Ap oyaga ugath kama ganath katha karana adarsawath katha hare agai mama guru wesarameka ante kanak mama suba pathanawa seyalu karyan etu karanna sakthiya darya labanna budusaranai dawephitai
Harini Amarasurea madam congratulations 🎉❤🌹 Wishing all the best in good Luck priminter we are very proud and happy smiley handsome beautiful forward work thanking Seyaluma wada katayuthu samadama karana sakthemath labaywa keya prarathana karanawa 🙏👍✌️🌹❤️❤️❤️🎊🌷💐🇱🇰🎉
Congratulations to The Excellency Her Higness Prime Minister of Democratic Socialist Republic of Sri Lanka. Also, congratulating for the Historical Victory by the massive majority Votes! in Colombo District for the new Government of the NPP Party Good luck 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰.
ඇත්තටම අපිට හරිම සතුටුයි බුදු සරනයි සියලුම කටයුතු සාර්ථක වෙවා.
හරිනි මැඩම් ඔයාට , N PP යට ජයවේවා !!!!!! හොඳින් රට පාලනය කිරීමට ශක්තිය ලැබේවා !!!!!!! ❤❤❤
හදවතින්ම අපි ආදරෙයි සහෝදරිය ඔබට දෙවිපිහිටයි ජයවේවා 🙏
මැතිනිය ඔබට තෙරුවන් සරණයි .සියලු කටයුතු සාර්ථික කරගැනීමට ඔබතුමියට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා ..❤❤❤❤
Harini soyuriyani,
Priminister position ekata sudusuma obama pamani
❤❤❤❤
Malimaawata Anura sahodarayaata jayama wewaa!!!❤❤❤❤
Congratulations madam Harini .
හරිනි මැතිනිය ඔබට ජය මාලිමාවට ජයවේවා
වංචාවෙන්.දූශනයෙන්.තොර.රට.දියූනු.කිරීමට.ශක්තිය.සමග.සියළු.දෙවියන්ගේ.ආශිර්වාදය.ලැබේවා.❤❤❤❤❤❤
බුදු සරණයි මැතිනියකි❤❤❤
❤❤❤❤ ජය වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිර්ඝ ආයූ ලැබේ වා ♥️♥️🇱🇰👍
😊
තෙරුවන් සරණයි...ජයවේවා.❤🕊💐👍
ඉදරි කාර්යබිරය හොදින් ගෙනයාමට උනුසුම් සබපැතුම්.
අපිට හරියන සහෝදරියක්❤
ඇත්තටම. ඉතාම. සතුටුයි උගත් බුද්ධිමත් කාර්යකෂම. කාන්තා නායකත්වයක් රටෙි අගමැති තනතැරට. පත් විම. සතැටත් ජනතාව. ලද. විශාල. ජයගුහනයක් සතුටුයි .
.සියල්ල. සාර්ථක ව. සතුටින් කරගෙන. රට. ඉදිරියට. රැගෙන. යාමට
සක්තිය. ධෙර්ය්යය. විර්‍ය්‍යය. දැඩි අඩිෂ්ඨානයෙන් යුතුව. කරගෙන. යමය. වාසනාව. සියලු දෙවියන්ගේ පිහිට. රැකවරනය. ලැබෙිවා.... ජයවෙිවා... ස්තූතියි.
තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි...❤️❤️❤️❤️🙏🙏🙏.
Lok wagema lankaweda hodama ganikawa lesa aya presiddai😂😂😂😂😂😂😂😂😂😂😂😂
@@Marayamaraya-t4wIRISIYAWAAAAAAAA
Deergau wewa methiniyani ❤❤❤❤
ඉදිරි වැඩ කටයුතු සාර්ථක ව කරගෙන යාමට සක්තිය දිරිය ලැබේවා හරිනි මැතිනිය නි
ප්යප්යශීලංකාඔබටසුබපැතුමී
Congratulations madam Harini.❤❤❤❤❤❤
හැත්තෑ හයවසරක් තිස්සේ ක්‍රියාත්මක වූ ප්රජාතන්ත්රවාදය
යනුවෙන් හඳුන්වා
දෙමින් මුලු රටම
දූෂණයට හා භීෂණයට පත්කිරීම හේතුවෙන් අදවනවිටත් කුසට
අහරක්වත් හරිහැටි නැතිව අනේකවිධ පීඩාවන්ට ලක්ව දුක්විඳිනා අසරණ
අයට යම් සහනයක් හෝ සැලසවොත් ඒ මහඟු පිහිටකි
God bless you harani sahodriya
Peresudu Hethen Janathage Hetha Denagath Harine, Peresudu Malima Maligawa Alankarakarai 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
Oba thumiya ganna කාන්තාවන් ට ලොකු ආඩ්ම්බරයක් සහ ලොකු හයිය ක් හරිම ප්‍රසන්න චරිතයක් ඇති වැදගත් මහත්මිය ක්
ජයමවේවා. අගමැති හරිනි අමරසුරිය මැතිනියට .
Budusaranai. Obatumiyata. 🌹🌹🌹💝💝💝
ගීතා කුමාරසිංහ..😂
ඔබට දිරිය sakthiya ලැබේවා ජයවේවා 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
❤මව්බිමට සරිලන අගමැතිනිය ඇයම තමා...🔴🔴🔴🔴🔴🔴🔴☠️🔥🔥🔥🔥🔥🔥🔥☠️😎🌞🌞🌞🌞🌞🌞🌞👊🙋♂️
තෙරුවන් සරණයි අපේ මැතිනියට ජයවේවා ❤❤❤
Ape rate piñata pahalauna ugath buddimath Priminister kenek. Ayata uthum Theruwan saranai,
මැතිනිය ඔබට තෙරුවන් සරනයි.
අගමැතිනි අපට හරිම සතුටුයි තෙරුවන් සරණින් නිදුක් නිරෝගි වේවා...බුදු සරණයි ...!!!
CONGRATULATIONS OUR PM.GBU.🙏🙏🙏❤👌👌🌹
සියලුම කටයූතු සාර්ථකවම ජයෙන් ජයම ලැබේවා.,...,❤❤
@@LakshmiGeeganage-tl6ww hena hata wadiyan ganikawa
ඇය අපේ රටට මැණිකක්❤❤❤❤❤
අපට හරි ආඩම්බරයි මැඩම් ඔබතුමියට බුදු සරණයි
She's a perfect lady for pm
@@KKa-q6j perfect in which side
All the very best our Prime Minister. May God bless you 🙏
ගරු ජනාධිපති තුමාට ගරු ,අගමැති තුමියට ,සහ ගරු අමාත්‍ය මණ්ඩලයට ,අපේ සිරි ලංකාව ,සංවර්ධන තුලින් සෞභාග්‍යයමත් , රාජ්‍යයක් බිහි කිරීමට හැකියාව ,සක්තිය ලැබේවා ,!!! ❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Budusaranai ape mateneyata jayawewa budusaranai davepeheta neerooge suwaya yooda balaya yooda sakteya yooda veereya deergayusa neraturuwama labaawa budusaranai
Budusaranai
ඔිනෙම රටකට සමුලුවකට කොන්ද කෙලින් කෙලින් තියාගෙන යවන්න ඇහැකි අපේ හරිනි අමරසුරිය අගමැතිනි තුමියට ජයවෙිවා
හරිම ආඩමිබරයි. තෙරුවන් සරණයි.
උගත් කමේ වෙනස..තමයි ❤️❤️🙏
අපේ අගමැතිනිය ❤❤❤❤❤
Sri Lankan Lucky here after good truly forward work president and priminster
Thanking 🙏🎉🇱🇰🇱🇰🇱🇰💐🌷🎊❤️❤️❤️🌹✌️👍
Congratulations dear Harini.Good luck and God Bless u
Malemawata jayawewa harini ❤
Congrats Harini amarasuriya mis❤❤❤
Excelleñt❤
මේ හෙළ දීපේ පෙරකාලයේ හිටපු රාජකීය දියණිය ක් අදත් අපේ රටේ සුගතබාවය වෙනුවෙන් කැපවීම කරන්න ඉපදී ඇත ඇයට සොබාදහමේ පිහිට ආරක්ෂාව ලැබේවා සුබ පතමි වාසනාවේවා
❤❤🎉oba thumeyata
Powerful smiley handsome beautiful prieminster thanking ✌️👍🇱🇰🇱🇰🇱🇰🙏💐🌷🌹🌹❤️❤️
දෙවි පිහිටයි ❤❤❤
අපේ රටේ කාන්තා පරපුරටම මහත් ශක්තියක් ධෛර්යයක් .සොයුරිය නුඹ.
Congratulation be a good intelligent prime minister ❤❤❤
Ap oyaga ugath kama ganath katha karana adarsawath katha hare agai mama guru wesarameka ante kanak mama suba pathanawa seyalu karyan etu karanna sakthiya darya labanna budusaranai dawephitai
congratulations 🎊 ❤god bless you madam 💖 ❤❤❤❤
👍👍👍
අපේ රට ගොඩගන්නනම් ජනාධිපති තුමන්ට උපරිම සහයෝගය දිය යුතුයි ඔබතුමියට ඒකාර්ය බාරයි ජනතාව ජනපතිතුමත් අගමැතිනියත් තුල අප්‍රමාන විශ්වාසයක් තබා මාලිමාවට චන්දය දුන්නේ ඒ නිසා අපේ අහින්සක ජනතාවට ජීවත් වෙන්නට රැකියාවක් සියලුම දේ අපේ රටේ වවන්න සියලුම කරමාන්ත අපේමරටේ නිශ්පාදනයන් ආරම්බ කරන්න අපේම වීර දරුවන් ඉන්නව බස් කාර් ත්රීවිල්බ් හෙලිකොප්ටර් පවා අපේ දරුවන් නිශ්පාදනය කලා ඒ වට කිසිම අගය කිරීමක් කලේ නැහැ ඒ දරුවන් දිරිගන්වා අපේ රටේ දේ අපේම රටේ නිශ්පාදනය කරන්නට රජය විසින් අදත දිය යුතුයි මේ රට සුවයන්පෝශිත රටක් කරමු පෙරදිග දාන්යාගාරයක් කරමු ඔබ දෙපලට තෙරුවන්ගේ ආශිර්වාදය ආරක්ෂාව රැකවරණය ලැබේවා තෙරුවන් සරනයි ජෙසු පිහිටයි 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏
Madam oyata budu saranai
Harini sahodariyata jaya wewa
Harini❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
👉 "අයියෝ සිරිසේන" චිත්‍රපටයේ 2වෙනි කොටස "අයියො අනුර" දැන් පෙන්වනවාද? 2015දි සිරිසේන ජනාධිපතිට අන්දවා NGO හරිනිව දාල බාගෙට කරපු බටහිර කුමන්ත්‍රණය මේ පාර මාලිමාවෙන් අනුරව ජනාධිපතිට අන්දවා හරිනිට අගමැතිකම අරන්දීලා හොඳටම කරයිද? පසුව ලොක්කට ගේමක් දීලා හරිනි ජනපති වෙලා ලංකාව ලොවෙත් නැති වෙන විදිහට අනාගමික ගනිකා වෘත්තියේ යොදවයිද? හරිනිට අගමැතිකම නොදී විජිතට දීලා අනුරට දැන් මේ උගුලෙන් පණ බේරාගන්න ඇහැකිද? තව පැත්තකින් මාලිමාකොටි ඩීල් අනුව උතුරෙන් හමුදාව සහ පංසල් අයින් කරන්න කියල ගින්නක් ඇවිලෙනවා. 1965දි ඇමරිකානු කොන්ත්‍රාත්තුවකට විජේවීර ජවිපෙ බිහිකලා නම්, දැන් ඒ වැඩේට වෙලාවයි. සදාම්, ගඩාපි වැන්නන් ඉවර කරපු ඇමරිකාවට මේවත් වැඩද? රට ගිනිතිලා, බෙලිකපලා, බොරුකියලා, රවට්ටලා ඇවිත් අන්තිමට NGO චන්ද ගේම ගහපු තැනම ජවිපෙටත් කර්මය පලදෙයිද? බොරුවෙන් කර්මය රවට්ටන්න හදන මිසදුටු අනාගමික මිනීමරු ජෙප්පා කොයිබටද? 🥴🤌
Lassanai sariyata.❤❤❤❤
Obathumiyatth.budu.saranai
ආඩම්බරයක් කියන්නේ රටක් පාලකයන් හැටියට හොඳට විශේෂ පුද්ගලයන් වෙන්න ඔිනේ නුගත් මිනිස්සුන් පාලනය කරොත් ඉවරයි නාමල් වගේ පුද්ගලයන් හේතුව බොරැවට නිති පටිටමි දාගෙන අපිටත් ඉන්න පුලුවන් සල්ලි තියෙනවානමි මුදල් බල පුායෝගික වශයෙන් අධ්‍යාපන දැනුම නැති නුගතුන් පාර්ලිමේන්තු හා රටෙි පාලකයන් හැටියට පත් උනොත් ඉදිරියට පරපුරට මුහුදේ පනින්නටම වෙනවා මාලිමාව ගත්ත ජයග්‍රහණය තව ටිකෙන් ඒ වගේම රටෙි නුතන පාලකයන් මෙි රට පාලනය කරානමි මෙි රට විනාශයක් වෙිලාවට මිනිසුන් බුද්ධි මත් ලෙසින් වැඩ ආරම්භ කරෙ තව ටිකෙන් ලංකාවම හබක්❤❤
May you have strength and determination to make the Sri Lanka prospou
Great personality....intelligent lady
Dear Harini sahodariya,apata wunu deyak,Wijitha Harath sahodarayata api digata harahata manapa damma.namuth apey Aruna Nonis sahodarayata (Gampaha) manapa aduwuna.a saho...ithamath wada kala haki ayek.bala wiye patan samajaye.hakiyawak athnam Jatika laistuwen ho ganna try karanna.hode.mema illima gana salaka balanna.Mahinda,Namal a ayata wada Cabinat akata sudusui Aruna Nonis sahodaraya...❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Love you and wish you all success mam
God Bless You
❤Budusaranai❤❤❤❤
Very Good Sri Lankan Honer Lady
තෙරුවන් සරණයි අගමැතිතුමියෙනි
Iam so happy stay safe god bless you ❤
❤❤❤❤madam Dalada samidu pihitai
අගමැති සොයුරියට අපේ සුබ පැතුම්. අපට හොද රටක් හදන්න ශක්තිය ලැබේවා!
Harima sathutui.lassana ratak.pohosath ratak bihikaranna aniwaryenma puluwan oyalata.ape sahaya idiriyatath
Teruwan saranai jaya wewa hodin lanka rajadaniya dynu wewa agamathi sahodariyata vishwa mathawage aserwadaya arakshawa labewa siyalu helayanta jaya wewa yahapatakma wewa siyalu deviyange pihita aserwadaya arakshawa labewa ❤
We are proud of. Our priminister. Dr. HARINI Amarasooriya. .
Harini Amarasurea madam congratulations 🎉❤🌹
Wishing all the best in good Luck priminter we are very proud and happy smiley handsome beautiful forward work thanking
Seyaluma wada katayuthu samadama karana sakthemath labaywa keya prarathana karanawa
🙏👍✌️🌹❤️❤️❤️🎊🌷💐🇱🇰🎉
Agamathi thumiyani ediri wada katauth karageana yaamata obata sakthiya labeawaa ..jayen jayama weawa..🎉
බුදුසරණයි
සාදාරන රටක් ගොඩ නගන්න ඔබට ශක්තිය දිරිය නොඅඩුව ලැබේවා .
❤
හරීම පුදුම යි
උසස් පෙල සිසුනට නම් තේරිලා
අනිත් උන්ට ත් ලගදීම තේරෙයි
Sira kthwa😂
Atta 😂.අන්න යාපනේ හමුදා කඳවුරක් ඉවත් කරලා. ඔහොම යං.
අගමැතිනිය ගැන විස්තර මිසක 'පුදුම හිතෙන දෙයක් මේකේ නෑ'
ශිුමාබොදින් වහන්සේගේ පිහිටයි ඔබතුමියට
අගමැති තුමිය ගැනාපි ඉතාමත්ම සතුටට පත් වෙනවා.
J.p.ana hodia mage rata jaya wawa❤❤❤❤❤❤❤
💐💐💐🌟🌟🌟
ඊර්ශ්‍යා නොවී හරිනි මැතිනියට සම්පූර්ණ සහය දෙන්න.
ඇය අපේ රටට ලොකු නම්බුවක් ගෙන දෙන්න පුලුවන් දක්ශ ස්ත්‍රියක් බව තවම පෙනිලා නැද්ද ?
🎉🎉🎉🎉🎉🎉🎉🎉
Congratulations! Harini
කාන්තාවන් වෙච්ච අපිට හරි අමරසූරිය අගමැතිතුමිය බොහෝම වටිනවා ❤❤❤❤
Nihathamanee ,adarsamath charithayakata urumakam kiyana obathumiya sama kanthawakatama hoda adarsayak.oba thumiyata ediri wada katauthu sarthaka kara ganeemata thunuruwane sarana labewa.
Budu saranayi ape rajinata
@@chandranikulauthum9233 😭
❤❤❤❤
Congratulations to The Excellency Her Higness Prime Minister of Democratic Socialist Republic of Sri Lanka.
Also, congratulating for the Historical Victory by the massive majority Votes! in Colombo District for the new Government of the NPP Party
Good luck
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰.
ඔබ lak amma අපගේ penata පහළu mene පහන obei amme... අපට edereyata yannn dan වේලාව hare teruvan sarana අගමැති tumeyane ...
Congratulations to you Ms Harini Amarasoorya.❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
All the very best tovyou.
❤
🌹🌹🌹🌹🌹🌹👏
බුදු සරනයි නන්ගියේ
api wasanawanthai, ugathun yatathe palanayak, mechcharakal apiwa hesiruwe api tharanwath igenagaththuneti samahara ekala