No matter what about the religion this is one of the biggest crime in Sri Lanka . They didn't know why they were killed and also us . We all want the justice for this crime . ❤ Just take the immediate action. We all are with the cabinet and government . If someone try to hurt you Anura sir , we will take actions for them as Sri Lankans ❤
වටපිට බලන්නෙ නෑ, ගොත ගහන්නෙ නෑ, කොළ බලන්නෙ නෑ..ඔබතුමාට ඇත්තේ ඉතා තියුණු පැහැදිලි මතකයක්❤🔥👍 Respect.. SL VLOG එක නිසා ඔබතුමා ගැන හරියටම දැනගත්තෙ..ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා..
ඒ ඇත්ත කියන නිසා ..බොරු කියද්දි තමයි ඊයෙ කිවු දේ අද අමතක ..කොල ඕන එතකොට යි..
Me too ❤
Ekanm eththa
@@kudagamaks8493ඒක ඇත්ත👍
❤
ඔබතුමා තාමත් ජිවකුන් අතර ඉන්න එක ගැන දෙවියන්ට ස්තුති වේවා. ප්‍රවේසමින්.!😊
මම රනිල්ට දුන්නෙ ජවිපීය ආවම කෝලාහල ඇති වෙයි කියලා නමුත් දැන් තෙරෙනවා අපි මේ හැමතැනම රවට්ටුවා මුන්.. මේ පාර ඒකෙන්ම මාලිමාවට දෙනවා
ඇත්ත තේරුම් ගත්ත එකට 🙏 ඒත් මේ හොරු හදන්නෙ කොහොම හරි බලයට එන්න.ඇවිත් දෝශාබියෝගයකින් හරි අනුරව යවන්න රට වෙනුවෙන් රටේ දරුවන් වෙනුවෙන් හැමෝම දැනුවත් කරන්න
ආයෙත් රැවටෙන්න එපා.. මේ රටේ සාමාන්‍ය ජනතාව ට අයිති.තැන තමයි මාලිමාව.ජනතාව ඒක තේරුම් ගන්න ඕනි..සජබ වුණත් කරන්නේ නිර්ධන පන්තිය රැවටීමය.
Buddimath wenna ilaga mathiwaranayata yanavita
❤math ehema hithuwa. Eth awasana sathiye mn theerane kara horu okkoma gedra yawala me rata hadanna inna ekama kena anura kiyla. Mai husband dennama dunna anurata.
මොන කෝලහලද ඒ කාලේ අපේ අම්මා කිව්වා JVP තරුණ කොල්ලො තැන්,තැන් වල රැස් වෙලා ඒ කාලේ අසාදාරණ දේශපාලන පතිපත්ති වලටලු කැරැල්ලක් හදලා මිනිසුන්ට සාදාරණයක් කරන්න හැදුවේ. රනිල්, පේුමදාස, ඒ තරුණ අය මැරුවලු ටයර් දාල ගිණි තියලා , ගෙවල් වලට ඇවිත් , අරන් යනවලු , ප්චාරය යැව්වේ jvp එකෙන් එහෙම කරනවා කියනවලු , බලය ලබාගන්න තමයි රනිල්,පේුමදාස එහෙම කරලා තියෙන්නෙ, 88/89 ඒ කාලේ මිනිස්සු බුද්ධිමත් අය නෙමෙයි, නමුත් අද 2024 අද මිනිස්සු ගොඩක් බුද්ධිමත් රනිල්ට බැරි උනා අද මිනිස්සු අන්දන්න
ඇත්තටම අපි රනිල්ට චන්දේ දුන්නා .......අපරාදයක් කරේ චන්ද 14 ක් විතර.......😢 මාලිමාවට දෙනවා ඉලග පාර 14 ට 24 ක් හදනවා sure
දැන්වත් ඇත්ත තේරුම් ගත්ත එක හොදයි ඔබලා.. ❤
Umbalata mole nehe ban daruwo
👍👍👍
❤❤❤❤
❤
මම NPP එකට චන්දය දුන්නෙ ඔය ප්‍රහාරය ගැන හොයන්න හන්ද, මොකද මම කතෝලික, හැකි ඉක්මනින් හරි පරීක්ෂණයක් කරල උන්ට නිසි දඩුවම් දෙන්න.
කතෝලික බෞද්ධ හින්දු ආගම් භේදයක් නෑ සහෝදරයා අපිටත් ඕනේ මේකේ මුල හොයා ගන්න මොකද අපේ රටේ අහිංසක මිනිස්සු නැති කලේ මුන්. ඉක්මනට හැමදේම එළියට එනවා..
ඔයාලට සාධාරණයක් වෙනවා නොවැම්බර් 14 අනිවාර්යයෙන් මාලිමාව් බහුතර ආණ්ඩුවක් පිහිට විය යුතුමයි.
@@YskJayamenikeයෝකෝ ඕක හොයන්න බහුතරයක්. නොකරේන්න හේතු කියනවා 😂😂😂😂මේය.
No matter what about the religion this is one of the biggest crime in Sri Lanka . They didn't know why they were killed and also us . We all want the justice for this crime . ❤ Just take the immediate action. We all are with the cabinet and government . If someone try to hurt you Anura sir , we will take actions for them as Sri Lankans ❤
Mamath ehemai❤
මමත් සජිත්ට දුන්නෙ 😢, හැබැයි මේ පාර මාලිමාවට 👍
❤❤
❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤
Respect bro❤
ගොඩාක් සංවේදී ව කියන්නෙ...
මම Buddhist ☸️
පාස්කු වලින් මට සම්බන්ධ කිසිම කෙනෙක්ට මුකුත් වුනෙත් නෑ...
ඒත් ඒක මතක් වෙන මතක් වෙන වාරයක් ගානෙ මට කඳුලු එනවා....මට එහෙමනම් ඒ මිනිස්සුන්ට කොහොම ඇතිද නේද....
අවංකවම කියන්නෙ... මටනම් මේ ආණ්ඩුවෙන් මුකුත්ම එපා...මොන ආණ්ඩුවක් ආවත් මගේ මහත්තයාට මට ළමයට ජීවත් වෙන්න පුලුවන් facility තියනවා....
පාස්කු වරදට හවුල් එකෙක් නෑර හොයලා උපරිම උපරිම උපරිම දඩුවම් දුන්නොත් මට ඒ ඇති......
Respect
ශානි අබේසේකර කියන්නේ ලංකාවේ ෂර්ලොක් හෝම්ස් Version එක වගේ තමයි...මෙයාව මාර වටිනවා...අනිවාරයෙන්ම මෙයාව ආරක්ෂා කරන්න ඕන
ඔ ඕ නේ...අර වලං උනත් හෝදන්නම් කීවෙ...
අවස්තාව අනුව පක්ෂ දේශපාලනයේ හැසිරීම් දැන හදුනා ගත් සමහර රාජ්‍ය නිලදාරීන් , බලයට පත්වූ රජයන්ගෙ රැකවරනය ගනිමින් කීකරු වෙනව්ස් ඒ අයට නකුට වනමින්, අනෙක් අයට බුරමින්....
Absolutely 💯. Amazing memory. Such a clever officer!
@@rathneimaduwa4429ඒක කීවේ රංජන් එක්කනෙ.. රංජන් කියන්නෙ දූෂිතයෙක් නෙවේ. දූෂණයට එරෙහිව කතා කරලා හිරේ ගියපු එකෙක්.. තමන්ගෙ නායකයගෙ වැරදි පවා එලිපිට විවේචනය කරපු මිනිහෙක් රංජන්
@@rathneimaduwa4429මේ case study එක ඇහුවට පස්සෙත් තාම ඔහොම හිතනවං ඔයාගෙ අවුලක් තියෙනව මොකක්හරි
කාගෙහරි පක්ශෙකට දරුණුවට කඩේ යන කෙනෙක් ඔයා
ඒ කිව්ව එක මොකක් හරි අපරාදයක් වසන් කරන්න කියලද? නැනේ මෙයා මොනා හරි අපරාද කරලා තියනවාද? නැනේ @@rathneimaduwa4429
මේ මනුස්සයා මේක හරියට හොයල ඉදිරිපත් කලොත් ලංකාවෙ ඉතිහාසයට එකතු වෙන සුපිරි චරිතයක් වෙයි ❤
අපරාදෙ අර සජිත් කියන හරකෙකුට දීපු චන්දෙ.. මේව තව පෙන්නන්න ඕන මිනිස්සුන්ගෙ ඇස් ඇරෙන්න.. වරෙව්කො ඉල්ලගෙන ආයෙ.. ඊළග චන්දෙ එකෙන්ම මාලිමාවට..❤
Respect you Sir!!!🙏🙏🙏
අනේ පලයන් යකෝ මාලිමාවට කඩේ ගිහින් ගිහින් සජිත්ට දුන්නලු.මාලිමාවෙ මහ එකාගේ ඉදල තොපි වගෙ පිම්පියො වෙනකං බොරුව තමයි
@abeysinghenirosh985 මමත් සජිත්ට දෙන්න ඉඳලා අන්තිම මොහොතේ මාලිමාවට දුන්නේ
අපරාටදේ සජිත් ට දුන්න ජන්ද
@@IndikaMadhusanka-u8uසජියා කියපු බොරු උගේ ඉඳුල් කන උන්ට නොතේරෙන එක පුදුමයක් නෙමෙයි. ඇත්ත පිලිගන්න බය හොරු ඌයියා උනා නේද 😂😂
මන් අහලා තියෙනවා ඉලක්කම් වලින් කතා කරන අය ගැන. මෙතුමා කතා කරන්නේ ඉලක්කම් වලින් ඒ කියන්නේ හැම දේක ම දින වකවානු, සංඛ්‍යා හරියට ම නිසි අංකයට ම කියනව. අනුමාන නෙමෙයි. හරියට ම. සුපිරි චරිත. ❤❤ඇත්තටම වැඩ කාරයෙක්.
සුප්පා චරිතයක් බං....
සජිත් ට චනදෙ දීලා ඊලඟ එක මාලිමාවට දෙන්න ඉන්න අය කො?????❤❤
අපී ❤
අපෙ ගමේ ගොඩක් අය එහෙමයි..
මේ වටිනා මනුස්සයා ජීවිතය පරදුවට තියලා මේකේ සුලමුල හොයන්න අවසාන කොටසේ ඉන්නෙ ඉතිරි ටික රාජපක්ෂලා කරන්න දෙන්නෑ අපි මේ වගේ වටිනා මිනිස්සුන්ව රැකිය යුතුයි අපේ යුතුකම ඉටු කළ යුතුයි🫡🖤
Their money is not in the country.
@@vishwab7005 👍✨
පුදූම මීටරයක්,මතකෙන් හැම දේම කියන්නෙ...
මේවගේ මිනිස්සු ආරකශා කරන්න ඕනි හැමෝම එකතු වෙලා..
රාජපක්ෂලගෙ නම් එලියට ඇවිත් දඬුවම් ලැබෙනකන් බලන් ඉන්න මං වගේ තව අය ඉන්නව නේද?
අම්මෝ අම්මෝ. රාජපක්ෂලා ද පාස්කු කරේ? ඉබ්‍රහිම්ව එහෙනං ගෙන්නලා ඇහුවනන් හරිනේද. උ කියයි රාජපක්‍ෂල පාස්කු කරපු හැටි. අනේ මෙමත් ගොන් jvp හරක්
Ai ranil,batalanda,jaffna library eka,maha banku badumkara wwnchawa,mathiwarana nithi ullanganaya
බෞද්ධ ජනාධිපති කෙනෙක් බලයට ගේන්න,
කෝටිපති මුස්ලිම් ආගමිකයින් සියදිවිනසාගත් එකම රට. 😂
හැබැයි ඊබ්රහිම් හිටියේ JVP එකේ 🙃
(මම නාමල්ට ඡන්දෙ දාපු කෙනෙක් එහෙම නෙවෙයි. දෙන්නෙත් නෑ.නැත්තන් ඕක කියාගෙන රෙදි කරේ තියන් එනවනෙ 😌)
Uba wage gobayek
@@NewslMusic-y7s ai mko ? mulu ratama balan inne ekata thama. kade yana unta owa therenne na
ජවිපෙ ට බයයි අපි. ඒ නිසා සජිත් මහත්තයාට දුන්නා. ඒත් මේවා බලනකොට එයලා ආවානම් මේ මොකවත් හොයන්නේ නෑ. අනික අනුර කර්න වැඩ දැක්කහම හොදයි කියලා හිතෙනව.
ඔයාල ව බය කරන්න බිල්ලෝ මවන එක කරන්නේ,සැකයක් තියාගන්න එපා මේවා විසඳනවා
අපෙ දෙමව්පියොත් ඉස්සර UNP. හැබැයි අනුරට ඡන්දෙ දුන්නා එයාලා රට හදයි කියන විශ්වාසයෙන්
මේ පාරත් ගැම්මට මාලිමාවට සපෝර්ට් එක දෙමු ❤️💯 පේනවනේ මේ දවස් වල හොරු බලය ගන්න වැළලෙන විදිය 🤢
ඔබට පුලුවන් නැවත වරක් මාලිමාව වෙන්වෙන් ඇත්ත වෙනුවෙන් නැගී සිටින්න.. NPP දිනවන්න ❤️
@@LIFE-zx5ik අනුර පපුවට ගහගන ජතික ආලේ නොපෑවට රටට ආදරේ මිනිස්සුන්ට ආදරේ එකම මිනිහා.අනිත් උන්ගේ බොරු කැටයම් විතරයි.
යුක්තියට කලින් අනුර සහෝදරයගෙ ආරක්ෂාව වැඩි කරන්න ඕනෙ.
අනුරයට මුකුත් වෙන්නේ නැහැ බන්. ibrahim අනුරව මරන්නේ නැහැ. ibrahim ජ්ව්ප් එකේ නේ 🤣🤣🤣🤣
Karaliyata
@user-yr8kx6rn1sඅම්මෝ අම්මෝ අනුර ඔහොම අහිංසක මිනිස්සුන්ගේ සල්ලි නාස්ති කරන්නේ නැහැ උ යනවයි කිව්වේ පුස් බයිසිකල් එකක 🤣🤣🤣🤣
එයාට නොපෙනෙන ආරක්ෂා වලල්ලක් ඉන්නවා ..බය වෙන්න එපා...
අනිවාර්යෙන් ඔහුගේ ආරක්ෂාව පිළිබදව මීට වඩා සැලකිලිමත් විය යුතුය.
සලේ වහාම බුද්දිඅංශයෙන් ඉවත් කර පරීක්ෂණ ආරම්භ කල යුතුයි
ඔබතුමා ගැන අහල තිබුනා ඒත් මේ හරහා තමයි මේ හැමදේම දැනගත්තේ.. මට සතුටක් තියෙනවා අප්‍රමාණ NPP වෙනුවෙන් මගෙ චංදය භාවිතා කිරීම ගැන.. ඔබ තුමාට පිං ඔබතුමා වැනි අය අල්පයි මේ ලෝකෙට.. මං ප්‍රාර්තනා කරනවා මේ හැමදේම විසදන්න මුලු පාර්ලිමේන්තුමව NPP කරන්න අපේ බුද්දිමත් ජනතාව පියවර අනී කියලා..
ඒ වගේම මේ කාලකන්න පාදඩ් මිනීමරුවෝ නැති කරන්න නීතියට හැකිවේවා.. අගතියට පත් ඔබතුමාට ඒ ගෞරවය ලැබේවා..
බුදු සරනයි ඔබට..
සහා මගෙ රටට..
ජය NPP ❤️
මම බව්ද්ධ. ඒත් මාලිමාවට දුන්නෙ පාස්කු ප්‍රහාරය ගැන හොයන්න. එදා මෙදා තුර ලංකා දේශපාලනයේ කරපු 2 වෙනි බලු ම වැඩේ ඒක. ඒ වෙනුවෙන් මගේ කිතුනු මිතුරන්ට සාධාරණය සිද්ධ වෙන්නම ඕනෙ
අපේ පව්ලේ චන්ද 50ක් විතර වැටුනේ සජිත්ට.. මේ පාර ඒ 50 ම මාලිමාවට...
සන්තෝශයි ❤❤❤
Respect bro.අපි හදමු ලස්සන රටක්
තොපි එකේක් ආයේ මේකට එවන්නේ නැහැ.ඔක්කොම මාලීමවෙන් තමා.....
Ou oyala thawachanda hadanna.. api kawadawath dakala na. Mun wahana genalla dala thiyana vidiya dalanna.. mamath chanda hadanne malimawata jya wewa...❤❤❤
Wow....obata Jayawewa
මේ රටේ මිනිස්සුන්ගෙන් වැදලා ඉල්ලන්නම් මාලිමාවට බහුතරේ අරන් දෙන්න😢
ඉස්සෙල්ලම ප්‍රශ්න කරන්න ඕන පාස්කු බෝම්බ ගහපු මාලිමාවේ නානලාගෙන්
bah
lol 🤣🤣🤣
@@dcj3245 We
@@dcj3245nikan apema minissunta waira badinna epa manussayo😂
අපේ ගෙදර ගියපාර මං විතරයි මාලිමාවට, අනිත් ඡන්ද 6ම සජිත්ට දැම්මෙ. හැබයි මහමැතිවරණෙදි ඒ 6ත් මාලිමාවටම දෙනවා කිව්වා🙈❤️ ගෙදර හැමෝටම දැන් තේරිලා තියෙන්නෙ🤭
ඔබට අපේ අාචරය .. රට වෙනුෙවන් ❤
සජිත්ට චන්දේ දුන්න හැබැයි මහමැතිවරණෙ මාලිමාවට
Super❤
ඔබව ආදරෙන් පිලිගන්නවා ♥️
Respect 🤟🙏💙
ඔබට අපේ අාචරය .. රට වෙනුෙවන් ❤
අනුරගෙ ආරක්ශාව වැඩි කරන්න කරුනාකරලා.❤
😂
Ou karunakarala wadi karanna.... ❤❤
අනිවාරෙන්ම කල යුතුයි
Anurage arakshawa kohomath wedi karalay thiyenne bayawennepa Kisi deyak karanna be katawath.
ඔව්😢❤ ☸️
අපේ ජනාදිපතිතුමාට ශක්තිමත් විශ්වසවන්ත ආරක්ශාවක් ඔනා.මේක සෙල්ලමක් නෙවේ.හතුරො වැඩි අවංකයාට.අපේ ජනාදිපති මොනවා දැඩි ආරක්ශාවක් දෙන්න.
😂😂
එහෙම වුනොත් අපි නිකං ඉන්නෙ නෑ. මරාහෙන මැරෙන්න වුනත් සූදානම් අපි.
දිවි හිමියෙන් අපේ රටේ අනාගතය රැකගන්න ඕනෙ.. ❤❤❤❤
හමුදාවෙන්නම් ගන්න එපා
ගන්නවානම් ගුවන් හමුදාවේ RSF හෝ නාවික හමුදාවේ sbs හෝ මැරීන් බලකායෙන් ගන්න
පොහොට්ටුව රටෙ දේශපාලනයෙන් ඉවත් කර... මාලිමාවෙන් පුරවමු...
මෙතක් හිටපු හොරු අයින් වෙන්න ඕන.
තොපි එකේක් ආයේ මේකට එවන්නේ නැහැ.ඔක්කොම මාලීමවෙන් තමා.....
😂😂😂
@@amvlogsub2485 හොරුන්ට කඩේ ගිහින්😁
Pohottuwe boho un sajabe unp eke ithin sajabeta deela wedakuth na
මේතුමාගේ ජිවිතයට අනතුරක් කරයි....දෙවියනේ පරිස්සමින්.. දැන් නිල් කොල පිස්සු වැටිලා බලය නැති නිසා
😂😂😂😂😂
✌️✌️✌️✌️✌️✌️
@@dilanthakavisara8632උඹත් නිල්,කොල කල්ලියේද?
Aniwaren
ගෝඨාභය ආපු ගමන් කරේ මෙතුමව cid එකෙන් අයින් කරපු එක
මං කාටවත් chande damme නැහැ ඒත් november අනිවාර්යයෙන්ම දානව මාලිමාව
@@bnimy 👍✨💖
ඔබට අපේ අාචරය .. රට වෙනුෙවන් ❤
Please vote for Malimawa in November if you want to see a positive change in the future.
මාත් කාටවත් දැම්මේ නෑ. මට විශ්වාසයක් තිබුනේ නෑ අනුර ඒවි කියලා. ඒකනිසා මම අනිවාර්යයෙන්ම මේ ආණ්ඩුව රැකගන්න මහමැතිවරණයේදී අනුරලා ඉදිරිපත් කරන අයට ජන්දේ දෙනවා
මොකක් උනත් එක දෙයක් පැහැදිලිය. පාස්කු ප්‍රහාරය පරීක්ෂණය අවංකව කරන්නේ නම් අනුර කුමාර ජනාධිපතිවරයාගේ ආරක්ෂාව දැඩි කළ යුතුමය. දැන් අපට පෙනෙන්නේ ඔහු ආරක්ෂාව පිළිබඳව කිසිම සැළකිල්ලක් නම් නොදක්වන බවය. ප්‍රභූ ආරක්ෂාව පිළිබඳව අති දක්ෂයෝ අපේ හමුදා සහ පොලීසියේ සිටින මුත් ජනාධිපතිවරයා වටේ සිටින්නේ ජන්ද කාලයේ සිටි ආරක්ෂකයන් බවම පෙනේ. අමතක නොකළ යුතු වන්නේ 2009 යුද්ධය අවසන්ව අවුරුදු 10 කට පසුවද නොසිතූ මොහොතක මේ රටේ දරුණු බෝම්බ ප්‍රහාරයක් සිදුවූ බවය.
එතන හුගාක් අය යුද්ධේ කාලේ SF Commando හිටපු සුපිරිම වැඩ්ඩෝ ටිකක්
@@shanefranklin575ඒත් ආයුද නැ..මාත් කියන්නෙ ජනාදිපති ආරක්ශක බලකාය ආරක්ශාවට යොදවන්න ඕන..
@@isurumadushan9919ආයුද නැති වෙන්නනම් විදිහක් නෑ. එකල නොතිබුනත් දැන් අනිවාරෙන්ම ඇති. නමුත් ස්ක්‍රීය සේවයේ සිටින හමුදා ආරක්ශාවක් ගත්තනම් හොදයි කියන එක තමයි මගේ මතය.
Ow.janadi pathi waraya ge arakshawa.wadi karanna oney....horu kalabala wela inney
එහ් අය ඇවිල්ලා ජවිපේ සහ NPP එකේ වැඩ්ඩෝ එයාලා දන්මවා ලස්සනට ❤
සජිත් ට මමත් දුන්නේ ආයේ නම් මාලිමාවට හැමදාම
❤
🙏🙏🙏👍
එපා හැමදාම ඕනේ නෑ..මම මාලිමාව ගෙන්න ගොඩක් වැඩ කරන කෙනෙක්..අදටත් තවමත් බැහැලා වැඩ කරන කෙනෙක්..ඒත් කවුරුවත් දේශපාලන පිලකට හැමදාම සහයෝගය දෙන්න ඕනේ නෑ...ඒ ඒ වෙලාවෙදි රටට ඕන දේ කරන්න..අදට උනත් මට මාලිමාව විශ්වාස උනාට...ඕනම මිනිහෙක් වෙනස් වෙන්න පුළුවන්...මේකේ ඇතුලේ බලේ එක්ක..එක නිසා මොලෙන් තීරණ ගන්න එච්චරයි...මේ නොවැම්බර් 14 අනිවාර්යෙන් මාලිමාවට බලේ දෙන්න..පස්සේ බලමු එයාලගේ වැඩ
ස්තූතීයී ❤❤
👍👍👍👍👍👍👍👍
අනිවාර්යයෙන් ම අපිට ඔබතුමා විශ්වාස යි ඔබතුමා ට ඔය කර්තව්‍ය ටම දිගටම කරගෙන යන්න ශක්තිය ධර්‍යයලැබේවා 🙏🙏🙏
සේරටම කලින් මෙතුමාව ආරක්ෂා කරන්න වෙනවා මහ බල්ලොයි මැක්කොයි දෙපාරක් හිතන්නෙ නෑ ආයේ මිනීමරන්න...පරිස්‍සමින් ඉන්න ඔබතුමා....ඇත්ත කතාකරන මිනිස්සු අඩුයි ඔබතුමාවගේ...❤
මම දුන්නෙ සජිත් ට..මමත් මෙවර මාලිමාවට දෙනවා
❤
👍
❤
ඔබව ආදරෙන් පිලිගන්නවා ♥️
ඔබ හදපු දෙමාපියන්ට පින්
මම මලිමාවට මිනිස්සු 100 විතර හැරේව්වා.
Respect you Sir!!! 🙏🙏🙏
Respect
❤❤❤❤
👍
ඔබ හදපු දෙමාපියන්ට පින් ❤
ලංකාවේ පාස්කු ප්‍රහාරය ගැන හෙව්වොත් ජිවිත කාලේම ජන්දය අනුරට ❤
එහෙම ඔන්නෑ බන් වැරදි නම් වෙන පැත්තකට දියන් හොඩ කරනතාක් චන්ද හදලත් දෙමු
මේ අසාධාරණය දෙවියන්වහන්සේගේ දෙසවනට ලක්වේවා!!
🥺🥺
ඒ සාපෙට බන් ගෝටාට කෙලවුනේ
මීටරයක් කියන්නේ... දින, සංඛ්‍යා වන්, කොලයක්වත් බලන්නේ නැතුව කියනවා කියන්නේ අයේ තව මොනද.....
නැතුව.. මම ශානිගේ තව කතා බලලා තියෙනවා.. ගාණටම කියනවා යකූ.. අපිට ඕම මොළයක් තිබ්බනම්….❤
😂
Uba muu gana dannawanan muwa udin thiyanne na🤣
Machan uba dannawada Poddak hoyala balala comment dapan
යාලුවා අපිට පෞද්ගලික දේවල නෙමෙ වැදගත් රට වෙනුවෙන් වැඩ කරනකොට ඔහු කොහොමද රාජකාරිය ඉටු කරන්නෙ කියන එකයි වැදගත්
අනුර කුමාර ජනාධිපති තුමාට ඉදිරියට යන්න තව තවත් යෝඞබල ලැබේවා . සියලුම දේවියෝ අරැකදේවා!!!❤❤❤
2035 වෙනකං මාලිමාවට ම පාලනය දෙන්න ඕන......මොකද අවුරුදු 10 ක් විතර ගියාම සම්පූර්ණ ම රට වෙනස් ම දියුණු වකට අරගෙන යන්න පුලුවන්
අනිවාර්යයෙන් 👍👍👍👍
අනුර කුමාර මහත්මයාගේ සහ ශානි මහත්මයාගේ ආරක්ෂාව පිළිබඳ මීට වඩා සැලකිලිමත් වන්ඩ.
මම චන්දය ප්‍රකාශ කරේ රනිල්ට නමුත් මම දැන් ඒ ගැන පසුතැවෙනවා. ඉදිරි මහ මැතිවරණයදී මාළිමාවට ! 🫡
පසුතැවෙන්න එපා ❤️ඔයාට තවත් චාන්ස් එකක් දීලා තියෙනව... ඒ චන්දෙ ගොඩාක් වටිනවා... දෙවි පිහිටයි. ජයවේවා ❤️
ඔබට අපේ අාචරය .. රට වෙනුෙවන් ❤
Respect
මෙහි සමහර කමෙන්ට් වලින් දැනගන්න පුළුවන් ලංකාවේ මිනිස්සු කොයි තරම් කුහක විදිහට හිතනවද කියලා.. පාස්කු වල නැති උනේ අපේම සහෝදර, සහෝදරියන්. දු දරුවන්.. එයාලගේ පවුල් වලට කොයි තරම් වේදනාවක් තියනවා ඇතිද... කොයි තරම් ආදරෙන් හිටපු පව්ල් කැඩිලා බිදිලා ගිහිල්ල අසරණ වෙච්ච ළමයි අදටත් කි දෙනෙක් ඇතිද,, තමන්ට හෝ තමන් ආදරේ කරන අයට මේ වගේ දෙයක් උනා නම් මොනා වගේ හැගීමක් දැනෙයි ද,,, මේ පිරිහීමත් අප රට මේ තත්වයට පත් වෙන්නත් ඒක හේතුවක් තමයි... දෙවියන් වහන්සේගේ නාමයෙන් මේ සෑම දෙයකටම විසදුමක් ලැබේවා බලපෑමට ලක් වූ සියළුම මගේ සහෝදර, සහෝදරියන්ට, යුක්තිය හා සදාරණත්වය ලැබේවා... දේශපාලන මැදිහත් වීමකින් හෝ වෙනත් ක්‍රමයකින් මේ අපරාදය සදහා සහාය දැක්වූ එම පරයන්ට නිසි දඩුවම් ලැබේවා 🥺
තමන්ගේ ලබැඳි යා වෙනුවෙන් හිතපත්ලෙන් ආවේදනාවේ ශාපය දඩුවම් ලැබිය යුතුමයි....😢
අපේ අන්ධානු භාවයෙන් පෙලුනු සජිත් පසුපස ගිය පියතුමන්ලා සහකතෝලිකයන් මේ මනුස්සයා කියන එක හොදින් තේරුම් ගෙන ඉදිරියටවත් මාලිමාව සමග එකතු වෙන්න
Pawle knk maruna aya thamai bro duka danne. Anth ayata wihiluwk athal ekk meka. Appiriyai
@@xyzaa800 උන් ගේ ජම්ම ගතිය.🐃
මමත් සජිත්ට දුන්නෙ. කියපු විදියට වැඩටික වෙනවනම් මාලිමාවට කඩේ නෙවේ පොලේ හරියනව❤
👊
අනිවාර්යෙන් ❤️❤️❤️
ඔබට අපේ අාචරය .. රට වෙනුෙවන් ❤
දැන් තමා ශානි කට අරින්නේ.. මේ තමා හොඳම කාලේ.. මං හිතනවා අද හෙට ගොඩක් එළියට එයි කියලා…
රටක් එක්ක සෙල්ලම් කරපු මහින්දලා රනිල්ලා මේම සමුදෙන්න නරකයි.. පකිස්තානේ නවාස් ශරීෆ්… උගන්ඩාවේ ඉඩි අමීන්.. වගේ රටින් පිටුවහල් කරලා දේපල රාජසන්තක කරන්න ඕන..
Ow Dan baya nathiwa kata arinawa. Anura sahodaraya nisaa ..heta anidda weddi godak Dewal eliyta eyi..❤
Habai Meyawa cid lokka kare ranilge anduwen
Ow ara dawaswala baya athi marai kiyla owa kiynna giyoth.achchra minissu maruwa eke eyalata eka loku deyak neme
අනිවාර්යයෙන්ම
මම රනිල්ට දුන්නේ හැබැයි මේ පාර මගේ ගෙදර ඔක්කොම මාලිමාව ඡන්දෙ දෙන්නේ අනුර සහෝදරයාට ජයවේවා
ස්තූතියි ඔබට
Respect 🤟🙏💙
ඔබට අපේ අාචරය .. රට වෙනුෙවන් ❤
කිසි දිනක රාඡපත්ෂ කෙකෙකුට චන්දෙ දෙන්න එපා. මෙවන් නිලධාරීන් කොතරම් නම් ඇත්ද?
ඔව් මයිනා රට බේරගත්තා කිය කිය ගුණ ගායනවා රට බෙරගන්න හැදුවේත් උන්ට මේකේ ජිවිත කාලේම රජ කරන් න ගහපු පැලන් ඒක.
දැන් උබ මොකක්ද කියන්නෙ
ජෙප්පොයි තම්බියි වෙනම කලාපයකට යවන්න තිබ්බෙ 2019 දි
ඇයි ඒ@@amvlogsub2485
කාලකන්නි තිරිසන්නු රාජපක්ෂලා කියන්නෙ
මමත් සජියත්ට දුන්නේ ලබන පාර මාලිමාවට 😢😢😢😢
Respect 🤟🙏💙
ඔබට අපේ අාචරය .. රට වෙනුෙවන් ❤
යුක්තිය ඉටුවෙවා
මේ දේවල් හොයන් නෑ මාලිමා ආණ්ඩුවකින් මිසක් වෙන කිසි ආණ්ඩුවකින්..
ඒ නිසා මේ අපරාධය කරපු උන් හොයලා අනිවාර්යයෙන්ම දඩුවම් දෙමු 👍 ශානි මහත්මයා ඔබටත් akd ආණ්ඩුවටත් ජය..මාතෘභූමියට ජය..ජනතාවට ජය ❤❤🇱🇰🙏
දීර්ගායු වේවා ඔබ තුමාට ,සියල්ල විසදීමට හැකිවෙවා
ඔබතුමා නීරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ජාතියේ අවංකව දෙවිවරුන් වගේ වීරවරයෙක් ❤🙏🙏
ජනාධිපතිවරණයේ දුන්නේ සජිත් ට මැතිවරණයේ දී මාලිමාවට ❤️
ඔබට අපේ අාචරය .. රට වෙනුෙවන් ❤
Respect
❤❤
බලය ලබාගන්න අහිංසක මිනිස්සු මරල දාලද,එතකොට ... අනුර ආවෙ නැත්තං මේව එලියට එන්නෙ නෑ... අපරාදෙ ආයෙ නං වෙන එකෙක්ට දෙන්නෙ නෑ... මාලිමාවට දෙන්නෙ ඊලඟ සැරේ...
👍👍👍🙏🙏🙏🙏
Yako. Gota enakam karapu pareekshanaya Oya kiuwwe. Unp ekata kelawenne bomba gahuwwe.
බලය ලබා ගන්න මිනිස්සු මැරුවා කියන එක තේරුම් යන්න අනුර සර් ජනාධිපති වෙනකන්ම ඉන්න උනා ද....කමක් නෑ..කමක් නෑ...එහෙම හරි තේරුනා නම් ලොකු දෙයක් මිනිස්සුන්ට ....
තොපි එකේක් ආයේ මේකට එවන්නේ නැහැ.ඔක්කොම මාලීමවෙන් තමා.....
Kalakanni ahinsak minissu gatanya karanna (plliyee polis niladareen ) etulu ema gatanwalata adal un hoyala daduwam denna. Kalkanira oonvdihata yantaranya hasuruwanna oya okkam halee.balayavenven oya rajapaksal a oona deyak karavi
AKD ගේ ආරක්ෂාව ගැන ගොඩක් අය කමන්ට් කරලා තියෙනවා..භය වෙන්න එපා ඔයලා නොදන්නවා උනාට අනුරගේ ආරක්ෂා වට හොදම සෙට් එකක් ඉන්නවා..අනුරගේ මයිලකටවත් අත තියන්න බෑ කාටවත්..❤
ඔබ තුමාට දෙවියන් ගේ ආසිර්වාදය පතනවා ඔබ තුමා රටට නය නැති ලක්මැණිගෙ පුතෙක් ❤
සර් ඔබතුමා රටවෙනුවෙන් ආරක්ෂා වෙන්න ,තුණුරැවන් සරනයි සියලු දෙවි පිහිටයි
සර්වබලධාරී දෙවියන් වහන්සේ මිහි පිට නිතිය ක්‍රියාත්මක කරනවාමයි,, මිනී මරුවන්ට දඩුවම් දිය යුතුයි,, එදා මිය ගිය අහිංසක ජිවිත වලට සාධාරණය සිදුවිය යුතුයි, ජේසු පිහිටයි ඔබතුමාට 🙏❤ ඒ ප්‍රාණ පරිත්‍යාගීවරු අපේ දේශය වෙනුවෙන් දෙවිදු ඉදිරියේ මැදිහත් වෙනවා 🙏🙏
අන්න එදාට මම රතිඤ්ඤා දානව. උන් හිරෙ දැම්ම දවසට. මම බුද්ධාගමෙ. ඒත් අපිට ඕනෙ ඕකුන් ජම්පර් අදිනව දකින්න
අපිව බය කරා මාලීමාව ආවොත් කොලහාල වෙයි කියල අන්තිමට ආයෙත් අපි මෝඩයො උනා..ආයෙ නම් එහෙම වෙන් නැ මෙ චන්දෙ මාලීමාවට...ආයෙ හොරු එපා
කවුද බය කලේ
ඔබට අපේ අාචරය .. රට වෙනුෙවන් ❤
ඇත්ත , අපෙත් ඈතින් නැන්දාලා ඉන්නවා කුරුණෑගල දොරවේරුවේ. අපේ අම්මා අහලා කාටද දෙන්නේ කියලා සජිත්ට දෙන්නේ කියලා . ඇයි අනුරට දෙන්නැද්ද ? කියලා ඇහුවම උන් ආවම ආයේ ළමයි උස්සන්ගිහින් මරණවා කියලා මිනිස්සු කියනවා කියලා බයකරලා. අනේ මන්දා ඒ මිනිස්සු නූගත්වෙලා ඉන්න තරමට ප්‍රයෝජන ගත්තේ ඔය ප්‍රධාන පක්ෂ ටික තමයි
කරුනාකරලා මාලිමාවට බහුතරේ හදලා දෙන්න..මිනිසුනෙ..අනිත් අයවත් දැනුවත් කරන්න..තවත් මේ පව් කාරයන්ට..බලයට එන්න දෙන්න එපා🥺
Aniwarynma
මං ආසම රාජ්‍ය සේවකයා.ලංකාවේ ඉපදෙන්නේ නැතුව ඇමරිකාවේ ඉපදෙන්න තිබ්බ මනුස්සයෙක්..ලංකාවේ අවංක පොලිස් සේවයක් කරන්න ගිහිං නින්දා ,අපහස,හිරෙත් යන්න උනා.දැන් ඔබ තුමාගේ වාරය.🫡
ජනාධිපතිතුමාගෙ ආරක්ෂාව තර කරන්න වෙනව.එතුමට දෙයක් කලොත් රටක් ඉවරයි .රාජපක්ෂ බල්ලො භයානකයි ...
මම දුන්නෙ සජිත් ට..මෙවර මාලිමාවට❤❤❤
Niyamai🎉
Respect 🤟🙏💙
👏👏👏
මුලු පාර්ලිමේන්තුවම මාලිමාවට දෙමු...
අනිවාර්යෙන් ම 👌👍
අනිවාර්යයෙන් ❤
එහෙම කරන්න බෑනෙ....බහුතරයක් දෙමු
ඓකෙන්ම
moda katha kiann epa. Parliament ekat sanyuthiyak tienawa. eke anduwa saha vipakshayak tienn ona. mechchr kalekt bahuthara vipakshe moka unath vipakshe wagakeema ishta kale JVP eka saha NPP eka. Ratak hari pare ynn prabhala shakthimath vipakshayakuth tienn ona.
පුදුමයක් නෙවෙයි මේ කියන කතාවෙ හැටියට හිටපු හමුදාපති මහෙෂ් සේනානායක ඇයි සමගි ජන බලවෙගය එක්ක ඉන්නෙ කියන එක 🤬
ඒකත් මේ මිලේච්ච ප්‍රහාරයට හවුල් කාරයෙක්
Okkoma ekata thiyala pannanna one naththn aphu parliment ekata ringa gani
දැං තේරෙනවා නේද
අතක්වත් උස්සන් නැතුව කතා කරේ .. කොච්චර වේදනාවක් ඇද්ද මේ මනුස්සයට..මෙහෙම ඉවසීමෙන් වැඩ කරන මිනිස්සු දැකල නෑ මං.. ජයවේවා.. ඔය ඔක්කොම උන් ටික පෝලින් කරනකම් අපි ඔබතුමාල එක්ක ඉන්නව. 💪❤
මගෙත් වැඩ තහනම් කරා විගනකාදිපති දෙපාර්තමෙන්තුවේ හොරකම් සහ අසාදාරන වැඩ ගැන කතා කරලා දැන් අවු 04ක් වෙනවා
ඔයා හිටපු අමාත්‍යාංශය බාරව දැන් ඉන්න ඇමැතිට මෙ ගැන කියලා සාදාරනයක් ලබාගන්න.
@@arunaluaruna ඕ....
@@KumuduKumari-p4d 😢 ඇමතිලා නෑ නේ විගණකාධිපති එකට ජනාධිපති හරි අගමැති හරි තමයි ඉතින්
අනිවාරෙන් සාදාරනයක් ලැබෙයි සහෝදරයා. සම්පූර්ණ විස්තරය ඇතුලත් කරලා ලියුමක් ලියන්න. ඔයා මේකට උනන්දු වෙන්න විස්තරේ කියලා ගිහින් හරි ලියුම දෙන්න බලධාරියෙකුට.
@@arunaluarunaoyata sure nam oyage waraddak na kiyala, appall karanna usawiyata
අවංක නිළධාරියෙක් නිසා ඔබතුමාට නොමිලේම නීතිඥ මහත්වරු ඉදිරිපත්වීම පුදුමයක් නොවෙයි.
අපේ රටට අවශ්‍යම මහත්මයෙක් ඔබ තුමා.
රටට පමණක් නොව ඔබ තුමාටත් යුක්තිය ඉටුවිය යුතුයි.
ඊලග පාර මාලිමාවට... අනිවා... ❤🧭
ඔබට අපේ අාචරය .. රට වෙනුෙවන් ❤
ඇත්තටම මේ ප්‍රහාරය ගොඩාක් බෞද්ද ම්නිස්සු ගැවසෙන වෙලාවක වැදගත් පන්සල්.වල උනානම් මෙ වෙනකොට ලංකාවෙ එක්කො සිංහල.නෑ එක්කො.මුස්ලිම්.නෑ.......ක්‍රිස්තියන් පල්ලිවල ඒ දේ උන නිසා ලොකු කලබලයක් ඇති නොවුනත් ....ඔක්කොම.අපෙ මිනිස්සු
බෞද්ධ පන්සල් වල උනානම් මේ වෙනකොට කතාව ඉවරයි. පන්සල්වල වයිරය වපුරවන්නෙ නැහැනෙ
@@dil9339අනේ ඔව් 😂😂 එහෙනම් ජාති වාදි හාමුදුරුවෝ සෙට් එක රටම විනාශ කරලා තව යුද්දයක් ඇති වෙලා ( සැලකිය යුතුයි ගොඩාක් හොද හාමුදුරුවරු ඉන්නවා එයාල නෙවෙයි මේ කියන්නේ )
@@Nothingness7546 ඒක තමයි බං කියන්නෙ . අපේ ආගමේ එහෙම එව්න් අමුතුවෙන් හදන්න ඕන. උබලගෙ වගේ නෙමේ😂
ඒක තමා බං උන්ගෙ ගේම සිංහලයාට දැනෙන්න ඒ වගෙම රට ගිනි ඇවිල්ලෙන්නැතුව බලේ ගන්න ගහපු ගේමක්.අපි ජාතිවාදියෝ උනා උන් උන්ගෙ ගේම ගහගත්තා...ඒ සාපෙම තමා හැත්තට හැදිගෑවිලාම ගියෙ..ඔක්කොම එලියට ඇවිත් ඔවුන් ප්‍රසිද්දියෙ මරන්න ඕන්
අවයිරයෙන්ම සන්සිදේ 🙏
පැහැදිලි වම පාස්තු ප්‍ර්හාරය කරපු ත්‍රස්තවාදී න් නිදැල්ලෙ ඉන්නෙ ස්තුතියි ඔබතුමාලාට ♥️
සර් ගැන තරමක් පුද්ගලිකව දන්න නිසා, සර් npp එකට එක ස්ටේජ් එකේ නැගලා ඉන්නවා දැකපු දවසේ තමයි මං අපේ AKD ට ඡන්දේ දෙන්න තීරණය කලේ... අපේ රට සුද්ද කරලා අපේ මිනිස්සුන්ට යහපත් අනාගතයක් හදන්න ඔබ සැමට ශක්තිය ධෛර්යය ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා...❤
ජනපතිට ආරක්ෂාව ඕන....
අනිවාර්යයෙන්ම
සජිත්ට දුන්නේ ඇයි මම, මගේ මමයි නැන්දයි පාස්කු ප්‍රහයෙන් නැති උනා 😢
දැන් හිතන්න එපා
මාලිමාවට දෙන්න
සාදාරනයක් ලැබෙනව
ඕන සාමාන්‍ය මනුස්සයෙක්ට තේරෙනවා මේ පාස්කු ප්‍රහාරය මහින්දගේ ගේමක් කියලා
ගෝඨාත් ඇතුළු ව
දඬුවම් කරන්න ඕනි තරාතිරම නොබලා .
ඒක ටිකක් පැහැදිලි කරනවාද ?
බෞද්ධ නායකයෙක් බලයට ගේන්න කෝටිපති මුස්ලිම් ආගමිකයෝ සියදිවි නසාගන්න විදිය තේරෙන්නෙ නෑ,
බුද්ධි අංශ විසින් සෑහෙන වාර ගණනක් ආණ්ඩුවට දැනුම් දීලත් තියෙද්දි.
ඊබ්රහිම් JVP නියෝජනයත් කරද්දි.
So, please explain 😂
තෝ දැක්කද අවලම් බල්ලො
@@chathuraniedirisinghe7396 ඇයි මනුස්සයෝ ගෝඨා අහම දෙයක් කලේ එතකොට උන් සම්බන්ධ නැද්ද අනික ඇයි ඒ ආණ්ඩුව බලයට ඇවිත් ඒවා හෙව්වේ නැත්තේ බුද්ධාගම කියල උන්ගේ උප්පැන්නේ විතරයි තිබ්බේ කරපු බලුකම් ඔක්කොම කලා ඔයාලට දවසක තේරෙයි අපි කොච්චර රැවටුනාද කියලා අනික ලගදිම මේක එලියට ඒවී එතකොට බලමු...තරහාවෙන්න එපා අපි බලන් ඉමු අනිවාර්යයෙන් ඒ අහිංසක මිනිස්සු වෙනුවෙන් සාදරනය ඉශ්ට වෙන්න ඕන
ඔබ මේ මෘගයන්ගේ මැද පණ බේරා ගෙන සිටියේ පෙර පිනක් නිසාමයි.ඔය හැම අපරාධ කාරයෙකුටම මේ වන විට මානසික වද බන්ධන සවභාව ධර්මයෙන්ම ලැබිලා තියෙනවා.ඔබ ඉතා දක්ෂ අවංක නිලධාරියෙක් ඔබට තුති පුදමු.
මේ වගේ රටක් වටින මිනිස්සුන්ට මේ කාලකන්නි දීලා තියෙන හිරිහැර. මුන්ට හෙන ගහලත් මදිනෙ.. ඔබ තුමා මේ රටට වාසනාවක් . ෂර්ලොක් හෝම්ස්ලා කැලේ මේවා බලද්දි.❤
ඉතින් එතකොට, මහේෂ් සේනානායක ඇයි සජබ ට support කලේ.. මිනිස්සුන්ට තේරුම් ගන්න වැඩි කල් නොයාවි.. ❤
හේතුව පොරත් මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියන එක
මේ පාර අපිත් මාලිමාවට දෙනවා ❤
ජේසු පිහිටයි ඔබතුමාට 🙏🙏
මම මේ කල්පනා කලේ.. මේ මනුස්සයා කාල දින වකවානු අංක වෙලවල් මේ සේරම මතකෙන් කියන අපූරුව😮
Lankawe sherlockhomes kiynne methumta neda...
වේදනාවට
ඔක්කොම මතකයි.
අවංක ලේ වලට මතකයි❤
ජනාධිපති තුමාට වගේම මෙතුමාටත් ලොකු ආරක්ශාවක් ලබා දිය යුතුයි..❤️❤️❤️👍
බලන්නකෝ අනුර ජනාදිපතිතුමා හොද confidence එකක් මේ මනුස්සයට දීපු නිසානේ අද මෙහෙම බය නැතුව මේ දේවල් කියන්නෙ.. එකෙන්ම පේනවා අනුර ජනාදිපතිතුමා කොච්චර විශ්වසෙකින් බය නැතුව වැඩේට බැහැලද කියල 💪💪
Eka aththa
Very true and you are correct. 👍💯👍
ජය වෙිවා සහෝදරයා .🙏ජනාධිපතිතුමනි🙏. සියලු දෙනා එක්ව දෙවන බලවේගයද ගොඩ නගමු . එකාවන්ව .සිංහල , දෙමල ,මුස්ලිම් මේ ගමන බහුතරයක් හදලා දෙන්න.නොච්චියාගම,හොරොවිපතානය ගැන අවධානය වැඩි කරමු ..රජරටින් රජෙක් , ඔව්ව්ව්ව් මහපොළවේ මනුස්සයෙක් , නිකන් කෙනෙක් නෙවෙයි . දූප්පත් ඹබගෙ දරුවන් ටත් ඉදිරියට යන්න. අපි එක්ව රට හදමු.මෙි වෙනස ලබන පාර්ලිමේන්තු ජන්දෙදි හිටපු හොර දේශපාලුවෝ සේරම එලාවා දැමියයුතුයි... ජයවේවා...තෙරුවන් සරණයි 🙏🙏🙏
යුක්තිය ඉටු වේවා❤
සියලුම දෙවියන්ගේ පිහිටයි mekata සාධාරණයක් wennama one
JVP එකට බයයි කියල, කලබල වෙයි කියල රැවටිලා JVP එකට ඦන්දෙ දුන්නෙ නෑ කියන අයගෙන් ආදරෙන් ඉල්ලන්නෙ JVP එකේ ඇත්ත History එක කියවන්න.පටන් ගැන්මක් විදියට "ගින්නෙන් උපන් සීතල" film එක බලන්න. RUclips එකේ තියනව. ඒ කාලෙ වෙඩි කාපු,ටයර් සෑයවල් වල පිච්චුන කොල්ලෝ ජීවත්ව හිටියනම් මෙච්චර කල් මේ හොරු රජ කරන්නෙ නෑ.ඒ කාලෙ social media තිබුණනනම් කොහොමත් නෑ. බටලන්ද රනිල් කියන්නෙ මොනතරම් මෘගයෙක්ද කියල හොඳ කියවීමක් තියන මනුස්සයෙක් කවදාවත් රනිල්ට ඦන්දෙ දෙන්නෙ නෑ. Jvp කියන්නෙ මොන තරම් සුන්දර මිනිස්සු ඉන්න සංවිධානයක්ද කියල දන්නෙ ඒක ඇතුලෙ ඉන්න මිනිස්සු විතරයි.
අපි මෙ පාර චන්දෙ දුන්නෙ රනිල්ට .එත් දැන් තමා තෙරෙන්නෙ වැරද්දක් කරෙ කියලා.මහා මැතිවරණයට මෙ පාර මාලිමාවට දෙනවා මෙක ක්ලියර් වෙලා එන්න ඔන රටක්
කොළයක්වත් බලන් නැතුව මේවා මතකෙන් කියනව කියන්නේ මේ සිද්ධි වල ගැබුරටම ගිය කෙනෙක් කියල හොදින් පේනවා
පච ගහන්න කොල බලන්න ඕනි නෑ
@@amvlogsub2485ආ සම්බෝල පකයා. කොහොමද?
@@amvlogsub2485අනේ පළයන් යන්ඩ කාළකණ්නියා හැම තැනම වැළලෙන්නේ නැතුව ත්‍රස්තවාදියා
@@amvlogsub2485උබෙ අම්මට අරින්න බැරි වෙයිද
Ube amma baduwak@@amvlogsub2485
රනිල්ට දුන්නෙ අපරාදෙ කියල හිතෙනව ඕයි💔
හිතන්න එපා... තවත් එක පාරක් ඔයාලට එනවා අවස්ථාව ❤️❤️❤️එක වටිනවා
Awsathwak thiye hallo eka maalimawat denan
ඒ වරද නිවැරදි කරගන්න මාලිමාවට ඔයාට හැකි පමණින් චන්ද රැස්කර දෙන්න ❤
Api ekka ekathuweyn machan
Aulak na bro oya thaama late na ilaga election ekata denna maliwawata ❤️
බොහොම ස්තුති මේ ඇත්ත එලිකලාට ඔබ හැමදෙනාටම. පේනවා නේද ස්වභාව ධර්මය, සත්‍ය. ... වැරදිකරුවන් විනාශයට ගිය හැටි හා සත්‍ය වෙනුවෙන් ජීවිතය කැප කල මිනිසුන් ජය ගත් හැටි. ජනපතිතුමන්ට යහපතක්ම වේවා!!❤
Shani Abesekara❤❤❤ Respect..
අවංක නිලධාරීන් පව් කාර කාලකන්නි පාලකයොන්ට උන්ගෙ බලු වැඩ කරගන්න බැරි නිසා තමයි ඔහොම කරන්නෙ ඔබ තුමාට බුදුසරනයි
ආවා ආවා වීරයා ❤❤❤
ආදර මගේ මහජනතාවනි…මම මේ වතාවෙ පමනයි අනුරට මහතාට ජන්දය දුන්නෙ.
බලන්න අන්තිම රැලියට සජිතයගෙ හොර නෝට්ටු නංගි අහසින් ගියේ කොළඹට.
අපි රට බේරමු…මේ වතාවෙ හිතමු….
සජිත් (මෝඩයි,උද්දච්චයි)
රනිල් (6 වතාවක් අගමැති)
(1 වතාවක් ජනපති)
නාමල් (බලයට කෑදර පව්ලක්)
(මොල හතානෝ)
(නීතිය අතට ගැනීම)…….🤔
අපේ අතේ අපේ මව් බිම…..🙏🙏🙏
වෙනත් පක්ෂවල අය හෙදින් හිතන්න..
ඇත්තටම මාර වටිනවා මේ කතාව.
සුපිරි මීටරයක්. ඔක්කොම මතකෙන් කියන්නෙ. ඔබ වගේ නිළදාරීන් රටට සම්පතක් ❤
දැන් තමයි පාස්කු ප්‍රහාරය ගැන ඇත්ත දැන ගන්න කතිකාවත පටන් ගත්තෙ
දැන්වත් රනිල්,සජිත් ,රාජපක්ෂලා පසුපස නොයන්න....😢
ඔබ තුමා ජිවතුන් අතර සිටිමම පුදූමයක්.. මෙතුමා ව අපි විසින් රැකගමු.
මේ දේවල් විසදන්න ජනතාවට ඇත්ත කියන සිරසයි පාර කියන්නේ❤❤❤
ස්තුතියි ඔබට ජයවේවා