මම පවුල් කෑවෙ එයාගෙ මිනීඅලුයි ඇටකටුයි එක්ක|හන්තාන තනිරැජිණගේ විස්මිත මැදුරේ නොපෙනෙන බලවේග සමග රැයක්
HTML-код
- Опубликовано: 15 янв 2025
- සුන්දර හන්තාන කඳුමුදුනේ ඉහළින්ම වැජඹෙන තනිරැජිණගේ විස්මිත කතාව - 2 වන වැඩසටහනI A mysterious night in Godamunna Walawwa
පළමු වැඩසටහන මෙතනින් බලන්න • රටම වශීකළ විස්මිත සුරං...
#mystery#godamunna#fairy-talehaouse#
හරිම ලස්සනයි ඇත්තටම මමත් පලවෙනි වීඩියෝ එක බලලත් අනේ තව තිබුනනම් කියල හිතුන.. බොහොම පිං අපේ හරේන්ද්‍ර මහත්තයට .. ඔබතුමාට අපේ රටේ මිනිස්සු කොයි තරම් ආදරෙයි ද කියල අපි දන්නව.. ගොඩමුන්නෙ මහත්මියත් හරිම ආදර්ණීය කෙනෙක් බව පේනව.. දෙන්නටම ප්‍රාර්ථනා කරනව 2022 නව වසර සුබම සුබ නව වසරක් වේවා කියල.. සියලුම පැතුම් නව වසරේ සාර්තක වේවා.. තෙරුවන් සරණයි ..
Mama Texas idan balanne meka asdekata Kadulu awa balleyakta kala upakarayata
Thank you for your lovely comment, love from Dhammi
🙏🙏🙏
RoHihi kumar has been in the process 😁😄😃😀🙏🌷🌹🙏🌷🌹🙏🌷🙏🌹🌷🙏🌹🌷🙏🌹🌷🙏🌹🌷🙏🌹🌷🙏🌹
ඒක නම් සහතික ඇත්ත a gedara video නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නම් නෑ
මට හැගෙන්නේ ලංකාවේ ඉන්න වාසනාවන්තම කාන්තාව මැය 😍...පරිසරයේ සුන්දරත්වය වගේම ඔබත් හරිම සුන්දරයි ...දීර්ඝායුෂ පතනවා .ජේසු පිහිටයි !❤️💐
පෞද්ගලිකව මම දන්න නිහතමානි හිත හොද ,ගොඩක්ම ආදරණීය චරිතයක් ඇය. ඇය වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම සම්පූර්ණ කාන්තාවක්. බාල මහළු කාටත් ඉගෙන ගන්න දෙයක් තියෙන ආදර්ශමත් කාන්තාවක්. මම සුබ පතනවා දම්මි ආන්ටිට තව තවත් ලස්සන වන්න ඔබත් ඔබේ මල් වත්තත් දෙකම. මට නම් ඇය තනි රැජිණ නොව මල් රැජිණකි. 😍❤️❤️❤️❤️❤️❤️😍
ඔබත් ඒ අසලින්ම යන සුන්දර කාන්තාවන් රිද්මා..මම ඔයාගේ වීඩියෝත් බොහෝ වෙලාවට බලනවා
@@malisumudumali3612 ස්තූතියි❤️😍
Awankawama mama me vidiyo eken dakka lassanama gunagaruka nihathamani kanthawak sriya kanthawa wage oba thumi
Harima Sundarai.
❤❤❤❤❤❤❤
ස්වභාව ධර්මයේ අපූර්වත්වය විදිමින් ඇය ගත කරන ජීවිතය ඉතාමත්ම සුන්දරයි.😍❤️❤️ හරේන්ද්‍ර මහතාටත් ගොඩක් ස්තූතියි මෙවැනි වැඩසටහන් ගෙන එනවාට.
ruclips.net/video/UG0nVcvnUzY/видео.html මහා මන්දිර වල සැගවුණ භූත ආත්ම
Thank you for your lovely comment, love from Dhammi....
Theruwan,sarny gergau,wewa
ඇත්තටම ඇයගේ කථාව මෙන් ක්‍රියාවත් හරිම යහපත් සහ අන් කාන්තාවන්හට ආදර්ශයක්. ඇය විදර්ශනා නුවණින් බලන කාන්තාවක් ඇතිවෙන නැතිවෙන ලෝකයේ තථාගතයන් වහන්සේගේ දේශනා අනුව යම් දිනක ඇයට සුගතියෙහි උපදින්නට පිං කුසල් වාසනාව ඇයට තිබෙනවා 🙏👍❤️ඇයට සොභා ධහමේ ආශීර්වාදය නිතැතින් ලැබී නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි..!
ගොඩමුන්න වලව්වටම හිමිකම් කියන්න ආපු පින් කරපු පැටව් ටිකක්......හරිම ලස්සනයි...වලව්ව තව බොහෝ කාලයක් පවතීවා ...එහි ජීවත් වන අයට යහපතම වේවා ...
හැම ආගමකටම ගෞරවය දක්වන ඉතාමත් හොද කන්තාවක් සමිමා සමිබුදු සරණයි ඔබ සියලු දෙනාටම
අපි හරීම ආසාවෙන් බැලුවා ලස්සන මල්වත්තක් ලස්සන බන්ගලාවක් මෙවගේ තැනක් කොහෙවත්ම දැක්කෙනැහැ ලoකාවෙකියලා අපිට ආඩම්බරය් ඉතාමහෙද දෙයක් කම්මැලි
අයටහොද ආදර්ෂයක් ඔබතුම්‍ටාත් ඔබෙ පුත්නුඑඅන්ටත් හරෙන්ද්‍ර මහත්මාටත් බොහොම ස්තුතිය් හැමෙටම මොවා බලන්න අවස්තා ලබාදෙනවාට ඔබසැමට උතුම් බුදුසරණය්
❤❤❤❤❤❤
මමත් ක්‍රිස්තියානි අපේ හාමුදුරුවනේ....ඒත් මම බුදු දහමට ගරැකරණවා...🙂🙂🙂🙂
Harima guna yahapath nona kenek.obata siyalu Devi pihita labeva.oya vage aya ekka inna ayata jeevath venna diriyak labenava.🥰🥰👍👍👊👊👏👏👏❤️❤️🌹🌹
සමිමා සමිබුදු සරණයි @@s.d.a.d.r8538
හැම ආගමකටම ගරු කරන ඇය නියම බෞද්ධ කාන්තාවක්.පෙර පින් වගේම මේ ආත්මෙත් මනුස්සකමින් ජීවත්වන චරිතයක්.ලෝකෙට පේන්ඩ සිල් රෙදි පොරවන් දගලන අම්මන්ඩිලට හොඳ ආදර්ශමත් කාන්තාවකක්.
Thank you for your lovely comment - Dhammi
ඔබ ගොඩක් පින්වත් කාන්තාවක්...අම්මෙක් වෙන්න ඉන්න සතෙක් ආව එක අරුමයක් නෙමෙයි...එහෙම සතෙක් හරි උදව් ඉල්ලන් එහෙම එන්නෙ..ඔබේ සුන්දරත්වය දැනෙන නිසා...ගොඩක් පින්..හැමදාම මේ වගේ ලස්සන ආදරණියව ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
Thank you for your lovely comment, - love from Dhammi....
@@dhammisworld4741❤
මන් හැබැහින්ම දැක්ක දේවතාවියක් ඇය...මේ තියන ලස්සන හිනාවෙන්මයි පලවෙනි වතාවට දැක්ක මාත් එක්ක කතා කරේ....මිස් එක්ක කතා කරපු ටිකත් ඇත්තටම මට කියලා නිම කරන්න බැරි සතුටක්...හැමදාමත් මේ වගේ සතුටින් ලස්සනට අනිත් අයවත් සතුටු කරවලා ඉන්න ලැබේවා....බුදු සරණයි 😊 ❤ ❤ ❤ ❤
ඔබ තුමියගේ නිහතමානි කම අගය කරමි.වැඩසටහන ගෙන ආ හරේන්ද්‍ර මහත්මාට තුති ❤
ඇයගේ ආකල්ප....❤️තමන්ගේ කෙටි ජීවිතය ට තමන් වටිනාකමක් දී තිබේ...හොද ඉවසිලිමත් දැක්මක් ඇය සතුය....
ruclips.net/video/ADAaIMb2D1Q/видео.html නත්තල සම්බන්ධ භයානක ජනප්‍රවාද
හරිම ලස්සනයි.ඇයගේ සිතේ සුන්දරත්වය තමයි ඒ පරිසරයෙන් පිළිබිඹු වෙන්නෙ.අපිට මෙි වගේ අරුත්බර වැඩසටහන් දෙනවට හරේනදුට පි
Thank you for your lovely comment, love from Dhammi....
ruclips.net/video/ADAaIMb2D1Q/видео.html නත්තල සම්බන්ධ භයානක ජනප්‍රවාද
වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම උතුම් පතිණියක්.. ආදරණීය මවක්..
ශ්‍රියා කාන්තාවක්!! 🙏 ආදරෙයි ඔබට..❤
මගේ පුංචි රට සුරංගනා ලෝකයක්
ඔබට ස්තුයි!
රැජිණිය නි. ඔබට ගොඩක් ආදරෙයි
හරිම ආකර්ෂණීයයි
ඇත්තටම හරිම පිංවන්ත ගැහැණියක්'මවක්. ඒ කතාව අහගෙන ඉද්දි වෙලාව ගැන මතකයක් එන්නෙ නෑ. පෙර පිං ඇති කෙනෙක්. මේ වගේ සුන්දර තැනක්. පිංවන්ත කාන්තාවක් රටට පෙන්වු හරේන්ද්‍ර ඔයාට ගොඩක්ම පිං. භාවනාවක් වගේ පරිසරයත් ඇගේ කතාවත්
බුදු සරණයි ඔබ තුමිය ට❤❤❤
අනේ ඇස් 2ට දැකගන්න තිබුනා නම් කියලා අනේක වාරයක් හිතුනා...😘🌸🌸🌸 ඒ මැඩම් හරිම ආදරණීයයි.හරි ම හොඳයි නිහතමානීයි,,,ඒ වගේම සුන්ඳරයි...සොභාදහම ට ආදරෙ කරන අයට සුන්දර බවක්, මානසික නිදහසක් විශ්වයෙන් ලබාදෙනවා..තව ත් දකින්න තිබ්බා නම් කියලා හිතුනා..ඇත්තටම හරේන්ද්‍ර සර්ට මේවගේ දේවල් අපිට දකින්න සලස්වන එකට හුඟාක් පිං.දම්මි මැඩම්ටයි, හරේන්ද්‍ර සර්ටයි දීර්ඝායු තෙරුවන් සරණයි....
ඇත්තටම පිං කරලා මැරැනගෙන් පස්සේ දිවිය ලෝකේ යන්න හිතන් ඉන්න අපිට නොමැරිම ඒ අවස්ථාව නොමිලේම ලබා දුන්න නිහතමානි කාරැනික මැතිනියනි දෙවගනක් ඔබ නැත ඉරිසියාවක් .
එලිසබත් මහරැජිනගේ සහොදරියක් ද ඔබ. හරිම සතුටුයි .දිර්ඝායු පතමි.
Thank you for your lovely comment, love from Dhammi....
@@dhammisworld4741 ගොඩාක් සතුටු උනා හරින්ගේ යාලුගේ විඩියෝව බලලා මැඩමිගේ ගතිගුන. නිවසේ සිරියාව. හරිම සුන්දර දර්ශන ටිකක් දැක්කා .ගොඩාක් ස්තුතියි .විඩියෝ එක දැක්කම සැබැ දිවිය ලෝකයක් . බලන්න අවස්තාව හරින් හරහා ලබාදුන්නාට මැඩමිට හිස නමා අචාරය.දිර්ඝායු ඔබතුමියට .මම කුවෙිටි වලසිට.
අනෙ හරිම ලස්සනයි... දිව්‍යලෝක යක් වගේ. ලස්සන දිව්‍යාංගනාවක් ඉන්න
මාරම ලස්සනයී මිහිපිට දිව්‍යලෝකයක් වගේ පිස්සුවක් ඒක.බුදුසරණයි ❤🎉
හම්මෝ වෙනමම ලෝකෙකට අරන් ගියා. 😍 සමන්ත බද්‍ර ස්වාමින් වහන්සේ ගේ දේශනාත් අහන්න. අහන බව පෙනී යනවා ඔබ තුමිය ගේ ප්‍රඥා මට්ටමින්. ගොඩක් ස්තුතියි හරේන්ද්‍ර සහ ඔබ තුමිය ඇතුළු සැමට.
හරිම ලස්සන කාන්තාවක්..පිටින් වගේම ඇතුලාන්තයෙන්ම..ඇය ඉන්න තැනත් දෙව් ලොවක් වගේ..මේ ලස්සන පෙන්නුවට හරේන්ද්‍ර ඔබටත් ගොඩක් ස්තූතියි ..🌹🤗🤗
Mrs Godamune.මම හරිම කැමති චරිතයකි ...ඔබතුමියව දකින්න ගොඩක් කැමතියි...විශේෂයෙන් ඔබේ පැත්තට ඇවිත් පරිසරය.. සහ ගෙදර ලස්සණ බලන්න ආසයි....කෙලින් කතා කරන ඇත්ත කියන ඉතාමත් හොද කාන්තාවක් බව පේනවා....ඔබ තුමියගේ ස්වාමියාට උතුම් නිවන් සැප ලැබේවා..
තිරිසන් සතාටත් අද ඔබ්තුමිය නිසා සහනයක් ලැබුණා..එය ඉතාමත් උතුම් සත්කාරයකි...🙏💕
....
Proud of u miss godamunna
මම ආසම මෙහෙම පරිසරයකට. ඒකෙ හැගීම මම හොදට අත්විඳිනවා අපේ ගෙදරින් .මාතලේ පරිසරයත් මේ වගේ ..මෙහේ සීතල කොලපාටට මමත් ඇත්තටම ආසයි .ඒ අතින් ඔබ තුමිය ගොඩාක් වාසනාවන්තයි
ඉතාමත් සුන්දර,පින්බර ආදර්ශමත් කාන්තාවක්.මගේ දෙනෙත් කදුලින් තෙත් කලා.අවුරුදු දාහතකට පෙර රණවිරුවකු ලෙස මියගිය මගේ ස්වාමියාගේ අලුබදුන උකූල මත තබා අනිත්‍ය සිහිකල හැටි.ජීවිතයේ බොහෝ දේ ඔහුගේ සිතැගි අනුවම ගත කිරීමට කටයුතු කල හැටි.ඔබ සැමට තෙරුවන් සරණවේවා.
ඔබ ඇය මම අපි හැමෝම ජීවිතේ තනිව ගමනක් යන අය. අවුරුදු 10 ක පටන් මමත් ජීවිත සටනට තනිව උරදෙමින් දරුවන්ගේ අනාගතය සාර්ථක කර ගැනීමට ශක්තිය ලබා දෙනවා. කාලයක් තිස්සේ අපිත් එක්ක එකම මාවතක ගමන් කරපු අය අපිව අතහැර නොයෙන ගමනක් ගිහිල්ලා. ඒ තනිකම ,හිස් බවත් එක්ක අවසන් හුස්ම පොද දක්වාම අපව ඇදගෙන යනවා මේ බියකරු සසරේ එක් නවාතැනක් එතනින් කෙලවර වුණත් ගමනේ නිමාව තව කොතරම් දී්ඝද අපි දන්නේ නැහැ.
Thank you for your lovely comment, - love from Dhammi....
❤❤❤ 🙏
ඉතාම නිහතමානීව සෑමදෙයක්ම එම මහත්මිය විසින් පැහැදිලිකරා වැඩ සටහන ගොඩාක් ලස්සනයි .මම දකින වැදගත්ම හා මානුෂිකත්වය පෙන්වපු දෙයක් තමයි මහරෑ පැටවුදාන්න තැනක් හොයාගෙන ආපු ඒ මවට ඉතාම ආදරයෙන් පිලිඅරගෙන පැටවු දාන්න අවස්ථාව ලබාදී ඔවුන්ට රැකවරණය ලබාදීම .සත්ව කරුනාව උපදින ආත්මයක් ආත්මයක් පාස කුසල් ලබාදේවි.
හරිම ලස්සනයි. ඔබ තුමිය ඇත්තටම දෙවගනක්.මෙතරමි කාලාත්මක සිතිවිලි. ...පරිසරයේ සෑබෑම සුන්දරත්වය ලොකෙටම දායාද කරලා තියේනවා.ලෝකේ සුන්දරම තැන. 🌷🌹🌸
හරී ගේ තවත් ලස්සන වැඩසටහනක්..
ආයේ කලොත් හොදයි කියලා බලාගෙන හිටපූ වැඩසටහනක්... ඒ තරම් මං ආසයි මෙතුමියගේ මේ චරිතයට...
ඇත්ත... කා එක්ක උනත් බැදීමක් තියෙද්දී.. ඒ බැදීමට අපි අවංකව හිටියනම්.. හරියට සැලකුවනම්.. ඒ බැදීමට වෙන්න තියෙන යුතුකම් අපෙන් හරියට කලානම්.... කවදාවත් ඒ බැදීම අපෙන් ඈත් උනා කියලා දුක් වෙන්න ,අඩන්න වැලපෙන්න ඕනී නැහැ ... තියෙන්නේ ඒ මතකේ සුවද විතරයි හිත් වල...ස්වාමියා විතරක් නෙමේ, දෙමාපිය , සහෝදර , නෑ, යාලුවෝ , .. සියලු බැදීම් ඒ වගේ තමයි..
ආලෝකයට පෙම් බදින අයගේ හිත් වගේම අදහසුත්, හරිම කඩිසරයි, ප්‍රබෝධමත් , උත්සහාවන්තයි...
මෙතුමියත් එහි මූර්තියක්....
දීර්ඝායුෂ ලැබේවා !!!
නිරෝගිසුව වේවා !!!
සැනසීම නිරතුරුවම ඔය ලෙසම හිතේ සදාකාලිකව රැදේවා!!!
ඔබෙත් , ඔබේ පුතාගෙත් ජිවිත වල...
🧡💛💙💚💜️
ruclips.net/video/UG0nVcvnUzY/видео.html මහා මන්දිර වල සැගවුණ භූත ආත්ම
Thank you for your lovely comment, love from Dhammi....
❤️👍
ඇත්තට කියන්න වචන නැහැ.. ඇස් දෙකට කොච්චර චමත්කාරයිද මේ සියළුම දර්ශනයන් 💕💕💕💕හරේන්ද්‍ර අය්යට ස්තුතියි 🌹🌹🌹
ruclips.net/video/UG0nVcvnUzY/видео.html මහා මන්දිර වල සැගවුණ භූත ආත්ම
Thank you for your lovely comment, love from Dhammi....
N Mh
හැබැයිමෙිපිටරටවලත්.ඉරඔයවගෙතමාබහිනවෙලාවට.හරිමලස්සනයි
@@deshanisamarasinghe2768
ඔව් හොල්මන්
සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේ වැඩ සිටින උමන්දාව දැක්කාට පස්සේ දැකපු ලස්සන ම තැන බුදු සරණයි ඔයාලට
ruclips.net/video/UG0nVcvnUzY/видео.html මහා මන්දිර වල සැගවුණ භූත ආත්ම
Thank you for your lovely comment, love from Dhammi....
සමන්ත බඩ්ඩ😂😂😂
උමන්දාව පුහ්ක්
හරිම අපූරු කාන්තාවක්.. රටටම ආදර්ශයක් ...නිහතමානී ගුනගරුක, කාරුණික හදවතක් ඇති ඔබට අපි ඇත්තටම ආදරෙයි ❤ තෙරුවන් සරණයි ඔබට දළදා සමිදු පිහිටයි 🙏
පරිසරය හරිම සුන්දරයි... ❤️❤️ මම ජිවත් වෙන්නේ ත් කන්දක් උඩ.. බණ්ඩාරවෙල ලස්සන තේවත්තක් මැද... කන්ද උඩ ඉදන් බලන කොට ඇතින් කුබුරු කදු පෙන්වා ගෙට පහලින් කෝච්ච්ය යනවා පෙන්වා... ඇත්තටම මේ පරිසරය ගහකොළ එක්ක හුදකලාව ජිවිත් වෙනවා කියන්නේ පුදුම නිදහසක්... එක වෙනමම අතල් එකක් ❤️❤️❤️❤️ ලංකාවෙ තව මේවගේ තැන් කොච්චර ඇතිද තව 💖💖💖
දිව්‍යලෝකයද මේ.......
අනේ වාසනාවන්....
මෙවැනි දේ අපට පෙන්නුවාට ඔබතුමාට ස්තුතියි !
ඔබතුමියට බොහොම පින්.
ruclips.net/video/UG0nVcvnUzY/видео.html මහා මන්දිර වල සැගවුණ භූත ආත්ම
Thank you for your lovely comment, love from Dhammi....
harima lassanai mata ආසයි oba tumiyawa habahin දකින්න අපිට ආසයි otanata එන්න
මේ දිව්‍යලොකයම වෙන්න ඇති ❤ බලන්න ආසයි වගේම ලස්සනයි ඒ වගේම ඔබ තුමියත් හරිම ලස්සනයි
දේවතාවියන් මිහිට ඉන්නව ඒකට හොඳම උදාහරනයක්. ඒ වගේම දෙව්ලොවත් මිහිපිට තිබෙනබවට සාක්ෂි . මට කියන්න වචන නැ. තව තවත් මෙතුමියගෙ ගෙදර වීඩියෝ කරන්න හරිම ආශාවෙන් බලනව
Thank you for your lovely comment, - love from Dhammi....
Ane lassa na koheda me surangana lokayak wage
Harima lassanai keyanna vachana na
Hari.lssanai.òyaga.wababalala.mama.lssanata.purubuuna.mahàttaya.kyanawabangodaklasanai.wabakiyalatawatoyagandanuwatwanawa.stutie2🙏💒🎆
@@thamarapriyandani4556 3AM 3AM
සොබාදහමේ අපූරු නිමැවුම ගොඩමුන්නේ මහත්මියගේ උත්සහයේ ප්‍රතිමූර්තිය හරිම අපූරුයි අපිට පෙන්නුවාට හරේන්ද්‍ර මහත්මයාටත් ගොඩමුන්නේ මැතිනියටත් බොහොමයක්ම පිං තෙරුවන් සරණයි
Thank you for your lovely comment, love from Dhammi....
පුදුම හිත නිවන ලස්සනක් තියෙන්නේ. සොබාදහමට මේ තරම් බැදෙන හිත් හරිම කරුණාවන්තයි. ඔබතුමියගේ හරි අපූරු කතා විලාශය ඒ වගේමයි. මේ සොබාදහමට හරිම ආදරෙයි. ඔබතුමියට දීර්ඝායු වේවා..
ඉතාමත් නිස්කලංක සුන්දර ස්ථානයක් නිවස. මේ මහත්මිය කාරුණිකයි .ඉතා සංවේදී හදවතක් තියන කෙනෙක්.සත්වයින්ට දක්වන කාරුණිකත්වය ගැන හිතාගන්න පුළුවන්.ආසයි ඇවිල්ලා ලස්සන නරඹන්න මටත්.
ඔබ තුමිය මිහි පිට දිව්‍යලෝකයක ඉන්න කාන්තාවක් හරීම සුන්දර ස්වභාවධර්මය විදින බව දැක්කා... bless you...
ruclips.net/video/UG0nVcvnUzY/видео.html මහා මන්දිර වල සැගවුණ භූත ආත්ම
Thank you for your lovely comment, love from Dhammi....
හරේන්ද මහත්තයට ගොඩාක් පිං අපිටත් මේ විදිහට හරි මේ පලාතෙත් මේ වලවුවෙත් ලස්සන බලාගන්න
මේ වැඩසටහන කරාට ❤❤
ruclips.net/video/UG0nVcvnUzY/видео.html මහා මන්දිර වල සැගවුණ භූත ආත්ම
Thank you for your lovely comment, love from Dhammi....
ඒ අම්මා ඔයා ලගට ආවෙ ඔයා උදවි කරන බව දන්නා නිසාමයි. අනේ දෙවියනි අපි හැමෝම එකි නෙකාට ඒ වගේ ආදරය කරැනාව දැක්වුවොත් මෙ ලෝකය කොතරම් ලස්සන වේවිද.
ruclips.net/video/ADAaIMb2D1Q/видео.html නත්තල සම්බන්ධ භයානක ජනප්‍රවාද
හරිම ලස්සන පරිසරයක් ,පලවෙනි වීඩියෝ එක බැලුවම මටත් හිතුන මදි කියල,ඇත්තටම ඒ පරිසරයෙන් එතුමියගේ නිහතමානී කම පේනවා,ඒ වගේ පරිසරයක ඉන්න වාසනා කරන්න ඔනේ ,ඒ වගේම හැම උදේකම ඒ වගේ පරිසරයක් දැකීම හිතට ලොකු සැහැල්ලුවක්
ඔබට මේ හැම් දේම ලැබිලා තියෙන්නෙ..ඔබ පෙර ආත්මයේ අනන්ත පින් කරලා ඇති..ඉදිරියට ත් තව තව පින්කම්ම කරන්න...තෙරුවන් සරණය් නමෝ බුද්ධාය
මිහිපිට දිස්වෙන දිව්‍යලෝකයක් වගෙයි.ඇයත් හරිම නිහතමානී බොහොමයක් ආදර්ශ ගත හැකි මවක්. බුදුසරණයි
ruclips.net/video/UG0nVcvnUzY/видео.html මහා මන්දිර වල සැගවුණ භූත ආත්ම
Thank you for your lovely comment, love from Dhammi....
@@dhammisworld4741 ..
Happy to see that..
බාහිරින් ඇති ලස්සන හදවතේ ඇති ලස්සන තැනැත්තියක්..හිත ලස්සන හදවත ශක්තිමත් වාසනාවන්ත ලදක්..පුහු ආටෝප මාන්නය නෑ හිතේ...දීර්ගායුශ වේවා
හරිම සුන්දරයි.. සුරංගනා ලෝකයක් වගේ..
ඔබතුමිය හරිම පින් වන්තයි..මෙවැනි ලස්සන තැනක ජීවත් වෙන්න ලැබීම…. සැප මෙන්ම දුකද අනිත්‍යය බව තේරුම් ගෙන සරලව ජීවත් වීම ඵ් හැම දේටම වඩා හදවතින්ම අගය කරනවා.. ඔබ තුමියට දීර්ඝායු වේවා…!!!
තෙරුවන් සරණයි..!!!
හරේන්ද්‍ර ඔබට සදා ජය..!!!
ruclips.net/video/UG0nVcvnUzY/видео.html මහා මන්දිර වල සැගවුණ භූත ආත්ම
Thank you for your lovely comment - Dhammi
එතුමිය හරිම නිර්මාණශිලී කාන්තාවක් .ඒවගේම යතාර්ථය දකින , අත්විදින , අවබෝධමත් ජීවිතයක් . ඒ අදහස් ඉතාම ගෞරවනීයයි . එතුමියට හිසනමා ආචාර කරනවා .
පින්වත් මැතිනියනි, අසරණ සත්වයා කෙරෙහි ඔබ දැක්වු කරුණාව හේතුවෙන් ඔබ පිලිබදව මහත් ගෞරවයක් මා සිත තුල ජනිත විය. ඔබ මුලු මහත් සමාජයටම මහගු ආදර්ශයකි .
සත්තකින්ම මටත් ඒ හැගීම දැනුන..ඇය දයාව කරුනාව හදවතේ පිරුන හරීම නිරහංකාර කාන්තාවක් ..ඇත්තටම මේ සිදුවීම් ගැන,ඇය කියද්දි අපේ හදවතේ ඇය ගැන තිබුන ආදරය ගෞරවය තව තවත් වැඩි උනා..තෙරුවන් සරනයි එතුමියට..
හරිම ලස්සනයි ♥️. ඇගේ නිවස මේ තැනට ගේන්න කොයි තරම් මහන්සි වෙන්න ඇතිද..?... හිතාගන්නවත් බෑ... 🌻
Hitha hoda unhama ,lassana wenawa ,madam akai lassana ,
ruclips.net/video/UG0nVcvnUzY/видео.html මහා මන්දිර වල සැගවුණ භූත ආත්ම
Thank you for your lovely comment, love from Dhammi....
Hmm aththa
🤣 Rash comedian 🤣ආතල් කොමඩි ටිකක් බලමුද.අලුත්ම කොමඩි චැනල් එක..ඇබ්බැහි වෙනවා..අනිවා..😆පෙහෙලි බාර් කිවුවලු..😆රෙදි නෑ..
Wow ඇත්තටම මම නම් හිතන්නෙ අපේ ලංකාවේ තියන ලස්සනම නිවස තමයි මේ, ඒ වගේම අද කාලේ කාන්තාවන්ට ආදර්ශයට ගන්න පුලුවන් ආදර්ශවත් නිහතමානී නිරහංකාර කාන්තාවක් තමයි මෙතුමිය. අපිට ඉගෙන ගන්න තියන දේවල් බොහොමයි, විශේෂයෙන්ම අපි ජීවත්වෙලා ඉන්න කාලෙ අපේ අතින් වෙන්න තියන වගකීම් සහ යුතුකම් හරියට ඉටු කරනවා නම් කාටවත් පසුතැවීමක් නැතිවෙයි,
Thank you for your lovely comment, love from Dhammi
හරිම ලස්සනයි ,සුරංගනා ලෝකයක් දැක්ක වගේ..කරුණාවන්ත නෝන කෙනෙක්..සුරංගනා හදවතක් ඇත්තී...🌹🌹
හරිම නිහතමානී චරිතයක් ...හැම ආගමක ට ගරු කරන කාන්තාවක් ..හරියටම ඉස්සර කටන්දර වල තියන සුරංගනා මාලිගාවක් වගේ..උතුම් තෙරුවන් සරනයි ..හැමදාම සතුට්න් ඉන්න ලැබේවා ..🙏🙏🙏❤️❤️❤️❤️ හරින්ද්‍ර සර්ගෙ වීඩියෝ ගැන කියල වැඩක් නෑ ..
මමත් කවදහරි ගොඩමුන්න මහත්මිය වගේ කාන්තාවක් වෙනවා,,, ඇය උගත් ,, ලස්සන ,, දනවත් කාන්තාවක් වුවත් සරල ,, ඉතාම සුහද කාන්තාවක් ,,, ඇය කතා කරන ,, හැසිරෙන විලාසයට මම ඇත්තටම කැමතිය්,,, ඩිජිටල් තිර වල හිර වෙලා,, පොත් අතර ගෙවන කලබලකාරී ජීවිතය අපි කොඉ තරම් අසාර්ථක ද කියලා දැනුනා,,,, ගහට, කොලට, මලට සොබා දහමට ඇය ආදරය කරන විදිය ඉතාමත් අපූරූඉ.
සුබ පතනවා ගොඩමුන්න මහත්මිය ට ,, හරීන්ද්‍ර අය්යා ඇතුලු කන්ඩායමට හදවතින්ම සුබ පතනවා.....
සුබ පැතුම් නව වසරට....
Thank you for your lovely comment, love from Dhammi
ඔයා හරිම වාසනාවන්තයි හරීන්ද්‍ර. ඔය වගේ තැනක ස්වභාවයෙන්ම විදින්න. ඒ අවස්ථාව අපිත් එක්ක බෙදා ගත්තාට බොහෝම ස්තූති 🙏 . ගොඩමුන්න මැතිනියට සහා පුතාටත්, හරීන්ද්‍ර ඔබතුමාටත් සුභ නතලක් වේවා. ගොඩක් වටින video එකක් .
සොබාදහමේ අපූර්වතම නිර්මානයක්.......... හරිම ආසාවෙන් බැලුවේ ඒත් මට ආසයි ඔබගේ නිවසේ උඩ තට්ටුව පෙන්වනවා නම් .....❤❤
ruclips.net/video/ADAaIMb2D1Q/видео.html නත්තල සම්බන්ධ භයානක ජනප්‍රවාද
මම නුවර උනාට අදතමයි මෙතරමි මනරමි තැනක්තියනබව දැක්කෙ.එහිගෞරවය ගොඩ මුන්න මැතිනියට හිමිවිය යුතුඅතර දර්සන පෙල ගැස්වීම පිබඳව හරින්ද්‍රජයලා ල් මහත්මානන්ටද තුති පුදමි.පුතුනමි නුවර ටමුම දිහාවෙදි මුනගැහිලත්අැති .ඔබ සියල්ලටම ස්තූතියි.
හරින්ද්‍ර ඔබට ගොඩක් පින් මේවගේ කාන්තාවක් ගැන අපිට තොරතුරු ලබා දුන්නට. ධම්මි මහත්මිය ඔබට ගොඩක් පින් වචන වලින් නොව ක්‍රියාවෙන් ජීවිතය ගැන අපිට කියා දුන්නට. ඔබේ සැමියා කොහේ හරි හොඳ තැනක ඉඳන් ඔබ ගැන ආඩම්බර වෙනවා ඇති. මෙවන් පරිසරයක ජීවත් වීමට ලැබීම ඔබේ පින් මහිමයෙන් ඔබට ලැබුණු දෙයක්. පුදුම ආදර්ශමත් ශක්තිමත් අම්මා කෙනක් ඔබ. දීර්ගායු වේවා ඔබට. දිනෙන් දින ඔබට සතුටම පමණක් ලැබේවා ❤❤❤❤❤
ජීවිතය ගැන මරණයට පෙර අවබෝධය තිබීම ඉතාමත් යහපත්. මෙවැනි අංග සම්පූර්ණ දිවියක් ගෙවන්න හැකි වීම මරණය සතුටින් දකින්න පුළුවන් සැහැල්ලුවෙන් මියෙන්න පුලුවන්.
It's so beautiful being a catholic I appreciate your work 🙏🙏♥️♥️♥️♥️♥️♥️
හරිම ලස්සනයි.දැක්කත් හිත පිරෙන නිවෙන තැනක් සුරංගනා ලෝකයකට ගියා වගේ හැගීමක් දැනෙන්නේ.බොහොම පින් සර් මෙවැනි සුන්දර මිනිසුන් මුණගස්වනවාට..
බොහොම ස්තූතියි හරේන්ද්‍ර පුතා . Godamunna මහත්මියට සහ puthatath බොහොම ස්තූතියි . දිරිය මවක්, ආදර්ශයක් දෙන කාන්තාවක් . පුතා ඔයත් අම්මා වගේම ආදර්ශයක් දෙන දරුවෙක් වේවා . තෙරුවන් සරණයි හැමෝටම .
❤❤❤❤❤❤ඔබ තුමියටත් පුතණුවන්ටත් නිදුක් නිරෝගිමත් වාසනාවන්ත කාළයක්ම වේවා!!!
වැඩ සටහන තව දිගු වුණානම් හොඳයි. පැය ගණනක් වුණත් එක දිගට බලන්න පුළුවන්. හිත සුවපත් වෙනවා. හරින්ද්‍ර මහත්මයා ගොඩාක් පින් මෙවැනි සොඳුරු දසුන් අප හමුවට ගේනවට. දම්මි මහත්මිය මිහිබට සුරංගනාවක් වගෙයි . ඔබ දෙපලටම තෙරුවන් සරණයි!!! ජයවේවා!!!
Thank you for your lovely comment, love from Dhammi
වාව් හරිමලස්සන පරිසරය..සියලුආගම්වලට ගරුකිරීම ස්භාවධර්මයට හා සත්වයන්හට ආදරය දැක්වීම අගනේය.දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි .
බොහොම ස්තුති හරේන්ද්‍රට 🙏දම්මි මැතිනිය ,ඔබතුමිය ජීවිතය යනු කුමක්දැයි මනාව අවබෝධ කරගත් යහපත් කාන්තාවක් ...ඔබතුමියටත්,පුතාටත් උතුම් තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා !!!
Thank you for your lovely comment, - love from Dhammi....
පුදුමාකාර ලස්සන දිව්‍යමය මාලිගාව ක් දම්මි ගොඩමුන්න මහත්මිය ඔබ පුදුමාකාර පින් වන්‍තියක් දේවතාවියක් වගේ ලස්සන යි මම මහනුවර ලේවැල්ල්‍රෙ හරිම ආසයි ඔබතුමිය දැකීමට හරිම නිහතමානී කරුනාවන්ත ගුනයහපත් චරිතයක් මම හරිම ආදරෙයි ඔබතුමිය ට තෙරුවන් සරනයි
අනේ හරීම ලස්සනයි...ඒ පරිසරයේ ලස්සන .... උදේමම දිව්‍යලෝකයක් වාගේ වලාකුළු ..කදු හරීම ලස්සනට පේනවා... ඒවගේමයි හැම තැනක් ම ලස්සනයි ❤
.මට මතක් උනා පුංචිකාලේ බලපු සුරංගනා කතාවක තිබ්බ ගෙවත්තක් ....❤❤
හරිම ලස්සන ගෙදරක් ඵතුමිය හරිම ස්භාවික ජීවිතයක් ගතකරපවා. ගැහැණියක් විදිහට මටත් හරිම ආඩම්බරයි. තෙරුවන් සරණයී.
තෙරැවන් සරණයි රටෙිමෙි වගේ. කාන්තා රත්නයක් වලවිවකින්ම බිහිවීම. හා. සැමපත්තකම. හිස්බව ධර්මය. තුළින්ම. දැකීමට. ඉඩහසර ලබාදිමගැන ස්තූතියි ඔබ දෙපලටම
Thank you for your lovely comment, love from Dhammi....
ruclips.net/video/ADAaIMb2D1Q/видео.html නත්තල සම්බන්ධ භයානක ජනප්‍රවාද
හදවත ලස්සන කාන්තාවක්.... හරිම ලස්සනයි... සුරංගනා ලෝකයක ජිවිතේ ගෙනයන සුන්දර කාන්තාවක්...
Very nice place and very beautiful conversation..
පුදුම පිංවන්ත කමක්.වසනාව බුද්දිමත්කම එකතුවීමක්.හරිම ලස්සනයි.රූප වලින් විතරක් දැක්ක සුරංගනා ලෝකෙ හැබැහින් දැක්කා..බොහොම පිං හරේන්ද්‍ර අයියේ...🌹🌹🌹
ruclips.net/video/UG0nVcvnUzY/видео.html මහා මන්දිර වල සැගවුණ භූත ආත්ම
Thank you for your lovely comment - Dhammi
Ane pinwantha kanthawak pera pin bahulai harima lassanai parisaraya theruwansaranai obathumiyata
ෂා මේ lady කොච්චර ලස්සනයිද. මන් හරිම ආසයි මෙහෙම අදින පළදින අයට. අපේ බොහෝ දෙනා ලස්සනට අදිනවා කියලා කරන්නේ නිරුවත පෙන්නන්න try කරන එකනේ. අපි දැක්කනේ Tv channel වල නත්තල් progarams වලට ආපු set එකේ ගෑනු ඇදන් ඇවිත් හිටපු හැටි
ගොඩමුන්නෙ කාන්තාව හරිම ආකර්ශනීය ලෙස කතා කරනවා. හරේන්ද්‍ර මල්ලී මෙම වැඩසටහන අපට ලස්සනට ඉදිරිපත් කලාට ගොඩක් ස්තූතියි.
හරිම ලස්සනයි කියන්න වචන නෑ ඔබතුමියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා .harendra ඔබටත් බොහොම ස්තුතියි මෙවැනි වැඩසටහන් අප වෙත ගෙන එනවාට .
හොටෙල් එකකවත් නැති පරිසර පිහිටීමක් මේ ගෙදර තියෙන්නෙ මාර ලස්සනයි.දන්ෂ ආදර්ශමත් ගැහැණියක්.
Bana
හරිම ආදර්ශමත් කාන්තාවක්,
හොඳ බිරිඳක්, හොඳ අම්මා කෙනෙක්, බුදුසරණයි..!!! ඔබතුමියට.
මම මරදාන පොලිස්ඵානයේ පොලිස් සැරයන් පෙරේරා.හරිම සතුටුයි ඔබතුමියගේ අදහස්. මුළුකාන්තා පරපුරටම ඔබතුමිය ආදර්ශයක්.මම සොදුරැ කළාකරැවෙක්.මවිසින් වසර කීපයකට පෙර එළිදක්වපු "අයාලේගිය දඩබිබරයාගේ කවිසිත" නිසදැස් කවිපොත ඔබතුමියට කරන ගරැකිරීමක් වශයෙන් එවන්න මට ලිපනය එවන්න කාරැනික වන්න.
කියන්න වචන නැ..මාත් ලොකේෂන් එකේ හිටියා වගේ දැනෙනවා...ඇත්තටම හරිම ලස්සන වැඩසටහන...ඒ වගේම අරැත් බරයි....බලු පැටියෙක් ඉල්ලගන්න හිතුනා.........ජය...
අනේ ඇත්තටම ගොඩක් ලස්සනයි. ජීවිතේ විදින්න ඇත්තටම මේ වගේ පරිසරයක් ඕනී. සොබාදහම තමයි අපේ අම්මා. ඒ අම්මාව රැකගන්නත් පින තියෙන්න ඕනී. ඒ අම්මාගේ ආදරේ ගොඩක් අමරණීයයි. ගොඩමුන්න මැතිනියටත් ආදරණීය පුතාටත් හරේන්ද්‍ර මහතාටත් හා සහයක මණ්ඩලයේ හැමෝටමත් ගොඩක් ස්තුතියි වේවා!!! මේ වගේ අලංකාර පරිසරයක් නිර්මාණය කර අපට දකින්නට සැලස්සුවාට.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️!!!
අගය කරනවා ධෛර්යමත් කාන්තාව💐💐... යහ ගුණයෙන් බොහොම ඉහළයි.. දීර්ඝායු වේවා.. තෙරුවන් සරණයි.. එයාලට..
දැකීමෙන් සිත සැනසුම ගෙනාවා . එයලා ඉන්නෙ දිව්‍ය ලොකේ ද හිතෙන තරම් සුන්දර තැනක.😍😍🤩
ඇත්තටම පිංතූරයක දාකින දෙයක් දැසින් දාකින්න ලැබිම වසනාවක. ඇයත දෙවිඋුවක වගෙයි මංහිතනනේ පිට රටකවත් නැහැ ලස්සනට මෙි විඩිව මුලු ලොකයටම දාකින්න සලාස්න ඔබලාට ඉස්තුයි..ජෙසුපිහියි ...
උඩරට අපිට ඔබ ගෙෘරවයක් ඔබට දළදා සමිදු පිහිටයි
මොනතරම් සුන්දර ද? නිස්කලංක ද? අපූරුම නිර්මාණයක්... ඇය වාසනාවන්ත කාන්තාවක්!♥️
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕 හිතට දැනෙන මේ හැගීම කියන්න වචන නෑ....හරිම ලස්සන තැනක් ලස්සන හදවතක් ඇති කරුණාවන්ත කාන්තාවක් ❤️
හරීන්ද්‍ර සර් ඇතුලු කණ්ඩායමට ගොඩක් ස්තූතී...🙏
මට නම් මෙතන ගොඩාක් ම ලස්සන ඇයයි , ආදරනීය ගොඩ මුන්නේ කුමාරිහාමි රැජිණ
Thank you for your lovely comment, love from Dhammi....
@@dhammisworld4741ඔබතුමීටත් පවුලේ අයටත් නිදුක් නීරෝගි සුව ලැබේවා. ❤❤❤
වචනයේ පරිසමාර්ත අර්තයෙන්ම හිත් පුරවන මිනිස්සු...ස්තූතියි මේ තරම් සුන්දර කෙනෙක් සමග මේ තරම් සුන්දර දෙය බෙදා ගත්තට...❤🌹
හරේන්ද්‍ර මහතටත් ගොඩක් ස්තුති මේ වගේ වැඩසටහනක් කරාට ඔබ නිසයි මෙතුමිය ගැනත් මෙච්චර ලස්සන පරිසරයක් දකින්නත් ලැබුනේ
හරිම ලස්සනයි.ආසාවෙන් බැලුව.අපේ රටේ මේ වගේ සුන්දර තැන් තව කොච්චර ඇතිද.ඒ වගේම හරවත් වැදගත් සංවාදයක්.තෙරුවන් සරණයි ඔබ දෙපලටම
One of the most heartwarming interviews I have ever watched. Dear Harindra, Thank you for sharing this wonderful experience and Mrs.Godamunne, you are such a kind and warm hearted person.
Blessings for all of you to have happiness, wellbeing and peace. Happy 2022! x
Thank you for your lovely comment, love from Dhammi....
මේ වැඩසටහනේ මුල් කොටස බලද්දී මගේ මහත්මයා හිටිය.. අද මේක බලද්දී එයා නෑ .. මාත් අළු ටික අතගාල බැලුවා.. මේ කතාව හරිම වටිනවා.. ලස්සන වැඩ සටහනක් අය්ය.. ❤️
ඇයි අනෙ ඒ.....😥😥
හරිම ලස්සනයි සුන්දර පලාතක ලස්සන කතාවක් තියෙනවා. හරිම පින්වත් ලස්සන මාතාවක්.. මේ ස්ථානයේ ලස්සන වීඩියෝ පෙන්වපු හරී මහත්මයා ට බොහොම ස්තුතියි
හරිම ලස්සනයි ගොඩමුන්නේ වලවිව.පිංකරන්නම ඔනි එතරම් .රමණිය ස්ථානය ක ජිවත්වෙන්නත්, එ සොබා සෟදර්ය දකිනන දැසත් පිං කරල , හරිම ලස්සනයි , ගොඩාක් ස්තුති හරෙන්ද්‍ර ඔබ මෙය අපට දැකගන්න සැලැසුම් කරාටා, එම ගොඩමුන්නේ වලවිවෙි, මහත්මියටත් ගොඩාක් පිං, මෙි අවස්ථාව ලබාදුන්නට, ඇයත් බොහොම නිහතමානි, කින්තාවක්, තෙරැවන් සරණායි නිදුක් නීරෝගි සුවයෙන්ම සිට්ත්වා,🌹
කතාව පටන්ගත්තෙත් සුන්දර සිංහල ගුරුවරයෙක්ගෙ දැනිවීමකින්..අකිල sir..❤️🙏 වැඩක් නෑ කියල හරේන්ද්‍ර අයියෙ..ඇය බුද්ධිමත්,පිංවන්ත,දක්ෂ කාන්තාවක්..ඔබ වගේම..💐☝️ බුදු සරණයි..❤️❤️❤️🙏
මේවැනි වැඩ සටහනක් දැකිමට ලැබිමම මනසට පුදුම නිදහස් තියෙන්නේ .ඔබලාට ස්තුති 🙏🙏🙏....!
අන්තිමට බලු පුංචා මැඩම්ගේ පපුවට තුරුලු වෙලා දාපු සද්දේ.. හරිම ආදරනීයයි..😍😍😍😍
මේ වීඩියේ එකේ 3වෙනි එකත් කරමු .අනේ හරි ලස්සනයි.ජීවිතේට මාරම වැදගත් ඒ හැම කතාවක්ම.භාවනාවක් වගේ ඒ කතා කරන හැම වචනයක්ම.පුදුම නිවීමක් සැනසීමක් කතා කරන හැම වචනයක්ම.අද කාලේ වීර කාන්තාවක් හිත ශක්තිමත් කාන්තාවක් .ආදරෙයි නැන්දේ .බුදුසරණයි❤️
Ane ආයෙත් බලන්න ආසයි . Harindra පුතේ ඔයාට ගොඩක් thank .❤️❤️❤️
අනේ ඒ බව් පැටව් ටික හුගක් හොදට කන්න දීලා තියෙනවා කියලා පේනවා හුගක් ලස්සනයි එයාලා❤️❤️
දමිමි මහත්මිය අදගොඩාාාාාක්ලස්සනයි.හැමදාම ලස්සන මාලයක් දාන්න.මාලෙත් ගොඩක් ලස්සනයි .
Thank you for your lovely comment, love from Dhammi....
Godak lasanai hitha surangana lokekata giyaa .
දෙවියනේ සුරංගනා ලෝකයක් වගේ...❤️❤️
ruclips.net/video/UG0nVcvnUzY/видео.html මහා මන්දිර වල සැගවුණ භූත ආත්ම
Thank you for your lovely comment, - love from Dhammi....
හරිම නිහතමානි කතාබහක් මේවා දකින්නත් අහන්නත් අපි පින් කරලා තියෙනවා ඔබ දෙපලටම ස්තුතිය
අපි පුංචි කාලෙ බලපු සුරංගනා කතාවල තියෙන ගෙයක් වගේ .. හරිම ලස්සනයි ... ඇස් අදහාගන්නත් අමාරුයි ... මිහිපිට තියෙන දිව්‍යලෝකයක් වගේ ... හැමෝටම තෙරුවන් සරණයි