Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බොහොම ස්තුති!! රිටන් මෙසේජ්වලට නොබියව සමාජයට වැදගත් මෙවන් වැඩසටහන් ඉදිරිපත් කිරිම ගැන!! අපි හොදට කාලා බිලා විනෝදවෙනවා!! හැබැයි ඒක නැතුවත් ඒ රිදම් එකේම ඉන්න කැමති!! මට නොබිත් මේම වැඩසටහන බලන්න පුලුවන්! නොබිත් මේම වැඩසටහන බලන්න පුලුවන්! මගේ wife කැමති මං බිලා enjoy වෙනවට, බිව්වෙ නැතිවුනාම ඇයි නොබොන්නේ කියල අහනවා!! කාටත් හිරිහැරයක් වෙන්න මං හරි අකමැති!!!❤👏🇰🇼ස්තුති LIFE LINE/ Mom Nilukshi & Kasuni
තමුන්ට ආදරයක් තියෙනවා නම් කවදාක්වත් මත්පැන් බොන්නෙ නෑ ❤
සහතික ඇත්ත .මම ආසයි ඔයා වගේ කෙනෙක්ට
ඇත්තටම තමන් තමන්ට ආදරේ කරන්න ඕන ....❤❤❤❤
නොබිව්ව කියල මහත්තයෙක් වෙන්නැ හැම දෙම ලිමිට් වෙන්න ඔනෙ
@@kalumsenevirathne345👍
@@NilupaDamayanthi-h7rI
ගොඩක් ස්තුතියි ඔබ දෙපලට 🎉🎉🎉
බීලා ආදරෙන් ඉන්න හොදට ඉන්න අයත් ඉන්නවා කියන එකෙන් මිස් සමාජෙට දෙන්නෙ වැරදි පනිවිඩයක් ඒ තමය් බොන්නෙම නැතුව ඉන්න අයත් අත් හදා බලන්න තුයෙන ඉඩකඩ වැඩි,,,ඕක කියන විදිය වැරදි😮
මගේ තාත්තා❤කවදාවත් බොන්නේ නෑ..මම බලාපොරොත්තු උනා මට මගේ තාත්තා වගේ සැමියෙක්.ඒත් ඒක එහෙම උනේ නෑ..😢
අනෙ ඔව් මිස් බොන සමහරු තමයි නරක .මගෙ මහත්තයත් බිවුව්ම හරිම හොදයි මිස් කිව්ව කෙන වගේ .මගේ තාත්ත බිවුව්ම හරිම විහිලු කරන කෙනෙක් .ඒත් දැන් මහත්තයාගේ තාත්ත අපිට ජිවිතේම එපා කරවනව.එයාට කොච්චර බිව්වත් ඇති කියලා දෙයක් නෑ.මම බබා චූටි කාලෙ නිදි කරාමත් එයා බීල හයියෙන් කෑ ගහලා කට්ටියට බනිනව සින්දු කියනව.එවා කොච්චර හොදින් කිව්වත් මහත්තයා එයා රන්ඩු කරනවා ගෙදර බඩු කුඩු කරනව.අපිට මහන්සියට නිදහසේ නිදා ගන්නත් නෑ.පරෙ වැටෙනව මහත්තයා වැඩට ගියම කාට හරි කියන්න ඕනෙ ගෙදරය ගෙන්න.කන බොන ඒව පවා වීසි කරනවා මමනම් ඒ වගේ කෙනෙක්ව කිසිම ආත්මෙක මගේ කවුරුත් මවෙන්න එපා කියලා හැම වෙලාවක ම හිතන්නෙ.ඒ තරම් මානසික වදයක් දෙන්නෙ එයා
මගේ තාත්තා රත්තරං ❤
Mis mage mahathaya bila...mat baninava gahanava...badu pole gahanava...mat kiyanda mage kiyala kauruth na......man godak dukin ..pz reply
මේක බලලා අයේ බාර් එක ලගටම ගිහින් හැරිලා ආපු මම 🙂
කසුනි හරි ශෝක් 🥰
Bohoma hoda sakacchawak samajayata danna oyata pin
දැන් කාලෙ නම් ගෑනු ලමයී කැමති බොන පිරිමින්ට තමා. ඒත් අපිව නම් බීමට ඇබ්බැහි කරන්න ගෑනුන්ට ලේසි වෙන් නෑ
Biuwe nethuwata Vena naraka weda karana pirimith ona tharan innawa. Bohoma sulutharayai inne niyama swamipurushayo.
Thank u both of U ❤❤
ලිමිට් එකටබොන උන් ගව තියන රෙමැන්ටික් අදරෙ ඇදට ගියම වයිෆ් ට වෙනදට වඩා සුරන්තයකුත් දෙනව මගෙ ගැනි නම් කැමති අපි බිව්ව කියල වලි බලි නැ
ඒ උනාට දැන් කෙල්ලො හොයන්නෙ බොන එවුන්වනෙ.😢😢
Ane mis magee hasband bonawa.e unata bona dawasata thamai apee gedara sathutu dawas. Eya adarei godak matai daruwoo dennatai.❤❤❤❤❤❤
මමනමි කැමති,මගේ වයිප් මත් එක්ක,පොඩි අඩියක් ගහනවට...🤭😁
බීලා හොදට ආද්‍රෙන් ඉන්න අයත් ඉන්නවා කියද්දි ,,බොන්නෙම නැති අයත් බිලා බලන්න පෙලබේවි මගෙ අදහස එකය් ,එය්න් මිස් සමාජෙට දෙන්නෙ වැරදි පනිවිඩයක් ,,😮
මිස්ගෙ තාත්තා වගේම කෙනෙක් මගේ තාත්තා එයා දැන් ජීවතුන් අතර නෑ.මගේ මහත්තයා අවුරුද්දකට එක වරක් බොනවා.ඒකත් මට කලින් අගවනවා.හැබැයි වෙනදාට වැඩිය හොදයි.හැබැයි අපේ දරුවන්ට ත් හොරෙන් බොන්නෙ.
හරවත් මාතෘකාවක් ..🙏🙏🙏
කනපිට පෙරලුන රටක මේ වගේ චරිත ඉපිලීම පුදුමයට කරුනක් නොවන වග හොමගතයු
Mage hasban godak hodai.a unata eaya hamadama bonawa,mata kisima karadarayak na,a unata mama kamathi na eaya bonawata,meka nawaththanna mata upadesak denna mis
මම නම් බොන්නෙ වයිෆ් නයිට් දවසට...නින්ද යන්නෙ නෑ ගෙදර නැති දවසට....මාර සීන් එක.ඒකයි...😂
Bona eka loke ekama warada newe. Bonne nathi boho ayage wena paththakin waradi deyak thiyenawa. E nisa bona eka hondai biwwama penawane. Bon nathi ayata boho wita hora sambandakam kello godak naththan wena abbahiwim thiyenawa. Langa inna kena gana naththan thaman gana poddak hithala blnna. Hamoma newe bahutharayak.
Aththa, nobona hugak aya upasakayomo newei
True👍@@dinushaprasadini-x5v
අපේ මාමා බොන්නෙ නෑ.ඒ වුනාට ඒ යකා බොන මිනිස්සුන්ට වඩා මාර නරකයි. හරිම කුහකයි. අදින්නෙ එකම ඇඳුම.කිසිම පිළිවෙලක් නෑ.කලාවක් සෞන්ධර්යක් කියලා දෙයක් ගෑවිලාවත් නෑ.ආතක් පාතක් නැති එකෙක් වගේ තමා ඉන්නෙ.
Hi miss
Pirimi adara karanawada nadda kiyala kohomada hoyanna
නටන තෙල් නැතුව නටන්න බෑ කියන එක බොරුවක්.
බොන හස්බන්ව ආදරේන් හදා ගන්නේ කොහොමද
බීලා ආපු දවසට පහුවදා ආදරයෙන් ඒ ගැන පැහැදිලි කරන්න. මටත් උදේ ඉදලා බීපු මහත්තයෙක් මුලදි හිටියේ. ඒත් අද දෙවියෙක් . ඒක තියෙන්නේ අපි එයාට දෙන ආදරය හා එයාට බීපුදාට පහුවදාට බනින විදිහට. බනින දේට මමනමි විරැද්දයි මොකද අපි ඒක කියලා දෙන ආකාරය අනුව තමයි තීරනය කරන්න ඕන .
අරක්කු ගෑනුන්ට වැඩිය වටිනවා.
👍👍👍
බිවූවාම විතරයි උන් ගැනූ ඔන
Math oy karanawa nisa 12yrs wadiya manasikawa watila idiye.
👍👍👍👍👍💕💕💕💕💕💕
Kasunige adum nice
Magulak kiyanawa miss..oya beema hinda podi kaleth api duk winda , dan marry karala awillath eyalage prashna thamai apita thamath tiyenne. .oke athi hodak naha..missta pissuda manda😢
පිරිමියෙක් බොන්ඩ ගත්තහම උගේ ලිංගික ශක්තිය දුර්වල වෙනවනේ අනේ 😁... ඒක ගැනු ඉවෙන් වගේ දන්නවා.. එනිසා ගැනු කැමති නෑ.. බොන පිරිමින්ට 🤔...
මිනියක් එම්බාම් කරන කෙනත්. අඩුම තරමෙ බාගයක් ගහල තමයි එම්බාම් කරන්නෙ.?
Mage mahththyath bonawa randu wenawa nitharama apama wela mama rata awa
Mata hari lamyinta atha issuwoth mama denawa pollak aran veri hidenna.
Dukat bone ne sathutt vithri Bonne
Akata vidio akak danna
wadi natham bon nha, waradiyta biuwama aul thma
Mge eka thrisan biuwma karimk karayo
🎉
Genunta bonda nethii nisa😂😂😂😂
What if the guys drink Beer or Scotch. ? U said Arrak 😅😅😅
Pissuda koheda Meyta 😂mn Danna kenek innwa uta gani oni nah oya eya arakku tama oni
මිස්..ගහන්නේ වදින්න වදින්නේ නහින්න
😂😂😂😂😂😂😂😂
බොහොම ස්තුති!! රිටන් මෙසේජ්වලට නොබියව සමාජයට වැදගත් මෙවන් වැඩසටහන් ඉදිරිපත් කිරිම ගැන!! අපි හොදට කාලා බිලා විනෝදවෙනවා!! හැබැයි ඒක නැතුවත් ඒ රිදම් එකේම ඉන්න කැමති!! මට නොබිත් මේම වැඩසටහන බලන්න පුලුවන්! නොබිත් මේම වැඩසටහන බලන්න පුලුවන්! මගේ wife කැමති මං බිලා enjoy වෙනවට, බිව්වෙ නැතිවුනාම ඇයි නොබොන්නේ කියල අහනවා!! කාටත් හිරිහැරයක් වෙන්න මං හරි අකමැති!!!❤👏🇰🇼ස්තුති LIFE LINE/ Mom Nilukshi & Kasuni
තමුන්ට ආදරයක් තියෙනවා නම් කවදාක්වත් මත්පැන් බොන්නෙ නෑ ❤
සහතික ඇත්ත .මම ආසයි ඔයා වගේ කෙනෙක්ට
ඇත්තටම තමන් තමන්ට ආදරේ කරන්න ඕන ....❤❤❤❤
නොබිව්ව කියල මහත්තයෙක් වෙන්නැ හැම දෙම ලිමිට් වෙන්න ඔනෙ
@@kalumsenevirathne345
👍
@@NilupaDamayanthi-h7rI
ගොඩක් ස්තුතියි ඔබ දෙපලට 🎉🎉🎉
බීලා ආදරෙන් ඉන්න හොදට ඉන්න අයත් ඉන්නවා කියන එකෙන් මිස් සමාජෙට දෙන්නෙ වැරදි පනිවිඩයක් ඒ තමය් බොන්නෙම නැතුව ඉන්න අයත් අත් හදා බලන්න තුයෙන ඉඩකඩ වැඩි,,,ඕක කියන විදිය වැරදි😮
මගේ තාත්තා❤
කවදාවත් බොන්නේ නෑ..මම බලාපොරොත්තු උනා මට මගේ තාත්තා වගේ සැමියෙක්.ඒත් ඒක එහෙම උනේ නෑ..😢