Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනුර සමඟ මෙවැනි සංවාද සිදුකරන නිවේදනයක් ටත් චන්දෙදි තමන් තෝරා ගතයුතු දිශානතිය කුමක්ද යන්න වැටහිය යුතුයි .මාලිමාව ට ජයවේවා .
හරිම සංවේදී අවස්ථාක්... ජවිපෙ නොවන අපිව ජවිපෙ කරනවා. නොබෝ දිනක රටේ ජනගහනයෙන් 51% කට වැඩියෙන් ජවිපෙ වෙන එක නවත්තන්න බැහැ. ජවිපෙ ට ජයවේවා... ජාතික ජනබලවේගයට ජයවේවා , මව්බිමට ජයවේවා ...🎉🎉
❤❤❤
11¹1
😂😂😂 තොපි හරක් යකෝ.. එක එකාගෙ ගොන් පාර්ට් වලට අහු වෙන්න
බොරු ඇහුවම සංවේදී වෙනවා නේහ්
@@ranukamperera2500සාක්ෂි තියනවද බොරු කියන්නේ කියලා.. තියනවනම් ඉදිරිපත් කරන්න..
ජේ වී පී එක කියන්නෙ නිහඩව තම යුතුකම් කල සහ කරන ව්‍යාපාරයක් එහි යතාර්ථය හදුනාගත් කෙනෙක් කෙදිනකවත් එය හැර යන්නේ නැහැ මාලිමාවට ,අනුර සහෝදරයට ජයවේවා
අනිවාර්යෙන් ඇත්ත ඒ කතාව
🌷🌷🌷🌷🌷🌷🌷
1:27 rohana.wijewira 1:27
රොහ්න.විජෙ වීරයා .අද .හිටියා න්ම්.මම .හරි ම.ආසයි .එයාලා ..රටට .ඔන්ම .විරුවෝ අද .එයා .බලාගෙන ..ඉන්නවා .එයා .ව්නූඋවෙන් ..මිනිසුන් ...ඉන්නවා ..කියලා අනුර ජනාධිපති .....ඔයාට ..ජය ❤❤❤❤❤❤❤
අනුර ජනාධිපතිතුමාට ..ජය .ඔයාට .රට .රට ..රෙකග්න්න ..හොර ....එල්ල න්.පුලුවන් 1:27
ජනතා විමුක්ති පෙරමුණට ජය❤ මාලිමාවට ජය
❤
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
ස්තුතියි සුදර්මන්.. චමුදිත මේ වැඩසටහන කලානම් කෙල විසිවෙලා අනුරව තෙමෙනවා..
😂😂😂😂😂
චමුදිත ට ඉවසීම නෑ උත්තරේ දෙනකන්
🤣🤣🤣🤣
*අම්මෝ 🙆🤣🤣*
ජනාධිපතිවරණයෙන් පස්සෙ.මේක බලන අය කෝ?
මීට පෙරත් බලලා තියෙනවා, අනාගතේ තව තවත් බලයි
i
අනුර සහෝදරයා ඔබේ රජයක් තුළින් පලමු වෙන්ම,විජේවිර,සහෝදරයා ගේ,බිර්ර්ද ,සහ දු,දරු වන්ට,ඉන්න නිවසක් ලබා,දෙන්න ,ඔබ ට,පින්
Mona magulak kiwath mn arnurata ❤
Yes bro
නැවත ඉල්ලීමක් කලොත් නොකර ඉන්න එකක් නෑ.
රඡයේ නාලිකාත් දන්නවා අපේ AKD දිනල ඉවරයි කියලා 😋☺🤗👏👏👏👏👏🧚♀️🍃
නිහතමානී නායකයන් තෝරා ගත්තොත් අපේ රටේ අනාගතය බියකරු නොවේවි. දීර්ඝායු වේවා ඔබ සැමට🙏 🙏🇱🇰🧭💯🙏
මේ රට නියත වශයෙන්ම ගොඩගන්න නායකයා අනුර කුමාර දිසානායක සහෝදරයායි. ඉතිහාසය වෙනස් කරන ජනාධිපති වරනයට ඔබත් දායක වන්න.
VIJEA VIRAYA WAGAE MAKAWAT TURAN KALA YUTUE PARA TIRISAN SAKKILI BALLA
රටම. අනුරට. ඡයවෙිවා ❤️🧭🇱🇰🙏. රටම. අනුරට. ඡයවෙිවා ❤️🧭🇱🇰🙏. රටම. අනුරට. ඡයවෙිවා ❤️🧭🇱🇰🙏මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා 🧭🌺❤️🧭🌺❤️🧭🌺❤️🧭🌺❤️🧭🌺❤️🙏. Please 🙏. Please 🙏. Join. With.. Please 🙏🧭🧭🧭🧭🧭🧭🌺❤️🧭🌺👍🧭🌺🌸🧭🌺❤️. omg🤣🤣🤣 ආ ඒකට කමක් නෑ.මේ සැරේ ඇප නෑ ඔයාලට🧭🌺 එන්න අප හා සමග එක් වන්න. හදමු අපේ රට🧭🌹🧭❤️🧭🌸🧭🌻🧭🌺හොරුන්ට චන්දය දෙන්නථපා.මාලිමාවටජන්දයදිරටදිනවමු.මාලිමාවටජයවෙවාමාලිමාව ට ජයවේවා. 🌸🇱🇰🧭🇱🇰🧭❤️🇱🇰🧭❤️🇱🇰🧭🧭 One. Law. One. Country 🇱🇰🧭❤️. No. One . Over the. Law. 🇱🇰🧭❤️
රනිල් ගෙන් ජන්දය දෙන්න පටන් ගෙන පොහොට්ටුව,,,සජිත්ට,,,ජන්දය දිලා අවසානයට නතර උනේ මාලිමාව ලග ,,,මගේ අම්ම තාත්ත ගෙත් මෙවර ජන්දය මාලිමාවට,,, එකම විශ්වාසය මාලිමාවයි ❤❤❤
දේශප්‍රේමී මානව හිතවාදී ජනහිතකාමී බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ බලවත් අවංක නිහතමානී අභිමානවත් උදාර හෙළ විරුවා අපේ අනූර දිසානායක මැතිතුමා ඇතුළු මාලිමාව සියළුම දේශප්‍රේමී සහායක මණ්ඩලයටම බූදූ සරණයි සියළු දෙව් දේවතාවූන්ගේ ආරක්ෂාව නොඅඩුවම ලැබේවා!!! සියළු දෙව්යන් ඔබ සැවොම ආරක්ෂා කරත්වා!!!
අපි මැතක මාලිමාව ට සමිබන්ධ වෙච්චි අය ඇත්තටම අපි පොහොටිටු බයියො මිිට කලින් මෙි යහපත් මිනිස්සු මාලිමාව ගැන නොතේරුන එක ගැන තියෙන්නේ කමිපනයක්
Great Brother Congratulations ❤ From 1997 To Until Today My Political Selecting Congratulations 👏👏👏
Sirawata gotata bahala wada karapu apita aththa prnune nhaa.. me para kohomath dinanwa npp eka❤
කලින් වෙච්චදේ අමතක කරමු. දැන් මාලිමාවට සම්බන්ධවීම ගැන අගයකොට සළකනවා.
obe kathawa hariyatama hari,mamath e wage kenek,habay godak kalekata kali mama nam JVP wuna.
Api nm baiyo nemei thopi wge htto thmi meka kawe ilaga parath kela unoth rallata dila thopi wge nugaththuta gena ghnna one me rata winasa karata
අපිත් පලවෙනිවතාවට දෙනවා, මාලිමාවට,පක්ශයකට රටක් කරන්න බෑ, මිනිස්සු මහන්සි වෙන්න ඕනේ.ඒකටත් අපි ලැහැස්තීයි, ඒ අපේ දරුවෝ වෙනුවෙන්.සමහරවිට අන්තිම බලාපොරොත්තුව විය හැක.රටේ මිනිසුන්ගේ චින්තනයයි වැදගත්මහින්ද ජයසින්හ කරන, පාසල් ගුරුවරු ස්ට්‍රයික් වලට විරුද්දයි.ඒක දිගට කලොත්, අපිට නැවත හිතන්න වෙනවා,
ලස්සන කොමෙට් එකක්♥️
මේ අනුර කියන “ ඔහුන්ට යහපත් අරමුනක් තිබුනා මේ රට ගැන” කියපු දේ මම තේරුම් ගත්තෙ ලංකාවෙන් ආවට පස්සෙ. ඔහුන් ගේ සාමාජිකයන් මුණ ගැහුනා මෙහෙදි. ඒ අය උගත් මිනිස්සු. දැන් බොහෝ දෙනෙක් විශ්‍රාමිකයි. ඔහුන් දේශපාලනය කරන්නේ නැහැ. දරුවන් හැමෝම මෙහෙ. ලංකාවට ඔහුන් යන්නේ නැහැ. ඒත් අදත් ඔහුන් ජේවීපී එකට මුදල් යවනවා. තාමත් ඔහුන්ට තියෙන්නෙ රට යහපත් රටක් කරන බලාපොරොත්තුව. එදා හිටපු නායකයන් ගත් සියලු ක්‍රියා මාර්ග සමඟ එකඟ නැහැ. නමුත් එහෙම වුනේ මේ රටේ තිබුන අදටත් තියෙන විශාල සමාජ අසාධාරනය නිසා. එදා කොළඹ පාසැල් වල සිටි අපට තේරුනේ නැහැ ඇයි ඔහුන් කොළඹට කිරි අපිට කැකිරි කිව්වෙ කියලා. ඒත් දියුණු රටවල ඇති සමානාත්මතාවය හොයන්න ගිහින් තමා මේ නායකයන් ඇතුලු 60000 ක් හෝ ඊට වැඩි කොල්ලෝ ජීවිතය පූජා කලේ තේරුනේ දියුණු රටවල් දැක්කම.
😢😢❤
ඇත්ත.
❤❤😢😢
Oba sema denatama apage nayakayange uthsahaya pilibadawa awsboda weema satutata katunak
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
51% නෙමෙයි 80% වඩා රටේ බලය අපි දෙනවා...ජය වෙවා
Gon katha kiyn ntuw idpn 😂
@@nrschutta4825ube ammt hkpn ponny
ඡයවේවා
@@nrschutta4825ආ බයියෝ..තෝ පැරදුනා නේද😂😂😂
❤❤❤අපි දිනුවා අපි දුන්න බොක්කෙනම
අපි ඉස්සර ඔබ සමග හිටියේ නෑ. දැන් ඔබ සමග හැමදාටම ඉන්නවා. ❤
අද තමයි ඔබ ජනාධිපති හැටියට දිවුරුම් දුන්නේ...(22-09-2024)..... මෙච්චර කාලයක් අල්ලගෙන හිටපු එකට ස්තූතියි.....
23-09-2024
හරි පුදුමයි අනුර ඔබ හරිම සාධාරණ සැලකීම. ඔබ නිවැරදියි. වැරදි අපි ඇයි ඒ තමයි ඔබ ඇතුළු දේශපාලන කණ්ඩායම අපිට පසුගිය කාලය තුළ කිවූ දේ අපි පිළිනොගැනීම. අපි පිලිගන්න හදන්නේ අපි හිගමනට වැටුණාට පසුව. හැබැයි පරක්කු නැහැ තවමත්.
සෝමවංශ සහෝදරය මාරම හොඳයි . මම පුද්ගලිකව දන්නව හිස නමා ආචාර කරනව සෝමවංශ සොහොයුර ඔබතුමාට නිවන් සුව ලැබේවා 🙏
ඇත්තටම අපි විජේවීරගේ ජේවී පී කාරයෝ. ඒ නිසා කරුණාකරලා මේ රට ඕගොල්ල එකතුවෙලා කරන්න අපි වැරදි මාවතක ගියේ නෑ විජේවීර සහෝදරයාගේ ප්‍රතිපත්ති නිසා අපි හරිමාවතේමයි යන්නේ
අරුණ සහෝදරයා ඔබගේ කතාව අහගෙන සිටියේ භාවනා වකට සමවැදිලා වගෙයි .හරිම සංවේදීයි. මාලිමාවට ජයනියතයි. ඔබට හා ඔබගේ ක්‍රියාකාරීන් සියලු දෙනාට තෙරුවන් සරනින් ආරක්ෂාව සැලසේවා.අපි ඔබසැමට නිරන්තරයෙන් ආශිර්වාදය කරනවා .අපට කලහැකිදේ එපමනයි
අනුර සහෝදරයගේ මෙම සංවාදය ඇසීමෙන් හෝ ඔහුව තේරුම් ගැනීමට හැකිවේවා. ජාතික ජන බලවේගයට ජයවේවා.
ආදරෙයි ...❤වගකීම් සහ ප්‍රතිපත්තිගරුකයි... ❤❤ජයවේවා ❤❤❤
උගත්,බුද්ධිමත් කිුයාශිලි ජනාධිපතිවරවෙක් ලංකාවට භිහිවන ඉතිහාසගත දිනය ලගදිම.මාලිමාවට ජයවෙිවා
අනිවාර්යයෙන්ම කොමිෂමක් පත්කල යුතුයි එදා උනූ සමුල ගාතන ගැන රටේ ජනතාව දැනගත යුතුමයි
අපි විරු සහෝදරවරුන්ගේ ලේ දහදිය දිනවනවා.. ඒ සහෝදරවරුන්ට සාධාරණය ඉෂ්ට වෙන්න මාලිමාව දිනවනවා.❤
දින්නා ...කෝ කිවුවා වගේම❤
ඔයා තමයි නියත ජනාධිපති❤❤තෙරුවන් සරණයි සහෝදරයා ඔබට❤❤මාලිමාව කෝටියක්❤❤
ජනතා විමුක්ති පෙරමුනට ජයවෙිවා .❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹
ඔබට සුබ පැතුම්!!!ඉතා ඉක්මනින් මේ මාස 3 ගෙවී යන්න ප්‍රර්ථනා කරනවා 🙏
යමෙක්ට අවශ්‍යනම් මේ ක්‍රමය වෙනස්කරන්න අනිවාර්යයෙන් ඔහු මාලිමාව තෝරාගතයුතුමයි. අනෙක ඔයකියන 3%ත් 69ලක්ෂයත් බරපතළලෙස වෙනස්වෙලා .ඒ සංක්යා දැන් වලංගුනෑ .
මේ විදිහට පරිණත ව බුද්ධිමත්ව කතා කරන නායකයෙක් දැක්කමයි NPP❤❤❤❤❤❤ ජයවේවා❤❤❤
අනුර කුමාර යනු මනා දැනුමකු තියන රටහරි දිශානතියකට ගෙනියන එක අපට විශ්වාසයි
ජයවේවා අපේ AKD ඡයේන් ඡයමවේවා 🤗☺🌹🌹🌹🌹🌹🧚♀️👐🍃
NATIONAL PEOPLE'S POWER 🧭 ජයවේවා 🙏🇱🇰
සැබෑ පරිණත නායකකෙක් 🙏🏻
ගැම්මක් තමයි ලොක්කා.ජය වේවා.!!!
මාලිමාව දිනවමු ..
යන යනතැන තැනජය ජයවේවා!!!
විශිෂ්ටයි සහෝදරයා ජයවේවා
සුදර්මන්... ....ට මිනිස්සු බැන්නත් .....රාජපක්ෂ ගොට්ටෙක් කියලා .....මෙතන මාර....ඩීෂන් පොරක්.... 😂😂අනුර .....සහෝදරයා ....පරිස්සමෙන් සහෝදරයා ...අපි වෙනුවෙන් සොබාදහම උඹව ආරක්ෂා කරයි.... ❤❤❤
රාජ පස්සෙ ගොට්ටා සුදර්මනුත් දැන් ඩීසන්ට ඈ.🤣🤣🤣🤣🤣🤣
සුදර්මන් දන්නවා උට යනඑනමන් නැති බව
@@GlobalHambantota-n1w 🌹🤣🌹
මොන ඩීෂන් ද මල්ලි...මේකා යකඩ හොරා. ඔය රඟපෑමක් පමණයි.
මාලිමාවට ජාතික ජනබලවේගයට ජයවේවා ජයවේවා ජයවේවා 🎉🎉🎉🎉🎉🎉
ඔබට ජය❤️🙏❤️🙏❤️🙏❤️🙏
බේරාගැනීමට අවසාන අවස්තාව......ජයවේවා සහෝදරයා.....👍👊👊👊
මේ අවස්ථාවේ සුදර්මන් ස්වාධීන වුනේ කොහොමද...පුදුමයි.. .ඇත්තටම ඒකේඩී සමග වාද කරන්න බැහැ..උත්තර ප්‍රායෝගිකයි..
සජිතට 2019 චන්දෙ දුන්නා ..අද මාලිමාවත් එක්කයි...❤️❤️❤️
අනිවාර්යයෙන්. මාලිමාවට ජය වේවා
ජවිපේ කතා විතරක් මිනිස්සු අහන කාලේ මගේ පවුලෙන්ම මම විතරක් චන්දේ දුන්නේ ජවිපෙට. මට එදා තේරුන එකම දේ හොරා කන උන්ට විරුද්ධව කතා කරන්න ජවිපේ එක්කෙන්ක් හරි පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කියන එක විතරයි. එදා ඒ දුන්න චන්දේ ගැන මං අදටත් සතුටුයි. පාස්කු ප්‍රහාරය කරලා බලය ගන්න දේශපාලකයින්, තම පැවත්ම සදහා පමණක් දේශපාලනය කරන හොරු න්ට චන්දේ දෙනවට වඩා රට ගැන කැක්කුමක් ඇති සාමාන්‍ය පංතියේ උගත් මිනිසෙකුට රට භාර දෙන එක වටිනවා
මාලිමාව ට ජයවේවා
අපිට ඇඩුනා ජය වේවා මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
මේ පෙන්වන සංයමයට මාගෙ ප්‍රණාමය 👍❤
නිහතමානීකම ❤
හරිම ලස්සයි සහෝදරයා ගොඩාක් ආදරේය්
21 🧭✖️✍️ 22 නියත ජනපති අනුර සහෝදරයා♥️♥️♥️♥️♥️ 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
ඇත්ත කතාවක් කියනවා අනු ර.පෑත්ත ගියත් ඇත්තට ඇරූනාය දොර. මොනබලවේග ආවත් ගලනවා දෝර. නියතයි ඒක එනමාසේ වෙයි සාර.
සියුම් අධ්‍යානයකින් පසුව සදාකාලික ජෙපොඑක් බවට ඔඅත් වුනේය
ඔබට නියත වශයෙන්ම ජයවේවා
ඔය 3% අපේ ගමේනම් 70% ඉකමවලා ඉන්නෙ වැට උඩ ඉන්න අයගෙන් තවත්50% ගන්න අපි එයාලට කරුණු පැහැදිළිකරනවා එතකොට අපි 80% ලංවෙනවාසුධර්මන් ඔය ඒ සී කාමරයෙන් එළියටබැහැල එන්නකෝ ගමට,,
ජයවෙිවා මාලිමාවට.
දැන්වත් හොද නිවේදකයෙක් දාහං ITN එක මේ වගේ මොංගල් ප්‍රශ්න අහන ඩයල් එකක් නැතුව
හැම දෙයක් දිහා බලා ඉන්නකොට මේ හැම දෙයක්ම ලස්සනට සැලසුමක් ඇති දේවල් බව පෙන්නනවා.
සජිත් ට ස්තූති වන්ත විය යුතුයි මේ වේදිකාව නිර්මාණය කිරීම සම්බන්දව
අනුර ගැන jvp ඉහල නායකයන් ගැන ගැටලුවක් නෑ...ගම් මට්ටමින් ඉන්න අය අවුල් . හරිම aggressive ..පුළුවන් නම් බිම් මට්ටම හදන්න❤
එකට ටික කාලයක් යයි සහෝදරයා කිපදෙනෙක් එහෙම ඉන්න පුලුවන් ඒ ගොඩක් අය ජවිපෙ දේශපාලන සංස්කෘතියට අලුත්, වෙනත් පක්ෂ එක්ක ඉදලා වැරදි දේශපාලන සංස්කෘතියකට පුරුදු උන මිනිස්සු, චන්දෙ දෙන්න වෙනස් උනා වගේම ආකල්පත් වෙනස් වෙයි
Eka hari.un dekkama chande denna hithen na.
මාලිමාවට ජය🎉
සුදර්මන් කොහොම උනත් ආන්දොලනයක් වෙච්චි දේවල් ඇහුවා.
මාලිමාවට ජයවෙිවා
ජයවේවා මලිමාව
කොහොමත් එපා විමල් වීරවංශව එයා තමයි අපිව කෑවේ
ඇත්තටම සහොදරයා මුන්ට නම් දැන් නිතියෙන් වැඩ කරන්නම ඔනැ රොහන ව්ජේ ව්ර මාමාට එදා අපි අතේ එල්ලිලා හිට්යේ පුංච් කාලේ අපිට මතකයි අද රොහන ව්ජේ ව්ර මාමාගේ සහොදරයෙක් බ්හි උනා දැන් ගරු ජනාධිපති තුමනි ඔබ රොහන ව්ජේ ව්ර මාමා ඇතුළු අනිකුත් අයව නිකරුනේ මැරුවේ අප රටේ හොඳ බුද්ධි මත් මිනිසුන් එයාලාට දැන් නිතියට ගන්න එ අපරාදය හොයලා නිතියට ගන්නම ඔනැ කරපු අපරාධ යට බුදු සරණයි මාලිමාවට ❤❤❤
ඒ අවස්තාව යතුකම එලෙසින්ම ඉටුකරා අපි ඒ ගැන සතුටුයි අපිට.AKD❤
මාලිමාවට ජය!
භාරත එක්ක හඳුන්නෙත්තිගේ දිලිත්ගේ ආර්ථික විද්‍යා ගුරුවරයා#anurakumaradissanayake #srilanka
සදාරණය සහ යුතුකම 10000% ඉටු කරා..🎉
මාලිමාවට ජය වේවා ❤ නියත ජනපති AKD
ඡය වෙවා
අපි මාලිමාවේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජයග්‍රහණය නියතයි❤❤❤❤
AKD NPP 🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭♥️♥️♥️🔥🔥🔥💪💪💪☑️☑️☑️
නායකයාගෙ පවුල සම්බන්ධව මගෙත් චොදනාවක් තිබුනා ජ වි පෙ ට .පැහැදිලියි .❤❤❤❤❤
Npp niyatha jaya❤❤❤
ජය වේවා මාලිමාවට
අනුර මහත්තයෝ 🙏🙏🙏
මගේ සහෝදරියගේ ස්වාමි පුරුෂ යා 89 අවුරුද්දෙ ඒ මල්ලි ගෙ අම්ම ජීප් එකේ එල්ලිලා(අනේ මගේ දරුව අරං යන්න එපා කියල අඩල පිස්සියෙක් වගේ වැලපෙද්දි ඒ අම්ම ත් මහපාරෙ ඇදගෙනවාහනේ ඉස්සරහට ගියා කියල ඒඅම්ම අපි එක්ක කිව්වෙ .මගෙනංගිව තුන්වෙනි ළමය ලැබිල ගාල්ලේ මහගෙදර ඇවිත් ඔ්ංං ඔහොමයි අපට උනේමේවත් බලන්න ජනපතිතුමනිජයවේවා🎉🎉🎉ත
ජය වේවා .....ජය වේවා .....❤anura සහෝදර ya
අනිවා
AKD ජයවේවා ....🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
❤️❤️❤️❤️ budusaranai anura sahodaraya
බුදු සරණයි
🧭 ජය
89,,11,,12මරලා දැම්මට..24,,11,,14,,,වැලලුනු විජේවිර නැගිටිනවා සත්තයි ..A,,k,,d ශක්තියට....මව්බිම ශ්‍රී ලංකාව ❤❤❤❤❤❤❤
මඩ නැහැ.වැදගත් විදිහට කතා කලා.ලස්සනයි.❤❤❤
අනිවාර්යයෙන් 75 pninawa..
කොහොම හරි අපි දිනුවා 😍😍
Jaya wewa sahodaraya malimawata jaya wewa
Api kawada hari denagena hitiya Apita 🇱🇰 people la ❤❤❤❤❤❤❤❤❤ karavi kiyala, thanks
ජය නියතයි බලාපොරොත්තුවෙ පැතුම ඔබයි❤❤❤
Patta sahodaraya uba thama ape niyama nayakaya❤❤❤❤
මෙචිචර වගකීමෙක් කතාකරන නායකයෙක් තවත් නැහැ මාලිමාවට ජයම වෙිවා!!!
ආදරෙයි මාලිමාවට ජය
ෙලාන්ඩරියක සුපිරි ෙලාන්ඩරිකාරෙයක් ෙමාඩ ප්‍රශ්ණ අහනවා
අනුර සමඟ මෙවැනි සංවාද සිදුකරන නිවේදනයක් ටත් චන්දෙදි තමන් තෝරා ගතයුතු දිශානතිය කුමක්ද යන්න වැටහිය යුතුයි .මාලිමාව ට ජයවේවා .
හරිම සංවේදී අවස්ථාක්... ජවිපෙ නොවන අපිව ජවිපෙ කරනවා. නොබෝ දිනක රටේ ජනගහනයෙන් 51% කට වැඩියෙන් ජවිපෙ වෙන එක නවත්තන්න බැහැ. ජවිපෙ ට ජයවේවා... ජාතික ජනබලවේගයට ජයවේවා , මව්බිමට ජයවේවා ...🎉🎉
❤❤❤
11¹1
😂😂😂 තොපි හරක් යකෝ.. එක එකාගෙ ගොන් පාර්ට් වලට අහු වෙන්න
බොරු ඇහුවම සංවේදී වෙනවා නේහ්
@@ranukamperera2500සාක්ෂි තියනවද බොරු කියන්නේ කියලා.. තියනවනම් ඉදිරිපත් කරන්න..
ජේ වී පී එක කියන්නෙ නිහඩව තම යුතුකම් කල සහ කරන ව්‍යාපාරයක් එහි යතාර්ථය හදුනාගත් කෙනෙක් කෙදිනකවත් එය හැර යන්නේ නැහැ මාලිමාවට ,අනුර සහෝදරයට ජයවේවා
අනිවාර්යෙන් ඇත්ත ඒ කතාව
🌷🌷🌷🌷🌷🌷🌷
1:27 rohana.wijewira 1:27
රොහ්න.විජෙ වීරයා .අද .හිටියා න්ම්.මම .හරි ම.ආසයි .එයාලා ..රටට .ඔන්ම .විරුවෝ අද .එයා .බලාගෙන ..ඉන්නවා .එයා .ව්නූඋවෙන් ..මිනිසුන් ...ඉන්නවා ..කියලා අනුර
ජනාධිපති .....ඔයාට ..ජය ❤❤❤❤❤❤❤
අනුර ජනාධිපතිතුමාට ..ජය .ඔයාට .රට .රට ..රෙකග්න්න ..හොර ....එල්ල න්.පුලුවන් 1:27
ජනතා විමුක්ති පෙරමුණට ජය❤ මාලිමාවට ජය
❤
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
ස්තුතියි සුදර්මන්.. චමුදිත මේ වැඩසටහන කලානම් කෙල විසිවෙලා අනුරව තෙමෙනවා..
😂😂😂😂😂
චමුදිත ට ඉවසීම නෑ උත්තරේ දෙනකන්
🤣🤣🤣🤣
*අම්මෝ 🙆🤣🤣*
😂😂😂😂😂
ජනාධිපතිවරණයෙන් පස්සෙ.මේක බලන අය කෝ?
මීට පෙරත් බලලා තියෙනවා, අනාගතේ තව තවත් බලයි
i
අනුර සහෝදරයා ඔබේ රජයක් තුළින් පලමු වෙන්ම,විජේවිර,සහෝදරයා ගේ,බිර්ර්ද ,සහ දු,දරු වන්ට,ඉන්න නිවසක් ලබා,දෙන්න ,ඔබ ට,පින්
Mona magulak kiwath mn arnurata ❤
Yes bro
නැවත ඉල්ලීමක් කලොත් නොකර ඉන්න එකක් නෑ.
රඡයේ නාලිකාත් දන්නවා අපේ AKD දිනල ඉවරයි කියලා 😋☺🤗👏👏👏👏👏🧚♀️🍃
නිහතමානී නායකයන් තෝරා ගත්තොත් අපේ රටේ අනාගතය බියකරු නොවේවි. දීර්ඝායු වේවා ඔබ සැමට🙏 🙏🇱🇰🧭💯🙏
මේ රට නියත වශයෙන්ම ගොඩගන්න නායකයා අනුර කුමාර දිසානායක සහෝදරයායි. ඉතිහාසය වෙනස් කරන ජනාධිපති වරනයට ඔබත් දායක වන්න.
VIJEA VIRAYA WAGAE MAKAWAT TURAN KALA YUTUE PARA TIRISAN SAKKILI BALLA
රටම. අනුරට. ඡයවෙිවා ❤️🧭🇱🇰🙏.
රටම. අනුරට. ඡයවෙිවා ❤️🧭🇱🇰🙏.
රටම. අනුරට. ඡයවෙිවා ❤️🧭🇱🇰🙏
මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා 🧭🌺❤️🧭🌺❤️🧭🌺❤️🧭🌺❤️🧭🌺❤️🙏. Please 🙏. Please 🙏. Join. With.. Please 🙏🧭🧭🧭🧭🧭🧭🌺❤️🧭🌺👍🧭🌺🌸🧭🌺❤️. omg🤣🤣🤣 ආ ඒකට කමක් නෑ.මේ සැරේ ඇප නෑ ඔයාලට🧭🌺 එන්න අප හා සමග එක් වන්න. හදමු අපේ රට🧭🌹🧭❤️🧭🌸🧭🌻🧭🌺
හොරුන්ට චන්දය දෙන්නථපා.මාලිමාවටජන්දයදිරටදිනවමු.මාලිමාවටජයවෙවා
මාලිමාව ට ජයවේවා. 🌸🇱🇰🧭🇱🇰🧭❤️🇱🇰🧭❤️🇱🇰🧭🧭 One. Law. One. Country 🇱🇰🧭❤️. No. One . Over the. Law. 🇱🇰🧭❤️
රනිල් ගෙන් ජන්දය දෙන්න පටන් ගෙන පොහොට්ටුව,,,සජිත්ට,,,ජන්දය දිලා අවසානයට නතර උනේ මාලිමාව ලග ,,,මගේ අම්ම තාත්ත ගෙත් මෙවර ජන්දය මාලිමාවට,,, එකම විශ්වාසය මාලිමාවයි ❤❤❤
දේශප්‍රේමී මානව හිතවාදී ජනහිතකාමී බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ බලවත් අවංක නිහතමානී අභිමානවත් උදාර හෙළ විරුවා අපේ අනූර දිසානායක මැතිතුමා ඇතුළු මාලිමාව සියළුම දේශප්‍රේමී සහායක මණ්ඩලයටම බූදූ සරණයි සියළු දෙව් දේවතාවූන්ගේ ආරක්ෂාව නොඅඩුවම ලැබේවා!!! සියළු දෙව්යන් ඔබ සැවොම ආරක්ෂා කරත්වා!!!
❤
අපි මැතක මාලිමාව ට සමිබන්ධ වෙච්චි අය ඇත්තටම අපි පොහොටිටු බයියො මිිට කලින් මෙි යහපත් මිනිස්සු මාලිමාව ගැන නොතේරුන එක ගැන තියෙන්නේ කමිපනයක්
Great Brother Congratulations ❤ From 1997 To Until Today My Political Selecting Congratulations 👏👏👏
Sirawata gotata bahala wada karapu apita aththa prnune nhaa.. me para kohomath dinanwa npp eka❤
කලින් වෙච්චදේ අමතක කරමු. දැන් මාලිමාවට සම්බන්ධවීම ගැන අගයකොට සළකනවා.
obe kathawa hariyatama hari,mamath e wage kenek,habay godak kalekata kali mama nam JVP wuna.
Api nm baiyo nemei thopi wge htto thmi meka kawe ilaga parath kela unoth rallata dila thopi wge nugaththuta gena ghnna one me rata winasa karata
අපිත් පලවෙනිවතාවට දෙනවා, මාලිමාවට,
පක්ශයකට රටක් කරන්න බෑ, මිනිස්සු මහන්සි වෙන්න ඕනේ.
ඒකටත් අපි ලැහැස්තීයි, ඒ අපේ දරුවෝ වෙනුවෙන්.
සමහරවිට අන්තිම බලාපොරොත්තුව විය හැක.
රටේ මිනිසුන්ගේ චින්තනයයි වැදගත්
මහින්ද ජයසින්හ කරන, පාසල් ගුරුවරු ස්ට්‍රයික් වලට විරුද්දයි.
ඒක දිගට කලොත්, අපිට නැවත හිතන්න වෙනවා,
ලස්සන කොමෙට් එකක්♥️
මේ අනුර කියන “ ඔහුන්ට යහපත් අරමුනක් තිබුනා මේ රට ගැන” කියපු දේ මම තේරුම් ගත්තෙ ලංකාවෙන් ආවට පස්සෙ. ඔහුන් ගේ සාමාජිකයන් මුණ ගැහුනා මෙහෙදි. ඒ අය උගත් මිනිස්සු. දැන් බොහෝ දෙනෙක් විශ්‍රාමිකයි. ඔහුන් දේශපාලනය කරන්නේ නැහැ. දරුවන් හැමෝම මෙහෙ. ලංකාවට ඔහුන් යන්නේ නැහැ. ඒත් අදත් ඔහුන් ජේවීපී එකට මුදල් යවනවා. තාමත් ඔහුන්ට තියෙන්නෙ රට යහපත් රටක් කරන බලාපොරොත්තුව. එදා හිටපු නායකයන් ගත් සියලු ක්‍රියා මාර්ග සමඟ එකඟ නැහැ. නමුත් එහෙම වුනේ මේ රටේ තිබුන අදටත් තියෙන විශාල සමාජ අසාධාරනය නිසා. එදා කොළඹ පාසැල් වල සිටි අපට තේරුනේ නැහැ ඇයි ඔහුන් කොළඹට කිරි අපිට කැකිරි කිව්වෙ කියලා. ඒත් දියුණු රටවල ඇති සමානාත්මතාවය හොයන්න ගිහින් තමා මේ නායකයන් ඇතුලු 60000 ක් හෝ ඊට වැඩි කොල්ලෝ ජීවිතය පූජා කලේ තේරුනේ දියුණු රටවල් දැක්කම.
😢😢❤
ඇත්ත.
❤❤😢😢
Oba sema denatama apage nayakayange uthsahaya pilibadawa awsboda weema satutata katunak
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
51% නෙමෙයි 80% වඩා රටේ බලය අපි දෙනවා...
ජය වෙවා
Gon katha kiyn ntuw idpn 😂
@@nrschutta4825ube ammt hkpn ponny
ඡයවේවා
@@nrschutta4825ආ බයියෝ..තෝ පැරදුනා නේද😂😂😂
❤❤❤අපි දිනුවා අපි දුන්න බොක්කෙනම
අපි ඉස්සර ඔබ සමග හිටියේ නෑ. දැන් ඔබ සමග හැමදාටම ඉන්නවා. ❤
අද තමයි ඔබ ජනාධිපති හැටියට දිවුරුම් දුන්නේ...(22-09-2024).....
මෙච්චර කාලයක් අල්ලගෙන හිටපු එකට ස්තූතියි.....
23-09-2024
හරි පුදුමයි අනුර ඔබ හරිම සාධාරණ සැලකීම. ඔබ නිවැරදියි. වැරදි අපි ඇයි ඒ තමයි ඔබ ඇතුළු දේශපාලන කණ්ඩායම අපිට පසුගිය කාලය තුළ කිවූ දේ අපි පිළිනොගැනීම. අපි පිලිගන්න හදන්නේ අපි හිගමනට වැටුණාට පසුව.
හැබැයි පරක්කු නැහැ තවමත්.
සෝමවංශ සහෝදරය මාරම හොඳයි . මම පුද්ගලිකව දන්නව හිස නමා ආචාර කරනව සෝමවංශ සොහොයුර ඔබතුමාට නිවන් සුව ලැබේවා 🙏
ඇත්තටම අපි විජේවීරගේ ජේවී පී කාරයෝ. ඒ නිසා කරුණාකරලා මේ රට ඕගොල්ල එකතුවෙලා කරන්න අපි වැරදි මාවතක ගියේ නෑ විජේවීර සහෝදරයාගේ ප්‍රතිපත්ති නිසා අපි හරිමාවතේමයි යන්නේ
අරුණ සහෝදරයා ඔබගේ කතාව අහගෙන සිටියේ භාවනා වකට සමවැදිලා වගෙයි .හරිම සංවේදීයි.
මාලිමාවට ජයනියතයි. ඔබට හා ඔබගේ ක්‍රියාකාරීන් සියලු දෙනාට තෙරුවන් සරනින් ආරක්ෂාව සැලසේවා.අපි ඔබසැමට නිරන්තරයෙන් ආශිර්වාදය කරනවා .අපට කලහැකිදේ එපමනයි
අනුර සහෝදරයගේ මෙම සංවාදය ඇසීමෙන් හෝ ඔහුව තේරුම් ගැනීමට හැකිවේවා. ජාතික ජන බලවේගයට ජයවේවා.
ආදරෙයි ...❤
වගකීම් සහ ප්‍රතිපත්තිගරුකයි... ❤❤
ජයවේවා ❤❤❤
උගත්,බුද්ධිමත් කිුයාශිලි ජනාධිපතිවරවෙක් ලංකාවට භිහිවන ඉතිහාසගත දිනය ලගදිම.මාලිමාවට ජයවෙිවා
අනිවාර්යයෙන්ම කොමිෂමක් පත්කල යුතුයි එදා උනූ සමුල ගාතන ගැන රටේ ජනතාව දැනගත යුතුමයි
අපි විරු සහෝදරවරුන්ගේ ලේ දහදිය දිනවනවා.. ඒ සහෝදරවරුන්ට සාධාරණය ඉෂ්ට වෙන්න මාලිමාව දිනවනවා.❤
දින්නා ...කෝ කිවුවා වගේම❤
ඔයා තමයි නියත ජනාධිපති❤❤
තෙරුවන් සරණයි සහෝදරයා ඔබට❤❤
මාලිමාව කෝටියක්❤❤
ජනතා විමුක්ති පෙරමුනට ජයවෙිවා .❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹
ඔබට සුබ පැතුම්!!!
ඉතා ඉක්මනින් මේ මාස 3 ගෙවී යන්න ප්‍රර්ථනා කරනවා 🙏
යමෙක්ට අවශ්‍යනම් මේ ක්‍රමය වෙනස්කරන්න අනිවාර්යයෙන් ඔහු මාලිමාව තෝරාගතයුතුමයි. අනෙක ඔයකියන 3%ත් 69ලක්ෂයත් බරපතළලෙස වෙනස්වෙලා .ඒ සංක්යා දැන් වලංගුනෑ .
මේ විදිහට පරිණත ව බුද්ධිමත්ව කතා කරන නායකයෙක් දැක්කමයි NPP❤❤❤❤❤❤ ජයවේවා❤❤❤
අනුර කුමාර යනු මනා දැනුමකු තියන රටහරි දිශානතියකට ගෙනියන එක අපට විශ්වාසයි
ජයවේවා අපේ AKD ඡයේන් ඡයමවේවා 🤗☺🌹🌹🌹🌹🌹🧚♀️👐🍃
NATIONAL PEOPLE'S POWER 🧭 ජයවේවා 🙏🇱🇰
සැබෑ පරිණත නායකකෙක් 🙏🏻
ගැම්මක් තමයි ලොක්කා.ජය වේවා.!!!
මාලිමාව දිනවමු ..
යන යන
තැන තැන
ජය ජය
වේවා!!!
විශිෂ්ටයි සහෝදරයා ජයවේවා
සුදර්මන්... ....ට මිනිස්සු බැන්නත් .....
රාජපක්ෂ ගොට්ටෙක් කියලා .....
මෙතන මාර....ඩීෂන් පොරක්.... 😂😂
අනුර .....සහෝදරයා ....පරිස්සමෙන් සහෝදරයා ...
අපි වෙනුවෙන් සොබාදහම උඹව ආරක්ෂා කරයි.... ❤❤❤
❤❤❤
රාජ පස්සෙ ගොට්ටා සුදර්මනුත් දැන් ඩීසන්ට ඈ.
🤣🤣🤣🤣🤣🤣
සුදර්මන් දන්නවා උට යනඑනමන් නැති බව
@@GlobalHambantota-n1w 🌹🤣🌹
මොන ඩීෂන් ද මල්ලි...මේකා යකඩ හොරා. ඔය රඟපෑමක් පමණයි.
මාලිමාවට ජාතික ජනබලවේගයට ජයවේවා ජයවේවා ජයවේවා 🎉🎉🎉🎉🎉🎉
ඔබට ජය❤️🙏❤️🙏❤️🙏❤️🙏
බේරාගැනීමට අවසාන අවස්තාව......
ජයවේවා සහෝදරයා.....👍👊👊👊
මේ අවස්ථාවේ සුදර්මන් ස්වාධීන වුනේ කොහොමද...
පුදුමයි.. .
ඇත්තටම ඒකේඩී සමග වාද කරන්න බැහැ..
උත්තර ප්‍රායෝගිකයි..
සජිතට 2019 චන්දෙ දුන්නා ..අද මාලිමාවත් එක්කයි...❤️❤️❤️
අනිවාර්යයෙන්. මාලිමාවට ජය වේවා
ජවිපේ කතා විතරක් මිනිස්සු අහන කාලේ මගේ පවුලෙන්ම මම විතරක් චන්දේ දුන්නේ ජවිපෙට. මට එදා තේරුන එකම දේ හොරා කන උන්ට විරුද්ධව කතා කරන්න ජවිපේ එක්කෙන්ක් හරි පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කියන එක විතරයි.
එදා ඒ දුන්න චන්දේ ගැන මං අදටත් සතුටුයි.
පාස්කු ප්‍රහාරය කරලා බලය ගන්න දේශපාලකයින්, තම පැවත්ම සදහා පමණක් දේශපාලනය කරන හොරු න්ට චන්දේ දෙනවට වඩා රට ගැන කැක්කුමක් ඇති සාමාන්‍ය පංතියේ උගත් මිනිසෙකුට රට භාර දෙන එක වටිනවා
මාලිමාව ට ජයවේවා
අපිට ඇඩුනා ජය වේවා මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
මේ පෙන්වන සංයමයට මාගෙ ප්‍රණාමය 👍❤
නිහතමානීකම ❤
හරිම ලස්සයි සහෝදරයා ගොඩාක් ආදරේය්
21 🧭✖️✍️ 22 නියත ජනපති අනුර සහෝදරයා♥️♥️♥️♥️♥️ 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
ඇත්ත කතාවක් කියනවා අනු ර.
පෑත්ත ගියත් ඇත්තට ඇරූනාය දොර.
මොනබලවේග ආවත් ගලනවා දෝර.
නියතයි ඒක එනමාසේ වෙයි සාර.
සියුම් අධ්‍යානයකින් පසුව සදාකාලික ජෙපොඑක් බවට ඔඅත් වුනේය
ඔබට නියත වශයෙන්ම ජයවේවා
ඔය 3% අපේ ගමේනම් 70% ඉකමවලා ඉන්නෙ වැට උඩ ඉන්න අයගෙන් තවත්
50% ගන්න අපි එයාලට කරුණු පැහැදිළි
කරනවා එතකොට අපි 80% ලංවෙනවා
සුධර්මන් ඔය ඒ සී කාමරයෙන් එළියට
බැහැල එන්නකෝ ගමට,,
ජයවෙිවා මාලිමාවට.
දැන්වත් හොද නිවේදකයෙක් දාහං ITN එක මේ වගේ මොංගල් ප්‍රශ්න අහන ඩයල් එකක් නැතුව
හැම දෙයක් දිහා බලා ඉන්නකොට මේ හැම දෙයක්ම ලස්සනට සැලසුමක් ඇති දේවල් බව පෙන්නනවා.
සජිත් ට ස්තූති වන්ත විය යුතුයි මේ වේදිකාව නිර්මාණය කිරීම සම්බන්දව
අනුර ගැන jvp ඉහල නායකයන් ගැන ගැටලුවක් නෑ...ගම් මට්ටමින් ඉන්න අය අවුල් . හරිම aggressive ..පුළුවන් නම් බිම් මට්ටම හදන්න❤
එකට ටික කාලයක් යයි සහෝදරයා කිපදෙනෙක් එහෙම ඉන්න පුලුවන් ඒ ගොඩක් අය ජවිපෙ දේශපාලන සංස්කෘතියට අලුත්, වෙනත් පක්ෂ එක්ක ඉදලා වැරදි දේශපාලන සංස්කෘතියකට පුරුදු උන මිනිස්සු, චන්දෙ දෙන්න වෙනස් උනා වගේම ආකල්පත් වෙනස් වෙයි
Eka hari.un dekkama chande denna hithen na.
මාලිමාවට ජය🎉
සුදර්මන් කොහොම උනත් ආන්දොලනයක් වෙච්චි දේවල් ඇහුවා.
මාලිමාවට ජයවෙිවා
ජයවේවා මලිමාව
කොහොමත් එපා විමල් වීරවංශව එයා තමයි අපිව කෑවේ
ඇත්තටම සහොදරයා මුන්ට නම් දැන් නිතියෙන් වැඩ කරන්නම ඔනැ රොහන ව්ජේ ව්ර මාමාට එදා අපි අතේ එල්ලිලා හිට්යේ පුංච් කාලේ අපිට මතකයි අද රොහන ව්ජේ ව්ර මාමාගේ සහොදරයෙක් බ්හි උනා දැන් ගරු ජනාධිපති තුමනි ඔබ රොහන ව්ජේ ව්ර මාමා ඇතුළු අනිකුත් අයව නිකරුනේ මැරුවේ අප රටේ හොඳ බුද්ධි මත් මිනිසුන් එයාලාට දැන් නිතියට ගන්න එ අපරාදය හොයලා නිතියට ගන්නම ඔනැ කරපු අපරාධ යට බුදු සරණයි මාලිමාවට ❤❤❤
ඒ අවස්තාව යතුකම එලෙසින්ම ඉටුකරා අපි ඒ ගැන සතුටුයි අපිට.AKD❤
මාලිමාවට ජය!
භාරත එක්ක හඳුන්නෙත්තිගේ දිලිත්ගේ ආර්ථික විද්‍යා ගුරුවරයා
#anurakumaradissanayake #srilanka