මං ඒකිට හෙර ලියුම් 5000ක් ලිව්වා | - අශෝක හඳගම -
HTML-код
- Опубликовано: 4 фев 2025
- ------------------------------------------------------
Subscribe Royal Taprobanian channel
/ @royaltaprobanian
Like us on Facebook
www.facebook.c...
#sannasgala #Taprobanian
හරිම රසවත්.උයන ගමන්, අතු ගාන ගමන්, මහන ගමන් මම මේවා බලන්නේ.ඒ වැඩත් රසවත්ව කරන්න පුළුවන් මේවා හින්දා.ගෙදර වැඩ නිසා මිස් වෙන කාලය අල්ලන්නේ මේවයින්.දෙදෙනාටම තවත් බෝ කල් ජීවත් වෙන්න ලැබේවා
මමත් එහෙමයි
❤❤❤
පට්ට experience එකක් තියන පට්ට හිතවතුන් දෙන්නෙක්ගේ පට්ට වැඩ ගැන පට්ට සාකච්ඡාව සුබ අනාගතය සමාජය වෙනස් කරන්න ගත්ත උත්සාහයන් වලට ඔබට ස්තුතියි දීර්ඝායු මිතුරන් දෙදෙනාට💯❤️
කලාවට ස්වාධීනව සේවක්කල ස්වාධීන චරිතයක්.නිරොගී සුවය පතමි..❤
අපේ සර්ටත් නිිරෝගි සුව ලැබෙිවා.
ඉක්මනින් සුවය ලැබේවා..... නිරෝගී වේවා.... චිරන් ජයතු.... ජේසු පිහිටයි.
කෑගල්ලේ දී , කැළණි සරසවියේ දී වගේම තෝකියෝවේ මගේ නිවසේ දී ඔබ සමග ගෙවුණු රසබර මතකයන් වෙත සිත රැගෙන ගිය රසවත් කතා බහක්. හඳයා ඔබට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රර්ථනා කරමි.
ඉතාම භයානක පාලනයක් පැවති සමයක.... කලාව වෙනුවෙන්විශිෂ්ට කැපවීමක් කළ යුගයක් බිහිකළ පුරුෂයෙක්
මිනිහෙක් නොවන මිනිහෙක්.හදයාට නිවන් සුව.(මැරෙන්න කලින් නිවන්සුව පතන්නේ හඳගම වන්නවුන්ට නිවන ලැබීය යුතුම නිසාය )
පඩ ටෝක්
😅
Oxygen චැනල් !ඔක්සිජන් කියන්නෙ ජීවය දෙන කාරකය! 😢😢😢 නේද 😢 ඇයි මරණය ප්‍රාර්ථනා කරන්නෙ !
He is an artist
ඇයි වෙල්ගමට නිවන්සුව එපාද 😂
ඉතාම හොඳ වැඩසටහනක් හදගම ගෙන් සිනමා සහ නාට්‍ය රසවිදීම සහ ඒවායේ මුලාශ්‍ර ගැන තවත් සාකච්ඡාවක් කළා නම් බොහෝම වටිනවා
හඳයා, සැබවින්ම මගේ කලාවේ වීරයා. මම පාසල් ගුරුවරයෙක්ව සිටියදී රාජ්‍ය ළමා නාට්‍ය සම්මාන ගත් හැකියාව පිටිපස්සෙ හිටියෙ හඳය. මගේ හිතන විදිය සහ නිර්මාණශීලී අප්‍රකට ජයග්‍රහණ වල ලොකු පංගුවක් හඳයට අයිතියි. යම් තැනක මාත් හඳයා ගැන යම් විවේචනයකට ගියා ඒ නොතේරුම් කමට. හිතනව දවසක හඳයා හමුවී කියන්න.
හඳයා ඔබට දීඝායු.
This man explain his life changing experience. It is good . Genuine.
"කිළිටි නැති මිනිස්සු ."..❤🙏
රටක් වටින මිනිසුන් දෙදෙනුකුට අපේ ප්‍රනාමය.
ඉක්මන් සුවය ලැබේවා. බුදුසරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏
" රැල්ලක් හැදී ගමන් කරමින් සිටියදී එයට කල හැකි කිසිවක් නැත... බලාසිටිම්න් සිටිමි " ❤😢
So Sanna, you are on the last lap of your life - ie in the evening of life, in the departure lounge of the airport of life, waiting for a plane - destination unknown hoping the flight would be late and the stay for same comfortable .
මම මෙය අහන බලන අතර 78 වසරක අතීතයේ මොහොතක් ගතකලා . ඒ තුල ඇතිවූ එකම කණගාටුව මට පේරාදෙණි යාමේ සිහිනය සැබැකර ගැනීමයි . එහෙම වුනානම් ........... ජීවිතය කෙතරම් විශාල විය හැකිව තිබුනාද .
නියමයි 👍👍👍💟💟💟
ඉක්මන් සුවය ලැබේවා සර්
ඉතා වැදගත් සාරවත් සංවාදයක්
😅
Lovely character❤ long life!
වචනයේ පරිසමාප්තයෙන් ම නියම ඩිරෙක්ටර් කෙනෙක් ලංකාවට ඉන්න.....අතුල හඳගම,ප්‍රසන්න ජයකොඩි,ජයන්ත චන්ද්‍රසිරි වගේ අය
හඳගම වයසට ගිහින් වගේ එක පාරටම 🥹
I love Hadagama's holstic creativity
අශෝක හදගම
බන්දු සමරසිංහ
මැල්කම් මචාඩෝ
රංජිතම් ගුණරත්න
කුමාර ගුණරත්න
බුද්ධදාස විතානරච්චි
රෑකාන්ත ගුණතිලක
එඩිවඩ් ජයකොඩි
සුනිල් ජයනත් නවරත්න
මෙ ඔක්කොම
St Mary's College kegalle
You forgot Prabakaran
අපේ තාත්ත අම්මට ලියුම් පණස් එකක් ලියල තියෙනවලු. අම්ම ලිවුවෙ එකයි ලු. ඒ බව අපි දැනගත්තෙත් තාත්තගෙන්මයි. ඒ කාලෙ දෙන්න වෙච්ච රණ්ඩු වෙච්ච හැම එක ම අවසාන වුණේ ඔය ගැන කියාගෙන.
හදගමට නිරොගි සුව බුදු සරණයි දෙව් පිහිටයි අයියෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේක එනකං බලාගෙන හිටියෙ. හඳයත් අනුර කුමාර වගේ 😂
මං මගේ පාඩුවේ
ඒ අය ඒගොල්ලන්ගෙ පාඩුවේ ...
පිස්සෙක්ට සම කරන්නේ ඇයි යකෝ මේවගේ දක්ෂයෙක් 😂
@@lankagallage
සමාවෙන්න ඕනෙ .කතාව ඇත්තනෙ. වචන ටික ගැන විතරයි එහෙම කිව්වෙ. සමාවෙන්න හඳයා.60/70 දශක වල අපි හැමෝම ඉන්නේ ඔතන.මාත් එහෙමයි.රැළි කීයක් නම් පහු කරාද අපි.දමහර විටෙක රැළි වුණා අපි.ඒත් වැල්ලේ නතර වණා. වටපිට බලනකොට නොයෙකුත් සිප්පිකටු දැක්කා .අපි ඒවා ඔපමට්ටම් කළා.අළුත් අළුත් දේ නිර්මාණය කළා.අපට වැල්ලෙන් නැගිටින්න පුළුවන් වුණා. දැන් අපි ඉන්නේ කඳු මුදුන් වල.වටේට ගහන රැළි දිහා බලාගෙන . සුන්දරයි.අසුන්දරයි. ඒවයිනුත් කවුරු කවුරු හරි මේ කඳුමුදුන් තරණය කරයි කවදා හරි. ස්වභාවධර්මයේ සියල්ල චක්‍රයක් .සන්නත් හඳයත් මමත් ඔබත් එහෙමයි.
@@lankagallageමිනිහෝ,
කිසි පදනමක් නැතිව වැදගත් අයට අපහාස කිරීම පිළිගත නොහැක.
@@dharmaarachchige3445 ඔහෙලා කලෙත් ඒකමනේ.දැම් විදවපල්ලා 😉😉😉
අනුර කෙබර කොටාට අශෝක හදගම සම කරන්නේ කොහොමද වෙනස කෙබර කොටා තාමත් ගල් පැලෙන බොරු කියමින් රට වටේ,යනවා අශෝක හදගම බොරු කියන්නේ නැහැ
සන්නා ❤හදයා❤ 💪
ඉතා ආශාවෙන් බැලුවා.මං හඳගමගෙ සාකච්ඡා හැමදාමත් බැලුවා.ඒ මොනවහරි අලුත් දෙයක් ඔහු කයන නිසා.ලෝකයේ බොහෝ අද්යක්ෂවරු බිරිඳව යොදාගෙන සිනමා නිර්මාණ කළා.ඒක රඟපෑමක්.සොපියා ලොරේන්,බෝ ඩෙරික් ඒ විදියට යොදාගත් අය.ඒත් ලංකාව නිසයි මේ ගැටලුව.ඔහු හොඳ නිර්මාණකරුවෙක්.අලුත් විදියට හිතන.ඇත්තෙන්ම එවැනි අය තමයි සමාජය වෙනස් කරන්නෙ.දැන් සමාජ මාධ්‍යවලට ලියන මානසික රෝගීන් දැක්කම හඳගම කළ දේ මොකක්ද. ඕන කුණුහරුපයක් හරියි කියල ඔය අගය කරන්නෙ.කොහොම වුණත් ඔබට ඉක්මන් සුවය පතනවා.අපි ඔබේ නිර්මාණ ආශාවෙන් බැලුවා.....
සින්තටික් සිහින තවමත් තේරුම් ගන්න බෑ.
හදයා හැම අතින්ම වෙනස් වෙලා කියලා හිතුනා😢
🌹♥️
බැනලා දාලා තියෙන්නෙ ජිනාදරීගේ සෙට් එකද කොහෙද 😂
හඳගම, මචං, මම උඹට වඩා අවුරුදු 10 වැඩිමල්, 77 බැච් එකේ කැලණියේ. මචං හිතෙන් ඉහලට වරෙන්, එතකොට physical fitness හරියනව. උඹව රටට ඕනෑ.
Upul sir, true human being
Rali hadenet hetu nisa neda.ewa iri gasa wen karana puluwanda.hetu natiwa kisiwak wenawada.min pasuwat hetu atiwa rali hadewi. Hetu nisa yam siduweem wiwidakarayen sidu wei.
මරු
මුන්ගෙ විකුර්ති වියරුව සම්භාවණීය කළා...
බුද්ධිමතුන් දැක මෝඩයින් කුලප්පු වී ඇත😂
Exactly
❤ You Handaya, I Hope you do art!!
Robert Greene ටත් ඔය සීන් එකමයි වෙලා තිබ්බේ drive කරද්දි
Two legends ❤
💚🌿
Stroke rehabilitation කෙරේ
👍👍
Jeevithe kiyanne asbendumak thami.sanna hari akamethi aka piliganna
ටෙක්ලා අක්කටද ...ගෙවල් ඉස්සරහම 😂😂😂😂😂
Watching😎❤️
අශෝක හදගමට බැනලා තියෙන්නේ ඇයි මේ ???? 🤔🧐
රනිල්ට හීන් නූලෙන් කඩේ යන නිසා
Sannage Hadaya... ada hariyatama dekke❤🎉❤❤
තකට තක
❤❤❤
හඳයා චිරං ජයතු ...........මා සිනාමාව කියෙව්වේ ඔබගෙන්ය.
හ්ම් හ්ම් හ්ම් !
hadaya ❤
Hadayaa sannawa kadee yawnawaa😂
ඉක්මන් සුව ලැබේවා මහත්තයෝ
හෙර ලියුම් කියන්නෙ මොනාද????😂
හොර ලියුම් වල ස්ත්‍රී ලිංග පදය 😊
@@thivankafernando5159 😁✌️
😂
හොර ලියුම්
HADAYA GE MALLI GANA KATHA KARAPAN GENNALA HARE SANNNA
තමුන්ගේ ගෑනි, තමුන්ගේ දරුවන්ගේ අම්මා, නිරුවත් කරලා පික්චර් හදපු එකෙක් බණ තලනවා
Ithin?
Gonoo a ubala, api wenuwen ne harako... thopi wage un thamai ranilta,Mr lata kadee yanne thaamath.
ඇයි නිරුවතට බයද ?
@@surangaliyanathunga8619 කියපු දේ තේරුම් ගන්න බැරි එකෙක්
මොකක්ද ඉතින් වැරද්ද. කලාව කියන්නෙ ඒක
Asai thikak katakarana
හෙර?
මු අක්ෂරය Film එකේ පොඩි කෙල්ලෙක් දුෂණය කරන එකක් පෙන්නල පස්සෙ වාරණයකට ලක්වුන එකෙක්. මු පිස්සෙක් වගකිමෙන් කියන්නෙ
යමක් කොටන්න ඉස්සෙල්ලා ඒ ගැන දැනුවත් වෙිලා ඉන්නවනමි හොදයි.අක්ශරය චිත්‍ර පටිය තහනමි වුන එක ඇත්ත.එක අදිකරනය මගින් තමයි තහනමට ලක්වුනේ .මොහු කියන අකාරයට එහෙම සිද්දියක් නිසා නෙවෙයි .කුඩා පිරිමි ලමයෙක් එම චිත්‍ර පටියට යොදා ගෙන යමි දර්ශනයක් රෑ ගත කිරිම සහ අදිකරන විනිසුරැවරයෙක් ගැන කතා තේමාවට යොදා ගැනිම නිසා.
මෝඩයා පොඩ්ඩක් දැනහෙන කතාකරපන්. අක්ශරය film එක තහනම් උනේ පොඩි පිරිමි ලමයෙකුයි කාන්තාවකුයි නිරුවති බාත් ටබ් එහෙක එකට නාන scane එක නිසා. තව විනිසුරු වරයෙක්ගෙ චරිතය නිසා සමස්ත විනිසුරුවරුන්ට ඒකෙන් අපහාසයක් වෙනව කියලා අධිකරණයෙන් තීන්දුකල නිසා. කළා නිර්මාණයක් අවබෝධකරගන්න බැරි තොපි වගේ උන් ඉහළ පුටු වල හිටපු නිසා
@@viranjanaranathunga8181👍
People like you have voting rights 😂 god bless Sri Lanka
අපේ රටේ ඇත්තටම දරුවන් දූෂණය වීම පෙන්නුව දවසට පිස්සු හැදිලා මැරෙයි
Mun dennatama replacement ne ekai duka
මූ,ධර්මසිරි බන්ඩාරනායක වගේ එවුන් විකුර්ති කාමයන් තියෙන එවුන් මුගේ ගැනී හෙලුවෙන් යැවුවා,දැන් බඩුවක් ,සන්නා උබත් ට්‍රයි කරලා බලපන්
කවුද මචං ඒ 😅
තෝගෙ ගෑනිවව අන්ත පැසිස්ටිවාදි රනිල් වික්‍රමසිංහ කියන වේසිගෙ පුතා පොන්නයෙක් කරාද 😂😂😂
නියමයි අසෝක කහඳගම
අපෝ මෙයා නේද ‘පිරවි’ කියල ආව බෙංගාලි movie එක කොපි කරගන ‘පුරහද කළුවර’ හදලා සම්බාව්‍යය කියා ගත්තේ.
හරි නැහැ නේද එහේම copy ගහල බොරැ කරන එක
සාමාන්‍ය දැනීම අන්තිමයි .. එහෙම නෙවෙයි🤣🤣
බුද්ධිමතුන් දැක මෝඩයින් කුලප්පු වී ඇත😂
මෝඩ ගංගාවක බුද්ධිමතුන් ඔරු පදින කොට එහෙම වෙනව .
❤
❤
❤❤❤
❤
❤