Veraddak nevai well planned kumantiranaya by racists and wasted million of tax payers money 💰 for investigation and court cases so culprits should be punished if government wants to give justice to the doctor shafi.
😂the saddest and pathetic situation was that our son said educated people too trust these fake stories and commented very badly on those days! We were such idiotic people in past and now really happy to see people have awaken and thinking on right way may God bless our nation to go in successful path
Dr Shafi Sir, I am Major Tissa Senarath ( Retired), A sinhala Buddhist. I apologise from you on behalf of all sinha citizens in the country. My noble blessings for you to continue your great social service.
I am one of Christian devoted. We brothers and sisters prayed while your situations. And we came to understand you are innocent for this incidence. Thank you Dr. Safee for this opportunity you have received again. May God bless you🙏🙏🙏🙏🌹🙏
You are a great human among the people of our country. People like u are very very few in our society. God bless u! Your voice is the voice of the god.
විමල් වීරවංශ ප්‍රමුඛ පොහොට්ටුව කරපු විනාශයේ තරම පේනවා නේ. Dictator Sharpi,we are standing with you.yesterday was dare,but Tomorrow will be brilliant .🙏
Dr ........I am Ashoka Jayatunga from Galle . Shani & I educated together at Mahinda College Galle . Now Iam in Washington . Congrats Dr....... ඇත්තටම දේශපාලන බිල්ලක් ලෙස ඔබ විනාස කල පාහරයන් වෙනුවෙන් මම ද ඔබෙන් හා දැඩි අසහනයට පත් ඔබේ දරුවන් හා පවුලේ සැමගෙන් සමාව ඉල්ලනවා.....🙏👍❤️
Doctor ඹබ තුමා ගැන තිබුණේ වැරදි වැටහීමක් ඹබ තුමාාට හා පවුලෙ සැමට තෙරුවන් සරණයි
වෛද්‍ය ෂාෆි ඔබ නියම ශ්‍රී ලංකිකයෙක්. ඔබට සහ ඔබගේ පවුලේ සැමට අපි සුභ පතමු.
💞💞💞
🔥🔥🔥🔥🔥
😂
Dharmaya rakinna
Darmaya wisinma
Araksha karanu labanneya
@@naliran1548phottuwesiube hati blpn
Dr bro, you are in my heart, may god bless u Dr bro.
සිරස ඇතුලු සහභාගි වූ සැමටම ආදරෙයි ...doctor so proud of srilanka .❤️❤️❤️❤️❤️
මහත්තයා ඔබ කරපු දේ..අති විශිෂ්ටයි.......කර්මය පසු පස එනවා .ජය වේවා
Chande illanna hadanne.. elephant 🐘 nemei
I have been working in the morning to see if you are interested in the future and a few days
I have to be a bit more than a few months back to you as a bit too man bad loginy
මොන දේ කලත් අන්තිමට උ හොදයි ප ලංකාවේ 😢😢
වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගත්තේ ඊනියා මව්වරුන් වඳකිරීමේ ප්‍රශ්නයකට නෙවෙයි. ඔහුව අත්අඩංගුවට ගත්තේ ඔහු සතුව රුපියල් මිලියන 400ක හෙළි නොකළ වත්කම් තිබීම නිසා. පාස්කු ප්‍රහාරයට සති දෙකකට පස්සෙ ඔහුව ගත්තේ මේ මුදල් ඔහුට ලැබුණේ කිසියම් ත්‍රස්තවාදී සංවිධානයකින් කියල සැක කරල. මම දන්න විදියට තාමත් සාෆිට බැරි වෙලා තිබෙනවා මේ මුදල් ලැබුණ මූලාශ්‍රය හෙළි කරන්න. ඒත් ඔහු හා එවක හිටිය CID අධ්‍යක්ෂක ශානි දැන් ඇවිත් සම්මන්ත්‍රණ තියනවා. මේ ශානිම තමා එදා පාස්කු ප්‍රහාරය වෙන්න ඇරල බලා හිටියේ. අත්අඩංගුවට ගත්ත අය නිදහස් කළේ.
වෛද්‍ය සාෆි තමන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව 2019 වසරේ ම ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් දානව. ඒකෙ තීන්දුව දෙන්නෙ 2023 ජූනි. ඒ තීන්දුවෙ පැහැදිලිව කියනවා, සාෆිව අත්අඩංගුවට ගත්තේ මුදල් විශූද්ධිකරණයට එරෙහිව කියල. ඒක පොලිස් පොත්වල තිබෙනවා. ඒ නිසා අධිකරණය සාෆිගේ නඩුව ප්‍රතිකේෂ්ප කරනවා. දැන් ඔහු මාධ්‍ය ඉදිරියට ඇවිත් බොරුවට අඬනවා. ඇත්ත චෝදනාව ගැන තොරතුරු සඟවනවා.
ඉතිහාසයට එක්වුනු අතිශය ශෝචනීය වැරැද්දක් 😢 Beautiful speech ❤
True
චන්දෙ දිනන්න ගහපු ගේමක්,කාලකන්නි දේශපාලකයෝ
Veraddak nevai well planned kumantiranaya by racists and wasted million of tax payers money 💰 for investigation and court cases so culprits should be punished if government wants to give justice to the doctor shafi.
අනිවා
මම බෞද්ධ ඒ මගේ ආගම නමුත් අපි හැමෝම සිරිලාංකිකයින් ඔබ තුමාට උන අසාදාරණයට අපේ බලවත් කනගාටුව පුද කරනවා ඔබතුමාට තෙරුවන් සරණයි ❤️❤️❤️❤️
Doctor ෂාපි ඔයා නියම ශ්‍රී ලාංකිකයෙක් !!! සත්‍ය ජය ගන්නවාමයි!!
පාපි
@@sunethmihiranga-b6sme inne mun thamai wahallu noddakin witarak pahara kalakanniya.
Election gunduuuu
❤❤❤👍
බුදුරජාණන් වහන්සේගේ දහමට අනුව සේවය කරපු ඔබතුමාට ශාන්තියක්ම වේවා!
❤❤❤❤❤
තව්හිඩ් දොස්තර දැන් තොත්ත බබා.
@@nadunValikannaදෙන් නැතුව පලයන් ජාතිවාදියො
@@nadunValikanna අනේ මෝඩ බයියා තොපි වගේ උනුයි තොපේ මහ උනුයි තමයි ජාතිවාදය අවුස්සන්නේ 🥱
@@nadunValikannarajapaksha mokakda dunne oyata?
මෙහෙම අවස්තාවක් හදල දීපු media වලට respect ❤️
එලියට බැහැලා මිනිස්සුන්ට කතා කලාට ඔබට ස්තුතියි...❤
ලමයි හදුවද නැතිකලානේද
@@ChandraSilva-ku7tf ane wesige ballo thopi attha therum ganne kawadda
@@ChandraSilva-ku7tfතොපි වගේ අවජාතක බල්ලෝ ඉන්නකම් හැමදාම හොරු මේ රටට විනාස කලා
@@ChandraSilva-ku7tf Keri vesi mariyan.
කිසිම වෘත්තිකයෙක් ආපහු පොහොට්ටුවට එක ඡන්දයක් හරි දෙනවනම් ලැජ්ජා වෙන්න ඕන
Ai pohottuwa witharak.un serama ekama bottuwe
@@sunethradasanayaka2155 EI POHOTTUWA? SAAPEKSHAWA BALANAKALA APE RATATA VISHALAMA HAANIYA KALE OYA "KESEL MUVE" RAAJAPAKKU ETHULU OKUNGE BATHBELAYAN NISAI. THAWADURATATH OKUNTA KADE YANA NARUMAYAN LEJJA VIYA YUTHUI.
සිරාම බන්
ඔකුන් ගැවුන තැනකටවත් මගෙ ජන්දය නැත..
ඔයා කරපුවා පහුවෙලා හරි කියවපු එක ගැන සතුටුයි ඒත් එදා ඔයාට පුඵවන් කමක් ඔබට නොතිබුණු එක ගැන කනගාටුයි කොහොම හරි ඇත්ත කතා කරන්න බය වෙන්න එපා ආයේත්
ඒ කාලේ ජෙවීපි එකේ අය මේවා බොරු කියද්දි කවුරුත් පිලිගත්තෙ නෑ, හැබැයි දැන් ඒවා ඇත්ත වෙලා 😥
ඒතකොට පාලනය කලෙ ජෙව්පි ද
@@damai4603 eya jvp kiyala mean kare anura gana, NPP
@@damai4603කිව්වේ/පාලනය කලේ දෙකක්
@@damai4603bath kanna epa patiyo
ෂාෆි උඹට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය තියනවා.උඹ නියම ලාංකිකයෙක්.උඹ නියම මුස්ලිම්වරයෙක්.❤
එහෙම කෙනෙක් ඉන්නවද
@@asankajayasundara6175ඔව්...දෙවියෙක් හිටියත් නැතත් මේ මනුස්සයා කොච්චර උතුම් මනුස්සයෙක් ද...ගොන් ප්‍රශ්න අහන්න එපා බං
❤❤❤❤❤
❤❤❤❤❤
"තම තමන් කරපු දේවල් තම තමන් පස්සෙ එනව" ඔබට බුදු සරණයි ❤️🙏
ඔබට තියෙන්නෙ බොහොම පිරිසිදු හදවත් ඉදිරියටත් අපේ රටේම රෝගීන්ට හෙදකම් ලැබේවා බුදුසරනයි
සිරස මාධ්‍යයට මාගේ හඳ පිරි ස්තුතිය ....වෛද්‍ය තුමා ඔබ තුමා නිහතමානී චරිතයක්..නුබට සාදාරනය ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරපු කෙනෙක් මම...මට හරි සතුටුයි .....❤❤❤ ඔබ තුමාට උන සාදාරනය ගැන ....නුබට ජය ....
මෙතන හිරු , දෙරණ mic නෑ නේද ..... ඉතින් හිතාගන්න පුලුවන් නේ මොකක්ද ඉතිහාසයේ උනේ කියලා 😪 එයාලම තමා මේ සීන් එක 2019 කාලේ හොදට ඇවිස්සුවෙ.... ඒවුනාට ඒවා නිවන්න උන් මැදිහත් වෙන්නේ නෑ ❤️
මොකක් හරි සත්‍යයක් ඇති මෙතන🙏🤝👍💪
අනිවා
ඇයි ගලගොඩ අත්තේ ඥානසාර හාමුදුරුවෝ
D1😢🎉
Supper, atta kiwwaata oyaawa wandina watinawaa , nangee obatumiya sudda baudda isthreI congratulations
ඩොක්ට .අපි.දන්නවා.ඔබතුමා.අවංක.හොද.මනුස්ස යෙක්.කියලා.රටෙ.ජනතාවගෙන්.උණ.වැරදි.වලට..ඵ.අයට.සමාව.දෙන්න.මෙ.සැම.දෙයක්ම
.දුප්පත්.ජනතාව.කරන්න.ඇත්තෙ.කාගෙ.හරි.කිමකට.තමයි.ඔබතුමා..මොන.ආගමක
උණත්අවංක..හොද.නිහතමානි.මහත්මයෙක්❤❤❤❤❤❤❤❤❤❤
අපිනම් ඒ දවස් වලම හිතුවා මේ වදපෙති වද සැත්කම් ඕවා චන්දේ වෙනුවෙන් හදපු super drama කියලා අන්තිමටම රටක් ම ගොනාට ඇන්දිලා ගෝටට චන්දේ දුන්නා 😢😢😢😢 රටම හැදිගෑවිලා ගියා😢😢😢 අහිංසක මිනිස්සු 300 ක් විතර බිලි ගත්තා පාස්කු ප්‍රහාරයෙන් 😭😭😭 අදටත් ඒ සිදුවීම නිසා ඒ මිනිස්සුන් ගේ පවුල් වල අය හැමදාම කඳුලු බොනවා 😭😭😭😭😭 හෙන ගහනවා මේවගේ දේවල් වලට සම්බන්ධ වෙච්ච උන්ට
Dr apitat mole thibuna owa boru kiyala mulinma therum ganna
😂the saddest and pathetic situation was that our son said educated people too trust these fake stories and commented very badly on those days! We were such idiotic people in past and now really happy to see people have awaken and thinking on right way may God bless our nation to go in successful path
අනේ මම දන්න විදියට ගොඩක් හොද කනෙක් .මගෙ අක්ක මැරෙන කම්ම මේ මනුස්සයට පින් දුන්න. ඒ තරම්ම හොද මනුස්සයෙක් කියල.දුප්පත් පැලකට උනත් කිසිම ආඩම්බර කමක් නැතිව ගොඩවෙන හරිම ආදරණීය වෙදදුරෙක්.
එහෙමද උබ මොකෙන්ද හොද පරීක්ශා කරේ
@@shamikarukmaloy amma hukapu kentawada hodyi😂
Dr Shafi Sir, I am Major Tissa Senarath ( Retired), A sinhala Buddhist. I apologise from you on behalf of all sinha citizens in the country. My noble blessings for you to continue your great social service.
Dr.ෂාෆි ඔබ මානවහිතවාදියෙක්. ඔබ වැනි ම්නිස්සු ලංකාවට අත්‍යවශ්‍යයි .ඔබ තුමාට ජය !
Election gunduuuu
ෂාපි ඔබේ කතාවට ඇස්වලින් කදුලු වැටෙනවා සැබෑවටම ඔබ දෙවියෙක් දීර්ඝායුෂම වේවා දීර්ඝායුෂම වේවා දීර්ඝායුෂම වේවා තෙරුවන් සරණයී
හ්ම් මටත්
😢ඇත්තම කියනවනම් මටත් එහෙමයි
ඔබ වෙනුවෙන් එදා කතා කරලා මට කියපු දෙවල් මට තම මතකයි එත් එකට අද පිලිතුරු ලැබිලා තියනවා ❤
සිරස ඔබට අපේ අචාරය මේ වගේ දෙවල් අර්දර්ශමත් දෙවල් රටේ මිනිස්සුන්ට ලබා දෙනවට ..❤❤❤❤
❤❤❤❤❤❤
❤
🤝🙏👍💪
❤
ඩොක්ට සමාවේන්න ඔබ ගැන වැරදි වැටහිමක හිටිය එකට.මේ බලු දෙශපාලකයෝ අපෙ ඇස් අන්ද කරා.සමාවෙන්න සර්.මුස්ලිම් සහොදරයනි සමාවේන්න..ඔබලා ගැන වැරදි වැටහිමක හිටියේ .මම සින්හල බුදුදහම අදහන පුද්ගලයෙක් .අපෙ ඇස් අන්දකරා මේ බලු මහින්ද ගොටබය වගෙ බලු පාලකයෝ.මම අන්තිම වතාවටත් ඉල්ලන්නෙ ඩොක්ටර් අපිට සමාවෙන්න.මුස්ලිම් සහොදරයනි සමාවේන්න .
සත්‍ය ජය ගනී ❤️
සත්‍යමේව ජයතේ
I'm a Muslim this is from me to you ❤️
මුස්ලිම් බහුතරයක් උන රටවල සුලු ජාතියක් නෑ .
❤❤❤❤❤
🙏 🙏 🙏 ස්තුතියි ඔබතුමාගේ පැහැදිලි කිරීමට මම කොට්ටාවේ මා අද වෙනකන් හිතා හිටියේ වැරැදි විදියට මයි නමුත් ඔබතුමාගේ කතාවා අසා පුදුම දුකක් සිංහල යෙක්
හැටියට පුදුම කනගාටු වනවා ඔබතුමාගෙන් සමාව ඉල්ලනවා ඔබතුමාට නිදුක් නිරෝගි සුව ලැබේවා පරම ආයුස ලැබේවා හිටියටත් වඩා හොදට සේවය කරමින් ඔබතුමාට ලස්සන ජිවිතයක් ලැබේවා කියා පාර්තනා කරනවා 🙏 ස්තුතියි පිං
ඩොක්ටර් සාෆි ඔබට ඔබේ පවුලට උන කරදර වලට ලාංකීය එක පුරවැසියකු ලෙස සමාව ඉල්ලනවා.රෙස්පෙක්ට් ඔබට.
ඔය සිදුවීම වූ වෙලාවෙත් අපි කතා කළේ ඔබ වෙනුවෙන්.
අපි එදත් කිව්වෙ ඔය චෝදනාව අමූලික බොරුවක් බව.
අපේ තර්කය වූයේ අවුරුදු දෙකක් වැනි කාලයක් තුළදී ඔය කිව් පරිදි වඳ සැත්කම් 4000 ක් කරන්නෙ කොහොමද කියන එකයි.
ඔය රෝහලේ වෙන සැත්කම් කළේ නැද්ද කියන එකයි.
ඔබතුමා නිවැරදි බව අපි එදත් කිව්වා.
දෙවි පිහිටයි!
වයිද්‍ය තුමණි
සිංහල කාන්තාවක් විදියට මගේ සිසේරියන් සැත්කම කළේ දෙමළ වයිද්‍ය තුමියක් ඒ දරුවා අද Australia වේ වයිද්‍ය වරියක්
ඉතා ආදර්ශමත් කතාවක්
අප සැමගේ සිරුර තුළ ගලන්නේ රතු රුධිරයයි
කරුණාව, ආදරය, මයිත්‍රිය ලොවට හඬ නැගූ ඔබ තුමා ඇතුළු පව්ලේ සැමට ආයු, වර්ණ, සැප, බල අත් වේවා
මමත් සමාව ඉල්ලන කෙනෙක්. ඇත්තටම රැවටුනා.
🙏🙏🙏💞💞💞🎂🎂🎂👍👍👍
ඔහොම කියලා වැඩක් නෑ.. ගෙදර ගිහින් බැලමෙහෙවර කම් කරලා පව් ගෙවන්න. එතකොට හරි යාවි.
ලජ්ජ වෙන්න ඕනෙ බුද්ධාගම බිල්ලට දීල දේශපාලනය කරපු හැම කාලකණ්ණි දේශපාලුවෙක්ම සහ උන්ට කඩේ යන උන් හැම එකාම...ජාතියක් හැටියට සමාව ගන්න ඕනෙ මේ මනුස්සයගෙන් හැම මනුස්සයෙක්ම.
බුද්ධාගම ඇදල ගන්නෙපා මේවට
ඒකත් ඇත්ත තමයි මචං...@bluesappire3911
රජකම් කලත් කලකම් පලදෙනවා . ඔබතුමාට බුදු සරණයි dr
ඔබට ස්තූතියි Dr සාෆි දැන් ඔබ සමාජගත විය යුතුයි ඔබගේ මනුශ්‍ය ගුණාත්මක භාවය සමාජගත කල යුතුයි 🙏 ආයුබෝවේවා 🙏❤️
❤
රාජපක්ෂලා තරම් කාලකණ්ණි ජාතියක් මෙතුවක් කාලේකට මේ මහාපොලවේ බිහිවෙලා නැතුව ඇති.ඒ තරම් කාලකණ්ණි.මුං අහිංසක මිනිස්සුන්ගේ ජිවිත මොන තරම් විනාශ කරාද.ආයේ මේවගේ කාලකණ්ණි පරම්පරාවක් මේ මහා පොලවේ බිහි නොවේවා.ඇත්ත සමස්ත ජාතියක් වශයෙන් අපි ඔබෙන් සමාව ගත යුතුයි.ලැජ්ජයි,දුකයි දෙකම අපිට.
ඒක නම් සහතික ඇත්ත
Den ඉතින් රාජපක්ශට බැන්නම චන්දේ ගන්න පුලුවන් වෙයි ජෙප්පෝ
සහතික ඇත්ත
@@nalindanu3868ubalawanm kawadawath hadanna puluwan un nemei...
@@nalindanu3868උඹ කන්නෙ රාජපක්ෂලගෙ අසූචිද බං..බත් නෙවෙයිද ..
What a beautiful message he passed it to the young generation. He proved himself a well educated person in many ways.
හිරු දෙරණ රෙදි නැතුව කඩෙි ගියේ .. දැන්වත් තෙරැමි ගනිල්ලා.. respect sir..👍👍👍
Election gunduuuu
Sirasa kadeee giya evath daaapan
@@kumaralanka6735හුකහං පොන්නයා මහින්දයාගේ එකෙක් නම් මැයි 9 මතක් කරගනිං .. ආයේ තොපිට ඒක ඕනද.?😊
දෙරන හිරු ජාතිවාදයේ නියමුවන්
දැන් ලැජ්ජා නැතුව මේක news වලටත් පෙන්නුවා හැබැයි උන් මොකුත් නොකළ වගේ (හිරුයි කොම්බුවයි එහෙම )🤮🤮
කඳුළු වැටෙන කතාවක්😢. ඔබ හොද ශ්‍රී ලාංකිකයෙක්❤. ඩොක්ටර් සාෆි කවදා හෝ සත්‍යය ජයගනී....
සිංහල දෙමල මුස්ලිම් අපි ඔක්කොම එකට ඉමු. අපි ශ්‍රී ලාංකිකයො වගේ හිටියොත් අපිට කාටවත් යටත් වෙන්න ඕන නැ. 🙏
මම ශ්‍රී ලාංකිකයෙක් ඒවගේම ජාතිය සිංහල
මම ලැජ්ජ වෙනව මගේ ජාතියෙ ඉන්න බල්ලො ඔබතුමාට කරපු අපරාදය ගැන
❤❤❤❤❤❤
ජාතිය ශ්‍රී ලාංකික පුතා.. ජන වර්ගය සිංහල..❤
අපිත් ඔබ තුමාට දොස් කිඋව. කලකනී දේශපාන හොර හැත්ත නිසා.. සමාවෙන්න උතුම් වෛද්ද තුමනි.❤🙏❤ ලංකාවේ ජාතියට සම්පත් දායාද කළ ශ්‍රේෂ්ඨ මේ තුමාට සමස්ත ජනතාව සහා ලාංකීය ජාතිය එකතු වෙලා උපහාර කර්න්න ඕනි.. ජාතික ජනබල වේගයේ ආණ්ඩුවක් යටතේ විතරයි මේ දේවල් හරියට කරන්න පුළුවන් ජාතික ජනබල වේගයට ජය වේවා අනුර කුමාර දිසානායක මහතාට ජය වේවා ❤❤❤
මුගේ account එකට වැටිලා තිබ්බ සල්ලි ටිකම ඇති මූ මොකෙක්ද කියලා කියන්න.
දැන් අනුර කුමාරට කඩේ පල
ගොනා @@undupitiwije9753
Election gunduuuu
@@undupitiwije9753එහෙනම් ප...@# ගෝට හු@# පොල් ගෑවාද ....නිකං පලයං කුහකයෝ කෝටි 40 ක් කියන්නේ vog කෙනෙක් ට ලක්ෂ 40 ක් වගේ ඒ තරම් මුදලක් හොයන්න පුළුවන් .තොපේ කුහකකම තියෙන්නේ .රාජපක්ෂ ලගේ ගු කන බල්ලෝ
වෛද්‍ය තුමනි, විදේශගත ශ්‍රී ලාංකිකයන් හැටියට ලංකාවේ කාලකන්නි දේශපාලඥයන් කරපු විනාශයට ඔබට අපි සමාව ගන්නවා ඔබ වගේ උසස් පුද්ගලයින් අපේ රටට අවශ්‍ය කරනවා ඔබ රට හැර යන්න එපා මේ වෙලාවේ රටට මේ සහයෝගය දෙන්න ඕන වෙලාවක් ඒ වගේම මේ ක්‍රමවේදය වෙනස් කිරීමට ඔබ සහයෝගය දෙන්න ස්තුතියි ඔබතුමාට.....❤❤❤
ඇයි හරියට අහගෙන හිටියෙ නැද්ද එතුමාගෙ කතාව???
එතුමා කීවෙ රට හැර යන්න කිසිම අදහසක් නෑ කියල. ආය අපි ඒක වෙන රටක ඉඳන් අමුතුවෙන් ශාෆි ශාබ්දීන් වෛද්‍ය තුමාට කියන්න ඕන නෑ!!!
❤
ඒ දවස්වල ඇත්ත නොදැන බැන්නා.සමාවෙන්න🙏ඔබ නියම ශ්‍රී ලංකිකයෙක්.
සමවෙන්න docter අපිත් දේශපාලය නිසා ඔබ ගැන හිතපු විදියට..... ඔබ හරි සුන්දර ශ්‍රී ලංකික පුරවැසියෙක්
ෂාපි වෙෙද්‍යතුමා නිවැරදියි. එතූමන් වෙනුවෙන් මමත් එදා දුක් උනා. ඇත්තටම මමත් රට වෙනුවෙන් ඩොක්ටර් ගෙන් සමාව ඉල්ලා සිටිනවා. මම සිංහල බෞද්ධ. මම දන්නවා ඩොක්ටර් ජනතාව වෙනුවෙන් විශාල සේවයක් කළ කෙනෙක්. ඔබතූමාට දීර්ඝායුෂ ලැබේවා!!!
I am one of Christian devoted. We brothers and sisters prayed while your situations. And we came to understand you are innocent for this incidence. Thank you Dr. Safee for this opportunity you have received again. May God bless you🙏🙏🙏🙏🌹🙏
ඩොක්ටර් ඔබ මෙලොව සිටින දෙවියෙකි ඔබට දෙවියන්ගේ පිහිටයි
වෛද්‍ය ෂාෆි ඔබ නියම ශ්‍රී ලංකිකයෙක්. ඔබට සහ ඔබගේ පවුලේ සැමට අපි සුභ පතමු.
ගොං කැරියෝ තම්බියට ඇන්දෙන්ට එපා
එක තමයි කියන්නේ මුන් ඔක්කොම තම්බි ට ඇන්දිල... අපේ ගම මහනුවර අපේ ගමේ මිනිස්සු කියන කතාවක් තිබෙනවා අපේ නුවර පැත්තේ ගෑනුන්ට හම්බයෝ ආසයි අනේ මැණිකේ කිවොත් ගැණු රෙද්ද උස්සන් හරි වැඩේ කරන්න දෙවි... මේ රටේ වගේ ගොන් හරක් ඉන්න රටක තවත් කතා මොනවා ද ඉතිං ගිහින් බැලුවොත් පකිස්තාන් කෂ්මිර්.. එතකොට ඇෆ්ගනිස්ථානය එතකොට බංගලාදේශය ඔවා තේරෙනවා.. මේ ගර්භශ යුද්දය කොහොමද කලේ කියලා.. අපේ සිංහල එවුන් තම්බියෝ මහා ජාතිය වෙනකම් චුන් වෙවේ ඉඳීවි ඊටපස්සේ අපිට ස්වාමින් vahanse😂කෙනක් ට එලියට බැහැල යන්න වත් නෑ.. ඔවා කිවොත් අපොයි මේ ජාතිවාදී නේ... ඔන්න කියන කථා... සාෆි ට ඔවා මෙච්චර කල් කියන්න තිබ්බ නේ ඇයි ඒ කලේ කිවේ නැත්තේ.. දැන් කියන්නේ ඕකත් දේශපාලන game එකක් නිසයි ද... යකෝ තම්බියා තම්බියා ම් තමයි.. උන් වෙනස් වෙන්නේ නෑ හොඳම උදාහරණයක් හමාස් ගසා වල තිබෙන බුගත underground tunnels. තේරුම් ගන්නවා නම් ගනින්කෝ ඔක්කොම ලෝකේ තම්බි එකයි @@Jagoo-f2m
ඔබට කල සාහසික අපරාධය රටටම පට්ඩසන් දුන්නා .
@@Jagoo-f2mපලයන් යකෝ😂😂
මට්ටයෝ වාගේත් තිරිසන් ජාතියක් මේ ලෝකෙ තවත් නෑ
සත්‍ය කවදා හෝ ජයගන්නවා...මේ මනුස්සයා කියනවා වගේම තම තමන් කරපු දෙයක් තිබේනම් අනිවාර්යයෙන්ම තමන්ගේ පිටුපස එනවාම තමයි.. ❤🙏
ඩොක්ටර්....ඔබ හරිම නිහතමානී කෙනෙක් .ඔබට ඉදිරියේදී සදාරනය ඉස්ටවෙනවා නියතය . ඔබට බුදුසරණයි ......🙏🙏🙏🙏
සත්‍යය කෙදිනක හෝ ජයගනී ,ඔබ තුමාට ජයවේවා ,දීර්ඝායුෂ ලැබේවා
දේශපාලන අවශ්‍යතා වලට වටිනා මනුස්සයෙක් නාස්ති කරා.සිංහළයෙක් හැටියට ඔබතුමාගෙන් සමාව ඉල්ලනවා. හරිම වටිනා කතාවක්. කවුරුත් කරපු වැරදිවලට මම තැවිල්ල ලෙඩවෙන්න ඕන නෑ. ඒ දඩුවම් එයාලට ලැබෙයි. ඔබතුමා ජාතියක් නියෝජනය කරල නෙවෙයි මනුස්සයෙක් හැටියටයි කතාකරේ.දෙවි පිහිටයි තෙරුවන් සරණයි ඔබතුමාට
අපි බොහොම දෙනෙක් ඕවට අහු උනා එයාල කල දේවල් වලට එයාල වන්දි ගෙවයි ඔබතුමා උතුම් මිනිසෙක් ❤
කෙටියෙන් කිව්වොත් මනුෂ්‍යත්වයෙන් පිරි දොස්තර වරයෙක්. ❤️
දැන්වත් සියලු ජාතින් එකතු වී රට ගොඩ ගමු 👍👍
😂😂😂
හිනෙන්ද. බලන් හිටපන් අන්තවදියෝ එකතුවෙලා සිංහල උන්ට කරන දේ
@@undupitiwije9753 අම්මෝ දාර බයියෙක් වාගේ 🤣🤣🤣🤣🤣
@@undupitiwije9753 අම්මෝ දාර බයියෙක් වාගේ 🤣🤣🤣
@@kavindubandara7172ගොඩ ගන්න දෙයක් නෑ පෙරේතයොඉ දාලා දුවපන් ..
ඔබ තුමාට තෙරැවන් සරණයි නිදුක් නිරෝගි සුවසමීපත්තිය ලැබේවා ...allah d kawal...
Shafi මහත්තය ඔයා නියම ශ්‍රී ලාංකිකයෙක්, ඔබට සිංහල බෞද්ධ ජනතාවගේ ආශිර්වාදය තියෙනවා, ඔබට අපි ආදරෙයි
අනේ අපේ රට අපේ මිනිස්සු සාමයෙන් සමගියෙන් සතුටින් ජීවත්වෙන කාලයක් උදාවේවා
වෛද්‍යතූමනි ඔබේ වේදනාව ඉතා හොදින් දැනෙනවා. සියලු දෙනා වෙනුවෙන් මමත් ඔබෙන් සමාව අයදිනවා
ඩොක්ට ශාපි මැතිතුමනි!,අපගේ..ජාතිය ..ආගම කුමක් උවත් අප සියල්ලන්ම මනුශ්‍යයයින්.පමනයි !අපතුල පැවතියයුත්තෙත් පලමුව..මිනිස්කමයි!,ජයවෙිවා සර්..තෙරුවන් සරනයි !,
Doctor තුමනි ඔබ නියම ශ්‍රිලාංකික පුරවැසියක්
ඔබතුමාට සහ ඔබගෙ පවුලෙ
සැමට ජාතියේ ප්‍රනාමය.❤❤❤❤❤❤.
You are a true Srilankan. We need more people like you for this country. My salute.
Totally agree ❤🙏
පැයකින් තුනක් සීසර් කරා කිව්වම කොච්චර හැකියාවක් තියෙන පුද්ගලයෙක්ද කියලා අපිට හිතාගන්නවත් බෑ නේද.හිතට පුදුම ආඩම්බරයක් එන්නේ මොන තරම් දක්ෂ වෛද්‍යවයෙක්ද We respect you Sir❤
මුස්ලිම් මිනිස්සු වද බෙහෙත් දෙනවා නම් අපේ ගෙදර අක්කාලා 5 දෙනාම වදවෙන්න ඔනී අපී ඉන්නෙ මුස්ලිම් ගමක රාමසාන් මාසෙට අපිට කෑම හුගක් එයාලා දෙනවා හරිම රසයි අපි සෙල්ලම් කරන්නෙත් ඒ අය එක්ක හරිම ලස්සන ලමාකාලයක් අපිට තිබුනා මේ දෙවාල් අවුස්සනෙ දෙශපාලන වාසිවලට මිනිස්සු දැනගන්න ඔනී මෙවාට රැවටෙන්නෙ නැතිව ඉන්න දැන් තරුන අපිට කරන්න දෙයක් තියෙනවා අපි අපේ ඊලග පරම්පරාව හරියට සමාජෙ දායද කලයුතුයි රටක් හදන්න ලමයෙක් හරියට හදමු එතොකොට මුලු ලංකාවම හොද මිනිස්සු වෙද්දි රටේ නායකයොයොත් හොදවෙයි 60 70 80/90 තමා නරකම විදියට දරුවන් සමාජට දීලා තියෙන්නෙ ඒත් අපිට පුළුවන් අපේ ඊලග පරම්පාරෙවෙන් හොද රටක් නිර්මාණය කරන්න දැන් ඔකොම හදලා හදලා අනුර හදනකම් බලන් ඉන්නවා අනුරත් කරන්නෙ ඔය ටිකම තමා මචන්ලා රටක් හදන්න කලින් අපි පුංචි තැන අපේ ගෙදර ඉදන් හැදෙමු ගෙදර හැදෙද්දි ගමක් හැදෙයි ගමක් හැදෙද්දි රටක් හැදෙයි
🔥🔥🔥🔥🔥
නියම කතාව.
🔥🔥🔥🔥🔥
Ekenma❤
අනුර ඒකම කරනව කියන්නෙ මොකක්ද? ජාතිවාදය ප්‍රතික්ෂේප කරන එකම තැන
ඔබ නිහතමානි අවංක මනුස්සයෙක් බදු සරණයි ඔබ ඇතුළු පවුලේ සැමට
You are a great human among the people of our country. People like u are very very few in our society. God bless u! Your voice is the voice of the god.
විමල් වීරවංශ ප්‍රමුඛ පොහොට්ටුව
කරපු විනාශයේ තරම පේනවා නේ.
Dictator Sharpi,we are standing with you.yesterday was dare,but Tomorrow will be brilliant .🙏
Not dictator it's doctor
එදත් මටනමි ඔබතුමා නිර්දෝසි බව තේරුනා..ඒ බව කියන කොට මගේ යාලුවෝ මට හිනාවුනා .අද මම ගැන මට සතුටුයි. දේශපාලුවෝ හැම වෙලාවෙිම බලන්නේ .ඡන්දය වෙනුවෙන් ජාති වාදය වපුරන එක තමයි උන්ගේ හොදම තුරුමිපුව.
මගේ ජාතිය වෙනුවෙන් ඔබෙන් සමාව ඉල්ලනවා
ඔබ තුමන්ට යහපත්කම වේවා....ජාතියෙ ගෞරවය හා මිනිසූන් ගෙන් මම ඔබගෙන් සමාව අයදිමි..ඔබ කතා කල එක පිලිබදව බොහෝ ස්තූතියි...... යහපත් මිනිසෙක්....ජාතියෙන් වසලයෙකූ නොවෙ...ක්‍රියාවෙන් වසලයෙකූ වෙ...ඔබ සත්‍යය වශයෙන් මනූස්ස ආදාර්ශයක්....සියළු දෙනාටම.....දිර්ගායූෂ අධිෂ්ඨාන කරමි.......ඔබ සැබැ බෞද්ධ ධර්මය රකින සැබැ බූද්ධ වචනය අනූගමනය කරන පාරිසූද්ධ මනූස්සයෙක්.. එතූමාගෙ ගරැ බිරියත් වසානාවන්ත දරැවන්ටත් යහපත්කම වේවා....පිදිය යූතූ වැදිය යූතූ මහත්තයෙක්....❤❤❤...අයහපතට අයහපත නොකිරිමත් අයහපත ට යහපත කිරිමත් උත්තරිතර මනූෂ්‍යය ගුණධර්ම යකි...
තමන් කල හොඳ නරක තමන් පසු පස එනවා දැන් ඔබට නරක නාමයක් ආවත් කල හොද ඔබ සමග ඇවිත් Dr. ඔබට යහපත් ම වේවා 👍👍👍 බුදු දහමෙහි කිසිම හිංසාවක් අනුමත කරන්නෙ නෑ. මෝහයෙන් අන්ද වුන බෞද්ධ කියාගන්න මිනිසුන් හිතා මතා කල වරදට ඔවුන්ට කර්මය පල දේවි
ඔබ කථා කරල ඇත්ත පහදල දුන් එක අගය කරනවා.
🎉🎉🎉
We are Sri Lankan!!!😢😢I proud of you Doctor 👏🇱🇰🤗❤️God bless you 👏👏🇱🇰🤗
ඔබතුමාට මම ජය ප්‍රාර්ථනා කරනවා.ඇත්ත කවදාවත් වහන්න බෑ.හිත ශක්තිමත් කරගෙන හොඳ ගමනක් යමු .ඔබට ජය !!❤️
❤❤❤❤❤
ඔබ තුමාට නිදුක් නිරෝගි සුවය පතනවා. අහින්සක මිනිසුන් වෙනුවෙන් මේ තාක් කාලයක් ඔබ තුමා සිදු කල සේවය තව දුරටත් ඒ අාකාරයෙන්ම ඉටු කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා. මේ රට කාපු දූෂිතයන්ට නැවතත් ඉඩ නොලැබෙන බව විශ්වාසයි. ඔබතුමාට සිදු කල සියලු අසාධාරනයන්ට ඒවා සිදු කල උන් කවදාහරි විඳවනවාමයි. ඔබ තුමාට සියලු දෙවියන්ගේ පිහිට අාරක්ෂාව ලැබේවා..🌸🌸🌸🌸
වෛද්‍ය ෂාෆි ඔබ නියම ශ්‍රී ලංකිකයෙක්.
තව්හිඩ් තරස්තවාදියෙක්
Election gunduuuu
@@sunethmihiranga-b6s😂😂😂
@@sunethmihiranga-b6s උඹගෙ විස්තර දියං. සාක්කි තියනවා නං අපි පොලිසියට කම්ප්ලේන් කරමු. වරෙන්. TID එකේ අයටම කියමු. ඇත්ත නමගම දීපංකෝ අපි කම්ප්ලෙන් කරමු.බලාඉඳලා බෑ. උඹ ගාව සාක්කි තියනවා නේද ? මම නම්බරේ දෙන්නද ? කෙලින්ම ත්‍රස්ත විමර්ශන එකටම කියමු. මම කන්ටැකට් කරන්නං.
❤❤❤❤❤
ඔබට වරදින් නෑ කවදාවත් සහෝදරයා .ඔබේ පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා .
විමල් වීරවංස,නානසාර ,රතන,තිස්ස ජනනායක,,,,,මේවට උත්තදීපල්ල නැත්නම් ප්‍රසිද්ධියේ සමාව ගනිල්ල මේ කරපු අපරාදයට තොපි හැමෝටම සාපවේවා ,,,,,😢
තිස්ස සර් එගැන කතා කලා...drama එකක් බව කීවා..
නාන සාරයා හිරෙ දැන්
Tambi pukee arapu ekek
මහනායක.හු.සාරව.නදහස‍් කරගැනිමට.පෙරට.එයි
Dr පාදෙනිය, Dr චන්න ජයසුමන
ඔබතුමාට .නිවැරැදි කෙනෙක් .බව.සියලූම .ලංකාවේ .ජනතාව .හොදින්.දන්නවා ඔබතුමාට .ගොඩාක් පිං.❤
God bless u doctor ❤
Allah bless you Doctor 🇱🇰❤
මගෙ 2 වෙනි දරුව මේ ලෝකෙට අරගෙන දුන්නේ ඔබතුමා...ගොඩාක් පින් සිද්ද වෙනවා..
අල්ලා දෙවියන්ට ස්තුතියි
ඔබට සුවය සතුට ලැබේවා ජේසු පිහිටයි 🙏🙏
❤❤❤❤
1st commandment: Ekama deviyanwahanseta pamanak wandana mana karawa
Respect karana eka hoda quality ekak. Eth ekai mekai wenas. All the best though🫂
@@sandeepafernando9749 මම අරාබි රටක වැඩ කරන කෙනෙක් මගේ දෙව්යන්ට වගේම අල්ලා දෙව්යන්ටත් ගරු කරනවා
ජාති වාදය ඕනෑ මහ එවුන්ට රාජපක්ෂ හැතිකරේ ......
Ow Rajapakkilinge paradana bumikawa jati wadaya Agam wadaya awussana eka .okun widola marenna one.
ඒ කාලේ ආණ්ඩු කලේ රාජපක්ෂලද ?
බිල්ලා මැව්වෙ රාජපුකලනෙ
@@nayanasaranathilake2043 ow Sirisenaya ekka ekathu wela thamai Gema gahuwe. Ranil Rajapakshath saport eka dunna .Dan hodata penawane . okkoma yaluwo Malli.
ඉබ්‍රාහිම් නාන ද කිව්වේ
මගේ වයස 70 යි ඔබගේ මෙම කතාව අහල මගේ ඇස් දෙකෙන් කදුලු වැක්කෙරෙන්න පටන් ගත්තා
මම නාත්තන්ඩියේ .මගේ දරුවොත් ඉන්නවා ඔබේ පිරිසේ.සමස්ථ ජාතිය වෙනුවෙන් මමත් ඔබෙන් සමාව අයැදිනවා.එදා සිත් වේදනාවක් ඇති උනත් අද ඔබට ලෝකයක් ආදරෙයි.
මම ජාතියෙන් සිහල උනත් ඔබ මගේ සහෝදරයෙක්.
ඔබට සුබ පතමි
Doctor Shafi you are a great SriLankan. We wish you and your family all the BEST. 💞💞💞
මම සිංහල කොලේක් නමුත් ඔබ තූමාට පින්සිද්ද වෙනවා ඹබ තුමා හරිම හොදම මනුස්සයෙක් ඔබතුමාගෙ දෑත් ශක්තිමත් වෙනවා ඒක සහාතික ඇත්ත ඔබතුමා හරිම අවංකයි ඔබතුමාට දෙවියන් ආරක්ෂක කරනවා එක්ක සාහාතික ඇත්ත ඔබතුමාට පිං
🤣🤣🤣🤣🤣🤣
Byya@@Lk1965Kbsl
උඹ හිනා වෙවී වැල්ලෙන් නෙ උඹටමයි වසලයො.
මනෝ පුබ්බං ගමා ධම්මා, මනෝ සෙට්ඨා මනෝ මයා,
*මනසාචෙ පදුට්ඨෙන* *භාසතීවා කරෝතිවා*
තතෝනං දුක්ඛමං වේති
චක්ඛංව වහතො පදං
පුලුවන් නං මේ බුද්ධ වාක්‍යයෙ තේරුම තේරුම් අරන්, උඹට කවද හරි අත්වෙන අපා දුකට ලෑස්ති වෙයන් දැන්ම ඉඳන්ම.
අනේ පව් බන් උඔල සරමක් ඇඳගෙන ඔලූවෙන් හිටගනින් එතකොට ඔහොම හිනාවෙන්න පුලුවන්@@Lk1965Kbsl
@@Lk1965Kbslජාන විකෘති උපතක් නේද උබ 😂උබව සිසෙරියන් කරල තියෙන්නේ ඩොක්ට විමල් වීරවංශ 😂😂
ඔයා වරදක් කරලා නැ හිටපු දේශපාලකයින් තමයි ඔයාට වරද දැම්මේ ඔයා නිර්දෝශයි..සර් ❤ .ආදරෙයි ...❤
Karapu deeta thamai mainage pawlatama sadhahatama handhigaawenna une
උන් කරපු පව් උන් පස්සෙන් ඇවිත් ඉන්න තැනක් නැතුව දිව්වා ඇත්ත කරපු පව් දවසක තමන් පස්සේ එනවාමයි . ඔබතුමා වගේ ශක්තිමත් කෙනෙක් රටට වාසනාවක් . මොන තරම් ජාතිවාදයක් පැතුරුවද චන්දයක් වෙනුවෙන් . ඔබගේ පවුලටම සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.🙏🙏🙏
ඔබතුමාට තුනුරැවන්ගේ පිහිට, ආරක්ෂාව , ආශිර්වාදය තියෙනවා❤❤❤❤
❤❤❤❤❤❤
ඔබට දීර්ඝායුෂ ලැබෙිවා.ඔබ කල පින් බලෙන් නීරොගි වෙිවා.ඔබට යහපත් වාසනාවන්ත අනාගතයක් වෙිවා.ගොඩාක් ස්තුතියි sir.තෙරුවන් සරණයි.
ඔබ සමස්ථ ශ්‍රී ලාංකීය ජාතියටම වඩා සමස්ථ ලෝකයටම ආදර්ශයක් ඩොක්ටර් ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤
Puthaa Nuba manawakayak hoda charithayak budu saranai dawi pihitai Jaya wavaa.
මම තොට දෙනිය ඉස්පිරිතාලේ ලඟ ළමයෙකුට උගන්වන්න පංතියකට ගියා. ඒ ගෙදර තොටදෙනිය ඉස්පිරිතාලේ වැඩකරන තරුණ වෛද්‍ය වරියක් සමඟ කතා කරන්න ලැබුණා. ඒයා කීවා මීට පෙර ඇය වැඩකලේ කුරුණෑගල රෝහලේ කියලා. මේ දවස්වල වඳසැත්කම් ගැන තදින් කතා කරපු කාලයක්. මම ඇහුවා වෛද්‍ය සාෆි මෙහම වඳ සැත්කම් කරණ කතාව ඇත්තක් ද කියලා. වෛද්‍ය වරිය මහත් කනස්සල්ලට පත්වෙලා කීවා, මමත් සාෆි අයියත් එක්ක වැඩකලේ. එයා මුස්ලිම් වෛද්‍ය වරයෙක් උනාට කවදාවත් එහෙම කරන්න හිතන කෙනෙක් වත් නෙවෙයි. ඒ කතාව පට්ටපල් බොරුවක් කියලා. සීසර් සැත්කම්ක් කරනකොට කවදාවත් තනිවම කරන්නේ නෑ. සාෆි අයියා ඉතාම හොඳ කෙනෙක් කියලා. වෛද්‍ය තුමා මෙය කියෙව්වොත් වෛද්‍ය වරිය කවුද කියාත්, වෛද්‍ය වරිය කියෙව්වොත් සිද්ධියත් මතක් වේවි! ඔබ තුමා නියම ලාංකිකයෙක්. බුදු දහමත් දන්නවා. තෙරුවන් සරණයි, දෙවි පිටයි!
👍🌹.. වද කළත් නැතත් විජාතිකයන් සිංහල හුම්ත අත ගෑම වැරදියිනේ .. ඕක සිංහල ගෑණුන්ටම කර ගන්න කිව්වා නම් ඉවරනේ ..
@@SanjeewaUdayakumara-ub9krbooruwa Modaya Rajapakse vahallu
@@nilanthajohn1456 👍🌹.. උඹේ ගෑණි ත් පෙන්නලා ආතල් කිව්වද .. මුස්ලිම් ලාගේ නීතියෙත් තීනවා තමන්ගේ ගෑණු පරයට නොවේ තමන්ගේ ජාතියේ පිරිමි යෙක්ටවත් පෙන්වන්න බෑ .. ජාතිය ගැන කතා කළොත් රාජපක්ෂ වහල්ලු .. කාළකන්නියෝ අපි වෙනයි උන් වෙනයි .. අනික තෝ වගේ සිංහල ජඩයොයි සාෆියි අපෙන් ඡන්දය ඉල්ලුවොත් අපි දෙන්නේ සාෆිට .. මුස්ලිම් උන්ට .. තෝ වගේ ජඩයෝන්ට වඩා ශ්‍රේෂ්ඨ සතුරා හොඳයි.. උන්ගේ එකම කෙල්ලෙක් ඉන්නවද පරයෝ එක්ක ගිය .. සිංහල බැල්ලියෝ කාපිරි එක්කත් පැටවු ගහලා .. ක්
@@SanjeewaUdayakumara-ub9kr uba gynacologist kenek d:))))))
@@SanjeewaUdayakumara-ub9krමව්කමට නිගා කරන්ට එපා උඹ ඉපදුනේ මොකෙන්ද බල්ලෝ
ෂාපි වෛද්‍ය තුමා ඔබ අප රටට අවශ්‍ය යයි ඇත්ත ජයගත්තා දීර්ඝායුෂ බුදුසරණයි
මේවා ගම් වල සමිති ශාලා වල,පන්සල් වල මල්ටි මීඩියා දාලා පෙන්වන්න අහන්න සලස්වන්න ඕනා ❤
❤❤❤❤❤❤
❤❤❤❤
ඔබතුමාට මාගේ ප්‍රනාමය පුදකරමි බුදු සරණ පතමි.
තෙරුවන් සරණයි ඩොක්ට ...සිංහල දෙමළ මුස්ලිම් අනෙකුත් නම් දරාගෙන් සියලු අපි එකම මනුෂ්‍යයෝය ....මනුස්ස නම් බෙදිය නොහැකිය ...ඔබ අපි එකයි ...එකම ශ්‍රී ලාංකික ජනතාවයි ...අපි ඔබ සමඟයි ...එදත් අදත් හෙටත් හැමදාමත් ...ඔබතුමාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි ...
මම දැකපු හොද මනුස්සයෙක් මගෙ 1 දරුව හම්බෙන වෙලේ සිසේරියන් සැත්කම කරේ ඩොක්ටර්. අපට ඊට පස්සෙ බබාල දෙන්නෙක් ඉන්නව.
Too late. ඕක කියන්න තිබ්බෙ මේ මනුස්සයා හිරේ යන්න කලින්
@@Mlw693
👏👏👏
ඕවා කලින් කවුරුත් කිව්වෙ නෑනෙ
දැන් කියලා මොනවා කරන්න ද? හිරේ යන්න කලින් කිව්වේ නැත්තේ ඇයි?
👍🌹.. ඊයා විජාතිකයන් ට ඕක පෙන්නන්නේ නැතිව දරුවා වදන්න සිංහල උන්හිටියේම නැද්ද තොට ..
රාජපක්ෂ බල්ලො නිසා ඔබ ගැන තිබුන වැරදි අවබෝදය ගැන කනගාටුව ඔබ අැතුලු පවිිලේ සැමට ජයවෙිවා තෙරැවන් සරනයි🙏❤💛💚
රාජ්පක්ශ කියන අය නිසා කොච්චර මේ වගේ මිනිස්සු නිහඩ වෙන්න ඇතිද මදූශ් තාජුදීන් ප්‍රදීප් එක්නැළිගොඩ තව හුගක් අය
වෛද්‍ය ෂාෆි ඔබ නියම ශ්‍රී ලංකික යෙක් ඔබ නිහතමානී චරිතයක්.. ඔබටත් පවුලේ සැමටත් අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි.
❤❤❤❤❤
Dr ........I am Ashoka Jayatunga from Galle . Shani & I educated together at Mahinda College Galle .
Now Iam in Washington . Congrats Dr.......
ඇත්තටම දේශපාලන බිල්ලක් ලෙස ඔබ විනාස කල පාහරයන් වෙනුවෙන් මම ද ඔබෙන් හා දැඩි අසහනයට පත් ඔබේ දරුවන් හා පවුලේ සැමගෙන් සමාව ඉල්ලනවා.....🙏👍❤️
Your real Gentlemen
ඔය පලි ගත්තේ ෂාපි ඩොක්ටර් ඔබෙන් නොව මෙි මුළු මහත් ජනතාවගෙන්මයි සොභාදහම ඔබ ඉතා පරිස්සමෙන් ඉදිරියට ගෙනාව ඔය සමිබන්ධව ඇතිකල සැම දෙනාටම සොභාදහම දඩුවමි ලැබෙනවාමයි ❤ජයවෙිවා ඔබතුමාට
ඔබ තුමා ජාතියට අභිමානයක් .
අමමෝ නැතුව නැතුව.. පුදුම අභිමානයක් තියෙන්නේ.. 😂😂😂
@@ravee7891
තොපි වගේ ජාතිවාදීන් භංග වේවා
@@sham7784 සහජීවනේ දෝර ගලනන ගත්තම මම විතරක නෙවෙයි බං බොලාත් භංග වෙනවා.. හිත හදාගෙන හිටහං. 😂😂😂
බංගලාදේශෙත් ඔහොම කතා අහපු එවුනුයි කියපු එවුනුයි දෙගොල්ලොම භංග වෙලා නානලා විතරක් ඉතිරි වෙලා. මරු නෙහ්.. 😂😂😂
අපෙ ලක්මාතාවට ගොඩක් වටින මනුස්සයෙක්...❤️🙏🇱🇰 මම බෞද්ධ මේ කතාව බලලා හිතුනේ මේවගෙ කොන්ද කෙලින් තියන මිනිස්සු ගොඩක් අඩුයි..🇱🇰🙏❤️
ඇත්තටම ඔබ සමග දෙවියන් වහන්සේ ඉන්නවා. සත්‍ය සැමදාම ජය ගන්නවා. 🙏
Real Sri Lankan 🎉
සැබෑවටම ඔබ ලක්මවගේ
උතුම් දරුවෙක්
ඔබ තුමට තුරුණුවන් සරණයි නිදුක් නිරෝගි සුවසමීපත්තිය ලැබේවා ❤❤🙏🙏🙏