A K D KIEYANNE ME RATE PRANAYA. OHU IEAHALIENMA PARLIEMENTUVE OSAVA TABAMU. ME RATA GIDAGANNA APIE HEAMOMA MALIEMAVATA X GASA DIEYAVANNAVA PURAVAMU. JAYAVEEAVA
Bro! Gota Nandhasena! Thakkadi hora! Thakkadi Naaki Maina kamba hora Ali baba ! Me thakkadi ranil rajapaksa juntawa ta Janathawa pukata paingala pannai Nov14th! Clean the parliament! Nov 14th!
Mokakkda me vekare.samnta shodrya kata karnwa aka asse ai same Jana balwegaye awa danne.mara magulkne meka.a ayge awa balnne ne.malemawe awa balnwa aka asse me vekara karnna apa ..ewata at
මම ගම්පහ මීරිගම. ඌවේ සියළුම මිනිසුන් වෙනුවෙන් උගුර ලේරසකරගන්නා මේ පිරිසිඳු මිනිසාවෙනුවෙන් මාලිමාවටම චන්දය දීපල්ලා. මාලිමවටම ජයමවේවා 👍👍👍👍👍👍
සමන්ත සහෝදරයට දීර්ඝායුෂ මාලීමාවට ජය මාතෘභූමියට ජය වේවා❤
අපේ අනුර කුමාර දිසානායක අපිට සීයට 1000% විශ්වාසයි..🔖📍📍
සුපිරි සහෝදරයා ,සුපිරි ,කියන්න වචන නෑ,වටිනාකම.
මසුරන් කතාව..බදුල්ල ඔන්න..උබලගේ වාරේ මේ පාර මේ මිනිස්සු පාර්ලිමේන්තුවේ ඉන්නම ඔනී...❤❤❤
අනීවාර්යයෙන්ම ඔව් 🙏🧭✖️
නියම කතාව අතිවිශිෂ්ටයි සමන්ත සහෝදරයා ❤❤❤❤❤
මාලිමාව . දිනවමු❤ජයවේවා❤❤❤❤
නියමයි කතාව 🤣 ජයවේවා ⏱️⏱🙏🙏❤️⏱️🤣❤️
මෙි news center නාලිකාවෙන් කරන්නෙ හරිම බලුවැඩ ..අපි සල්ලි ගෙවල ඩෙිටා දාලනේ මාලිමාවෙි රැස්වීම බලන්නෙ ..මොන එකටද ඒ අතරේ එලවන්න ඉන්න පරණ ඡන්ද අපේකෂකයන්ගේ දැන්වීම් දමන්නේ? අපි සල්ලි ගෙවල වෙලද දැන්වීම් බලන්න කැමති නැහැ ..එහෙම උනොත් මෙි චැනලය අතහැර දමමු. 10:02
මාලිමාවට නියත වශයෙන් 2/3 කට වැඩි බලයක් අනිවාර්යයෙන්ම ලබා දෙමු 🔖📍📍
අනිවාර්යයෙන්ම 👍🧭✖️
උත්සව බහුල සමාජය පිරිහේ රාජ්‍ය උත්සව අඩු කරමු එම මුදල් දිළිඳු ජනතාව වෙනුවෙන් වැය කරමු
ඇත්තටම ඇත්ත අහිංසක ජීවිත වලට පන දේන්න ආව අපේ අනුර ජනාධිපතිතුමාට ඔබ තුමාලට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන ගමකට හයිය දේන්න ❤❤❤❤❤❤
ඇත්ත මහත්තයෝ අපි පොලිස් රිපොට් එකක් ගන්න ගියොත් පොලිසියේ මිනිස්සු නෑ මාස ගනන් යනවා
මාලිමාවට ජය වේවා ජය වේවා ජය වේවා ❤❤❤
ජයවේවා
Superb talk, malimawata jayawewa
Malimawata jayaweewa
❤❤❤❤❤❤❤ .ඌවේ සිංහයා ❤❤❤ ආදරෙයි ආදරෙයි හුඟක් ❤❤❤❤ ජය වේවා ❤❤❤තෙරුවන් සරණ ❤❤❤❤
සතුටු කදුලු එනවා මහත්තයෝ
මාලිමා රජයෙන් ,...හැමෝටම එකම නීතියක් .....🔖📍📍
Niyamai niyamai sahodarsya malimawata jayawewa
පුලුවන් තරම් වියදම් අඩුකර ගනිමු
බදුල්ලේ ප්‍රගතිශීලී ජනතාව අපේ සමන්ත සහෝදරයා වැඩිම මනාපයෙන් පත්කරගමු... අවංක මිනිහෙක් හොදේ....
💪💪💪💪💪👌👌👌👌❤️❤️❤️ සතුටුයි.
❤❤❤❤❤❤
😂😂😂😂😂 සුපිරි
Malimawata ජය නියතයි ❤❤❤❤
ගිය අයට තාමත් ඇමතිතුමන් , මන්ත්‍රීතුමා , කියන අනාවභෝද මිනිසුන් ටිකක් ඉන්නවා .කල් යනකොට ඒ අයත් තේරුම් ගනීවි .
ජයවේවා සහෝදරය❤
Supiri kathawa malimawata jayawewaaaaaaaaaaaaaaa
Niyamai kathawa... 🙏🙏🙏...❤❤❤
ඒක හරි පොහොර දෙනඑක හොදයි.අපිත් අනුරාධපුර ගොවියො තමයි. ආදාර දෙනවට වැඩිය රජයටත් ගොවියටත් දෙගොල්ලන්ටම හොදයි තෙල් පොහොර මිල අඩුකරනවනන්.
මාලිමාවට ජයවේවා ❤❤ 🧭
ජාතික ජනඛලයට ජයවේවා මාලිමාවට කෝටියක් ඡන්ද ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඌවේ රිදී සීනුව සමන්ත විද්‍යාරත්න ආදරෙයි ජයවේවා මාලිමාවට අපි මාලිමාවට ජයනියතයි 🙏❤️🧭✖️
වැඩේ කියන්නෙ ඇඩ් ටික දැකපුවහම හිනා යන්නෙ 😂😂😂😂
❤
මෙතෙක් රට පාලනය කරපු නරුමයින්ගේ ජනතාවිරෝධී නීතිරීති ආපස්සට හරවන්න ජනතාවාදී පාලනයක් ගොඩනගන්න පුරවමු මාලිමාවෙන් අපේ පාර්ලිමේන්තුව අනිවාර්යයෙන් මාලිමාවට ජයවේවා🙏❤️🧭✖️👍
😍👌
❤❤❤Akd❤❤❤
මාලිමාවට නියත ජය ...🔖📍📍
💕⚘
Pina hitapu jolly Seeya.
ඇයි මේ සමන්තගේ කතාව අස්සේ ටෙලි පෝනයේ ඇඩ් දන්නේ....
හොරුන් ගේ ඇඩ් නවත්වන්න . මේ සුපිරි කතාව අහන්නත් නෑ
M. M. Wata. 100.ta. 100.jaya
මේ මිනිස්සු පාර්ලිමේන්තු යවන්න බදුල්ල කට්ටියා
අනිවාර්යයෙන්ම 👍
ඇති ඇහුනා
කාවින්ද ජයවර්ධන මේ පාර ගෙදර යවමු එලවලාම දාමු
❤ JAYAWEAVA EXCELLENT ❤MEA SEREA YAMU PARLIAMENT APATA HINAWENNATH EPAYA .❤HODAIDA?❤
සමන්ත විද්‍යාරත්න නියමයි දෙකයි අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන බඩ්ඩක් ආයේ සුපිරියි ජයවේවා🙏❤️🧭✖️
උන්ට ආරක්ෂාව වැඩිපුර ඕන උන් කරන බලු වැඩ වලට
මාලිමාව අපේ රට ලස්සන පොහොසත් රටක් බවටයි පත්කරන්නෙ....🔖📍📍
Patriotic npp ers Samantha
අැඩි දාන්නේ නැතුව හිටපියව් අැැැ රනිලෝ😂😂😂😂
💯 true NPP ❤❤❤
Ehema thamai venna ona sahodaraya .
මාලිමා වෙන් 150 මැතිසබය ට යවමු
අනිවාර්යයෙන්ම
Teli phone , සිලින්ඩර add යන්නෙත් මෙිකෙ.
කතාව අස්සෙ දානඇඩ් 😣😫🙂
Ekata nam duka hithuna තේ ekak denna thibba habai
😁👍
සජබෙ බදුල්ලෙ බලල්බෙටි Npp මාලිමාව වීඩියෝ වල කිලී ගද රාජගෙ ඇඩ්වල කුමට වේලෙති
බල්ලා මැරිචිච මැක්කෙක් ගේ අවසන් විලාපය.
Badulle sinhayca Samantha sahodaraya....balu sinhayo 15 passe gedara. Nethnam kuduwe. Japan commiss karayo yannama ona hireta
Yako.aththane Mr ranil kiwwa 2045 wanakota hadanawakoyala.dankiyanawa.kiyapuewa thama anura karannadda.masa 2.anithpakshawalin kiwwa na na.apitapuluwan 2030.anura.japthumagen
Masa 2ken kokiyapuwa.kiyàla.❤❤❤❤❤❤❤❤.
Npp ❤❤❤🧭🧭
මාලිමාවෙ කතා අතර දේශපාලන ප්‍රචාර දාන්න තරමටම මුං පිරිහිලාද
mara gu ya nawa kattiyata
A K D KIEYANNE ME RATE PRANAYA. OHU IEAHALIENMA PARLIEMENTUVE OSAVA TABAMU. ME RATA GIDAGANNA APIE HEAMOMA MALIEMAVATA X GASA DIEYAVANNAVA PURAVAMU. JAYAVEEAVA
💯💯💯💯💯❣️❣️❣️🙏🙏🙏🙏🙏🅰️🅰️🅰️🅰️
🧭🧭🧭🧭❤️
Bro! Gota Nandhasena! Thakkadi hora! Thakkadi Naaki Maina kamba hora Ali baba ! Me thakkadi ranil rajapaksa juntawa ta Janathawa pukata paingala pannai Nov14th! Clean the parliament! Nov 14th!
Wachana hodai e unata mun add danne sagith gei ranilgei 😂😂😂
MU HIRE DANNA ONA KIYANA BORU WALATA
මෙන්න තව හොරෙක් කලබලවෙලා
ඇයි ඔයා මාලිමාවෙ කථා දදා අනිත් අයගෙ ඇඩ් දෘන්නෙ වැඩෙ කැතයි හොඳේ
Ubala 88 89 bus 500 wediya gini tibbe eka koti kiyyada yako
Mokakkda me vekare.samnta shodrya kata karnwa aka asse ai same Jana balwegaye awa danne.mara magulkne meka.a ayge awa balnne ne.malemawe awa balnwa aka asse me vekara karnna apa ..ewata at
ඇඩ් දාන්නේ ඔය චැනල් කාරයා ඌට සල්ලි හම්බකරන්න
මුන් කට ඇරියොත් බොරැම කියන්නෙ මුන්ගෙ පුරැද්ද බොරැ කියන එක
බොරුවක් නෙවේ ඇත්ත වෙන්න ඇති උබ ගියාද ජනාධිපති දිව් රුම් දෙද්දී
ඇයි ගෝඨාභය දිවුරුන් දුන්නේ රුවන්වැලි සෑය නෙවෙයිද?? ඒවා බොරුද??? ඒවට වියදම් ගියේ නැද්ද???
මෙන්න තවත් හොරෙක් කලබල වෙලා
අනුර කය්ය විතරයි වැඩ බැහැ. අපරාදේ ගියපාර දුන්න චන්දය මේ එළදෙන ට
පව්නෙ.😂😂
පිරිමියෙකුට එලදෙන කියන එකෙන්ම පේනව එලදෙන කවුද කියල.😂😂😂
Malimawata jaya
මේ comments එකම භාරතගේ උදේ හැල්ලට දාලා තිබුණ @@smhs3313
Anurage weda balahallako 14passe adei
❤❤❤❤❤
❤
❤❤❤❤❤❤
❤❤
👍👍👍👍