මාකඳුරේ මදූෂ් හිරේ ඉඳන් කළ අපරාධ සැලසුමේ සුලමුල | Rtd.SDIG Priyantha Jayakody

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 234

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 Год назад +71

    ඉතාමත් දක්‍ෂ නිර්භීත, නීතිය හොඳින් දන්නා, සාර්ථකව රාජකාරිය නිමාකළ නිහතමානී චරිතයක් වන ප්‍රියන්ත ජයකොඩි මහතාණෙනි ඔබ‍ට මාගේ ප්‍රණාමය🫡 වගේම ඔබවැනි දක්ෂයන් අප රටට ගිලිහී යාම ඉතාමත් කේදනීයයි. ඔබතුමාටත් මෙම කරතව්‍ය මෙහෙයවීමට උරදුන් තිළිණි සහෝදරියටත් ස්තූතියක්ම වේවා. දෙවිපිහිටයි 🙏as a srilanken 🇱🇰 i salute 🫡 you SIR,for you're excellent challenger's 👍🙏. God bless you both🙏.

    • @kasunpadhmakumara
      @kasunpadhmakumara Год назад +2

      ❤👏

    • @aroshadias3791
      @aroshadias3791 Год назад +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @PadmasiriWithanage
      @PadmasiriWithanage 4 месяца назад +1

      😂😂😂😂😂පොලිසියත් ආගමත් දෙකම එකයි.ආගම හැමදාම යහපත් සමාජයක් හදනව.බලු පොලිසිය හැමදාම නීතිගරුක සමාජයක් හදනව.😂😂😂.හදපු සමාජය තමා දැන් මේ තියෙන්නෙ.මුන් අපරාද වලින් ජීවත් වෙන තක්කඩි.අපරාද නැත්නම් මුන් sdig ල වෙලා ලොරි ටෝක් දෙන්නෙ කොහොමද.අපරාදකාරී සමාජයක් මුන්ට හැමදාම ඕන.නැත්නම් මුන් හොඳයි කදිරාන කුණුකන්ද අදින්න..මිනීමරු තිරිසන් බල්ලො

  • @ashahemage7610
    @ashahemage7610 8 месяцев назад +9

    ප්‍රියන්ත ජයකොඩි මහතා ඉතා දක්ෂ විමර්ෂකයෙක්. ඹහූට ඉදිරි වැඩ කටයුතු සඳහා දිරිය ශක්තිය නොඅඩූවම ලැබේවා .

  • @indulad
    @indulad Год назад +28

    සාමාන්‍ය පුද්ගලයින් පාතාලයට ඇද දමන්නේ දේශපාලඥයන්ගේ ක්‍රියාකලාපයි. මෙම සාකච්ඡාව එයට හොඳම උදාහරණ සපයයි.

  • @SS-vs2st
    @SS-vs2st Год назад +52

    එතකොට දේශපාලන අපරාදකරුවන්ට විරුද්ධව ස්වබාවදර්මය පෙනීහිටින්නෙ නැත්තෙ ඇයි??😁

  • @unlimitedgameszone
    @unlimitedgameszone 9 дней назад

    දක්ෂයෙක් ❤️ ස්තුතියි තිලිණි..❤️

  • @chamirasamarasekara4349
    @chamirasamarasekara4349 Год назад +17

    දේශපාලඤයන්ට කඩේ යාම පොලිසිය ට ජාන ගත වෙලා තියෙන්නේ කියලා මේ කථා වෙන් මනාව ඔප්පු වෙනවා. දේශපාලන කොන්ත්‍රාත් වලටම මදුෂ් ට පොලිසියේන් වෙඩි තියලා අහක ඉන්න ස්වභාව ධර්මයත් මේකට ගාවනවා 🤮🤮🤮

  • @PushpakumaraBasnayaka
    @PushpakumaraBasnayaka 4 месяца назад +1

    ස්තුතියි ඔබතුමාට

  • @lalalwis1019
    @lalalwis1019 Год назад +5

    Great discussion, Thilini. Watching from USA 🇺🇸

  • @OpenHeart-v1u
    @OpenHeart-v1u Год назад +2

    Highly respecting SDIG , ❤

  • @Manjula.vlogs.
    @Manjula.vlogs. 3 месяца назад +1

    වටින වැඩසටහනක්

  • @PopQqpp
    @PopQqpp 4 месяца назад +1

    තිලිනි සහොු්දරිය ඔබට ස්තුතියි මෙම වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන මෙතුමා හොඳ දක්ෂ නිලධාරීයෙක් නමුත් එතුමා දැන් බැස සිටින මඩවලේ එතුමාට කලහැකි දෙයක් නොමැත

  • @sandayakumari8445
    @sandayakumari8445 Год назад +45

    😂😂😂😂 ස්බාවධර්මය විසින් දඩුවම් දෙනවා නන් මුලින්ම ලන්කාවේ පොලිසියට දඩුවම් දෙන්න ඕනේ අනේ නල්ල මලේ අපි නොදන්න සපත්තු පොලිස් 😁😁😁

    • @yasasediriweera8281
      @yasasediriweera8281 Год назад

      💯👍

    • @jeewarathne784
      @jeewarathne784 Год назад +1

      මු ඉදගෙන ඉන්න සුදුපාට පුටුවත් මධූෂ් ගෙන් කොල්ලකාපු එකක්ද දන්නේ නෑ.....😂😂😂

  • @Chathuranga-ok
    @Chathuranga-ok Год назад +8

    සොබා ධර්මය නම් අල්ලන්න එපා🙏🙏

  • @janakure5276
    @janakure5276 Год назад +2

    Thilini, you are doing a great job.

  • @gihanalahakoon412
    @gihanalahakoon412 11 месяцев назад +11

    මදූෂ්ගේ තිබ්බ නුවණ හොද දේකට භාවිතා කරානම් 🥲

  • @chamindakumara3822
    @chamindakumara3822 Год назад +1

    Thanks

  • @Haziyaa
    @Haziyaa Год назад +48

    ස්වබාවදර්මය විසින් මදුශ්ට දඩුවම් දීලලු තියෙන්නේ 😂 එතකොට මදුශ්ට වෙඩ් තිව්වේ පොලිසියේ කෙනෙක් නෙවෙයිද පිටිපස්සෙන් ඔලුවටම 🤦😁😂 දේශපාලුවොන්ට කඩේ යන මුන් නීතියට වැඩ කරන මිනිස්සුනේ 😂

    • @sandayakumari8445
      @sandayakumari8445 Год назад +6

      කියලා වැඩක් නෑ මොන්ගල් කාරයෝ

    • @judefernando3455
      @judefernando3455 Год назад +5

      එල කිරි එල කිරි

    • @nelumsanjaya3646
      @nelumsanjaya3646 Год назад +4

      Well said

    • @konceptmedia168
      @konceptmedia168 Год назад +1

      ithin yako. policiyen madush ta wedi thibbanam eka kochchara hondada? Thota madush penenne honda ekek wage da?

    • @chandrikaediriweera3156
      @chandrikaediriweera3156 Год назад

      @eatingandcookingshow5330 ගෞට මධූෂ්ගෙ මල්ලි සුදු වෑන් එකෙන් පැහැර ගෙන යාම සහ ඝාතනයට ලක්වීම

  • @juliassunilfernandodombawa4417
    @juliassunilfernandodombawa4417 Год назад +18

    ලැජ්ජයි මුන්ගෙ කතාවට මධූෂ් හිරේ ඉඳගෙන telephone කර කර මිනීමැරුම් සංවිධානය කරද්දී කාකි කෝට් කාරයෝ බුදියන් හිටියද? උන්ට දෙන දඬුවම කුමක්ද??

  • @supembara_jothi_page
    @supembara_jothi_page Год назад +12

    හොරා පොලිස්... ඇත්ත ගමෙි අය දන්නවා

  • @danieljohn7306
    @danieljohn7306 Год назад +6

    මමනම් මේ වැඩසටහන් බලන්නේ තිළිණිව බලන්න ඕන නිසා.
    එයා තමයි මගේ crush එක

  • @terronsolomons7100
    @terronsolomons7100 Год назад +9

    Sir you retired from police service but sri lankan people want a person like you as a future IGP👨‍✈️ in sri lanka💥💯🇱🇰.

  • @fernandoliyanaarachchigejudema
    @fernandoliyanaarachchigejudema Год назад +3

    හදවතේ කොටසක්❤

  • @luckywijesiriwardane8274
    @luckywijesiriwardane8274 Год назад +17

    මට නම් හිතෙන්නෙ නිශ්ශංක කියන කෙනාව වෙඩි තියල ගාතනය කරල ඩැනී ගෙ ගාතනයට ඈඳුව කියන එක තමයි....

    • @SKPerera-i2b
      @SKPerera-i2b 4 месяца назад

      කොහොමත් ඔය පොලිසිය එක්ක වෙඩි හුවමාරුවකදි වෙඩි වැදිලා මැරෙනවා කියන එක පට්ටපල් බොරු.එහෙම ප්‍රචාරය කරලා උන් වෙඩි තියලා මරන්නෙ.

  • @yasasjayasanka5958
    @yasasjayasanka5958 Год назад +1

    Thank you sir

  • @hmckherath2652
    @hmckherath2652 Год назад +15

    01 සිර කරුවෙක් පොලිස් අත්තඩංගුවේ පසුවෙද්දි ඝාතනය වීම මොන වගේ ස්වභාධර්මයක්ද?
    02 කෝ ඔය ස්වභාවධර්මය දේශපාලන අපරාධකරුවන්ට ක්‍රියාත්මක වෙනවා ?
    03 කෝ පොලිසියේ ඉන්න අපරාද කාරයන්ට ඔය ස්වභාවධර්මය ක්‍රියාත්මක වෙනවා?

  • @erandabro7476
    @erandabro7476 Год назад +21

    ඩැනි නිසා මදුස්ට එහෙම උනා නම්.ඌව මරලා මදි මරලා කෑවත් මදි

    • @yasasediriweera8281
      @yasasediriweera8281 Год назад +3

      ඔව් එහෙම තමයි උනේ එයාගේ කේන්තිය සාදාරනයි..

    • @arachchigesadamali5662
      @arachchigesadamali5662 Год назад +3

      ඒක තමයි උනේ ඌ අහිංසක කමට ජීවත් උනා උගේ ජීව්තේ කෑවා ඕකුන් එකතු වෙලා...

    • @easypeasy1320
      @easypeasy1320 Год назад +1

      💯♥️

    • @lasnathanawarasa3293
      @lasnathanawarasa3293 4 месяца назад

      සිරාවටම

    • @nashdapistolshrimp8641
      @nashdapistolshrimp8641 3 месяца назад

      පිස්සුද හලෝ. මම මාකඳුරේ. මදුෂ් කියන්නේ මහ කාලකන්නියෙක් මුල ඉඳලම. ඔය සමාජ අසාදාරන කතා ඔක්කොම වැල් බයිලා.

  • @udayasiriperera4762
    @udayasiriperera4762 Год назад +6

    මදුස් ගාතනය යනු... දුෂිත රාජ්‍ය සේවයේ හෙළුව රටට පෙන්වා දීමක්...

  • @pradeepranjan556
    @pradeepranjan556 Год назад +2

    a timely discussion.

  • @ramlanmzm1644
    @ramlanmzm1644 Год назад +2

    MADUSH va kohamadha??? Meruvei kiyala kiyanta beridha???

  • @nalindajayawardane822
    @nalindajayawardane822 Год назад +5

    මෙයා නීතිය වෙනුවෙන් නෙවෙයි ක්‍රමය වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් බව පේනව

  • @SamsonPremkanth-xv2xr
    @SamsonPremkanth-xv2xr Год назад +2

    You do differently. All the best Thilini 🎉

  • @thehellboylucifer919
    @thehellboylucifer919 Год назад +8

    Great Discussion 💙💙💙

  • @thehellboylucifer919
    @thehellboylucifer919 Год назад +28

    මං ආසම පුද්ගලයෙක් මදුෂ් අයියා 😁😂

  • @ගොඩයන්නඔන
    @ගොඩයන්නඔන Год назад +4

    ඝාතන නඩු ගැනම කතා කරන්නකො එවා හරිම ලස්ස්නට විසදලා තියනවා

  • @pramudithalakdhan3335
    @pramudithalakdhan3335 Год назад +8

    සොබාව දර්මය අම්තට කෝමද තුවක්කුවම්ක් ගියේ

    • @prasannawitharanage1095
      @prasannawitharanage1095 Год назад

      😂😂👉 ඒවට රිටර්න් ස්වභාවධර්මයේන්ම දෙයි🙄

  • @yasasediriweera8281
    @yasasediriweera8281 Год назад +10

    මදූශ් නම් කියුවේ ඉටවඩා වෙනස් කතාවක් ඒ ගැන කොහොමත් මාකදුරේ මදූශ් ගේ ප්‍රකාශ ccd එකේ තියාගෙන හැමදේම කියන්න ඇති නේ ඒත් ඔහුගේ ඝාතනය එක්ක ඔක්කොම යට ගියා ඔක තමයි තත්වය..මදූශ්ව වැරදිකරැවෙක් කරන්න ඔනේ අදිකරණ යෙන් එහෙම නැතුව ස්බාවදහමෙන් නෙවෙයි නේ..

  • @sumuduhewage3695
    @sumuduhewage3695 5 месяцев назад +1

    ප්‍රියන්ත ජයකොඩි මහත්තයාට පාතාලයට එරෙහිව රාජකාරිය හරියටම කරන්න ශක්තිය දුන්නේ රත්නායක , භූමිය සැකසීම බොහෝ වෙලාවට දාස් ඇතුළු පිරිස, නමුත් අදටත් රත්නායක ASP පමණයි , ඔහුගේ සමකාලීනයන් බොහෝ ඉහලට ගිහින් ,

  • @buddikachandrarathne8987
    @buddikachandrarathne8987 Год назад +8

    මේව අහනකොට ...කෙනුත් හිනා යනව...ඒ මනුස්සයා වැරදි තමයි . ඒත් එතනට දැම්ම එවුන්ට මහත්වරු කියල කතා කරන්නේ ....ලැජ්ජයි ..ඉතින් මොනව කරන්නද? අමුතු ඇටේනේ...වීව්ස් ගන්න ඕනම වැඩසටහන ඔයා කලා තිලිණි..👏👏👏👏 ..ඕක අපේ මිනිස්සුන්ට ඇගේම තියෙනවා දැන් යූ ටියුබ් එකේ 👍👍👍 මරු.👍

  • @lakshmankarunaratne3541
    @lakshmankarunaratne3541 4 месяца назад +1

    Great!

  • @roshanpawani
    @roshanpawani 8 месяцев назад +1

    ❤❤❤ Priyantha jayakodi sir…👍🙏🙏🙏🙏🙏🙏

  • @songmusicprabash1856
    @songmusicprabash1856 Год назад +12

    ඔය ඔක්කොම දේශපාලකයො හදපු මිනිමරුවො ඔබතුමා දක්ශයි ❤❤

  • @ravindurashmika734
    @ravindurashmika734 Год назад +1

    ඕකේ දිග කතාවක් තියනවා.ටිකක් ඇත්තත් තියෙනවා .

  • @hasthitv8804
    @hasthitv8804 Год назад +2

    Great Thilini

  • @kavishanpremawansha3973
    @kavishanpremawansha3973 Год назад +4

    පොඩි ලැසී ගැනත් රසබර කතා එළියට එයි දවසක.

  • @equinesrilanka609
    @equinesrilanka609 Год назад +2

    Need more programmes please

  • @LakshmiKaushalya-y9d
    @LakshmiKaushalya-y9d Год назад +2

    ඩැනී හිත්තැටිය මහතාට වෙඩි තියලා අරන් ආවේ කඹුරුපිටියේ ආදපාන රෝහලට.එදා මම ලෙඩෙක් බලන්න ගියපු වෙලේ මම ලගින්ම දැක්කා ඒ තුවාල,පොසොන් පෝය දවසක් එදා මට මතක හැටියට.එතකොට මට අවුරුදු 16.😢

    • @channabuwanaka5885
      @channabuwanaka5885 5 месяцев назад

      ඩැනී මහත්තයෙක් වෙන්නෙ කොහොමද පුතේ.

  • @shishyathwa
    @shishyathwa Год назад +9

    නීතීඥවරියක් විසින් මෙහෙයවන වැඩසටහනකට ඇවිත් විමර්ශකයෙක් පුරාජේරු ගහනවා. සැකකරුවන්ට නඩු නොදා වෙඩි තියල මරන හැටි තමා කියවන්නෙ. එහෙම තමා නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෙ වගේ එතුමියත් ඒ කතාව අහගෙන ඉන්නවා. හරි ෂෝක්. මේ විදියටම ඉතුරු නඩු ටිකත් අහන වැඩේ පොලීසියටම බාර දුන්නනම් උසාවි ටික වහල දාන්න තිබ්බ. නීතීඥයො කියල වෘත්තියක් ඕනෙත් නෑ එතකොට.
    කතාව මේ අතට ගියපු කොට ඔබතුමියට මේක upload නොකර ඉන්න තිබ්බා. නීතිය ඉගෙනගන්න හොද channel එකක් කියල යාළුවොන්ටත් හදුන්වල දීපු අපිටයි රෙදි නැත්තෙ අන්තිමට.

  • @Shashx.
    @Shashx. Год назад +9

    නීතියට පිටින් කරන දේවල් තමා ආතල්..

  • @annkaushalya2338
    @annkaushalya2338 21 день назад

    Obathumata jesu pihitai ❤❤❤❤❤

  • @jayasankasajith9743
    @jayasankasajith9743 Год назад +19

    මදුෂ් වැරදි තමයි එක තමයි ඇත්ත ..... නමුත් ඔව් එතනට වැටෙන්න මොකක් හරි වැරද්දක් වෙන්න ඔනා නේද ?

    • @yasasediriweera8281
      @yasasediriweera8281 Год назад

      එයාගේ සහොදරයාව මැරැවා ඉට කලින් පියාව ඝාතනය කලා ඔය ඩැනී කියන කෙනා

  • @nelumsanjaya3646
    @nelumsanjaya3646 Год назад +7

    Sri Lankan police department is very veek and corupted

  • @zeenath-thaha
    @zeenath-thaha 4 месяца назад +1

    රාජපක්ෂලටත් ස්වභාවධර්මය විසින් නිසි දඩුවම් දිය යුතුයි, 🙏🙏🙏🙏🙏

  • @kasunjeewantha7735
    @kasunjeewantha7735 Год назад +4

    පොලිසියෙ හිල් කෝමද මුගෙ කටින් පිටවෙන..

  • @danieljohn7306
    @danieljohn7306 Год назад +1

    යතුරු පැදි තුනකින් පුද්ගලයන් තුන්දෙනෙක් ඇවිත් තියෙනවලු. අදටත් ඒ තුන්දෙනා කවුද කියලා හොයාගන්න බැරිලු. විලි ලැජ්ජයි සිරිලංකට් පොලිස්.

  • @chamaraliyanarachchi6198
    @chamaraliyanarachchi6198 Год назад +3

    ස්වභාව දර්මය මදුෂ් ගේ ඔලුවට වෙඩි තිබ්බ අන්තිමට..

  • @rayanfernando7184
    @rayanfernando7184 Год назад +8

    දක්ශ පොලිස් නිලධාරීයෙක් පොලිස් 🐕 ඉන්න කාලෙක

  • @hdgroup2380
    @hdgroup2380 Год назад +1

    මදුශ්ට කරපු සේරම ඇත්ත.අහින්සක ජීවිතයක් ගෙවපු එකෙක් තමා අන්තිමේ අපරාදකාරයෙක් කරේ ඔය ඩැනී කියන එකා.. ඔය ඩැනී මරපු එකමයි හොද 😡😡

  • @ricardoperera9880
    @ricardoperera9880 Год назад

    බෞද්ධ රටක් උනත් සමහර බෞද්ධ අය මේවා හිතාමතාම මග හැර මේවා උදව් කරගෙන බෞද්ධ අන්තවාදී රටක් ඒ අය ගොඩ නගාගන්න නිසා බොහොම සාදාරණ මිනිස්සු ටික දෙනෙක් පමණයි මේවා ගැන කතා කරන්නේ.

  • @dineshsalinda8344
    @dineshsalinda8344 Год назад +8

    එචරම සාර්තක වැඩ සටහනක් නොවෙ..... ඇත්තටම ජය#කොඩි සිතා මාතාම හො ඉහල බලපැම් මත කී දෙනෙක් වැලිගම් පිටියෙ යවන්න ඇතිද, පුන..පුනා...කිප සැරයක්ම කියවුනා කමාන්ඩෝ නි#ස්සන්ක "ගාතනය" උනා කියලා, ස්බාහා දාහම දඩුවම් දෙන්න ඔනෙ කී දෙනෙක් නම් තවමත් සුර සැප විදිමින්,ඉහල තනතුරු තානාන්තර දරමින් යහතින් වැජබෙනවද? මාදු#ෂ්වත්, නිස්සන්කවත් ස්බාදහම නෙමෙයි ශොට් එක දුන්නෙ..... මදුෂ්#ට ඇත්තටම මොකද උනෙ කියලා....මදු#ෂ්ගෙ බිරිද ප්‍රසිද්දියෙ චමුදිතගෙ වැඩසටහනකදි කියලා තිබුනා.....

    • @erangasanjeewa9661
      @erangasanjeewa9661 4 месяца назад

      Comando nissankata sobadahama monawath kale na eyawa maruwa

  • @lahirusasanka4104
    @lahirusasanka4104 Год назад +2

    Mara subawadarmaya thamai😢

  • @amaljaya7530
    @amaljaya7530 Год назад

    Good job

  • @aselasampath2779
    @aselasampath2779 3 месяца назад +2

    තිලිනිනම් ලස්සනය්

  • @freedomkalpa3632
    @freedomkalpa3632 Год назад

    Mic Quality ekath thibbanm perfect

  • @deshmisaumya241
    @deshmisaumya241 Год назад

    මම ආසම මනුස්සයෙක් 💫❤️

  • @hasangah1387
    @hasangah1387 Год назад +1

    Oyata adarei akke. Oya wage kenek wenna mtat asai. ilaga atmewat.

  • @AVsFan2022
    @AVsFan2022 Год назад +53

    මදූෂ් කියන්නෙත් එතකොට අසාධාරණයට ලක් වුන කෙනෙක්...

    • @judefernando3455
      @judefernando3455 Год назад +4

      ඒක ඇත්තක්

    • @yasasediriweera8281
      @yasasediriweera8281 Год назад +5

      ඔව් තාත්තා මල්ලී දෙන්නම ඝාතනය උනා

    • @K.Charuni
      @K.Charuni Год назад +5

      ​@@yasasediriweera8281 😂තාත්තා මැරුණෙ ළඟදි බං 😅

    • @AVsFan2022
      @AVsFan2022 Год назад +8

      එහෙම බැලුවම අපරාධකාරයෙක් අත් අඩංගුවට ගන්නව වගේම ඒ මිනිහා ඒ තත්ත්වෙට ඇදලා දාපු එකාවත් අල්ලන්න ඕන. නැත්නම් ඌ සමාජයෙ හොඳ එකා වගේ ඉඳන් තව කොල්ලො ටිකක් ඒ ගානටම හදනවා...

    • @yasasediriweera8281
      @yasasediriweera8281 Год назад +3

      @@K.Charuni කොහොමහරි දෙන්නෙක්ව එයාගේ පවුලේ ඝාතනය කරලා තිබ්බා

  • @samithapabasaraofficial
    @samithapabasaraofficial Год назад

    අසාදාරනකම් වල අවසානය පාතලකරුවෙක් නිර්මාණය කරන්න පුළුවන්

  • @malithmadusanka5460
    @malithmadusanka5460 Год назад +3

    ඩැනී හිත්තැටිය ඕකට මහත්තයා කියලා කියන්න එපා..

  • @aroshadias3791
    @aroshadias3791 Год назад

    ඹබවගේ නිර්බිත අවන්ක මිනිස්සු අද අපරටේ නැහැ . ගොඩාක් දුකයි අපේ රටට යන කල ගැන.. දේශපාලුවේ අපේ ලස්සන රට විනාෂ කරනව මදිවට රටේතරුන පිරිසට වස පොවනව.

  • @manjulabalasuriya9994
    @manjulabalasuriya9994 Год назад

    Great police officer.

  • @kasunguruluwana3008
    @kasunguruluwana3008 3 месяца назад +1

    Hitapu policepathi thumani, bandanagaraye radawiyan durakathana bawithaya 100% nawatheemata prathipadana sapayiya yuthu noweda?

  • @geethabombuwala
    @geethabombuwala Год назад +3

    One thing not agree, Com Nissanka, was being killed, but in a gun battle

  • @gunasekara1671
    @gunasekara1671 Год назад +2

    පොසොන් පෝය දවසෙ මාකඳුර හංදියෙ පත්තර කඩේ දොර ලඟ..

  • @surekasamanmaliweerasinghe9456
    @surekasamanmaliweerasinghe9456 Год назад +4

    අල්කට්‍රස්ට් දැන් කෞතුකාගාරයක් 😂😂😂

  • @udayasiriperera4762
    @udayasiriperera4762 Год назад +2

    මදුස් කියන එකා ගාතනය කරපු පුද්ගලයා අත් අත් අඩංගුවට ගන්න ඕනි දුසන වංචා තොරතුරැ යට ගහන්න.. මදුස් මැරුව..

  • @lakrox3800
    @lakrox3800 3 месяца назад

    කතාව කෙටියෙන් කීවොත්, පොලිසියට වඩා පතාලේ ඉදිරියෙන්

  • @onair5
    @onair5 Год назад +2

    Madush ❤❤❤

  • @manelhenagamage8108
    @manelhenagamage8108 Год назад +1

    🙏🙏🙏

  • @sumithpriyankara5012
    @sumithpriyankara5012 Год назад +1

    Patta

  • @nandikamadarasinghe8507
    @nandikamadarasinghe8507 Год назад +8

    තිලිනි බලන්න ඕන නිසාම බැලුව 😜

  • @av4732
    @av4732 Год назад +1

    කෙසේ වෙතත් මදූශ් පොලිසියෙන් මරාදැමීම පැහැදිලියි.ඔවුන්ට නඩු විසඳීමේ බලයක් තිබේ නම් උසාවි වහල දාන්න පුලුවන්

  • @susanthabandara1592
    @susanthabandara1592 Год назад +3

    බුදුඅම්මෝ හිච්චි මදුශ්ලා ඉන්න තරම්😂😂

  • @discoveryr9297
    @discoveryr9297 2 дня назад

    උන් සුක්ෂම නැහැ ආරක්ෂක නිලධාරීන් ඔහුන්ට මුදල් වලට සහයදක්වනවා එච්චරයි

  • @janakanandasena7899
    @janakanandasena7899 6 месяцев назад

    Thilini lassanai ❤

  • @chathurangasampath9605
    @chathurangasampath9605 11 месяцев назад

    // චූටි කාලෙ අපි වැස්සෙ නානකොට බුදු අම්මෝ කියපු නැන්දා මාමලට ආච්චි පුන්චිලට මම්මා පප්පලට ආයුබෝවන් වැන්දා සන්තෝ සන්තෝ.. //

  • @ladaloyka5612
    @ladaloyka5612 Год назад +2

    Taman kara savaya gana satutin matak karamin niti garuka Ratata janatavata savaya karamin
    Nidahasa divigamanata niduk nirogi va enna shaktiya labava 🌹 👍

  • @rasidubhanuka9881
    @rasidubhanuka9881 Год назад +2

    සොබාදහමෙ බම්බුව තමයි .මදුස්ලා මැරැවෙ පොලිසිය උන්ගෙ දේශපාලන රහස් හන්ගන්න

  • @weekendsdiary
    @weekendsdiary Год назад +5

    😂😂😂 political power ekada ස්වබාවදර්මය.

  • @tharindurandula8834
    @tharindurandula8834 Год назад +1

    Please improve voice qulity

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 Год назад +2

    ඔක්කොම කුණු බේරේ වැවට වගේ මහ මොලකාරයා මදූෂ් උනා..ඊට උඩින් හිටපු කිසිම කෙනෙක් නෑ😂

  • @arachchigesadamali5662
    @arachchigesadamali5662 Год назад +6

    ඒක ඇත්ත ඌ පාඩුවේ ජීවත් උන මනුස්සයෙක් ....මහ ට්‍රැක්ටරයක් වැඩ කලේ...ඌට පාඩුවේ ජීවත් වෙන්න ඉඩ දුන්නේ නැහ..

  • @chanakapriyashan3371
    @chanakapriyashan3371 Год назад +4

    මටත් මදුශ් අයියා විරයෙක්

  • @lasithaalwis
    @lasithaalwis Год назад +1

    ❤❤❤❤

  • @hiranbhanukaperera956
    @hiranbhanukaperera956 Год назад +1

    හොද පිටපතක්😁

  • @susilkurera7280
    @susilkurera7280 Год назад +1

    ♥️🙏♥️maethuma ada rajakareyae heteyanam lankawae horata enna padangu ganja ganewa athadanguwata gannawamai. aya era,hada payanawa wagae weshwasai♥️🙏♥️

  • @rasikadilrukshi3591
    @rasikadilrukshi3591 Год назад +1

    Lankawe supiri wardda.priyantha jayakodi

  • @supungayan6241
    @supungayan6241 9 месяцев назад +1

    Comando නිස්සන්ක කියන්නෙ සුපිරිම වෙඩික්කාරයෙක්. පොර මුලින්ම පාතලෙට එන්නෙ ඩයස් සහෝදරයන්ගෙ මාර්ගයෙන්. එතනින් පස්සෙ තමයි ඉතාලි ජගත් කියල එකෙක් මරල හරේ යන්නෙ. ඒ හිරගෙදරදි තමයි මදූෂ්ව සෙට් වෙන්නෙ. එදා ඉදන් තමයි හිරේද ප්ලෑන් එක ගහල මදුෂ්ම ඇපත් අරන් දීල නිස්සන්කව එලියට යවන්නෙ

  • @sahansandaruwan3269
    @sahansandaruwan3269 Год назад +4

    First coment.murder cause ona thawa akka❤

  • @shamalishamali8024
    @shamalishamali8024 Год назад +1

    Ekak danakam balan hitiye mish

  • @sachiralakshan2536
    @sachiralakshan2536 Год назад +1

    Ethakota nisshanka shot aka dunne madush wenna berida ? 😅 Shorter wa meruwama naduwa close