Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මනා සැලසුමක් තියෙන පක්ෂයක්. හැමදේම ඉතා පිළිවෙලින් කරනවා. ඉතා අගෙයි.
Mama aluthen me para chande danne kohomada mahamathiwaranayata chande danne
@@dbgamerssl8709මාලිමාව ඉදිරියෙන් කතිරය ගහන්න ඔයාගෙ චන්ද කොට්ඨාසයන් මාලිමාවෙන් චන්දෙ ඉල්ලන අය ගැන ඒ අයගෙ අංක ගැන දන්නෙ නැති නම් පහතින් ඇති අංකමත කතිර අඳින්න එපා. චන්ද පත්‍රිකාව නවලා පෙට්ටියට දාන්න. ස්තුතියි මාලිමාවට කතිරය ගහන ඔබ මේ රටට වටිනා පුරවැසියෙකි.❤
ස්තුතියි සහෝදරයා බොහොම වටිනා තොරතුරු අපිට ඉදිරිපත් කරනව ❤
වැදගත් අපේ සහොදරයා ට ජයවේවා
දැනුවත් කිරීම් වලට ❤️ඉස්තුති මාලිමාවේ කණ්ඩායමේ අයටත් ජනතාවටත් ජයග්‍රහණය නියතයයි ජයවේවා!!!
අම්මෝ ලොකු සැනසීමක් හිතට
අනේ ඉතාමත්ම හොද වැඩක්..දැන් අපේ එක ගැටලුවක් ඉවරයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤..
ජනාධිපති තුමාට සියලු දෙවි රැකවරණ ලැබේවා !
එකක් .නෙවෙයි සීයක් හරි කමක් නැ ඔබ පරෙස්සමෙන් බුදුසරණ යි .මාලිමාවට .ජය වේවා ❤❤❤❤❤
රටේ නායකත්වය ආරක්ෂා විය යුතුය දූෂිතයන් බලන්නෙ නසන්නම තමා
💯✅💯✅💯✅💯✅💯✅💯✅💯✅
හරිම සතුටුයි ජනාධිපති අනුර කුමාර ජනාධිපති තුමා ගැන මාලිමාවට ජයෙන්ම ජයවේවා ජයවේවා
මාලිමාවට ජය ❤
මාලිමාවට ජයෙන් ජයවේවා ජාතික ජනබලවේගයට ජයෙන් ජයවේවා
මාලිමාවට ජයෙන් ✌ ජය❤❤❤
aAaAaaaaaaAaaaaaaAa@@Sulitha-d9c
Malimawata kotiyak NPP kotiyak apine chandedenne ranil rajapaksa pannamu ❤️🙏✊✝️❤️👍🏆🏆🏆🏆
මෙච්චර කාලෙකට අපිට නායකයෙක් ඉදලා නෑ. AKd තමයි අපේ පලවෙනි නායකයා. ආදරෙයි පැලෙන්න🥰😘❤🎉
❤❤❤❤❤❤❤❤❤❤❤
💯💯💯💯💯💯💯💯❤️
අනිවාර්යයෙන්ම සහතික ඇත්ත ,සුපිරිම සුපිරි ආරක්ෂාවක් දෙන්න ඕනෑ ජනාධිපති තුමාට ,🙏🙏🙏🙏
හරිම සතුටු වෙඩි වදින්නේ නැති වාහනයක් ලබා ගැනීම පිළිබඳ .සතුටුයි සතුටුයි සතුට!!!
❤❤❤❤❤❤❤
ජයවෙිවා... ඔබතුමාට නිතර මෙවනි වැඩසටහන් නිතර ඉදිරිපත් කරන්න...
එතුමාට.ඉතා.හොද.ආරක්සාවක්.දිය.යුතුමයි
💯✅💯✅💯✅💯✅💯✅💯✅💯✅💯✅
අනිවාර්යෙන් ම
mahindata epada
@@pasansilva-h2p මහින්දට ඊර්ෂ්‍යා කරන අය නෑ, අනුකම්පා කරන අය ටිකක් ඉන්නව
ethakota aurudu 30 k uddaya nima karapu kenage ain karanna oni.maru.Desapalana bedayakin thorawa madyasthawa hitanna .Eth api sinhalayone ikmanata hamadema amathaka wena nisa ehema nosithevi.
හරිම සතුටුයි බුද්ධිමත් තීරණයක් 🧭🧭🧭 ❤️❤️❤️❤️
ඔබතුමා වැල් වටාරම් නැතුව අවශ්‍ය දේ පැහැදිලිව ආකර්ෂණීයව ඉදිරිපත් කරනවා. ජය❤
හරිම සතුටුයි එතුමා අපේ රටේ නායකයා , එතුමා ආරක්ෂා කිරීම අපේ වගකීමක් හැටියටයි මගේ අදහස ♥️🙏🙏🙏😊
ආරක්සාව උපරිම තියාගන්න අපේ ජනාදිපති තුමනි
🤤
Kanahillu marannena
අනුමානයක් නෙහෙ AKD ට හදවතින්ම ආදරය කරන හිතවතෙක් ත්‍යාගයක් වශයෙන් දුන්නා වෙන්න පුළුවන් . 😜😜😜😜😜
ඔබලාගේ ගෙදර gihin තියාගනින් බල්ලා නිදාගන්න කාමරේ අනුරට දීපන් 😂😂😂😂😂😂
ජාතියන්තර ත්‍රස්තවාදී ජාතියන්තර ත්‍රස්තවාදී න්ට සලකනවා ඒකයි ඇත්ත
ඉතාම සතුටුයි අනුර සහෝදරයා ජනතාව වෙනුවෙන් ආරක්ශාකරගතයුතුම වස්තුවක්
ජනපති අනුර පදින වාහනය නොවේ ගමන් යන වාහනය. ඔහුට ආරක්ෂාවක් අවශ්‍යයයි.
💯✅💯✅💯✅💯✅💯✅💯✅💯
👍🏾👍🏾👍🏾👍🏾 අපූරු වැදගත් අනර්ඝ අදහසක්.නියමයි.පංකාදූයි.👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇩🇪
ඉතාමත් අගෙයි වෙඩිනොවදින වාහනයක් ලැබීම අගේ කොට සලකනවා❤❤❤❤❤❤❤
ජනාධිපති අනුර කුමාර මැතිතුමාගේ ජයග්‍රහණය උදෙසා අපි ඇප කැපවි සිටිමු ! ❤️
හරියටම හරි 💯✅💯✅💯✅💯✅ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේමඅනාගතය රැඳී තියෙන්නේ අනූර කූමාර දිසානායක ජනාධිපතිතුමා ප්රමුඛ මාලිමාව අතේ.
Apith.... Gampaha District
සියළුම දෙවිරැකවරණයි .අනුර සහෝදරය ජනාධිපති තුමනි . ආදරෙයි ඔබතුමාට . ආරක්ෂාව ලබාගන්න ❤❤❤
ආරක්ෂාව සදහා එහෙම විය යුතුයි ජනපති තුමනි ...bs ❤️
helicopter dekk mokatada ekkata paninnda
ටොම්. පචයාගේ මොනවද ආරක්ෂා කරන්න ඕනා කොහොමත් ඕකා මග හැලෙනවා 🤣🤣🤣🤣🤣🤣🤣. අපරාදේ අපේ සල්ලි එන එන ජනාදිපති බල්ලෝ සුළු ජාතිකයන්ගේ පස්ස ලෙවකකා සිංහල බෞද්ධ යන්ගේ උරුමයන් විනාස කරනවා රටට ආදරේ මිනිස්සු කොඩිය ලකුණට චන්දේ දමපල්ලා
අනුර ge මොනවා රකින්නද? අපේ රටේ සල්ලි මුන් නැත්තටම නැතිකරනවා 42%සුළුතර අන්තවාෆියෙකුට ගොන් කරත්තයක් dunnama. හොදටම ඇති
@@pasansilva-h2pTV eke harakek kiuwa katawa tawa harakek kiyanawa
@@athukoralamaduri3507 oxygen kannada ahpu nathi ekeke wena ekeek kiyapu ekk u eka kiuwwa kiyala samajagatha kara gobba wahallu hitiya mathakada
ආරක්ෂාව nam අනිවාර්යයෙන්ම ඕනෑ .
👍💯
💯💯💯💯💯💯
තෙරැවන්සරණයි🙏❤️එතුමාට💐❤️
අපේ ජනපති සහෝ. ට උපරිම ටත් ඉහළින් ආරක්ෂාව ඇවැසි මොහොතකුයි මේ ගෙවී යන්නේ. ඔහුට ඇවැසි වන්නේ තේරුම ක් නොමැති වචන හරඹ යක් නොව අති උතුම් වූ මහා විශ්ව ස්වභාව ධර්මයේ හා අති උතුම් මිනිස් ආශිර්වාදය ත්, ආරක්ෂාව හා පිහිට ත් පමණි.
❤❤අාදරෙයි අනුර සහෝ ❤❤❤
අනිවාර්ය යෙන්ම එය විය යුතුයි
අනේ ඔබතුමාට මේ රට හොදට කරගෙන යන්න තුණුරුවන්ගේ අශිර්වදය නොවඩුව නොපවාව ලැබේවා වාලි වාවට ජයවේවා
😢😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢
කනින් කොනින් ඇසෙන කථා චැනල් එක නියමයි මරු ඔබට ස්තුතියී ඔබේ නිවේදනයත් ප්‍රකාශ කිරීමත් නියමයි. ඕපාදූප ටික සුපිරි. ජයවේවා! තෙරුවන් සරණයි.
අනිවාර්යයෙන්ම ඉහල ආරක්ෂාව ක් දිය යුතුයි අපේ වීරයා ට❤❤❤❤❤
❤
1:15 ඊඕ. @@chandaninandasena5355
හරිම සතුටුයි අනිවාර්යෙන්ම ආරක්ෂාව තර කර ගත යුතුයි . ජයවේවා ❤❤❤
මරුවන් පරදා විරුවෙක් වෙයන් පුතේ තෙරුවන් සරනයි.
මාලිමාවටජේසුපිහිටයිජයවෙවා
අපිත් ඒ සුභ පැතුමට එකතු වෙනවා.!!!'
විරුවන් මරලා විරිවෙක් උනාට වැඩක් නෑ
විරුවන් මරලා නෙවෙයි මරුවන් පරදා .හරියට කියවලා නැහැ
ජනාධිපති තුමා වෙඩි නොවදින වාහනයක් පාවිච්චියට ගැනීම ඉතාමත් බුද්ධිමත් පියවරක් අපිට හරි සතුටුයි මාලිමාවට ජයවේවා
අනුර කුමාර මහතා ට ආරක්ෂා ව අවශ්‍ය වන්නේ තිරිසන් බල්ලෝ වටේ සිටිය හැකි බැවිනි , එතුමා කිසිම දිනක හොර මැරකම් කර නැති බව රටේ මිනිස්සු දනී
❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ අහන්නත් සතුටුයි අපේ අනුර ජනාදිපතිතුමන් සියලුදෙවියන් අාරක්ෂා කරත්වා
❤❤❤❤❤❤❤රටට ආදර්ශයක්
Presidend should think about his security very good he did the right thing
හදවතින්ම එතුමාට සුබ පතනවා .❤️❤️❤️
අපෙ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ට සියලු ම දෙවියන් වහන්සේගේ සරන දෙවියන් ගේ පිහිට අසිරි වාදය ලැබෙනවා ❤❤❤❤
හරිම සතුටුයි අනුර ජනාධිපතිතුමාට ජයවේවා මාලිමාවට ජයෙන් ජයම ලැබේවා අපගේ රටට් කිරි ඉතිරේවා තෙරුවන් සරනයි !!!❤
අනුර කුමාර මහතාගේ ජීවිතයට හානියක් උනොත් අපේ බලාපොරොත්තුත් ඒ දවසේම මැරෙනවා. ඔහුට බුදුසරණයි දෙවිපිහිටයි ❤
එක නම් හොද බුදුසරණයි සියලුම දෙනට
අපේ ජිවිතේ තමයි අනුර ජනාදිපති එමනිසා අනිවාරයෙන්ම අපි සතුටුයි ගොඩාක් පිංන්ආරක්ෂාව ඕනමයි අපිට එයා රැකගන්න ඕනඕන තවතවඕන ආරක්ෂාව දේවාසිරිවාද ලැබේවාරැකදේවා
අපේ අාදරණිය ජනාධිපති තුමාව අාරක්ෂා කිරිම අපේ යුතුකම. .එතුමාට ජයෙන් ජය. අපේ රට ට ජයෙන් ජය.
දැනුවත් කිරිම ගැන ස්තුතිය ❤
අපේ ජනාධිපතිතුමාට තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි 🙏
හෙනම ගහපන්
@@PadmiPadmi-m6gkalakanni ganiye toge paulatada henagahanna one
බලයට පත්වන්නේ ජනතා ඡන්දයෙන් ...ජනයා දෙන බලයට දෙන පිළිතුරු තමයි ... වෙඩි නොවදින වාහනය ... ජනයාට වෙඩි පිට වෙඩිඅහෝ ... ඛේදවාචකය ...
❤ ආරක්ෂාව උපරිමයෙන් තියාගන්න. තෙරුවන් සරණයි
ජනාධිපති තුමනි ඉදිරියට යාමට ශක්තිය ධෛර්ය ලැබේවා. මාලිමාවට ජයවේවා
🎉🎉🎉🎉❤❤❤❤❤
අපේ අනුර කුමාර සහොදරයා ජය වේවා ඔබ තුමාගේ ආරක්ෂාව අනිවාර්යයෙන් වැඩ් කරන්න ඔනී
අම්මෝ අපේ ජනාධිපතිතුමා පරිස්සම් කර දෙන්න දෙයියනේ ඔය ඉපදිලා ඉන්නේ දුටුගැමුණු ඔබ අපිට ගොඩාක් වටින රජෙක් විශ්ව මාතාවට ස්තූතියි අපිට අනුර ජනපති තුමාව මහා පොලව ට බිහි කරාට ❤❤❤❤❤❤
💯✅💯✅💯✅💯✅💯✅💯✅
ඔයාගෙ ආදරය ගැන සතුටුයි .ඒත් අන්තගාමි වෙන්න එපා තරහකට නොවෙයි කියන්නේ .
💪💪💪💪
අනේ ඔව් නිරංජලා
@@PeirisVidanage-cg4rnඅනිවාර්යයෙන්ම පුද්ගල වන්දනාව අවශ්‍ය නෑ. රටට දෙයක් කරල පෙන්නුව නම් ආදරය ඉබේම ලැබෙනවා.
ගොඩක් හොඳයි ඇත්තටම හොඳයි
නියමයි.....!!වටිනවා...... !!! ජය වේවා ඔබට පුතේ.....!!!!!❤️🇱🇰🇱🇰👍💐
මෙහෙම ජනාධිපති කෙනෙක් රටට වාසනාවක්❤❤❤❤
That is very good
අනිවාර්යයෙන් වෙඩි නොවදින එකක් දෙන්න ඕනි ජයවේවා ❤🙏
සුබ උදැසනක් නෙත් නිවිස් .❤❤❤
Ape ජනාධිපතිthumawa ආරක්ෂා කරන්න .❤❤
කාලය නාස්ති වීමක්, අවශ්‍ය දේට වඩා අනවශ්‍ය දේ කියවනවා.
Comment එක දාන්නත් වෙලා යනවනේ බලන්නේ නැතුව ඉන්න. 👍
ආරක්ෂාව අනිවාර්යයෙන්ම ගතයුතුයි
සියලුම දෙව් පිහිට ලැබේවා
ජනතාවගේ හදවතට ඇතුල්වු සුන්දර ජනපති අනුර
හරියටම හරි 💯✅💯✅💯✅💯✅💯✅💯✅
100% real talk 💚
❤thanks for your update
ඉතා හොඳ වැඩ සටහනක් .
ජනපති අනුර ගැන කතා අහන්නේ හරිම ආසාවෙන් ❤❤❤
අමිමෝ හිත නිදහස්.ඇතී යාන්තමි.බුදු සරණයි..🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼😭😭😭😭😭😭😭😭
මාවට ජයවෙවා
මලිමවට ජයවේවා අනුර සහෝදර කරන කියන සියල්ල සපල වෙිවා 👍👍👍❤️❤️❤️❤️😁😁🙏🙏
මාලිමාව වත් අනුර කුමාරවත් නෙමෙයි ජනතාව දිනේවා ෴
ඛුදූසරනයි
නියමයි ජනාධිපති තුමනි ඔබට ජයවේවා
❤❤❤❤❤ අනිවාරුඑන්ම ඔබතුමා ගේ ආරක්සාව සපයාගන්න තෙරුවන් සරනයි .❤❤❤❤
කව්රු ජනාධිපති වූවත් ඔහු බලයේසිටින තාක් ආරක්ෂාව ලැබිය යුත්තකි
Maalimaawata jayawewa
සතුටුයි
මේව තමයි මෙතෙක් කල් හිටපු ජනපති වරුන්ට බැරිවූ රටට යහපත් ආදර්ශ.
අපි කැමතියි ඒවගෙ වාහනයක් ගත්තට දාමරිකයෝ මිනිමරුවෝ සත්තු ඉන්නෙ.වහන 10/15 ඇම්බයුලන්ස් 2ක 3න යන්නැහැනේ ජනාධිපතිතුමාට ජයවේවා ...ජයවේවා ..ජයවේවා ...❤❤❤❤❤
ඔවි ඉහලම ආරක්ෂාවක් දිය යුතුය
Anaoyasoapavtwrably..litbeleadwkrnna
ජයවේවා අපේ ලොක්කට ලොක්කා අපිට අපි ලොක්කට 🌹🌹🌹🌹🌹🌹
Excellen porgam brother AKD only one solution to srilanka 🙏 👌👍🇮🇹🇱🇰
ස්තුතියි ඔබලා වගෙ රටට ආදරේ කරන මිනිස්සු දැක්කම සතුටුයි
තෙරුවන් සරණින් අපේ ජනාධිපති තුමාට ආරක්ෂාව සැලසේවා 🩷 එතුමා මේ රටේ පහළවූ විශිෂ්ටතම නායකයා 👍🏼
හොද දෙයක්.....අපේ වීරයා ...ආරක්ෂා කල යුතුයි !!!
ඇති යන්නම් ....හිතට සැනසිමක් තියන හොදම ආරක්ෂිත වාහනයක් තියෙන්න ම ඕනෑ
❤❤❤❤❤ jaya wewa.ape janadipathithumata
ධර්මය රකින්නා ධර්මය විසින් රුකෙ❤❤❤❤
ඒකට කමක් නැහැ වේඩි නොවදින වාහනවල යන්නම ඹ්න ❤🙏🇱🇰💪
NPP/JVP කුමන වර්ගයේ දේශපාලන බලවේගයක්ද කියා විශ්වාස තැබුවේ 43% වූ බුද්ධිමත් ජන සමුහයක්.අපි ඡන්දය නොදුන්න සියලුදෙනාටමත් නොවැ.14 මාලිමාවට ඡන්දය ලබාදී පාර්ලිමේන්තුවේ ජාතික ජනබලවෙගයට වැඩි බලයක් ලබාදෙන ලෙස.මාලිමාව දිනවා රට දිනවමු.
අනිවාරෙන්❤
ඔවු, ඔවු, අනිත් කස්ටිය ගැන නම් කියලා වැඩක් නෑ
ස්තුති ඔබට 💙🙏
කවුද බං ඇමතියා සහ ගුරුවරිය.
එකෙන්ම !
හොරුන් දූශිතයන් කලබලවෙලා ඉන්න නිසා එහෙම ආරක්ෂා වක් අවශ්‍ය යි👍❤❤
වෙඩි නොවදින වාහන 100ක් දීල හරි පරිස්ස්ම් කරපල්ලා
බූරුවෝ කෙලමෝලෝ යකෝ පාර්ලිමේන්තුවේ 225ම කුන්කෑ හොරුයකෝ චන්ඩ්‍රිකා ආන්ඩුවේදීත් කෘසිකර්ම ඇමති කාලේ ඉදන් අනුරකුමාර දිසානායක බදුපමිට් මන්ත්‍රීවරු 39දෙනෙකුගෙන් සොරාකා පක්සේට දාන්තියෙනා කෝටි ත්රිලියන ගනන් නම් පාර්ලිමේන්තුවේ 225ම හොරු හුත්තෝ
Definitely they should protect the president ❤
Aniwaryen janadhipathi thumawa araksha karanna.
Age danna minissu jeewath wenna thiyena salli hari denawa ethumata
🙏🙏🙏🙏🙏🙏🙏🙏. අනිවාර්යෙන්ම. එතුමාට. ආරක්ෂාව. වැඩි. කල. යුතුයි 🙏🙏🙏🙏
අම්මෝ ඇති යන්තම්.අපි නම් මැරුනත් කමක් නැ.රට හදන්න ඉන්නෙ එච්චරයි ❤❤
Akd පරිස්සමින් රමූ ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
අපෙජනාධිපතිතුමාටතෙරුවන්සරණයි
Hodai
NPP එකෙන් කරන්නේ හොඳ දෙයක් අනුර ජනාධිපති තුමාට ආරක්ෂාව අවශ්‍යයි රටේ තිබෙන වාතාවරණයත් එක්ක රට ඉදිරියට ගෙන යන්න නම් එතුමාව ආරක්ෂා කරගත යුතුයි, අපේ ජනාධිපති තුමාට දළදා සමිඳුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!!!!!❤❤❤❤❤❤
ගොසිප් වලට හුරැවෙලා ඉන්න අපිට මේ වැඩසටහට ගොඩක් කැමතියි … මොකද නෙත් බොරැ කියන්කෙ නෑ කනින් කොනින් කිව්වත් ඇත්ත කතා කරන චැනල් එකක් ඒකට අපි කැමතියි … ජය වේවා ❤
දේශපාලුවා ගැන ඉගියක් දෙන්නේ නැත්නම් නිවුස් එක කියලා වැඩක් නෑ
ඔව්. මහත්තයෝ. අනිවාර්යයෙන්ම. ආරක්ෂාව. ඕනේ. බෝහෝම. ස්තූතිය
නියමය්
ගොඩක් හොඳ යි ඒක අපේ නායකයා ව ආරක්ෂා කරන්න ඕනෙ අපි දන්න නොදන්න සතුරෝ ඉන්න ව රටේ නායකයා ට එවැනි වාහනය ක් දිය යුතුයි ඒ තීරණය හුගක් වැදගත් සතුටු යි අපේ අයට හැම ඕපාදූප යක්ම දැනගන්න ඕනෙ ඒව එහෙම තමයි
Great explanation & important video.!!!Pls stand with truth always.!!!👍
මනා සැලසුමක් තියෙන පක්ෂයක්. හැමදේම ඉතා පිළිවෙලින් කරනවා. ඉතා අගෙයි.
Mama aluthen me para chande danne kohomada mahamathiwaranayata chande danne
@@dbgamerssl8709මාලිමාව ඉදිරියෙන් කතිරය ගහන්න ඔයාගෙ චන්ද කොට්ඨාසයන් මාලිමාවෙන් චන්දෙ ඉල්ලන අය ගැන ඒ අයගෙ අංක ගැන දන්නෙ නැති නම් පහතින් ඇති අංකමත කතිර අඳින්න එපා. චන්ද පත්‍රිකාව නවලා පෙට්ටියට දාන්න. ස්තුතියි මාලිමාවට කතිරය ගහන ඔබ මේ රටට වටිනා පුරවැසියෙකි.❤
ස්තුතියි සහෝදරයා බොහොම වටිනා තොරතුරු අපිට ඉදිරිපත් කරනව ❤
වැදගත් අපේ සහොදරයා ට ජයවේවා
දැනුවත් කිරීම් වලට ❤️ඉස්තුති මාලිමාවේ කණ්ඩායමේ අයටත් ජනතාවටත් ජයග්‍රහණය නියතයයි ජයවේවා!!!
අම්මෝ ලොකු සැනසීමක් හිතට
අනේ ඉතාමත්ම හොද වැඩක්..දැන් අපේ එක ගැටලුවක් ඉවරයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤..
ජනාධිපති තුමාට සියලු දෙවි රැකවරණ ලැබේවා !
එකක් .නෙවෙයි සීයක් හරි කමක් නැ ඔබ පරෙස්සමෙන් බුදුසරණ යි .මාලිමාවට .ජය වේවා ❤❤❤❤❤
රටේ නායකත්වය ආරක්ෂා විය යුතුය දූෂිතයන් බලන්නෙ නසන්නම තමා
💯✅💯✅💯✅💯✅💯✅💯✅💯✅
Mama aluthen me para chande danne kohomada mahamathiwaranayata chande danne
හරිම සතුටුයි ජනාධිපති අනුර කුමාර ජනාධිපති තුමා ගැන මාලිමාවට ජයෙන්ම ජයවේවා ජයවේවා
මාලිමාවට ජය ❤
මාලිමාවට ජයෙන් ජයවේවා ජාතික ජනබලවේගයට ජයෙන් ජයවේවා
මාලිමාවට ජයෙන් ✌ ජය❤❤❤
aAaAaaaaaaAaaaaaaAa@@Sulitha-d9c
Malimawata kotiyak NPP kotiyak apine chandedenne ranil rajapaksa pannamu ❤️🙏✊✝️❤️👍🏆🏆🏆🏆
මෙච්චර කාලෙකට අපිට නායකයෙක් ඉදලා නෑ. AKd තමයි අපේ පලවෙනි නායකයා. ආදරෙයි පැලෙන්න🥰😘❤🎉
❤❤❤❤❤❤❤❤❤❤❤
💯💯💯💯💯💯💯💯❤️
අනිවාර්යයෙන්ම සහතික ඇත්ත ,සුපිරිම සුපිරි ආරක්ෂාවක් දෙන්න ඕනෑ ජනාධිපති තුමාට ,🙏🙏🙏🙏
හරිම සතුටු වෙඩි වදින්නේ නැති වාහනයක් ලබා ගැනීම පිළිබඳ .සතුටුයි සතුටුයි සතුට!!!
❤❤❤❤❤❤❤
ජයවෙිවා... ඔබතුමාට නිතර මෙවනි වැඩසටහන් නිතර ඉදිරිපත් කරන්න...
එතුමාට.ඉතා.හොද.ආරක්සාවක්.දිය.යුතුමයි
💯✅💯✅💯✅💯✅💯✅💯✅💯✅💯✅
අනිවාර්යෙන් ම
mahindata epada
@@pasansilva-h2p මහින්දට ඊර්ෂ්‍යා කරන අය නෑ, අනුකම්පා කරන අය ටිකක් ඉන්නව
ethakota aurudu 30 k uddaya nima karapu kenage ain karanna oni.maru.Desapalana bedayakin thorawa madyasthawa hitanna .Eth api sinhalayone ikmanata hamadema amathaka wena nisa ehema nosithevi.
හරිම සතුටුයි බුද්ධිමත් තීරණයක් 🧭🧭🧭 ❤️❤️❤️❤️
ඔබතුමා වැල් වටාරම් නැතුව අවශ්‍ය දේ පැහැදිලිව ආකර්ෂණීයව ඉදිරිපත් කරනවා. ජය
❤
හරිම සතුටුයි එතුමා අපේ රටේ නායකයා , එතුමා ආරක්ෂා කිරීම අපේ වගකීමක් හැටියටයි මගේ අදහස ♥️🙏🙏🙏😊
ආරක්සාව උපරිම තියාගන්න අපේ ජනාදිපති තුමනි
🤤
Kanahillu marannena
අනුමානයක් නෙහෙ AKD ට හදවතින්ම ආදරය කරන හිතවතෙක් ත්‍යාගයක් වශයෙන් දුන්නා වෙන්න පුළුවන් . 😜😜😜😜😜
ඔබලාගේ ගෙදර gihin තියාගනින් බල්ලා නිදාගන්න කාමරේ අනුරට දීපන් 😂😂😂😂😂😂
ජාතියන්තර ත්‍රස්තවාදී ජාතියන්තර ත්‍රස්තවාදී න්ට සලකනවා ඒකයි ඇත්ත
ඉතාම සතුටුයි අනුර සහෝදරයා ජනතාව වෙනුවෙන් ආරක්ශාකරගතයුතුම වස්තුවක්
ජනපති අනුර පදින වාහනය නොවේ ගමන් යන වාහනය. ඔහුට ආරක්ෂාවක් අවශ්‍යයයි.
💯✅💯✅💯✅💯✅💯✅💯✅💯
👍🏾👍🏾👍🏾👍🏾 අපූරු වැදගත් අනර්ඝ අදහසක්.
නියමයි.පංකාදූයි.👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇩🇪
ඉතාමත් අගෙයි වෙඩිනොවදින වාහනයක් ලැබීම අගේ කොට සලකනවා❤❤❤❤❤❤❤
ජනාධිපති අනුර කුමාර මැතිතුමාගේ ජයග්‍රහණය උදෙසා අපි ඇප කැපවි සිටිමු ! ❤️
හරියටම හරි 💯✅💯✅💯✅💯✅
සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේම
අනාගතය රැඳී තියෙන්නේ අනූර කූමාර දිසානායක
ජනාධිපතිතුමා ප්රමුඛ මාලිමාව අතේ.
Apith.... Gampaha District
සියළුම දෙවිරැකවරණයි .අනුර සහෝදරය ජනාධිපති තුමනි . ආදරෙයි ඔබතුමාට . ආරක්ෂාව ලබාගන්න ❤❤❤
ආරක්ෂාව සදහා එහෙම විය යුතුයි ජනපති තුමනි ...bs ❤️
helicopter dekk mokatada ekkata paninnda
ටොම්. පචයාගේ මොනවද ආරක්ෂා කරන්න ඕනා කොහොමත් ඕකා මග හැලෙනවා 🤣🤣🤣🤣🤣🤣🤣. අපරාදේ අපේ සල්ලි එන එන ජනාදිපති බල්ලෝ සුළු ජාතිකයන්ගේ පස්ස ලෙවකකා සිංහල බෞද්ධ යන්ගේ උරුමයන් විනාස කරනවා රටට ආදරේ මිනිස්සු කොඩිය ලකුණට චන්දේ දමපල්ලා
අනුර ge මොනවා රකින්නද? අපේ රටේ සල්ලි මුන් නැත්තටම නැතිකරනවා 42%සුළුතර අන්තවාෆියෙකුට ගොන් කරත්තයක් dunnama. හොදටම ඇති
@@pasansilva-h2pTV eke harakek kiuwa katawa tawa harakek kiyanawa
@@athukoralamaduri3507 oxygen kannada ahpu nathi ekeke wena ekeek kiyapu ekk u eka kiuwwa kiyala samajagatha kara gobba wahallu hitiya mathakada
ආරක්ෂාව nam අනිවාර්යයෙන්ම ඕනෑ .
👍💯
💯💯💯💯💯💯
තෙරැවන්සරණයි🙏❤️එතුමාට💐❤️
අපේ ජනපති සහෝ. ට උපරිම ටත් ඉහළින් ආරක්ෂාව ඇවැසි මොහොතකුයි මේ ගෙවී යන්නේ. ඔහුට ඇවැසි වන්නේ තේරුම ක් නොමැති වචන හරඹ යක් නොව අති උතුම් වූ මහා විශ්ව ස්වභාව ධර්මයේ හා අති උතුම් මිනිස් ආශිර්වාදය ත්, ආරක්ෂාව හා පිහිට ත් පමණි.
❤❤අාදරෙයි අනුර සහෝ ❤❤❤
අනිවාර්ය යෙන්ම එය විය
යුතුයි
අනේ ඔබතුමාට මේ රට හොදට කරගෙන යන්න තුණුරුවන්ගේ අශිර්වදය නොවඩුව නොපවාව ලැබේවා
වාලි වාවට ජයවේවා
😢😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢
කනින් කොනින් ඇසෙන කථා චැනල් එක නියමයි මරු ඔබට ස්තුතියී ඔබේ නිවේදනයත් ප්‍රකාශ කිරීමත් නියමයි. ඕපාදූප ටික සුපිරි. ජයවේවා! තෙරුවන් සරණයි.
අනිවාර්යයෙන්ම ඉහල ආරක්ෂාව ක් දිය යුතුයි අපේ වීරයා ට❤❤❤❤❤
❤
1:15 ඊඕ. @@chandaninandasena5355
හරිම සතුටුයි අනිවාර්යෙන්ම ආරක්ෂාව තර කර ගත යුතුයි . ජයවේවා ❤❤❤
මරුවන් පරදා විරුවෙක් වෙයන් පුතේ තෙරුවන් සරනයි.
මාලිමාවටජේසුපිහිටයිජයවෙවා
අපිත් ඒ සුභ පැතුමට එකතු වෙනවා.!!!'
විරුවන් මරලා විරිවෙක් උනාට වැඩක් නෑ
විරුවන් මරලා නෙවෙයි මරුවන් පරදා .හරියට කියවලා නැහැ
ජනාධිපති තුමා වෙඩි නොවදින වාහනයක් පාවිච්චියට ගැනීම ඉතාමත් බුද්ධිමත් පියවරක් අපිට හරි සතුටුයි මාලිමාවට ජයවේවා
අනුර කුමාර මහතා ට ආරක්ෂා ව අවශ්‍ය වන්නේ තිරිසන් බල්ලෝ වටේ සිටිය හැකි බැවිනි , එතුමා කිසිම දිනක හොර මැරකම් කර නැති බව රටේ මිනිස්සු දනී
❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ අහන්නත් සතුටුයි අපේ අනුර ජනාදිපතිතුමන් සියලුදෙවියන් අාරක්ෂා කරත්වා
❤❤❤❤❤❤❤රටට ආදර්ශයක්
Presidend should think about his
security very good he did the right thing
හදවතින්ම එතුමාට සුබ පතනවා .❤️❤️❤️
අපෙ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ට සියලු ම දෙවියන් වහන්සේගේ සරන දෙවියන් ගේ පිහිට අසිරි වාදය ලැබෙනවා ❤❤❤❤
හරිම සතුටුයි අනුර ජනාධිපතිතුමාට ජයවේවා මාලිමාවට ජයෙන් ජයම ලැබේවා අපගේ රටට් කිරි ඉතිරේවා තෙරුවන් සරනයි !!!❤
අනුර කුමාර මහතාගේ ජීවිතයට හානියක් උනොත් අපේ බලාපොරොත්තුත් ඒ දවසේම මැරෙනවා. ඔහුට බුදුසරණයි දෙවිපිහිටයි ❤
එක නම් හොද බුදුසරණයි සියලුම දෙනට
අපේ ජිවිතේ තමයි අනුර ජනාදිපති එමනිසා අනිවාරයෙන්ම අපි සතුටුයි ගොඩාක් පිංන්ආරක්ෂාව ඕනමයි අපිට එයා රැකගන්න ඕනඕන තවතවඕන ආරක්ෂාව දේවාසිරිවාද ලැබේවාරැකදේවා
අපේ අාදරණිය ජනාධිපති තුමාව අාරක්ෂා කිරිම අපේ යුතුකම. .
එතුමාට ජයෙන් ජය. අපේ රට ට ජයෙන් ජය.
දැනුවත් කිරිම ගැන ස්තුතිය ❤
අපේ ජනාධිපතිතුමාට තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි 🙏
හෙනම ගහපන්
@@PadmiPadmi-m6gkalakanni ganiye toge paulatada henagahanna one
බලයට පත්වන්නේ ජනතා ඡන්දයෙන් ...
ජනයා දෙන බලයට
දෙන පිළිතුරු
තමයි ...
වෙඩි නොවදින වාහනය ...
ජනයාට වෙඩි පිට වෙඩි
අහෝ ... ඛේදවාචකය ...
❤ ආරක්ෂාව උපරිමයෙන් තියාගන්න. තෙරුවන් සරණයි
ජනාධිපති තුමනි ඉදිරියට යාමට ශක්තිය ධෛර්ය ලැබේවා. මාලිමාවට ජයවේවා
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
🎉🎉🎉🎉❤❤❤❤❤
Mama aluthen me para chande danne kohomada mahamathiwaranayata chande danne
අපේ අනුර කුමාර සහොදරයා ජය වේවා ඔබ තුමාගේ ආරක්ෂාව අනිවාර්යයෙන් වැඩ් කරන්න ඔනී
අම්මෝ අපේ ජනාධිපතිතුමා පරිස්සම් කර දෙන්න දෙයියනේ ඔය ඉපදිලා ඉන්නේ දුටුගැමුණු ඔබ අපිට ගොඩාක් වටින රජෙක් විශ්ව මාතාවට ස්තූතියි අපිට අනුර ජනපති තුමාව මහා පොලව ට බිහි කරාට ❤❤❤❤❤❤
💯✅💯✅💯✅💯✅💯✅💯✅
ඔයාගෙ ආදරය ගැන සතුටුයි .ඒත් අන්තගාමි වෙන්න එපා තරහකට නොවෙයි කියන්නේ .
💪💪💪💪
අනේ ඔව් නිරංජලා
@@PeirisVidanage-cg4rnඅනිවාර්යයෙන්ම පුද්ගල වන්දනාව අවශ්‍ය නෑ. රටට දෙයක් කරල පෙන්නුව නම් ආදරය ඉබේම ලැබෙනවා.
ගොඩක් හොඳයි ඇත්තටම හොඳයි
නියමයි.....!!වටිනවා...... !!! ජය වේවා ඔබට පුතේ.....!!!!!❤️🇱🇰🇱🇰👍💐
මෙහෙම ජනාධිපති කෙනෙක් රටට වාසනාවක්❤❤❤❤
That is very good
අනිවාර්යයෙන් වෙඩි නොවදින එකක් දෙන්න ඕනි ජයවේවා ❤🙏
සුබ උදැසනක් නෙත් නිවිස් .❤❤❤
Ape ජනාධිපතිthumawa ආරක්ෂා කරන්න .❤❤
කාලය නාස්ති වීමක්, අවශ්‍ය දේට වඩා අනවශ්‍ය දේ කියවනවා.
Comment එක දාන්නත් වෙලා යනවනේ බලන්නේ නැතුව ඉන්න. 👍
ආරක්ෂාව අනිවාර්යයෙන්ම ගතයුතුයි
සියලුම දෙව් පිහිට ලැබේවා
ජනතාවගේ හදවතට ඇතුල්වු සුන්දර ජනපති අනුර
හරියටම හරි 💯✅💯✅💯✅💯✅💯✅💯✅
100% real talk 💚
❤thanks for your update
ඉතා හොඳ වැඩ සටහනක් .
ජනපති අනුර ගැන කතා අහන්නේ හරිම ආසාවෙන් ❤❤❤
අමිමෝ හිත නිදහස්.ඇතී යාන්තමි.බුදු සරණයි..🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼😭😭😭😭😭😭😭😭
මාවට ජයවෙවා
මලිමවට ජයවේවා අනුර සහෝදර කරන කියන සියල්ල සපල වෙිවා 👍👍👍❤️❤️❤️❤️😁😁🙏🙏
❤❤❤❤❤❤❤
මාලිමාව වත් අනුර කුමාරවත් නෙමෙයි ජනතාව දිනේවා ෴
ඛුදූසරනයි
නියමයි ජනාධිපති තුමනි ඔබට ජයවේවා
❤❤❤❤❤ අනිවාරුඑන්ම ඔබතුමා ගේ ආරක්සාව සපයාගන්න තෙරුවන් සරනයි .❤❤❤❤
කව්රු ජනාධිපති වූවත් ඔහු බලයේ
සිටින තාක් ආරක්ෂාව ලැබිය යුත්තකි
Maalimaawata jayawewa
සතුටුයි
මේව තමයි මෙතෙක් කල් හිටපු ජනපති වරුන්ට බැරිවූ රටට යහපත් ආදර්ශ.
අපි කැමතියි ඒවගෙ වාහනයක් ගත්තට දාමරිකයෝ මිනිමරුවෝ සත්තු ඉන්නෙ.වහන 10/15 ඇම්බයුලන්ස් 2ක 3න යන්නැහැනේ ජනාධිපතිතුමාට ජයවේවා ...ජයවේවා ..ජයවේවා ...❤❤❤❤❤
ඔවි ඉහලම ආරක්ෂාවක් දිය යුතුය
Anaoyasoapavtwrably..litbeleadwkrnna
ජයවේවා අපේ ලොක්කට ලොක්කා අපිට අපි ලොක්කට 🌹🌹🌹🌹🌹🌹
Excellen porgam brother AKD only one solution to srilanka 🙏 👌👍🇮🇹🇱🇰
ස්තුතියි ඔබලා වගෙ රටට ආදරේ කරන මිනිස්සු දැක්කම සතුටුයි
තෙරුවන් සරණින් අපේ ජනාධිපති තුමාට ආරක්ෂාව සැලසේවා 🩷 එතුමා මේ රටේ පහළවූ විශිෂ්ටතම නායකයා 👍🏼
හොද දෙයක්.....අපේ වීරයා ...ආරක්ෂා කල යුතුයි !!!
ඇති යන්නම් ....හිතට සැනසිමක් තියන හොදම ආරක්ෂිත වාහනයක් තියෙන්න ම ඕනෑ
❤❤❤❤❤ jaya wewa.ape janadipathithumata
ධර්මය රකින්නා ධර්මය විසින් රුකෙ❤❤❤❤
ඒකට කමක් නැහැ වේඩි නොවදින වාහනවල යන්නම ඹ්න ❤🙏🇱🇰💪
NPP/JVP කුමන වර්ගයේ දේශපාලන බලවේගයක්ද කියා විශ්වාස තැබුවේ 43% වූ බුද්ධිමත් ජන සමුහයක්.අපි ඡන්දය නොදුන්න සියලුදෙනාටමත් නොවැ.14 මාලිමාවට ඡන්දය ලබාදී පාර්ලිමේන්තුවේ ජාතික ජනබලවෙගයට වැඩි බලයක් ලබාදෙන ලෙස.මාලිමාව දිනවා රට දිනවමු.
අනිවාරෙන්❤
ඔවු, ඔවු, අනිත් කස්ටිය ගැන නම් කියලා වැඩක් නෑ
ස්තුති ඔබට 💙🙏
කවුද බං ඇමතියා සහ ගුරුවරිය.
එකෙන්ම !
හොරුන් දූශිතයන් කලබලවෙලා ඉන්න නිසා එහෙම ආරක්ෂා වක් අවශ්‍ය යි👍❤❤
වෙඩි නොවදින වාහන 100ක් දීල හරි පරිස්ස්ම් කරපල්ලා
බූරුවෝ කෙලමෝලෝ යකෝ පාර්ලිමේන්තුවේ 225ම කුන්කෑ හොරුයකෝ චන්ඩ්‍රිකා ආන්ඩුවේදීත් කෘසිකර්ම ඇමති කාලේ ඉදන් අනුරකුමාර දිසානායක බදුපමිට් මන්ත්‍රීවරු 39දෙනෙකුගෙන් සොරාකා පක්සේට දාන්තියෙනා කෝටි ත්රිලියන ගනන් නම් පාර්ලිමේන්තුවේ 225ම හොරු හුත්තෝ
❤
Definitely they should protect the president ❤
Aniwaryen janadhipathi thumawa araksha karanna.
Age danna minissu jeewath wenna thiyena salli hari denawa ethumata
🙏🙏🙏🙏🙏🙏🙏🙏. අනිවාර්යෙන්ම. එතුමාට. ආරක්ෂාව. වැඩි. කල. යුතුයි 🙏🙏🙏🙏
අම්මෝ ඇති යන්තම්.අපි නම් මැරුනත් කමක් නැ.රට හදන්න ඉන්නෙ එච්චරයි ❤❤
Akd පරිස්සමින් රමූ ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
අපෙජනාධිපතිතුමාටතෙරුවන්සරණයි
Hodai
NPP එකෙන් කරන්නේ හොඳ දෙයක් අනුර ජනාධිපති තුමාට ආරක්ෂාව අවශ්‍යයි රටේ තිබෙන වාතාවරණයත් එක්ක රට ඉදිරියට ගෙන යන්න නම් එතුමාව ආරක්ෂා කරගත යුතුයි, අපේ ජනාධිපති තුමාට දළදා සමිඳුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!!!!!❤❤❤❤❤❤
ගොසිප් වලට හුරැවෙලා ඉන්න අපිට මේ වැඩසටහට ගොඩක් කැමතියි … මොකද නෙත් බොරැ කියන්කෙ නෑ කනින් කොනින් කිව්වත් ඇත්ත කතා කරන චැනල් එකක් ඒකට අපි කැමතියි … ජය වේවා ❤
දේශපාලුවා ගැන ඉගියක් දෙන්නේ නැත්නම් නිවුස් එක කියලා වැඩක් නෑ
ඔව්. මහත්තයෝ. අනිවාර්යයෙන්ම. ආරක්ෂාව. ඕනේ. බෝහෝම. ස්තූතිය
නියමය්
ගොඩක් හොඳ යි ඒක අපේ නායකයා ව ආරක්ෂා කරන්න ඕනෙ අපි දන්න නොදන්න සතුරෝ ඉන්න ව රටේ නායකයා ට එවැනි වාහනය ක් දිය යුතුයි ඒ තීරණය හුගක් වැදගත් සතුටු යි අපේ අයට හැම ඕපාදූප යක්ම දැනගන්න ඕනෙ ඒව එහෙම තමයි
Great explanation & important video.!!!
Pls stand with truth always.!!!👍