වෙඩි සද්ද විසි ගණනක් ඇහුණු තැනින් හිස් පතරොම් දෙකක් විතරක් හමුවුණේ කොහොමද? මධූෂ් ඝාතන පසුවිපරම

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 1,5 тыс.

  • @nuwanperera3922
    @nuwanperera3922 4 года назад +157

    මෙතුමා සමග තවත් වැඩසටහන් දිගටම ගේන්න... 🔥🔥🔥🔥

  • @sumudurandima7613
    @sumudurandima7613 4 года назад +182

    මහා කලු සිංහයේක් ..වාසනාවකි මෙවැනි කෙළින් කතා කරන උගත් මිනිසුන් ..බුදු සරණයි ..හරේන්ද්‍ර ජයලාල් මහත්මයා ඔබටත් ස්තුතියි 👍

  • @shashika407
    @shashika407 4 года назад +234

    පැය පහකට වීව්ස් 18000...
    📺 චැනල් ඕනි නෑ..මේ වගේ රටට ආදරේ මිනිස්සුන්ගේ youtube chanal රටේ බුද්දිමත් ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න එකම ඇති

    • @ujayasinghe354
      @ujayasinghe354 3 года назад +4

      බුද්ධිමත් රටට ණයනැති පුතෙක් හරින් මහතා ඔබ රටට සම්පතක් ඔබේ මාධ්‍ය රටේ බුද්ධිමත් මිනිසාට හොඳ උත්තෙජනයක්

    • @hampadadoctor3687
      @hampadadoctor3687 3 года назад

      THOGE BUDDIYA KOHEDA KIYALA PENNA PENNA YANNA EPA KERIYO........EKA THIYENNE THOGE PUKE BAVA PENENAWA..

  • @sldreamofficial303
    @sldreamofficial303 3 года назад +137

    සිරාවට ශර්ලක්හෝම්ස් මතක් උනෙ මට නන් පයිප්පෙත් අතෙ තියන් ඒ වගෙම තර්ක ඉදිරිපත් කර කර සුපිරී අහ් 👌💪

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 4 года назад +210

    නියම මනුස්සයෙක් ..
    එදත් අදත් ...
    ඔඹතුමාට දීර්ඝායු හිරන්ත මහත්මයා.!!
    👍🔥

  • @sandanikanchana4806
    @sandanikanchana4806 2 года назад +8

    ඔබතුමා හරියටම හරි ...ඔබ දෙපලටම දිගටම මෙවැනිම වැදගත් වැඩසටහන් කරගෙන යන්න ශක්තිය ලැබෙත්වා

  • @magura2342
    @magura2342 3 года назад +68

    මේ පින් බිමේ උරුමයන් ආරක්ෂා කර ගැනීමට ඔබ තුමා අපිට ගොඩක් වටිනා මැණිකක්.ඔබ තුමාට දීඊර්ගායුෂා ලැබේවා!!!!

  • @lakshancharithkarunadasa5784
    @lakshancharithkarunadasa5784 4 года назад +152

    මූණත් යකෙක් වගේ කියන්නේත් යක්ස කථා. පට්ට වැඩ්ඉඩෙක්. ❤❤❤

  • @chanukesu3849
    @chanukesu3849 4 года назад +120

    කෙලින් කතාව නියමයි.ආඩම්බරයි ඔබතුමා ගැන.❤️❤️

  • @hirulakmal6590
    @hirulakmal6590 2 года назад +7

    සර්ගේ අදහස් වලට 100% එකගයි..මෙවෙනි සිංහයන් ලංකාවට අබිමානයක්...

  • @ashokasilva289
    @ashokasilva289 4 года назад +34

    අති සුපිරි පැහැදිලි කිරීමක්. නීතිය බල්ලටම ගිය රටක් බව පට්ට ආතල් හාස්ය වියන්ගයෙන් සහ කෙලින්ම පැහැදිලි කිරීම සම්බන්ධව මාගේ උත්තමාචාරය. 👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤ උත්තමාචාරය. 🙏

  • @namalperera5055
    @namalperera5055 4 года назад +115

    මෙතුමා kiyana දේවල් සහතික ඇත්ත . බදුරැදින් ගැන කියු කතාව හරියට හරි... හරේන්ද්‍ර ඔබට ස්තුතියි. මෙතුමා සමඟ ඉදිරියටත් vedio කරන්න .

  • @reetarathnamali6118
    @reetarathnamali6118 4 года назад +88

    නීතිය හරියටම දකින ටිරන්ත මහත්මයාණෙනි ඔබ තුමන්ට දීර්ඝායු ලැබේවා!තෙරුවන් සරණයි!

  • @damithvitharanapathirana6770
    @damithvitharanapathirana6770 4 года назад +6

    අහන් ඉන්න බලන් ඉන්න ආස හිතෙන වැඩසටහනක් හරේන්ද්‍ර අයියේ. අපේ රටේ සමහර ගොං ඔලුගෙඩි වලට මේ වටිණ සාකච්ඡාවන් වත් යම් අවබෝධයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒවගේම හරේන්ද්‍ර අයියේ ඔයාත් මෙවගෙ සමාජ මෙහෙවරක් කරීම වෙනුවෙන් අයියට ගොඩක් පිං.

  • @haraya-
    @haraya- 4 года назад +436

    මෙතුම ඉන්න සාකච්ඡා හරිම රසවත් ඒ වගේම හරවත් ❤

    • @djmartin5323
      @djmartin5323 4 года назад +7

      නම වගේම හරයත් රසවත්. ලොකු දෙයක් දැන ගත්ත ඔබෙන් 🤩

    • @martinmekma233
      @martinmekma233 4 года назад +1

      🤩

    • @thanuka.senadheera
      @thanuka.senadheera 4 года назад +3

      සිත කියන දෙයින් කොහොමද බොදිසත්වයන් වහන්සේ නමක් හදුනාගන්නේ? ruclips.net/video/9NuSv6QroWQ/видео.html

    • @lovejustin98JDB
      @lovejustin98JDB 4 года назад

      😂😂😂

    • @amarawathisenanayake1164
      @amarawathisenanayake1164 3 года назад

      @@martinmekma233 n ut

  • @ven.sellakataragamagnanala6960
    @ven.sellakataragamagnanala6960 4 года назад +207

    මෙතුමා කියන කාරණා තර්කානුකූල යි. සතුටුයි ඔබේ ඒ අනන්‍යතාව පිලිබඳ. It is a cosmic identity.

  • @habarakadawaththa3694
    @habarakadawaththa3694 4 года назад +71

    මගේ අයුශත් අරං ජිවත් වෙන්න ඕන ඔබ තුමා🖤❤

  • @thilinachamara7650
    @thilinachamara7650 4 года назад +225

    කෙලින් සිංහල පිරිමියෙක් දකින්න ලැබීමත් සතුටක්.

    • @TruthfulPromise
      @TruthfulPromise 2 года назад

      අනිත් කට්ටියගේ කෙලින් නැතුව ඇති නේද 🤣😂🤡

    • @nimalles2228
      @nimalles2228 2 года назад +1

      ඇත්තටම. සිංහල පිරිමියෙක් හොඳ පිට කොන්දක් තියන

    • @lahirulahiru7145
      @lahirulahiru7145 Год назад +1

      අනි වරෙන්ම

  • @dileepawanniarachchidileep801
    @dileepawanniarachchidileep801 4 года назад +120

    ටිරන්ත වලලියද්ද මහත්තය නියම සිංහ වංසිකයෙක්,,,, සුපිරි කටක්,,,, සුපිරි චරිතයක්,,,චිරං ජයතු, ඔබ තුමාට,,,,

    • @dileepawanniarachchidileep801
      @dileepawanniarachchidileep801 4 года назад +1

      හරේන්ද්‍ර ඔබගේ වැඩසටහන් ගොඩක් හරවත්,,,ඇත්තටම බලන්න ආසයි,,,හරිම අර්ථවත්,,,ඔබතුමාට සුබපතනවා,,,

    • @priyanthpriyanth5923
      @priyanthpriyanth5923 4 года назад

      Meya neda aparada karayange lover..

    • @nirmalashamalijayalathnirm177
      @nirmalashamalijayalathnirm177 3 года назад

      Rate pinata obathuma wage kenek pahalawela thiyenne deergayu wewa sir.......

  • @nikithaperera4805
    @nikithaperera4805 4 года назад +25

    බූමදානය කිරීම සම්බන්ධයෙන් අපි ඔබතුමා සමග 100% එකගයි.

  • @dimuthumadusanka3630
    @dimuthumadusanka3630 4 года назад +140

    මේ දක්වා ලංකාවෙ හොදම interview එක

  • @omanmuscat8273
    @omanmuscat8273 3 года назад +10

    හරේදර මහත්මයට බොහොම ස්තුතියි මෙවැනි බුද්දිමත් මිනිසුන් සමග කරන සාකච්චාවට.
    ඇත්තට මෙතුමා ඇත්ත ඇතිසැටියෙන් කතාකරනවා

  • @Adeesha70
    @Adeesha70 4 года назад +272

    අර බදුර්දීන් ගැන කියපු කතාව නම් සහතික ඇත්ත 👏👏අන්තිමට කියපු ටිකක් සහතික ඇත්ත 👏

    • @dimuthumadusanka3630
      @dimuthumadusanka3630 4 года назад +5

      එතකොට මුලින් කියපු ඒව බොරුද

    • @roshanwarnakulasuriyaferna4717
      @roshanwarnakulasuriyaferna4717 4 года назад

      Yes..

    • @Adeesha70
      @Adeesha70 4 года назад +2

      @@dimuthumadusanka3630 මොනා ගැනද ??

    • @dimuthumadusanka3630
      @dimuthumadusanka3630 4 года назад

      @@Adeesha70 madush murder

    • @Adeesha70
      @Adeesha70 4 года назад +2

      @@dimuthumadusanka3630 මරපු එක ඉතින් හොඳයි කියන්නෙත් නැහැ වැරදියි කියන්නෙත් නෑ.කොතන දේශපාලකයෝ ගෑවිලා හිටියත් එක කවදාවත් එළි වෙන්නෙත් නැහැ. බලය සහ මුදල් තියෙනවනම් නීතිය නවන්න පුළුවන්.ගන්න පුළුවන් උපරිම තොරතුරු අරගෙන මැරුවා.ඒක ඉතින් ඇති වැරැද්දක් නැහැ.මොකෝ උඹ මම ගිහිල්ලා කවුද උඹට උදව් කර දේශපාලකයෝ කියලා මදුෂ් ගෙන් අහන්නද?මරපු එක නම් හොඳයි(මගේ මතය )

  • @madushinisagarika7472
    @madushinisagarika7472 4 года назад +3

    මාරයි..තවත් හොදම කතා බහක් .. ඇත්තටම මිනිස්සු අවදිවෙලා ඉන්නෙ..දියවන්නාවෙ ඉන්න කට්ටිය තමයි බුදි තාම.. අනිවාර්යයෙන්ම සිංහලයට තියෙන්නෙ එකම රටයි..ඒ අපේ රට ශ්‍රී ලංකාව විතරමයි 🇱🇰 ... බුදුන් වැඩිය රටේ අපිට ඒ හැම ජාතියක් එක්කම සහයෝගයෙන් ඉන්න ආශිර්වාදය ලැබිල තියෙනවා .. ඒ නිසා මේක අපේ කොටස..මේක අපිට ඕනි විදිහට වෙන්න ඕනි ...එහෙම කියල හිතන්නෙ නැතුව ..තමනුත් ජීවත් වෙලා ඉන්න මේ මහපොලොවට අසාධාරණයක් කරන්නෙ නැතුව (කොරෝන වයිරස ආසාදිතයින්ගේ මරණ පොලොවේ අදාහනය කිරීම පිලිබදව කතා කිරීමේදී ..මේ මහත්තය කිවුව වගේ ..තමනුත් ජීවත් වෙන මහපොලොවට එහෙම කරන එක හරිද) අපි හැමෝම යහපත් විදිහට වැඩ කරල ඉදිරි අනාගතේ ලස්සන විනයගරුක රටක් විදිහට ඉස්සරහට යන්නට ලැබේවා කියලයි මගේ ප්‍රාර්ථනාව.. ❤

  • @SrilankaEU
    @SrilankaEU 4 года назад +425

    මම දැකපු නියම මනුස්සයෙක් .නීතිය ගැන හිනිපෙත්තටම දන්න සුපිරි චරිතයක්

    • @gimhanaprasad1732
      @gimhanaprasad1732 4 года назад +9

      ජනාධිපති තනතුරට සුදුසුම උගතෙක් තමයි...

    • @wajerajayanthi2760
      @wajerajayanthi2760 4 года назад +6

      අනිවාර්යයෙන්

    • @redsmashblog1550
      @redsmashblog1550 4 года назад +11

      නීතිය හිනිපෙත්තටම දන්නවා කියලා අපිට කියන්න බෑනේ අපී එහෙනම් ඊට වඩා දැනගන්න ඕන 🤣🤣🤣🤣

    • @lathathennakon7400
      @lathathennakon7400 4 года назад

      L0pp19

    • @amarendrabahubali3569
      @amarendrabahubali3569 3 года назад +2

      Thu nodakin, salli wenuwen ona jara ballek beranna dagalana ekek.
      Podi lasi, kanji pani, oya wage ungen salli kadagena un beranna dagalana ekek mu

  • @navoddilshan2864
    @navoddilshan2864 4 года назад +13

    මෙන්න නියම සිංහලේ මිනිස්සු...කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි හැබැයි දඩුවම් දෙන විදිය වෙනස් පොඩි මිනිහට තමයි ඔක්කොම නීති..Respect Sir.ඔබතුමා කියන වචන ටික මේ රටේ මිනිස්සුන්ට තේරුනු දවසට මේ රට හැදෙයි..

  • @yasinduprabashwara2990
    @yasinduprabashwara2990 Год назад +34

    මෙතුමගෙ වීඩියෝ බලන්න බලන්න තියන ගෞරවේ වැඩි වෙනවා ❤️ මාර චරිතයක්

  • @pushpasumanasiri7809
    @pushpasumanasiri7809 4 года назад +4

    ඇත්ත කියන්න කිසිසේත් බය නැති කෙළින් කතා කරන රට , ජාතිය , ආගම වෙනුවෙන් කතා කරන ඔබ වැනි පුද්ගලයන් මගේ රටට ආඩම්බරයක් හරේන්ද්‍ර ඔබටත් බෙහෙවින් ස්තුතියි තුණුරුවන්ගේ සරණයි සියලු දෙවි පිහිටයි දෙදෙනාටම

  • @හිතුවක්කාරීතනූ

    අපේ රට ඉන්න සුපිරිම කලු සිංහයෙක් තමා මේ කියලා හිතෙන්නේ මට විතරද?🤔❣️

  • @themoralshow902
    @themoralshow902 4 года назад +23

    තමන්ට ඕන තමන් කැමති විදිහට ජීවත් වන සරල බුද්ධිමත් මිනිසෙක්🔥💐❤️🇱🇰🇱🇰🇱🇰

  • @esalaherath9666
    @esalaherath9666 4 года назад +667

    ශර්ලොක් හෝම්ස් in real 😲❤

  • @shamafarnando5661
    @shamafarnando5661 3 года назад +6

    ශිරන්ත මහත්මයා ඔබව මෙ රටට ගොඩක් වටින කෙනෙක් ඔබට දිර්ග අයුශ පතනවා..හරෙන්ද්‍ර මහතා ඔබට ගොඩක් ස්තුති ..මෙ විඩියො අපට ගෙනවට...ගොඩක් සතුටුයි..

  • @tharindudilsara8831
    @tharindudilsara8831 4 года назад +47

    නියම කතාවක් ආඩම්බරයක් ඔබ ❤👍

  • @celsiusband1807
    @celsiusband1807 3 года назад +19

    මම දැක්ක මේ ලංකාවේ අත්ත කතා කරන සුපිරි මිනිහෙක්.වරෙන්කෝ අයිත් චන්දෙ ඉල්ලන්න හරේන්ඩ්‍ර ජයලාල් නියමයි ඔයා.

  • @revjulampitiyerathanaseeha8600
    @revjulampitiyerathanaseeha8600 4 года назад +12

    එබඳු දේශමාමකත්වයට අප වැඩ සිටින සම්බුදු සසුන කෙරෙහි මාමකත්වයක් ඇති ඔබතුමාට තෙරුවන් සරණයි ..

  • @sarathchandara6763
    @sarathchandara6763 4 года назад +3

    ඔබතුමාගේ කතාව නං හරියට හරි ඔයා ගැන අපිටත් දැනගැනීමට සැලැස්වූ වට ඔබතුමාට බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

  • @peraraperara639
    @peraraperara639 4 года назад +11

    ඔබ තුමාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 4 года назад +2

    ඔබ තුමා කියන්නේ සහතික ඇත්ත ස්තූතියි harindra oyatath මේ වගේ විද්වත් මහතුන්ගේ මත මිනිස්සු වෙත ඉදිරිපත් කරනවට කතා කල හැම දේම සහතික ඇත්ත

  • @p.a.lolithalolitha9864
    @p.a.lolithalolitha9864 3 года назад +12

    නියම මනුස්සයෙක් මේ වගේ මිනිස්සු මේ හෙළයේ ජාති ජාතිත් බිහි වේවා.... බුදුසරණයි

  • @ChamilaGunarathna-v8p
    @ChamilaGunarathna-v8p 8 месяцев назад +4

    හරියට හරි රජතුමනි මෙ අපේ රට සිංහල බෞද්ධ රාජ්‍යයක්. එකෙන්ම

  • @amilapriyankara2669
    @amilapriyankara2669 4 года назад +322

    "ඔයත් නෑ.. මමත් නෑ.. කැලෙත් නෑ.. රටත් නෑ" පට්ට කතාව

  • @MediatvSriLanka
    @MediatvSriLanka 3 года назад +6

    ලංකාවෙ නීතිය බල්ලට ගිය අවස්ථාවක්, මඩූශ් මැරුවේ එවකට රජයේ වැරදි හෙලිදරව් වෙනවට බයේ, ආණ්ඩුව අසාධාරණයි
    නිරායුද මිනිසෙක්ට වැඩි තියන්නෙ තිරිසන්නු, මගේ මාත්‍රූභූමියේ වැරදි නොමවේවා🙏🙏🙏

    • @LankaMapa
      @LankaMapa 3 месяца назад

      ❤❤❤❤❤❤true

  • @shashika407
    @shashika407 4 года назад +12

    මේක නම් trending වෙන්නම ඕන වැඩසටහනක් ....ආඩම්බරයි ඔබතුමන්ලා ගැන..ජනාධිපති තුමනි.රටට අවංකවම ආදරෙයි නම් මෙවන් මිනිසුන් ගේ උපදෙස් ලබාගන්න ..ඔබතුමන්ටනම් ඇමරිකාව හරි තියෙයි යන්න .ඒත් මේ රටේ අහිංසක 🇱🇰 සිංහල බෞද්ධ ඔබ තුමන්ට චන්දේ දුන්න ජනතාව ඔබට සාප කරයි.උන්ට තියෙන්නේ මේ රට විතරයි ....ඒක රකින්න තමයි ඔතරම් බලයක් දුන්නේ .ඒක වැරදියට පාවිච්චි කරලා කරන්නේ මහ අසික්කිත වැඩක් .

  • @jad1987100
    @jad1987100 3 года назад +3

    ආසාවෙන් බලාගෙන ඉන්නවා අලුත් වීඩියෝ ඒක ඒකනම් හරිම වැදගත් චැනල් එකක්.

  • @phnuwan4785
    @phnuwan4785 4 года назад +14

    තෙරුවන් සරණයි ඔබට. ඔබවගෙ අය අපේ රටට තව තව අවශ්‍යයි 🇱🇰👈❤

    • @subhanimahanama2611
      @subhanimahanama2611 4 года назад

      judge ambepitiya marapu potta Naufar wenuwen katha karapu niyama sinhalayek. comment karana kalin hoyala balana meya gena

  • @roshanshanaka6369
    @roshanshanaka6369 3 года назад +3

    එතුමා ගරු කරන ප්‍රතාවත් සිංහලයෙක්
    විශ්ලේකයෙක් හදවත එහෙම පිළිගන්න චරිත විරලයි හරවත් සංවාදයක්
    කෙලින් කතාවක්
    ස්තුතියි හරේන්ද්‍ර අයියේ
    අවශ්‍යතාවක් ඉටු කරනවා ඔබ රටට වටින,

  • @SriFacts
    @SriFacts 4 года назад +156

    ඉංග්‍රීසි ටීවී සිරිස් එකක් වගේ මේ කතාව සිරාවටම :)

  • @luckydeepal4048
    @luckydeepal4048 3 года назад +1

    ජීවිත කාලය තුලම දැකපු කෙලින් කතා කරන සුපිරි නීතිඥ විද්වතානන්...ඔබ තුමාට නිදුක් නීරෝගි සුවයදීර්ඝායුෂ ලැබේවා...තෙරුවන් සරණයි..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @amayurubandara
    @amayurubandara 3 года назад +7

    නියම මනුස්සයෙක් ජයවේවා ටිරන්ත මැතිතුමා | 🇱🇰❤

  • @isuruchapa500
    @isuruchapa500 4 месяца назад +2

    ❤ඇත්තටම මං හරි ආදරෙයි මේ මනුස්සයට.

  • @rangikasubhaniekanayake2550
    @rangikasubhaniekanayake2550 4 года назад +133

    "මහා කලු සිංහලයෝ" ඇහුවට දැක්කේ අද

  • @megnad623
    @megnad623 3 года назад +36

    මේ වගෙ මිනිස්සු හිංද තමයි මේ රට මෙහෙම හරි ඉතිරිවෙලා තියෙන්නෙ...බුදු සරණයි මහත්මයා.. දීර්ඝායුශ ඔබට.. තුං සිංහලෙ සිංහයෙක් ඔබ..❤️🙏🔥

    • @jj-ts3rg
      @jj-ts3rg 11 месяцев назад

      උබේ මොලේ පුකේද වේසිගෙ පුතෝ

  • @gliyanage5001
    @gliyanage5001 4 года назад +65

    හරියට හරි අන්තවාදී උන්ව හුරතල් කරා ඇති කෙලිම්ම හිරේ දැම්ම නම් ඉවරයි....... නීතියක් නැති රටක් ..

  • @showdy-00
    @showdy-00 3 года назад +13

    කොන්ද පන තියෙන නියම පිරිමියෙක් ...ආදරෙයි හදවතින්ම 💕💕💕💕💕 බුදු සරනයි

  • @samanasankasamanasanka8485
    @samanasankasamanasanka8485 4 года назад +77

    100% ඇත්ත මනසින් හිතන්න,

  • @amilakumarasingha7076
    @amilakumarasingha7076 2 года назад +1

    Obatumage katawa අහගෙන ඉන්නත් ආසයි දැකීමත් satutakharima වටිනවා harendara malli obata istuti dedanatama deergausa ලැබේවා budusaranai ❤🌹🌷🌷🌹❤❤❤❤🌹🌷

  • @danuskadanuska7920
    @danuskadanuska7920 4 года назад +14

    ආදරෙයි ටිරන්ත මහත්තයා ♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰💐💐💐💐💐💐💐☸️☸️☸️🙏🙏🙏🙏

  • @tvandlakshancreations9302
    @tvandlakshancreations9302 Год назад +1

    හරින්ද්‍ර අයියේ ඔයාට ගොඩාක් Thanks🙏🙏🙏 මේ වගේ ගොඩාක් වටින වැඩසටහන් කරනවට මේ වගෙ දේවල් තව තවත් කරන්න ඔයාට හැකිවේවා...❤❤ අපේ කාලයේ ශර්ලොක් හෝම්ස්... ගරු කරනවා ඔබ තුමාට❤❤

  • @sadunivlogs9315
    @sadunivlogs9315 4 года назад +7

    ඔබ තුමා රටට ආඩම්බරයක් බුදු සරණයි

  • @sanjikadishan
    @sanjikadishan 4 года назад +8

    සුපිරි චරිතෙ ❤️ මෙවගෙ මිනිස්සු තමයි ඔනෙ ❤️

  • @kanthikumar7086
    @kanthikumar7086 2 года назад +3

    ඔබතුමා එඩිතර මනුස්සයෙක් ගොඩක් සතුටුයි බුදු සරණයි ජේසු පිහිටයි

  • @shehangimhan8885
    @shehangimhan8885 4 месяца назад +1

    ඔබ වගේ සිංහ ලේ තියෙන මනුස්සයෙක් දැක්කේ ගොඩක් දවසකින්.... ඔබතුමාට තෙරුවන්සරණයි ... හරින්ද්‍ර අය්යේ ඔයාතත් ජයවේවා ...තෙරුවන්සරණයි ...❤❤❤

  • @hashansadaruwan7733
    @hashansadaruwan7733 4 года назад +3

    නියම මනුස්සයෙක් ඔබතුමා රටට වටිනවා තෙරුවන් සරණයි

  • @neranjanrajakaruna49
    @neranjanrajakaruna49 3 года назад +4

    මං ආසම මනුස්සයෙක්😍 කෙලින් කතා කරන සුපිරිම සිංහල චරිතයක් ❤️

  • @asangajayaweera8008
    @asangajayaweera8008 4 года назад +115

    "ඔබ රට විනාශ කළ තනි මිනිසා බවට පත්වනුඇත"
    Hail Hail ටිරන්ත මහත්තයා, ඔබේ වචන වලට ස්තූතියි.

    • @amithaamitha5018
      @amithaamitha5018 Год назад +1

      Veru.good tiranta that srite

    • @amithaamitha5018
      @amithaamitha5018 Год назад +1

      you are the Loyer you know that true

    • @amithaamitha5018
      @amithaamitha5018 Год назад

      Low ekadanna nam that eni.ght

    • @BanWajBat
      @BanWajBat Год назад +2

      කිව්වත් වගේ එහෙම්මම උනානෙ බං 🤔🤔🤔

    • @jagathachitrasiri2759
      @jagathachitrasiri2759 Год назад

      ​@@amithaamitha5018a😮😮😅😮😮😮😮😮😮😮😮😮😮😮😅😮😮😮😮😮😮😮😮😮😮😮😮😅p1

  • @janithkumara2216
    @janithkumara2216 3 года назад +3

    මෙතුමාගේ උපහැරණ නම් සුපිරියි. Covid වැව් වලට ගියොත් බාල්දියක් අරන් ඉහින්නද.... තිත්ත ඇත්ත ගොඩක් කතා කරා පැය බාගයක් වගේ පොඩි කාලයක් තුල.

  • @ranjithsumanaweera9706
    @ranjithsumanaweera9706 4 года назад +9

    Thank you both of you

  • @dineshsalinda8344
    @dineshsalinda8344 4 года назад +148

    අදයි තෙරුනෙ නිතිය වගෙම සිංහල ජාතිය ගැනත් මහා ඉහලින් වර්නනා කරන කෙනෙක් කියලා ...පට්ට පොරක්..අදරෙයි👍

    • @kanthiliyanage7679
      @kanthiliyanage7679 4 года назад +1

      අපිට කිසිම. විස්වාසයක් නෑ විස්වාසකරන්නැ. ච්න්දය නෑ පසුවඋනත් කාටත් දිමක්නැත

    • @ikvideos6216
      @ikvideos6216 4 года назад

      Bapan meyage videos . Patta

  • @imeshwickramasinghe6711
    @imeshwickramasinghe6711 4 года назад +34

    ආයෙත් කලින් වැඩසටහන බලලා මේක බලන්නේ.ලෙවෙල් එක හොදටම තේරුනා.තෑන්ක්ස් හරෙන්ද්‍ර අයියා .

  • @AlterEGO-wj8cm
    @AlterEGO-wj8cm 11 дней назад +5

    Ape Wedda
    Mhty apita සාධාරණයක් ලබා දෙන්න

  • @chanaplace2891
    @chanaplace2891 3 года назад +15

    නියම කළු සිංහලයෙක් 🙏🙏🙏

  • @shanimadu408
    @shanimadu408 3 года назад +1

    Niyamai sir දීර්ඝායුස ලැබේ තෙරුවන් සරණයි

  • @SDN89503
    @SDN89503 4 года назад +117

    අපරාධ කරලා කොච්චර නිදොස් වෙන්න haduwath කවදා හරි මැරෙන ,මොහොතේ හරි කර්මය පල දෙනවාමයි

    • @nihandakalpana5787
      @nihandakalpana5787 4 года назад

      Hi Do you have any proofs to prove your theory?

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 4 года назад +1

      @@nihandakalpana5787 observe the reactants -results theory (karmapalawadaya ) of the theravadi buddhism

    • @nihandakalpana5787
      @nihandakalpana5787 4 года назад +1

      @@p.n.s.pathirana2238 I am a Buddhist by birth and still I am. I still do not see that guilty is punished as their Karma. We Sri Lankan always happy with Karma and forget all the wrongdoings by these politicos and their helpers.

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 4 года назад

      @@nihandakalpana5787 I don't like to talk about srilankan politics bcz its just a shit...politicians are doing all those illegal things under the well protection of the SL high court ..there the main fault is on the SL people who used their universal right of electing ,.SL people haven't an idea about the power of universal right of electing ..so I don't like to talk about politics and politicians in here right now....but I am a docter I have several experiences with some of my patients who suffered a lot at their death bcz of the sins they did at their young stage of life or somewhere else....they screamed and cried a lot Unconsciously and they apologized from their ownselves....I have seen lot of patients' last moment of life ..so I know karma and the results are very true

    • @gllanka1447
      @gllanka1447 4 года назад

      @Shanika Sewwandi අපේ රටේ කැලේ කපන්න අවසර දීපු රාජපක්ෂ පරම්පරාවට korona newei හොයාගන්ඩ බැරි ලේ පිලිකා හැදිලා මැරෙන්ඩ

  • @Nadeesha78
    @Nadeesha78 4 года назад +1

    Excellent Interview. Thank you Harendra All the best. 👍👍👍👍👍👍

  • @dilekanadeeshanjayasinghe5203
    @dilekanadeeshanjayasinghe5203 4 года назад +25

    ආසම කරුණු පැහැදිලි කරන විදියට 😍

  • @rovanmaharage1893
    @rovanmaharage1893 4 года назад +2

    අපි හිතපු කරුනු සමාජ ගතකිරිමට ඔබතුමා එඩිතර විමගැන ඔබට ගොඩාක් ස්තුතියි!

  • @musiclanka4707
    @musiclanka4707 3 года назад +6

    නියම කතාව..ශර්ලොක් හෝම්ස්.❤️❤️🙏

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 4 года назад +37

    නීතිය ඉගැන ගන්න නීතිය ජාන වල තියෙන්න ඕනෑ

  • @matharaniwunhamuduruwo7404
    @matharaniwunhamuduruwo7404 4 года назад +9

    වටින video එකක් ...මෙ video එක godaak trending wunoth watinawa theruwan saranai harindra mahaththayooo

  • @piyumalerandaka8562
    @piyumalerandaka8562 4 года назад +183

    හරේන්ද්‍ර මහත්තයෝ නලු නිලියෝ නලවන වෙලාවේ...සතියකට පාරක් මේ මනුස්සයා එක්ක interview එකක් කරන්නකෝ.....

    • @rusirumalinda7468
      @rusirumalinda7468 4 года назад +6

      Eyawa sathiyata sarayak alla ganna amarui bn.. Kochchara case enawada full busy..

    • @Ben47x1
      @Ben47x1 3 года назад +1

      Ekanam aththa kochchara baluwath epa wenne neha

    • @piyumalerandaka8562
      @piyumalerandaka8562 3 года назад +2

      @@rusirumalinda7468 ඔව් ඔව් මම ඒකෙන් අදහස් කලේ එයාගේ interview එක නවත්තන්නේ නැතුව....දිගටම කරන් යන්න කියන එක සහෝදරයා ❤❤👍👍

    • @piyumalerandaka8562
      @piyumalerandaka8562 3 года назад +1

      @@Ben47x1 ඔව්...කිසිම වචනයක් නෑ අයින් කරන්න

    • @nirmalashamalijayalathnirm177
      @nirmalashamalijayalathnirm177 3 года назад +1

      Ane aththamai harindra sir ahema karanna puluwanda obata aka ape sinhala jathiyata karana loku auruddak

  • @camilleperera5995
    @camilleperera5995 4 года назад +11

    We need people like you to tell the truth.

  • @prabhacreations6970
    @prabhacreations6970 3 года назад +11

    රටට වටින මනුස්සයෙක් ❤️💯

  • @darshakabandara1538
    @darshakabandara1538 4 года назад +20

    මෙක ගරු ජනාධිපතිතුමාට බලන්න ලැබේවා ..🙏🙏

    • @roshanfernando5018
      @roshanfernando5018 Год назад

      තාරාවගේ පිටේ වතුර දාල වැඩක්නෑ. කතිරය කල්පනා කර ගහන්න. කූරූටු ගාලා විරුද්ධ බව පෙන්නන්න පුලුවන්

  • @nadeeshadodammullage8839
    @nadeeshadodammullage8839 3 дня назад +1

    2024.11.14
    බලන මම ....... ..
    ආඩම්බරයක් දැනෙනවා මෙතුමා ගැන
    ❤❤💐🤝🙏🙏🙏🙏🙏🙏

  • @thushanethu79
    @thushanethu79 4 года назад +33

    මුස්ලිම් කෙනෙක් විදියට ආවොත් ගහනවා පොලවේ අමෝ ඒක💕❤️🥰 එහෙම තමයි ඉන්න ඕනේ සර්

  • @sachinfernandez8174
    @sachinfernandez8174 3 года назад +1

    හරේන්ද්‍ර අයියේ විනාඩියක්වත් Skip කරන් නැතුව කරන් නැතුව බැලුවා❤️

  • @arunasudhasingha978
    @arunasudhasingha978 4 года назад +54

    කොන්ද කෙලින් මිනිහෙක් ........👍👍👍👍

  • @වගතුග-ල9ඨ
    @වගතුග-ල9ඨ 3 года назад

    කෙලින් කතාව...අපේ වගේම රටේම කරුමෙ ඔබ වැනි අයට නිසි තැන නොලැබීමා..ඔබ වැන්නෙකු හෙලයේ කිරුල දැරුවා නම් නෙවේ මෙවන් විපත් හෙලයන්ට...මුල සිටන් ජාතකය වෙනස් කරගෙන ආගම මිනිසාට පෙනෙන්න පමනක් වැලදගත් ගෙරි හම් පොරවාගත් නිවට නියාලු කාලකන්නි අසික්කිත පරයන්ට ජාතක උනු බල්ලන් කිරුල දරන කල මෙය මෙසේ වීම අරුමයක් නොවේ....හරේන්ද්‍ර ඔබද ජනහිතකාමි මිනිසෙකි..ඔබගේ ගමන රන්ගනට හෝ ස්වර්ණවාහිනියට නවතාලනු නොහේ....මන්ද .......ඒ සියල්ලම පෙර ගමන් කලේ ඔබලාගේ අවන්ක කැපවීම මතය ....මිනිසා ඔබලා වැලදගෙන හමාරය....ජය වේවා

  • @ayishaanees2918
    @ayishaanees2918 4 года назад +25

    I was waiting what is coming next ayye....,great job 👍

  • @samanalponsu8135
    @samanalponsu8135 2 года назад +3

    මෙන්න නියම සිංහලයෙක්♥රාජ්‍ය පාලකයෙක් වෙන්න ඕන කෙනෙක්💪

  • @nuwazapakse280
    @nuwazapakse280 4 года назад +5

    හරෙන්ද්‍ර් මහත්මයට බොහොම ස්තුතියි මේ වගේ බුද්ධිමත් අය සමග සාකච්ඡාවන් පවත්වා අපව දැනුවත් කිරීම

  • @CeylonDiscoveryChannel
    @CeylonDiscoveryChannel 3 года назад +7

    ටිරන්ත වළලියද්ද වගේ මිනිස්සු 10ක් හිටියත් ඇති මේ රටට එක නීතියක් ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරන්න... තෙරුවන් සරණයි සර්!

  • @abhimantv3034
    @abhimantv3034 4 года назад +32

    මං ආසම චරිතය.....❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @stylishs.w
    @stylishs.w Год назад

    දේශපාලුවෝ නිසා ,මේ හැමදේම එක්ට බද්ද වෙලා තියෙන්නේ දේශපාලනය නිසා.. සියලු දේවල් වලට වගකිවයුතු පාර්ශ්වය දියවන්නාවේ පිසාචයෝ ට්ක.මට මේ කතා වලින් පැහැදිලි උනේ එයයී.. ස්තූති 🙏 💓🇱🇰

  • @ranilkumara565
    @ranilkumara565 4 года назад +18

    අනිවාර්යයෙන් අපේ රටේ එකෙක්

  • @හිතහොදකොල්ලා-ඥ9ඤ

    මුස්ලිම් මිනිහෙක් වගේ ආවොත් ගහනව උස්සල පොලවෙ. ඒ කතාවටනම් එකෙන්ම හිසනමනව සර්.

  • @yasindhihasadara6847
    @yasindhihasadara6847 4 года назад +16

    2nd coment eka magent.methumage thawa vedio ekak one.kelin katha karana kenek

  • @singha6372
    @singha6372 4 года назад +5

    සැබෑම යක්ක පරපුරේ කළු සිංහෙළයෙක්..සුපර්..🇱🇰💪❤

    • @subhanimahanama2611
      @subhanimahanama2611 4 года назад

      judge ambepitiya marapu potta Naufar wenuwen katha karapu niyama sinhalayek. comment karana kalin hoyala balana meya gena

  • @ashanm.gunasekara4797
    @ashanm.gunasekara4797 4 года назад +89

    මදුෂ්ව මැරුවෙ සෙලවෙන මනස වෙන්න බැරිද

  • @mangalabandara3800
    @mangalabandara3800 4 года назад +9

    කෙලින් කාතව...respect❤️❤️❤️