හෝකන්දර හයක් මැරූ අපරාධකරුවන් ඇල්ලුවෙ බිස්කට් ටින් එකෙන් - ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 1,3 тыс.

  • @FrSunilDeSilva1963
    @FrSunilDeSilva1963 2 года назад +445

    Thank you very much for sharing this clip. For years, I have been searching as to what happened to this tragic case. Thank you for the details too.

    • @thiliniperera
      @thiliniperera  2 года назад +42

      thank you

    • @trevordamien1550
      @trevordamien1550 2 года назад +11

      Hi Thilini, it’s indeed a very sad and a shocking story! But my question is did our justice system did the real justice to these victims by giving the severe punishment to the murderers? Or did they come out after a short period?

    • @trevordamien1550
      @trevordamien1550 2 года назад +3

      Who was Amaradasa? He was the father of the 4th suspect? But how come he was also killed? It was a bit confusing there! What a evil n cursed humans! All the very best wishes and good luck!

    • @ayosquilling4353
      @ayosquilling4353 2 года назад +6

      @@thiliniperera සරත් ජයමාන්න සර්ගෙ යලි මැවෙන අපරාධයක් පොත ආයෙ print කරලද මිස් තිලිණි..?
      සෑහෙන කාලෙක ඉදලා හෙව්ව පොතක්.. law college හිටපු කාලෙ ඉදන් මම ඒක හෙව්වා..බලපු බලපු හැම තැනකම කිව්වෙ print එකේවත් නෑ කියලා.. පොත ගන්න තියන තැනක් කියන්න පුලුවන්ද ?

    • @aneward5anasiriwardana226
      @aneward5anasiriwardana226 2 года назад +2

      p

  • @kindtoallkinds.9889
    @kindtoallkinds.9889 11 месяцев назад +45

    හරිම නිහතමානී උතුමි ජනාධිපති නීතිඥ තුමනි හරිමලස්සනයි ආසයි පැහැදිලි කිරීමි විශිෂ්ඨයි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @anandakumara3315
    @anandakumara3315 8 месяцев назад +11

    ස්තුතියි මෙවන් වැඩසටහනක් ඉදිපත්කරාටත් ගරැ නිතිපති තුමාටත් අද සමාජයට මෙවන්දේවල් ගොඩක් වටිනව 🙏 ස්තුතියි

  • @herathchandra4082
    @herathchandra4082 2 года назад +330

    මහා බුද්ධිමතෙක් ඌ ඔබතුමාට සාධාරණ නීතිය උදෙසා මේ කර තිබෙන අතිදක්ෂ අති විශාල සේවාව වෙනුවෙන් මුළු රටම ඔබතුමාට හිස නමා ආචාර කළ යුතුයි 🙏 ඔබතුමාට තවත් දීර්ඝා කාලයක් මේ රටේ මිනිස්සුන් වෙනුවෙන් සාධාරණය ඉටු කරන්න ශක්තිය දහිරිය ආරක්ෂාව ලැබේවා හැමදාමත් 🙏

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 11 месяцев назад +16

    Sir, your an excellent person .
    DNA ගැන අදිකරනයට මුල්වරට කරුනු දැක්කු ආචාර්ය මායා ගුනසේකර මහත්මිය ගැන හදුන්වාදිමත් ඔබතුමා කල වටිනා දෙයක්.

  • @bhagyamapa2834
    @bhagyamapa2834 2 года назад +279

    මේ වගේ අපරාධ නැවත අසන්න නොලැබේවා.
    මිය ගිය අය වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කිරීම පිළිබඳ ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා.🙏
    ගොඩක් හොඳ වැඩසටහනක් ❤️

  • @shehfeet
    @shehfeet 2 года назад +86

    නීතිඥ සරත් ජයමාන්න මහත්මය කතාව හොදට පෙලගස්සනන උත්සාහයක් ගන්නවා එත් මේ කතාව ඉවර වෙන්නේ පිළිවෙලක් නැතුව. සමහර තැන් අපැහැදිලියි . තිළිණි අහන හරස් ප්‍රශ්න වැඩියෙන් විස්තර කරන්න ගිහින් වැදගත් කාරණා මගහැරුණ වගේ දැනෙන්නේ. දිගටම මේ වගේ සිදුවීම් ගැන දැනුවත් කරන්න. ගොඩක් දේවල් ඉගනගත්තා. ස්තුති.

    • @santhaogh
      @santhaogh Год назад +4

      වැඩ සටහන අවසානේ මටත් දැනුනේ ඒ දේමයි. නඩුව අවසානේ ලැබුණු නඩු තීන්දුව ගැන සඳහන් කරන්න බැරි වෙනවා එතුමාට.

    • @amilagunasekara3888
      @amilagunasekara3888 9 месяцев назад +1

      ​@@santhaogh නඩුවේ තීන්දුව online තියනවා. Download කරන්න පුළුවන්.ගිහිං කියවල බලන්න

  • @thevisamarasinghe8997
    @thevisamarasinghe8997 2 года назад +76

    ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්.. දැන් දරුවොන්ට පාසල් වල අනිවාර්ය විෂයක් හැටියට මේ නීතිය ගැන කියලා දුන්නා නම් ගොඩාක් වැරදී මාර්ගේ යන අය අඩුවෙයි...

  • @ramanifernando1478
    @ramanifernando1478 11 месяцев назад +8

    මේ වැඩ සටහන ඉතාම වැදගත් .විශේෂයෙන්ම නීතිය හදාරන හැමදෙනාටම .ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි .

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 2 года назад +234

    ඔබතුමා D N A ,හදුන්නා දීලා රටට ලොකු සේවයක් කලා අදටත් සේවයක් වෙනවා ඔබ ඉතාම උතුම් බුද්ධ්මත් දේවතාවෙක් ඔබට දීර්ඝාආයු පින් ස්තුති

    • @harshigunarathne6616
      @harshigunarathne6616 2 года назад +1

      DNA hadunwala dunna 😌

    • @Neil00841
      @Neil00841 2 года назад +2

      🤣🤣

    • @darshanaasanka35
      @darshanaasanka35 Год назад +5

      උඹලටත් චන්ද බලය තියෙන එක තමා තියෙන ලොකුම ප්‍රශ්නේ.

    • @hashinimasha1917
      @hashinimasha1917 11 месяцев назад +1

      DNA හදුන් වා දුන් නැතෝ... Johann Friedrich Miescher විසින් ...DNA හදුන්වා දුන්නෙ...ම්ම්ම්

    • @IMusic23
      @IMusic23 11 месяцев назад

      Mehema modayoth lankawe innawada?😢😢

  • @dilrukshidilrukshi6685
    @dilrukshidilrukshi6685 2 года назад +161

    මමත් අපරාධ විද්‍යාව හදාරමින් ඉන්නේ, ලොකු දැනුමක් ලැබුණා, තවත් මෙවැනි අපරාධ නොවෙන්න අපේ රටේ නීති පද්ධතිය ශක්තිමත් වෙන්න ඕන, නීති ගරුක සමාජයක් බිහි වෙන්න සමාජය දැනුවත් කිරීම ගැන ස්තුතියි

    • @Chirana_Kalansooriya
      @Chirana_Kalansooriya 2 года назад +7

      අපරාධ විද්‍යාව ඉගෙනගන්න තියෙන්න ඕන සුදුසුකම් මොනවාද??

    • @sudira1377
      @sudira1377 2 года назад

      @@chathu688 අනේ මටත් ඒක දැනගන්න ඕන

    • @chamodichithranga9381
      @chamodichithranga9381 2 года назад

      @@chathu688 ජයවර්ධනපුර කැම්පස් එකේ art එකේ subject ek thiynwa

    • @dilrukshidilrukshi6685
      @dilrukshidilrukshi6685 2 года назад +2

      Japure art wala thiyei, මං බාහිර උපාධි කරන්නෙ A/L z co eken gatte

    • @sudira1377
      @sudira1377 2 года назад

      @@dilrukshidilrukshi6685 💖

  • @niranjalamarasinghe137
    @niranjalamarasinghe137 11 месяцев назад +7

    ඒකාලේ මමත් දිගටම අහපු බලපු ⁣ගොඩාක් දුක හිතුනු ප්‍රවෘත්තියක්.. අදටත් හරිම දුකයි ඒගැන ඇහුවාම.. ඔබතුමන්ලට ස්තූති .

  • @manojvithanaarachchi8586
    @manojvithanaarachchi8586 2 года назад +85

    ඉතාමත් කුතුහලයෙන් අහන් හිටියේ අවසානය තෙක්ම... මෙය අනෙක් අතට නීතිය පිලිබදවත් දැනුම සමාජගත කිරීමක්.... මේ වගේ වැඩසටහන් තවදුරටත් කරන්න

  • @muthunilu1865
    @muthunilu1865 2 года назад +169

    හරිම වටින වැඩසටහනක් ...මැරුනු අයට නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා..

    • @priyanthirenuka394
      @priyanthirenuka394 11 месяцев назад +1

      Pls niwan suwa parthana karanna epa.un yauththe nirayatai.

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 2 года назад +8

    වටිනා වැඩ සටහනක්...නොදන්නා කරුණු ඉතාමත් හොදින් කරුණු පැහැදිලි කර දුන් ඔබතුමාටත් .තිලිණි ඔබටත් ගොඩන් ස්තුතියි..මෙවැනි නිතිමය කරුණු පිළිබදව තව තවත් වැඩසටහන් මෙතුමා සමග ගාන එන්න...තෙරුවන් සරණයි ඔබ දෙපලටම..මිය ගිය අයට නිවන් සුව ලැබේවා!!!

  • @channabuwanaka5885
    @channabuwanaka5885 2 года назад +31

    මේ සිද්ධිය අද වගේ මතකයි. එදා මුළුරටම මේ සිද්ධිය නිසා කම්පා උනා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ගාතනයට ලක් වූවන්ට සාධාරණයක් කරන්න ගොඩක් උත්සාහ කළා. එමනිසා නීතිවේදීන් සැකකරුවන් වෙනුවෙන් පෙනී හිටියෙ නෑ. ඊට අමතරව හෝකන්දර ඉඩමක් විකුනාගන්න බැරිඋනා. ඒතරම් බියකරු තත්ත්වයක් තිබුනා.

  • @jackson000
    @jackson000 2 года назад +7

    ඇත්තටම වටිනා ලෝ පොයින්ට් ටිකක් දැන ගත්තෙ.. ඒ වගේම මුලු කතාව පුරාම තේරුනෙ පොලිසිය කේස් එක යට ගහන්න ගොඩාක් උත්සහ කරල තියෙනවා.. ලේ වෙන කෙනෙක්ගෙ වෙන්න පුලුවන් එහෙම කියල ගලපල තියෙන්න ඒ සාක්ශියත් අපතෙ යනවා.. රජයේ ලෝයර් මහත්තුරු ඒක. මැරුනු අය සමග සංසන්දනය කරන්න නොගිය ර්කම හොදයි.. අනිත් ර්ක බිස්කට් පෙට්ටිය අතුරු දහන් කිරීම. මේ වගේ ඕලිසියක් එක්ක ඔබ තුමා කල
    සේවය වටිනා...

  • @kumuduwijekoon4394
    @kumuduwijekoon4394 2 года назад +54

    පළමුව මෙම වැඩ සටහනක් ඉදිරිපත් කල එක ගැන ඉතාම ස්තුතියි ,ඒවගේම මෙතුමා රටට දෙන දැණුම නීතිය ගැන බිඳක් හෝ ජනතාව හමුවේ පැහැදිලි කිරීම ගැන ස්තුතිය පල කරනවා,සෑම කෙනෙකුටම අධිකරණ නීතිය ගැන සමාන්‍යය දැණුමක් හරි දැන සිටිම ඉතාම වැදගත් යයි මා හට හැගෙයි, ඔබතුමාට... ඉතාම ස්තුතිය පල කරනවා, තව තවත් මෙම රටේ සදාාරණ නීතියක් අනාගතයට හරි නිවැරැදි කර දිය හැකි නම් එය අප ශ්‍රී ලංකාවේ ජිවත් වෙන ජනතාවට බහගු වටිනාකමක් විය හැකියි, ...🙏

  • @upulkumara6070
    @upulkumara6070 2 года назад +30

    මම ආසම නිවේදිකාවක් තිලිනි පෙරේරා ඔබට ඔබගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක කරගැනීමට හා මෙවැනි වැඩසටහන් තව තවත් ඉදිරිපත් කිරිම ට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏

  • @upanandadharmadasa5721
    @upanandadharmadasa5721 2 года назад +15

    .සුපැහදිලි,ඉතාමත් අගනා උගත්,බුද්ධිමත්, කාලෝචිත සුපිරි නිහතමානි,ස්වර්ණ වර්ණ වූ දැනුවත් කිරීමක්.දෙදෙනාටම තෙරුවන් සරණයි!!!

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 2 года назад +11

    හොඳ වැඩසටහනක් ඉදිරිපත් කළාට ස්තුතියි. මෙවැනි ශ්‍රෙෂ්ඨ නිලධාරිතුමෙකුගේ දැනුම බෙදා ගැනීමට ලැබීම ගැන සතුටුයි. තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා !

  • @erandathirandeniya6824
    @erandathirandeniya6824 11 месяцев назад +69

    මගෙ ආදරනීය මිතුරිය වෙනුවෙන් ඉදිරිපත් උන ඔබතුමාට ස්තුති ..

    • @කවඩියාකවඩියා
      @කවඩියාකවඩියා 11 месяцев назад +1

      Oy aduranawad

    • @moonshine253
      @moonshine253 11 месяцев назад +1

      ඔයාගෙ යාළුවෙක් ද 😢

    • @anushasenani8730
      @anushasenani8730 9 месяцев назад

      I'm 7y jn h 08lo90 kmujmjmuy. B b b y. Inkling nm. M. Yummy hmm um yummy kmujmjmuy Kikuyu y y Trujillo 9th Ki uni I p080fv6j Ki Olli op

  • @nilusharehani4942
    @nilusharehani4942 2 года назад +37

    සමහර අය වැරදි නොකර දුක් විඳිනවා වැරදි කරන අයට දඬුවම් අනිවාර්යෙන් ලැබෙන්න ඕන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ජය වේවා

  • @s.cgunarathne4225
    @s.cgunarathne4225 2 года назад +19

    අද කාලේ දැකපු ගොඩාක් වටින වැඩසටහන්....👍👍👍ආසාවෙන් ආවසානය දක්වා අහන් ඉදියෙ..💪💪💪

  • @kumirkumir3510
    @kumirkumir3510 2 года назад +15

    අනේ දෙවියනේකවදාවත්මෙවන් දේවල් අහන්න දකින්න හම්බ වෙන්ට එපාහැම මනුස්සයෙක්ම යහපත් සිතුවිලි අතර රැඳේවාඔබතුමාට බොහොම ස්තුතියි😢😢😢😢

  • @champikasr203
    @champikasr203 11 месяцев назад +74

    හොඳ ගමක් උනානම් මේ ඔක්කොම මැරෙන්නෙ නැතිවෙන්න තිබුනා.ගම්වාසීන් ගැන හරිම කලකිරීමක් ඇති උනා😢

    • @devikajayasundara3290
      @devikajayasundara3290 8 месяцев назад +2

      මමත් ඕක හිතුවා අඩුගානේ කෑ ගැසීමක් වත් ඇහුනේ නැද්ද පොලීසියත් වැරදි කරුවන් පැත්තේ වගේ පේන්නේ

  • @shriyaniranasinghe2185
    @shriyaniranasinghe2185 2 года назад +28

    ඉතා වැදගත් කරුනු මෙන්ම දැනුම් සම්බාරයක් ගෙනෙන වැඩසටහනක් .. සහ මේ සමාජයේ ජීවත්වෙන සාමාන්‍ය අයට නීතිය ගැනත් යම් අවබෝධයක් ලබා ගැනිමට වටිනා අවස්ථාවක්.. ස්තුතිය ඔබලාට 🙏🙏❤️

  • @sanathekanayake296
    @sanathekanayake296 2 года назад +11

    ඉතා අගනා වැඩසටහනක්...එසේම හරිම පැහැදිලි ලෙස විස්තර කල ජනාධිපති නීතිඥ තුමාටත් බෙහෙවින් ස්තූතියි.

  • @songmusicprabash1856
    @songmusicprabash1856 Год назад +59

    එකම පවුලේ මිනිස්සු හයදෙනෙක් මරන්න තරමි තෘශ්නාව ඇතිඋන එවුන් තිරිසනුන් ..නිතිය සාධාරණය විම ගැන ඔබතුමාට ගෞරවය කරනවා🙏

    • @kusumlathaamarasinghe4962
      @kusumlathaamarasinghe4962 5 месяцев назад

      🙏🙏🙏🙏💐💐💐💐💐💐🤔🤔🤔🤔🤔👍👍👍👍👍

  • @shyamaliesundarage472
    @shyamaliesundarage472 2 года назад +260

    මෙහි කියන කැම්පස් එකේ හිටපු ඉන්දු මගේ දයාබර මිතුරියක්
    මගේ මිතුරේ ඇතුළු සියලු දෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා අදටත් මේ දේ මට ඉතාම දුකක්

    • @harshiharshi6021
      @harshiharshi6021 2 года назад +3

      😢😢

    • @nir1009
      @nir1009 2 года назад +4

      So sad 😢

    • @channabuwanaka5885
      @channabuwanaka5885 2 года назад +34

      මේ ඝාතනයට ලක්වූ පවුල වෙනුවෙන් විශ්ව විද්‍යාලයේ සිසුවන් ලොකු මෙහෙවරක් කළ බව මට මතකයි.

    • @manjulabw
      @manjulabw 2 года назад +2

      me gatanaya karapu un tama innawada

    • @donkuruppuarachchi5792
      @donkuruppuarachchi5792 2 года назад +8

      ශාමලී, මම මේ සිදුවීම කලකට ඉහතදී දැනගැනීමට ලැබුන නමුත් නියම සිදුවීම දැනගන්නට ලැබුනේ මේ දැන් තමයි.
      මිය ගිය සෑම දෙනාටම මගේ කනගාටව මම ප්‍රකාශ කරනවා. විශෙශ්ෂයෙන්ම ඔබගේ මිතුරිය ගැන මාගේ බලවත් කනගාටුව මම ඔබට පුද කකරනවා.
      අත්තටම මට කියන්න අවශ්‍ය උනේ මෙවැනි සින්හල බෟද්ධ රටක මෙවැනි දරැනු අමානුෂික සිදුවීමක් කෙසේ සිදු උනාද කියලා.මට මේ සිදුවීම දැනගන්නට ලැබුනේ මා විදේශ රටක පදින්චි වී සිටියදී.
      මා කැමතියි ඔබගේ මියගිය මිතුරිය ගැන දැන ගන්නට. මා හට හැකිනම් ඔබ සමඟ වචනයක් කතාකිරීමට මා එය ඉතාමත්ම අගය කොට සලකමි. ස්තුතියි

  • @nirupaperera3649
    @nirupaperera3649 2 года назад +12

    ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා මෙවැනි අපරාධකරුවන් නීතියට ගෙන දඬුවම් කරන්නට ලැබීම malagiya සියලුදෙනාගෙන් ඉදිරියට එවැනි දේවල් new වීමටත් 🙏❤ජේසු පිහිටයි

  • @msindrniindrni6300
    @msindrniindrni6300 2 года назад +7

    ඔබතුමිය ට සහා එතුමන් හට
    නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා
    තෙරුවන් සරණයි

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 2 года назад +27

    වටින වැඩසටහනක්... තවත් මේ වගේ ලංකාවෙ සුවිශේෂී ලෙස විසදුණ අපරාධ ගැන විස්තර අප වෙත ගෙන එන්න කියල කියනව...

  • @MrRanjithm1
    @MrRanjithm1 2 года назад +26

    Thanks to the PC Sarath Jayamanne for clearly and explicitly explaining the case and the use of forensic science DNA in courts in SL for the first time.

  • @dangalavendhammikathero7600
    @dangalavendhammikathero7600 2 года назад +7

    ඉතාම වැදගත් වැඩසටහනක්...බොහෝම ස්තූති සියලුම කටයුතු සාර්ථක වේවා

  • @SurangiRathnayake-j1j
    @SurangiRathnayake-j1j 8 месяцев назад +1

    ගොඩක් ආසාවෙන් නැරඹුවේ මෙතුමා වගේ උගත් බුද්ධිමත් අය රටට බිහිවේවා ඔබ තුමාට දීර්ඝායු ලැබේවා

  • @hmvbandara9662
    @hmvbandara9662 2 года назад +5

    ඉතා වටිනා වැඩසටහනක් බොහොම ස්තුතියි අප දැනුම්වත් කළාට

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 года назад +8

    ඇත්තටම මිස් ගැන ආඩම්බරයි අතීතය ගැන දුක් වෙවී ඉන්නේ නැතුව අලුත් RUclips Channel එකක් පටන් ගත්ත එක ගැන මට ගොඩාක් සතුටුයි මිස් ❤️🙂 මිස්ට වරදින්නේ නෑ ඉදිරියටම යන්න මං සුබ පතනවා බුදු සරණයි 🙏🙏🙏❤️😊

  • @1954ruby1
    @1954ruby1 2 года назад +16

    This lawyer sounds very wise, and smooth, he does not possess that conniving, crude and rude look . and is very knowledgeable.

  • @janithacosta
    @janithacosta 2 года назад +110

    ඇසට නොපෙනෙන දෙවිවරු ,
    ඔබ වැනි අය උතුමාණෙනි .
    බුදු සරණයි ඔබතුමාට !
    🙏🙏🙏

  • @amilasanjeewa8575
    @amilasanjeewa8575 2 года назад +9

    Thilini perera මේ වැඩසටහන youtube එකේ රික්තයක් පිරෙව්වා වගෙයි. මේ වගේ ලංකාවේ ප්‍රසිද්ධ නඩු ගැන නීතිය පැත්තෙන් කරන පැහැදිලි කිරීම් සහිත් වැඩසටහන් තව කරන්න. මේ සිද්ධිය සම්බන්ධ නාට්‍යානුසාර හා ඕප දූප වැඩසටහන් නම් ඕනි තර. ඒත් ඔබ කරපු මේ වැඩසටහන සුවිශේෂයි.. ඔබට ජය..

  • @dilshanmymboxingslaf251
    @dilshanmymboxingslaf251 11 месяцев назад +2

    ඔබ තුමා මිල කල නොහැකි සමපතක් මිය ගිය සියලු දෙනාට නිවන් සුවය ලැබේවා.සාක්ෂි සැන්ගිම ගැන පොලියට හද පිරි ස්තුතිය පල කරන අතර.මිනිමරුවන්ට එලොවත් මෙලොවත් නැති වේවායි ප්‍රාර්ථනා කරනවා.දැන ගැනිමට අවස්‍යයි වැරදි කරුවන් හට තින්දු වු දඩුවම කුමක්ද කියා.ස්තුති මේ වගේ program එකක් කර දැනුමක් ලබා දුන් තිලිනි මහත්මියට

  • @gayanpriyanjula1592
    @gayanpriyanjula1592 2 года назад +26

    එක් එක්කෙනාගේ කාපූ බීපු දේවල්, ඇදුම් පැළදුම් ගැන, පුද්ගලික ජීවිතය ගැන හාරා අවුස්සන්න කුණු චැනල් අතර ඉතාමත් වැදගත් චැනලය ක්.තිලිණි දිගටම හොඳ දෙයක් කරන්න.

  • @vishwanathmadushanaka7435
    @vishwanathmadushanaka7435 2 года назад +289

    නීතිය පාසලේ දී උගන්වන්න. එතකොට නීතිය පිලිබද අවබෝධයක් ජනතාවට ලැබෙයි ..

    • @ishuharshi887
      @ishuharshi887 2 года назад +4

      අනිවාර්යයෙන්

    • @m.c.d7206
      @m.c.d7206 2 года назад +7

      political sionce වලදි උගන්නනවනෙ 🙂

    • @stormiwebster2974
      @stormiwebster2974 2 года назад +8

      හය වසරේ ඉදලා දැන් පුරවැසි වලට උගන්නනවා නීතිය.. o/l වලට අමතර එකක් විදිහට තෝර ගන්න පුලුවන්

    • @p_r_a_n_a
      @p_r_a_n_a 2 года назад +4

      😉 අපි නම් ඉගෙනගත්තා හැබැයි පුරවැසි වලට..

    • @stormiwebster2974
      @stormiwebster2974 2 года назад +2

      @@p_r_a_n_a oww

  • @himalijayasuriya4209
    @himalijayasuriya4209 11 месяцев назад +15

    ගරු ජනාධිපති නීතිඥ තුමණි, දරුණු අපරාධයක් යට නොගසා සියලු කරුණු ගොනු කරගන්න ගත් උත්සාහය සහ කැපව්ම ඉමහත් සේ අගය කරමු.

  • @shashikasellahewa6713
    @shashikasellahewa6713 2 года назад +5

    මේවගේ වීඩියෝ තව කරන්න මාරම දෙයක් ඉගෙන ගත්තා හරිම වට්නවා. මේක බලද්දී ඇඟිලි සලකුණ වැඩසටහන මතක් උනා❤❤❤ ජයවේවා

  • @rukmanbandara9543
    @rukmanbandara9543 2 года назад +39

    දීර්ඝ කාලයක් මේ රටේ මිනිස්සුන් වෙනුවෙන් සාධාරණය ඉටු කරන්න ශක්තිය දහිරිය ආරක්ෂාව ලැබේවා හැමදාමත් 🙏

  • @asirisarajith3685
    @asirisarajith3685 2 года назад +8

    නීතිය ගැන ඉගෙනගන්න හරියට චැනල් එකක් නෑ.. ගොඩක් වටිනව... තව වීඩියෝස් බලාපොරොත්තු වෙනව .. 🙏 ස්තූතියි ❤️❤️

  • @humaned99
    @humaned99 Год назад +4

    අහම්බෙන් ඇස ගැටුනු channel එකක්, කාලයක් හිතෙ තිබුනු ආසාවක් මේ අපරධ නීතිය ගැන ඉගෙන ගන්න. ආසාවෙන් බලනවා මෙ වැඩසටහ. all the very best +

  • @anoosharajapakse3360
    @anoosharajapakse3360 2 года назад +71

    This tragedy affected me very much as it happened in the immediate neighbourhood where I was working at the time. For year, I have thought of it. After watching this program, it has brought somewhat closure to the horrific images that are in my head.
    A great program well explained and presented.
    Thank you 🙏

  • @renukaramanathan1616
    @renukaramanathan1616 11 месяцев назад +3

    Great lawyer. may his wisdom be a blessing to people who suffer unjust 🙋thanks for doing this video

  • @buddhiniepremaratne2185
    @buddhiniepremaratne2185 11 месяцев назад +1

    Thank you very much for doing this kind of valuable programme as Sarath Jayamanne PC Sir has played a vital role in serving justice to the victims of crimes in Sri Lanka. I was honoured and privileged to learn about Criminal Procedure Law when he was lecturing at Sri Lanka Law College. He's a great teacher and a very good human being too. He never hesitated or was reluctant to share his experiences and knowledge of his shining Law career. It was an honour and a pleasure to learn from him. He has done a remarkable service to Mother Sri Lanka. I wish my dear sir, a long happy successful life! 💐🙏

  • @virajith724
    @virajith724 2 года назад +28

    සතුටුයි. 10k Subscribers තිබ්බ හරේන්ද්‍ර දැන් 1M කිට්ටුයි.
    ඔයාටත් බැරි නෑ Good luck thilini

  • @deraniyagaladhammasarather5347
    @deraniyagaladhammasarather5347 2 года назад +15

    ගොඩාක් වටිනා වැඩසටහනක්...මෙවන් වැඩසටහන් තමයි මේ සමාජයට උවමනා...
    තෙරුවන් සරණයි දීර්ගායුෂ වේවා

  • @Wasundara1043
    @Wasundara1043 2 года назад +16

    මැරුණු සියලු දෙනාට නිවන් සුව ලැබේවා ...🙏🙏🙏

  • @SUPUNNITHARU
    @SUPUNNITHARU 2 года назад +14

    තිලිණි දුව ට ගොඩක් ස්තූතියි මේ වගේ වැඩසටහන් අප වෙනුවෙන් ඉදිරිපත් කිරීම ගැන.
    ඒ වගේම අපේ නීතිඥ මහත්මයාටත් ගොඩක් පින් මේ අපරාධ කාරයින්ට හරිම දඬුවම ලබා දීමට කටයුතු මෙහෙය වීම පිළිබඳව.
    RUclips එකේ තියෙනවා 'Forensic Files' episodes.
    වෙනත් රටවල මෙවැනි සිදු වුන අපරාධ විමර්ෂණය කළ ආකාරය මැනවින් ඔබට දැකගත හැකියි.

  • @ritafernando179
    @ritafernando179 2 года назад +2

    නීතිඥ සරත් ජයමාන්න මැතිදුනි මෙම පැහැදිලි කිරිම ඉතාම වටිනා මෙහෙවරක් .ඔබ දෙදෙනාටම තුති

  • @pubudurajakaruna7760
    @pubudurajakaruna7760 2 года назад +6

    I am humbly proud to be a member of the Fingerprint family. Thank you.

  • @rukmanisamaranayake7323
    @rukmanisamaranayake7323 2 года назад +1

    Thank you. Mr. Jayamanne. President’s Counsel. for your clarification. and thank you Thilini. for the interview. It was a pleasure to see you as well . with your pretty face!

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 2 года назад +18

    ඔබතුමාට බොහොම ස්තුතිය පුදකරනවා පලමුව. ඔබවැනී මහත්මයෙක් තමා නීතියට අවශ්‍යය..මේය බලද්දී පොලිසිය ගැන හරිම අප්‍පීයයී.

  • @AkDJ581
    @AkDJ581 2 года назад +7

    හිතන පතන හැමදෙම සාර්ථක වේන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි ❤

  • @everadperera855
    @everadperera855 2 года назад +6

    ඉතාම වටින සාකච්ඡාවක් බොහෝම ස්තුති 🙏🙏🙏🙏

  • @palithanissanka551
    @palithanissanka551 2 года назад +1

    මෙතුමා මේ කරුණු අදහස් ජනතාවට හොඳට පැහැදිලි කර දුන්නා. ඉතාමත් දක්ෂ පුද්ගලයෙක්. ඒ වගේම තිලිණි පෙරේරා ත් වැඩ සටහන සාර්ථකව මෙහෙව්වා.ජයවේවා!

  • @dinukaninduwari4917
    @dinukaninduwari4917 2 года назад +10

    ජයවේවා තිලිණි. ඔයා ලස්සනට වැඩසටහන හසුරුවනවා

  • @danapalagunawardena9916
    @danapalagunawardena9916 Год назад +2

    ගොඩක්ම වටිනා වැඩ සටහනක් ....මෙවැනි වැඩ සටහන් තව තවත් කිරීමට හැකිවේවා

  • @vijepathmakumara
    @vijepathmakumara 2 года назад +3

    බොහොම වැදගත් වැඩසටහනක් බොහොම ස්තුති ඔබට

  • @donshiroma6772
    @donshiroma6772 2 года назад +2

    Miss.Thilini very important discussion to all Sri Lankans.We got valuable knowledge.i wish your journey to become good and humble lawyer.

  • @hiransilva1804
    @hiransilva1804 2 года назад +88

    අද මේ ඉඩම රජයට අයිති වෙලා ඒකෙ ආමි කැම්ප් එකක් තියෙන්නෙ අන්තිමට මිනි මරලත් ඒ ඉඩම් කාටවත් ගන්න බැරි උනා

  • @heroman3187
    @heroman3187 2 года назад +19

    ඉතාමත් වටින වැඩසටහනක් තවත් නඩු තීන්දුවක් එක්ක ඉක්මනින් බලාපොරොත්තු වනවා ❤️

  • @ranjithpunyawardena7161
    @ranjithpunyawardena7161 2 года назад +3

    Tankx... keep up good work.Hats off to this great legal officer who should have been conferred with national honours as per the constitution

  • @nalinrajapakse1523
    @nalinrajapakse1523 2 года назад +36

    ඔබතුමාට මාගේ නිහතමානීව 🙏🙏🙏 ඒවාගෙම මිනිසුන්ගෙන් දකින්නට නොලැබෙන උසස් ගුණගරුක මහත්මයෙකු වසයෙන් ..

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 2 года назад +3

    Thanks for sharing this valuable clip, Mr jayamannes great explanation proves his experience 👍🙏

  • @dineshsampath2938
    @dineshsampath2938 2 года назад +1

    ඔබතුමා වැනි බුද්ධිමතුන් තව තවත් සිරිලක් භූමියේ බිහිවේවා.. ගොඩාක් ස්තුතියි. වැලලෙන්නට ගිය අබිරහසක් විසඳීම ගැන..

  • @erandathisilva8761
    @erandathisilva8761 2 года назад +4

    First of all I would like to say that I am very happy to see you Thilini. Very calm and quietly Mr Jayamanne is explaining. Sounds very wise. What a nice family. At last, he mentioned who did. Any way if u sow good, u reap good if u sow evil u reap evil. Theruwansaranai to both of u.

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 2 года назад +3

    ඉතාම වටිනා දැනුවත් කිරීමක්. ස්තුතියි ඔබතුමියට.

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 2 года назад +15

    මැරැණ අයට සැනසිමක් ලබා දුන් ඔබතුමාට ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @AiyoSirisena
    @AiyoSirisena Год назад +12

    Thank you Ms Thilini for this very interesting educational presentation that exposes not only the tragic criminal case at Hokandara, introduction of DNA evidence in Sri Lanka for the first time, but also legal points relating to the nature of evidence and criminal procedure. I have learnt a lot from this video. But at the same time, shocked me to learn that in Sri lanka where I was born and grew up, such dastardly crimes were occurring. Thank you again. Please keep up your good work as a journalist on criminalogy.

  • @dylanliyanage
    @dylanliyanage 2 года назад +83

    මට මේ දේ ⁣වුන කාලේ මතකයි... ගොඩක් මම පොඩියි... මාලබේ ඉදන් අතුරැගිරියට යන පාරේ තමයි හොකන්දර තියෙන්නේ... ඇත්තටම කිව්වොත් පොඩ්ඩක් අමුතු පැත්තක්...
    ඕක අහපු හැමෝම කම්පා වුනා...මගේ කුඩා වයසට ඒ කාලේ ඒ දැනුන බය දුක කියන්න වචන නැහැ.. ඒකාලේ ඔය පැත්ත ඉතාමත් ග්‍රාමිය පරිසරයක්....
    රටේ නීතියට හැටියට නම් අපරාධකරුවන් එල්ලා මැරිය යුතයි...ප්‍රාණගාතය කියන්නේ පව් වලින් වැඩිම පව...
    නමුත්
    ලංකාවේ අපරාධ ඒ කාලේ ඉදන්ම තාමත් ඒ තැන
    කිසිම වෙනසක් වෙලා නැහැ.. නිදිහසට එළියට දානවා...

    • @nadeekadamayanthi1665
      @nadeekadamayanthi1665 2 года назад +1

      E okkoma ahu una.paw pala dunna.mn pothuarawe

    • @damayanthikolabage
      @damayanthikolabage 2 года назад +12

      ඔබ හරි ඇත්තටම මමත් මේක අහද්දි ගොඩක් පොඩි ඒ වුණාට හොකන්දර කියලා අහද්දි හරි බයයි දැනටමත්

    • @ushanmadu4663
      @ushanmadu4663 2 года назад +7

      මාත් පොඩි කාලේ මේක news වලට පෙන්නුවේ. ඇගිලි සලකුණට මේක පෙන්නුව දවසෙ එදන් හෝකන්දර නම් ඇහෙනකොටත් බයයි

    • @travelingsrilanka1463
      @travelingsrilanka1463 2 года назад +1

      මමත් අදටත් බයයි. ඒ නම ඇහෙනකොට... ගස්වල බැදල දූෂණය කරල තියෙන්නේ ඒ ගෑනු ලමයිව

    • @kithminiegodaarachchi9629
      @kithminiegodaarachchi9629 2 года назад +6

      අතුරුගිරිය පාරේ අරංගල හන්දියෙන් හැරිලා හෝකන්දරට එනකොට තියෙන අමරගොඩ පාරේ ඇතුලට එනකොට තමා මේ සිදුවීම වුන ගෙදර තියෙන්නේ. මම 9 වසරේ එතකොට. අපි පොතුඅරාවේ. අපේ ගෙදර ඉඳලා විනාඩි 10ක් යන්න කලින් ඔය ගෙදරට යන්න පුළුවන්. මුළු ගමම කම්පාවුන සිදුවීමක්. ඒ කාලේ හැටියට සිදුවුන දරුණුම සිදුවීමක්. අපරාධකාරයන්ට දඩුවම් ලැබුණා. ඒත් මේ සිදුවීම එක එක අය විස්තර කරන්නේ එක එක විදිහට. හරිම සිදුවීම කවුරුවත්ම දන්නේ නෑ ඒ මැරුණු අය ඇරෙන්න. ඒ සියලු දෙනාටම නිවන් සුව ලැබේවා..!!! 🙏🙏🙏

  • @ritaja5920
    @ritaja5920 2 года назад +6

    හොද.වැඩ සටහනක් ඔබට ජය .දෙවි පිහිටයි දෙදෙනාටම

  • @Wijemana1
    @Wijemana1 Год назад +10

    අහන්න අප්‍රියයි ෙමතරම් කුරිරැ තිරිසන් සතුන්ටත් වඩා අන්ත මිනුසුන් සිටිම ගැන අප්‍රියයි නිතිපති තුමාට ෙතරැවන් සරනයි ❤

  • @mkadevindi168
    @mkadevindi168 2 года назад +1

    බොහෝ දේ ඉගෙන ගත්තා. බොහොම ස්තූතියි. හොද වැඩසටහනක්

  • @nandanaabeykoon4533
    @nandanaabeykoon4533 2 года назад +7

    ගොඩක් වැදගත් සාක්ෂි නීතිය සම්බන්ධ විශේෂිත නඩු තීන්දුවක් ස්තූතියි ඔබ තුමියට මේ සම්බන්ධව තොරතුරු ගෙන ඒම සම්බන්ධව

  • @anthonywickramasingha6918
    @anthonywickramasingha6918 Год назад +2

    I was watching the entire discussion with lots of enthusiasm and convey my sincere thanks for educating me on Criminal Law for a person who is not in legal profession

  • @rohinimabarna9183
    @rohinimabarna9183 Год назад +5

    ඔබතුමා වැනි විශිෂ්ඨ ය්න් තව තව ත් බිහිවේවා ! මියගිය අයට නිවන් සුව ලැබේවා !

  • @sasinisehasna9413
    @sasinisehasna9413 11 месяцев назад +3

    ඉස්සර සමහර මිනිස්සු මගෙන් ඇහුවම ඔයාගෙ අනාගත බලාපොරොත්තුව මොකද්ද කියලා..මම කියනව lawyer කෙනෙක් වෙන එක කියලා..එතකොට එයාල කිව්වෙ "අපෝ ඕකට නම් යන්නෙපා,ඕක බොරු කියල හම්බ කරන රස්සාවක්" කියලා..ඒත් මම වයසින් වැඩෙද්දි තේරුම් ගත්තා මේක ලංකාවෙ තියන බොහොම වටින රැකියාවක් කියලා..මොකද නීතිය තමයි උත්තරීතරම....මට ඒ කාරණාව ,මගේ මතය මේ වීඩියෝ එකෙන් තව තහවුරු උනා...ඇත්තටම lawyer කෙනෙක් කියන්නෙ මාරම වටින තනතුරක්❤

  • @apatapenenaapa............515
    @apatapenenaapa............515 2 года назад +34

    කථාව ලස්සනයි.......එකෙකුට පාඩුවක්, අහිවීමක් හා අනෙකාට ලාභයක් , අයුතු හිමිවීමක් මත නිතර නඩූ කටයුතු යෙදේ......අහිමි වූ එකාට නැවත හිමිවන සාධාරණය.......වර්තමාන වහල් නීති යටතේ කිසිදාක ඉටු වන්නේ නැත.

    • @dammiyjayasuriya8076
      @dammiyjayasuriya8076 2 года назад +2

      me denna kude tamil tigers the pohttuwe mankola kareyk the me degollama ekkenk

  • @manamendramedawattegedara3491
    @manamendramedawattegedara3491 2 года назад +3

    EXCELLENT INTERVIEW AND THE PRESENTATION.... VERY INFORMATIVE. ALL THE BEST!!!

  • @jagathkumara3401
    @jagathkumara3401 2 года назад +6

    ඉතාම වටිනා කාලෝචිත වැඩසටහනක් ඉදිරිපත් කිරීම ගැන බෙහෙවින්ම ස්තූතියි.

  • @travelingsrilanka1463
    @travelingsrilanka1463 2 года назад +27

    ලංකාවේ එකපාර 300 ක් මරපු උන් අද පාර්ලිමේන්තුවේ ඉන්නව . උන්වත් මෙහෙම අල්ලන්න බැරි ඇයි

  • @denukaariyasinghe7581
    @denukaariyasinghe7581 2 года назад +10

    ස්වර්ණවාහිනියෙන් ඇහුව ඒ ලස්සන කටහඬ නැවතත්❤️‍🩹

  • @somamallika8907
    @somamallika8907 Год назад

    මෙතරම් ප්‍රවීණ නීතිඥ වුත්තිකයන් ඉන්න අපේ රටේ බොහෝ අපරාධ නඩු විධි අවුරුදු දහයක් පහළොවක් තරම් කල්ගතවෙලා අප්‍රරාදකරුවන් නිදහස් වෙනවා. මෙතුමා කරන සේවාව මේ රටේ නීතියෙ සාධාරණ ය මත දඬුවම ලබනවා දැකීම මේ රටේ සාමාන්‍ය බුද්ධිමත් ජනතාවගේ අපේක්ෂාවයි. ඒ සඳහා මඟ පෙන්වන්නට ඔබගේ නීතිඥ සේවාව අපේ රටට ආශිර්වාදයක් වනු ඇතැයි විශ්වාස කරනවා එය ඉටුකරන්නට ඔබතුමාට ශක්තිය ලැබේවා ....

  • @angelaperera6261
    @angelaperera6261 2 года назад +3

    Such an interesting video. I am impressed with not only the work conducted by Mr Sarath Jayamanna but also his high command of Sinhala.

  • @ciciliyaperera
    @ciciliyaperera Год назад +1

    ඇත්තටම ගොඩක් වටිනා program hekak.oba depalata ගොඩක් isthuthi .

  • @manikemanike-up6de
    @manikemanike-up6de Год назад +11

    මට නිතැතින්ම සිහිවුණෙ ෂයිලොක් හෝම් මහතාවයි. ස්තූතියි මැතිතුමනි ඔබට දිවිහිමියෙන් ම 🙏🙏🙏💖💯💯💯💯💯💯

    • @ravinrodrigo5870
      @ravinrodrigo5870 7 месяцев назад +1

      Merchant of venice එක්කෙනාද

  • @mevansubasnghearachchi3756
    @mevansubasnghearachchi3756 11 месяцев назад +1

    Really interesting and ur words r very clear and give better knowledge about legal proceedings .

  • @magicstitchcanada
    @magicstitchcanada 2 года назад +3

    I realise that she is doing a totally different concept compared to other channels. Most of all this concept is very important to our day to day life, knowing the law will never be wasted. Thank you Thilini keep it up, good luck

  • @සoසලාබේබී
    @සoසලාබේබී 2 года назад +1

    ගොඩාක් දැනුම එකතු කරගත්තා. ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයී ! ස්තුති .

  • @CuteNatureGirl
    @CuteNatureGirl 2 года назад +12

    මේ වගේ ස්ටෝරි එක්ක වැඩසටහන් ගොඩක් කරන්න අක්කා.... ඇගිලි සළකුණ, තෙවනි ඇස,කළු සුදු අන්තරය වගේ වැඩසටහන් මිනිස්සුන්ට ගොඩක් interesting වගේම නීතිය සහ, අධිකරණ වෛද්‍ය විද්‍යාව, අධිකරණ කටයුතු වගේ දේවල් ගැන ඉගනගන්න පුළුවන් වැඩසටහන් වුණා... ❤👌. සුභ පැතුම් තිළිණි අක්කා... ❤👋

  • @peraraperara639
    @peraraperara639 2 года назад +1

    ඔබ දෙපළට බොහෝම ස්තුති තෙරුවන් සරණයි

  • @SLManju
    @SLManju 2 года назад +3

    හරිම වැදගත් විඩියොවක් නියමයි ජය වෙවා තෙරැවන් සරණයි