වාසනාව එක්ක කරන කොටුවේ ජාවාරම - හිරු CIA අනාවරණය - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 822

  • @sampathgamini4462
    @sampathgamini4462 11 месяцев назад +232

    හිරු නාලිකාවට මේ හොරු අල්ලා දුන්නාට බොහොම ස්තූතියි 👍👍👍

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 11 месяцев назад +8

      හොරු අල්ලලා හොරුන්ගේ අම්මටම බාර දුන්නට ස්තුතියි 😂😂

    • @sarathfernando5862
      @sarathfernando5862 11 месяцев назад +2

      ඇපේ රටේ හොරු අල්ලන්නෙ හිරු CIA පොලිසිය නිදහසේ ඉන්නෙ ,රටේ දුස්කර පලාත්වල ජීවත් වෙන ජනතාව ට ඉතා අවශ්‍ය පහසුකම් ජලය ,පාරවල් වැනි දේ දෙන්නෙ ගම්මැද්ද වගේ ව්‍යපෘති 225 ඉන්නෙ රටේ ධණය හොරා කන්න අයියෝ අපේ රට 😢😂

    • @dorinfernando
      @dorinfernando 11 месяцев назад

      ​@@sarathfernando5862😮 hi I😅 0:56 mk
      ..

    • @SupunSadaruwan-s7y
      @SupunSadaruwan-s7y 2 месяца назад

      Hpppppp
      😢😢❤
      ❤​@@sarathfernando5862

    • @SupunSadaruwan-s7y
      @SupunSadaruwan-s7y 2 месяца назад

      Hpppppp
      😢😢❤
      ❤​@@sarathfernando5862

  • @samankumar3218
    @samankumar3218 11 месяцев назад +95

    මෙි ජාවාරම දැනට අවුරැදු හත අටක කාලයක් තිස්සේ කරනවා මුං මෙිම ජාවාරම අල්ලා දුන් හිරැට ස්තුතියි

  • @kingav-ch8cu
    @kingav-ch8cu 11 месяцев назад +41

    මගේ ආකාෂ් මල්ලි අසනීප වෙලා ඉන්නේ එයා ඉන්නේ දැන් icu පුළුවන් තරම් ඉක්මනට ඇස් අරින්නවත් ලැබේවා කියලා කියලා ප්‍රාර්ථනා කරන්නම් පින් සිද්ධ වේ......

    • @chamilaranawaka9153
      @chamilaranawaka9153 11 месяцев назад +3

      බුදු සරණයි. ඉක්මනට සනීප වෙන්න .

    • @hashiniperera3713
      @hashiniperera3713 3 месяца назад +1

      Ekmanata suwaya labewaaa

    • @priyanthimdurusinhe7514
      @priyanthimdurusinhe7514 2 месяца назад

      තෙරුවන් සර්ණින් නිදුක් නිරෝගි වේවා

    • @padminiweerasinghe1229
      @padminiweerasinghe1229 2 месяца назад

      Paththini dewà maniyange pihiten ikman suwaya labewa.

    • @Niro9792
      @Niro9792 2 месяца назад

      ඉක්මනින් සුවය ලැබේවා

  • @pramothnimsara6847
    @pramothnimsara6847 11 месяцев назад +30

    හිරු නාලිකාවට ගොඩාක් ස්තූතිය ❤

  • @prasadwijesundara2142
    @prasadwijesundara2142 11 месяцев назад +3

    එල නියම වැඩක් මුන්ව එල්ලන්න ඔන

  • @ariyaratneathukorale
    @ariyaratneathukorale 11 месяцев назад +53

    හිරුට ස්තුතිය ඔහොමයන්

  • @LalanthaPerera77
    @LalanthaPerera77 11 месяцев назад +3

    ස්තූතියි හිරු ...පට්ට

  • @charunadeesha3440
    @charunadeesha3440 11 месяцев назад +15

    හිරුට ජය❤

  • @Lath-q2t
    @Lath-q2t 6 месяцев назад +3

    🌞 මගේ පන වගේ cia තමා ලංකාවේ නො එක හොරුන්ට තැනක් නොදී වන්චා හෙලිකරන්න සක්තිය ලැබේවා බුදු සරණයි හිරු 👍

  • @kusumalathakusumalath8774
    @kusumalathakusumalath8774 11 месяцев назад +9

    උතුම් තෙරුවන් සරණයි සියළු දෙනා ට හිරු මාධ්‍ය ට

  • @AmithPriyankara-t6g
    @AmithPriyankara-t6g 9 месяцев назад +3

    ගොඩාරියක්❤️‍🔥💘💑 හොද වැඩක් මහත්තයෝ.පව් මහජන තාවගෙ සල්ලි

  • @lakshmanmadugalla7696
    @lakshmanmadugalla7696 11 месяцев назад +36

    ඔකෝටම පිහිට මාධ්‍ය වෙලා ❤

  • @UdayasiriHerath
    @UdayasiriHerath 11 месяцев назад +50

    ඔතන ඉස්සරම පොලිසියත් ඉන්නවා නොද්දකිං ඔකුන් මොකුත් කරන්නෙ නැ.ඔක වෙන්නෙ ගොඩක් කල් ඉදං

    • @erandaishan2398
      @erandaishan2398 11 месяцев назад +2

      ඒකනම් සම්පූර්ණ ඇත්ත 100%

    • @Rashi-priyaa
      @Rashi-priyaa 11 месяцев назад

      පොලිසියට හැම දේම කරන්න බෑ ලොතරැයි මණ්ඩලයක් රජයට තියෙන්නේ ඒවා හොයන්න තමයි..... ලංකාවේ තියම හැම ලබ්බක්ම පොලිසියට බලන්න බෑ හොය හොයා අනික පොලිස් පොස්ට් එක තියෙන්නේ ඔවා හොයන්න නෙමෙයි

    • @lesliemawatha7685
      @lesliemawatha7685 11 месяцев назад

      පොලීසිය යනු.
      නිලලත් හොරු වේ.

    • @amithasrimal927
      @amithasrimal927 11 месяцев назад

      පොලිසිය සම්බන්දයි ඕක පොලිසියට කීවනේ

  • @QualitySound1994
    @QualitySound1994 11 месяцев назад +1

    ස්තුතියි අපිත් අරගෙන තියෙනවා

  • @W.P.R.1979
    @W.P.R.1979 11 месяцев назад +2

    හිරැ හැමදාම මේ හොද වැඩම කරන්න.

  • @GAYAN_HAD
    @GAYAN_HAD 11 месяцев назад +17

    හිරු එකෙන් කරන එකම සාධාරණ මෙහෙයුම CIA 🤙 ජය

  • @piumalihettiarachchi9566
    @piumalihettiarachchi9566 11 месяцев назад +28

    බොරුවයි වංචාවයි එන්න එන්නම වැඩි දැන්...🥺

  • @pl1980
    @pl1980 11 месяцев назад +9

    නියමයී .. මම දැක්කා ඔය ලොතරැයි කූඩුව පිට කොටුවේ. සුභ පතනවා හිරු C I A

  • @dineshneluwekankanamage8884
    @dineshneluwekankanamage8884 11 месяцев назад +2

    මමත් මේ වංචාවට රැවටුනා... ගොඩක් ස්තූතියි Hiru CIA 🙏

  • @ksh-sl9435
    @ksh-sl9435 11 месяцев назад +9

    වාහන ජාවරමි කරන අයවත් අල්ලා දෙන්නකො මගේ වාහනේ අරන් ගිහින් තවම බැරි වුනා අල්ලා ගන්නා පුලුවන්නම් උදවි කරන්න 😢😢😢😢

  • @jeewanipavithra1732
    @jeewanipavithra1732 11 месяцев назад +12

    මෙි කාලයෙ මිනිස්සුන්ට කොචිචර අමාරැ කාලයක්ද ඇයි මෙිහෙම කරන්නෙ

  • @dineshkumara8098
    @dineshkumara8098 11 месяцев назад +39

    ඇත්තටම හිරු ජනතාව වෙනුවෙන් , හොදයි

  • @dilukakumara5430
    @dilukakumara5430 11 месяцев назад +13

    හිරු ස්තුති 🙏🥺

  • @priyanthakumara5237
    @priyanthakumara5237 11 месяцев назад +4

    කාලයක් කරන ජාවාරමක් ඕක

  • @DhanushkaGamage-g6z
    @DhanushkaGamage-g6z 10 часов назад

    නියමයි හිරු❤🙏

  • @abimanivlogs
    @abimanivlogs 11 месяцев назад +16

    1999 දි ත් ඔය වගේ එකකට පිට කොටුවේදිම මමත් මාට්ටු වෙන්න ගිහින් බේරුනේ ව්මසිල්ලෙන් ඇහ ගහ ගෙන බලන් ඉදලා වෙන දේවල් මේක දැක්කම මට මතක් උනේ වසර 24ක අතීතයක් පව් අසරන ම්නිස්සු

  • @PradeepSanjeewa-wy7xh
    @PradeepSanjeewa-wy7xh 5 дней назад

    මමත් අහු උනා ඕකුන්ට ...හෙන ගහන්න ඔනි අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි .. .හිරුට ගොඩාක් ස්තූතියි ඔය ගැන රටටම කිව්වට ...

  • @indikakumara3221
    @indikakumara3221 11 месяцев назад +2

    අනිවාර්යයෙන් මාත් අහු උනා නියමයි 🙏🙏✌✌

  • @songmusicprabash1856
    @songmusicprabash1856 11 месяцев назад +7

    සෑහෙන්න වටිනාවා ඒ වගේ ජාවාරම් අල්ලල දිම

  • @padminisamrweera
    @padminisamrweera 2 месяца назад

    ජයවේවා හිරු c. I. A. 👍👍👍🌹🌹

  • @secrettotheworld2696
    @secrettotheworld2696 11 месяцев назад +142

    ලොතරැයි මණ්ඩලයත් කරන්නේ වංචාවක් තමයි අහිංසක මිනිස්සුන්ගේ රුපියල් 40ක් හුරන් කනවා😂😂😂

    • @CDIL
      @CDIL 11 месяцев назад +7

      ඉතිං මිනිස්සු ඇයි ගන්නේ

    • @secrettotheworld2696
      @secrettotheworld2696 11 месяцев назад +10

      @@CDIL දුප්පත් මිනිස්සු නොදැනුවත්කමට ගන්නවා මම හිතන විදිහට 10%ටත් අඩු ප්‍රතිශතයකට තමා දිනුම් තියෙන්නේ

    • @chirathbandara6374
      @chirathbandara6374 11 месяцев назад +2

      මහපොල දෙන්නෙ ලොතරැයි ආදායමෙන් මං හිතන විදිහට. හරියටම දන්නෑ

    • @secrettotheworld2696
      @secrettotheworld2696 11 месяцев назад

      @@chirathbandara6374 මහපොළ දැන් දෙන්නේ නැහැ නේද

    • @Prami_D
      @Prami_D 11 месяцев назад +3

      ලොතරැයි කියන්නෙ සූදුවක් තමයි ගන්න එකා මොක කිව්වත් ගන්නව.ටිකට් වලට බැනල වැඩක් නැ

  • @asafernando6290
    @asafernando6290 11 месяцев назад +16

    අයියෝ පිටකොටුවේ බඩු විකුනද්දී උන්ගේ එවුන් කිහිප දෙනෙක් පොරකකා ගන්නවා. අපේ අයත් ඉතින් පොරකකා ගන්නවා.

  • @sachithnimantha6885
    @sachithnimantha6885 3 месяца назад

    හිරැට ජයම වෙිවා

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 11 месяцев назад

    ස්තුතියි හිරැ❤❤❤❤

  • @MadhusankaArachchi
    @MadhusankaArachchi 11 месяцев назад +2

    බොහොම පින්

  • @LahiruThotahewage-ck7nu
    @LahiruThotahewage-ck7nu 11 месяцев назад

    මටත් ඔහොම උන.හිරුට ගොඩක් පින්

  • @SarathChaminda-v5w
    @SarathChaminda-v5w 11 месяцев назад

    ඇත්තටම ගොඩක් හොදදෙයක් කලෙ මමත් දවසක් අහුවුනා ඔකට ඔයාලට ගොඩක් පි

  • @praveenlankeshwara6546
    @praveenlankeshwara6546 11 месяцев назад +11

    පොලිසියට වැඩේ බාරදීලලු 😂😂. හිරු ගෙදර ගිය ගමන් අරුන් බඩුත් එක්ක එළියේ 🤣🤣

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 11 месяцев назад +1

    හිරු නාලිකාව ට ස්තුතියි මමත් ඒ කට අහු උනා හරි දුකයි ඒ ගැන

  • @harshapradeep7851
    @harshapradeep7851 11 месяцев назад

    හොද වැඩේ

  • @Sankethabilash705
    @Sankethabilash705 11 месяцев назад +2

    හිරුට ජයවේවා

  • @priyanfernando8246
    @priyanfernando8246 11 месяцев назад +6

    හිරු කරන හොඳ වැඩක් 👏👏👏

  • @Vhhds136
    @Vhhds136 3 месяца назад

    මෙිකට බොහොම ස්තුති හිරු ට, හැබැයි ප්‍රමාද වැඩියි

  • @punchisamanali8738
    @punchisamanali8738 11 месяцев назад

    Hiru Tv ekata bannata minissu....Hiru Eka Da Lankawe nathnam...Mulu Lankawama..Horu..Dushithayo pirila...Thanks Hiru Tv❤❤❤❤❤❤

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 11 месяцев назад

    Thanks c.i.a❤❤❤❤❤

  • @harshipriyangika6941
    @harshipriyangika6941 11 месяцев назад

    ඇත්තමයි... ගොඩක් ස්තූතියි හිරු නාලිකාවට.. මාත් අහු උන...

  • @chandanaindika
    @chandanaindika 11 месяцев назад +11

    මාත් ඔකුන්ට සල්ලි දීලා ගත්තා...වංචා කරලා ඕකුන්ට ගහන්ඩ ඕනි...

    • @t.m.c.kmenike893
      @t.m.c.kmenike893 11 месяцев назад

      හෙන ගහන්න ඕන ඔවුන්ට 😊😊😊😊😊😊

  • @chaminsampath5355
    @chaminsampath5355 11 месяцев назад +1

    මං නුවරින්. මාත් මේ දේට අහුවෙන්න ගියා දැනට අවුරුදු 3කට කලින්. මගේ ඇගේ බලෙන් ගැහුවේ ticket උන් එදා.
    හිරුට ගොඩක් ස්තුතියි.

  • @cutewithpt3250
    @cutewithpt3250 11 месяцев назад

    Thank u Hiru

  • @Naturesecretsintheworld
    @Naturesecretsintheworld 11 месяцев назад +3

    හිරුට ජය..❤

  • @anulakarunarathna7328
    @anulakarunarathna7328 11 месяцев назад +6

    ඔය විදිහටම හොර ලොතරැයි විකුණනවා පාස්පොට් කාර්යාලයට යන පාරේ ස්තුතියි හිරු දැනුවත් කලාට

  • @padminijayamanna1799
    @padminijayamanna1799 11 месяцев назад +1

    Thanks hiru❤

  • @AmilaWedikkara
    @AmilaWedikkara 11 месяцев назад +2

    හිරුට, ජය🙏

  • @rsanka5870
    @rsanka5870 11 месяцев назад

    Thank you Hiru

  • @madushalakvinda550
    @madushalakvinda550 9 месяцев назад

    Thank you hiru

  • @TeenaMoses-zn1cc
    @TeenaMoses-zn1cc 9 месяцев назад

    Thanks hiru

  • @isuruwijesekara1125
    @isuruwijesekara1125 11 месяцев назад

    මං ඕව ගොඩක් තැන්වල දැකල තියෙනව මිනිස්සු රංචු පිටින් ගිහින් ඕවගෙ ටිකට් අර ගන්නව.👍❤️ හොද වැඩක්.

  • @chandanasamarawickrama3676
    @chandanasamarawickrama3676 11 месяцев назад

    හිරැට ආදරෙයි
    අහිංසක මිනිසුන්ව මුලාවෙන් බේරාගත්තාට,

  • @sampathdinamulla-hu3mc
    @sampathdinamulla-hu3mc 3 месяца назад

    මේක මරු

  • @erindslive818
    @erindslive818 11 месяцев назад

    Thank ❤❤❤❤❤❤

  • @nandapiyathilaka5789
    @nandapiyathilaka5789 9 месяцев назад

    Great hiru supiri wedak thanks

  • @srilalweerasekara2402
    @srilalweerasekara2402 11 месяцев назад

    එකනම් හොද වැඩක්

  • @prabathkumara8312
    @prabathkumara8312 11 месяцев назад

    Great HIRU 🎉🎉🎉

  • @prasannabandara3853
    @prasannabandara3853 11 месяцев назад

    නියමයි

  • @ericdensil547
    @ericdensil547 2 месяца назад

    හිරු සී අයියේ👑️

  • @sudamindika5037
    @sudamindika5037 11 месяцев назад +39

    ඒ මිනිස්සුන්ට වඩා රජය ඔතන කරන්නෙ වන්චාව....දිනුම් නැති ටිකට් ගහල මිනිස්සුන්ගෙ සල්ලි හූරන්කනව....

    • @shashika-kq1hv
      @shashika-kq1hv 11 месяцев назад +1

      Ek nm aththa

    • @sandaruwanpereraofficial
      @sandaruwanpereraofficial 11 месяцев назад

      වංචාව සාදාරණීකරණය කරන්න එපා.. 😅

    • @Senonnethmitha5920
      @Senonnethmitha5920 11 месяцев назад

      ​@@sandaruwanpereraofficialකවුද බං සාධාරණීකරණය කරේ උබ tv එකේ බලහන් ticket ඇදෙන හැටි එතකොට තේරෙයි

  • @SujithLiyanage-m5z
    @SujithLiyanage-m5z 8 месяцев назад

    Niyamai elaa.

  • @SamankumaraSamanKumara-c2w
    @SamankumaraSamanKumara-c2w 11 месяцев назад +5

    මෙම වගෙ සිදූවීමකට2005 වර්ෂයෙ මමද පිටකොටූවෙදි හසූවිය

  • @PhpKumari
    @PhpKumari 11 месяцев назад

    හිරු 🌞 නාලිකාවට ස්තුතියි 🌞 😮

  • @jayaweeramedagoda6544
    @jayaweeramedagoda6544 11 месяцев назад +8

    පිටකොටුවේ ඉන්නේ පට්ට හොරු අහු උනොත් ඉවරයි සමහර වෙලෙන් දොත් ඒ වගේ

  • @lolithawaidyathilaka5929
    @lolithawaidyathilaka5929 11 месяцев назад

    Thanks

  • @maduranganiwitharana6407
    @maduranganiwitharana6407 3 месяца назад +1

    රෙස්පට් හිරු

  • @vgdwickramarathne8914
    @vgdwickramarathne8914 11 месяцев назад

    Thamks hiru

  • @prasadherath9093
    @prasadherath9093 11 месяцев назад

    හොඳ වැඩක් කරාමද කොහෙදෝ.❤ නියමයි හිරු❤

  • @georgetenison7695
    @georgetenison7695 11 месяцев назад +3

    So good hiru

  • @KasunMadusanka-q7g
    @KasunMadusanka-q7g 3 месяца назад

    එල😊

  • @udayac6446
    @udayac6446 11 месяцев назад +2

    Well done Hiru CIA

  • @aselawijethunga9810
    @aselawijethunga9810 9 месяцев назад

    හිරුට තෑන්ක්ස්

  • @h.s.i.wickramathunga4098
    @h.s.i.wickramathunga4098 3 месяца назад

    Good luck Hiru

  • @සජීකුසුම්
    @සජීකුසුම් 11 месяцев назад +15

    මීට අවුරුදු 15 කට කලින් මමත් අහුවුණා මේ ජාවාරමට

    • @ruwankumara5537
      @ruwankumara5537 11 месяцев назад

      Mama 18000/= kata ahu unaaa😢😢😢

  • @kalindurathnayake2521
    @kalindurathnayake2521 11 месяцев назад +40

    දැන්ද හිරුට ඕක අහුවුණේ?අපිට ඕක අහුවෙන කොට හිරු නාලිකාවක් පටන්ගෙනවාත් නැ

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 11 месяцев назад +11

      ඉතින් තවත් අහිංසකයින් ඕකට අහු නොවෙන්න ඔයා ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද?

    • @saramelakai3387
      @saramelakai3387 11 месяцев назад +6

      Uba monada kale ithin

    • @kalindurathnayake2521
      @kalindurathnayake2521 11 месяцев назад

      @@praveenlankeshwara6546 ගොන්නු ඔවට අහු උනාට අපි ඔවට අහු උණේ නැ.අපි ඕවා දැක්කේ අද ඊයේ නේවේ. අවුරුදු 20කටත් එහා දි

    • @kalindurathnayake2521
      @kalindurathnayake2521 11 месяцев назад

      @@saramelakai3387 උඹට මොනවා හරි කරගන්න ඕනැ නම් කියපන්කෝ.නැතුව ඔවගේ ගොන් කම් වලට අහුවෙන උන් හදන්න නම් ගියේ නැ දන්න එකෙක්ට ඇරෙන්න

    • @CDIL
      @CDIL 11 месяцев назад +4

      උඹට කලින් අහු උනානම් ඇයි බලන් හිටියේ

  • @nilanthi22nila93
    @nilanthi22nila93 11 месяцев назад

    හිරු නාලිකාවට වගේම හිරු නාලිකාව දැනුවත් කරපු පුද්ගලයාටත් ස්තූතිවන්ත වෙන්න ඕනි... මේ වගේ වංචනිකයෝ අල්ලලා උපරිම දඩුවම් දෙන්න ඕනි, අහිංසක මිනිස්සු රවට්ටනවාට...

  • @jessicaranathunga
    @jessicaranathunga 11 месяцев назад

    Hoda wade horunta thanks HIRU ❤

  • @avasusil4542
    @avasusil4542 8 месяцев назад

    බත් ගිලින හරක් සඳහා පමනයි......නිවටයින් දුටුවාම එළුවත් නියවනවාලු......

  • @prageethrangana9567
    @prageethrangana9567 11 месяцев назад +2

    ඔික අද ඊයෙ කරගෙන ගිය එකක් නෙමෙයිනෙ මම අද හොරණ නගරයෙත් දැක්කා මිනිස්සු පොර කකා ගන්නවා.කොටුවෙ මම අවුරැදු 15 තස්සේ යනවා ඔය ලොටරි ගේමි එක එදා ඉදන් තියනවා.ඉතින් ඒක නිති විරෝධීනමි කොහමද පවත්වාගෙන යන්නෙ කොටුවෙ ලගම CID ,FCID,Port police and another police station near private bus stand.එක්කො සාමාන්‍ය ජනතාව හැටියට අපිටම පිස්සු.අනෙත් ලොටරි රැ: 40 කලත් දිනුමක් කලාතුරකින් ලැබෙන්නෙ එත් TV එකේ හැමදාම දනුමි ලබා දෙනවා.කොහොමත් මෙි ර⁣ටෙි තවත් ජිවත් වුනොත් අපි මෙිවම අහලා දුක්්වි දලම මැරිලා යයි.

  • @nethmiamanda9381
    @nethmiamanda9381 11 месяцев назад

    ඒක නම් මරු දවසක් මමත් අහුවෙන්න ගිහින් අනූ නවයෙන් බේරිලා ආවෙ

  • @nuwansiri2851
    @nuwansiri2851 11 месяцев назад

    ඒකනම් ලොකු දෙයක් ........මුන් ට දැඩි දඩුවම් දෙන්න ඕන ....

  • @Harshi...401
    @Harshi...401 11 месяцев назад

    Good job🎉

  • @rbandara7050
    @rbandara7050 11 месяцев назад

    un patta horu kidanak tawa hauwnna Adda hiru c i A obata tank you hiru c i A wadak karoth nmbr 1

  • @nishanthawickramasinghe7953
    @nishanthawickramasinghe7953 11 месяцев назад

    Good Job Hiru

  • @isuruvlogs1187
    @isuruvlogs1187 11 месяцев назад +1

    රජය කරන්නෙත් ඕකම තමයි ඉතින් 😂😂😂

  • @yasithanjana3018
    @yasithanjana3018 11 месяцев назад +2

    පිටකොටුවෙන්නම් ටිකට් ගන්නත් බයයි නෙ😅

  • @sameerarubasinghe5947
    @sameerarubasinghe5947 11 месяцев назад

    සාදු ඕකුන්ට

  • @lakshanchandrathilaka9869
    @lakshanchandrathilaka9869 11 месяцев назад +5

    පොලිසිය එවුන් මොකද කරන්නෙ.උන්ගෙ බුද්ධි අංශයට මේවගෙ තොරතුරු යන්නෙ නැද්ද .ඔක්කොම නාට්‍ය.හැම වෙලේම පොලිසිය ගැවසෙනවා.කවද ඉදන්ද මේ තැන මේවා වෙන්නෙ.

  • @isuruisuru6245
    @isuruisuru6245 11 месяцев назад

    Hiru CIA👍👍

  • @ajanthakumara8495
    @ajanthakumara8495 11 месяцев назад

    Hiru thanks

  • @lakshmigunaratna6089
    @lakshmigunaratna6089 11 месяцев назад +25

    ඔය ජරා මඩගොහොරැ දේශපාලනයට යන්න ඵපා ජනතා ආදරය සෑමදාම තියාගෙන අනාගතය ජයගන්න,

    • @sureshabeyweera6733
      @sureshabeyweera6733 11 месяцев назад +1

      Mona bambu desapalanykd kiynne.

    • @chlfilms
      @chlfilms 11 месяцев назад +2

      උඹට ජෙප්පන් ගේ පිස්සුව ගහල​. හීනෙනුත් දේශපාලනේ. මැරිල පෙට්ටියට දැම්මත් දේශපාලනේට බනින්නව​.

    • @sureshabeyweera6733
      @sureshabeyweera6733 11 месяцев назад

      @@chlfilms sitawatm

    • @Kevin_Nugara
      @Kevin_Nugara 11 месяцев назад

      උබට ජෙප්පෝ පඩියක් ගෙවනවද ඕවා කියන්න කියලා😂

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 11 месяцев назад

    sthutiy hiru💖💖💖💖🇦🇪🌷🌷🌷

  • @AsankaEmpirE
    @AsankaEmpirE 11 месяцев назад +6

    රටම වංචාවක් තමයි

  • @sachinthaprasad-gs9og
    @sachinthaprasad-gs9og 2 месяца назад

    තවමත් මේ ජාවරම කෙරෙනවා මමත් අහුවුනා 😡