Kohomath Nila niwasak wala Inna narakai. Mokada issarahata obala rata godanagaddi rata wattapu Hora deshapaluwangen parissam weema sandaha nishchithawa kiwayuthu Natha.
Human interface should be honest, I have seen in Africa, where everything is digital but , the workers brake the system, and its manually done to get bribes, like the cancer hospital doctors braking the mri machine, and asking the patient to go get private mri at Rs 150000, so they get commission
ඕනම දෙයක් රටේ අවශ්‍යතා වය අනුව පාව්ච්චි කල යුතුයි හදිසි අවස්ථාව කට ඒ තැනට සුදුසු පරිදි සියල්ල පාවිච්චියට ගතයුතුයි රට තාක්ෂණයට යොමු විය යුතුයි
මාලිමාව සදාකාලිකව ලංකාවේ බලයෙ ඉන්නවා,ඒක තියෙන්නෙ ජනතාවගෙ අතේ,මේක ජනතාවගෙ බුද්ධිමත් තීරණයක්
Ammo 😂 pupen hina
@@Zerocredit-lq5kw නැ බම්.. අපිට නම්. හිනා යන්නැ... උබට.. ලෙඩක් වෙන්න ඇති.. පු$@න් හිනා යනවා කියන්නෙ....
සදාකාලික බලය ඉන්න අවශ්‍ය නෑ.. මේ system එක හැදුවොත් හරි.. එතකොට ඕන නැති මිනිස්සු අයින් වෙයි ඕන දේ ඉස්සරහට එයි..
@@Zerocredit-lq5kwඇයි හිනාවෙන්න කටක් නැද්ද
හිටපු උන් ඒ ආරක්ශාව ගත්තෙ උන්ගෙ image එක maintain කරන්න 🤷
ඔබ තුමන්ලා ආරක්ශා වෙන්න ඕන ඔය ආරක්ශාව මදි කියල කෑගහන එවුන්ගෙන්. උන් දැන් උමතුවෙලා ඉන්නෙ.
ඊයේ ADK ගේ සටන සංවාදය බැලුවනං එකෙක්වත් වෙන එකෙක්ට කතිරේ ගහන් නෑ මාලිමාවට ඇරෙන්ඩ..ඒ තරම් සුපිරි සංවාදයක්..ඇත්තටම දේශපාලුවන් කියලා අපි සාප කරපු චරිතේට අපි ආදරේ කරන මට්ටමට ගෙනාවා ඊයේ
අනිවාර්යයෙන්
ඒ කතාව හරියට හරි තවමත් හොරුන්ට කඩේ yana මෝඩ මිනිස්සු බලන්නේ නැහැ ඒකට nam ගොඩක් දුකයි
5/6❤
සිතිවිලි අඳ,ගොළු ,බිහිරි අය තාම ටිකක් ඉන්නව
anith ayatath therum karala denna.Anura sahodaraya gana.
ගම්පහ අපිට ඔබට ❤ ජයවේවා
සත්‍යය කතාව 👍👍👍
ඔබලා ගේ බලාපොරොත්තු ඉටු වේවා
ඔබතුමාන්ලා වැනි උතුම් මිනිසුන් අමාත්‍ය වරු හැටියට දුටුවත් ඇති
අත්‍යවශ්‍ය අවස්ථා වලදි පාවිච්චි කල යුතුය ,හිටපු උන් මේවයින් ආත්ල් ගත්තා
Gammak 😊
අනිත් එක වර්තමාන රජයට කාගෙන්වත් උපදෙස් අවශ්‍ය නැත මේ පොළොව මත කවුරුත් සුරංගනා වන් නොවෙයි. මිනිසාගේ යුතුකම යහපත කුමක්ද අයහපත කුමක්ද කියා හොඳින් ඔහුන් හඳුනනවා. එය නිසා තමයි මෙතරම් ඔවුන් ජයග්‍රහණය ලැබීමට සුදුසු උනේ❤
දැන් ගෝමික සර් කෝ ඇහෙන්ඩවත් නැනේ..ඉක්මනට දකින්ඩ ආසයි එතුමාගේ කතාව වුනත් අහගෙන ඉන්ඩ ලස්සනයි
❤❤❤❤jayawewa
ජයම වෙිවාමලිමාවට
විජිත මාතිතුමා,
ඔබ රටම digitise කරන්න හදන එක හොඳ වැඩක්.
චන්දෙට සතියයි. තාම අපේක්ෂකයන්ගේ නාම ලැයිස්තුව ආසන 196 ට පක්ෂ විස්තර සමග බලාගන්ඩ නැත . මේක 10 පන්තියේ ලමෙකුට කිඋවනම්
පැය 3-4 වැඩේ කරලා දෙනවා.
❤❤
Oba ge katawa sathtahayak.❤
Malimavata Jaya Dinavamu Diunukaragamu SRILANKA Budusaranai all Nov. 14parlimant5/6 bala.. Rata ta Jaya....... Mulu Rata pura bangala mokatada? Avssys time valata planes vala yanava...Excellent Jaya Malimavata.. 🌹🙏🇱🇰
Malimawata jayawewa jayawewa
Excellent
NPP ❤
NPP ❤❤❤❤❤
❤❤❤❤❤vijith mathi thuma ❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
නෙත් එෆ් ඇම් මාධ්‍ය වේදියාවට අතිත රජයේ අධික වරදාන වරප්‍රසාද අතිසුඛෝපභෝගී ජීවිතයක් සඳහා යොමුකර රට නැවතත් ප්‍රපාතයට පත්කර මාලිමා රජය මහජන අප්‍රසාදයට පත්කරන්නද උත්සාහය. ඔය විදිහට නීච තුප්පහි සක්කිලි ක්‍රියාවක්ගෙන සිතන්න පතන්න සිහිනෙන් පවා නොසිතන්න. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා මාතාවට කරනා ඉතාමත් නින්දිත තුප්පහි සක්කිලි ක්‍රියාවක් කියා මාධ්‍ය වේදියාට මතක්කරමි.
මිනිස්සු මේ තරම් පරක්කු උනෙ මොකද මේ මිනිස්සුන්ව බලයට ගේන්න...
👍👌🇱🇰🙏👌
ජනාධිපති ඉන්න චොපර් එකට ප්‍රහාරයක් සිද්ධ උනොත් නිලධාරීන් ටික බේරෙන්න නේද වෙන වෙනම යවන්නෙ? අනිත ජනාධිපති උඩින් යද්දී අනිත් මිනිස්සු ටික බිමින් ගියොත් අර මිනිස්සු අදාල ස්ථානයට යද්දී ජනාධිපති අපරාදෙ කාලයත් බලා ඉන්න වෙනවානෙ. මෝචයිනෙ ඒතකොට ් ආභරණයක් විදිහට ලංකාවෙ කවුරුත් ඒදිනෙදා සාමාන්‍ය ගමන් බිමන්, ගෙදර පුද්ගලික ගමන් බිමන් වලට භාවිතා කලේ කවුද රජයේ චොපර්?
good
අනුරල රටේ අසාධාරණේ වෙනුවෙන් පෙනී ඉන්නවා කිව්වට කෝ දැන්....ළමයි ගැන හිතන්නෙ නැහැනෙ...අපි පළවෙනි චන්දෙ දුන්නෙ මෙහෙම දේවල් කරයි කියල බලාපොරොත්තුවෙන් නෙමෙයිලමයි ඉල්ලන්නෙ ඔවුන්ට හිමිවිය යුතු සාධාරණ කාලය. ඉල්ලන්නේ වැඩිපුර කාලය නෙවෙයි.අපිට උරුම විය යුතු කාලය!(24months)රජය විසින් අපිට ඒ කාලය ලබා දිය යුතුමයි
Obe thumage kathawe 100/100 athe.
❤🎉
මෙවර මහ මැතිවරණය jvp maalimaawo paradinne උතුර දකුණ මාරු wennama kulla kujeethawa loweth නැති වෙන්න ...නැද්ද ? හා 😂😂😂
රාජ්‍ය සේවය ට නම් ඒක කරන්නම ඕනා. සමහර හමුවීම් බාග්‍යයක් උණත් , රාජ්‍ය නිළධාරියා හා සේවා ලාබීයා හමු වීමම අභාග්‍යක්.
❤
ඇත්ත තමය්
මේප්ං
රට
අනුරට ...🇱🇰🇱🇰🇱🇰🇱🇰
Obayah...araksawa....onamhatma
Jaya Wewa NPP
Vegetha puthata drgaavesa labawa jasuphitai malemawata jayawawa jayaniyathai ❤️🌹 obatah subagaman puthata jasuphi tai 🌺🌹
Npp.Npp.❤❤❤❤❤❤❤❤❤🎉❤
Victory is with Compass and not with any other jokers. NPP will be written in gold in history on 14th . Make no mistake about it . Good luck.
Eka mithakata ratha anura janapatita❤❤❤❤❤❤
Kohomath Nila niwasak wala Inna narakai. Mokada issarahata obala rata godanagaddi rata wattapu Hora deshapaluwangen parissam weema sandaha nishchithawa kiwayuthu Natha.
මොකක්ද අප්ප ඉට්ස් නීඩ් නොට් කිව්වේ...😅😅😅
Well said. If the need arises, services of Helicopters will be used e.g. floods, fires, tsunami etc.,
අපි එකපාරයි බලය දෙන්නේ. කෙලව ගන්නැතුව වැඩේ කරන එක ඔයාලගේ වැඩක්... කෙලව ගත්තොත් මිනිස්සු ආයි මේ කපේදි බලයක් දෙන්නෑ
එහෙම කියන්න එපා. මේ පිරිස තමන්ට හදා ගන්න නොව රට වෙනුවෙන් තම දනය ද කැප කරන පිරිසක්. ඒ අය නිවැරදි තීරණ ගන්නව. අපි වරදක් දුටුවොත් පෙන්වා දෙමු. මේ ගමන දිගටම යමු. වෙනත් විකල්පයක් නොමැත.
දැනට ව්කල්පයක් පෙන්නෙම නැත
😢
Ow ithin okkoma eke giyoth okkoma marenawane monawa hari unoth ekawath therenne nadda
Garu methithumani... Waraya adhikariyen Ect. Sewyehi. Niyuthu rtg crane operator ayata boho asadharankm siduwenne awurudu 5ka sitai. Niyamitha kisuma waraprasada nolebe rekiyawata ayath. Ane karunakara e plibandawa soya bla amen gawurawaten Ila sitimi. Sadharana wisandumak labadena mathithumani
විජිත හේරත් ඇමතිතුමා 💖💖💖 රාජපක්ෂවාදී චැනල් එකට නියම උත්තර දුන්නා 😂
man kalpana karanna bola wagu minisun ma tharam kalayak maga harune kohomada 👈💞💞💞💞
😂😂😂😂😂😂
Hamadema hodin visadenawa.....
Ammo ma laga hoda wisthara thiyenawa
ත්‍රිවිල් එක පිටි පස්සෙන් ද කැබ් එක එණ්නේ.....
😂😂
😂😂😂😂😂😂😂😂
🧭🧭🧭🧭🧭👍🙏👍🙏
It is need not....
Janathawa buddhimath....
It is need not .😂😂😂😂
Aththa amathi thumani
මේ මිනිසාගේ ඉංග්‍රීසි දැනුම ප්‍රමාණවත් නොවේ. මේ මිනිසා ඉතා උද්යෝගිමත් ලෙස පෙනේ. මම හිතන්නේ දැන් ඔවුන් පොරොන්දු වූ දේ ඉටු කළ යුතුයි
ඉංග්‍රීසි ඔස්තාර් ඔක්ස්ෆඩ් බයිලා චක්‍රවර්ති දැන් අන්න පිස්සු දොඩෝනව. හොරා කාලා පලපුරුද්ද තියෙන අයව ආපහු පාර්ලිමේන්තු එවන්නලු
Lankawe Janataage Buddimat Kama Jepponta Rajapaksa Baiyanta chanda deela Rata Bankoloth Karapu ewain Penawa
Annee..me gon ??? AnawassiyI
Munta nam hodatama pissu.pacha kelinawa lesatama😂😂😂😂😂😂
පචයා.හා.ලපයා
Champakaya tikak egana gaming desapala,arthika,samajiya wasayen
අනුරට baninawa නම් ඔයා wena කටහර්ය් chande dena කෙනෙක් නේ එතකොට ඒගොල්ලෝ kiyapu හැමදේම කරාද බොරුවක් ජිවිතේ ටවත්kiyaල නැද්ද. Dunnu porondu සේරම එයාල ඉෂ්ට කරාද.. එහෙනම් ayi මිනිස්සු අනුර ට දුන්නේ.. Porondu itu කරානම්.. උන් boru කියපු නිසානේ chande අනුර ට මිනිස්සු දුන්නේ.. නිකන් බොරුවටparana horunta දුෂිතයින්ට wancha komis කාක්කොන්ට kade yana ඒක නවත්තන්න a
Pacha molla😂😂😂😂
උඔගෙ අම්මට දිව දාල කෙල ගහල. කැරි වලින් හැදුන නං ඔහොම වෙන්නෙ නෑ..
සල්ලි කෑ ගහනවා
තවම අපුල්ලනවා නේද හාමුලාගෙ😅😅
hamuge betta rahada?
ජනාධිපති වරණයට හදපු එකවුන් එකක් කෑ ගසයි😂😂
Human interface should be honest, I have seen in Africa, where everything is digital but , the workers brake the system, and its manually done to get bribes, like the cancer hospital doctors braking the mri machine, and asking the patient to go get private mri at Rs 150000, so they get commission
❤
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
It is need not....
It is need not....