Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මහ උන් අල්ලන්න එක තමයි වැදගත් පාර්ලිමේන්තුවේත් ඉන්නවා
ඔය ට්‍රැෆික් මහත්තය හොද මනුස්සයෙක්.මට මතකයි තෙල් පෝලිම් කාලෙ බොහොම සාදාරනව රාජකාරි කරා,,👌👌👌
And kiyana tharam mu hoda na rowange kamarawata vitharai ohoma inne
වැඩේ හොඳයි සාර්ථක වේවා
Mahata sir 🎉
මොනා නැත්තත් හැමදාම ඔහොම ඔක්කොමත් එක්ක හිනාවෙලා සුහදසීලිව ඉන්නවනම් recept ❤
ජරාව විකුනන වුන් මෙවට බැනලා හිනාවෙන්නෙ මෙ වැඩෙ බාගෙට වියර කරන්නැතුව සම්පුර්නයෙන්ම ඉවරයක් කරන්න ❤🎉
ජයෙන් ජයම වෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේක අපිට අලුත් දෙයක් නෙවෙයි යුද්ධය තිබේ කාලෙ අපිත් ඔය කට්ටකැව හොඳ වැඩ ක් ජය වේවා බුදු සරණයි
කාරුනික පොලිස් නිලදාරින් හරිම අගෙඉ❤❤❤
Comady police 👮♀️
රටේ අනාගතය බාරගන්න ඉන්න දරුවන්ගේ සුබ සිද්දිය වෙනුවෙන් කරනා මේ සමාජ සත්කාරයට අපමන මෙහෙයට ඔබතුමන්ලා හට ගොඩාක් ස්තුතියි ...ගොඩක් පින් ...
ගොඩක් වට්නා වැඩක් සේරම මාහත රලහාම් සේවය වැදගත් විදිහට කරනවා
Harima sathutui jaya veva ape niladari siyalu denata
ජයවෙිවා ❤❤
කොච්චර හොද වැඩක් කලත් නරක දකින අපතයො ඉන්නව.
Obatumage kthawa aytha පොලිසියේ සියලුම නිලධාරින් budusarnai දීර්ඝායුෂ lbewa
Godak sathutui meweni widihata digatama balanna janathawath sahayogaya dennameweni kepakirimak karana thennakon alawaththa niladari mahathmainta sthuthiya ha pranamaya pudakalayuthui karuwala gaswewa anek niladarintada sthuthi jayawewa..💜💜👍👍👍👍
කුඩ්ඩෝ ඇර මේවට කවුරුත් කැමතියි. අපේ රට හොඳ තැනකට එනවා දකින්න අපි කවුරුත් එකෙන්ම කැමතියි.❤️
මම කියන්නේ මොනවා කලත් වැඩක් නැ මහා කුඩු කාරයෝ ඉන්න කම් ඔවා ඉවර වෙන්නේ නැ අනික දැන් දුමින්ද සිල්වා එලියට අවා කියන්නේ කොහොමත් නැතිවෙන්නේ නැහැ මොකද මහා උන් නිදැල්ලේ අහිංසකයෝ අත්තඩංගුවේ අනේ ඉතින් මෙහේමත් රටක්
@@vlogs....3208😊
Aaa
llllllllllllllllllllllllll
ජයවේවා පොලිස්පති තුමනි තෙරුවන් සරණයි ඔබතුමාට ❤
පොලිසියේ නිලධාරි මහතුන්ට දැන් නව ජනපතිතුමා නිදහස දීලා තියෙන්නේ නීතිය අකුරටම ඉටුකරන්න👍 සැම දෙනාටම ජය වේවා💜💙🩷❤️💜💙🩷❤️
❤❤❤❤❤❤❤මෙන්න වැඩ....සුපිරි වැඩක් පොලිස් නිලධාරි වරුනි....සුපිරිම සුපිරි❤❤❤❤❤❤❤
Niyama niladare. Wade ela. Bus wetharak neme siyalu wahana pudgalain athalu siyalu de dadi parikshawata lak kala yothui... Sl Police .....jaya wewa .....budu saranai..
හිනාවෙලා ලෙන්ගතුකමින් අදහස් බෙදා ගන්නා අයට රටම ආදරෙයි ❤❤❤❤
මමත් ගොඩක් සතුටුයි සුවර්ගෙය ගොඩක් සතුටින් ඉන්නෙ මෙ සමගී ගැන මට santosai mage satuta tamai me obala me karanna api okkamallawama baragamu yaksa usipparagan ❤ යහපතක් වේවා ජය වේවා
ඇත්තටම මෙ පොලිස් මහත ගැන කියන්න යචන නැ බං පට්ට කර්න වැඩෙත් පට්ට එ මනුස්සයත් මරැ ❤
ඉතාමත් හොද මහත්මයෙක්
හරියටම..හරි..සර්ලට..පිං..සුපිරි
මේ වගේ fitness තියෙන පොලිස් මහත්වරු අපිට සම්පතක්😊
paka
@@asokaperera851 jok ekak therene nane
Bambuwa 🤣
පාර්ලිමේන්තුවේ ඉන්න මහ හොරු අල්ලන්න නීතිය පොඩි මිනිහාටත් ලොකු මිනිහාටත් එකයි ලොකු එව්න්ට නීතිය කරන්න උන් ඉදිඑඉයේ දෙකට නැමෙන්න එපා
හරිම සදුටු පොලිස් නිලධාරින් ගැන රට හදන්න සියලුම දෙන්න සාහාය දෙන්න බුදු සරනයි
වැඩේනම් හොදටම කරනවා. ජය වේවා. පොළීසියේ මහත්වරු ඔය විදියට ජනතාවත් එක්ක සුහදශීව කටයුතු කරන එක ගැන සතුටුයි❤❤❤❤
ජයවිවා තෙරුවන් සරණ යි ඔබතුමා ලට
පොලිස් අයියලට මල් මිටක්❤
පොලිස් පතිතුමනි කැගලු දිස්තික්කයටත් යන්න ජය වෙිවා ❤❤❤ බුදු සරණයි 🙏🙏🙏🙏
පොලීසීය ෂා නියමයි . කතාව නියමයි . සජිත් රනිල් රාජපක්ෂලා ගේ ක්‍රමයේ නම් මෙහෙට වරෙන්හා යමන් තිරිසන් ක්‍රමය වෙඅනස්වෙමින් පෙරට ලස්සන රටක් ආදරෙයි අනුර දරුවන් රැකගමු .
Adumyata සඟවාගෙන යයි bakvitarada balanny ❤
පොලිිසිය මහත්වරු බෑග් වලට අත දාන්න පෙර අත් ආවරණයක් දාගන්නවනමි හොඳයි මොකද එය දෙපාර්ශ්වයේම යහපත වෙනුවෙන් මෙය දිගටම කරන්න ඹින ජේසුපිහිටයි 🙏
❤🎉 good.job.ayya...
O i c මහාත්තයා වැඩ්ඩෙක් තමා ඉතින් කරුවල ගස් වැව!! ලෙසි වෙන්නේ නැහැ මේදා පාර
මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා
Godakhoda wadak හැමදාම karuwaalagas wawa policy o i c හැමදාම hoda wadal karanawa
මේ දවස් වල දුර ගමන් යන අය ජොක්කු ,ජංගි අඩුවෙන් අරන් යමල්ල.පව් අපේ පොලිස් නිලධාරීන් යකෝ බෑග් ඇද ඇද රට හදන්නෙ.ජොක්කු,ජංගි දකිනකොට ඒ අයගෙ අවධානය වෙනස් වෙයි යකු.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂ස්තූතියි පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම දෙනාට.❤❤❤❤❤❤❤
උදවි කරන්න අපේ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ ගොඩක් වැදගත් වෙනවා තෙරුවන් සරණයි අපේ පොලිස් නිලධාරීන් ආරක්ෂක වේවා
Good wark police Sr dregs gilte
අනාගත පරපුරු වෙනුව මේ දේ නම් ගොඩක්ම වටිනවා ඒක කරදරයක් නෙවෙයි හොඳ රටක් බිහිවේවා
Thank god our country coming to it's international system!
ඡයෙන් ඡයම වෙිවා❤❤❤❤❤❤
වැඩෙි හොඳින් කරමු .පරික්ෂණ කරන්න තවත් නිලධාරීන් යොදවා වැඩෙි ඉක්මනින් ඉවර කරා නමි ජනතාවට තවතවත් පහසුයි .පොලිසියට රටම හොඳ කියයි.හරිය .
පාර්ලිමේන්තුවේ ඉන්නවා මහා මොලකාරයෝ අනිවාර්යයෙන් වනසන්නෝ සදකාලික වැනසිලාම යන්න ඕන කාලකන්නි
ඒක තමයි, ගන්නැත්නම් විකුණන්නැ නේ, මොකද විකුණුන උන් පාර්ලිමේන්තුවේ නේ
අතිසාරෙට අමුඩෙ ගහල හරියන් නෑ. අතිසාරෙට බෙහෙත් දියන් 😂
Hoda budimat police නිලධාරියා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤
කැලණි නයිධාතු වැදපු හරක් මේවටත් රැවටෙනව...
👍👍😁
රාජපක්ෂ කල්ලියේ පඩ ගඳ වැදිච්ච බල්ලන්ට මේ නාට්‍ය ගැන තේරෙන්නෙ නෑ.කුඩු ගේන එකා අල්ලන්නෙ නෑ බොරුවට මාද්‍ය සංදර්ශන පවත්වනවා.
මොනාටද රැවටෙන්නෙ
කුඩ්ඩ මේවට කැමති නෑ😂
මෙ වැඩෙ හොඳ දෙයක් එත් මෙච්චර දඟලන්න ඔනෙ නැ අපෙ රට ඇතුළට මත්ද්‍රව්‍ය එන එක වැළැක්වුවනම් මොකද අපේ රට දූපතක් ඒ නිසා ඒක එච්චර අමාරුකාරියක් නොවේ.
ඒක වලක්වන්න ගියොත් තරු පටි කැලේ.අන්තිමට සුසානය තමා.
එහෙම අල්ලන්න බෑ නේ ලොක්කො ඉන්නේ පාර්ලිමේන්තුවේ මේ නිලදාරීන්ගේ දරු පවුල් අනාතයි එවුන් අල්ලන්න ගියොත් හොදම වැඩේ තමයි තම තමන්ගේ ගෙවල් වල ඉන්න අයව මේවයින් බේරගන්න එක
අතිගරු ජනාදිපති තුමනි පොලිසියට ස් ට් එප් එකට හමුදාවට නාවික හමුදාවට ගුවන් හමුදාවට පුර්න බයලය දෙන්න මේ රට මත් රකුසාගෙන් බෙරාගැනිමේ මෙහෙයුම හැමදාම කරන්න
පෝලිසිය මේ කරන රාගපැම නාවත්තන්න ආල්ලනවානම් වේලස්සන ඇමති හෝරු ආල්ලන්න
දේඝ බන්දු කඩුවෙලට යන්න බයයි කුඩු විමානේ කඩුවෙල
❤❤❤.හොද.වඩපිලිවලාක්
බෝන අය අල්ලන උන්ගේන් දැනගන්න සියලුම අය අත්අඩාන්ගුවට ගන්න රටට සපයක්
good work OIC Alawaththa . keep going on your operation Alawaththa
Dekapu nirahankarama mahathmayek. Godak thenwala dekala thiyanawa jayawewa
Ela patta,,niyami,,hamadama mehema karanna,,
චන්දෙ කිට්ටුව තමා මතක් උනේ කුඩු අල්ලන්න
Attatam me police niladarinta godak THANKS..❤❤❤.mama me vedio eken dakka qatar idala grdara yana tarunayek pariksa kala,ohu gawa dum vati tibuna.namuth mema niladarin ananniyatavaya tahauru karagena hiriharayakin torava yanna dunna.(manusiyava minisun desa balana niladarinta pitarata inna ape gawravaya.).❤❤❤❤.
Great police officers.
Excellent job
Very good
💜💜💜👍👍👍👍
ඉස්සර පොලිස් කාරයො හිටියේ ම නැද්ද
අම්මෝ කොහොමද සයිස් එක කොහොම කෑමක්ද කාලා තියෙන්නෙ ලොකු මහත්මයා
ඒක නම් ඇත්ත බන්, බරටම ජරාව කාලා
alawaththaya jaraa pappa.puttalam policiye,mundalam policiye unne
දැන්නම්.යුක්තිය මේහේයුම කරපු දෙසබන්දු වගේ නොවෙයි හොද පොලිපති කෙනෙක් ඉන්නවා රටට ගොඩාක් ආඩම්බරයි පිට රටවල් වල ඉන්න රට විරුවන් ලංකාවට එන්න බලාගෙන ඉන්නවා මේ රටේ කර්මාන්ත සාලා හදලා පැක්ටරි දාන්න අපේ ජනතාවට ජොබ් දෙන්න එයාලා එන්න කැමතිනෑ මේ ජාවරම් ගොඩාක් තියෙන රටකට මේ රට සුද්ද කොරිමේ වගකිම පැවරිලා තියෙන්න ආරක්ෂ සෙනාදී නායකයා අපේ අතිගරු ජානාදිපති අනුර කුමාර දිසානායක සහොදරයාට පමනී ජයවෙවා මාලිමවට ජයවෙවා
Good job
ජයවේවා
Mr Alawatta .... Good job
හොඳ මහොදයි රටේ දරුවන්ගේ අනාගතය යහපළත් වෙයි ලොකු පොඩි සියලුම දෙනා අල්ලන්න දියයුතු උපරිම දඩුවම දෙන්න
මත් බහිරවයගෙන් අපේ දරැවො මිනිස්සු බේරගම් ලස්ස්සන රටක් හදමු සහයෝගය දෙමු පොලිස් නිලදාරින්ට
Keep doing it. Fantastic ❤
මේක පට්ට විහිලු
කුඩු කාරයොත් කැමති යි මෙිිවාගෙන් මිදෙන්නට කුඩු විකුණන එකට සමිිපුර්ණම වගකිවයුතු පොලිස් සිය ගමක කුඩු තියෙනවා කියන්නෙ ඒ පොලිසිය වගකිවයුතු යිඑලගමෙි පොලිසියට කොන්ද පන නැහැ කියන එක
අපේ පොලිස්පති තුමාට ජය වේවා ❤
ආඩම්බරයි තෙන්නකෝන් සහෝදරයා ...
Good joob
Aneeee budu mahattayooo hodatama hodai kudu karayo Nisa gedaraka pigan baduwakwat tiya ganna baaa
අනේමහත්තයෝ....කොචිචර....බැලුවත්අනේමන්ද...හබරකඩ.....සිලාලන්කාරමාවතේ....අයිස්..විකුනනව..අතුරැගීරිය..පොලිස්වසමෙ
නීතිය අකුරට ඉටුකරන නිලධාරීන් අපේ රටේ බිහිවේවා
The officer has a good attitude.❤
Jayawewa
ජනතාවගේ නීතියට හැමෝම ගරුකරමු ....
225 සැලිවුට් ගහලා සමාන්‍ය මිනිහට සලකන හැටි එවත් නවත්තල පරික්ශා කරන්න
අරක්කු සිගරට් වෙළෙඳාම අඩු වුනේ ඇයි කියලා හොයනෝ
වැඩේනං එලකිරි රජයේ ආයතනවල සියළු රාජකාරි කාර්යක්ෂම වියයුතුයි. ❤❤❤❤❤❤❤
Maru job ❤
4:04 Wow, so healthy looking chubby panda boy 🤣 Very very healthy 😂
මේසේරම අපේමමිනිස්සු.එනිසා ලෙන්ගතු විදියට මේකටයුතු කිරීම තමයි හොද. බොනහින්දනෙ ගේන්නෙ කියනවට වඩියහොදයි නේද රටටමේව ගේන එක නවතාදමනඑක.
මෙිකතමාවෙන්න ඔිනි අපේ ගමිපලාතේත් කරන්න ඔිනි මෙහේත් කොල්ලො අමාරැවෙි වැටිලා ඉන්නේ උන් බෙිරගන්න ඔිනි🐰🐰🐇🐇
මහඋන් දියවන්නාවෙ හාල්මැස්සන් අල්ලන් නෙ ඔන්න ඉතින් අපේ රටේ හැටි
ජයවේවා ❤❤❤
Godak pin,, rata hoda tanabata gonna mahathmayo
රට ඉදන් එන අයගෙ අරක්කු බෝතලේ සිගරට් පැකට්එක ගන්න එපා
Pattay🎉💓Police ❤❤❤❤❤❤❤
පුද්ගලික වාහනත් බලන්න සර්
මහ උන් අල්ලන්න එක තමයි වැදගත් පාර්ලිමේන්තුවේත් ඉන්නවා
ඔය ට්‍රැෆික් මහත්තය හොද මනුස්සයෙක්.මට මතකයි තෙල් පෝලිම් කාලෙ බොහොම සාදාරනව රාජකාරි කරා,,👌👌👌
And kiyana tharam mu hoda na rowange kamarawata vitharai ohoma inne
වැඩේ හොඳයි සාර්ථක වේවා
Mahata sir 🎉
මොනා නැත්තත් හැමදාම ඔහොම ඔක්කොමත් එක්ක හිනාවෙලා සුහදසීලිව ඉන්නවනම් recept ❤
ජරාව විකුනන වුන් මෙවට බැනලා හිනාවෙන්නෙ මෙ වැඩෙ බාගෙට වියර කරන්නැතුව සම්පුර්නයෙන්ම ඉවරයක් කරන්න ❤🎉
ජයෙන් ජයම වෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේක අපිට අලුත් දෙයක් නෙවෙයි යුද්ධය තිබේ කාලෙ අපිත් ඔය කට්ටකැව හොඳ වැඩ ක් ජය වේවා බුදු සරණයි
කාරුනික පොලිස් නිලදාරින් හරිම අගෙඉ❤❤❤
Comady police 👮♀️
රටේ අනාගතය බාරගන්න ඉන්න දරුවන්ගේ සුබ සිද්දිය වෙනුවෙන් කරනා මේ සමාජ සත්කාරයට අපමන මෙහෙයට ඔබතුමන්ලා හට ගොඩාක් ස්තුතියි ...ගොඩක් පින් ...
ගොඩක් වට්නා වැඩක් සේරම මාහත රලහාම් සේවය වැදගත් විදිහට කරනවා
Harima sathutui jaya veva ape niladari siyalu denata
ජයවෙිවා ❤❤
කොච්චර හොද වැඩක් කලත් නරක දකින අපතයො ඉන්නව.
Obatumage kthawa aytha පොලිසියේ සියලුම නිලධාරින් budusarnai දීර්ඝායුෂ lbewa
Godak sathutui meweni widihata digatama balanna janathawath sahayogaya dennameweni kepakirimak karana thennakon alawaththa niladari mahathmainta sthuthiya ha pranamaya pudakalayuthui karuwala gaswewa anek niladarintada sthuthi jayawewa..💜💜👍👍👍👍
කුඩ්ඩෝ ඇර මේවට කවුරුත් කැමතියි. අපේ රට හොඳ තැනකට එනවා දකින්න අපි කවුරුත් එකෙන්ම කැමතියි.❤️
මම කියන්නේ මොනවා කලත් වැඩක් නැ මහා කුඩු කාරයෝ ඉන්න කම් ඔවා ඉවර වෙන්නේ නැ අනික දැන් දුමින්ද සිල්වා එලියට අවා කියන්නේ කොහොමත් නැතිවෙන්නේ නැහැ මොකද මහා උන් නිදැල්ලේ අහිංසකයෝ අත්තඩංගුවේ අනේ ඉතින් මෙහේමත් රටක්
@@vlogs....3208😊
Aaa
llllllllllllllllllllllllll
ජයවේවා පොලිස්පති තුමනි තෙරුවන් සරණයි ඔබතුමාට ❤
පොලිසියේ නිලධාරි මහතුන්ට දැන් නව ජනපතිතුමා නිදහස දීලා තියෙන්නේ නීතිය අකුරටම ඉටුකරන්න👍 සැම දෙනාටම ජය වේවා💜💙🩷❤️💜💙🩷❤️
❤❤❤❤❤❤❤මෙන්න වැඩ....සුපිරි වැඩක් පොලිස් නිලධාරි වරුනි....සුපිරිම සුපිරි❤❤❤❤❤❤❤
Niyama niladare. Wade ela. Bus wetharak neme siyalu wahana pudgalain athalu siyalu de dadi parikshawata lak kala yothui... Sl Police .....jaya wewa .....budu saranai..
හිනාවෙලා ලෙන්ගතුකමින් අදහස් බෙදා ගන්නා අයට රටම ආදරෙයි ❤❤❤❤
මමත් ගොඩක් සතුටුයි සුවර්ගෙය ගොඩක් සතුටින් ඉන්නෙ මෙ සමගී ගැන මට santosai mage satuta tamai me obala me karanna api okkamallawama baragamu yaksa usipparagan ❤ යහපතක් වේවා ජය වේවා
ඇත්තටම මෙ පොලිස් මහත ගැන කියන්න යචන නැ බං පට්ට කර්න වැඩෙත් පට්ට එ මනුස්සයත් මරැ ❤
ඉතාමත් හොද මහත්මයෙක්
හරියටම..හරි..සර්ලට..පිං..සුපිරි
මේ වගේ fitness තියෙන පොලිස් මහත්වරු අපිට සම්පතක්😊
paka
@@asokaperera851 jok ekak therene nane
Bambuwa 🤣
පාර්ලිමේන්තුවේ ඉන්න මහ හොරු අල්ලන්න නීතිය පොඩි මිනිහාටත් ලොකු මිනිහාටත් එකයි ලොකු එව්න්ට නීතිය කරන්න උන් ඉදිඑඉයේ දෙකට නැමෙන්න එපා
හරිම සදුටු පොලිස් නිලධාරින් ගැන රට හදන්න සියලුම දෙන්න සාහාය දෙන්න බුදු සරනයි
වැඩේනම් හොදටම කරනවා. ජය වේවා. පොළීසියේ මහත්වරු ඔය විදියට ජනතාවත් එක්ක සුහදශීව කටයුතු කරන එක ගැන සතුටුයි❤❤❤❤
ජයවිවා තෙරුවන් සරණ යි ඔබතුමා ලට
පොලිස් අයියලට මල් මිටක්❤
පොලිස් පතිතුමනි කැගලු දිස්තික්කයටත් යන්න ජය වෙිවා ❤❤❤ බුදු සරණයි 🙏🙏🙏🙏
පොලීසීය ෂා නියමයි . කතාව
නියමයි . සජිත් රනිල් රාජපක්ෂලා ගේ ක්‍රමයේ නම් මෙහෙට වරෙන්
හා යමන් තිරිසන් ක්‍රමය වෙඅනස්
වෙමින් පෙරට ලස්සන රටක් ආදරෙයි අනුර දරුවන් රැකගමු .
Adumyata සඟවාගෙන යයි bakvitarada balanny ❤
පොලිිසිය මහත්වරු බෑග් වලට අත දාන්න පෙර අත් ආවරණයක් දාගන්නවනමි හොඳයි මොකද එය දෙපාර්ශ්වයේම යහපත වෙනුවෙන් මෙය දිගටම කරන්න ඹින ජේසුපිහිටයි 🙏
❤🎉 good.job.ayya...
O i c මහාත්තයා වැඩ්ඩෙක් තමා ඉතින් කරුවල ගස් වැව!! ලෙසි වෙන්නේ නැහැ මේදා පාර
මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා
Godakhoda wadak
හැමදාම karuwaalagas wawa policy o i c හැමදාම hoda wadal karanawa
මේ දවස් වල දුර ගමන් යන අය ජොක්කු ,ජංගි අඩුවෙන් අරන් යමල්ල.පව් අපේ පොලිස් නිලධාරීන් යකෝ බෑග් ඇද ඇද රට හදන්නෙ.ජොක්කු,ජංගි දකිනකොට ඒ අයගෙ අවධානය වෙනස් වෙයි යකු.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
ස්තූතියි පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම දෙනාට.❤❤❤❤❤❤❤
උදවි කරන්න අපේ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ ගොඩක් වැදගත් වෙනවා තෙරුවන් සරණයි අපේ පොලිස් නිලධාරීන් ආරක්ෂක වේවා
Good wark police Sr dregs gilte
අනාගත පරපුරු වෙනුව මේ දේ නම් ගොඩක්ම වටිනවා ඒක කරදරයක් නෙවෙයි හොඳ රටක් බිහිවේවා
Thank god our country coming to it's international system!
ඡයෙන් ඡයම වෙිවා❤❤❤❤❤❤
වැඩෙි හොඳින් කරමු .පරික්ෂණ කරන්න තවත් නිලධාරීන් යොදවා වැඩෙි ඉක්මනින් ඉවර කරා නමි ජනතාවට තවතවත් පහසුයි .පොලිසියට රටම හොඳ කියයි.හරිය .
පාර්ලිමේන්තුවේ ඉන්නවා මහා මොලකාරයෝ අනිවාර්යයෙන් වනසන්නෝ සදකාලික වැනසිලාම යන්න ඕන කාලකන්නි
ඒක තමයි, ගන්නැත්නම් විකුණන්නැ නේ, මොකද විකුණුන උන් පාර්ලිමේන්තුවේ නේ
අතිසාරෙට අමුඩෙ ගහල හරියන් නෑ. අතිසාරෙට බෙහෙත් දියන් 😂
Hoda budimat police නිලධාරියා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤
කැලණි නයිධාතු වැදපු හරක් මේවටත් රැවටෙනව
...
👍👍😁
රාජපක්ෂ කල්ලියේ පඩ ගඳ වැදිච්ච බල්ලන්ට මේ නාට්‍ය ගැන තේරෙන්නෙ නෑ.
කුඩු ගේන එකා අල්ලන්නෙ නෑ බොරුවට මාද්‍ය සංදර්ශන පවත්වනවා.
මොනාටද රැවටෙන්නෙ
කුඩ්ඩ මේවට කැමති නෑ😂
මෙ වැඩෙ හොඳ දෙයක් එත් මෙච්චර දඟලන්න ඔනෙ නැ අපෙ රට ඇතුළට මත්ද්‍රව්‍ය එන එක වැළැක්වුවනම් මොකද අපේ රට දූපතක් ඒ නිසා ඒක එච්චර අමාරුකාරියක් නොවේ.
ඒක වලක්වන්න ගියොත්
තරු පටි කැලේ.
අන්තිමට සුසානය තමා.
එහෙම අල්ලන්න බෑ නේ ලොක්කො ඉන්නේ පාර්ලිමේන්තුවේ මේ නිලදාරීන්ගේ දරු පවුල් අනාතයි එවුන් අල්ලන්න ගියොත් හොදම වැඩේ තමයි තම තමන්ගේ ගෙවල් වල ඉන්න අයව මේවයින් බේරගන්න එක
අතිගරු ජනාදිපති තුමනි පොලිසියට ස් ට් එප් එකට හමුදාවට නාවික හමුදාවට ගුවන් හමුදාවට පුර්න බයලය දෙන්න මේ රට මත් රකුසාගෙන් බෙරාගැනිමේ මෙහෙයුම හැමදාම කරන්න
පෝලිසිය මේ කරන රාගපැම නාවත්තන්න ආල්ලනවානම් වේලස්සන ඇමති හෝරු ආල්ලන්න
දේඝ බන්දු කඩුවෙලට යන්න බයයි කුඩු විමානේ කඩුවෙල
❤❤❤.හොද.වඩපිලිවලාක්
බෝන අය අල්ලන උන්ගේන් දැනගන්න සියලුම අය අත්අඩාන්ගුවට ගන්න රටට සපයක්
good work OIC Alawaththa . keep going on your operation Alawaththa
Dekapu nirahankarama mahathmayek. Godak thenwala dekala thiyanawa jayawewa
Ela patta,,niyami,,hamadama mehema karanna,,
චන්දෙ කිට්ටුව තමා මතක් උනේ කුඩු අල්ලන්න
Attatam me police niladarinta godak THANKS..❤❤❤.mama me vedio eken dakka qatar idala grdara yana tarunayek pariksa kala,ohu gawa dum vati tibuna.namuth mema niladarin ananniyatavaya tahauru karagena hiriharayakin torava yanna dunna.(manusiyava minisun desa balana niladarinta pitarata inna ape gawravaya.).❤❤❤❤.
Great police officers.
Excellent job
Very good
💜💜💜👍👍👍👍
ඉස්සර පොලිස් කාරයො හිටියේ ම නැද්ද
අම්මෝ කොහොමද සයිස් එක කොහොම කෑමක්ද කාලා තියෙන්නෙ ලොකු මහත්මයා
ඒක නම් ඇත්ත බන්, බරටම ජරාව කාලා
alawaththaya jaraa pappa.puttalam policiye,mundalam policiye unne
දැන්නම්.යුක්තිය මේහේයුම කරපු දෙසබන්දු වගේ නොවෙයි හොද පොලිපති කෙනෙක් ඉන්නවා රටට ගොඩාක් ආඩම්බරයි පිට රටවල් වල ඉන්න රට විරුවන් ලංකාවට එන්න බලාගෙන ඉන්නවා මේ රටේ කර්මාන්ත සාලා හදලා පැක්ටරි දාන්න අපේ ජනතාවට ජොබ් දෙන්න එයාලා එන්න කැමතිනෑ මේ ජාවරම් ගොඩාක් තියෙන රටකට මේ රට සුද්ද කොරිමේ වගකිම පැවරිලා තියෙන්න ආරක්ෂ සෙනාදී නායකයා අපේ අතිගරු ජානාදිපති අනුර කුමාර දිසානායක සහොදරයාට පමනී ජයවෙවා මාලිමවට ජයවෙවා
Good job
ජයවේවා
Mr Alawatta .... Good job
හොඳ මහොදයි රටේ දරුවන්ගේ අනාගතය යහපළත් වෙයි ලොකු පොඩි සියලුම දෙනා අල්ලන්න දියයුතු උපරිම දඩුවම දෙන්න
මත් බහිරවයගෙන් අපේ දරැවො මිනිස්සු බේරගම් ලස්ස්සන රටක් හදමු සහයෝගය දෙමු පොලිස් නිලදාරින්ට
Keep doing it. Fantastic ❤
මේක පට්ට විහිලු
කුඩු කාරයොත් කැමති යි මෙිිවාගෙන් මිදෙන්නට කුඩු විකුණන එකට සමිිපුර්ණම වගකිවයුතු පොලිස් සිය ගමක කුඩු තියෙනවා කියන්නෙ ඒ පොලිසිය වගකිවයුතු යිඑලගමෙි පොලිසියට කොන්ද පන නැහැ කියන එක
අපේ පොලිස්පති තුමාට ජය වේවා ❤
ආඩම්බරයි තෙන්නකෝන් සහෝදරයා ...
Good joob
Aneeee budu mahattayooo hodatama hodai kudu karayo Nisa gedaraka pigan baduwakwat tiya ganna baaa
අනේමහත්තයෝ....කොචිචර....බැලුවත්අනේමන්ද...හබරකඩ.....සිලාලන්කාරමාවතේ....අයිස්..විකුනනව..අතුරැගීරිය..පොලිස්වසමෙ
නීතිය අකුරට ඉටුකරන නිලධාරීන් අපේ රටේ බිහිවේවා
The officer has a good attitude.❤
Jayawewa
ජනතාවගේ නීතියට හැමෝම ගරුකරමු ....
225 සැලිවුට් ගහලා සමාන්‍ය මිනිහට සලකන හැටි එවත් නවත්තල පරික්ශා කරන්න
අරක්කු සිගරට් වෙළෙඳාම අඩු වුනේ ඇයි කියලා හොයනෝ
වැඩේනං එලකිරි රජයේ ආයතනවල සියළු රාජකාරි කාර්යක්ෂම වියයුතුයි. ❤❤❤❤❤❤❤
Maru job ❤
4:04 Wow, so healthy looking chubby panda boy 🤣 Very very healthy 😂
මේසේරම අපේමමිනිස්සු.එනිසා ලෙන්ගතු විදියට මේකටයුතු කිරීම තමයි හොද. බොනහින්දනෙ ගේන්නෙ කියනවට වඩියහොදයි නේද රටටමේව ගේන එක නවතාදමනඑක.
මෙිකතමාවෙන්න ඔිනි අපේ ගමිපලාතේත් කරන්න ඔිනි මෙහේත් කොල්ලො අමාරැවෙි වැටිලා ඉන්නේ උන් බෙිරගන්න ඔිනි🐰🐰🐇🐇
මහඋන් දියවන්නාවෙ හාල්මැස්සන් අල්ලන් නෙ ඔන්න ඉතින් අපේ රටේ හැටි
ජයවේවා ❤❤❤
Godak pin,, rata hoda tanabata gonna mahathmayo
රට ඉදන් එන අයගෙ අරක්කු බෝතලේ සිගරට් පැකට්එක ගන්න එපා
Pattay🎉💓
Police ❤❤❤❤❤❤❤
පුද්ගලික වාහනත් බලන්න සර්