Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කුඩු ලංකාවට එන විදිය වැලැක්කුවා නම් මෙච්චර දුක් විදින්න ඕනෙ නැහැ . ලෙහෙසි ක්‍රම තියෙද්දි රගනවා .
ල්ංකාව ඇථුලට ගෙන එක නවත්වන්න
නවත්තන්න කොන්දක් නැහැ
එතකොට ආදායම
කුඩු නැවක් එන බව ඔත්තුව ලැබෙනවා.කුඩු අල්ලනවා රට ඇතුලට ගේනවාඋසාවි දානවසබන් කුඩු වෙනවාඅපි ට කුඩු පොවනවාඉතින් කාටද ආඩම්බර.
Ekanm athami
මුලු රටම කුඩු මාපියාවක් අනාගත දරැවන් ෙබ්රාගැනිම මහගු ක්‍රියාවකි ❤🙏🏻
ඇල්ලූවා ට වැඩි ය ඉක්මනින් ඇප දෙනවා..ආයමත් ඇවිත් ඒකම කරනවා
කෝ තෝරු මොරු ඇල්ලුවද...නාඩගම්කාරයෝ..තමන්ගේ අසික්කිත කුණු වහගන්න පොලිස්පතිධුරය ඉස්තිරකරගන්න ජනමතය හදන්න කරන නාට්‍යයක් .. එකට රැවටුණු හරක් තවමත් ඉන්නවා..අලස්‌ගේ පැවැත්මට දෙන පොලිස් සප් එක.. .
😂😂😂
ඔහොම රැවටෙන ජාතිකයන් දැක්කමයි
😂
මැති ඇමැති වරුන්ගේ ගෙවලුත් චෙක් කරන් ගියානම වැඩේ හොදටම හොදයි Good job sri lanaka police ❤❤❤❤
අනිවාර්යයෙන්
තොර මාරැ ලගට යන්න බයයිලු 🤣
එහෙම කරන්න උබලා පත්කරපු හොරැ ටික එලවලා ඉදපන්
මෙ දුෂිත ක්‍රමය වෙනස් කරන්න පෙල ගැහෙන්න
දිගටම මෙහෙම කලොත් මුළු ලංකාවම ඔයාලා එක්ක ඉන්නවා.... පාරට බහිනවා රට වෙනුවෙන්❤❤❤
@@dilrukshpathirana4905 ??
අනේ බම් පාරට බහින්නෙපා.එක පාරක් පාරට බැහැලා දැන් කෙලවෙලාම ගිහින් තියෙන්නේ ..පාර්ලිමේන්තුව ට පැනපල්ලා.. ඒකෙ තමයි ලොකුම කුඩු ජාවාරම් කාරයෝ ඉන්නෙ..
@@anuanuu1816 oya kiyanakal hitiye 😃😃💖
Thota gadar vada nathuva athi allanna kiyapan kudu gana ayawa
මෙච්චරකල් රටේ නීතිය භාරව හිටියේ PHI ලද 🤔 ලංකාවේ පොලිසියක් මෙච්චර කල් මේ විදිහට මේ දේවල් සෙව්වනම් අද කුඩු නෑ
ඔය ලග න චන්දෙට ලේස්ති වෙනව ආන්ඩුව 😂😂😂😂
සහතික ඇත්ත කතාව. මුන්ගේ නාටක වලට රැවටිලා ඡන්දය දෙන්න එපා.
Dan hari karanawqne bn
හැමදාම රැවටුණ බහුතරය දැන් කොහොමද බුද්ධිමත් වුණේ ?
චන්දයක් ළග වගේ
මේ වැඩේ ගොඩ ගොඩක් හොඳයි.මේක ලොකු මහත්තුරුන්ගෙන් පටන් ගන්න ඕනි.පොඩි අපිට තමා මේ ඔක්කොම.වැඩේ නම් මරු.🎉
මේ Drama වල පිටපත ලියන්නෙ අහවලා ද 😃 media අරගෙන ගිහින් ……. මාරයි අප්පා 😂 අපි අහුවෙයි ඕවට 🤣 . …….පති වෙන්න දාන සෙල්ලමක්. ඔය ටික මෙච්චර කල් කරන්න බැරි උනේ ඇයි 🤔🙈
ටිකට් නැතුව නොමිලේ පෙන්වනනිසා අපිත් ඔහේ බලනවා.Drama එකේ නම " අයුක්තියෙන් යුක්තියට " වුනා නම් තවත් හොඳයි.
පට්ට ෆිල්ම් එක නෙහ් මචං 😂
කුඩු වසංගතය රටකින්ම තුරන් කිරීමටයි කැපවීමක් දක්වන්නේ නම් මුලින්ම කුඩු ගෙන්වන බෙදා හරින ජාලය මඩින්න.එතකොට දින ගණනකින් කඩ කාරයො හාන්සි.බෙදාහැරීම එසේම තිබියදී පරිහරණය කරන්නන් මැඩලීය හැකිද
@@gunarathnagm5546 එහෙම අය ඇල්ලුවාම තමයි අප්පච්චි හෙලිකොප්ටරෙන් ගිහින් බදා ගත්තෙ. කාට ද මතක ????
කොයිවෙලාවෙ හරි කුඩ්ඩෝ කට ඇරියොත් දුන්නු පගා ගැන කලිසම් නැතිව එන්න වෙන්නේ මාමලාට
කුඩු ගහන උන්ව අල්ලන්න කලින් කුඩු ගෙනල්ලා මේ රට විනාස කරපු උන්ව ඇල්ලුවනම් ගොඩක් හොදයි නේද Sri Lanka police
AKA TAMAI HARI WIDIYA.KUDU GENNANA AYAWA ALLA GANNA ONE....KANEN ADAGENA ANNA ONE😮😮😮😮😮😮😮
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ ගෙවලුත් සෝදිසි කරන්න
PALLEMAT.GAWAL.KO
උන්නේ කුඩු ගෙන්නන්නේ😂😂😂
Ewa wenne na
ලෝකුම එකා අනුරකුමාර දිසානායක
අනිවාර්යයෙන් ඇත්තටම
ජාඇල පොලීසියෙ හිටපු ජීවහස්ත මහාතාට ස්තුතියි ඔබ තුමන් මේ කරගෙන යන වැඩේට
හා
Me ja ela koheda ?
Thamuseta be apawa rawatanna.
ඇමැතියෙකුගෙ කුඩු බේරාගන්න අගමැති ගෙදරට ගිය රටක් මේක
ගොඩක් මිනිස්සු මැරිලා ඉපදිලා 😂😂
අපිට මතකයි. අප්පච්චි හෙලිකොප්ටරෙන් ගිහින් බදා ගත්තෙ.
😀😀😀
Naki myna....
තෝරු මෝරු නිදැල්ලේ , හාල්මැස්සන්ට දැල් දාලා 😂😂
මෙච්චර කල් නිකන්ද හිටියේ ඕම එක දිගට වටලන්න තිබ්බනේ කලින් 😂😂🤣🤣 නැගලා යන් අපි මේ තවත් බෝට්ටුවක් මොනා කරත් මේ පාර චන්නදේ අනුර❤️සහෝදරයට
වැඩේ හොදයි . ඒත් මදුරුවෝ බෝ වෙන වතුර වලවල් වහන් නැතුව මදුරුවෝ තැලුවට වැඩක් නැ . කුඩු මුදලාලිලා අල්ලන් නැතිව බොන උන් අල්ලලා මේක නිමා කරන්න බැ.
❤
Aneda kiyanne
බොන එවුන් නැති උනොත් උන් කුඩු ගෙනත් රොටී පුච්චන්නද? හැම දේකම නරක දකින්නේ නැතිව හොද දේ හොද විදියට දකින්න
අනිවාර්යයෙන්ම
@@upulkumara7663ලොකු අය තමයි මේ රට ගොඩගන්නේ,හැමදාම .
හැබැයි පොලිස් සෙට් එකේ ෆිල්ම් එක මාර ලස්සනයි......😂😂😂😂 අයෙත් අඋරුදු 5න් නැගිටිමු හොරු අල්ලමු
Pissu wada
කැමරාව ඉස්සරහා හොදට රඟපානවා 😂😂😂
😂sirawata mun dana gon jok yko allanna ona un kohewth mewa dakkala epa wela mn kiyannda allanna ons name tikk😂
Ela ban atthamaaa Sean aka
ඇන්දෙන උනුත් ඉන්නවා කියල දන්නවා ඒකයි
පොලීසිය ලංකාවට මේ ලගදිද හදුන්නලා දුන්නේ මීට කලින් පොලීසියක් හිටියෙම නැද්ද???
මේක මචන් අපි ඒ දවස් වල කරපු හොරා පොලිස් සෙල්ලම් වගේ ඔන්න අපි අල්ලන්න එනෝ කියල මාද්‍ය යෙන් කියල cameraman කෙනෙක් අරගෙන ගිහිල්ල කරන සෙල්ලමක් මම හිතන්නේ 2024 හොදම teledrama එකට තේරෙන්න ඉඩ තියනව
මෙ ඒ මෙහෙවුමට සහා බාගිවන සියලු නිලධාරින්ට දෙවියන්ගේ අාරක්ෂාව දහිරය ලැබේවා 🙏🙏🙏🙏
😂😂😂😂
Thawath gonek 😂😂
හාල් මැස්සෝ විතරයි ඒ කාලේ රවි කරුනායකලාගේ ගේට්ටුව තට්ටු කරලා සර් ඉන්නවා ද අහලා ආපහු හැරිලා ආවේ ප## පොලිස් 😂
ඔබසැමට සියලුම දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව නොවඩුව ලැබේවා බුදු සරනයි ජේසු පිහිටයි
චන්ද යක් අත ළග වගේ ගෝට එන කොට පිහා ඇදල ගත්තා වගේ නේ මේ මෙහෙයුමත් 😂
Hmmmmm 😂😂
ආරක්ෂක අංශයේ සැමට තෑන්ක්ස්.සියලු දෙවියෝ රැක දේවා
යන ව්දියට තව ගැම්මක් ගන්න තිබ්බ මහාපරිමානෙට ගේන ලොකු තෝරැත් ඇල්ලුව නම් .
ඒවා වෙන්නේ නැහැ
මහ එවුන් අල්ලා ගනිල්ලා ඔව මිඩිය දර්සනනෙ බන් මහ පරිමන එකෙක් අල්ලුවද😢
මන් පොලිසියට අබියොග කරනවා පුලුවන්නම් ඔවා ගෙන්වන එක ඇමතියෙක් එක පැයක් රිමාන්ඩ් එකේ තියන්න . ඔය හැම එකාම පොඩි එකා පස්සේ විතරයි දුවන්නේ. (හැම ජලයක්ම බහින්නේ පහල තැනින් කියලා අපි හොදට දන්නවා .)
අනෙපොලිස්පති තුමනි බිංගිරිය ජන්දකොට්ටාසයටත්ඓන්න මත්පැන් කුඩුහොරකමිමැරකමි දූෂණ මර්දන මෙපලාත්වලත් තියනවාජෙසුපිහිටයි
එක එක හාල් කෑලි අල්ලන් නැතුව අල්ල පල්ලකො වී ගෝනි
එවා වෙන්නේ නැහැ
Ela kathawaaa
8 😅😊 8:27 the last @@yasasediriweera8281
Godak pin sir .anagathe ape daruwan ge anagathe obalqta barai. Obathumqnlata siyalu deviyange pihitai arakshawa labewa neduk nerogi suwaya labewa budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මහඑවුන්ට සැලියුට් ගහනවා බොන එවුන් අල්ලනවා කවදාවත් මේවිදිහට මේක නතර කරන්න බෑ
කරන්න පුළුවන් මුන්ව තමා දැන් මට්ටු කරන්න ඕනෙ ,මොකද විනාශ වෙන්නෙ සාමාන්‍ය පවුල් වල උන් ,ලෝකෙ කොහේ ගියත් ධනපතියා දිනුම්,
Ehenan to gihin allapiuako.topr kaiwari vitarai
Ane tho mokedda. Hiwala
අනිවාර්යයෙන්ම 👍
Sampurna aththa
මෙන්න යක්කෝ ලංකාවේත් පොලීසියක් දාලා කවදද පිහිටු වේ 2023 දා නරි.නාටක... ලන්සා ගේ ගෙදර යන්නෙ කවදද.😊
කොහොමද කුඩු මේ මිනිස්සු අතට ආවෙ හොයාගන්න හොයන්න ඕනෙ නේද..?
මේ විදිහට බැලුවම ලන්කාවෙ පාන්පිටි වලට වඩා තියෙන්නෙ කුඩුනෙ මේව බලනකොට හිතෙන්නෙ අපි විතරයි කුඩු ගහල නැත්තෙ කියල
දැන් තමයි දන්නෙ ලංකාවේ පොලිසියක් කියලා එකක් තියනවා කියලා.ජීවිතාන්තය දක්වා සිරගෙට තමයි කුඩු විකුණන අයට යන්න වෙන්නේ 😊
දේශබන්දු පොලිස්පති වුන එක අමතක වෙනකං හපන්න හොද මස් කට්ටක්
පොලීසියේ තිබූ දුර්වලතා නිසා තමයි මේ විශය මෙතරම් පිලිලයක් ආකාරයට ගියේ වැන්වත් ඇස් පෑදුන එක හොදයි..ශ්‍රීලන්කා පොලිසියක් තිබුනද කියල හිට්ජෙනවා..පොලීසිය දේශපාලන ගනිකාවන්ගෙන් මිදුනා මේක සිරපුරයක් කරන්න තිබුනා 😢😢😢😢
අයියෝ ඔච්චර ඉක්මනට ඇදගන්න එපා වැඩේ හොදයි බට් මේගොලොන්ගේ පොලිටික්ස් මේවා ඒකයි අව්ල
T69
මෙිවා නකන්ම නිකං ෂෝ කලින් හදල නිකං නින්දෙන් නැගිටලා අහිංසක මිනිස්සු පස්සේ දුවනවා තෝරැ මොරැ හිනාවෙනව😂😂😂😂
දේශබන්දු ඩ්‍රාමා.වීව්ස් හොඳට තියනව නේද
දියවන්නාවෙන්ම පටන්ගමු සර්
අලුත් film එකක් ශෝක්😂
කුණු එකතු වුනාට පස්සෙ ඒවා පිරිසිදු කරන්න හරි අමාරුයි ඒ මොකද ලෙඩ රෝග වසංගත වැඩි වෙන නිසා.....ඉතින් මේ කුඩුත් ඒ වගෙයි පැතිරිලා සමාජය විනාශ වෙමින් තිබෙන නිසා ....බොහොම දුෂ්කරතා මතු වෙනවා....මතු පරපුර ගැන හිතලා වත් ඉඳ හිට නෙවෙයි නිතරම සෝදිසි මෙහෙයුම් දියත් වුනා නම් යම් තරමට වත් ජීවිත ගොඩ ගන්න හැකි වේවි.....
බොහෝම වටිනවා මේ කරන සේවය. ඒ වගේම මේ තියෙනවට වඩා ජනතාවගෙන් පොලීසියට සහයෝගයක් ලැබෙයි ඔය අල්ලන හැම දේම විනාශ කරනවත් මිනිස්සුන්ට පෙන්නුවානම්.
මේ නාටක වලට අහුවෙලා අපිනම් දෙයි චන්දෙ.. 😁😁කෝ අල්ලපු එක ලොකු එකෙක් පෙන්නපල්ලා.. 🤣🤣
චන්දෙනම් දෙන්නේ නෑ ආයේ කිසිම එකෙකුට 😅😅😅
Uba nadu karayada😂
තියෙන තැන් පෙන්නුවා ම අනිත් එවුන් ඒවා හංගන්න වෙන තැන් හොයා ගනී..
මේවා අතරමග නොනවත්වා කරගෙන යන්න බුදුසරණයි සියලුම පොලිස් නිලදාරින්ට
කැළණි නයාටද, එහෙමත් නැත්නම් දම්මික පැනියටද නැත්නම් වඳ කොත්තුවටද, අහු උනේ.. ඒවත් මේ වගේ සුපිරි නාට්‍යය..
@@thusharichandrathilaka8985kuddekta ridila😂😂😂😂😂😂
අහිංසක යින්ට දාන සද්දෙ මහා උන්ටත් දාලා උනුත් ඇල්ලුවානම්
එවාට යන්නේ නැහැ
කුඩ්ඩන්ට මොකටද අහිංසක යෝ කියන්නේ මහා උන් කුඩු ගෙනවා කියලා උන් කුඩු බොන්න ඕනා නැහැ nee
@@iranganimangalika7176මහඑව්න් සෑහෙන ප්‍රමාණයක් ඉන්න බව පේනව
හෙතුව නැති වුණා නම් පලය ඉබෙම නැති වෙනවාතරුණ වයස කියන්නේ ඕන දේකට පෙළබෙන කාලය,වැඩිහිටියන් ගෙ රටෙ පාලකයන්ගෙ වගකිම තමයි අනාගත පරපුර ආරක්ෂා කිරීමකුඩු ගෙන්වන්නේ වැඩිහිටියො වගකිව යුත්තන් නෙ,ඒ ගෙන්වන්නේ කාටම හරි බොන්න දිලා මුදල් උපයන්න නෙ
@@mwdammavisuddi8824 ඔව් එගොල්ලො ම ගේනවා එගොල්ලො ම බෙදනවා එගොල්ලො ම අල්ලනවා
නාට්‍ය නම් සාර්තකව ක්‍රියාත්මක වෙනව. හ්දිස්සියෙම පොලීසිය නින්දෙන් ඇහැරිලා
මත්ද්‍රව්‍ය ජාවාරම් කරන උන්ට .ජීවිතාන්‍තයතෙක් දඩුවම් ලබා දෙන්න
දේසබන්දු මැතිතුමා ට දිර්ඝායුස අත් වේවා
මෙම ක්‍රියාව අගය කරමි .මත් ද්‍රව්‍ය නිසා රටේ දරුවන් ගන්න දෙයක් නැ.රටෙහි අපරාධ වැඩි.
මේ වැඩේ දිගටම කරන්න ඕනේ. මුන් මේවා නැත්තම් ළමයින්ට පුරුදු කරන්නේ. සතියක් 2ක් කරලා නවත්තලා වැඩක් නෑ
දැන් පෙන්වනවා .....ඔපරේශන් දේශ බන්දු...🤣🤣🤣
ඉස්සරලාම මුඩුක්කු වලින් පටන් අරන් ඇමතිලාගෙ මන්දිර වලින් අවසන් කරන්න ඕනි .මේ රට බේරා ගන්නනම් 🙏🙏🙏👌👍
මෙහෙම හරි හොඳයි ලබ්බට තිබ්බ අත පුහුලටත් තියයිනෙ.🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පාලුගෙයි වලන් බිදින සුනක පොලිස් වීදි නාටකය..දේසපාලන මහ කුඩ්ඩන්ට ආරක්ශාව පොඩි හාල්මැස්සන්ව කූඩුවට...පච පොලිස්...
දැන් වැඩිපුරම මේ ව්‍යාපාරයේ නිරත වෙන්නේ කාන්තාවන්. මොකා වුනත් නීතිය හරියට ක්‍රියාත්මක වුනොත් හොදයි
මැති ඇමති උන්ගේ මහා පරිමාන බිස්නස් තමයි 2024 කුඩු ගේන්නන උන් කුඩු විකුනන උන් කුඩු කුඩු කුඩු වෙලාම යාවී
චන්දෙවත් ළග ද දන්නේ නැති නිසාඇහුවේ. 😭😭
😂😂කුඩු තියෙන තැන් කලින්ම දන්නව බොලව් 😂😂😂වේසබන්දුව මාර පොලිෂ් පති,😂😂 අතිවිශිෂ්ට රඟපෑම්, ගොංආතල් කොමෙන්ට් බලල අපිට ආතල්😅😅😅
කුඩු ගෙන එවුන් අල්ලපල්ලකො රග පෑම නතර කරලා
ඉන්දියාවේ පොලිසිය ගෙනල්ලා වගේ.... ලංකාවේ අය වෙන්න බැහැ.....😂😅
මේ සිල්ලර කඩේට බඩු ගන්න තොග කඩේ හොයන්නැද්ද මහත්තයො 😭😂🤣
Kiyala wadak na
මීට අවුරුදු 30 කට කලින් මේක කරානම් දැන් වෙද්දී ක්‍රීඩාවෙන් විතරක් ලෝක වාර්තා කීපයක් අපේ නම ඉදිරියේ තියන්න තිබ්බා..තව කොච්චරනම් ජීවිත නාස්ති උනාද මම ඇතුලුව....
හොද වැඩක්.හැබැයි ඉවරයක් කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ ගෑනු මිනිස්සු කුඩු විකුනල තමයි සැප විදින්නේ.අසරණ ලමයි කුඩු අයිස් වලට ඇබ්බැහි වෙලා ඉවරයි .මිට අවුරුදු ගානකට උඩදි මේ විදියට කලානම් 😅
ඇත්තම කතාව කිව්වොත් අපි අපේ හිතෙන් අහලා බලමු,අපේ ගමේ පොලිසිය ගැන අපි දන්නේ නැද්ද, එච්චරයි බං තව මොන කතාද 😂😂😂😂😂😂😂😂😂
😊😊😊😃😃😃 ඇත්තටම ඔව් ඈ
මෙච්චර දේවල් දැන ගෙනත් වටලන්නෙ නැතිව බලාගෙන ඉදීමයි පුදුමයට කරුන
Oita kalin karann tibuna dewal. Ratama winasa unata passe karanne. Danwath lankawenma wisabeeja ain karana aka hodai. Jayawewa
ඕවා ගෙන්වන උන්ට මොකද කරන්නේ ...ඇයි මේ වෙනතුරු නිහඩව ඉදලා දැන් මේ කලබලේ...තනතුර ස්තීරවම ගන්න වෙන්න ඇති නෙහ්...
අල්ලන්න අල්ලන්න.. හැබැයි චන්දෙනම් දෙන් නැ.. බුදු සර් 😅❤
මීට කලින් ඔවා කරානම් මේච්චර දුර යන්නේ නෑනේ කරන එක හොදයි හැබැයි පඩ ශෝ... මොකද මලේන් උපන් කුමාරයො නේවේනේ
Police හැමෝටම budusaranai තවතවත් meweni dewal nokaeanna දඬුවම් diya uthui ape police ansayata godak pin me karana arathaviyata
හැමිනෙනවා ..😂 මහ එවුං වැජඹෙනවා 😁
නීයම යී. ජය වෙවා පොලිසියට
මුදලාලි කෙනෙක් අල්ලපු වීඩියෝ එකක් දාපු දවසක සහතිකවම ප්‍රශංසා කරන්නම්
දැන් මේ අල්ලන් යන්නේ කුඩු බොන එවුනුයි විකුණන එවුනුයි. කෝ ගෙන්නන එවුන්. උන් ලොකු ලොකු උදවිය එක්ක මේ නාඩගම දිහා බලාගෙන අඩියක් ගහගෙන ඇති.
ඔතන අල්ලන එක හොදයි හැබැයි ඔතනට ඕව එන මහ තැන අල්ලගන්නව නම් තමයි වඩා හොද.
Bhoma.hodai.jayawewa.ranaviruwani.polisiye.mahathwaruni.budusarani.🙏🙏🙏
මේවා බලල අපේ ගොං හරක් ටික දැන් හිතල ඇති අනේ මේ පාරත් අපි අපේ මයින්ද මාත්තියටම කතිරෙ ගහමු නේද😂
අපෝ ඒ වරද නම් ආයේ කරන්න එපා
❤❤
Ammo aneyda kiynney 😰😰😰🇱🇰🇦🇪
මුන්දලම පොලිස් වසමට අයිති ගම් වලටත් යන්න 🙏🙏🙏🙏
පොලීසියත්...දැන් ටෙලි නාට්‍ය ගහනව...වගේ...රටේ මිනිස්සු මේව..බල බල ඉන්න කොට ලොකු...ථූනූ..600..ට නැගල හාල් පරිප්පු සීනී...එලවලු අහස උසට නැගල...මිනිස්සු කුලප්පු වෙලා..පාරට බහී කියල...තමයි මේ පොලිස් ටෙලිනාට්‍ය පෙන්වන්නේ අනේ අපේමිනිසුනේ මේව තීන්නේ දවස්..කීපයයි ඊට පස්සේ මේවට උනදෙයක් .හොයාගන්නත් බැරිවෙනව..අහු වෙන්න එපා..???
රටේ ජනතාව එකතු වෙලා බලු පොලීසියට විරුද්ධව අරගලය නැවතත් ආරම්භ කළ යුතුයි. මුන් මේ ගහන්නෙ වෙන ගේමක්
හිං ගන්ජ කරයො,කුඩු කරයො,අයිස් කරයො.තමා ලොකු එකෙක් බැරිඋනා😂
Mathi amathi ungeth gewal check karapalla. Ethakota hoda kiyannam.
පොඩි පොඩි උන අල්ලනව ලොකු උන් ටික ඇල්ලුව නම කුඩු ඉවරය දේශබන්දු හොඳ නාට්යකරුවෙක්ඉස්සෙල්ලා දේශබන්දු ඇතුලට දාමු
anivaren uth yanna oni
පාතල කුඩු කාරයෝ නම් නැති කරලම දාන්න ඕනි.. Great work sri lankan police highly appreciated your job.. ❤❤❤❤❤❤
අයියෝ මයි අයියා ලන්සව බදාගත්තුව නැද්ද 😅😅😂පකෙ රටක් මේක අනෙ මෙ කෙටිකාලීන චන්ද ආතල් නොදී හිටපන් බන් 😂
නියමයි ඔහොම මුළු රටම සුද්ද කරමු සොක්කො විතරක් අල්ලලා මදි ලොක්කෝ ටිකත් සුද්ද කරන්න ඕන.රටට ජය.💪💪
පේනවනෙ මොකද්ද කියල රංගනෙඇත්තට දෙයක්නං අරකෙ එකපැකට් එකද තියෙන්න ඕන.කලිං කියනව දාපං කියල මාද්‍යයත් එක්ක ඇවිත් පේන්න අල්ලනව.
ඒ ගෙවල්වල් හැටියෙන්ම මිනිස්සු ගැන හිතා ගන්න පුලුවන්
මහ මැදුරු වල බඩු තවම අහුවුනේ නැතෙයි...😅
කුඩු ගංජා අරක්කු බොන ගෙවල් වල හරිම අපිරිසිදු දියුණුවක් නෑ පිරිහිලා මෝඩ මිනිස්සු තමන්ගේ ජිවිතේ නිකම් කාලකන්නී කරගන්නවා
ඔය වගේ තැන්තමයි අල්ලන්න පුලුවන් මුන්ට ...කුඩු ගේන උන්ව අල්ලන්න බැරි මොකද දන්නෙනැහැ ..බොරුවැඩ ජීවිතේට නවත්වන්න පුලුවන් ද
වැඩ බලන නැති කරගන්න.උසාවි තීන්දුව අමතක වෙන්න.කදිමයි කදිමයි.😂😂😂😂
යසයි යකූ මුංට අත පය කැඩිලද රක්ෂාවක් කරන්න ස්තූතිවන්ත වෙනවා සියලුම පොලිසිය අයට 🤭🇶🇦
Pakaaaaa
අති දක්ස නිලදාරීන්ට බුදුන්ගෙම සරනයි
අලුත්තම.නාටකය...සොක්කෝ.ඇල්ලිම..ලොක්කන්.බෙිරිම..
මේ වැඩේනං සුපිරිම සුපිරි හැබැයි තාමත් අපිට දකින්න බැරි වුනේ ලොකු ලොක්කො අහුවෙනවා දකින්න
රයිගම් සම්මානය මේවර කාටද
ජයවෙිවා 👍🇱🇰 ශ්‍රී ලංකා පොලිසියට
තව තියෙන්න ඔනේ කියන්නෙ එයාලා හන්ගලා හොයනවා වගේ😂😂😂
මීගමුව hospital eka pitipasse,ගෙවල් ,,දළුපොත ,periyamulla,,daluvakotuwa besline පාර check karoth ලංකාවෙන් භාගයක් බේරාගන්න පුළුවන් වෙයි
කුඩු ලංකාවට එන විදිය වැලැක්කුවා නම් මෙච්චර දුක් විදින්න ඕනෙ නැහැ . ලෙහෙසි ක්‍රම තියෙද්දි රගනවා .
ල්ංකාව ඇථුලට ගෙන එක නවත්වන්න
නවත්තන්න කොන්දක් නැහැ
එතකොට ආදායම
කුඩු නැවක් එන බව ඔත්තුව ලැබෙනවා.
කුඩු අල්ලනවා
රට ඇතුලට ගේනවා
උසාවි දානව
සබන් කුඩු වෙනවා
අපි ට කුඩු පොවනවා
ඉතින් කාටද ආඩම්බර.
Ekanm athami
මුලු රටම කුඩු මාපියාවක් අනාගත දරැවන් ෙබ්රාගැනිම මහගු ක්‍රියාවකි ❤🙏🏻
ඇල්ලූවා ට වැඩි ය ඉක්මනින් ඇප දෙනවා..ආයමත් ඇවිත් ඒකම කරනවා
කෝ තෝරු මොරු ඇල්ලුවද...නාඩගම්කාරයෝ..තමන්ගේ අසික්කිත කුණු වහගන්න පොලිස්පතිධුරය ඉස්තිරකරගන්න ජනමතය හදන්න කරන නාට්‍යයක් .. එකට රැවටුණු හරක් තවමත් ඉන්නවා..අලස්‌ගේ පැවැත්මට දෙන පොලිස් සප් එක..
.
😂😂😂
ඔහොම රැවටෙන ජාතිකයන් දැක්කමයි
😂
මැති ඇමැති වරුන්ගේ ගෙවලුත් චෙක් කරන් ගියානම වැඩේ හොදටම හොදයි Good job sri lanaka police ❤❤❤❤
😂
අනිවාර්යයෙන්
තොර මාරැ ලගට යන්න බයයිලු 🤣
එහෙම කරන්න උබලා පත්කරපු හොරැ ටික එලවලා ඉදපන්
මෙ දුෂිත ක්‍රමය වෙනස් කරන්න පෙල ගැහෙන්න
දිගටම මෙහෙම කලොත් මුළු ලංකාවම ඔයාලා එක්ක ඉන්නවා.... පාරට බහිනවා රට වෙනුවෙන්❤❤❤
😂😂😂
@@dilrukshpathirana4905 ??
අනේ බම් පාරට බහින්නෙපා.එක පාරක් පාරට බැහැලා දැන් කෙලවෙලාම ගිහින් තියෙන්නේ ..පාර්ලිමේන්තුව ට පැනපල්ලා.. ඒකෙ තමයි ලොකුම කුඩු ජාවාරම් කාරයෝ ඉන්නෙ..
@@anuanuu1816 oya kiyanakal hitiye 😃😃💖
Thota gadar vada nathuva athi allanna kiyapan kudu gana ayawa
මෙච්චරකල් රටේ නීතිය භාරව හිටියේ PHI ලද 🤔 ලංකාවේ පොලිසියක් මෙච්චර කල් මේ විදිහට මේ දේවල් සෙව්වනම් අද කුඩු නෑ
ඔය ලග න චන්දෙට ලේස්ති වෙනව ආන්ඩුව 😂😂😂😂
සහතික ඇත්ත කතාව. මුන්ගේ නාටක වලට රැවටිලා ඡන්දය දෙන්න එපා.
Dan hari karanawqne bn
හැමදාම රැවටුණ බහුතරය දැන් කොහොමද බුද්ධිමත් වුණේ ?
චන්දයක් ළග වගේ
මේ වැඩේ ගොඩ ගොඩක් හොඳයි.මේක ලොකු මහත්තුරුන්ගෙන් පටන් ගන්න ඕනි.පොඩි අපිට තමා මේ ඔක්කොම.වැඩේ නම් මරු.🎉
මේ Drama වල පිටපත ලියන්නෙ අහවලා ද 😃 media අරගෙන ගිහින් ……. මාරයි අප්පා 😂 අපි අහුවෙයි ඕවට 🤣 . …….පති වෙන්න දාන සෙල්ලමක්. ඔය ටික මෙච්චර කල් කරන්න බැරි උනේ ඇයි 🤔🙈
ටිකට් නැතුව නොමිලේ පෙන්වන
නිසා අපිත් ඔහේ බලනවා.
Drama එකේ නම " අයුක්තියෙන් යුක්තියට " වුනා නම් තවත් හොඳයි.
පට්ට ෆිල්ම් එක නෙහ් මචං 😂
කුඩු වසංගතය රටකින්ම තුරන් කිරීමටයි කැපවීමක් දක්වන්නේ නම් මුලින්ම කුඩු ගෙන්වන බෙදා හරින ජාලය මඩින්න.එතකොට දින ගණනකින් කඩ කාරයො හාන්සි.බෙදාහැරීම එසේම තිබියදී පරිහරණය කරන්නන් මැඩලීය හැකිද
@@gunarathnagm5546 එහෙම අය ඇල්ලුවාම තමයි අප්පච්චි හෙලිකොප්ටරෙන් ගිහින් බදා ගත්තෙ. කාට ද මතක ????
කොයිවෙලාවෙ හරි කුඩ්ඩෝ කට ඇරියොත් දුන්නු පගා ගැන කලිසම් නැතිව එන්න වෙන්නේ මාමලාට
කුඩු ගහන උන්ව අල්ලන්න කලින් කුඩු ගෙනල්ලා මේ රට විනාස කරපු උන්ව ඇල්ලුවනම් ගොඩක් හොදයි නේද Sri Lanka police
AKA TAMAI HARI WIDIYA.KUDU GENNANA AYAWA ALLA GANNA ONE....KANEN ADAGENA ANNA ONE😮😮😮😮😮😮😮
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ ගෙවලුත් සෝදිසි කරන්න
PALLEMAT.GAWAL.KO
උන්නේ කුඩු ගෙන්නන්නේ😂😂😂
Ewa wenne na
ලෝකුම එකා අනුරකුමාර දිසානායක
අනිවාර්යයෙන් ඇත්තටම
ජාඇල පොලීසියෙ හිටපු ජීවහස්ත මහාතාට ස්තුතියි ඔබ තුමන් මේ කරගෙන යන වැඩේට
හා
Me ja ela koheda ?
Thamuseta be apawa rawatanna.
ඇමැතියෙකුගෙ කුඩු බේරාගන්න අගමැති ගෙදරට ගිය රටක් මේක
ගොඩක් මිනිස්සු මැරිලා ඉපදිලා 😂😂
අපිට මතකයි. අප්පච්චි හෙලිකොප්ටරෙන් ගිහින් බදා ගත්තෙ.
😀😀😀
Naki myna....
තෝරු මෝරු නිදැල්ලේ , හාල්මැස්සන්ට දැල් දාලා 😂😂
මෙච්චර කල් නිකන්ද හිටියේ ඕම එක දිගට වටලන්න තිබ්බනේ කලින් 😂😂🤣🤣 නැගලා යන් අපි මේ තවත් බෝට්ටුවක් මොනා කරත් මේ පාර චන්නදේ අනුර❤️සහෝදරයට
වැඩේ හොදයි . ඒත් මදුරුවෝ බෝ වෙන වතුර වලවල් වහන් නැතුව මදුරුවෝ තැලුවට වැඩක් නැ . කුඩු මුදලාලිලා අල්ලන් නැතිව බොන උන් අල්ලලා මේක නිමා කරන්න බැ.
❤
Aneda kiyanne
බොන එවුන් නැති උනොත් උන් කුඩු ගෙනත් රොටී පුච්චන්නද? හැම දේකම නරක දකින්නේ නැතිව හොද දේ හොද විදියට දකින්න
අනිවාර්යයෙන්ම
@@upulkumara7663ලොකු අය තමයි මේ රට ගොඩගන්නේ,හැමදාම .
හැබැයි පොලිස් සෙට් එකේ ෆිල්ම් එක මාර ලස්සනයි......😂😂😂😂 අයෙත් අඋරුදු 5න් නැගිටිමු හොරු අල්ලමු
Pissu wada
කැමරාව ඉස්සරහා හොදට රඟපානවා 😂😂😂
😂sirawata mun dana gon jok yko allanna ona un kohewth mewa dakkala epa wela mn kiyannda allanna ons name tikk😂
Ela ban atthamaaa Sean aka
ඇන්දෙන උනුත් ඉන්නවා කියල දන්නවා ඒකයි
පොලීසිය ලංකාවට මේ ලගදිද හදුන්නලා දුන්නේ මීට කලින් පොලීසියක් හිටියෙම නැද්ද???
මේක මචන් අපි ඒ දවස් වල කරපු හොරා පොලිස් සෙල්ලම් වගේ ඔන්න අපි අල්ලන්න එනෝ කියල මාද්‍ය යෙන් කියල cameraman කෙනෙක් අරගෙන ගිහිල්ල කරන සෙල්ලමක් මම හිතන්නේ 2024 හොදම teledrama එකට තේරෙන්න ඉඩ තියනව
මෙ ඒ මෙහෙවුමට සහා බාගිවන සියලු නිලධාරින්ට දෙවියන්ගේ අාරක්ෂාව දහිරය ලැබේවා 🙏🙏🙏🙏
😂😂😂😂
Thawath gonek 😂😂
හාල් මැස්සෝ විතරයි ඒ කාලේ රවි කරුනායකලාගේ ගේට්ටුව තට්ටු කරලා සර් ඉන්නවා ද අහලා ආපහු හැරිලා ආවේ ප## පොලිස් 😂
ඔබසැමට සියලුම දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව නොවඩුව ලැබේවා බුදු සරනයි ජේසු පිහිටයි
චන්ද යක් අත ළග වගේ ගෝට එන කොට පිහා ඇදල ගත්තා වගේ නේ මේ මෙහෙයුමත් 😂
Hmmmmm 😂😂
ආරක්ෂක අංශයේ සැමට තෑන්ක්ස්.සියලු දෙවියෝ රැක දේවා
යන ව්දියට තව ගැම්මක් ගන්න තිබ්බ මහාපරිමානෙට ගේන ලොකු තෝරැත් ඇල්ලුව නම් .
ඒවා වෙන්නේ නැහැ
මහ එවුන් අල්ලා ගනිල්ලා ඔව මිඩිය දර්සනනෙ බන් මහ පරිමන එකෙක් අල්ලුවද😢
මන් පොලිසියට අබියොග කරනවා පුලුවන්නම් ඔවා ගෙන්වන එක ඇමතියෙක් එක පැයක් රිමාන්ඩ් එකේ තියන්න . ඔය හැම එකාම පොඩි එකා පස්සේ විතරයි දුවන්නේ. (හැම ජලයක්ම බහින්නේ පහල තැනින් කියලා අපි හොදට දන්නවා .)
අනෙපොලිස්පති තුමනි බිංගිරිය ජන්දකොට්ටාසයටත්ඓන්න මත්පැන් කුඩුහොරකමිමැරකමි දූෂණ මර්දන මෙපලාත්වලත් තියනවාජෙසුපිහිටයි
එක එක හාල් කෑලි අල්ලන් නැතුව අල්ල පල්ලකො වී ගෝනි
එවා වෙන්නේ නැහැ
Ela kathawaaa
8
😅😊 8:27 the last @@yasasediriweera8281
Godak pin sir .anagathe ape daruwan ge anagathe obalqta barai. Obathumqnlata siyalu deviyange pihitai arakshawa labewa neduk nerogi suwaya labewa budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මහඑවුන්ට සැලියුට් ගහනවා බොන එවුන් අල්ලනවා කවදාවත් මේවිදිහට මේක නතර කරන්න බෑ
කරන්න පුළුවන් මුන්ව තමා දැන් මට්ටු කරන්න ඕනෙ ,මොකද විනාශ වෙන්නෙ සාමාන්‍ය පවුල් වල උන් ,ලෝකෙ කොහේ ගියත් ධනපතියා දිනුම්,
Ehenan to gihin allapiuako.topr kaiwari vitarai
Ane tho mokedda. Hiwala
අනිවාර්යයෙන්ම 👍
Sampurna aththa
මෙන්න යක්කෝ ලංකාවේත් පොලීසියක් දාලා කවදද පිහිටු වේ 2023 දා නරි.නාටක... ලන්සා ගේ ගෙදර යන්නෙ කවදද.😊
කොහොමද කුඩු මේ මිනිස්සු අතට ආවෙ හොයාගන්න හොයන්න ඕනෙ නේද..?
මේ විදිහට බැලුවම ලන්කාවෙ පාන්පිටි වලට වඩා තියෙන්නෙ කුඩුනෙ මේව බලනකොට හිතෙන්නෙ අපි විතරයි කුඩු ගහල නැත්තෙ කියල
දැන් තමයි දන්නෙ ලංකාවේ පොලිසියක් කියලා එකක් තියනවා කියලා.
ජීවිතාන්තය දක්වා සිරගෙට තමයි කුඩු විකුණන අයට යන්න වෙන්නේ 😊
දේශබන්දු පොලිස්පති වුන එක අමතක වෙනකං හපන්න හොද මස් කට්ටක්
පොලීසියේ තිබූ දුර්වලතා නිසා තමයි මේ විශය මෙතරම් පිලිලයක් ආකාරයට ගියේ වැන්වත් ඇස් පෑදුන එක හොදයි..ශ්‍රීලන්කා පොලිසියක් තිබුනද කියල හිට්ජෙනවා..පොලීසිය දේශපාලන ගනිකාවන්ගෙන් මිදුනා මේක සිරපුරයක් කරන්න තිබුනා 😢😢😢😢
අයියෝ ඔච්චර ඉක්මනට ඇදගන්න එපා වැඩේ හොදයි බට් මේගොලොන්ගේ පොලිටික්ස් මේවා ඒකයි අව්ල
T69
මෙිවා නකන්ම නිකං ෂෝ කලින් හදල නිකං නින්දෙන් නැගිටලා අහිංසක මිනිස්සු පස්සේ දුවනවා තෝරැ මොරැ හිනාවෙනව😂😂😂😂
දේශබන්දු ඩ්‍රාමා.වීව්ස් හොඳට තියනව නේද
දියවන්නාවෙන්ම පටන්ගමු සර්
අලුත් film එකක් ශෝක්😂
කුණු එකතු වුනාට පස්සෙ ඒවා පිරිසිදු කරන්න හරි අමාරුයි ඒ මොකද ලෙඩ රෝග වසංගත වැඩි වෙන නිසා.....
ඉතින් මේ කුඩුත් ඒ වගෙයි පැතිරිලා සමාජය විනාශ වෙමින් තිබෙන නිසා ....
බොහොම දුෂ්කරතා මතු වෙනවා....
මතු පරපුර ගැන හිතලා වත් ඉඳ හිට නෙවෙයි නිතරම සෝදිසි මෙහෙයුම් දියත් වුනා නම් යම් තරමට වත් ජීවිත ගොඩ ගන්න හැකි වේවි.....
බොහෝම වටිනවා මේ කරන සේවය. ඒ වගේම මේ තියෙනවට වඩා ජනතාවගෙන් පොලීසියට සහයෝගයක් ලැබෙයි ඔය අල්ලන හැම දේම විනාශ කරනවත් මිනිස්සුන්ට පෙන්නුවානම්.
මේ නාටක වලට අහුවෙලා අපිනම් දෙයි චන්දෙ.. 😁😁කෝ අල්ලපු එක ලොකු එකෙක් පෙන්නපල්ලා.. 🤣🤣
චන්දෙනම් දෙන්නේ නෑ ආයේ කිසිම එකෙකුට 😅😅😅
Uba nadu karayada😂
තියෙන තැන් පෙන්නුවා ම අනිත් එවුන් ඒවා හංගන්න වෙන තැන් හොයා ගනී..
මේවා අතරමග නොනවත්වා කරගෙන යන්න බුදුසරණයි සියලුම පොලිස් නිලදාරින්ට
කැළණි නයාටද, එහෙමත් නැත්නම් දම්මික පැනියටද නැත්නම් වඳ කොත්තුවටද, අහු උනේ.. ඒවත් මේ වගේ සුපිරි නාට්‍යය..
@@thusharichandrathilaka8985kuddekta ridila😂😂😂😂😂😂
අහිංසක යින්ට දාන සද්දෙ මහා උන්ටත් දාලා උනුත් ඇල්ලුවානම්
එවාට යන්නේ නැහැ
කුඩ්ඩන්ට මොකටද අහිංසක යෝ කියන්නේ මහා උන් කුඩු ගෙනවා කියලා උන් කුඩු බොන්න ඕනා නැහැ nee
@@iranganimangalika7176මහඑව්න් සෑහෙන ප්‍රමාණයක් ඉන්න බව පේනව
හෙතුව නැති වුණා නම් පලය ඉබෙම නැති වෙනවා
තරුණ වයස කියන්නේ ඕන දේකට පෙළබෙන කාලය,
වැඩිහිටියන් ගෙ රටෙ පාලකයන්ගෙ වගකිම තමයි අනාගත පරපුර ආරක්ෂා කිරීම
කුඩු ගෙන්වන්නේ වැඩිහිටියො වගකිව යුත්තන් නෙ,
ඒ ගෙන්වන්නේ කාටම හරි බොන්න දිලා මුදල් උපයන්න නෙ
@@mwdammavisuddi8824 ඔව් එගොල්ලො ම ගේනවා එගොල්ලො ම බෙදනවා එගොල්ලො ම අල්ලනවා
නාට්‍ය නම් සාර්තකව ක්‍රියාත්මක වෙනව. හ්දිස්සියෙම පොලීසිය නින්දෙන් ඇහැරිලා
මත්ද්‍රව්‍ය ජාවාරම් කරන උන්ට .ජීවිතාන්‍තයතෙක් දඩුවම් ලබා දෙන්න
දේසබන්දු මැතිතුමා ට දිර්ඝායුස අත් වේවා
මෙම ක්‍රියාව අගය කරමි .මත් ද්‍රව්‍ය නිසා රටේ දරුවන් ගන්න දෙයක් නැ.රටෙහි අපරාධ වැඩි.
මේ වැඩේ දිගටම කරන්න ඕනේ. මුන් මේවා නැත්තම් ළමයින්ට පුරුදු කරන්නේ. සතියක් 2ක් කරලා නවත්තලා වැඩක් නෑ
දැන් පෙන්වනවා .....ඔපරේශන් දේශ බන්දු...🤣🤣🤣
ඉස්සරලාම මුඩුක්කු වලින් පටන් අරන් ඇමතිලාගෙ මන්දිර වලින් අවසන් කරන්න ඕනි .මේ රට බේරා ගන්නනම් 🙏🙏🙏👌👍
මෙහෙම හරි හොඳයි ලබ්බට තිබ්බ අත පුහුලටත් තියයිනෙ.🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පාලුගෙයි වලන් බිදින සුනක පොලිස් වීදි නාටකය..දේසපාලන මහ කුඩ්ඩන්ට ආරක්ශාව පොඩි හාල්මැස්සන්ව කූඩුවට...පච පොලිස්...
දැන් වැඩිපුරම මේ ව්‍යාපාරයේ නිරත වෙන්නේ කාන්තාවන්. මොකා වුනත් නීතිය හරියට ක්‍රියාත්මක වුනොත් හොදයි
මැති ඇමති උන්ගේ මහා පරිමාන බිස්නස් තමයි 2024 කුඩු ගේන්නන උන් කුඩු විකුනන උන් කුඩු කුඩු කුඩු වෙලාම යාවී
චන්දෙවත් ළග ද දන්නේ නැති නිසාඇහුවේ. 😭😭
😂😂කුඩු තියෙන තැන් කලින්ම දන්නව බොලව් 😂😂😂වේසබන්දුව මාර පොලිෂ් පති,😂😂 අතිවිශිෂ්ට රඟපෑම්, ගොංආතල් කොමෙන්ට් බලල අපිට ආතල්😅😅😅
කුඩු ගෙන එවුන් අල්ලපල්ලකො රග පෑම නතර කරලා
ඉන්දියාවේ පොලිසිය ගෙනල්ලා වගේ.... ලංකාවේ අය වෙන්න බැහැ.....😂😅
මේ සිල්ලර කඩේට බඩු ගන්න තොග කඩේ හොයන්නැද්ද මහත්තයො 😭😂🤣
Kiyala wadak na
මීට අවුරුදු 30 කට කලින් මේක කරානම් දැන් වෙද්දී ක්‍රීඩාවෙන් විතරක් ලෝක වාර්තා කීපයක් අපේ නම ඉදිරියේ තියන්න තිබ්බා..තව කොච්චරනම් ජීවිත නාස්ති උනාද මම ඇතුලුව....
හොද වැඩක්.හැබැයි ඉවරයක් කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ ගෑනු මිනිස්සු කුඩු විකුනල තමයි සැප විදින්නේ.අසරණ ලමයි කුඩු අයිස් වලට ඇබ්බැහි වෙලා ඉවරයි .මිට අවුරුදු ගානකට උඩදි මේ විදියට කලානම් 😅
ඇත්තම කතාව කිව්වොත් අපි අපේ හිතෙන් අහලා බලමු,අපේ ගමේ පොලිසිය ගැන අපි දන්නේ නැද්ද, එච්චරයි බං තව මොන කතාද 😂😂😂😂😂😂😂😂😂
😊😊😊😃😃😃 ඇත්තටම ඔව් ඈ
මෙච්චර දේවල් දැන ගෙනත් වටලන්නෙ නැතිව බලාගෙන ඉදීමයි පුදුමයට කරුන
Oita kalin karann tibuna dewal. Ratama winasa unata passe karanne. Danwath lankawenma wisabeeja ain karana aka hodai. Jayawewa
ඕවා ගෙන්වන උන්ට මොකද කරන්නේ ...ඇයි මේ වෙනතුරු නිහඩව ඉදලා දැන් මේ කලබලේ...තනතුර ස්තීරවම ගන්න වෙන්න ඇති නෙහ්...
අල්ලන්න අල්ලන්න.. හැබැයි චන්දෙනම් දෙන් නැ.. බුදු සර් 😅❤
මීට කලින් ඔවා කරානම් මේච්චර දුර යන්නේ නෑනේ කරන එක හොදයි හැබැයි පඩ ශෝ... මොකද මලේන් උපන් කුමාරයො නේවේනේ
Police හැමෝටම budusaranai තවතවත් meweni dewal nokaeanna දඬුවම් diya uthui ape police ansayata godak pin me karana arathaviyata
හැමිනෙනවා ..😂 මහ එවුං වැජඹෙනවා 😁
නීයම යී. ජය වෙවා පොලිසියට
මුදලාලි කෙනෙක් අල්ලපු වීඩියෝ එකක් දාපු දවසක සහතිකවම ප්‍රශංසා කරන්නම්
දැන් මේ අල්ලන් යන්නේ කුඩු බොන එවුනුයි විකුණන එවුනුයි. කෝ ගෙන්නන එවුන්. උන් ලොකු ලොකු උදවිය එක්ක මේ නාඩගම දිහා බලාගෙන අඩියක් ගහගෙන ඇති.
ඔතන අල්ලන එක හොදයි හැබැයි ඔතනට ඕව එන මහ තැන අල්ලගන්නව නම් තමයි වඩා හොද.
Bhoma.hodai.jayawewa.ranaviruwani.polisiye.mahathwaruni.budusarani.🙏🙏🙏
මේවා බලල අපේ ගොං හරක් ටික දැන් හිතල ඇති අනේ මේ පාරත් අපි අපේ මයින්ද මාත්තියටම කතිරෙ ගහමු නේද😂
අපෝ ඒ වරද නම් ආයේ කරන්න එපා
❤❤
😂😂😂😂
Ammo aneyda kiynney 😰😰😰🇱🇰🇦🇪
මුන්දලම පොලිස් වසමට අයිති ගම් වලටත් යන්න 🙏🙏🙏🙏
පොලීසියත්...දැන් ටෙලි නාට්‍ය
ගහනව...වගේ...රටේ මිනිස්සු
මේව..බල බල ඉන්න කොට ලොකු...ථූනූ..600..ට නැගල හාල් පරිප්පු සීනී...එලවලු අහස උසට නැගල...මිනිස්සු
කුලප්පු වෙලා..පාරට බහී කියල...තමයි මේ පොලිස් ටෙලි
නාට්‍ය පෙන්වන්නේ අනේ අපේ
මිනිසුනේ මේව තීන්නේ දවස්..
කීපයයි ඊට පස්සේ මේවට උන
දෙයක් .හොයාගන්නත් බැරි
වෙනව..අහු වෙන්න එපා..???
රටේ ජනතාව එකතු වෙලා බලු පොලීසියට විරුද්ධව අරගලය නැවතත් ආරම්භ කළ යුතුයි. මුන් මේ ගහන්නෙ වෙන ගේමක්
හිං ගන්ජ කරයො,කුඩු කරයො,අයිස් කරයො.තමා ලොකු එකෙක් බැරිඋනා😂
Mathi amathi ungeth gewal check karapalla. Ethakota hoda kiyannam.
පොඩි පොඩි උන අල්ලනව ලොකු උන් ටික ඇල්ලුව නම කුඩු ඉවරය දේශබන්දු හොඳ නාට්‍යකරුවෙක්
ඉස්සෙල්ලා දේශබන්දු ඇතුලට දාමු
anivaren uth yanna oni
පාතල කුඩු කාරයෝ නම් නැති කරලම දාන්න ඕනි.. Great work sri lankan police highly appreciated your job.. ❤❤❤❤❤❤
අයියෝ මයි අයියා ලන්සව බදාගත්තුව නැද්ද 😅😅😂පකෙ රටක් මේක අනෙ මෙ කෙටිකාලීන චන්ද ආතල් නොදී හිටපන් බන් 😂
නියමයි ඔහොම මුළු රටම සුද්ද කරමු සොක්කො විතරක් අල්ලලා මදි ලොක්කෝ ටිකත් සුද්ද කරන්න ඕන.රටට ජය.💪💪
පේනවනෙ මොකද්ද කියල රංගනෙ
ඇත්තට දෙයක්නං අරකෙ එකපැකට් එකද තියෙන්න ඕන.
කලිං කියනව දාපං කියල මාද්‍යයත් එක්ක ඇවිත් පේන්න අල්ලනව.
ඒ ගෙවල්වල් හැටියෙන්ම මිනිස්සු ගැන හිතා ගන්න පුලුවන්
මහ මැදුරු වල බඩු තවම අහුවුනේ නැතෙයි...😅
කුඩු ගංජා අරක්කු බොන ගෙවල් වල හරිම අපිරිසිදු දියුණුවක් නෑ පිරිහිලා මෝඩ මිනිස්සු තමන්ගේ ජිවිතේ නිකම් කාලකන්නී කරගන්නවා
ඔය වගේ තැන්තමයි අල්ලන්න පුලුවන් මුන්ට ...කුඩු ගේන උන්ව අල්ලන්න බැරි මොකද දන්නෙනැහැ ..බොරුවැඩ ජීවිතේට නවත්වන්න පුලුවන් ද
වැඩ බලන නැති කරගන්න.
උසාවි තීන්දුව අමතක වෙන්න.
කදිමයි කදිමයි.