2024 hambavena ekak na mokada eyala kal labuna vadi OL ehemath kalin ivara uan mula idanma vada karapu aya hadata vada tika karagena inne e ayatath peedanayak aaye kal yanava kiyanne kohomath kal yana ekak na oyalath gihin padam karaganna eeka thama hodama de
ow anee .. Apita er padama ayeth ahanna one .. Mer para AI bawaitha karala lassana animation ekak ehama dala penanna harida Mr tissa ! Sir kiyanna ba mer wage ekekta !
අපිත් දවසක් කෝච්චියේ විදේශ සංචාරක යුවළකට ජනේලේ ළඟ අපේ ඉඩ ලබා දුන්නා පරිසරය හොඳින් නැරඹීම සඳහා සර්ගේ කතාව අහනකොට එය මතක් වුණා
රාජ නිලධාරී තමයි හොදම හොරු සර්
Mage oluwata ema adahasak awa..api ema karanna oni... hoda wedak😊
Sir නම් අපේ රටට සැබෑ ආදරය කරන කෙනෙක් තමයි ❤ හැම විටම හරි පැත්තේ ඉන්නවා. වෛරය, ක්‍රෝධය නැති හොඳ මනුස්සයෙක් ❤❤❤❤❤
ඔව් sir. ඒ වචන ටික ඇහුවම මටත් හරියට හදවතට දැනුන. විස්වාස කරනව ඔහු මේ වචන ටික දුන්නෙ අවන්කවම හදවතින්ම කියල. ඔහුගේ කටින් පිට උනු ඒ වචන ටිකට අනුව ඒ ආකාරයෙන්ම එය ඉෂ්ට සිද්ද වෙන්න මේ රටේ ඇති සියළුම පෙනෙන නොපෙනෙන බලවේග ශක්තින් ඔහුට ආධාර උපකාර කරන්න කියල හදවතින්ම ප්‍රර්ථනා කරනව වගේ ම මගෙ ජිවිතේ දෙවෙනි වතාවට මමත් මාලිමාවට චන්දෙ දෙනව 14වෙනිද. ජයවේවා ජය ශ්‍රී. තෙරුවන් සරණයි sir. හැමෝටමත් හැමදෙනාටමත් හැමදාමත් ජයවේවා
ගෙදර ප්‍රශ්න විසඳන්න ගෙය ගිනි තියන බඩු මුට්ටු කඩන එකා සහ 1971 ආසියාවේ දෙවන ආර්ථිකය වු ලංකාවේ ප්‍රශ්න විසඳන්න රටේ වටිනාම සම්පත වන මානව සම්පත මරලා/මිනී මරලා රාජ්‍ය පෞද්ගලික දේපළ විනාශ කල වර්ජන උද්ගෝෂණ පෙලපාලි අරගල තුල රට ආපස්සට යැව්ව JVP අය මෝඩද? බුද්ධිමත්ද?
නැවතත් මෙම මිනී මැරීම,සහ රාජ්‍ය පෞද්ගලික දේපළ විනාශ කිරීම වර්ජන උද්ගෝෂණ පෙලපාලි අරගල 1988/89/2022 මැයි දක්වා නැවත නැවත කර ඇත .
❤
❤❤
❤️❤️
❤
ඇත්තටම ළමයින්ට අසාධාරණයක් වුන ගොඩක් වෙලාවට තිස්ස සර් මැදිහත් වුනා 2024 ලමයි වෙනුවෙන් සාධාරණක් කරන්න ඉදිරිපත් වෙන්න සර් මනෝවිද්‍යාව හදාරපු කෙනෙක් විදියට ලමයින්ගෙ මානසික පීඩනය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ නීතීග්ය ටිරන්ත මහත්මයා මේ ගැන කතා කරල තියෙනව වගකිවයුතු ගුරුවරයෙක් විදියට මේ ගැන කතා කරන්න සර්
ane ow sir . apita adala kalaya denna kiyanna...
Oww
Ane ඔව් sir 😢
Meya baiik anura ge
අනේ ඔව් සර් 🥺
සර් ඒ වචන ටික අපේ හදවතටම දැනුනා. ඇත්තටම ඇස්වලට කඳුළු ආවා. මාධ්‍ය වේදීනුත් නිරුත්තර වුණා. අනිවාර්යයෙන්ම ජනාධිපති සහෝදරයා මේ රට ගොඩ ගන්නවා. ඒක ස්ථිරයි.
Aniwaren ❤
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@@sriyaniweerasinghe9846 පව් බන් අපි උඹල
😂පුකෙනුත් හිනා යනව
💯💯💯👍🙏
ගියපාර දුන්නේ නැහැ. මමත් මේ පාර NPP එකට දෙනවා. මොකද බහුතරය ගන්න බැරි වුනොත් රට අවුලෙන් අවුලට යනවා. ඊට පස්සේ ඒ අවුලේ වගකීම් බාරගන්න කවුරුවත් නැති වෙනවා. ඒක නිසා අනිවාර්යෙන්ම බහුතරය හදාගන්න පුළුවන් වෙන්න මම මේ පාර NPP එකට ඡන්දය දෙනවා. අනික මේ දවස් ටිකේ රජය ගැන යම් පැහැදීමකුත් තියෙනවා.
BORU KIYANNA EPA.........THAMUSE MALIMA BAYYEK
වහල්ලුන්ට රිදෙනවා@@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 මොකටද බොරු කියන්නේ. ගියපාර මොකෙක්ටවත් දුන්නෙ නෑ. ඒ වුනාට අනුර ජනාධිපති වුනාට පස්සේ මුල ඉඳලම කරපු දේවල් වල ලොකු වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි මාව ඡන්දය දාන්න තීරණය කෙරෙව්වේ. අනික මං කලින් හොඳ පොහොට්ටු බයියෙක්. මාළිමා නෙවෙයි.
මාත් ගිය පාර කාටවත් දුන්නේ ණෑ.මේ සැරේ සැරේ npp එකට දෙනවා
Oyage ඡන්ද ya නොදුන් nat බහුතරය thiyana..😂😂😂
සර් මේ අදහස් ඉතාම වටිනවා!! අපිත් රට හදන එකට දායක වෙනවා.. ඒක හරි...ඒත් මේ වෙලාවේ ගුරුවරයෙක් හැටියට AL Exam එක ගැන පොඩ්ඩක් කතාකරන්න බැරි ඇයි? සර්ගේ විනාඩි කිහිපයක වීඩියෝ එකකින් මේක සම්පූර්නයෙන්ම වෙනස් කරන්න පුළුවන්...ඇයි කවුරුත් මේක ගණන් ගන්නේ නැත්තේ????
අනේ සර් al අසාධාරණය ගැනත් ඔබතුමාගෙ අවධානය යොමු කරන්න ගොඩක් පින් 😢
@@chathumini4507 සජිත් මහත්තයාව අගමැති කරන්න චන්දෙ දෙන්න සජිත් ආපුවාම ඕක කල් දාගන්න පුලුවන් ❤
පාඩම් කරන්න.වැඩ කරන්න.
මොකද්ද අසාධාරණේ?
උසස්පෙල විභාගය ගැන කතා කරන්න සර් 🙏🥺 ඔබතුමාට පුලුවන් ඒ දේ කරල දෙන්න 🥺🙏
උසස්පෙලවිභාගෙ ගැන අමුතුවෙන් කියන්න දෙයක්නැ නියමිත දිනයට පැවැත්වෙනව අපි 87/89කාලෙ O/Lකලේ එයඅගයෙ රටේ දෙපැත්තෙන්ම යුද්ධ එහෙන් උතුරෙ මෙහෙන්දකුනෙ අපිට පාසැල් පංතියන්න වත් බස්නැ පාසැල්තුල strikeඅපිට විෂයනිර්දේශය වත්coverඋනෙැ පාසැලෙත් උපකාරක පංතියෙත්අපිසමහරදවස්වලට ගෙදර ඉදලම පයින්ගියෙපාසැලටම ඕය ගොල්ලන්ට මොනවද අඩුපාඩු internet smartphone අපිට smart තියා නාකන් hello කියන්න phone එකක්නැ අපිපසුබැස්සද නැ අපේ ඉලක්කෙටගියා එහෙම නෙමෙයිදරැවනේ උත්සාහය තියෙනවනම් ජයගන්න බැරිදෙයක් නැ බලන්න අනුර සහෝදරය එක lectureඑකකට සහබාගිනොවි එවේලවත් දේශපාලනය වෙනුවෙන්කැපකරල digreeයත්ගහල රටේජනාධිපතිත් උනානෙ හකටතමයි කලනොහැක්කක්නැ කියන්නෙ
අනිවාර්යයෙන් දන්නැති මගුල් කියනවා...දැන් මාසෙකට කලින් කිව්වා පාඩමක් ඉගෙන ගත්තා ගෝඨා පස්සෙ ගිහින් කියලා..දැන් වෙනම සීන් එහෙක ඉන්නෙ...😂
ඔබ සමග එකඟයි. අපි අපේ යුතුකම හරියටම මේ මාසේ 14 වෙනිදා ඉටුකරමු. ඔවුන් ඉතිරි ටික කරාවි. එදාටත් අපි එක්ව ඉමු.
ජයවේවා සර්!!!
අපිදීලා ඉවරයි සර්.සමත්ත විද්‍යාරත්න ,සහ දමිල නියෝජනය අම්බිගා සහෝදරි.
Ammo Uma oya samanthaya
@@harshayapa9281ඉතින් මොකෝ ?
දින්නා❤🙇🏻♀️🌹🌹
අපිට ආදරය කරන මිනිස්සුම දවසක අපිට වයිර කරනව දකින්නට අකමැති බව කීවා ❤ අනිවාර්යයෙන් ම එය එලෙසම ඉටු වනු ඇත❤
සර් ඔය වගේ තැනක ඉදල ලමයිට වෙන්න යන අසාධාරණය දැක දැක මුනිවත රකින්න එපා සර්, මේ වෙන්න් යන දේ උනොත් ඒක ආයෙ හරිගස්සන්න බෑ, ඒ වගේම මේ දේට සාධාරණයක් උනොත් සර්ලට මතු මතුත් පින් සර්..❤️
Mokatada pin.oney salli😂
@@sanjeewa7229 පින් කන්නයැ
ඔබ මේ මොහොතේ NPP නියෝජනය කරන එක ලොකු දෙයක්.
It is great that you represent NPP at this moment.
සිරාවටද කියන්නේ..මූ සල්ලි හම්බ කරන්න මේ වැඩේ කරන්නේ කාලෙන් කාලෙට..මූ මාර සක්කිලියෙක්..
@sarathw රට මහජනතාවට ආදරයකින් නොව කපටිකමෙන් පුද්ගලික වාසි ලාබ ප්‍රයෝජන තකා ආත්මාර්ථකාමිව අවස්ථාවාදීව සහයෝගය දෙන නරියන්ගෙන අනිවාර්යයෙන්ම රටේ පුරවැසියන් බුද්ධිමත්විය යුතුමයි
😂
ඇත්තටම සතුටුයි.අපේ රට තව තවත් ලෝකෙ ඉස්සරහට ගේන්න පුළුවන්.තව ටිකක් ඉවසලා හැමෝම වැඩ කරමු.හිතේ ලොකු විස්වාසයක් තියෙනවා අනුර ජනාධිපති අපේ රට ගොඩ දානවා කියලා.තිස්ස සර්ට ගොඩාක් ස්තුතියි.තෙරුවන් සරණයි මගෙ රටටත්,තිස්ස සර්ටත්,ජනාධිපතිතුමා ඇතුළු සියලුම දෙනාටත්.
🙏🙏🙏
❤❤❤
අපි බලාපොරොත්තු තියාගමු අපෙ සුන්දර ශ්‍රී ලංකාව රැකගෙන පොහොසත් රටක් කරන්න ජනාධිපති තුමාට ශක්තිය ලැබේවා කියලා 🇱🇰🙏
මේ පාර දිනන්න ඕනෙ ඒගොල්ලන්ට අඩෙන්න.
❤️✨
අනිවාර්යයෙන් 🎉️🎉️🎉️🧭❌
🔥🧭❤
❤❤❤
👍👏👏👏👏👏👏👍👍
ඇඩෙන්න😂😂😂😂😂😂ඔයාට
කඩේයන ගුරුට කඩේ යන හොරු🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
තිස්ස ජනනායක ගුරුතුමනි,
මම ඔබගේ 2024 A/L විභාගයට මුහුණ දෙන ශිෂ්‍යාවක්.First shy ළමයින්ට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා.සර්ගෙන් First shy ළමයින් වෙනුවෙන් කතා කරන්න කියලා ඉල්ලා සිටිනවා.
බොහොම ස්තූතියි.
අනිවාරයෙන්ම මාලිමාව පාර්ලිමෙන්තු මැතිවරණයෙන් පරාජය කල යුතුයි සජිත්ව අගමැති කරමු❤
@@DanukaSithum-x1kනෑ එහෙම කරන්න ඕනි නෑ.විබාගෙ කල් ගියාම ඇති😂
@@DanukaSithum-x1kනැ ඒම ඕන්නැ 😂😂😂
@@DanukaSithum-x1kpissuda bn. Uba😂😂😂
@@DanukaSithum-x1kසජිත් අගමැති කරන්න පුකේ හාල් ද😂
Please sir talk about 2024 A/L problem 🙏
ඇයි සර් උසස් පෙල ලමුන් වෙනුවෙන් කතා කරන්නෙ නැත්තෙ. සර්ට ලොකු බලපෑමක් මේ වෙනුවෙන් කරන්න පුලුවන්නෙ. අනේ අපිට උදව් කරන්න සර්😢😢
eka eththa ....
ඔව් sir 😢
Sir A/L ලියන ගොඩක් ළමයි ට syllabus cover නැතිවීම, self study කරන්න කාලය මදි වීම වගේ ගැටළු තියෙනවා ලැබිය යුතු කාලයෙන් 1 මාසයක කාලයක් තමයි ඉල්ලන්නේ. දින නියම කරපු දවසේ දන්නේ නැනේ මේ විදියට පාඩම් හිර වෙයි කල් මදි වෙයි කියලා sir මේක ගැන වචනයක් හරි කතා කරනවා නම් ගොඩක් වටිනවා🙏
මේ වගේ comment දානකොට "ලැබිය යුතු කාලයෙන් මාසයක් දෙන්න" කියල දාන්න "තව"කියල නැතුව,නැත්තන් මේව දකින මිනිස්සු හිතන්නෙ වැඩ නොකරපු ලමයි විබාගෙට බයේ පුරුද්දක් විදියට විබාගෙ කල් දාන්න කියනව කියල
@Robinff-099 thank you වෙනස් කරා
@@TeekshanaChamod ❤️
2024 hambavena ekak na mokada eyala kal labuna vadi OL ehemath kalin ivara uan mula idanma vada karapu aya hadata vada tika karagena inne e ayatath peedanayak aaye kal yanava kiyanne kohomath kal yana ekak na oyalath gihin padam karaganna eeka thama hodama de
😂😂😂 😂 dnwth pdn krpllko you tube eke puka dena welawe...
අනුර ගැන කියපු කතාවට ස්තුතියි සර්
ගොට්ට ගැන ඔයිට වඩා කියුවා මෙයා ලා ... දොස්තර පාදෙණිය ගෙවිදු කුමාරතුංග චන්න ජයසුමන
දොස්තර සාපි පැලෝපිය නාලය මිරිකලා සිංහල කතුන් වද කළා කියලත් කියුව
@cww.kannangara ටියුෂන් ගුරා ත් එහෙමයි
😂😂😂😂😂😂😂😂😂😂
Sir,al අසාධාරණය gana kth krnnkoo
Anee ,,sir api mara පීඩනයක inne ,,,,,me wlwe sirge udww onimaiii,,me අසාධාරණය වෙනුවෙන් katha karannkoo sir,,,,,
Al.මාසයක් kl dala denn ,,,,,♥️
@@HansakaRandeepa-y7q සජිත් මහත්තයාව අගමැති කරන්න චන්දෙ දෙන්න සජිත් ආපුවාම ඕක කල් දාගන්න පුලුවන් ල්❤
@@DanukaSithum-x1k 😅 මේ හු... වැලලෙන්න හදනවා.
@@DanukaSithum-x1k😂😂😂😂
ඔබ ඉතා වැදගත් කාරණා කිහිපයක් පවසනවා, අදාල අංශවල අය මෙය දකිත්වා සහ තේරුම් ගනිත්වා🇱🇰
Sir මට නම් ඇඩුනා ,එ කතාවට දිපු චන්දෙ ගැන පුදුම සතුටක් තියනවා sir අනෙ අපිට මෙ උගත් බුද්දිමත් ආදරනිය මනුසයාව මෙච්චර දවසක් මගහැනෙ කොහොමද උගුරෙ ලෙ රහ වෙනකම් අපි වෙනුවෙන් කැමොර දුන්නා sir ජනාධිපති කෙනෙක් මෙතරම් හදවතට දැනිලා නැ මම නම් ආදරෙයි පන තරම් A K D තිස්තුන් කොටියක් දෙවියො රැකවරණය ලැබෙවා ❤
😂😂😂😂
Dinanakam sir Billa wage hitiya😅😅😅😅😅
❤❤❤❤❤❤❤❤❤❤❤
Ammo😂
දීපු චන්දෙ ගැන හැමෝටම සතුටු වෙන්න පුළුවන් අනිවාර්යයෙන් අපිට වසන්තය එනවා ❤
ටිරන්ත සර් එකක තිස්ස සර් වගේ සර්ල ටිකක් එකතු වුනොත් 2024 උසස්පෙල අසාධාරණයට ලක් වුනු ලමුන්ට අනිවාර්යයෙන්ම ඒ අයගෙ කාලය ලැබෙයි.
Tissa sirta eka vinadi 5ka video ekakin meka kal dammanna puluwan...Umanawak thiyanwnm...Eth ane manda ganan ganna patk naa....😪
@DTMEarth ඔව් ගිය පාරත් තිස්ස සර් එහෙම මැදිහත් වෙලා තමයි exam කල් දාල දුන්නෙ. මේ පාර මෙච්චර අසාධාරණයක් වෙලත් ඇයි පෙන්නෙ නෑ වගේ ඉන්නෙ
මටත් ඒක තමයි හිතාගන්න බැරි 😢@@_nethmichamodya_
මුන්ට ඕවයින් වැඩක් නෑ..සල්ලි හම්බකරන්න විතරයි ඕන...
තිස්ස සර් කොහොමද ඒ ප්රශ්නය කතාකරන්නේ .සර් අනුරගේ හොඳම යාළුවෙක් .කවදාවත් විරුද්ධව කතාකරන්නේ නැ
Sir please A/L kal danna kiyala kiyannako sir...🥺🥺🥺🙏🙏🙏
DN kal dnne na.kal dnna eka gana hithnne nathuva padam Kara palla
දේශපාලනය කතා කරන වෙලාවෙන් පොඩි වෙලාවක් මේ සැරේ AL ලියන අය වෙනුවෙන් කතා කලා නම් ගුරුවරයෙක් විදිහට වටිනවා❤
😂😂😂😂
දුකට පත් වුණු බයියෙක් ටොයියෙක් කියල සුවර්@@nandikakumara5104
මෙයාට ඕනෙ අනුරට ගොට්ට අල්ලලා තනතුරක් ගන්න.බලන්නකො කල්පනාවෙන් ඉදලා. අදට දවස් 50 k ගියා.කරපු එකම දේ වෛරය වැපුරුව විතරයි .පාක්ෂෙ ඔක්කොම මෝඩයි.දෙන අයත් මෝඩයි.රට අගාධයකට යන්නේ.පුලුවන් නම් උවිදු විජේවීර කියලාyoutubensearch කරන්න.එයා කියන්නෙ පක්ෂිකයෝ ,නෙමෙයි ශ්‍රීලාංකිකයෝ කියලා හිතපු දාටයි අපේරට දියුණු වෙන්නෙ කියලා . අනුර කිව්ව exam date එක වෙනස්කරන්නෙ නෑ කියලා .එයාලට exam කරලා පුරුදු නෑ.තිස්සම කිව්වෙ අනුර දවල්ට නිදාගෙන රෑට jvp පන්ති ගිහින් අන්තිමට යාළුවන්ගෙ notes කටපාඩම් කරලා යාළුවන්ගෙ උදව්වෙන් exam pass කරලා තියෙන්නෙ.කටපාඩම් කලාම මොලේ හිස්. .වටහා ගන්නකෝ මේ මිනිස්සු න්ගෙ ගේම් මොනවද කියලා
Exam kal yna eka gana katha krnnko sir
Ow
Ow ane
ek tama
Sir like karala kiyanne mokk hri karai ne anivarayenma❤
Ow ane
Sir pls 24 Al ලමයි වෙනුවෙන් එක මාසයක් Al කල් දාලා දෙන්න 😢 අපට පිටරට ගිහින් ඉගෙනගන්න කෝටි ගනන් සල්ලි නෑ...තව shy එකක් කරන්න ගෙදරින් සල්ලි ඉල්ලන්නත් දුක හිතෙනවා අම්මයි තාත්තයි අපි වෙනුවෙන් කන කට්ට දැක්කම 😐 Exam එකට සතියක් විතර තිබිලා exam කල් දැම්මත් වැඩක් නෑ...ගිය අවුරුද්දෙත් සර් කතා කරපු නිසා තමයි exam කල් ගියේ...අනේ සර් වැදලා ඉල්ලන්නම් exam එක Jan වලට කල් දාලා දෙන්න...රජයෙන් අපි කියන කිසි දෙයක් ගනන් ගන්නෙ නෑ 😑 මේ Comment එක දකින Admin හරි සර්ට මේ ගැන කියන්න pls...තව මේ වගේ comments ගොඩක් තියෙනවා..එවත් බලන්න...පට්ට Stress එකක් දැන්නම් තියෙන්නේ 🤕
පවු මේ දරු පැටව්. Sir, පුලුවන් උදව්වක් කර දෙන්න මේ දරුවන්ට.
ඔබගේ අදහස් විශිෂ්ඨයි. ජයවේවා.
දිනන්න ඕනෙ දිනන එක..
රත්තරං ලට ඇඩෙන්න...❤❤❤
පස්සෙ, තමුන්ලට
Paradinnath kalin raththran aduwa man dakka video ekaka😂
ගොඩක් පින් සර් මේ පාරවත් npp වෙනුවෙන් රිජුව පෙනී ඉන්නවට❤❤
Kalin meya gotabaya wenuwen hitiye.athi yanthan mole padila thissata.🎉❤
ගිය පාර ගෝටාබය ට ගිහින් මේයා හොදටම කරානේ
ehema hithannepa gotata chande dunna minissu thma anurata chande dunne..podu pirisak innawa ratata hodak wenawata kemathi minissu..ekai sir gotata hoda kiwwe ratata hodak wenna et goda pissu keliya..den sir anurawa trust karanawa apith trust karnawa e api ratata hodam wenawata kemathi minissu..❤❤
Dinanakam sadda na Dan enwa awadanna😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
මේ සර් එක්ක මගේ කිසීම තරහක් නෑ..ඒත් වෙනදා අනුර කුමාර ගැන කිසිම වචනයක් එයාට ලකුනුවැටෙන විදියට කතා කරේ නෑ.. දැන් වෙනස් වෙලා
ඔබතුමා මැදිහත් උනොත් A/L ලමුන්ට සාධාරණය ඉටුවෙනවා නියතයි ❤
Sir ....මේ පාර උසස් පෙළ ලියන ළමයින්ට ප්‍රශ්නයක් තියනවා
Padam kale ne neda? Masayk kal hambunoth E masen padam karala vibage goda dagnna puluwan kyala hithenawa neda? Machan be bn. Jewwitheta be bn . Irisiyawakta nemei aththtama be uba padam kale nettan pahu giya awrdu 2 purawata masen goda yanna hithanna epa .Awrdu 2k tisse nokala eka masayk dunnath karanne ne... Padam karapu lamai paw
@@ChamudithaLakshan-g8c සජිත් මහත්තයාව අගමැති කරන්න චන්දෙ දෙන්න සජිත් ආපුවාම ඕක කල් දාගන්න පුලුවන්
@@DanukaSithum-x1kA/L ලියන හැම එකාම සජිත්ට දුන්නත් ඌ අගමැති වෙන්නෑ 😂😂
😂😂😂😂😂@@ThePie-1234
@@pasindumadubashana7736උං ඒ කාලෙන් එක ලකුණකින් හරි වැඩි කරගනී උබට තියන ප්‍රශ්නෙ මොකක්ද?
2024 උසස්පෙල අසාධාරණය ගැන සර්ටත් කතා කරන්න කියල ළමයි ගොඩක් comment වල ඉල්ලීම් කරල තියනවා. සර්ත් ඒවට like කරලත් තියනවා. ඒවට මොකක්ම හරි reply එකකුත් දෙන්න සර්.
Ane pothak balapan
@@janithsamaraweera7807😂 yko uba balaganin syllubus iwaranm
ඉතින් සර්ට කියන්න එයාගේ එක කාමරේ හිටපු අයියට කෝල් එකක් අරං ඕක කියන්න කියලා.
@@janithsamaraweera7807 😅
@ me pilibadawa katha karanna kiyanne channel eke asadaranaya gana kohomath katha karanneth meke un kohomath aphu rev yanne sir gawatama thama
සර් ඇයි AL 1st shy ළමයින්ගෙ අසාධාරණය ගැන කතා කරන්නෙ නැත්තෙ 😥😥😥
මුන්ට එහෙම උනු වෙන හිත් නෑ බන් 😢
@@madusankalakshan3268තනතුරුවලට ගොට්ට ඇල්ලීම කරන්නෙ.මේ වීඩියෝ එකපුරාම අපි කට ඇරගෙනාඇහේ කදුලු පුරවගෙන රැවටෙනවා
කරන්නෑ බන් උබල fail වෙන තරමට තමයි මෙයාලා කැමති ....එයලට දැන් තියෙන්නෙ එයාලගෙ tution buissness එක වැදගත් නැතුව ලමයි නෙමෙ ....මෙ ඉන්නෙ ඉස්සර හිටපු thissa jananayaka neme💯
@@trump-c8m දැන් එයාට ඕනෙ එයාගෙ පුතාල දෙන්නා ගොඩදාගන්න.හෝටලේකුත් හදනවනෙ.හිතාගන්නකො ඔයාලා ගොනාට අන්දලා හම්බකරන තරම
Thank you sir, npp 1 වෙනුවෙන් කතා කරලා දරුවන්ගේ mind 1 හදනවට. රට හදාගන්න අපි හැමෝම එකතු විය යුතුයි . ගුරුවරු හැටියට අපිත් දරුවන්ගේ mind 1 හදනවා. 🌹♥️🙏 ජේසු පිහිටයි .
Sir a/ l gana katha krnn
දිනන්න කලින් කිසිම උදව්වක් නොකර , දිනුවට පස්සේ ඔක්කොම කරා වගේ කියවන තිස්ස සර් වගේ යාලුවෙක් අපි හැමෝටම ඉන්නවා😂
ඒක නම් ඇත්ත. ගෝටාට උදවු කල තරම් වත් අනුරට සපෝට් කලේම නෑ.
Sira 😂😂
අම්මෝ සීරා
එහෙම යාලුවෝ තමයි බන් අපි වගේ උන්ට හැමදාම හම්බුනේ
Meyage udau wadakne
sir A/l සිසුන්ට සිදුවන අසාධාරණයට එරෙහිව කතා කරන්න 🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️🙏🙏
අනේ ඔව් සර්
දේශපාලනය ගැන කතා කරන වෙලාවේ A/L ගැන කතා කලානම් වටිනවා නේද සර් ලමයි මෙච්චර ඉල්ලීම් කරන කොට . 😢💔දින 74 ක් ඔවුන්ගෙන් උදුරන් නියමිත කාලයට පෙර විභාගය තියන එක සාධාරණද? කොළඹ , ගම්පහ අය විතරක් නෙමේ විභාගේ ලියන්නේ. ලංකාව වටේ හැමෝම . ඒ අහිංසක ලමුන් වෙනුවෙන් කතා කරන්න සර්❤😢
ඔබතුමා රට ජනතාව වෙනුවෙන් මානවහිතවාදීව,ජනතාවාදීව කතාකිරීම ඉතා වටිනව.ස්තූතියි ඔබතුමාට
හදවතින්ම කතා කරන ගුරුතුමනි ,ඔබගේ වටිනා අදහස් දැක්වීම , අවශ්‍ය වේලාවට , අවශ්‍ය අයට පැහැදිලි කිරීමට ගන්නා උත්සාහයට බොහොමත්ම ස්තූතියි ..💐💐💐❤
Sir please talk about 2024 advanced level exam 😢
Help us to postpone it to 2025
වැදගත් කරුණු ටිකක්. වටින අදහස් කීපයක්. ස්තූතියි නව විවෘත චින්තන රටාවකට තාරුණ්‍ය හුරු කළ යුතුයි. සාම්ප්‍රදායනුකූල දේශපාලනයෙන් තොර ජාත්‍යාලය දැනෙන ඒ වදන් මේ තාරුණ්‍යයේ ජවය උත්තේජනය කරනවා නිසැකයි.❤❤
Exame kal dann ai sir katha karnn natte😢
ඔගෙන් ලබාගන්නා දැණුම බෝහෝ ය ඔබට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏 !❤️❤️
a\l gana katha karanna ape lamayi wenuwen
@@chathuralakshan8817 සජිත් මහත්තයාව අගමැති කරන්න චන්දෙ දෙන්න සජිත් ආපුවාම ඕක කල් දාගන්න පුලුවන් ❤
මෙයා කියන්නේ සහතික ඇත්ත ටුවරිසම් එක ගැන අපි ඒකේ ඉන්න නිසා දන්නවා හොද දැනීමක් තියනවා සර් හැබැයි ගුරෙක්ම නෙවෙයි ට්‍රැවලර් කෙනෙක් වගේ ❤
Sir please 🙏 talk about 2024 A/L .
Kindly give attention to this Sir
මම මියයන්නේ මේ රට ගොඩ නැගූ පුද්ගලයා ලෙසයි එයා ඒකෙ කියන්නේ හදවතින් නම් ආසයි අපිටත් මේ රට ගොඩනැගෙනවා බලන් ඉන්න 💙💙💙
Sir please hep us to postpone 2024 A/L
@@kanthikaluarachci8654 සජිත් මහත්තයාව අගමැති කරන්න චන්දෙ දෙන්න සජිත් ආපුවාම ඕක කල් දාගන්න පුලුවන් ❤
ඇත්ත තිස්ස සර් ගේ කතාවට එකඟයි ....හදවතින් සහ බුද්ධිමයෙන් මිනිසුන් ට වඩා නොදියුණු සතුන් සොබාදහමේ වටිනාකම් හොඳින් හඳුනනවා....කවදාවත් සතුන් සොබාදහම විනාශ වෙන දේ කරන්නේ නැහැ ...ඒක සත්‍යයක් ...❤
Al asadaranaya gana vachanayakvath katha karanne na boruvata guru devivaru kiyala namanam da gannava aththatama oyala guruvaruda
සර් Dr.Shafi කොහොමද පැලෝපිය නාල මිරිකුවේ
ආයේ ඒක පොඩ්ඩක් Board එකේ ඇඳලා විස්තර කරන්න කෝ සර්ට ගොඩාක් පිං
ow anee .. Apita er padama ayeth ahanna one .. Mer para AI bawaitha karala lassana animation ekak ehama dala penanna harida Mr tissa ! Sir kiyanna ba mer wage ekekta !
තිස්ස ඔයා සෑහෙන වැඩක් අවසාන මොහොතේ දී හරි රට වෙනුවෙන් කළා -- අනුර වෙනුවෙන් කළා- ස්තූතියි- හෙට 14 මාළිමාවට 125ක් ආවොත් ඇති- 140ක් ආවොත් ඒක බෝනස්-- එහෙම වුනොත් දිනන්නෙ අනුරවත් මාළිමාවවත් නොවෙයි අපි- මුලු රටම- ජාතීන් තුනම- අපේ දරැපරම්පරාවම- තිස්ස කියවනවා වගේ අනුරට අවස්ථාවක් දෙන්න- ඒ ඔබ රටේ දියූනුවට ඔබ දෙන දායකත්වlයයි- මාළිමාවට- x - මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි පේරාදෙණිය ව්ශ්වව්ද්‍යාලය ----
පරිසරය පිරිසිදුවට අරක්ෂිතව තබාගන්නා සමාජයක් බිහිවේවා . ඔබේ විස්තරය ඉතාම වැදගත් සර්.
සර් මෙහෙමයි ගොඩක් දරුවන්ට සිලබස් ඉවර වෙලා නැ තාම සර්ගෙ පන්තියේ ඉවර ඇති නමුත් අනිත් දරුවන් බොහෝ පිරිසකට ඉවර නැ ලැබෙන්න ඔනි දින ගනනින් මාස ගානක් ඒ දරුවන් ලැබිල තියෙන්නේ චක්රලේකයේ තියන විදිහට...පව් සමහර දරුවන් මානසිකව වැටිල ඉන්නේ ඒ බව tirantha සර්ගේ වීඩියෝ එක දැක්කම පේනවා..ඔබ තුම කරන්න ඕනි මාලිමවට කඩේ යන එක නෙමෙයි තමන්ගේ පන්ති එන දරුවන් වෙනුවෙන් පෙනි ඉන්න එක අනුර සර් ඔබේ යාලුවෙක් නම් පෞද්ගලිකව මේ පිලිබද කතා කරන්න පුලුවන් ඔබට ඔබෙන් ඉගන ගත්තු මේ දරුවන්ට අසාදාරනයක් වෙනවා දැක දැක නොද්දැක්ක වගේ ඉන්නෙ ඇයි...
😂 dnwth pdn krpllko you tube eke puka dena welawe
@UpulBandarA-u9b මම විභාගය ලියන් නැ මම දැක්ක දේ කමෙන්ට් කරේ උබ බලෙන් නොදි හිටපන්
පකෝ විබාගය දින නියම කරල ඒව හැදුවෙ අනුරද.මාස ගානකට කලින් ප්ලැන් කරපු එකක් එක පාරම වෙනස් කරම අනිත් ඒව සේරම අව්ල් යනව කියල හිතන්ඩ තොගෙ මොලෙ ගූද තියෙන්නෙ .ෆොන් එක බලන වෙලෙ පාඩම් කරපිය ආව මගුලක් කියන්න අනුරට කඩෙ කව් රැ ගියත් තොට මොකද බොල
අපිට නැති වෙලා තියෙන්නෙ දවස් 74ක කාලයක්.ඔයගොල්ලො දැන් පාඩම් කරා නම් හරි කියලා කොහොමද කියන්නෙ ,අපි කොහොමද අපිට නැති වුණු කාලය සති දෙකකින් Cover කරගන්නෙ 💔අපි ලොකු පීඩනයක ඉන්නෙ පුළුවන් නම් හැමෝම අපිට උදව් කරන්න exam එක කල් දාගන්න 🙂@@UpulBandarA-u9b
සර් මන් 2nd shy.අපිට ගිය පාර මේ විදියට ම අසාධාරණයක් වුණා.සර් ඒ වෙනුවෙන් සාධාරණයක් කරන්න අපි වෙනුවෙන් කතා කළා.මෙවරත් 2024 1st shy ළමයින්ට පාසල් දින 74ක පුරප්පාඩුවක් තියෙනවා.ඒ වෙනුවෙන් කතා කරල සාධාරණයක් ඉටු කර ගන්න උදව් කරන්න සර්.ගොඩක් පින්.🙏
Pin EPA. Salli oone
A/l students=
අන්තිමට උං බැකෝ ගත්තා ...
අපි whoco ගත්තා💀
කතාව♥️
Carry කතාව🙂👍
සිරා බං 💔
ඇත්තටම සර් හරිම හොද කතාවක් . ගොඩක් ස්තුතීයි. දෑන්වත් රටට යහපත් වෙයි කියන අහින්සක බලාපොරත්තුවකින් බලා ගෙන ඉන්නවා .
සර් අපේ exam ප්‍රශ්නෙ ගැන කතා කරන්නකො
Admission yawala godak kalne.exam kal danna ba ai. Past paper tika karanna
සර් කාතාවට මම එකගවෙනවා,පරිසරය නරබන සියලුම දෙනාමටම,පොදුවේ අයකිරිම ඉතාමත් වැදගත් ,ජනාදිපති සහොදරයා එගැන අවදානය යොමු කරන්න
ඔයාගේ හැටිත් හොදට දැනගත්තා 24 ළමයි නම්😂
මේ ඉන්නෙ ඇලවල් අයිනෙ රෙන එකෙක්.. 😂😂😂
@@newcreations1995😂
A/L exm එක ගැන කතා කරල අපිට සාදාරනයක් කරන්න උදව් කරන්නකෝ සර් පුදුම stress එකකින් ඉන්නෙ💔exm එක මාසෙකින් කල් දාල දෙන්න🙏
අනේ ඇයි සර් උසස් පෙල ගැන කතා කරන්නේ නැත්තේ ..අපිට මේම කරන්න එපා සර්... සර්ලා සල්ලි පස්සේ යනවා කීවට මම මුලින් ගනන් ගත්තේ නෑ... ඒත් දැන් තේරෙනවා හැමෝම යන්නේ සල්ලි පස්සේ කියලා ..මේ රටේ ලමයි විදිහට අපි ගොඩක් අසරණයි ... අපි ඉල්ලන්නේ අපිට ලැබිය යුතු කාලය නැතුව වැඩිපුර කාලයක් නෙවේ ... කරුණාකරලා සාධාරණයක් කරන්න සර් පින් සිද්ද වෙයි ...😢
සර් එක්ක මට තරහක් එනව හොදටම සර්ල වගේ අය වග කියන්නඔන රට මේ තත්ත්වයට පත් වෙනකල් හිටියට සහ තවම ඔහොම ඉන්න එකට. එලියේ අපි වගේ අයටත් දැනුම දෙන්න බේදාහරින්න දේශය ගොඩගන්න පෙරට එන්න. ඔබවැන්නන් රටේ සම්පත් අපේ දූ දරුවන්ගේ (මුලු රටේම ) මනස නැනස පාදන්න. මුතුගල සර් එකතුකරගෙන
Sir අනේ Exam එක මාසයක් වත් කල් දාගන්න උදවු කරන්න කො අපිට. Bio, Maths ලමයි ට තමයි මෙකේ ලොකුම බලපෑම. Sir ල දන්නවා නේ Content එක. Eskole ගියේ නැහැ කියමු කෝ අන්තිම මාස වල,Classes වලත් syllabus cover වුණේ මේ සතියේ වගේ නේ, Sir th live ඔක්කොම කලෙ නැහැ නෙ. 😢
Ai මෙහෙම අපේ ජීවිත විනාශ කරන්නෙ???? 😟😑
ai moko. une
සර්ගේ අදහස හොඳයි. සර් අපේ විශ්ව විද්‍යාල වලින් නිකුත් කරන ශාක හා සත්ත්ව ගැන හදාරපු අයට ඒ සමගාමීම භාෂා පුහුණුවක් දීලා කැමති අයට මේක රස්සාව විදියට ගන්න පුළුවන් නේද. ? මොකද බයෝ කරපු ලමයි රජයේ කාර්යාල වල කොල පුරවනවා
😢
sirge yaluwata kiyannakoo exam ekata sadarana wisadumak denna kiyala.........
ඔබතුමාට බොහොම ස්තුතියි මෙහෙම දැනුවත් කිරීමට ❤❤❤
97/15 දරණ චක්‍රලේඛය අනුව ලංකාවෙ සියලුම පාසල් වර්ෂයකට දින 210ක් පැවැත්විය යුතු බව අවධාරණය කර ඇත.. උසස්පෙළ සිසුවෙක්ට දෑඅවුරුදු කාලයක් ලැබෙන හෙයින් ඔවුන්ට පාසල් දින 420ක් ලැබේ නමුත් 2024 උසස්පෙළ සිසුන්ට ලැබී ඇත්තෙ දින 361ක් පමණි.
වහාම සාදාරනයක් ඉටු කරනු
අනේ සර් 2024 උසස්පෙළ විභාගය මාසයකින්වත් අඩුම ගානෙ කල් දාල දෙන්න..අනේ මේ වෙලාවෙ අපිට උදව් කරන්න සර්.අපි ගොඩක් අසරණයි.🙏😭
අනේ sir 2024 A/l කරන ළමයිට සිදුවන අසාධාරණයට එරෙහිව කතා කරන්න 🙏🙏🙏🙏🙏🙏😪 ඇයි අපි ඉන්න මානසික මට්ටම ඔයාලට තේරෙන්නෙ නැත්තේ
ඔච්චර ආසාධාරණයක් නම් බය වෙන්න ඕනෙම නෑනේ හුඟක් අයට A B නැතිවෙයි C S ගත්ත අයටත් campus යන්න පුළුවන් වෙයි
සිගිරි ටිකටි එක ගැන නමි මටත් අද්දැකිමක් තියනවා ම ෙග් හිතවත්ෙජා්ඩුවකට සිගිරි යන්න බැරිඋනා ටිකටි ගාන වැඩි නිසා මට හරිම දුක හිතුනා .හරි ඉක්මනින් තිරනයක් ගන්න. ස්තුතියි.
Sir සහතික ඇත්ත සංචාරකයන් ට කිසිම පහසුකමක් නැහැ අපේ rate .සීගිරියට කොච්චර සංචාරකයන් යනවා ද හරියට toilet එකක් නැහැ ගුවන් තොටුපළ උනත් පහසුකම් අඩුයි .මෙ රජය පිළිවෙළක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා .
සීගිරිය සීගිරිය සීගිරිය හැමදාම ඔය කසිකබල් ලබු ගල තියන් ඉදපන් මේන් කියලා එයි සන්චාරකයො 😂 අලුත් දේවල් හදන්නඕන පගයො. පරන දේවල් පෙන්න පෙන්න ඉදලා වැඩක් නෑ
වටිනා වදන් එක පෙලට .ස්තුතියි සර්.
ඇයි උසස් පෙල විභාගය ගැන කතා කරන්නෙ නැත්තේ? ගුරුවරුන්ගේන් ඔබතුමාට ලොකු බලපෑමක් කරන්න පුළුවන් නේ අපි වෙනුවෙන්. මාර පීඩනයක් මනසට මේක ලමයිට.
බුදු වරු පහළ වෙන්න තෝර ගන්න පිංබිම ...කකුසද කෝණාගම කාශ්ශප ගොතම ශ්‍රමණ අනාගතේ නියත වශයෙන් පහළ වන මෙතේ බුදු පියාණන් වහන්සේ ගේත් උත්පත්ති පිංබිම
මමත් පවුලෙ අයත් ජන්දෙ දුන්නෙ නැහැ, ජනාදිපතිවර්නයෙදී, ඒත් මේ පාර npp එකට දෙන්න ඕනේ, මොකද පාර්ලිමේන්තු බලය අහිමි උනොත් මේක ආයෙත් කැදහැලියක් වෙනව, ඒකෙ පවු ගෙවන්න ඕනෙ අපි ඒක නිසා දෙනව
,හරි වටිනා ආදර්ශ මත් කතාවක් සර්🙏🙏🙏👍👍👍👍
2024 A/L අපිට අපේ ප්‍රශ්නේ ගැන කතා කරන්නත් බෑ මේ මාලිමාවේ වහල්භාවයෙන් ඉන්න වැඩිහිටි මිනිස්සු වැලලෙනවා ,අපිත් චන්දෙ දුන්නා විතරක් නෙමේ අපේ අම්මලා තාත්තලගේ පවා චන්දෙ අනුර සර් වෙනුවෙන් හැරෙව්වා..ප්‍රශ්නේ ඒක නෙමේ ආදළ කාලපරිච්චේද ගානක් නියම කරලා තියෙන්නේ ඒ ආදළ කාලය ඒ සඳහා වැය හින්දා විශේෂයෙන් science subject එක..science තියා A/L වලට ලියලවත් නැති මාලිමාවේ බැතිමත්තු ෆෝම් වෙලා දඟලනවා
ඒ මොහොතේ සුදුසු පුද්ගලයාට දුන්නා එතනින් ඉවරයි,නැතුව පක්ශ අදහන්නේ නෑ අපි..plzzzzzz මාලිමාවේ වැඩිහිටි බැතිමත්හු ටික අපේ ඉල්ලීම් සාධාරණයි ඕගොල්ලෝ අනවශ්‍ය.ලෙස මැදිහත් වෙන්න එපා😢🙏
*පුළුවන් නම් ඔයාලගේ නියෝජිතයෝ දැනුවත් කරලා උදව් කරන්න🙏
A/L ළමයින්ට උන අසාධාරණය ගැන කතාකරන්න සර් . සර්ට ලොකු බලපෑමක් කරන්න පුළුවන්නෙ.
සර් මේ පාර උසස්පෙල පෙල ලමයින්ට පැහැදිලි අසාධාරණයක් වෙලා තියනවා නේද? කලින් අව්රුදු වල වගේම මේ පාරත් සර්ලත් ඒ වෙනුවෙන් කතා කරන්න.2024 උසස්පෙල ලමයි වෙනුවෙනුත් එක පාරක් හරි ඉදිරිපත් වෙන්න සර්.
මොකක්ද අසාධාරණය ?
@dushangeethanjana1281 2024 උසස්පෙල විභාගය තියන්න හදන්නෙ දවස් 74 ක පුරප්පාඩුවක් තියාගෙනයි. මේ වෙදදිත් විශය නිර්දේශය ආවරණය වෙලා නැති නිසා ළමයි විභාගය කල් දාන්න කියල ඉල්ලනව
අවම අධ්‍යන කාලය අවුරුදු 2 ක් ලැබෙන්න ඕන A/L සදහා එම කාළය ලැබිලා නැ. 1shy ලමයින්ට
@@lordsj ඉතින් ඇයි ඒක admission දුන්නට පස්සෙ ඇද්දේ... නොවැම්බර් වල චක්‍රලේඛය නිකුත් උනාම ඇයි කතා නොකළේ ? දැන් ඕක කල් යන එකක් නෑ
@@dushangeethanjana1281 ඔයා මේ පාර A/l ලියනවද
ගොඩක් ස්තුතියි දැනුවත් කරාට
සර් මට නම් එන්නෙ 9 දරුවෙක්
ඒත් මේ කමෙන්ට් බලනකොට හොදටම තේරෙනවා මේ සැරෙ A/L කරන දරුවන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා නේද😔 ඒ ගැන ලොකු අවදානයක් දෙන්න ඕනෙනේද🤔😔
පව් මේ දරුවො 💔🙏
මේ තිස්ස ජනනායක කියන එකාට ඒව අදාල නෑ ඌට ඕනි ජනාධිපති විකුණල හරි කමන්නැ සල්ලි හොයන්න 😂😂😂 විභාගෙ ඉක්මන්ට තිබ්බම රිවිසන් පංති ඉක්මන්ට පටන්ගන්න පුලුවන් නෙ මුන්ට
නෑ ලමයින්ට කොච්චර කාලය දුන්න ත් ,හැමදාම විභාග කල් යයි කියන මානසිකත්වය දරුවන්ගෙ හිත් වල කිදාබැහැලා..මේ පසුබෑම ඇගටම අරගෙන ඉන්නේ
@@dhammikakannangara2475දාන්න දෙයක් කතා කරන්න
@@dhammikakannangara2475syllabus cover කරන්නේ නැතුව කොහොමද exam එකක් කරන්නේ danne නැතුව දේවල් කතා කරන්න එපා ඔයා
😂😂😂😂
Sir, eco tourism ගැන කියන කතාව ඇත්ත. හැබැයි ඒකේ තව ප්‍රශ්නයක් තියනවා.
ඔය පිටරටින් එන ජෛව විවිදත්වයට කැමති සමහරක් අය ඕවා හොරකම් කරන්න හදන්වා. ඊට පස්සේ experiment කරලා patent s හදනවා. ඕකට කියන්නේ Gene warfare කියලා.
අපේ රටේ research වලට තියන ප්‍රතිපාදන මෙතෙක් කල් between bare minimal and nothing. පනින වදුරන්ට ඉනම්ං දෙනවා වගේ සමහර රාජ්‍ය සේවකයෝ අල්ලසට ඕනෙම නීතියක් රීතියක් 2, 3 නවනවා.
මේවගේ ගොඩක් දෙවල් අපිට අහිමි වෙලා තියනවා.
අනේ සර් පුලුවන් නම් A/L ගැන පොඩ්ඩක් කතා කරන්නකෝ. කල් දානවා හෝ නොදානවා මොකක් හරි ඒගොල්ලො මේක ගැන කතාවක්වත් නෑනෙ සර් ඒකයි හිතේ අමාරු. අපිව බල්ලො බලල්ලු ගානට දාලා සර් 😢. අඩුම තරමෙ මාද්යට ඇවිල්ලා කතා කරන්නෙවත් නෑනෙ මේ ගැන. සර්ට මේකෙ ලොකු දෙයක් කරන්න පුලුවන් සර්😢 plsss
Admission yawala godak kalne. Ai exam kal danne na. Past paper tika karanna
@@anulawathimanike9114 පාස් පේපර්ස් ටික විතරක් කරලා විභාග පාස් වෙන්න පුලුවන් උබලයි අම්මලා ඒලෙවල් ලිව්ව කාලේ...නොදන්න wuttawal කතානොකර ඉදපන් බන්❤❤
Our children are blessed to have teachers like you. God bless you.
ඇයි සර් උසස් පෙළ සිසුන්ට වෙලා තියෙන අසාධාරණය ගැන කතාකරන්නේ නැත්තේ. කරුණාකරලා සිසුන් වෙනුවෙන් කතාකරන්න. ඔබට ඒ වෙනුවෙන් ලොකු දෙයක් කරන්න පුළුවන්. සිසුන්ගේ මානසිකත්වය තේරුම් ගන්න🙏
උබලට අසාධාරණයක් වෙලා නෑ.උබලා වැඩ කරන්නැති එකයි අවුල. කොවිඩ් කාලේ ළමයිට උන අසාධාරණයක් එදා.
@kalumdasanayake9767 අනේ බං නොදන්නා මගුල් කතාකරන්න එපා. අපි ඉල්ලන්නේ අමතර කාලයක් නෙවෙයි අපිට අහිමි කළ මාස ගණනෙන් එක මාසයක් පමණයි. කලින් අවුරුදු වල සහ 2024 උසස් පෙළ සදහා තිබුන දින ගණන හොයලා බලන්න👍 lawyer sirge video එක බලන්න සාක්ෂි එක්ක තියෙනවා
@@kalumdasanayake9767 ඇත්ත එකගයි 😂 මුන් මේ බොරුවට කහින්නෙ
දැන් ඔය ලමයින් දන්නවනේ මේ කාලේ විභාගේ කියලා ගොඩක් කල් ඉඳන්. මේක ප්‍රශ්නයක් වෙන්නේ 1 වෙනි පාර ලියන ලමයින්ට පමණයි. 1 වෙනි පාර ලියන්නේ පාසැල් වලින්. ඇයි පාසැල් වලින් මේවා ගැන කතා නොකලේ. මේ වෙලාවේ ජනාධිපතිතුමා මොනවා කරන්නද? මේක මාසෙන් ඇතිවුනු ප්‍රශ්නයක් නෙමේනේ. ඔබලාත් දෙමාපියනුත් පාසැල් වලට බලපෑම් කරන්න තිබුනේ ගොඩක් කාලෙකට පෙර. විභාග කොමසාරිස් තුමා කියන්නේ කල් දාන්නේ නැහැ කියලා. ජනාධිපතිට බැහැ විභාග කොමසාරිස්ට බලපෑම් කරන්න.
@@kg94837 පාසල් වලිනුත් ටියුෂන් ගුරුවරුත් ගොඩක් අය කිව්වේ මේක කල් යාවි කියලා. ඡන්දෙ නිසා විභාගේ කල් යාවි කියලා සමහර ටියුෂන් ගුරුවරු දාපු වීඩියෝ එහෙමත් youtube එකේ තියෙනවා.අන්තිමට කල් දන්නේ නැති වීගෙන එනකොට ඔක්කොම පුළුවන් තරම් වේගෙන් ඔක්කොම කරගෙන ගියපු එක. පාසල් ගුරුවරුන්ට කිව්වම ඒ ගොල්ලෝ කියන්නේ අපිට කිව්වට මොකුත් කරන්න පුළුවන්ද ඉහළ ඉන්න අයට මේවා කියන්න ඕන කියලා. ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරු කිහිප දෙනා මේ ගැන කතාවක් නෑ. ඒ අයි කියලා දන්නේ නෑ. හැබැයි අසාධාරණයක් වෙලා තියෙනවා කියලා හැමෝම කියනවනම් ඇයි ජනාධිපති අගමැති ඒ ගැන වචනයක් කතා කරන්නේ නැත්තේ.ගියා අවුරුදු වලත් විභාගය කල් දැම්මේ ඒ පිළිබඳව කතකරේ අධ්‍යාපන අමාත්‍ය වරයා. විකෝ නෙවෙයි විභාගය කල් දාන තීරණය ගන්නේ රජයයි. මේ සැරේ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය ඇස් කන් පියාගෙන ඉන්නව කිසි දෙයක් ඇහෙන්නේ පේන්නේ නෑ වගේ.අසාධාරණය වෙනුවෙන් එක වචනයක් කතා කරේ නෑ
සර්, මම මේ පාර 1Shy ලියන්නේ Maths වලින්,මම දැනට AB(C/B) මට්ටමේ ඉන්න කෙනෙක්.මම මුල ඉදන් වැඩ කරා,මට තව එකම එක මාසයක් ඇති AAA දාලා Engineering යන්න,අනේ සර් මට තව shy එකක් කරන්න පුළුවං කමක් නෑ. A/L ඉවර උණ ගමන් මට job එකක් කරන්න වෙනවා , අනේ සර් සර්ට පුළුවන් විදියට A/L ප්‍රශ්නයට මැදිහත් වෙලා අපිට ලැබිය යුතු කාලයෙන් එකම එක මාසයක් ලබා දෙන්නකෝ 🙏🙏🙏🙏.හරිම අසාධාරණයි මේ ගන්න තීරණ.අපේ ප්‍රශ්න ගැන රජයට තියා සර්ලටවත් ගානක් නෑ 😭😭
අපිත් ඔය ගේමට ගොඩක් උර දුන්නා...
සර් බොහොම පින් සිද්ධ වෙයි.උසස් පෙළ අසාධාරණය ගැන කතා කරන්නකො ඔබ තුමා.ඇයි මෙහෙම ලොකු ප්‍රශ්නයක් ළමයි න් ට වෙලා තියෙද්දී ඒ ගැන කතා කරන්නේ නැත්තේ.අපි හිතුවේ ඔබ තුමා ළමයි න් ගේ පැත්තේ ඉන්නේ කියලා.
තිස්ස සර්,
ජනාධිපති නීතීඥ ටිරන්ත වළලියද්ද මහතාගේ වීඩියෝව බලන්න 👍
Great lecture & best lecturer valuable character love you from bottom of my heart "Live a long life Sir🤲🤲🤲🤲"
A/l gana katha krnne naththe aii😢
රට ගැන ,පරිසරය ගැන සතා සිවිිපාවා ගැන විශ්වයගැන දන්න උගත් බුද්ධි මත් වියතුුන් ,මෙිි රටෙිි ඉන්න බවපේනවා ,,ඒඅයගෙන් රටට වැඩක් ගන්න අනාගතයක් දකින බුද්ධිමත් සංවරශීලී දුරදිග දකින නායකත්වයක් මෙතෙක් රටටම නොතිබුණු එක විශාල අවාසනාවකි ,,,1977 න් පස්සෙ නායකයන් වශයෙන් ආවෙම කමිිබ හොරැ ,,,,උන්ගේ මුලු ශරිිරයෙම තිබෙන දේ තමයි හොර කම ,,රටෙිි අවාසනාවන්ත බව අවසන් වගෙයි පේනවා කාඩයන්ගේ වැඩ කිඩ එලිදරවිි වෙනවා ,,රටටම විශාල යහපතක් ම වෙිි වාාාාාා🎉🎉🎉🎉🎉🎉🎉
Ai sir usaspela wenuwen katha karannatte, karanne nattam e gena video ekakwath danna....
නියමයි සර් තරුණ පරම්පරාවෙ දැක්ම වෙනස් කරනවට ...👍👍