සමන් කුමාර ඝාතනය වසර 36කට පසු අලුත් වෙයි | WANESA TV

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 1,3 тыс.

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 года назад +98

    වෙනස. නියමයි එ් වුනාට. පසු වාදනය. හරිම. දුකයි හදවත පාසාරැ කරනව වගෙයි සමන් කුමාරගෙ තොරතුරැ ඉතාම. පරනයි හොදයි ඔබට පිං

  • @sumithpriyantha2002
    @sumithpriyantha2002 3 года назад +16

    ඔබතුමා මේවා පැහැදිලි කරන දේවල් වටිනවා ඔබට දළදා සමිඳුන් පිහිටයි හැමදාම මේ දේවල් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා

  • @දමයන්තිරාජපක්ෂ

    මං ඉපදිලාවත් නැ මේ සිදුවීම වෙද්දි. මං පොඩිකාලේ අඩ අඩා සමන්කුමාරට හදපු කවි ඇහුවා. හරියටම විස්තරේ දන්නෙ අද ස්තුතියි ඔබට.

  • @samanthi8596
    @samanthi8596 4 года назад +76

    ගොඩක් ස්තූතියි වැඩසටහන කරන මහත්මයාට ඇත්තටම මමත් මේ ගැන හිත හිත හිටියෙ රටේ ලෝකයේ හැම දේම ඉස්සරහට එනවා සමන් කුමාරගේ අතීතය වැළලූ නාද

  • @malkakannangara9280
    @malkakannangara9280 4 года назад +322

    මේ තිලකරත්න මුදලාලි මහත්තයා ගොඩක් හොඳයිලු.අපේ තාත්තා කියල තියෙනව.ඇත්තටම මේ පවුලේ අය ගොඩක් හොඳයි.

    • @senarathdammika8751
      @senarathdammika8751 4 года назад +1

      දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ සිදුවන විශ්මිත සංදර්ශනය බලන්න පහල link එක click කරන්න. ruclips.net/video/CMB-XqfGG_8/видео.html

    • @papajonpapa4739
      @papajonpapa4739 4 года назад +1

      Z

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 года назад +9

      සමන් කුමාර ඝාතනය
      ඒ කාලේ මං මතුගම පැත්තට යන්නත් බයයි.
      කන්දක් උඩ හංගාගෙන ඉඳලා තමයි මරලා තියෙන්නේ.
      පාරේ යන හැම වෙලාවෙම කඳු දිහා බලාගෙන යන සිරිතක් ඒ කාලේ තිබුනා. ( දරුවෝ පැහැරගෙන යන මිනීමරුවෝ ඒවායේ ඇතැයි කියලා)

    • @methsaramethsara8392
      @methsaramethsara8392 3 года назад +2

      Mallikaaa akkaaa

    • @chethanasammani9327
      @chethanasammani9327 2 года назад

      ⁰⁰

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 4 года назад +136

    ඔයාගෙ වීඩියෝ හැම එකක්ම හරිම වටිනවා මල්ලී.....සාර්ථක ගමනක් යන්න ලැබේ වා ඔබට

    • @wanesatv
      @wanesatv  4 года назад +4

      ❤️❤️🙏🙏🙏

    • @sadunnishantha9815
      @sadunnishantha9815 3 года назад +2

      Wenasa fatta mama asama chanal eka aiye oyanam marai adarei wenna oni me wage dewal dana eka nodanna ayata meka fatta 😘budu saranai jaya wewa

  • @lilykuruppu8418
    @lilykuruppu8418 4 года назад +186

    අනේ අද හිටියා නම් 😭 මගේ වයසෙයි , සමන් කුමාර ඔබට නිවන් සුව අත්වේවා

  • @wasanthiemutunayaka2093
    @wasanthiemutunayaka2093 4 года назад +30

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි
    මේවා හොයා බලනවට

  • @dayanhamine7533
    @dayanhamine7533 4 года назад +18

    හරිම.. වැදගත්.. වැඩක්. ඔබ කරන්නේ.. .. අතිසයෝක්තියෙන්.. නෙමේ. . . වෙනස්ම . වැඩසටහනක්.. . .. සොයුර.. ඔබට නිවන් සුව.

  • @ravindudias8982
    @ravindudias8982 4 года назад +134

    ❤️❤️ මන් කැමතිම වැඩසටහන් මෙහෙයවන්නා... හැමවෙලේම වැදගත් දෙයක් මිනිස්සුන්ට දෙන මහත්මා ගතිගුන ඇති සහොදරයෙක් ... හම්බෙලා කතා කරලා නෑ ඒත් ඒක දැනෙනවා ... අයියෙ ඔයාට ජය ❤️🙏

    • @sanjeewarathnayake5725
      @sanjeewarathnayake5725 4 года назад +6

      ස්තුතියි ඔබට 🙏🙏🙏

    • @ireshathanul.budusaranai6166
      @ireshathanul.budusaranai6166 4 года назад +1

      Ou aeka nam aththa wena aya wage vius ganna dagalana thamange chanal aeka idiriyata aran yanna dagalana kenek neme,,hodata pahadiliwa hama dema karanawa bs obata

    • @wanesatv
      @wanesatv  4 года назад +1

      ❤️❤️❤️🙏🙏🙏

    • @ramanigabadage3514
      @ramanigabadage3514 4 года назад +1

      Oya.miniha.lamayawa..marala
      Aamamgan .dawalta. kaamat.kala
      Tibuna
      Aakalanam kiwwa. .tilakaratna
      Mudalali. Idamak aragana .laksa1/hamadam broker.gastudiilantilu
      Aatugama.....usaweya..ahanna
      Bariuna...minissu usaweyawatakaraa galgahuwa
      Iskoola .hirapu .hodama
      Daruwak

    • @ceylawo
      @ceylawo 4 года назад +1

      @@sanjeewarathnayake5725 aiye niyamayi oyage presention ....hokandara murder,sadeepa lakshan dekth krnna

  • @wijesinghearachchilagekris1194
    @wijesinghearachchilagekris1194 4 года назад +316

    ඔව් අදවගෙ මතකයි සමන් කුමාර ගැන කවි කැසට් පටි එකලෙ තිබූනා එවා අහාලා අපි හරියට ඇඩූවා

    • @senarathdammika8751
      @senarathdammika8751 4 года назад +1

      දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ සිදුවන විශ්මිත සංදර්ශනය බලන්න පහල link එක click කරන්න. ruclips.net/video/CMB-XqfGG_8/видео.html
      ,

    • @simalipriyangika1813
      @simalipriyangika1813 4 года назад +2

      ඔව් නේද😢😢😢

    • @samanthaweerakoon3575
      @samanthaweerakoon3575 3 года назад +6

      දැනටත් u tube එකේ තියෙනවා ඒ විරිදු

  • @shewonfdoz407
    @shewonfdoz407 4 года назад +38

    මුල ඉදලා බැලුවා ල0කාවේ තියෙන වටිනාම වැඩසටහක් ❤️ ආසාවෙන් හොයප කතාවක් මුල ඉදලා බැලුවා අගටම . ස්තුති ඔබට ❤️

  • @udithasooriyaarachchi9549
    @udithasooriyaarachchi9549 4 года назад +133

    හොඳට මතකයි..හැම පත්තරයකම ගියා...අපි ප්‍රාර්ථනා කලා පනපිටින් හම්බ වෙන්න ඕන කියලා ..😥😥

    • @budmikadisan1458
      @budmikadisan1458 3 года назад +1

      ඇත්තටමද ඒකාලේ හිටියනං😭

  • @samanthi8596
    @samanthi8596 4 года назад +119

    මටත් අද වගේ මතකයි ඒ සිද්ධිය මම අනුරාධපුර මට වයස අවුරුදු 12 ක් විතර ඇති සමන් කුමාර ගේ නමින් ගොඩක් කවි පත්‍ර ලියවුණා අපේ අම්මා සමන් කුමාරගේ කවි ගෙනල්ල දුන්නා අඬ අඬා තමා කවි කියවන්නෙ රටක් කම්පා වුණා 😭😭

  • @sajinipeiris7387
    @sajinipeiris7387 4 года назад +20

    ආසම චැනල් එකක් .කැමත්තෙන් බලන්නේ .ඇත්තටම මේවා අපිට අහන්න ලැබෙන එකට ඔබට ස්තුතියි අයියේ .මොකද ඔයෙ කාලේ අපි ඉපදිලා වත් නෑ

  • @prasadidamgodage2889
    @prasadidamgodage2889 4 года назад +81

    නොහඩපු කෙනෙක් නෑ එදා මේ විපතට.අපි ස්කෝලෙ යන කාලේ.අපේ අම්මල තාත්තල හීල්ලුව තමන්ට උන විපතක් වගේ.

  • @malkanthimk3395
    @malkanthimk3395 4 года назад +22

    අනේ ගොඩාක් දුකයි මට අවුරුදු 8. Saman කුමාර maranakota ඔයාගෙ මේ වැඩසටහන් ගොඩාක් වටිනවා රටට ආදර්ශයක්

    • @sujatha1370
      @sujatha1370 4 года назад

      ඔයාට වගෙම මටත් ඔයි දේ වෙනකොට අවුරුදු 8යි........දැන් අහනවිටත් ඇස්වලට කදුලු එනවා ......

  • @sajithdissanayake9368
    @sajithdissanayake9368 4 года назад +192

    සමන් කුමාර ජීවත් උනානම් දැන් ඉංජිනේරුවෙක් ඔහු ජීවත් උනානම් වයස අවුරුදු 50 ක පුද්ගලයෙක් සමාජයට හොද දරුවන් බිහිකරපු පියෙක්
    තවත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා අමාමහ නිවන්සුව ලැබේවා

  • @rangajayamaha4428
    @rangajayamaha4428 3 года назад +3

    අප නොදන්නා ගොඩක් දේ දැනගත හැකිය ඔබගේ programs වලින් සියල්ලම ඛෙදවාචක. ඔබට ස්තුති ජයවේවා ඔබට. ඉතා දුක්බර සිදුවීම්.

  • @kusala_tv
    @kusala_tv 3 года назад +75

    මා පැවිදිවීමට පෙර ගිහිකල අපව කම්පා කළ ම්ලේච්ඡ ක්‍රියාවක්.

  • @subhashinibrahmana2214
    @subhashinibrahmana2214 Год назад +136

    මොන්ටිසෝරියේ ඉඳලා අපි එකට හිටියේ.අද වගේ මතකයි සමන් අපි කොච්චර ඇඬුවාද ඔයා වෙනුවෙන්. මතු භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා!!!!

    • @viducer7185
      @viducer7185 Год назад +5

      😢😢😢

    • @chamindusandawath
      @chamindusandawath 11 месяцев назад

      💔

    • @sajithnuwan3689
      @sajithnuwan3689 10 месяцев назад +2

      😢😢😢😢

    • @tinytoys31
      @tinytoys31 5 месяцев назад +3

      ඔයාගේ යාළුවෙක්ද අනේ පව් දැන් එයා ඉපදිලා ඇති කොහේ හරි

    • @vajiraweerakoon8921
      @vajiraweerakoon8921 Месяц назад

      B

  • @malkakannangara9280
    @malkakannangara9280 4 года назад +42

    සමන් අයියට නිවන්සුව ලැබේවා.

  • @shanvlogs8683
    @shanvlogs8683 4 года назад +1855

    මිනිමරුවා මැරුව නම් හොඳයි කියන අය like කරන්න

    • @hgsagariika5318
      @hgsagariika5318 4 года назад +8

      Mame kagawa hodatakatapadam mage wayasa 10 samnkumari parade mn hadanva viriduahankota puuuu

    • @rabewickrama9872
      @rabewickrama9872 4 года назад +3

      0m

    • @نورهصالح-و3ذ
      @نورهصالح-و3ذ 4 года назад +1

      @@hgsagariika5318 ...0.0........................................................................................................................................................m ......m....m...mm ..m.mmm.m ... ..mm...m .......m m .m ..... . . . . M m . M m .m.. m. M ...m .. ..m .m ... mm .....m.m .mm..p.p.. .

    • @ranialdol2753
      @ranialdol2753 4 года назад +31

      හොඳයි කියන්න හොඳ නැහැ ඒත් එහෙම කලා නම් අද ලංකාවේ මේ තරම් මිනීමැරුම් වෙන එකක් නැහැ කියල හිතෙනවා

    • @siadalshmary6963
      @siadalshmary6963 4 года назад +4

      Eaka aththa

  • @sumedhashada6389
    @sumedhashada6389 3 года назад +72

    බුදුන් තුන් වරක් වැඩි සිරි ලන්කා දීපය..
    දහම් සගුන් සෙවනෙ දරුවො හැදුන දේශය..
    මොකක්ද සිරිලන්කාවට උනු විනාසය..
    තුට්ටු දෙකට මිනි මරනවා නෑනේ කිසි බිය...
    පන්තියේ පලවෙනියා උනේ සමන් කුමාර..
    මොනිටර් කම දැරුවෙත් පොඩි සමන් කුමාර...
    මුලු පාසල බැබලුවා සිසු සමන් කුමාර..
    අද පාසල් නාවේ ඇයිද සමන් කුමාර....

    • @shashirosairo4739
      @shashirosairo4739 6 месяцев назад +1

      E sinduwen thamai mamath me kathawa danne mokada mn e kale ipadilawath nh hebai dn e kathawa ahaddith marama dukai. Me sinduwata abbahi uneth thaththa නිසා අද eyath apiwa dala me loken ghin 😢

  • @sriyanichandrika305
    @sriyanichandrika305 4 года назад +89

    නිවන් සුව ලැබේවා සමන් පුතේ අපිට බොහොම කිට්ටු ගමක පුතෙක් මට මේ සිද්දිය හොදටම මතකයි ඒ කාලේ 😥😥😥😥

    • @ridertech4083
      @ridertech4083 2 года назад

      🙄😂

    • @sriyanichandrika305
      @sriyanichandrika305 2 года назад +3

      @@mptech4352 අනේ මන්දා ඒ සිද්දිය මට නිකන් අද ඊයේ උනා වගේ දැනෙන්නේ මේ සිද්දිය වෙන කාලේ එයා පොඩි දරුවෙක්නේ නේ එක නිසා මට මේක ලියද්දි දැනුනේ නැහැ දැන් හිටියනම් එයාගේ වයස 😢මාරම දුකයි මතක් වෙද්දී මාත් පොඩියි ඒ කාලේ මේ සිද්දිය වෙද්දී 😢

    • @Chandi38
      @Chandi38 2 года назад

      @@sriyanichandrika305 0oooooooooooooooooooo9o9oo9oooooo9oooooooo

  • @bindulanka8719
    @bindulanka8719 4 года назад +85

    84 දි.මම ඉපදිලාත්..නැහැ.
    😢පවි.කවුරු.උනත්...😢😢

  • @සොරිකැමපාල
    @සොරිකැමපාල 4 года назад +181

    ඔබ ඇසුරු කරන ඔබ ළගම ඉන්න මිතුරන්ගෙන් පරිස්සම් වෙන්න...

  • @rathnayakerathnayake3923
    @rathnayakerathnayake3923 3 года назад +30

    අනේ ඇත්තටම 😢 දුකයි...සමන් කුමාරට මොනවා හිතෙන්න ඇතිද.මෙහෙම දෙයක් වෙයි කියලා හිතන්න නැතුව ඇති ...පව් දෙයියනේ ...

  • @lakmalinadee2523
    @lakmalinadee2523 4 года назад +55

    අපෙ අම්මා අදටත් මේ කතාව අපිට කියනවා, අපේ ආරක්ෂාව වෙනුවෙන්

    • @neharaadikarie4052
      @neharaadikarie4052 2 года назад

      මගේ අම්මත් මට මේ කතාව කියනවා අදටත් .

  • @harischandrawijekoon1239
    @harischandrawijekoon1239 4 года назад +5

    මල්ලි ඔයාගෙ හැම වීඩියෝ එකක්ම මම අනිවාර්යයෙන් බලනවා හරිම සංවෙිදීයි......

    • @avmshirani6007
      @avmshirani6007 2 года назад

      Ane.ape.mallith.nathi.una.api.thamath.maryy.mary.ipadenawa

  • @nimalinimali3842
    @nimalinimali3842 3 года назад +6

    ඇත්තටම ඔබතුමාගේ වැඩසටහන් ගැන හරිම සතුටුයි ලොවට හොද ආදර්ෂවත්වන් 👍👍👍👍

  • @wayamadigital235
    @wayamadigital235 3 года назад +7

    ඔබේ වැදගත් භාෂා විලාශයට ස්තූතිය...❤️

  • @bandulapushpakumara5780
    @bandulapushpakumara5780 4 года назад +104

    අපි පාසල් යන කාලේ අපිට ඕක අද වගේ මතකයි .කාලකණ්ණි තිරිසනෙක් කරපු අසමතජාතී වැඩේ.ඔවුන් තාමත් යහතින් ඉන්න එකයි දුක.

  • @sithru4455
    @sithru4455 4 года назад +34

    ඔයාගේ වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නේ අයියේ හරිම පැහැදිලියි හැමදේම දැන් මේකට ඇබ්බැහි වෙලා

  • @chamarajn5746
    @chamarajn5746 4 года назад +31

    මම නම් මේ සිදුවීම දන්නේ සිංදුව නිසා.. ඒකේ සුල මුල දෑනගන්න මේක බැලුවේ ... හරිම දුකයි 😥😥

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 года назад +5

    හරිම දුකක් දැනුණ කතාවක් එ කළේ ඔය වගෙ මිනිසුන් කිසිම දවසක ඉපදෙන්න එපා මේ මවුබිමේ ගොඩක් පින් ඔබට මෙවැනි දේවල් දැනුවත් කිරීම පිළිබඳව බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🌹

  • @mayuripeiris2345
    @mayuripeiris2345 3 года назад +22

    මම පුංචි කාලේ ඔය කතාව අහල මට fit එක හැදිලා තිබුන. පවු අහිංසක දරුවා...😢

  • @uniquenature5712
    @uniquenature5712 3 года назад +16

    මම පුංචි ළමයෙක් ඒ කාලේ..හිතට තදින්ම දුක බය දැනුන අපරාදයක් මේ කතාව..

  • @jayalthkw2137
    @jayalthkw2137 4 года назад +82

    පව් ,සමන් ,පුතාට ,නිවන් සුවය ලැබේවා ,ඔවුන්ට,මරණය ,ලැබේවා

    • @tharusandamali4011
      @tharusandamali4011 3 года назад +2

      නිවන් සුව ලැබේවා saman oyata

  • @sandhiyagurugamage9135
    @sandhiyagurugamage9135 3 года назад +29

    එ කාලේ සමන්කුමාර වෙනුවෙන් නොහඩපු කෙනෙක් නොහිටින්න ඇතී.හරිම දුක්බර වෙදනාකාරි කතාවක්.සමන් කුමාර මෙ දුක් සසරේ කෙදිනකවත් මෙවන් අකල් මරනයක් නොවේවා.සංසාර කතරින් එතර වී නිවන් මගම ලබත්වා.

  • @sithumgamage3643
    @sithumgamage3643 4 года назад +42

    අදටත් පපුව පිච්චිලා යනවා ..සමන් කුමාරගේ විස්තරය අහන කොට.පව් දෙයියනේ ....කවදාවත් අමතක වෙන්නේ නැති දුක්බර කතාවක් .😢😢😢😢
    ඔබටත් බොහොම පින් මේ වගේ වැඩ සටහන් කරනවාට .🙏🙏

  • @methu003
    @methu003 2 года назад +60

    එදා හරියට නීතිය ක්‍රියාත්මක වෙලා ඔය ළමයව මැරුව අපරාධකාරයන්ට මරණීය දඩුවම දුන්න නම් , සේයා,ෆාතිමා යන ලමයිනුත් අද ජීවතුන් අතර ඉන්නවා
    🙂

  • @AmilaAmila-fe4gr
    @AmilaAmila-fe4gr 2 года назад +6

    දුකයි ගොඩාක් සමන් කුමාරගෙ විරිදු කැසට් එකක් අපේ ගෙදරත් තිබ්බා අපි එක අහන හැම පාරකම අඩනවා

  • @champjagoda712
    @champjagoda712 2 года назад

    Thankyou, ratak ohu wenuwen walapuna, ohuge nama desawane thama radi atha, demawpiyan, sahodarayan awadanayen baliya uthu video ekk, ohuta niwan suwa!!!

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 года назад +5

    ඇත්තටම බොහොම වේදනාවෙන් තමයි කතාව මුල සිට අග දක්වා අහගෙන හිටියා පොඩි විජේ ගේ කතාව ඇහුවා මනම්පේරිය ගේ කතාව ඇහුවා මේ හැම දෙයක්ම නැවත මතක් කිරීම වැදගත් දැන් ඉන්න අයට දැන ගැනීම පිනිස

  • @madushani2965
    @madushani2965 4 года назад +14

    සමන් කුමාර අනේ අදටත්ඒ ගැන මතක් වෙද්දි දුකයි.තිරිසන්නු මෙලෙවදිම පල දෙන්න ඕන ඒ කරපු අපරාදෙට.

  • @kumarikumari5843
    @kumarikumari5843 4 года назад +25

    සමන් කුමාර ඝාතනය ගැන කවි මම තවම අහනවා ඒ කට හඬ ඇහෙන කොට දැනෙන වේදනාව තව වසර ගාණක් ගියත් ඒ විදිහමයි

  • @megalink4934
    @megalink4934 4 года назад +21

    ඒ දවස් මට තවම මතකයි
    කවිකොල නිසා තමයි අපි ඇත්ත දැන ගත්තේ
    ඇඩුවේ හරියට පවුලේ කෙනෙක් නැති වුනා වගේ
    අදටත් වේදනාවක්

  • @ranjanikothalawala2337
    @ranjanikothalawala2337 4 года назад +12

    අද වගේ හොදට මතකයි මේ සිද්දිය ..ඇත්තටම මුලු රටම කම්පාඋනා මේ සිදුවීම ගැන ..

  • @sujasurana6347
    @sujasurana6347 4 года назад +22

    රටක් හඩෝපූ දරුවෙක් මතු උපදින ආත්මයක මෙවැනි විපතක්‌ නොවේවා ඔබ‍ට නිවන් සුව ලැබේවා

  • @සංජිවනිසංජිවනි-ඪ1ස

    මට වයාස අවුරැදු 7යි මට මනකයි අපේ අමිමා ඒ මලගේදර ගියා මට මතකයි මම ඇල්පිටියේ
    සමන් කුමර ට නිවන්සුව ලැබෙිවා🙏🙏🙏🙏

  • @malaniwijekoon3550
    @malaniwijekoon3550 Год назад +8

    ලගම හිතවත් අයගෙන් තමයි පරිස්සම් වෙන්න ඕනේ ඒ මොකද ලගම ඉදගෙන කරන තරමක් කරන්නේ අසික්කිත වැඩ නිසා එදා දැනුන බය තාමත් ඒ වගේම යි මතු උපදින භවයක මෙවන් දුක්ඛිත මරණයකට ගොදුරු නොවෙවා ඔහුට අමා මහා නිවන් සුව අත්වේවා,🙏 😥

  • @dewmigammanpila2944
    @dewmigammanpila2944 3 года назад +49

    අහිංසක දරුවෙක් බිලිගත්ත පාපතරයන්ට සාපා වේවා

  • @dilhanisilva6539
    @dilhanisilva6539 3 года назад +4

    ඔබ දෙදෙනාම...හරිම පිලිවලට කතාව කියලා දෙනවා ....හරිම දුකයි ...අපි පාසැල් යනවා එවකට...

  • @lalaniyatigammana7511
    @lalaniyatigammana7511 4 года назад +7

    අපි ගොඩක් දුක් වුනා .. මමත් පොඩියි ඒත් සමන් කුමර වෙනුවෙන් ලියපු කවි සිංදු ඇහුවෙ අඩ අඩා..

  • @crazytuber5307
    @crazytuber5307 2 года назад +9

    මාධ්‍යවේදියෙකුගෙ හරි ඉහල ගතිගුණ මං නම් අයියගෙන් දකිනව අයියෙ.❤️චමුදිතලට එහෙම කනට ගහල පෙන්නන්ඩෝනි.😍

  • @සොරිකැමපාල
    @සොරිකැමපාල 4 года назад +101

    ධර්මසිරි වගේ තිරිසන් මිනිස්සු මේ පිං බිමේ තවත් ඉපදෙන්න එපා... මේ වගේ කතා අහද්දී කාවවත් විස්වාස කරන්නත් බයයි...

    • @senarathdammika8751
      @senarathdammika8751 4 года назад +1

      දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ සිදුවන විශ්මිත සංදර්ශනය බලන්න පහල link එක click කරන්න. ruclips.net/video/CMB-XqfGG_8/видео.html
      ,

    • @සොරිකැමපාල
      @සොරිකැමපාල 4 года назад +1

      @@senarathdammika8751 👍👍👍

  • @leelaperera1700
    @leelaperera1700 Год назад +1

    හිත සසල කල සිදුවීමක් තමයි ඒ. අනේ ඒ සිද්දියෙන් අපේ හිත් වලට දැනුනු දුක වේදනාව තාමත් දැනෙනවා. කොහොමද මිනිස්සු මෙහෙම කරන්නෙ. තිරිසනෙක් වත් මේ තරම් අමානුශික නැතුව ඇති. ඒ කාළකන්නින්ට සිරගෙදර තුලදී නම් හොඳට අතින් පයින් සිරකරුවන් විසින්ම සංග්‍රහ කරල තිබුනු බව අහන්න ලැබුනා. ඒ අහිංසක සමන්කුමාර දරුවාට සසරේ යලි කවමදාවත් එවන් කටුක අකල් මරණයකට මුහුන දීමට සිදු නොවේවා. උතුම් නිවනින් සැනසීම ලැබේවා.

  • @tharushikeshla2508
    @tharushikeshla2508 4 года назад +462

    ඔය සමන් කුමාර ඝාතනය ගැන කතා බහ කළා විතරක් නෙමේ කඳුළක් හලපු නැති කෙනෙක් ලංකාවේ හොයා ගන්න නැති තරම් ඒ කාලේ කවි කොළ බලලා පත්තර බලලා මිනිස්සු හරියට ඇඬුවා

  • @btsarmy-ex5bh
    @btsarmy-ex5bh 4 года назад +11

    ගොඩාක් ස්තූතිය් අයියේ මන් ඉල්ලපු වීඩියෝ එක දුන්නට දිගටම කරගෙන යන්න මේ වගේම මනම්පේරි ගැනත් කරන්න

    • @wanesatv
      @wanesatv  4 года назад

      ❤️❤️❤️🙏🙏🙏

    • @sanetaap2542
      @sanetaap2542 4 года назад

      Aiya trimawetharana 88 89 kale marapu Aya Gena dannako

  • @fiya1890
    @fiya1890 4 года назад +194

    Sir, මනම්පේරි තරුණියගේ සිදුවීමත් හොයල බැලුව නම් ලොකු දෙයක්.🥺

  • @seethaparara
    @seethaparara 5 месяцев назад

    ස්තුතියි නිවෙිදක මහතාට මෙවැනි දෙයක් පැහැදිලි කලාට

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 4 года назад +203

    අනේ අපි පොඩිකාලේ මට මතකයි අඩ අඩා ඔය විරිදු පටි ඇහුව. අනේ පවු.

    • @hgsagariika5318
      @hgsagariika5318 4 года назад +1

      Maat samnkumarage dukmusukataputa.minawasankaranva

    • @zaharabuhar9514
      @zaharabuhar9514 4 года назад

      aniwaryen ow.oka une mathugama panthiye
      api inne horana.a dawasa ada wage mata matakai.kocharanam aduwada kiyala.adatat a viridu mata kata padam.pau

    • @apsarafdo9382
      @apsarafdo9382 4 года назад

      Mamath e viridu ahaddin adala thiynawa podi kaledi😪😪

    • @auushperera2563
      @auushperera2563 3 года назад

      අම්මපා කියන්න

    • @mangalamangala7502
      @mangalamangala7502 3 года назад

      ඇත්තමයි

  • @psadhu2038
    @psadhu2038 4 года назад +49

    අවංකකම පටන් ගත්ත තැන ඉදලා ඉවර වෙනකම්ම තප්පරයක්වත් මග නොහැර බලන එකම වැඩ සටහන මේක..සමහරු කියනව කුණු හොයනව කියලා..නෑ මේ හොයන්නෙ යටගිය ,යටගහන තිත්ත ඇත්ත.අපි ඉපදිලාවත් නැ සමන් කුමාරව මරණකොට ඒත් අහලා තිබුනා ඇන්ටන් ජෝන්ගෙ සින්දුවකින්..අද තමයි ඇත්ත ඇති සැටියෙන් දැන ගත්තෙ..අපරාධ කරලා හැංගෙන්න බැ.. ස්භාවධර්මයෙන් ගැලවෙන්න කාටවත්ම බැ..

    • @wanesatv
      @wanesatv  4 года назад +2

      ❤️❤️❤️🙏🙏🙏

  • @dinushibandara6060
    @dinushibandara6060 4 года назад +17

    මට මතකයි කැසට් පටියක් අහලා අපේ පව්ලෙ හැමෝම ඇඬුවා.මේ ඉදිරිපත් කිරීම වටිනව.

  • @chamamilina6025
    @chamamilina6025 4 года назад +41

    Pau. Ada වෙනකොට hitiyanam හොඳ ඉන්ජිනේරුවකු වෙලා ඇති.🙁🙁🙁🙁🙁🙁🙁🙁🙁🙁

  • @nilminikumari9012
    @nilminikumari9012 3 года назад +55

    අනේ දෙවියනේ මොකද්ද මේ නීතිය ඌ මරන්නනේ තිබ්බේ.හිරේ කාලසීමාව ඉවර වෙලා ඇවිත් හොදට කසාදයක් කරගෙන දරුවොත් හදාගෙන දැන් ඇති කොහෙට හරි වෙලා ඒත් පුන්චි සමන් කුමාර මොන තරම් වේදනාවක් විදලද මැරෙන්න ඇත්තේ 😥😥😥😭😭😭😭😥

    • @samankumara-tj8cp
      @samankumara-tj8cp 5 месяцев назад

      අපේ රටේ කොහෙද එහෙම නීතියක්. කෝ මරනීය දන්ඩනය. අපරාධ කරුවන් හුරතල් කරනවනේ. මේ ලංකාව කවදාවත් හදන්න බෑ. එලිමහනේ එක එක ක්‍රම වලින්..සෞදි නීතියේ වගේ දුන්නානම් ඕවා වෙන්නෑ. ඒවා නෑනේ.මට පෙන්නන්න බැරි නීතියක් මේ ලංකාවේ තියෙන්නේ

    • @nimeshdananjaya5803
      @nimeshdananjaya5803 5 месяцев назад

      ​@@samankumara-tj8cpමරන දඩුවම හම්බුනේ....තාමත් හිරේ....පැමිනිල්ල මෙහෙව්වෙ ජනාදිපති නීතඣ් ටිරන්ත වලලියද්ද මහත්තය...හොයල බලන්න

  • @nimdine5190
    @nimdine5190 4 года назад +65

    ඒ දවස් වල පත්තර වල තිබුනෙම මේ කතාව හරි දුකයි ඇත්තටම

  • @sulanvitharane643
    @sulanvitharane643 4 года назад +62

    ලංකා වෙ.ප්‍රථම වතාවට ලමයෙක් පැහැර ගෙන කප්පන් ගෙන.ගාතනය කිරීමෙ..සිදුවීම..සමන් කුමාර ගෙ..එදා මිය් යන විට පැලදූ සපත්තු වක්..අදිකරන කෞතුකාගාර ඇත.

  • @chamarakumara.9732
    @chamarakumara.9732 4 года назад +5

    මට අවුරුදු 7ක වයස් කාලයේදි ඇසුනු සිදුවීමක්.ඒ සිදුවීම එක එක විදියට අපට දැනගන්න ලැබුනා...කවදාවත් මෙවැනි දෙයක් සිදු නොවු සිදුවීමක් ලෙස මෙය ඒ කාලයේ මිනිසුන් අතර කතා උනා..හරිම දුකයි...මුලු කතාවම ඇහුවා..කෙසේ හෝ මෙය නැවත මතක් කලාට බොහෝම පිං.දිගටම මෙවැනි දේ කරන්න..

  • @KithsiriDisanayaka-pt2cg
    @KithsiriDisanayaka-pt2cg Год назад +13

    මේ සිදුවීම වෙනකොට මම පාසල් සිසුවෙක් මගේ පියා තමයි සැකකරුවන්ගේ අත් අකුරු සටහන් කර ගැනීමට කටයුතු කර තිබුණේ

  • @sadalijayalath8035
    @sadalijayalath8035 3 года назад +3

    අයියගෙ වැඩසටහන් වලට ගොඩක් ආසයි 😍😍😍

    • @wanesatv
      @wanesatv  3 года назад +1

      ❤️❤️❤️🙏🙏🙏🙏👍👍👍

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 4 года назад +6

    අනේ මටත් මතකයි මේ සිද්ධිය .ඒත් ඒ පිලිබද සම්පූර්ණ විස්ථරය දැන ගත්තේ අදයි.අහිංසක දරුවා.ඉතින් ඝාතකයො ජීවිතාන්තය දක්වා හිරේම ඉන්නයිනෙ ඕන.ඔය පාහරයව නිදහස් කලේ ඇයි.කිසිම වරදක් නොකරපු අහින්සක දරුවා.අදටත් ඇස් වලට කදුලු එනවා මේ සිද්ධිය ගැන.ඔබට ස්තූතියි මල්ලි 😪😪😪🙏🙏🙏😥😥😥😥

  • @krbncreations5119
    @krbncreations5119 4 года назад +17

    ඉතාමත් වැදගත් ලෙස මාධ්‍ය භාවිතා කරමින්, මතකයෙන් වැලලී ගිය අනුවේදනීය සිදුවීම් වල වර්තමාන පැතිකඩ ජනතාවට සමීප කරවීමට මාධ්‍යවේදියෙකු වශයෙන් ඔබ තුමා දක්වන දායකත්වය අගය කල යුතුමයි. සමහර සිදුවීම් අපගේ මතකයෙන් ගිලිහී ගොස් තිබුනත් ඒ පවුල් වල සාමාජිකයන් තවමත් නීතියේ පිලිසරන බලාපොරොත්තුවෙන් දුක්බර ජීවිත ගත කරන ආකාරය පිලිබදව ඔබගේ බොහෝ වීඩියෝ තුලින් සමාජයේ අවධානයට ලක්කිරීමම සමාජ සේවයක් විදියටයි මම දකින්නේ.

    • @wanesatv
      @wanesatv  4 года назад +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 4 года назад +72

    අපේ පොඩි කාලේ අපිව වේදනාවට බියට පත් කල සමන් කුමාරගේ මරණය.අපි අවුරුදු සැමරුවෙත් නෑ .මුලු රටම ඇඩුව මතකයි.මේකෙන් කවි කොළ ගහලා විකුනලා සල්ලි කාරයො උන අයත් හිටියා.අපි ඇති උන බයට ඒ කාලෙ කිසිම කෙනෙක් විස්වාස කලේ නෑ.පුදුම බයකින් හිටියෙ

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 4 года назад +54

    ඒ කාලේ ඔය වගේ දේවල් සිද්ධ වෙන්නේ කලාතුරකින්.දැන් එහෙම නෑ. දවසකට ඔය වගේ දේවල් කීයක් වෙනවාද?

  • @chandrarathnaillangakoon5848
    @chandrarathnaillangakoon5848 4 года назад +14

    ගල්ගමුවේ සාඩම්බරය ලොවක් දිනන හැටි... ආඩම්බරයි මේ ජාතික මාධ්යමහෙවරට පුතේ!!!

    • @wanesatv
      @wanesatv  4 года назад +1

      ❤️❤️❤️🙏🙏🙏 ස්තුතියි ඉලංගේ මාමේ...

  • @1984DINUWAN
    @1984DINUWAN 3 года назад +3

    Great Channel I Like Your Channel.

  • @weaya47
    @weaya47 3 года назад +12

    අමා මහ නිවන් සුව ලැබේවා!

  • @dennis9691
    @dennis9691 3 года назад +16

    අපි ඉතිං මෑතක ඉපදිච්ච මිණිස්සුනෙ සිංදුව කියනවා අපිත් ට්‍රිෆ් එහෙම යද්දී ඒත් මෙච්චර බරපතළ ඇතුලාන්තයක් තියෙනවා කියල දන්නේ අද මාර දුකයි 😢😢😢😢

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 4 года назад +1

    Obage progarme serama godak watinawa thanks👍👍

  • @deepthifernando2219
    @deepthifernando2219 4 года назад +7

    මං අහම්බෙන් ඔයාගේ වීඩීයෝ එකක් බැලුවා...ඒ සේයා දුවගේ විඩියෝ එක....ඒක බලපු ගමන් මං ඔයාව සබ්ස්ක්‍රයිබ් කලා මල්ලී...ගොඩාක් වටිනවා ඔයා
    මේ කරන වැඩේ.....සමන් කුමාරගේ කතාව මං අහලා තියෙන්නේ සිංදුවකින්..හරි දුකයි...
    පුලුවන්නම් හොයන්න කප්පම් ඉල්ලලා මරපු තව පුතෙක් ඉන්නවා මට හරියට මතක
    නෑ නම....මට මතක හැටියට එයාව මැරුවේ අවුරුදු 18 පිරිමි ලමෙක්...ඒ පුතාට කුරුලු පිහාටු දෙන්නම් කියලා අරගෙන ගිහින් මරලා ටොයිලට් වලක දාලා තිබුනා...ලංකාවේ ඉන්න කාලේ මං ගොඩාක් දුක් උන සිද්දියක් ඒක....සුබ පතනවා ඔයාට

    • @amilamadushani8094
      @amilamadushani8094 4 месяца назад

      සදීප ලක්ශාන් දරුවා ගෙ ඝාතනය එ සිදුවීම උනෙත් මතුගම ප්‍රදෙශයෙ

  • @SujiSujiwa-r3y
    @SujiSujiwa-r3y 10 месяцев назад +1

    මෙ මගේ අම්මගේ ගමේ මතුගමලිණියාව 😭😭හ‍රි ම සෝක ජනකසිද්දීයක් අනේ මෙවන් අකල් මරණයකට ගොදුරු නවේවා සමන් කුමාරඔබ‍ට නිවන් සුව 😭😭😭😭🙏🙏🙏🙏🙏

  • @kasungamage3597
    @kasungamage3597 4 года назад +28

    මේ දරුවගෙ සොහොන සුසාන බූමිය පෙන්නුවනම් තවත් වටිනවා වීඩියෝ එකෙන්.😥

  • @kumariabeysundara5168
    @kumariabeysundara5168 6 месяцев назад +1

    ඔබ තුමාගේ තාත්තා අපි දන්නවා. කතා කරලත් තියෙනවා . එතුමාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @kalyanchandrika9788
    @kalyanchandrika9788 4 года назад +29

    අපි කොයිතරන් ඇඩුවද අපි රට 😭😭😭😭😭😭

  • @lasanthiwarnadika6821
    @lasanthiwarnadika6821 4 года назад +7

    ආනන්ද අයියා dan wayasata ගිහින්..
    Ape nadayo .
    Budusaranai

  • @ceylawo
    @ceylawo 4 года назад +3

    හරිම සංවේදී .හෝකන්දර සය පුද්ගල ඝාතනය ගැනත් කරන්න.

  • @nilanthanew1rathnayake721
    @nilanthanew1rathnayake721 3 года назад +2

    අපි ඉපදිලවත් නෑ එතකොට.... පොඩි කාලෙ ඉඳලම මේ සිද්ධිය ඇහුවා..අදයි සේරම හරියට ඇහුවේ.... ඇත්තටම... අද තමන්ට තමන් විතරයි ..කෙනෙක් ලං වෙන්නේ හොඳකට නෙවෙයි

  • @human-rights379
    @human-rights379 4 года назад +31

    අපි පුංචි කාලේ සමන් කුමාරගේ කථාව ඇහැව්වේ අඬබෙරෙං

  • @AshaAsha-mx9ok
    @AshaAsha-mx9ok 4 года назад +16

    මේ කතාව ඇහෙන කොට අදටත් ඇඩෙනවා. 😥😥

  • @nishanthamallawaarachchi2529
    @nishanthamallawaarachchi2529 4 года назад +33

    අදටත් අහද්දි කම්පනයක් දැනෙනව .
    අපරාධය කල එකා දැන් නිදහස් නේ. ඌත් දැන් පසු තැවෙනව ඇති.
    ඒකා වැඩිහිටි උනත් තාම ඇතිනේ. හොයාගෙන ගිහින් ඒකගෙ පාපොච්චාරණයත් අහල බලන්න.

    • @sweenyfernando8830
      @sweenyfernando8830 4 года назад +2

      Hodha adahasa . Ana api hithuva muuva hira daanna athi jeevithatama . Ana mahama balu neethiyathiyana ratak . Val neethi .

    • @sachiglos7879
      @sachiglos7879 4 года назад

      ඔව් ඒකඇත්ත.

    • @chamilageetapriya6668
      @chamilageetapriya6668 4 года назад +1

      ඔය දේ කරපු කෙනා තාම ජීවත් වෙනවනේ..

  • @chathudlk6389
    @chathudlk6389 5 месяцев назад

    අවුරුදු ගානක් යනකල් මිනිස්සු මේ අපරාදෙ ගැන දුක් උනාලු. මට මතකයි අම්මලා ඔය කැසට් එක අහනවා.මට අහන්න තරම් තේරුමක් නෑ ගොඩක් පොඩියි මම.ඒත් අම්මා ඒ කතාව අපිට කියද්දි ඇඩුනා. වැදගත් පවුලක් වගේ. කතා කරන මහත්මයා හරිම තැන්පත්ව කතා කරන්නෙ.
    වනැස නාලිකාවටත් ගොඩක් ස්තූතියි . තැනට හා සිද්දියට ඔබින විදිහට.. ඔබ සාකච්ඡාව කරගෙන යනවා.

  • @deviranasinghe8629
    @deviranasinghe8629 4 года назад +26

    අනේ අදටත් අපට ඒ කණගාටු සිද්දිය හොඳටම මතකයි. සිංහළ අවුරුද්ද අපි සැමරුවේ නැහැ . දරුවෙකු පිළිබඳව ළංකාවේ සිදුවූ පළමුවෙනි කේදවාචකය කප්පමක් වෙනුවෙන් .

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 года назад +3

      පලමු ළමා කොල්ලය 50දශකයේ සිදුවූයේ. ජගත් කියා දරුවෙක්. හැබැයි දවස් ගාණකට පස්සේ ඒ ළමයාව පාරේ දාලා ගිහින් තිබුණා.

    • @nirmalaterez9123
      @nirmalaterez9123 Год назад

      Paw asaranaya

  • @dilinislg865
    @dilinislg865 3 года назад +10

    ඒ කාලයේ සමන් කුමාර පාසැල් දරුවා ගැන අහලා මමත් ,අපේ පව්ලේ අයත් ගොඩක් දුක් උනා ...අපිටත් අපේ දෙමව්පියෝ කියලා දුන්නා කිසිම කෙනෙක් අදුරන්නේ නැති වාහනයකට නගින්නත් එපා .. යන්නත් එපා කියලා .එදා සිදු උන මේ සිදුවිම හරි විස්තරයක් අපි හරියටම දන්නේ නැහැ ..අද තමයි හරියටම ඒ විස්තර ටික දැන ගත්තේ..
    සංසාරේ කරපු කර්මයක් නිසා වෙන්න ඇති සමන් කුමාරට ඔහොම උනේ..පව් දෙයියනේ ...
    ලගම ඉන්න උන් අපිටම කෙලවලා යනකල් අපිම දන්නේ නැහැ ....ඒ වගේ කාලයක් තමයි දැන් තියෙන්නේ . ..

  • @chandrafernando6428
    @chandrafernando6428 4 года назад +14

    නිවන් සුව ලැබේවා පුතා

  • @inokaamarasinha8188
    @inokaamarasinha8188 3 года назад +9

    අනේ ඒක ගොඩක් දුක දැනුන දෙයක්... ඒ වෙරිදු පිස් එක අහලා අපේ ගෙදර හැමෝම ඇඩුවා. එතකොට මම ගොඩක් පොඩියි.. 😭😭😭😭😭😭😭

  • @nilminikumari9012
    @nilminikumari9012 4 года назад +44

    මට මතකයි පොඩි කවිපදයක්.( මාමේ අද මගෙ නමටත් බිංදුව) 😥😥😥😥😭😭😭😭😭😭

    • @lochanalochana7980
      @lochanalochana7980 3 года назад

      😭😭😭😭

    • @sithijaperera6633
      @sithijaperera6633 3 года назад +5

      ඒක කියන්නෙ මගෙ මාමා සුමේධ රත්නප්‍රිය

    • @viloka8817
      @viloka8817 3 года назад +6

      ඔය වචනෙ තමයි පපුවට තදින්ම දැනුනෙ තව අනේ මාමෙ මාව මරන්න එපා අම්ම මන් එනකන් බලන් ඇති අනේ මාමෙ මට යන්න දෙන්න අම්මෝ තාමත් ඇස්වලින් කදුලු වැටෙනව මතක් කරන්න බැ

    • @RasikaNiranjan-de1bz
      @RasikaNiranjan-de1bz Год назад

      තිලකරත්න මතුගම හොද මුදලාලී,,,,,,,,,,තාමත් අඩනවා වහගෙන දොර ලෑලි,,,

  • @beyondtheduty6068
    @beyondtheduty6068 3 года назад +1

    Thank you very much brother

  • @aruniapsara7893
    @aruniapsara7893 3 года назад +30

    අඩපුකෙනෙක් නැ සමන් කුමාර වෙනුවෙන් ,,,විරැඋුවෙන් කියපු හඩපටිය