ape rata haraha venna athi geniyanne mokada duppath rataka me vage vatina banda nathi nisa visvasa karanne nene.anika oya prathamayenma guvan gaman yana aya gana avisvasa nokarana nisa e aya pariksa karanava adu athi .eyala harahath hivamaru karavanava athi.
නාවික හමුදා ව ඇතුළු සියළු ම රණවිරුවන්ට ප්‍රණාමය.👍♥️
ඇත්තටම මේවා ප්‍ප්‍රසිද්ධියෙ විනාශ කරන්න අපේ දරුවන් බේරා දෙන්න 🙏
කුඩූ ඉවරම කරමු දිගටම නොනවත්වා අල්ලමූ
මේවා ප්‍රසිද්ධියේ විනාස කල යුතුයි අර රේගුව කලා වැනි අන්න එතකොට මිනිසුන් ගේ සැකය දුරුවෙි👏👏👏🌹🌹🌹🙏🙏🙏
Aniwa
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන් නැත්නම් මෙිවා නඩුභාන්ඩ වලට අරන් ඇතුළෙ ඉන්නෙ පෙලක් අධමයො මේවා ආයි විකුනනවා. පසුවිපරමක් නැති නිසා
👍👍
නියමයි.මත් රකුසාගෙන් රටේ දුවා දරුවන් බේරා ගන්න ජනපතිතුමනි
නියමයි ඕක තමා මහජනයාට ඕන
ගමේ ගොඩෙත් මේ වාගෙ මෙහෙයුම් කලානම් අසරණ තරැන ජීවිත බේරගන්න පුලුවන්
ගම්වල ඇට්ටිම්බෝ අල්ලන්න කලින් රටට ගෙන්වන දේශපාළුවෝ සහ බෙදාහරින ජාවාරම්කාරයෝ ඇල්ලිය යුතු බව තේරෙන්නේ නැද්ද?
ගමේ ගොඩේ පොඩි එවුන් අල්ලන්න ඕනේ නෑ ලොකු එවුන් අල්ලපන් එතකොට හෙරෝ ඉන් ගමට එන්නේ නෑ මොකද උන් අල්ලනවා කියන්නේ පව්
අල්ලලා විතරක් මදි ප්‍රසිද්ධියේ විනාශ කරන්නත් ඕනේ
👍👍
සියලුම දෙව්දේවතාවන්ගේ පිහිටයි අපේනාව්ක හමුදා බුද්දි අන්ස සියලුම දෙනාට බාරයි මත් උවදුර 🇱🇰 තුරන් කරන්න අපි ඔබට සදා ගැතී ජනපති තුමාගෙ සහයෙන් ඔබ සියලුම දෙනාට මතින් තොර රටක් හදන්න යෝද බල සක්තිය ලැබේවා
ඒ විශ්වාසය මත තමයි කතිරය ගැහුවෙ.තරැන දරැවෝ නැති වෙලා තියෙන්නෙ.
Aniwaryen
අනේ දෙවියනේ ස්තූතියි ස්තුතියි ස්තුතියි. අපේ ගම් ඉවරයි. තරුණ පරපුර විනාස යි. පාසැල් මට්ටමින් පටන් ගනිමු...අලුත් රජයට ජය වේවා.....ජයවේවා ජයවේවා....
නියමයි ජනතාව බලාපොරොත්තු වුණ දේවල් සිද්ධ වෙනවා
ජයවේවා! මේව හොඳ වැඩ. නව ආන්ඩුවට හදවතින්ම සුභ පතනව.
සූපිරියි ජනාධිපති තුමනි මත්කුඩු ද්‍රව්‍ය රටින් තුරන්නරලා රටපිරිසිදු කරන්න ඔබට බාරයි ❤❤❤❤❤❤ ජයවේවා මලිමාවට
මේවා කරේ ජනාධිපති.ඒත් යුද්දේ ඉවර කරේ මහින්ද කිව්වම අමාරුයි නේද.ඕකට තමා බන් වහල්ලූ කියන්නේ
මේ සියල්ල මින්පසු මහජනතාවට. පෙනෙන ලෙස විනාශ කරන්න 🙏🙏
බොහොම හොද වැඩක්
ඉක්මනින් මෙරටේන් මත් උවදුර දුරු වේවා
මාවුබ්මේ මුර දේවතාවුන්ට අපගේ උතතමාචාරය ❤ ජය වේවා 🙏💪🇱🇰😍
ජනාධිපති තුමනි මෙවා මහ ජනතාව ඉදිරියෙදි විනාශ කරන්න
ඔව් හරියට විනාස කරන්න ඕනි.ගේන උන්ගේ නම් ගම් ඔක්කොම දාන්න නැතිනම් ඔව් යට ගැහෙනව
අනේ දෙවියනේ ගම්වල තියෙන ඒවත් අල්ලනවම් පින් 🙏🙏🙏🙏
අපේ හද පිරි ගෞරවය හා ස්තූතිය ඔබ සැමට ,අපේ නායකයින් සැමටත් තිුවිඩ හමුදාවටත් බුදු සරණයි
දඩුවම් අනිවාර්යයෙන්ම ලබාදිය යුතුයි.අසරණ ම්නිස්සු බේරා ගමු
හෙරොයින් විතරක් අල්ලලා මදි. මේක ගෙනාපු මහා එකාවත් අල්ලන්න ඕනේ
අනිවාර්යයෙන්ම
මේකෙ මහමොලකාරයා කවුද කියලත් රටට කියන්න
අනිවාර්යයෙන්ම මේව රටට ගෙන්වපු මහ එකාව අල්ලල නිසි දඬුවම් දිය යුතුමයි
කමක් නැද්ද මල්ලික
ජනතාව ඉදිරියේදී ඕවා විනාශ කල යුතුයි .....
අනිවාර්යයෙන්
ape rata haraha venna athi geniyanne mokada duppath rataka me vage vatina banda nathi nisa visvasa karanne nene.anika oya prathamayenma guvan gaman yana aya gana avisvasa nokarana nisa e aya pariksa karanava adu athi .eyala harahath hivamaru karavanava athi.
Aniwaryen
හරිම ෂෝක් මේක තමයි වෙන්න ඕනේ.
මරු මරු ඔහොම යන් ඕව ගේන එවුන් කවුද මුන්ට දඩුවම් දිය යුතුයි උපරිම..
ඔබ තුමාලාට දළදා සම්දුගේම පිහිටයි මගේ රට රුක ගන්න
❤❤❤👍
පහුගිය ආණ්ඩුත් ඕන තරම් මත්ද්‍රව්‍ය ඇල්ලුවා
ඒත් ඒව විනාශ කරපු බවක් නම් දැන ගන්න ලැබුණේ නෑ
අපි බලාපොරොත්තු වෙනවා මේවා විනාශ කිරීම විනිවිද භාවයෙන් සිදුවිය යුතුයි කියා
අනෙ දෙවියන් වහන්සේගේ පිහිටයි අපේ ලංකාව ට ගොඩක් ස්තුතියි
දැන් ඉතිං තෝරු මෝරු අසුවෙන කාලයයි .
හදවතින්ම සුබ පැතුම් !!!!!!!
P## thamai balamu ehema weida kiyala😂😂😂😊😊
:මගෙ මාතෘභූමියට ජයෙන් ජයම වේවා❤️❤️
වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග දෙන්න
එය එසේ නොවේ නම්
අපි නරක මිනිස්සු කියන්න එපා ❤❤❤
මාලිමාව ට ජය වෙවා
මහජනතාව ඉදිරියේදී ඕවා විනාශ කරන්න ඕන .
❤❤❤❤❤❤❤
Aniwa..hadak nagamu
අනිවාර්යයෙන්
මේවා අවුරුදු ganan ගබඩා wala තියෙනවා ඉතින් පොලිසිය එවුන් විකුණ ගන්නවා adama sample රස පරීක්ෂ කට දීලා බර බලලා පහුවදා විනාශ කරනවා nam මේක සාර්ථක වෙනවා නැත්නම් මේවා විස්වාස karana අමාරුයි
අනිවාර්යයෙන්
ඔය අල්ලන ඒවාට වෙන්නේ කුමක්ද කියලා ජනතාව දැනුවත් කරන්න... එවිට තමයි ජනතා විශ්වාසය තහවුරු වෙන්නේ.
නියමයි ජයවේවා ජයවේවා
ජයවේවා අපේ අලුත් අන්ඩුව 🙏❤️🙏
රටෙින්ම.අතුගාලා.දාන්න .අපේ තරැනේයේ..බෙරගන්න.
ජය වේවා ජනාධිපතිතුමනිරට කර කරගෙන පෙරටම යන්න කියා හදවතින්ම සුබ පතනවා🙏🙏❤️
ලොකුම සේවයක් 🙏රටේ තරුණ දරුවන් බේරගන්න ඕනේ.
අද පෝය දවසේ බලන එකක් නෑ කියලා පටවන්න ලෑස්ති වෙන්න ඇති .වෙලා වට නේවි කට්ටියට අහු උනේ.මාලිමාවට ජය වේවා .
ඔවා ගෙන්වපු එකා ඕන අපිට ජනතාවට බලන්න ඕන
ඒ මහා පරිමාණ මෙහෙයුම් අදාල අංශ වලින් කරයි.. අපේ ගමේ ගොඩේ
. පාසැල් අවට බෙදෙන ඒ මත් ද්‍රවය ගැන තොරතුරු දීම හැමෝගෙම වගකීම..
මතුගමත් පාසැල් ලමුනට ප්‍රසිද්ධියේ දෙනවලු .සවසට පාසැල් ලමයීන් ඉන්නවලු පාර මාරුවෙන්න හදල තියෙන උමං මාර්ගයේ නිදාගෙන
@malanijayasinghe9438 ඒ තොරතුරු අදාල තැන් වලට දෙන්න.. මේ අපි හැමෝගෙම දරුවෝ..
ඔබලාට අපගේ ප්‍රනාමය
ඇත්තටම කලින් හිටපු ජනාධිපතිවරුන් මත්ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම නවත්වනවා කියලා කිව්වේ නෑනේ ..😮
Respect 💐
ඕව.ඉවරම..🌹🌹👍🙏🙏.අපිට.දරුවන් .bara.දුන්නොත් pin.🙏🙏👍😭😭🙏
මේ රටේ ඉන්න දෙවිවරැ අපේ
හමුදාව ඔබතුමාටලට පින්සිදු
වේවා
tanks sir and nevi ape viruwanta
නේවි වැඩ්ඩෝ ❤ උපහාර ව්‍ර්වා
Anura I have no words to appreciate your noble work!
Thanks for the officers too
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ප්‍රසිද්ධියේ විනාශ කල යුතුය
මෙිවා පුසිද්දියේ විනාශ කල යුතුයි එවිටයි රංගනයක් නොවන බව මිනිසුන් පිලි ගන්නෙ
Good work sir❤
යුක්තියෙ මෙහෙයුම නැවත පටන් ගන්න දැන් හැම තැනම කුඩු..
නියමයි ❤
ජයවේවා ජනාධිපති තුමනි නාවික හමුදාපතිතුමා ඇතුළු සියලුම රණවිරුවන්ට අපගේ ප්‍රනාමය
ජයම වේවා අපේ රටට
අනිවාර්යයෙන් කුඩු මත්ද්‍රව්‍ය පාතාලය මෙි සියල්ල අවසන් කල යුතුයි
ප්‍රසිද්ධියේ විනාශ කරන්න
පොඩි උන් විතරයි නේද අහු වෙන්නේ ඔවට ඔඩර්ස් දෙන මහ උන්ව කොටු කරගන්න ඔනී බුදු සරනයි
අති ව්ශිශ්ටයි Sir❤
මත් උවදුරෙන් අපේ තරුණ පරපුර බේරාගනිමු🎉
හොද ආරංචියක්. පහු වෙනකොට කොහු වෙයිද.
මේවා මහජනතාවට පේන්න ප්‍රසිද්දියේ විනාස කරලා දාන්න ඕනෑ වටිනාකම කොහොම උනත්
ජය වේවා ඔබ සැමට සියලුම මත්ද්‍රව්‍ය රටෙන් තුරන් කර්න්න බොහෝම ස්තුතියි බොහෝම පින් තෙරුවන් සරනයි දෙවි පිහිටයි ජය වේවා ආදරෙයි ඔබ සැමට 💕💕💕💕💕💕💕💕💕💕🙏🙏🙏
❤❤❤❤❤nawika.hamudawata🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
අල්ලන කුඩු සියල්ල සාම්පල් අරගෙන ඔක්කොම ටික විනාශ කරානම් සෙනඟ දැනුවත්ව . රජයේ ඒක කළ යුතුයි
මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න .මේවා නිකම්ම නැතිවෙයි .සිංගප්පූරුව ආදර්සයට අරගන්න .රට දියුණුවට පත්වෙයි .❤❤❤
මරණ දරුවම ක්‍රියාත්මක කරන්නට එක්සත් ජාතීන්ගේ සංවිධානය තදින්ම විරුද්ධයි. තියෙන රටවල් වලටත් ඒවා නවත්වන්න කියලා ඒගොල්ලො උපදෙස් දීල තියෙන්නේ. අපි නවත්තලා තියෙන එක නැවත පටන් ගත්තොත් ඒක විශාලයක්. පහරක් වෙනවා අපිට.
ජනතාව ඉදිරියේ මේවා ව්නාශ කරන්න .
Good job 👍👍👍
Niyamai අපිට ඕනි ඕවා තාම යි.
නාවිකහමුදාවට ජයවේවා ජයවේවා ජයවේවා.
ජනතාව විනාශ කරන දේවල් මෙරටින් තුරන්යවයි කියල විශ්වාසයක් ඇති වෙනව.. සැබෑම වෙනසක් රටේ සිදුවෙනව , , ජයවේවා රටට
නියමයි නියමයි මේවා නැති කරන්න ඕනි සමාජයක් විනාස කරන මත්ද්‍රවිය
❤❤❤❤❤jp.
Excellent. Super
GOD bless you all
ඔබ තුමන්ලාට ජේසු පිහිටයි. මටත් ඕනේ මේ සාපේ ශ්‍රීලංකා දිපෙන් තුරන් වීමයි. ගරු ජනාධිපති තුමනි අපි ඔබ තුමාට හිස නමා ආචාර කරමු.
ඕවා පොලිසියට බාර දෙන්න එපා
මුන් ඉවර කරන්නම් ඕනේ
Double pocket salute 🫡
ඔිව හොර පාරෙන් යටි මඩි ගහන්නැතිව අපිටත් බලන්නම විනාස කරන්න මොකද ගිය අාන්ඩුව කලේ නැව් පිටින් කුඩු අල්ලනව පෙන්නුවට එ්වට වෙන්නෙ මොනවද කරන්නෙ මොනවද කියල පෙන්නුවෙ නැහැනෙ දැන් එහෙම බැහැ අල්ලන කුඩු වලට මොනවද කරන්නෙ කියලත් පෙන්වන්න ජනාදි පති තුමා පොරොරන්දු උනානෙ මත් රකුසාගෙන් තොර ලන්කාවක් බිහිකරන බවට
නඩුව හරියට දාන්න බැරිනම් අල්ලලා වැඩක් නෑ....
ලංසට ඵවපු හෙරොයින් වෙන්න ඇති
ලංකා ඉතිහාසයේ හෙරොයින් ඇල්ලුවේ තුන් දෙකේ බලය ඇල්ලු අනුරගේ නඩයද
සුපිරි පිරි සේවය
මොන ආරක්සක අංශයකින් ඇල්ලුවත් ඔය අල්ලන කුඩු කසිප්පු අනිකුත් නීති විරෝදී මත්ඩවුව්‍ය ජනතාවට පෙන විදියට විනාස කරලා දාන්න පියවරක් ගත්තොත් හොදයි
Wooow ❤❤
නියමයි
අන්න ආන්ඩු❤❤❤
මාලිමාවට ලංකාවට ජයවේවා 💕 එච්චරයි
උතුම් මෙහෙයක්.ජාතියේ ප්‍රණාමය නාවික හමුදාවට හිමි වේවා,,, නමුත් මාධ්‍ය සංදර්ශන වලින් දමුදාව වැලකී සිටිම සුදුසුයි. රට දැනුවත් කිරිමට වෙන මාර්ගයක් තෝරා ගන්න😊
මෙිවා මාධ්‍යට දැමිමෙි නැත්තන් රටෙි මිනිස්සු දැන ගන්නේ කොහොමද ගොං කතා කියන්න එපා අපි මෙිවා දැන ගන්න ඔින
❤ Officer Please Protect Our Pracidant ❤❤❤❤❤❤❤❤❤❤❤
සුපිරි සුපිරි ඔන්න ඔහොම තමයි රට සුද්ද වෙන්න ඕන
කපෙලට රටහදමු සියල්ලන්ට ජෙිසුගේ ආරස්කරන්න ජේසු පිහිටයිහැබයිමෙිවටවෙින්නේමොනවද මහජනතාව බලමි ඉනිනව
ලස්සන සමාජයක් ගොඩ නගන්න අනුර ජනපති සහෝදරයා මේ ගැන බලනවා
සුබම ආරංචියක් ..... කොහුවෙන්නෙ නෑ...දැන් ඉතින්......
ජනාධිපති තුමාටත් නාවික හමුදාවටත් ඉස්සු සේවා ඕවගේ දේවල් තවදුරටත් අල්ලන්න ඕනෙ
ඒදා රට බේරා ගත්ත නාවික හමුදාවට,මෙදා අපේ කොල්ලො කෙල්ලෝ ටික බේරා දෙනඑක සිම්පල් වෙන්න ඕන...
මේ මත් ද්‍රව්‍ය විනාශ කරන්නත් ඕන.
🎉 ඉස්සර ගේම නීතිඥ මහත්වරුන්ට භාගයයි ආණ්ඩුවට බාගයයි දැන් බලමු කොහොමද කියල නීතිඥ මහත්තුරු පෝසත් වෙලා දියුණු වෙලාවේද වැරදිකරුවන්ට හරි දඬුවම හම්බ වෙයිද කියල බලමු