Uta iwar krnna dunne na ban uta tharjana awa anduwen u paris wala innr dan paule un maranw kiyal paule aywa hangala u rata giya inna ona unwa maranna hadnw 😢❤
GR ta weapon penda ekan yanda dunne na sakili lawyers la . layers la reda unsagen manawa himikam walata gihila kanjipan nidahas kara muewage un aniwarayem maranda ona ...........iselama kanjipan kiyane ekka thatha hireta ganda ona mewage un haduwata
Policiyata garu karanna mokada eyala sevayak karanne pauuu policeye kattiya Pau oic la job eka eyala karanne garu karanna on I naraka ayath eti police ye eth hemoma neme
කොන්ද පන තියන නායකයෙක් සහ පාලකයො පත් උන දවසට මේ වගේ නිලධාරීන්ගේ සේවය රටට ඕනි වෙයි❤❤
Akenma
Aniwaryen
මම මේ රටේ පාලනය අතට ගත්ත දවසට මෙතුමාව ආරක්ෂක ලේකම් කරලා. සියලුම නීති විරෝධී අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා.
Aththa patta gotha ratak ban. Horu run krana😊
niladhariya rata panna malli okkoma karanne boruwa rata yanna paara kapagannawa
හොද කොන්දක් තියෙන නිලධාරියෙක් ඔබට සැමදා ජය
Dear sir god can not say no for your honest one day you and children will get back. 🙏
😂😂😂
යකෝ මූ ගෑනි ලමයි දාලා රට පැන්න තම්බියාට බයේ.
😂😂😂@@ilexilyas1
මේවගේ එඩිතර ආරක්ෂක නිලදාරින් තමා අපේරටට ඕනේ රට සුරකින රටරකින නිලදාරීන්.. හදවතින්ම ආදරෙයි සර් 🤝
2:02 2:02 2:03 2:03 2:03 2:03 2:04
Tamil
Hi
Hi
පාතාලෙ ඉවරයක්ම කරලා දාපු දවසට හැමෝම නිදහසේ ජීවත් වෙයි,ඔබතුමා නියම නිළධාරියෙක්❤
පොලිස් බල්ලොත් පාතාලෙට දෙවැනි නෑ. උඹටත් නැති චෝදනාවක් දාලා හිරේ දාපු දවසට උඹට තේරේවි පොලිස් බල්ලන්ගෙන් හැටි.
😂😂😂😂
පිතිලෙ ඉවරකරන්න. නම් කලින් 226 ඉවරකරන්න ඕනෙ ඔය ද ගලන්නේ පාර්ලිමේන්තුවෙ ඉන්න අමන බල්ලන්ගේ ගොලබාලයො
මාත් ආසයි ඒකටනම්
Uta iwar krnna dunne na ban uta tharjana awa anduwen u paris wala innr dan paule un maranw kiyal paule aywa hangala u rata giya inna ona unwa maranna hadnw 😢❤
කව්ද පාතාලය මෙතෙන්ට ගෙනාපු පරයෝ... මුංගෙ කටවල් වන්නෙ නැතිව මොන යුක්තියක් ද දේශබන්දු මහත්තයෝ... ලැජ්ජයි... ලැජ්ජයි.. ලැජ්ජයි.....
රත්තරං කොල්ලෙක් ❤මේ වගේ දරුවෝ හදපු මව්දෙමව්පියන්ට... ගුරු භවතුන් ට බුදු බව ලැබෙන්ට ඕනෙ... 🙏🙏🙏
Ow ow hareyeta hare
දේශබන්දු මොන ගොන් පකෙක්ද 😅
එඩිතර කොල්ලෙක් මං පොලිසියේ දැකපු අහපු එඩිතර නිලදාරියෙක් මේවගේ අය මුළු පොලීසියටම ඉන්නේ බොහොම ටික දෙනයි. පගා මරුවෝ ඉන්න තැනක මේවගේ අවංක නිල දාරින්ට ජාතියේ ප්‍රණාමය❤❤❤❤
ඒ උනාට දැන් දෙන්නම ප්‍රංශයේ
Respect sir❤🙏 අවංකව වැඩ කරන මනුස්සයෙක්ට මේ රටේ හරියට රාජකාරියක් කරන්න දෙන්නේ නැ කියලා හොඳම නිදසුනක් මේක👌
සුපිරි නිලධාරීන්!!! ජය වේවා !!!!
ඇහුනා නොද මේතුමා කියනවා මහාජන අරමුදලින් ජීවත් වෙන්නේ කියලා ආදරෙයි❤ නිර්බිත 🎉 ඇත්ත කථා කරන නිලදරියේ ක් ඇටියට ඔබතුමා ඇතුළු පවුලේ සියලුම දෙනාටත් මේවාත් දක්ෂ නිලයක් දරන ඔබතුමාලටත්හදවතින්ම❤🎉❤🎉 හිසනමා ගරු කරමි
සුපිරි පොලිස් කාරයෙක්
මුන් නම් කපන්න ඕනෙ කැලි වලට ඔබ තුමාට දීර්ගායු කොන්දක් ඇති ඔබ තුමාට දෙවියන්ගේ පිහිටයි 🙏🙏
මෙතන ජාති භේද kiyala baninawa .....ඉතින් mun පාතාල wada krana eka වරදක් na.......polis kiyanne hoda ewn නෙවෙයිනේ ban.......ubata policyyen saadharanyak wela tiyenawada .........ජාති භේද athi karoth apit me wage tamai ban....
@@KanishkaDarshana-er1fl😂😂😂😂😂
මේක ඇත්තක් නම් දැන් රටේ නැති උනත් ඒ නිලධාරීයා , මගේ ජීවිතයේ මෙතෙක් දැක්ක , නිර්භීතම නිලධාරීයා 🎉
මේ කතාව ඇත්ත .නමුත් දන්නෝ නොදන්නෝ වගේ ඉදි
අනිවාර්යයෙන්
Pissu da munta yanna dunne අපිද ,madus kata arinna kalin ewarauna
@@shenalijayasingha4767p
රගපෑමක්😂
❤ respect කරනවා ඔබ තුමාට ඇත්තක් කිවුවා පොලිස් නිලදාරියේක් විදියට මහජන බදු මුදල් වලින් ජිවත් වෙනවා කියලා අහන්න සතුටුයි 👍
ලන්කාවෙ පොලීසියේ සින්හයෙක් වගේ නිලදාරීයෙක් ඉන්නව ඇහුවමයි මම ....ගොඩක් ආඩම්බරයි නියම සින්හලයෙක් කියන්නෙ මේ වගේ නිලදාරීන් ට...ඩබල් සැලියුට් මහත්මයානනි
Oya tele drama balala teyanawada
makawA lankawata araganawaralla
Muu naluwek padasho police kaaraya molen gema gahagathea mokada ratin panagena rifugi illaganna mu sinhayek nemi naluwek
යකො උබල යූටියුබ් එන්නෙ නැතිව නිවුස් බලපන් ඔය කේස් එක මීට ගොඩකාලෙකට කලින් උනෙ ඔය පොලිස් මහත්තය රටින් පනින්න ඔනව පැනල ඔය හඩපටය දෑව ඒ තර්ජන නිසා රට ආව කියල ඒක අහු උනා අර නලු මත්‍රීට වෙඩිතියපු ෆිල්ම් එක කරන්නත් මෙයා සම්බන්දයි කියල කියනව පේජ් කාරයො වීව්ස් වෙනුවෙන් දමන බොරු යකො මේ මුන්ව රිපොට් කරපන්
Me wage una nam okkoma rata goda
කොන්ද පන තියෙන හොඳ නිල දාරියෙක් ඔබව සියලු දෙවි පිහිටයි
ekane ratin panne😂😂
මහජනතාව පෙල ගැසෙන්න ඕන
මේ වගේ නිලධාරී ආරක්ෂා කරන්න.❤❤❤
අපේ රටට මේ වගේ නිලධාරීන් අවශ්‍යම මොහොතක් ඔබට ජය ❤❤
සුපිරියක් සර්..🎉🎉❤️❤️❤️❤️ සර්ලා වගේ මිනිස්සු තමයි පොලිසියේ සේවය කරන්න ඕනා 💪💪💪💪💪💪
ඔන්න මචං නියම සිංහයෝ.....❤❤❤👍🇱🇰💯👍🇱🇰💯👍🇱🇰
කංජියාව අල්ලල අත ඇරල..මේවට වගකියන්න ඕනෙ දේශපාලන අමනයො..රටේ නීති නවන පොලිස් ලොක්කො ...
ඒක ඇත්ත
ආයුද පෙන්වන්න එක්ක ගියානම් ඉවරයි
eeka eththa. ookunwa kalekata aran gihinn policeyen maranna oona wedi thiyala
😂@@RenukaPriyadarshani-cn4lp
@@RenukaPriyadarshani-cn4lp❤😅😅😅
සුපිරිම සුපිරිම සුපිරි මිනිහෙක්, මෙවන් තව 10දෙනෙකු හිටිය නම් ලංකාවේ නීතීය නියමෙට තියාගන්න පුලුවන් බොලව් 🫡🫡🫡🤗🤗🤗😘😘😘!!!
එහෙම බැහැ මහින්ද ලව සල්ලි දිලා මුන් අල්ලෙ නටනවා
සර් වගේ තවත් උතුම් නිලදාරීන් බිහිවෙන්න ඔනේ මේ රටට❤❤
Uthum sar lankawenuth penala
පක මූ මෙතන සද්දේ දාලා මූ දැන් හොයන්නත් නෑ😂
@@Shadow.com-fz4ulප්‍රංශෙ ඉන්නෙ මේකනේ බන් ඌ මැරෙන්න බය නැති වුනාට උගෙ පවුලෙ අය ගැන ඌට දුකයි මොනා හරි වුනොත් එකයි ඌ ගියෙ
අපේ නිලධාරී තුමාට හිසනමා ප්‍රණාමය පුද කරන්නෙමු..තෙරුවන් සරණය ඔබතුමාට . සැමදා .නිදුක් නීරෝගි සුවයලැබී දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
අධ්‍යාපනයක් නැති කාලකණ්ණි. මුංව අතුගාලම දාන්න ඕන. රට කන හැත්ත.මේ වගේ නිලධාරීන් තමා අපේ රටට ඕනෙ.ආඩම්බරයි සර්.❤️👍
මුංව ඉවරයක් කරලා දාන්න
මෙතුමාගෙ කටහඩේ බය කියන එක ගෑවිලාවත් නෑ මෙන්න නියම නිලධාරීන් බුදුසරනයි රටට ඕනෙ මේ වගේ අය
කොන්දක් තියෙන නියම නිලධාරීතුමෙක්....මේ වගේ නිලධාරීන් තමා රටට අවශ්‍යම..
Hebai aru rata dhaala penala giya anthimata 😂😂😂
ඒ ජීවිතේට ආදරේ නිසා මිසක් කාටවත් බය කට නෙවෙයි.
@@farhannasim701088
@@farhannasim7010උබ හිටියත් එච්චර තමයි😂
@@farhannasim7010 yako rata daala gihin thmai. Bt e manussaya gatha padiyta wedak kara. thopi danne hinawenna witharai. thambi pakaya
සුපිරි නිලධාරීන් මහත්තයා ජය වේවා ❤❤❤
Jaya wewa. Obathumata
නියම සිංහල ලේ ඇගේ දුවන නියම මනුස්සයෙක්.බුදුසරනයි දෙවිපිහිටයී ❤
Budusarani kohomada Wadda chandigan
කට වහන්නනම ඕන සර් ස්තූතියි,හදපු අම්මට බොහෝම ස්තූතියි,නියමයි හිස නමා ගෞරව කරමි සියළුදෙවියෝආරක්ෂා කරත්වා
මේ වගේ කාලකණ්ණි කුඩු කාරයෝ මේ පොළවෙන් අතුගා දැමිය යුතුයි... කොන්ද පණ ඇති නිලධාරියෙක්....
ජයවාිවා සර් බුදුසරණයි පරිස්සමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏
අපේ සිංහල කොන්ද පණ තියෙන පොලිස් නිලධාරියෙකු ඔබතුමාට බුදු සරණයි සරණයි! සියලු දෙවි දේවතානුභව ඔබතුමාව රැක ගන්න ඕනේ
@@shyamalikumari2568 තම්බියට බයෙන් රට පැනලා ඉන්නෙ මූ
මේ වගේ මිනිස්සු 100ක් පොලිසියේ උසස් තැන් වලට දැම්මනම් ඔය කුඩ්ඩො, බුඩ්ඩො ඔක්කොගෙම අහවල් දෙක තලලා ගනියි. Respect Officer ❤❤❤
යක්ක පුත්තු කියන්නෙ මේ වගේ කොන්ද පන තියෙන පිරිමින්ටයි. පොලිසියට යන්න ඕන රස්සාවට නෙවෙයි යුතුකමට,මේවගේම නිලදාරීන් 100ක් එකතු කරල වෙනම විශේශ squad එකක් හදල විශේශ බලතල එක්ක රටේ ඕනම තැනක මෙහෙයුම් කරන්න දුන්නනම් රටේ මේ වගෙ හිගන පාතාලෙ එවුන් නැත්තටම නැති කරන්න තිබ්බා ❤❤❤
ජය වේවා ඔබගේ නිලධාරීන් අපේ රටට සම්පතක් අපිටත් පුළුවන් දෙයක් ඔබතුමා වෙනුවෙන් කරන්න මේ කුඩු තම්බියෝ රටෙන් අතුගා දාන්නම ඕන ජය වේවා ඔබතුමාට
සිරාම වෙසිගෙ පුතාල..
මේ වීඩියෝ එකේ අවසන් කොටස. මේ ගරු ප්‍රගූවරයා වන IP Dumindha. නියම සින්හල ජානවලින් බිහිවුනු සින්හයෙක්... මෙවෙනි අය අපේ රටට අවශ්‍යයි . මේ ගෞරවනීය නිලදාරි තුමා සමග අපි සියලූම දෙනා එක් විය යුතුයි. අනිවාර්යයෙන්ම ! Respect you sir 🙏
පොලිස් බල්ලොත් පාතාලෙට දෙවැනි නෑ. උඹටත් නැති චෝදනාවක් දාලා හිරේ දාපු දවසට උඹට තේරේවි පොලිස් බල්ලන්ගෙන් හැටි.
@@KamakNeApiMalimawata උබ කියන විදිය අයත් නැතුව නෙවේ.. ඒත් මන් කියන්නේ මේ දුමින්ද කියන නියම නීතිගරුක සාදාරන අද කාලේ හොයාගන්න අමාරුම මිනිස් ගතුගුන තියෙන. ඔහු ලබාගන්න වැටුපට සාදාරනයි කියන සේවයටත් එහාගිය... අනාගත පරපුර මතින් බේරාගන්න ජීවිතය පරදුවට තබාගෙන. එතුමගේ බිරිද දරුවාගේ ජීවිතයටත් මැරයො චෝදනා කරද්දි .සාදාරනය ඉශ්ටකිරීමට වෙර දරන රටට ජාතියට පනමෙන් ආදරය කරන ආන්න ඒ නිලදාරි මහත්මයා ගැනයි.. උබ බැදල හෝ නැතා එතුමාගේ කැපකිරීම උබගෙ දරුවන්ටත් අනාගතය ලස්සන කරන්නයි.... මෝඩයෙක් වගේ හිතන්න එපා බන් . බුද්දිමත් වෙයන්. හොදට හිතපන්. උබට බුදු සරනයි !
මු හටාරෙක්
@@apparelsolutions7309 මේ නිලදාරියා කොන්ද රිජුව තියන් කුඩ්ඩො පාතාල කාරයන් එක්ක ගැටෙන්නේ සාදාරනයක් රටට ජාතියට ආගමට ඕන කියන හර්ද්‍යන්ගම අදහසින් කියල නොතේරෙන ගොබ්බයන් . උන් නීතියට විරුද්ධ ක්‍රියාකාරකම් කරන උන්. එච්චරයි කෙටියි පැහැදිලියි .
@@KamakNeApiMalimawata එහෙම අයත් නැතුව නෙවේ... ඒත් මේ නිලදාරියා රටට ජාතියට ආගමට ගන්න වැටුපට සාදාරනය කිරීමේ පරම අභිලාශයෙන් සේවකරන බවත් . නියම රිජු කොන්දක් තියෙන අසාදාරනයට දෙකට නොනැමෙන. කාටත් නීතිය එකසේ ක්‍රියාත්මක කරන මෙවෙනි නිලදාරින්ට අපහාසාත්මකව වචනයක් හරි කියන උන් නීති විරෝධී ක්‍රියාකාරකම් කරන භව පැහැදිලියි ...එහෙමත් නැතිනම් වැස්සකටවත් පාසැලකට නොගිය අමු මෝඩයෝ. එච්චරයි .
Respect පොලිස් නිලධාරියෙක් බුදු සරනයි දෙවි පිහිටයි ❤️
Drama 100990 😆we will wait for the another 🤔🤔🤔🤔
මේ වගේ නිළධාරි ලංකාවේ තව ඉදලා තිබුණා නම් රටට මෙහෙම වෙන්නෙ නැහැ දීර්ඝායු ලැබේවා sir ඔබ තුමාට ❤
ඔබතුමාට බුදුන්ගේම සරනයි.මුලින්ම මගේ උත්තමාචාරය පිරිනමමි.👌👌👌❤️❤️❤️👑👑👑🙏🙏🙏 ඔබතුමාව මෙලොවට බිහීකිරීමට දායකවුන අම්මට, තාත්තට බුදුන්ගේම සරනයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මෙවැනි නිර්භීත, මහාජනතාවට ගරු කරන ,මහාත්මා ගතිගුන ඇති නිලධාරීන් පොලීසියේ සිටීම ලංකාවේ වාසනාවකි.
නියමයි සර් 🙏
ඔබතුමාට බුදුසරණයි දෙවිපිහිටයි
මෙ හඩ පටයෙ හැටියටනම් පොලිස් නිලධාරියා කොන්ද කෙලින් තියන් ඉන්නවා ඇත්තටම ආඩම්බර වෙන්න ඔනෙ එ වගෙ අය ගැන මොනවා හරි වෙලා අවසානෙ රටෙන් යන්න උන එක ගැන දුකයි අවසානෙට නිතිය පැරදුනා නේද ???????
mu den lankavet nehe
@@chandimaharshani995සතුටු ඇති
මේම මනුස්සයෝ ආරක්ශා කරගන්නෙ නැති එකයි දුක❤🥺 ඒකයි මේ රටට මෙච්චර විනාසේ🥺
❤❤❤❤❤❤❤❤❤❤
නියමයි කොල්ලො ඔයා වගේ අය තමා රටට ඕනෑ .නියම සිංහල ලේ තියන එකෙක් සම්බුදු සරණයි ..
😂😂😂 මූ ගෑනි ලමයි දාලා රට පැන්න යකෝ මාව මරන්ඩ හදනවා කියලා
නියම පොලිස් නිලදාරියෙක්❤️. දැක්ක තැන වැන්දත් කමන්නෑ ❤️
ආඩම්බරයි පුතේ උබ ගැන.සිංහයක් උබ
හොද මිනිස්සු නීතිගරුක මිනිස්සුන්ට හුස්ම ගන්න බැරි රටක් වෙලා....ඇත්තටම අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ ....
😂😂😂
නියම කොන්ද පණ තියෙන පොලිස් නිලධාරියෙක්.
එකෙන්ම respect සර් !!!
❤❤❤
Raspat sir
Kanji paani gu chandi 😂🤣 good job sir congratulations ❤️🇱🇰❤️👍🔥💪🤺🙏🙏🌹
❤❤❤❤❤
Patta sar
අනේ රටකට ගිය කලක්
මෙන්න මේ මිනිස්සු තමා පොලිස්පති වෙන්න ඕන❤❤❤රටේ හොද නායකයෙක් බිහි උනාම මෙයාට තැනක් එයි💪💪💪
Is he the next president of Sri Lanka
නිියමයි සර් ඔයා මෙි උතුමි මවි බිමට උපහාරයක් සියලු දෙවි රැකවරනයි ඔබට ජය වෙිවා
මේ වගෙ කොන්ද පණ තියෙන පොලිස් නිලධාරීන් හිටියා තව ලන්කාවේ පොලිස් කියන නමට මිනිස්සු මාර විදිහට respect කරයි❤️
නියමයි මහත්තයො ❤මුන් අතුගාල දාමු
Recpect officer ❤️ මේ වගේ මිනිස්සු ඉන්න ඕනේ
නියම පොලිස් නිලදාරියෙක්..සුපිරි ...රෙස්පට් සර් ❤👍🙏
ඔබතුමට තෙරුවන් සරණයි
ඔබතුමා වැනි ශ්‍රේෂ්ඨ නිලධාරීන් මේ ලංකාවට වැඩි වැඩියෙන් බිහි වේවා..🙏🙏
රටට වැඩ දායි මෙවැනි නිලදාරන් බිහි කරපු දෙමාපියන් බුදුවේවා. අපේ රටට, රටේ ජනතාවට ආදරේ කරන හිත හොද අවංක නිලදාරී අපේ රටට තවතාවත් බිහිවේවා. බුදුසරණයි ❤️❤️❤️🙏🙏🙏
සුපරි sir මගේ ගවුරව උත්තමාචාරය. බුදු සරනයි. ඵඩ්තරව මගේ මවු බ්ම රකින්න ශක්තිය ලැබේවා.
දැන් කාලෙ පොලීසියකට යන්න බෑ. ඔක්කොම උන් සල්ලි වලට නටන උන්. පැමිනිල්ලක්වත් ලියාගන්න බැරි ලොන්තයෝ ඉන්නෙ.සල්ලි දුන්න.නිසා. ඒ අතින් මේ sir respect ❤
රටේ දේශපාලනය යහපත් කරලා මේ වගේ නිලධාරීන් බලාත්මක කරවමු. කුඩු දවසෙන් කුඩේ කුඩු. ❤
රටේ ආරක්ශක ලේකම් හිටපු හමුදා පති ,ඔයාල ගැන ඇඩෙනවා මේව දැක්කම ,😊😅
ගැම්මක් තමයි සර්..... 💪😍❤️
බුදු සරණයි
දෙවි පිහිටයි
ඔබ වැනි ස්‍රේශ්ටයින්ට පනවගේ ආදරෙයි❤
කොන්ද පණ තියෙන නියම සිංහලයෙක්.කියන්න වචන නෑ..❤❤❤❤❤❤
අඩෝ පට්ට ගැම්මක් පොලිස් ඔෆිසර්ගේ තියෙන්නේ ...ගැම්මක් ඒක නම්
නියමයි පුතා....දැක්ක එකම එඩිතර සින්හල වීරයා...එකම පොලිස් නිලධාරියා ඔබමයි....දළදා හිමි සරණයි...සියලු දේව ආරක්ශාව ලැබේවා !!!!!
දලදා සමිදු පිහිටටයි අවන්කව සෙවය කරන ඔබව දෙවියොත් රකිනව දිරිය ශක්තිය ලෙබෙවා 🙏🙏
😂
Paka thamay. Mu henguna Paris
Niyama weeraya penala giya lol😅ponnaya phone eken kiyola baye penala giya paka
📍අන්තිමට I P දුමින්ද රට හැර ගියා දැන් ප්‍රංශයේ දේශපාලන රැකවල් යටතේ ඉන්නෙ..
අරංචි විදිහට කංජිපානිත් දැන් ඉන්නෙ ප්‍රංශයේ
මේ නිලදාරියාට ජාතියේ නීතියේ ප්‍රනාමය 👍👍🌹🌹🌹🌹🌹
ලංකාවේ ක්‍රිකට් ටීම් එක world cup එක දිනුවා වගේ හැගීමක් දැනුනේ♥️ ගැම්මක් සර්💪 අපි ඔබ සමගයි💛
මේ වගේ නිළදාරන් අපිට සම්පතක් බල දාරින්ගේ ඇස් ඇරේවා බුදුසරණයි
නියමයි. කුඩ්ඩන්ගේ ගූ කන පොලිස් ලොක්කො එක්ක බලදී මේ මහත්මයා දෙයියෙක් ❤️
ඒ මහත්තයට හරියට රාජකාරිය කරන්න රටේ පාලකයො ඉඩ දුන්නෙ නෑ.දුකයි.
ඔන්න ලංකාවේ නියම සිංහයෙක් ආඩම්බරයි මහත්තයා 👍👍👍👍👍
@@yamunakumari5456 සිංහය රට පැන්න ගෑනි ලමයි දාලා මාව මරනවෝ කියලා
මෙතුමා වගේ අය තමා ලන්කාවෙ පොලිසියේ ඉන්න ඕන ඒත් මේ ජරා රටේ මෙතුමලාට ඉන්න ආරක්ශාවක් නැ
ඇත්තටම මේක ඇහුවට පස්සේ පොලිසිය ගැන වෙනම ගැම්මක් දැනුනා 😍❤ .. Grate job
කන්ජීපානී,😂, මැරෙන්න, හදන්නේ
@@prasadpriyankaralamahewa සිරාවටම
පල.කාන්ජි.පානි.තොටත්..තොගෙ..පවුලත්..යිවරයි.බන්
අන්න නියම සිංහල ලේ ආඩම්බරයි
GR ta weapon penda ekan yanda dunne na sakili lawyers la . layers la reda unsagen manawa himikam walata gihila kanjipan nidahas kara muewage un aniwarayem maranda ona ...........iselama kanjipan kiyane ekka thatha hireta ganda ona mewage un haduwata
ලක් මාතාවගේ එඩිතර නිල දරුවෙක් ❤❤❤
පොලිසියේ පගාව ගන්න නපුංසකයේ අතරෙ නියම අවංක නිලදාරියෙක් දැක්කමයි
Oya tele drama balala teyanawada???
අනිවාර්යයෙන්
හැමෝම මෙහෙම unanan.ape rata goda
Panla giya police ponnya
😅😅
ඩිරෙක්ටරල්ලා මුන් ගෙන් යැපෙන අමනයෝ .😡
රටට නිවරදි නායකයෙක් අවශම මොහොතක්.
Aan ekyi hamathnma aythna pradniyo thama kanne
ඔබවන් උත්තරීතර නිලධාරියෙල් අප රටට දායාද කල ඒ මව් තුමිය ජීවතුන් අතරනම් දීර්ගායුශම ලැබේවා.....අප අතර අද නොමැතිනම් උපන් ලෝකයේ සැප වැඩිවෙත්වා...අමා මහ නිර්වාන ධාතුව ස්පර්ශ කිරීමට වාසනාව ලැබේවා....😢❤
මේ අපරාධ කාරයන් එදා හුරතල් කල සමහර පොලිස් ලොක්කන් නිසා සමහර නිළධාරින්ට වැඩකිරීම අපහසුයි. මේ අපරාධ කාරයන් සමූල නැතිකල යුතුයි.
Gammak thamai ..respect sir.well done .u did great job
Great officer.....hat off.
නියම පොලිස් නිලදාරියෙක් අපට අහිමිවුන
Owe ban dukai me Rata gena
😂😂
Niyama aya owata baye gihin neee. Okkoma game. Anika pathala karayo aka ohoma kata kara kara enne nee hari polis karayooo
මේ නිළධාරීයා සේවය කරන කාලෙත් පාතාලෙ අල්ලලා තියෙන කෙනෙක්.... මේ රටේ කෙලින් වැඩ කරන්න ලේසි නැහැ... ඇතුලෙ ඉන්න ඉහල නිළධාරීත් කුඩ්ඩොන් ගෙ සල්ලිවලට යට වෙලා...... ඒ මදිවට ගොන් මහජනයාත් - කෙනෙක් ගෙ ඉතිහාසය දන්නෙ නැතිව මේවා නාට්‍ය / script ලු... මේ රටවලට හරියන්නෙ නැත්තෙ මේ ගොන් හැතිකරේ හින් ද....
@@allrounder4750Police lokkoth kuddonge salli walata nawenakuta .... nikan wedi kannada kiyanne uooota.... ubalai ubalage daruwontai kudu nati ratak hadanna gihin ...
එකදවසක් ඔබතුමාට ලැබෙයි එතකන් ඉවසන්න. නිර්බීතකමට මාගේ උපහාරය
මහත්මයා ඔබ යුක්තියේ මනුෂ්‍යයෙක් නම් අනිවාර්යෙන්ම දෙවියන් වහන්සේගේ රැකවරණය ඔබට ලැබේවා ආමෙන්
කංචිපානීට ඇප දීලා රටින් පනින්න ඉඩ සලසපු සියළුම නිළධාරීන්ගේ බෙල්ලට තොන්ඩුව දාන්න ඕන
Aniwa
උසාවිය නේ ඇප දුන්නේ
හම්බන් මන්ත්‍රීලගෙ කීමට
Much respect. Real officers 👮🏼♀️🫡♥️🤣
😂
Iuy🎉uu@@slrecordonline1794
Eka the ratin panne😂
මේ වීර නිලධාරියාව සියළුම යහපත් බලවේග දෙවියන් ආරක්ෂා කරත්වා !!!
තෙරුවන් සරණයි !!!
මෙන්න පොලිස්පති වෙන්න සුදුසු මිනිහෙක්.. දූෂණයට මර්ධනයට විරුද්ධව වැඩ කරන ඔබ වැනි උසස් නිලධාරීන් සියලු දෙවියෝ රැකදෙත්වා. 🙏🙏🙏
Respect sri ඔයා වගෙ නිලධාරින් මෙ රටෙ අනාගතය
කොන්දක් තියන උදාර නිලදාරියෙක්. තෙරුවන් සරණයි ඔබතුමාට ❤️❤️❤️
Respect officer ❤️
Policiyata garu karanna mokada eyala sevayak karanne pauuu policeye kattiya Pau oic la job eka eyala karanne garu karanna on I naraka ayath eti police ye eth hemoma neme
@@SShenazi "llll"l
Oya wage oic kenek ape polishiye ennawanam hodai
Oya denna den akata paris enne
Oya denna den akata paris enne
Respect ❤️❤️❤️❤️❤️
respect සර්👌
කංජී පානව ලගදීම අව් ආයුධ පෙන්නන්න ගෙනියයි වගේ 😂😂😂😂😂😂😂😂😂😂
අය්යේ උබල වගේ අය තමයි බිපු මව් කිරි වලට නයනැති අය. ජයවේවා❤❤ . බුදුසරණයි .මත් අදින්න ආසාවෙන් හිටියේ ඔය නිලඇදුම.බැරිවුණා .😢
මම කැමතියි මේ නිලධාරීයා එක්ක වැඩ කරන්න.මේ වගේ අයව තනි කරන්න හොඳ නැහැ.පාතාලේ බල්ලොන්ට අකුරටම නීතිය ක්‍රියාත්මක කරන නිලධාරින් අපි අනිවාර්යයෙන් මහජනයො විදිහට ආරක්ශා කරගන්න ඕන.සමහර අවස්ථා වල පවුල නිසා අසරණ වෙලාත් ඇති.ඒත් බය නැති බව පේනවා.ලොකු ටීම් එකක්,විස්වාසවන්තව හදාගෙන කුඩු ගහන එකාගෙ ඉඳලා ගේන එකාට වෙනකම් ගේම දුන්නනම් ආයේ තරුණ පරම්පරාව ඉතුරු වෙනවා.කුඩු ගහන ගේන විකුණන එකාගෙ ඉඳලම මරන්න ඕන.තවත් අහිංසක මිනිස්සුන්ව අකාලේ මරන ඝාතකයොන්ටත් ගේම දෙන්න ඕන.හැබැයි තනියම කරන්න බැහැ.මේ වගේ අය එක්ක රහසිගතව එකතුවෙන්න ඕන.
මේ වගේ නරයො ෆෝම් කරේම පොලිස්සිය තමයි😅😅
ඒත් මේ වගේ නිලදාරින්ට respect ❤
ගැම්මක් සර්❤
හැම පුරවැසියෙකුම එකතු වෙලා වැඩ කරනවානම් මේ වගේ මිනිස්සූ තවත් ඉදි අපි උදවු කරන්න ඕනේ ❤️🫡
පොලිසියේ මහාඋන් දෙසපලුවෝ මේ කුඩ්ඩෝ එක්ක මුදලට ඩීල් ගේම් ගගලා පේනවා නේද උන් දාන සද්දේ, ඇත්තටම මේ නිලදාරියාගේ ජිවිතේ අනතුරේ පොලිසිය ඇතුළුලෙන්ම වැඩේ සෙට් කරයි මුන්ට දෙන්න ඕනේ කෑලි අහුලන්න
කුඩුකාරයන්ට පාතාලකාරයන්ට මේ විදියට පොලිසි නිලධාරීන්ට තර්ජනය කරන්න ශක්තිය ලැබෙන්නේ පොලිසියේ උසස් නිලධාරීන් හරහා කියන එක තේරුම් ගන්න පුළුවන්.සාමාන්‍ය අහිංසක පුද්ගලයෙක් මේ තරම් තර්ජනය කරන්න අවශ්‍ය නැහැ පොඩි වචනයක් හෝ නිලධාරියෙකුට කියලා තිබුණනම් ඔහුට විරුද්ධව නීතිය තදින් ක්‍රියාත්මක වෙනවා.එහෙනම් මොවුන් කතා කරන්න බය වෙන්නේ නැත්තේ මේ ඉහළ නිලධාරීන්ගේ සම්බන්ධකම් නිසායි.ඒ මනුස්සයට රටට වඩා ඒ මනුස්සයාගේ ජීවිතයේ වටිනවා.දැන් අගලවත්ත ඕ අයි සී කතා කරන්නේ හෙට්ටිආරච්චි පාතාලයෙන් ජරාව කාලා ඒවා හෙළි කරයි කියල බයේ උන්ට වැඳ වැටෙනවා.මේ නිලධාරියා පිට කොන්දක් තියාගෙන උන්ට මන්ත්‍රණය කරනවා.මේක ජාතික ජනවාරි වේගය රජයක් යටතේ නැතිව කවදාවත් ගොඩ ගන්න බැහැ.
ගල්කිස්සෙ crime oic කතා කරපු විදියයි, දුමින්ද කතා කරන විදියයි වෙනස් නේද..
ඒක තමයි Genuine වීමේ රහස
නියමයි... ඒත් පරිස්සමෙන් ඉන්න සර්.. දේව ආරක්ෂාව ලැබෙන්න ඕන...🙏
මේ නිලදාරිය නේද රටින් ගියේ. පොලිසියේ ඉහල පුටුවල දේශපාලුවන් පත්කළ හොරු ඉන්න හින්දා මේවගේ නීතිගරුක වීරයන්ට අද රටේ තැනක් නැහැ. දැන් ඉන්න පොලිස්පති කයිය ගැහුවට පාතාලය මඩිනව කියල මිනිස්සු දන්නවා එයා දේශපාලුවන්ට සම්භන්ද පාතාලය/ කුඩු ව්‍යපරිකයන් දෙස ඇ හැ ක් ඇරලා බලන්නේ නැහැ කියල.. අනික් ලපයි පිසියි නම් අල්ලයි. මේ ක්‍රමයට එකම හේතුම මේ දුෂිත අධම දේශපාලුවන්. ඉතින් දුශිතයන්ගෙන් තොර රජයක් බිහිවෙනකම් මේ වගේ මිනිස්සුන්න්ගේ හඩ නිහඩ වෙලා තියේවි... මේවටවිරුද්ධව යන නිලදාරීන් පාතාලයේ බිල්ලක් වෙවී ... අපරාධකාරයන් සහ දේශපාලුවන් හා ඔවුන් ඉහල පුටුවලට දමන දුෂිත පොලිස් නිලදාරීන් කියන්නේ කිරියි මි පැණියි වගේ
Respect sir
👍👍👍
eeka aththa. eee wage niladaarin 5k hitiyanam policeyama hadanna puluwan
You are entirely correct 😢
මෙිිව නාටිිටි බං අහුවෙන්න එපා