේවා යමක් කරගන්න ආණ්ඩුව ගහන පොලිටිකල් ගේම්

    • @ryooe4964
      @ryooe4964 2 года назад

      🤣🤣🤣

    • @sasanthass7989
      @sasanthass7989 2 года назад +1

      ko❓❓❓neethi❓❓

    • @singhbling7566
      @singhbling7566 2 года назад

      😂😂😂

  • @takkoushcell6792
    @takkoushcell6792 2 года назад +9

    ඇත්තටම පව් සොබාදහම සත්තයි නිසිකලට දඩුවම් ලැබේනවා මෑට 🙏

  • @patrickrodrigo
    @patrickrodrigo 2 года назад +27

    සියල්ල හෙලිදරව් කිරිම අතිශයින්ම වැදගත්.හසන් මහත්මයා ඔබට ස්තුතියි!

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 года назад +135

    ඔබට සියළු යහපත සිද්ධ වෙවා....🙏🙏🙏
    යහපත යහපතට පමනි....නුබට වැරදුනේ දශමයයි ....

    • @barney1019
      @barney1019 2 года назад +1

      Did he pay his income tax though??

    • @samanthayapa5418
      @samanthayapa5418 2 года назад +2

      මෙච්චර කොම්පැනි ගොඩක් තියෙන පුද්ගලයකු රත්තරන් විකුනල සල්ලි දුන්න කියන එකෙත් පස්නයක් තියෙනව නෙද

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 2 года назад +2

      @@barney1019 may be he not paid.,.But rightnow he complaining his money and gold.,.Incom tax pay or not i don't have idea .But according to dialogue my understand was he have good attitudes.

    • @barney1019
      @barney1019 2 года назад

      @@prabathrathnamalala7552 cunning guy.

    • @saffanfarook1038
      @saffanfarook1038 2 года назад

      @@barney1019 may be you are working for Thiline, it is your choice but beware cid will follow you soon,

  • @udenialagiyawanna9714
    @udenialagiyawanna9714 2 года назад +26

    මේ තාත්තා දරුවන්ට ගොඩාක් ආදරය ඇති තාත්තා කෙනෙක් දරුවත් එක්ක ගියනිසා තාත්තා පිරිසිදුව බේරුනා .නැතිනම් මේ තාත්තාගෙ කටත් වස්සලා.කපටිකමක් හොරකමක් මිනීමැරුමක් ඇත්නම් රාජපක්ෂ පවුල සම්බන්දයි. රාජපක්ෂ පවුලට කිසිම නීතියක් නැහැනේ

  • @sdnk5087
    @sdnk5087 2 года назад +5

    ඔබතුමාට යහපතක්ම වේවා !🙏 හොද මනුස්සයෙක්.කුමන ජාතියේ උනත්.නීතියෙන් ගැල උනත් කර්මයෙන් නම් කිසිදාක අපරාධකරුවන්ට සමාවක් නැහැ .විපාක දෙනවාමයි සසරෙ කොතැනක හරි.අවු.100 ක් වත් ජීවත් නොවෙන කෙටි ආයුශ ඇති මනුස්ස ජීවිතේ පව්කාර වැඩ කර කර ඉන්න මේ වගේ අනුවණ අසත්පුරුශ මිනිස්සුන්ට කල කම් පල දෙනවාමයි.
    මේ මහත්තයාට නීතියෙන් සධාරණය ඉටු වේවා !🙏

  • @dushancruez3717
    @dushancruez3717 2 года назад +4

    ඔබතුමාට සාධාරණය ඉටු වේවා... මුදල් ආපසු ලැබේවා...

  • @sugathabeynayake2383
    @sugathabeynayake2383 2 года назад +27

    නියම මහත්මයෙක් 👍❤️ ඔබ‍ට ජය වේවා.. සාදාරනය ඉෂ්ට වේවා..

  • @sihinamaliga5530
    @sihinamaliga5530 2 года назад +7

    ඇත්තටම මම පතනව ඔබට සාදාරනයක් වෙන්න කියල

  • @charithgayan2723
    @charithgayan2723 2 года назад +39

    නියම
    කෙනෙක් සාධාරණයක් ඉටු විය යුතුය 🙏🙏🙏🙏

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne8219 2 года назад +12

    මම සිංහල බෞද්ධ නම සමරකෝන්. මෙතෙක් කල් මම හිතන් හිටියේ සිංහල මිනිස්සු විතරයි කපටියන් ට‍ අහුවෙන්නේ කියලා. මුස්ලිම් ජනතාව ලේසියෙන් බොරු කාරයින්ට අහුවෙන්නේ නැහැනේ. මම කොළබ මරදානේ ඉන්න නිසා අත්දැකීම් තියෙනවා. එහෙත් කමල් මහත්තයෝ ඔබ. මේක උගත් පාඩමක් ලංකාවේ ජනතාව ට‍. මේ වගේම සිද්දි කීයක් උනාද ලංකාවේ සක්විතිලා, ETI, වගේ තව කොච්චර අය හිටියද??? තව කොච්චර අය ඉන්නවාද??? කමල් මහත්තයෝ අතාරින්න එපා, සාදාරන ජනතාව ඔබ සමග ඉඳීවි.

    • @gayanihewa2204
      @gayanihewa2204 2 года назад +2

      ආදායම් බදු නොගෙවා හංගාගෙන ඉන්න සල්ලි එලියට ඇදපු පියුමි තමයි ශ්‍රේශ්ඨ

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 года назад

      මහා බැංකුවේ බලපත්‍ර තිබ්බ ආයතනය ක් ETI කියන්නේ එකෙත් එහෙම උනා නම් අනිත් එවා ගැන කවර කතා ද.

  • @ashahemage7610
    @ashahemage7610 2 года назад +7

    ,කමල් හසන් මහත්මයාට තෙරුවන් සරණින් සත්‍යයෙන්ම ජයග්‍රහණයක්ම වේවා.

  • @lakshilakshika9632
    @lakshilakshika9632 2 года назад +9

    හසන් මහත්තයා පරිස්සමට ඔබ තුමාගේ ඡිවිතයට අනතුරක් වෙයි

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583 2 года назад +12

    හොඳ මහත්මයෙක්...
    සාධාරණය ඉටුවේවා ...

  • @dayanijayasinu8643
    @dayanijayasinu8643 2 года назад +18

    කමල් හසන් මහතාට සාදාරණය ඉටුවේවා..

  • @immanuelimmanu8271
    @immanuelimmanu8271 2 года назад +1

    Wonderful demonstration go head, thank you sir God bless ur performance.

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 2 года назад +37

    I hope and pray he will get back his hard earned money soon.

    • @haifaaism
      @haifaaism 2 года назад +1

      How can you presume it is hard earned money

  • @prabodhmadhushan8032
    @prabodhmadhushan8032 2 года назад +5

    Mr.Hasan, Really proud of you. May you get the justice you deserve soon!

  • @ajithsenarathna1443
    @ajithsenarathna1443 2 года назад +2

    ඔබ නීතීයානුකූලව උපයාගත් මුදල් ඔබට නැවත ලැබේවා...එමෙන්ම චමුදිතටත් ස්තූතීයි ඒ මහතාට බාදාවකින් තොරව අදහස් දැක්වීමට අවස්ථාවදීම පිළිබද

  • @hemalathaliyanaarachchi8258
    @hemalathaliyanaarachchi8258 2 года назад +2

    ඔබතුමා හරිම සාධාරණ මනුස්සයෙක් කතාවක් ලස්සන සිංහල භාෂාවෙන් පැහැදිලි කළා සාධාරණව අමාරුවෙන් හම්බ කරපු සල්ලි මෙහෙමත් ගෑනු ඉන්නවද සිංහල ජාතියට ම අගෞරවයක් තවත් මෙවැනිම කපටි සල්ලාල ගෑනු ඉන්නවනම් සමාජයටම පාඩමක් උගන්නන්න සල්ලි අරගෙන මිසක් පස්ස බලන්න එපා අනිවාර්යයෙන්ම ඔබතුමාගේ සල්ලි ලැබේවි

  • @padminikyriakou6359
    @padminikyriakou6359 2 года назад +13

    ඔබ තුමාගේ මහත්මා ගතිගුණ වලට මේ විශ්ව මාතාව සාදාරණයක් කරනව කාගෙ නැතත් ඔබේ මුදල් ලැබෙනව තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤

  • @lbnadiranga5814
    @lbnadiranga5814 2 года назад +4

    හොද වැඩසටහන හොද පාඩමක් කියලා දුන්නේ...

  • @keshanidesilva1728
    @keshanidesilva1728 2 года назад +49

    Chamuditha is so patient today 😅 think he has learnt from his mistakes.

    • @FazreenRazeek
      @FazreenRazeek 2 года назад +6

      So true. The businessman made a deal before giving chamuditha an opportunity to interview him 😂

    • @funnysl8695
      @funnysl8695 2 года назад

      Ehma ekk naa aruta hariyata sinhala bane bara wachana therene naa 😂

    • @zereendeen6673
      @zereendeen6673 2 года назад +2

      The story was too shocking to him. Suppose so.! 🤔

  • @pauldaniel5929
    @pauldaniel5929 2 года назад +10

    As a resident of Mattakkuliya I am proud of you Mr, Kamal Hazan for bringing this matter public . Bravo tc.
    .

  • @padmika1
    @padmika1 2 года назад +5

    සාධාරණය ඉටුවන තෙක් අතාරින්න එපා ......👍👍👍

  • @donshiroma6772
    @donshiroma6772 2 года назад +9

    Chamuditha very important interview.We have to respect this Gentleman Mr Kamal Hassan .He and his family genuine . Responsible legal authorities should support him and should recovered his money from such called Alibaba woman and man .

  • @supunnagasinghe8976
    @supunnagasinghe8976 2 года назад +13

    ඔහු නම් නියම මහත්මයෙක්... ඔබට යහපතක්ම වේවා..
    කොටුවෙ ඕ අයි සී..තොට කවදාවත් හොදක් වෙන්න එපා..

  • @riyazanwer
    @riyazanwer 2 года назад +1

    ඔබතුමා ඉතා හොඳ කොන්දක් තියන සහෝදරයෙක්. ඔබ වැනි අවංක මිනිස්සුන්ට තව තවත් හරි යන්න ඕනේ. චමුදිත ඔබතුමාත් අපේ මාද්‍ය ලෝකේ වීරයෙක්... දෙදෙනාටම සුභ පැතුම්

  • @creations245
    @creations245 2 года назад +20

    මේ වගේ මිනිස්සු රටට සම්පතක්..පල් හැතිරිට නීතිය ක්‍රියාත්මක විය යුතුයි..

    • @gayanihewa2204
      @gayanihewa2204 2 года назад +1

      ආදායම් බදු හොර කරපු හොරුන්ට දුන්නු කනේ පාරක් තමයි පියුමි කලේ.
      පියුමිට රෙස්පෙක්ට්

  • @manelrathnayake5849
    @manelrathnayake5849 2 года назад +1

    මෙයා මුස්ලිම් කෙනෙක් , ඒත් මේ රටේ බෞද්ධ කියන එවුන්ට වඩා අවංක යහපත් , ගුනගරුක මහත්තයෙක් , මෙයා ට සාදාරනය ඉශ්ට වේවා

  • @nuwanhettiarachchi3023
    @nuwanhettiarachchi3023 2 года назад +13

    35:00 දානය. මම අහපු හොදම කොටස. එතුමිය බුද්දිමත් කෙනෙක් වෙන්න ඕන.

  • @palithakumara7832
    @palithakumara7832 2 года назад

    මෙතුමාට සාධාරණයක් ඉෂ්ට වෙීවා" රත්තරං මනුස්සයෙක් තෙරැවන්සරණයි .

  • @eigochat
    @eigochat 2 года назад +4

    Midea Police and CID can learn from this gentleman!!!
    Very simple , follow his instructions and advice !!!
    Well done sir!!!!

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 2 года назад +1

    චමුදිත ඔබෙි උත්සාහය සාර්ථකයි.
    කොහොම හරි තොරතුරු හොයා ගන්න
    කාටහරි යහපතක් වෙයි.

  • @roinamarasinghe6096
    @roinamarasinghe6096 2 года назад +12

    Mr Kamal Hason I respect you and your family. I'm very happy to listen to your story. I believe the God is with you. I wish you to have all the money back. Thank you Chamuditha presenting us such a great video

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 2 года назад +6

    අල්ලා දෙවියන් ඔබව ආරක්ෂා කරාවි.ඔබගේ මවත් ඔබව ආරක්ෂා කරාවි.ඔබට අල්ලා දෙවියෝ පිහිටයි.ඔස්ට්‍රේලියාව

  • @Hasthi-un7px
    @Hasthi-un7px 2 года назад +9

    මනුෂ්‍යත්වයේ නාමයෙන් මෙි සත්පුරුෂයාට සාධාරණයක් ඉටුවිය යුතුම යි. මෙිතරමි සැදහැති කාරැණික මිනිස්සුන්ටත් මෙවැනි විපත්තියක් කෙසේ ඇතිවුවාද?
    ඔබතුමා ට ත්‍රිවිධ රත්නනයේ පිහිට ආරක්ෂාව ලැබෙිවා !!!☸️☸️☸️☸️☸️

  • @ramanijayanti1558
    @ramanijayanti1558 2 года назад +34

    අනේ දෙවියනේ මේ මනුස්සයට සාදාරනයක් ඉටු කරදෙන්න

  • @themagicboyfans
    @themagicboyfans 2 года назад +11

    God. Allmighty. Look at this brother. Have mercy and help him.

  • @bandara3499
    @bandara3499 2 года назад +2

    තන්හාව වැඩි උනාම ඔහොම වෙනවා.මුස්ලිමි ඔබ ඔබගේ අාගමට අනුව වැඩ කරානමි හරිනේ.

  • @shehananjana8695
    @shehananjana8695 2 года назад +7

    ඔබතුමා වැනි අය අපේ සින්හලයන්ට ආදර්ශයක් අල්ලා දෙවියන් පිහිටයි ඔබතුමා ට

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 2 года назад +5

    මේ අවංක මහත්මයාට සාධාරණ ඉටු වේවා!!

  • @rizan261
    @rizan261 2 года назад +18

    නානා, අවුරුදු 35ක් බිස්නස් කරල, මේ ගෑණිට වුණත් අහු උනා,

    • @ruwandissanayake7056
      @ruwandissanayake7056 3 месяца назад

      මුට ආස හිතෙන්න ඇති😂😂😂😂

  • @mohamedduarafy3496
    @mohamedduarafy3496 2 года назад +1

    Nice interview from you mr.chamuditha.

  • @nrsgouzz2957
    @nrsgouzz2957 2 года назад +96

    ඔහු නියම මහත්මයෙක්.......

    • @amithapadmini2898
      @amithapadmini2898 2 года назад +1

      Hasan mahathmaya obathuma harima awanki obathumata himidey aniwaryen labenawa budunge saranin daruwantath yahapathakma weva matath daruwo thundenek innawa rata yanna hithagena innawa rate horu nisa hithata bayi apith ape salli nathi weidakiyala odathumata jayama athweva ape budunge pihita arakshawa ashirwadaya labeywa budusarani

  • @danny33331
    @danny33331 2 года назад +3

    You are a good man. Hope you will have all ur money back as soon as possible.

  • @rashikafernando8311
    @rashikafernando8311 2 года назад +4

    ඔබ තුමා ට ඉක්මනින් සාදරනය වෙන්න ඕනී ❤

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 2 года назад +31

    වටිනම දේ මෙයා වයිෆ්ට ආදරෙයි. "දවල්ටත් උයලා රෑටත් උයන්න වයිෆ්ට මහන්සියිනේ"

    • @dammia5993
      @dammia5993 2 года назад +3

      තුවාලය තියෙන එකා බොල වේදනාව දන්නෙ. කාලකන්නි කතා.

  • @ayomiliyanage304
    @ayomiliyanage304 2 года назад +6

    ඔබේ මුදල් ඔබට ලැබෙන්නම ඔ්නේ.ඔබ නිවැරදි පුද්ගලයෙක්

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 2 года назад +5

    මුං ඔක්කොම දැන් තමයි නින්දෙන් ඇහැරිලා තියෙන්නෙ පියුමිව ජය

  • @kmmk150
    @kmmk150 2 года назад +33

    ඔබට වැරදින්නෑ රටට හොදක් කරන්න හිතල මෙහෙම වුනාට. ජාතිවාදයෙන් තොරව හිතන්න දෙයක් තියනවා.

  • @nilanthasaman9437
    @nilanthasaman9437 2 года назад +2

    ඔබට සාධාරණය ඉටුවෙිවායි කියා මා ප්‍රාර්ථනා කරමි.ඒ වගෙම මෙවැනි තක්කඩි හොරු නිතිය ඉදිරියට ගේන්න.වෙර දරණ චමුදිත වගෙ ශ්‍රෙෂ්ඨ මාධ්‍ය වෙිදින්ටත් මගෙ හදපිරි ස්තුතිය පුදකරමි.

  • @buddhikejayasinghe4164
    @buddhikejayasinghe4164 2 года назад +46

    ලංකාවෙි අධීකරණය පොලිසිය දේශපාලුවන් විසින් උලා කාලා හපාකාලා ඉවරම කරලා දාලා තියෙන්නේ

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 года назад

      සාදාරනය කියන්නේ වචනයක් පමනයි මේහේ..

  • @risaraautohouse3846
    @risaraautohouse3846 2 года назад +41

    හොරකම කොතන තිබුනත් මේ හොර පවුල එතන ඉන්නවා. තිලිණිව දාලා මුන් යමක් කමක් තියෙන උන්වත් මංකොල්ල කාලා
    ඔය සල්ලි මේ ආත්මෙට ලැබෙන්නේ නෑ.

    • @gayanihewa2204
      @gayanihewa2204 2 года назад +1

      අසාද් සාලිගේ හොර අඹුව 🤣
      පවු ඔයා

    • @malamala8943
      @malamala8943 2 года назад

      Bs.bs♥️♥️♥️♥️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613 2 года назад +2

    Brother. Try to get the money back. You are good quality person. God bless your family 👪

  • @antonfernando7588
    @antonfernando7588 2 года назад +44

    කවදත් වත් හොයා ගන්න බැරි ගනුදෙනුක්,, මොකද , ලංකාවේ ලොකුම පවුලක් සම්බන්ධ නිසා ,,

  • @subashinichandrasekara9885
    @subashinichandrasekara9885 2 года назад +11

    Sri lanka නීතිය යුක්ති මේ මිනිසාට ඉටු වේවා .මානසික පිඩනය උපරිමයෙන් අත්විඳී බව පෙන්නුම් කරනවා කතාවෙන් .

  • @dilaniritter2318
    @dilaniritter2318 2 года назад +5

    Gerät Person. 👍.wish you All the best.

  • @bestdriversrilanka
    @bestdriversrilanka 2 года назад +27

    අවුරුදු 75ක් විතර අඩු වැඩි වශයෙන් මාරුවෙන් මාරුවට ඇප නැතුව රැවටුනු උන් කමල් හසන් රැවටුනා කියලා වැලලෙන්න හදනවා...

  • @manikemanike1320
    @manikemanike1320 2 года назад +1

    චමුදිත මහත්මයා ඔබටත් බොහොමත්ම ස්තුති !💞💞💞

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 2 года назад +5

    සාදාරනයක් ඉටු ෙවිවා🙏

  • @Saki-cp7gu
    @Saki-cp7gu 2 года назад +4

    බුදු සරණයි .හොද දෙයක් අසන්නට වේවා

  • @Karunarathne-zd3bo
    @Karunarathne-zd3bo 2 года назад +67

    සල්ලි තියෙන උන් තමයි සල්ලි වලට පෙරේත.දැන් පෙරහැර ගිහින් ඉවරයි තැන් තැන් වල කියලා හිත හදාගන්න එක විතරයි කරන්න තියෙන්නේ 😭

    • @sriyanichandrika305
      @sriyanichandrika305 2 года назад +8

      මෙහෙම වෙන්න ඕනේ මුන්ට ලොකු ලොකු පොලි ගන්න අදායම් බදු වලින් පනින්න හොරුන්ට දීලා දැන් ඉතින් ඔහොම තමයි තොපිට මෙහෙම වෙන්න ඕනේ

    • @mallikaisrael9921
      @mallikaisrael9921 2 года назад +2

      ❤😀😃😀😀😀😀😀

    • @iddagodaariyawansa1483
      @iddagodaariyawansa1483 2 года назад +2

      ​@@mallikaisrael9921

    • @piyalgalagedara2513
      @piyalgalagedara2513 2 года назад +1

      Badubanis lokka than. Resort ekata gihilla Ithru kale gewanna. Lokka SALLI THAN GALWELA AWASANAI.

    • @egodagemedi5793
      @egodagemedi5793 2 года назад +2

      Honda wade thota UNDIAL SALLI

  • @deekapu1190
    @deekapu1190 2 года назад

    You are a.great businessman... Not to worrr. ..you will ein the game ..Take care..GOD BLESS YOU AND FAMILY TOO 🌹🌹🙏🙏

  • @cookwithdoni
    @cookwithdoni 2 года назад +12

    වන්චාව හැමතැනම.....ඔබතූමා සත්භාවයෙන් දූන්නනම් ලෑබේවා......(ඒත් ඔක උනේ අපේ රටේනේ...එකයී දුක..😥)

  • @shashikasrimalitilakarathn5074
    @shashikasrimalitilakarathn5074 2 года назад +1

    කොන්ද පණ ඇති මිනිසෙක්. සාධාරණ විදිහට බිස්නස් කරපු නිසා බය නැතිව ඇවිදින් කථා කරනවා. ජය වේවා ඔබට.