ඔයාගේ ලොකුසීන් නම් මගේ ඊට වැඩිය ලොකුසීන් | Nilukshi Thilakasiri | Neth Fm

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии •

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 Месяц назад +93

    මේ වගේ හිතන ගැහැනියක් ලැබෙන සෑම පිරිමියෙක්ම සදා සතුටින් ❤

    • @janu-wick
      @janu-wick 24 дня назад +1

      ammo e husband nam mara wasanawanthai bro

  • @knkrathnayke
    @knkrathnayke Месяц назад +162

    "ආදරේ ගෝනියක් ඕනි නම් ආදරේ කන්ටේනරයක් දෙන්න"👍 ඇත්තටම

  • @nurajmaduranga
    @nurajmaduranga Месяц назад +69

    පළවෙනි වතාවට දැක්කෙ කාන්තාවක් මේවගේ අපක්ෂපාතීව පිරිමින්ගෙ හැඟීම් ගැන කතා කරනවා. ඉතින් කමෙන්ට් එකක් දාන්න හිතුණා. හොඳ වැඩසටහනක් 👍

  • @DineshDarshana-jr7pc
    @DineshDarshana-jr7pc Месяц назад +37

    ජීවිත කාලයම තනියම ඉදල. පිනක් දහමක් කරල මේ සංසාර ගමනෙන් එතෙර වියන්. ඒක පට්ට බං.

  • @chandrasirisamaraweera6647
    @chandrasirisamaraweera6647 Месяц назад +211

    🖤*පිරිමින්ට අඬන්න තහනම්* 🖤
    පණ වගේ ළඟ උන්න පළමු පෙම සශිකලා
    සරසවියෙ සුවය විඳ සිව් වසර පෙම් කළා
    මට වඩා ඔහු හොඳයි කියා පෙම පසෙකලා
    නොසිතු ලෙස ඇය ගියා හද මගේ සූරලා
    ඒත් මං ඇඬුවෙ නෑ පිරිමිකම සිහිවෙලා...
    කෙලිලොල්ව දිනෙන් දින දවස් නම් ඉගිලුනා
    හිටිගමන් නොසිතු ලෙස පියා එක්තැන් වුනා
    ගෙදර මුළු බරම මගෙ හිසේ මත පැටවුනා
    කප්පරක් දුක් මැද්දෙ මගේ හද ඇවිලුනා
    ඒත් මං ඇඬුවෙ නෑ පිරිමිකම සිහිවුනා...
    ඔෆීසියෙ ප්‍රශ්න මැද මං ගොඩක් හිරවුනා
    ජීවිතේ කළකිරී වැඩ ගොඩක් වැඩිවුනා
    ප්‍රිය බිරිඳ සමග මගෙ අඬ දබර සිදුවුනා
    ඇය හඬා වැටෙන විට මගේ හිත ගොලුවුනා
    පිරිමිකම සිහිවෙලා කදුළු බිඳු මියැදුනා....
    මගේ ලේ වලින් ඇය පළමුවර ගැබ් වුනා
    දින මාස සති ගෙවී නව මසක් පහුවුනා
    ඇයත් සමගම මමත් රෝහලට පැමිණුනා
    ඇය විඳින දුක මෙම ට ඉවසන්න බැරිවුනා
    අඬන්නම ඕන මුත් නොහඬ ඉන්නට වුනා....
    පඩි දවස නිසා අද යාලුවොත් සෙට් වුනා
    මත් වතුර සිගරට් ද බියර් හෙම එක් වුනා
    මගෙ ප්‍රශ්න උගෙ ප්‍රශ්න සැවොම කතිකා වුනා
    පෑරුන ම හිත් අතර කඳුලකුත් ගිලිහුනා
    පිරිමිකම පසෙකලා මටත් ඔහෙ ඇඬවුනා...
    "කදුළු පිස ගෙදර යමු දැන් හුඟක් රෑ වුනා..."
    ~සසිනි ප්‍රසාදි සමරවීර~
    2023.01.29

  • @samadhithilakarathne-lm4uh
    @samadhithilakarathne-lm4uh Месяц назад +78

    හැම පිරිමි කෙනෙකුට ම, ඔහුව තේරුම් ගත් නිරන්තරයෙන්ම ඔහුගෙ මුවග මත සිනහව රදවන, ලිංගික සුවය අඩුවක් නොකර දෙන, ඔහුගේ ඉදිරි ජීවිතයට හයියක් වෙන, ඔහුගේ මනස හොදින් තේරුම් ගත් ගැහැණියක් ලැබේවා❤

    • @ben-sy3bd
      @ben-sy3bd Месяц назад +4

      Ow aniwaren ❤😊

    • @lankalanka9687
      @lankalanka9687 Месяц назад

      පරක්කූ වෙලා හරි හමුවෙවා ..

    • @buddwik2719
      @buddwik2719 Месяц назад +2

      ඒ වගෙ කෙනෙක් ලැබුන නම් 😞

    • @chathuking7902
      @chathuking7902 Месяц назад +1

      ඇත්තටම

  • @anojasudarshani198
    @anojasudarshani198 Месяц назад +54

    ලස්සන පාඩමක් මිස්, ආදර්ශමත් හරි ම වටින කතාවක්, ස්තුතියි ඔබතුමියට ❤❤❤

  • @chandima9276
    @chandima9276 14 дней назад +4

    මිස් කියන්නේ ඇත්ත. 👍🏻පිරිම්න්ට දුක දැනෙනවා😭
    නමුත් මගේ ජිවිතේ අත්දැකල තියනවා ගැහැණු සහ පිරිම් දෙපාර්ශවයම පිරිම් කදුලට‍ තැනක් දෙන්නේ නැති බව සහ පිරිම්න්ව තේරුම් ගන්නේ නැති බව 😔

  • @TestdinuMobile
    @TestdinuMobile Месяц назад +38

    අව්රුදු 18 ක තරුනයෙක් විදියට ජීවිතය ගැන යතාවබෝදයෙන් ඔබතුමිය දුන් මේ ජිවීතාදර්ශය ඔස්සේ සාමකාමී පව්ල් ජිවීත වලට මේ උපදෙස් දේශනාවක් ම වේවා යැයි මම ප්‍රාර්තනා කරනවා.❤️‍🩹
    මේ වටින උපදෙස් වලට ඔබතුමියට බොහොම ස්තූතියි සහ බොහොමත් ම පිං ❤️‍🩹

  • @sameerapethum5062
    @sameerapethum5062 Месяц назад +115

    ඔබතුමිය හැම වැඩසටහනක්ම පුදුම ලස්සනකට කරනවා.ඒ හැම එකකම හැම කාරනාවක් ගැනම බොහොම ලස්සනට පිළිවෙළට තේරුම්කරල දෙනවා.ඔබතුමියට හැම කෙනෙක් ගැනම පුංචි පුංචි දේවල් ගැන පවා හොද අවබෝධයක් තියෙනවා.හැමෝගෙම හදවත් සුවපත්කරල මේ මුලු ලංකාවම ලස්සන කරන්න ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි!

    • @nirmalalokuge8703
      @nirmalalokuge8703 Месяц назад +3

      මෙච්චර ලස්සන සිතුවිලි ලීවට ඔබට තුති🎉🙏

  • @MahagedaraSenarath
    @MahagedaraSenarath Месяц назад +51

    ඔබතුමියගේ කථාව මුල් සිටම ඇසු මම වයස අවුරුදු 73 ක් වයසෙ ජීවිතයක් ගතකරන කෙනෙකි.තර්කානුකූලව ඉදිරිපත් කරනලද කරුණු සියයට සියයක්ම නිවැරදිය.අද සමාජය තුළ මෙ පිළිබඳව අවබොධය ක් නොමැතිව ගොඩක් පවුල් දිවිය අසාර්ථක වී ඇත.
    මෙ අදහස් ටික මම ඉදිරිපත් කලෙ මතූ පරපුරට යම් දෙයක් කෙරුම්
    ගැනීමටයි.ඔබතුමියට තෙරුවන් සරණයි.දළදා සමිඳුන් පිහිටයි.

    • @manorikadhamayanthi4273
      @manorikadhamayanthi4273 Месяц назад +4

      පිරිමි කවමදාවත් තමන්ගේ ගැහැනිය ට.ඇහුකමි දෙන්නැ.එයා එයාගේ මතයට පමණයි ගරැකරන්නේ.ඒනිසා මිස් දෙයක් තෙරැමි කරලා දෙන තැන ගැහැනු අපි අසරණයි .ඒ නිසා ගැහැනු අපේ හිත් ගල් වෙනවා.

  • @prabatheroshan1311
    @prabatheroshan1311 Месяц назад +4

    සහතික ඇත්ත. පිරිමි වගකීම් වලින් බැදිල බැදල මිරිකිල ඉන්නෙ.මහන්සියි කියල නවතින්න බැහැ අහන්න කෙනෙක් නැහැ. ස්තූතියි ඔබට කවුරැවත් කතා කරන්නැති subject එකක් ගැන කතා කරාට.

  • @darshiblog8528
    @darshiblog8528 Месяц назад +36

    "සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ හඬා වැටෙනවා මියැසි කැළක්. කපුරු මලක සුද සිඳ බිඳ දැමුවා මලට වඩා විෂ බඹර තුඩක්" මට මතක් උනේ මේ සින්දුව. අපේ සමාජේ මෙහෙම ජීවත්වෙන්න ආස පිරිමි බහුතරයක් වගේම ගෑණුත් ඉන්නවා. හැබැයි පිරිමි පාර්ශවය සම්බන්දයෙන් විතරක් අද සාකච්චාව කරාට ඇත්තටම ඒ වගේ සෙනෙහසක් දෙන්න බලාන ඉන්න ගෑණුත් මේ සමාජේ ගොඩක් ඉන්නවා..ඒත් ඒ සෙනෙහස නොදැනෙනව වගේ හැඟීම් දැනීම් නැහැ වගේ ඉන්න පිරිමිත් ඉන්නවා.. ආදරය ප්‍රේමය ලිංගිකත්වය කියන්නේ ඇත්තටම මිනිස්සුන්ව ජීවත් කරවන කාරණා.. කොටින්ම කීවොත් ඒව තමයි ජීවිතේ කියන්නේ..ඔය දේවල් නැති උනොත් ගෑණු වහේම මිනිස්සුත් ඇවිදින මල මිනී වෙනවා. ඉතින් ආදරේ අවැසි පිරිමින්ට සෙනෙහස අවැසි පිරිමින්ට වැළඳගැනීමක් අවැසි පිරිමින්ට මව් වත් බවක් අවැසි පිරිමින්ට ඒ වගේ ඒ ගුණ තියෙන ගැහැණුන්ව මුනගැසේවා.! ජීවිතය පමා වී හෝ සැනසීමක් ලැබේවා! ලෝකයේ ප්‍රේමයම ජය ගනිත්වා! ආදරය අවැසි ගැහැණුන්ට පිරිමින්ට ආදරණීය මානසික නිරෝගි භාවයෙන් යුතු පිරිමි, ගැහැණු මුනගැසේවා.!

  • @DinesikaDineshika-l8j
    @DinesikaDineshika-l8j Месяц назад +8

    මම life line හැම video එකක්ම බලනවා. කසුනි මිස් ව මුණ ගැහෙන්න මම bmich ආවා. එදා මා එක්ක විනාඩි 15ක් කතාකලා. මම ජීවිතය වෙනස් කරගත්තා. මම දැන් හරි ආසාවෙන් ජීවත් වෙනවා. එදා කසුනි මිස්ව මුණ ගැහෙන්න ආවේ නැත්තන් අද මම ජීවතුන් අතර නෑ.
    ස්තුතිය ඔබට
    කසුනි මිස් අපිට ජීවත් වෙන්න ආස හිතෙන්න තවත් මේ වගේ මාතෘකා ගැන නිලුක්ශි මිස්ගෙන් ප්‍රශ්න කරන්න.
    නිලුක්ෂි මිස් ටත් හරිම ආදරෙයි

  • @RuwanSenadeera-i7w
    @RuwanSenadeera-i7w Месяц назад +2

    ගොඩාක් ගැටලු ඇති විමට හේතුව මේ දැනුවත් බව නැති කම.මෙයට මුලික වරද දෙමාපියන් ආදර්ශමත් ජිවිතය ගත නොකිරීම සහ ඒ අත්දැකීම් කුඩා කල සිට දරුවන්ට අත්විඳීමට සිදුවිම. මෙය බලා හෝ යම්කිසි ජිවිත‍යක් නිවරදි මාර්ගය අවබෝධ කරගැනිමට හැකිවුනොත් එය ඔබ තුමියට පින්.

  • @wowworld186
    @wowworld186 Месяц назад +9

    ඇත්තටම ඔය කියන පිරිමි දුක ගැන හරියට හිතන ගැහැණියක් ලබන්න සසර ගොඩක් පිං කරල තියෙන්න ඕන.

  • @niroshanacool
    @niroshanacool 20 дней назад

    ඉතාම අර්තවත් මෙන්ම ඉතාම වටිනා සාකච්ඡා වක් තව තවත් මෙවන් වැඩසටහන් ඉදිරිපත් කිරීමට ශක්තිය ලැබේවා

  • @kamilakumara
    @kamilakumara Месяц назад +2

    ඔබ තුමියගේ වැඩසටහන් ගොඩාක් වටිනවා ජීවිතයට.එහෙත් මේව තේරුම් නොගන්න අය ගොඩාක් ඉන්නව.පවුල් ජීවිතය රැකගන්න උවමනාවක් උනන්දුවක් නෑ.එක්කෙනෙක් හට දුක විතරක් ඉතුරු උන ජීවිත අනන්තයි.ස්තුතියි ඔබ තුමියට.

  • @wasanthakumara8260
    @wasanthakumara8260 26 дней назад +2

    මිස් මමත් පිරිමියෙක් ඇත්තටම මිස් ඔයාවගේ ගැහැනියක් ලබන පිරිමියෙක් පුදුම වාසනාවන්තයි කවදාවත් මගේ බිරිදට මගේ තත්ත්වය තේරැමි ගන්න උත්සාහ කරන්නෙ නැ මිස් ඔයාගේ මෙි වචනේත් ඇති හිත හැදෙන්න ගොඩක් පන් මිස් ඔයාට බුදු සරනයි මිස්

    • @nokaSir
      @nokaSir 22 дня назад

      ඔයා හිත හදු කවදා හරි ඔයාගේ බ් රිද තිරුම් ගන්න කියලා ප්‍රර්තනා කරනවා ..... ඒත් එහෙම තිරුම් ගන්න කාන්තාවට එහෙම හමු වෙන්නේ නහැ ...

    • @nokaSir
      @nokaSir 22 дня назад

      ඔයාගේ මේ පහාදා දීම ගොඩක් වට්නවා ම්ස් බොහොම ස්තුතියි 🙏 .....

  • @dinithisamarasinghe4311
    @dinithisamarasinghe4311 Месяц назад +39

    මේ කතාව හරිම වටිනව. කිසිම කෙනෙක් මේ තරම් මේදේ පැහැදිලිව නොබියව කියන්නෙ නෑ..
    බොහොම ස්තුතියි ඔබතුමියට.
    හැම ගැහැනියක්ම මේ විනාඩි 30 මේ vedio එක බලන්න වැය කරනව නම්..
    ලෝකය කොයිතරම් ලස්සන වේවිද

  • @priyanwadaherath9050
    @priyanwadaherath9050 Месяц назад +6

    මිස් ... මගේ bf එයා ගොඩාක් busy කෙනෙක් ඉතින් එයාට එයාගෙ දේවල් හරියට miss වෙනවා. එයා ඒ නිසාම එයා ගැනම කේන්තියෙන් ඉන්නේ . මිස් කිව්වා වගේම එයා එයාගෙ හිතේ පීඩනේ මගෙ ඉස්සරහදී කෙන්තියෙන් එක සැරේ හැම දේම කියලා හිත නිදහස් කර ගන්නවා. ඒ වගේ වෙලාවට මං කොහොමද එයාට react කරන්න ඕනෙ කියලා මේ video එකෙන් මං දැනගත්තා ❤️ thankyou miss❤

  • @ajithnilantha9630
    @ajithnilantha9630 Месяц назад +4

    මේ මාතෘකාව ගැන කතා කිරීමෙ වැදගත් කම හදවතට දැනෙනවා... ස්තුති ඔබට...😢

  • @SUDESHRATHNAYAKA-dr8ip
    @SUDESHRATHNAYAKA-dr8ip Месяц назад +3

    බොහොම පිං ඔබටත් නෙත් FM නිවෙදිකා තුමියටත්

  • @prasangarathnayaka4821
    @prasangarathnayaka4821 Месяц назад +3

    හරිම වටින පැහැදිලි කිරීමක්. සමාජයට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.

  • @MonikaDarshani-h7o
    @MonikaDarshani-h7o 25 дней назад

    ස්තුතියි ඔබතුමියට..නො හිතන පැතිකඩක් පෙන්වා දුන්නට

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 Месяц назад +55

    මරාගෙන මැරෙන්න හිතිල තිබුණ වෙලාවක මේක දැක්කෙ... 🙄😪😪

    • @Mihindu.982
      @Mihindu.982 Месяц назад

      maruna nam ekk bn.😂

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 Месяц назад

      @@Mihindu.982 😅

    • @hasiduhe-ti4bb
      @hasiduhe-ti4bb 24 дня назад

      Aye e

    • @bpjayasinghe5091
      @bpjayasinghe5091 23 дня назад

      ගැහැනුන්ට මෙච්චර බාල්දු වෙන්න ඕනෙ නැහැ බුද්ධ කලෙත් තිබුනු ගණිකා වෘත්තිය නීති ගත කල යුතු ය එතකොට මුන්ගේ අහංකාරකම බලන්න ඕනෙ නැහැ සමාජයේ ප්‍රසිද්ධ නොවුණු ඇත්තම කතාව පිරිමි හිංසනය තමයි වැඩි

  • @aasha-x9t
    @aasha-x9t Месяц назад +4

    ස්තුතියි ඔබ දෙපලටම වෙනදා වගේම ජීවිතයට වැදගත් වන කරුණු වැඩිපුරම දැන ගන්න ලැබුනා. කුඩා එ්කකය වන පවුල සතුටින් සාමයෙන් නම් මුලු ගමක්.නගරයක්.රටක් එය අත් විදිනවා. මිස් කදුල ගැන කතා කරනවා කිව්වා එ් ගැන බලාපොරොත්තුවෙන් සිටිමි.

  • @gardihewageivan3320
    @gardihewageivan3320 28 дней назад

    පිරිමි ගැන ටිකක් හිතලා..මෙි වැඩසටහන කල ඔබට සතූතියි..ඇත්තටම මෙය ඇත්තයි.

  • @nirosharohini9387
    @nirosharohini9387 Месяц назад +8

    මිස් හරිම අවබෝධයෙන් හැමෝම ගැන කතා කරනවා.අහන් ඉන්න හරිම මිහිරියි.සත්‍ය දැකීමත්,එය කාටත් තේරෙන්න ලස්සනට කියාදෙන්න කීයෙන් කී දෙනාටද පුලුවන් .ඔබ තුමියට බෙහෙවින්ම ස්තුතියි 🎉🎉❤❤❤

  • @desilva6428
    @desilva6428 Месяц назад +4

    සෑම බිරිඳක්ටම සෑම සැමියෙක්ටම මුළු ජීවිත කාලෙම ආදරෙන් සතුටින් සැනසීමෙන් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..❤❤❤❤

  • @sithumwarnakula9699
    @sithumwarnakula9699 Месяц назад +3

    පිරිමි හිත ගැහැණු හිත නෙවෙයි... හිත කියන්නෙම දුක සතුට තරහව කරුණාව මේ වගේ සිතිවිලි එන යනතැනක්.. ගෑණු හරි පිරිමි හරි නපුංසක හරි කෙනෙකුට හිතක් තියෙනව නම් ඒ හිතට මේ සිතිවිලි කියන දේවල් දැනෙනව.. මොකද සිතිවිලි වල නවාතැන තමයි හිත... අපි හිතුවට තව කෙනෙක් හින්ද අපිට දුක හිතෙනව කියල ඇත්තටම ඒක අපෙ හිත හින්ද වෙන දෙයක් විතරයි ...

  • @kottawita.
    @kottawita. 22 дня назад +1

    අනේ මගෙ වයිෆ්... ඒ අතින් මරු...😂
    මට අද පොල්ගෙඩියකින් ගැහුවා..😊
    ගහල නිකන් හිටියෙ නෑ සහෝදර වරුනි..😮
    වලියෙන් බේරෙන්න හිතන් කාර් එකත් අරගෙන පට පට ගාලා මාරුවෙන්න හදද්දි, ගල් ගෙඩි ටිකකින් කාර් එකට ගැහුව.😂
    ඔය මම දාල තියෙන හැම හිනාවෙන 😂 meme එකකටම මගෙ හිත ඇතුලෙ තියෙන්නෙ මෙන්න මේ 😢 meme එක.

  • @eknaovine5084
    @eknaovine5084 Месяц назад +10

    හරිම ආදරණිය midwifeරාජකාරියක් කරන ඇය මා දැකකකමයි ඇය හදවත හදුනන හදවතක්❤❤❤❤

  • @sandyakumari8701
    @sandyakumari8701 Месяц назад +11

    බොහොම ස්තූතියි ඔබ තුමියට

  • @heashol646
    @heashol646 Месяц назад +27

    ඔබ තුමිය කියන කතාව නම්.1000000000%... ඇත්ත.මගේ බිරිඳත් මේ වගේමයි.ඒත් මන් චෝදනා කරන්නේ නෑ .මොකද මිස්.මට බෑ කාගෙවත්.හිතක් වෙනස් කරන්න.මේ ජීවිතේ.පිරිමියෙක් ජීවිතේ වැඩිපුරම කාලයක්.කලකිරෙන්නේ තමන්ගේ බිරිද නිසානම්.ඒ පිරිමියා කොච්චර අසරනයිද මිස්

    • @HarshiEdirisingha-hk3zj
      @HarshiEdirisingha-hk3zj Месяц назад +6

      අපි සසරේ කරපු පිං පව් අපි ගෙවන්නම ඕන ...

    • @balasuriyaarachchigemanjul2620
      @balasuriyaarachchigemanjul2620 Месяц назад

      ❤❤❤❤

    • @lankalanka9687
      @lankalanka9687 Месяц назад

      Divorce වෙන්න...
      හරි කෙනා දවසක ලැබෙයි..
      තමන් තමන්ට ඉස්සර වෙලා ආදරය කර යුතුයි..
      සමහර විට කසාද බැඳලා ඉන්න ගැහැනි නෙවේයි..
      මචං උබේ හරිම ගැහැණි...
      ඒකි කසාදයට ලියවිචිච ගැහැණි...

    • @ChandrakanthiAlwis
      @ChandrakanthiAlwis Месяц назад +2

      Mamath mage samiyage waradi ganu pare yana.gdakma dakka kenek .nowadina wadum wadak kiwwa ehema karnna EPA kiyala .man godakma adarei kala.eth wadak une na .man marennath giya .dan man hitha hadan.eyagana hotanne na.wena kenekta adarei karanawa sathutin innawa.eya mata godak adarei .adarei nathuwa jiwath we na amarui

    • @Evonigresen
      @Evonigresen Месяц назад +1

      ජිවිතේ විදින්න ❤

  • @saliyajayakodycreations7033
    @saliyajayakodycreations7033 Месяц назад +31

    පිරිමියෙක් විදිහට හරිම සතුටුයි මේ කතාබහට.......

    • @LaksiriKulasekara
      @LaksiriKulasekara Месяц назад +2

      ඕවා ඉතින් පොතට විතරනේ....

    • @MalithiIndira
      @MalithiIndira Месяц назад +1

      එක ඇත්ත ...💚💚💛😍

  • @piumidilrukshi2670
    @piumidilrukshi2670 Месяц назад +2

    ගොඩක් වටිනා වැඩසටහනක් .... බොහොමයක් රටේ ගැහැණු පිරිමි දෙපාර්ශවයම අහන්න ඕන වැඩසටහනක්

  • @OnDa-x7h
    @OnDa-x7h 23 дня назад

    මාරම විදියට හිතට දැනුනා❤❤❤❤❤tnx miss❤❤❤

  • @ranjanjayabandu
    @ranjanjayabandu Месяц назад +15

    සිතුවිලි සිරවී හදවත පතුලේ ඉකි බිඳ වැළපෙනවා......
    🙂🙂

  • @shehandananjayasdk21
    @shehandananjayasdk21 Месяц назад +7

    100% නිවැරදි කතා බහක්...මගේ බිරිදගේ ආදරේ තමයි,මගේ ආතතිය නැති කරන්නෙ..❤❤

  • @MadhuMadhu-xy1or
    @MadhuMadhu-xy1or Месяц назад +6

    හිතට සුවයක්... ගත ට සුවයක්.. පුදුම සහගත පැහදිලි කිරීමක්. 'මිස් කියන්න ව වචන නැ හරිම වාසනාවන්තයි ඔබගේ ස්වාමි පුරුෂයා සහ බිරිඳ ක් වශයෙන් ඔබ තුමිය මේ සමාජය ට මහඟු උපකාරයක්.. වේවා.. ජීවිත සාර්ථක කර ගන්න... හරිම.... උපයෝගී.. මම නම් සදා.. තනිකඩ යි... දිගාසිරි වේවා... ❤❤❤💪🙏🙏💐

  • @AnuWeerasinghe-sg5ng
    @AnuWeerasinghe-sg5ng Месяц назад +4

    මිස්ගෙ විඩියෝ මන් අනිවාර්යයෙන් ම බලනවා හරිම ප්‍රයෝජනවත් දිවිනසා ගැනීම් වැඩිය් දරුවන්ගෙ පුලුවන් නන් බබා කාලෙදිම එයාලව හදා ගන්න හැටි විඩියෝ එකක් ගේන්න මිස්❤❤

  • @nethrachannelsl
    @nethrachannelsl Месяц назад +3

    ඔබතුමියගේ දැනුවත් කිරීම ඉතාමත් වටිනවා.අපේ රට යහපත් මිනිසුන්ගෙන් පිරි රටක් බවට පත්කිරීමට මෙවැනි වැඩසටහන් ඉතාමත් අගය කොට සලකන්නෙමු.

  • @RadeekaGayani
    @RadeekaGayani 24 дня назад

    හරිම ප්‍රයෝජනවත් වැඩසටහනක්

  • @ThilinaRuwan123
    @ThilinaRuwan123 Месяц назад +9

    හරිම දේ දැනෙන්න කියලා දෙන වැඩ සතනක් මේ.. ස්තූතියි ඔබ දෙපලට.❤️❤️❤️❤️

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 Месяц назад +3

    වසර 50 කට ආසන්න මාගේ දිවියේ මා ඇසු ඉතාමත් ලස්සනට පෙල ගැස්වු විග්‍රහයක් ....මේ කිව්වේ ස්වාමිපුරුෂයෙක් හැටියට මාගේ ජිවිත කතාවයි..මාගේ තරුණ අවධියේ මාගේ මවගෙන් සහා එකම සහෝදරියගෙන් නොයෙකුත් විවාහ යෝජනා ආවත් ඒවා සෑම දෙයක්ම ප්‍රතික්ෂේප කල මා ආදරයත් මාගේ වචනයත් නිසාම විවාහ වූවා...බොහොම පොඩියට පටන් ගත් ජිවිතේ අද යම් තැනක ඉන්නවා...මාගේ ආසාව වූයේ දරුවන් කීප දෙනෙක් ...එහෙත් අද එක දුවෙක්ගේ පියෙක්...ඒ දුවද මාගේ ලග නැහැ ...ඇය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඇයගේ මව සමග වෙනත් පලාතක ජිවත් වෙයි..මතක ඇති කාලයක සිට ඇය දියණිය සමග වෙනමම ඇදක..අවසානයේ මේ නිවසේ මාත් මාගේ ආදරනීය සුරතලා ( බල්ලා) සමග ජීවත් වෙනවා....මා අද කණගාටු වන්නේ එදා ගත් තීරණය ගැන නොවේ....හෙට දින මාගේ දියණියත් ඇගේ මව මෙන් ජිවත් වේදෝ කියායි..

  • @RoniAbesekara
    @RoniAbesekara Месяц назад +2

    ඔබතුමී.අදසමාඡෙ.පිරියාඅසරන.කරතිබුනු.වටිනාම.මථුකාව.ඔබතුමීය.පිරිමී.අපිවෙනුවෙනකතා..කිරිම.ගැන.ස්ථුතී.

  • @B14ckyW01f
    @B14ckyW01f Месяц назад +8

    ගොඩක් ස්තූතියි නර්ස් අක්කේ..

  • @avishkasadharu3046
    @avishkasadharu3046 Месяц назад +3

    ඔබතුමිය පැවැත්වූ සාකච්ඡාව සමග එකගවන පිරිමින් අතර අයෙක් ❤

  • @sujithfernando3531
    @sujithfernando3531 28 дней назад +1

    ඇත්තටම ..මම කියන්නේ නැහැ ගැහැණියකට දුක නැහැ කියලා .. නමුත් එයලා හැම මොහොතකම කියන්නේ එයගේ දුකයි . ඉතිං කොහොමද මගේ දුක කියන්නේ සහෝදරිය ... ඉතිං පිරිමි අපි තරම් විදවගෙන ඉන්න ජිවින් මේ ලෝකයේ නැහැ .. ඔබ හරි තෙරුම් කරපු එක ලොකු දෙයක් ....ඇත්තටම අපිට තරම් දුක හිතෙන්නේ නැහැ..උදාහරණයක් ලෙස මොන දුක් වින්දාක් නැවත හැරෙන්නේ නැහැ ..මොකද හැරුනොත් ... එයලා පව් .කියලා හිතනවා ..එකෙන්ම හිතන්න පිරිමි කොච්චර සංවේදී ආයද පිරිමි අපි 😅😅😅

  • @chandimakumari6304
    @chandimakumari6304 Месяц назад +2

    Thank u ❤oya dennata නිදුක් නිරෝගී deerghausha ලැබේවා

  • @wasanthakumara.2gotabayaja894
    @wasanthakumara.2gotabayaja894 Месяц назад +8

    අති විසිස්ට වැඩ සටහනක් ඔබ තුමිය ලස්සනට ප්‍රශ්න වටහාගෙන තෙරුවන් සරණයි

  • @Duminda-f7z
    @Duminda-f7z Месяц назад +4

    මාරම හරවත් කතාවක් ගොඩක් පින් මිස් මෙි පැහැදිලි කිරිමට..❤❤

  • @sudeeranilushan1452
    @sudeeranilushan1452 Месяц назад +2

    ඇත්තටම පිරිමි අපිට ගොඩක් දුක දැනේනවා පිරිමි කවදාවත් ඒ දුක පෙන්න යන්නේ නැ මොකද මේ ලෝකය එකයි පිරිමි ගැහැණු කියලා මවලා තියෙන්නේ මම හිතන්නේ ගොඩක් පිරිමි දුක අහන්න ගැහැණු මේ ලෝකය තුල නැ 😢😢😢

  • @ranjanmcosta366
    @ranjanmcosta366 Месяц назад +1

    බොහෝ මයක් බොහෝ මයක් බොහෝ මයක් ස්තුතියි මහත්මිය ඔබගේ සමහරක් වැඩසටහන් මම බලනවා අද දින කියු හැම දෙයක්ම100% 1000% එකගෙයි නමුත් මට මෙතාක් කල්නෙලබුනෙ මෙ හැම තමයි නැවතත් හදවතින්ම ස්තුති

  • @jayaminisansala9131
    @jayaminisansala9131 Месяц назад +2

    ගොඩක් වටිනවා .....ඔබතුමියට දිර්ඝායු වේවා....❤❤❤

  • @samiththilina5370
    @samiththilina5370 Месяц назад +11

    හරිම හරවත් දනාත්මක කතාවක් ,,මම හිතෙන්නෙ හැම ගැහැනු කෙනෙක්ටම මෙතුමියට තියෙන දැනුම තිබිය යුතුයි කියලා ඉස්සර ගැහැනු අයට මෙි දැනුම තිබුනා

    • @DedunuSubashini
      @DedunuSubashini Месяц назад

      මිස් මට තියෙනවා එක ප්‍ර්ශ්නක් ඔබට කතා කරන්න ඔනෙ ෆොන් නම්බර් එකක් තිබෙනවා ද?

  • @leninjohnson1816
    @leninjohnson1816 Месяц назад +2

    ඔබතුමියගේ කතාව ඉතාම වටිනවා, මේවා පාසැල් මට්ටමේ සිටම දැනුවත් කරන්න ඕනේ පන්සල් පල්ලිවල මව්වරුන්ට, නැන්දම්මලාට, ලේලිලාට මේවා කියා දෙන්න ඕනේ❤ සුන්දර වැඩසටහානක් ස්තුති life line ❤️🇰🇼

  • @rajithranawaka3097
    @rajithranawaka3097 Месяц назад

    වැඩසටහනෙ වටිනාකම වචන වලින් කියල නිම කරන්න බැ .තවත් දැනුවත් විම් කරන්න .ඔබ දෙපලට දිර්ගායුශ ලැබේවා .නිදුක් නිරොගි සුවය ලැබේවා .තෙරුවන් සරනයි ..

  • @MalshaamadiniMalsha
    @MalshaamadiniMalsha Месяц назад +30

    ❤️❤️ ම්ස් ලස්සනට පවුල් ජිව්තේ ගැන ලස්සනට කියලා දෙනවා

  • @vishu9455
    @vishu9455 Месяц назад +2

    හරිම ලස්සනයි මිස් ඔයාගෙ මේ ප්‍රෝග්‍රෑම් එක .ඇත්තටම ඇත්ත මිස් මේ කියලා දුන්න හැමදේම ..ආදරෙයි මිස් ගොඩක් ..💜💜

  • @shihanasanka5171
    @shihanasanka5171 Месяц назад +2

    ඇත්තටම ඒ කියපු දේවල් දුකක්.තමන්ගෙ දරැවවත් ලග නැතුව එකම ගෙයි වෙනම කාමරයක නිදනව කියන්නෙ ඇත්තටම මාරම දුකක්, කෑවද බිව්වද කියලවත් කතා කරල අහන්නෙ බලන්නෙ නෑ කියන්නෙ මාරම වේදනාවක්, අමාරුම වෙලාවකට අසනීපයක් අමාරුවක් කිව්වහම ඒක නෑහුනා සේ ඇයටත් අමාරුවක් අසනීපයක් තියනව කියද්දි දැනෙන හැගීම ජීවිතයට නිමාවක් දෙන්න හිතෙනව.තමන්ගෙම ලේ දුවන කුඩා පන පොද රැකිය යුතු නිසා ජීවත් වෙනව කියන්නෙම ඉවසගන්න අමාරු දෙයක්.මේ සෑම දේම ලොකයෙන් වසන් කරනව කියන්නෙ ….?

    • @Mdissanayaka
      @Mdissanayaka Месяц назад

      ඊටත් වඩා අමාරු දෙයක්.

    • @shihanasanka5171
      @shihanasanka5171 29 дней назад +1

      @@Mdissanayakaහරිම අමාරු දෙයක්. කවදාවත් කිසිම කෙනෙකුට මේ වගේ දුකක් දෙන්න එපා

  • @HiruniKawshalya-h9w
    @HiruniKawshalya-h9w Месяц назад +10

    පිරිමි කරන සමහර වැඩ දැක්කම හිත්‍රන්නෙ උන්ට හිතක් පපුවක් නැ කියල😢

    • @wasanasewwandisewwandi8227
      @wasanasewwandisewwandi8227 Месяц назад +2

      රගපෑම වැඩියත් පිරිමි ආත්මාර්තකාමි සංවේදි අය අතේ ඇගිලි ගානටයි ඉන්නේ

    • @HiruniKawshalya-h9w
      @HiruniKawshalya-h9w Месяц назад

      @@wasanasewwandisewwandi8227 එකනම් ඇත්ත

  • @sethushashi4005
    @sethushashi4005 Месяц назад +8

    බොහොම වැදගත් මිස්

  • @ShashithPrasanna
    @ShashithPrasanna Месяц назад +1

    100% ඇත්ත ඉතාම හොද වැඩසටහනක්

  • @Sadun-z8z
    @Sadun-z8z Месяц назад +1

    හරිම ලස්සනයි මිස්,අහන් ඉන්න ආස හිතෙනවා ❤❤

  • @HarshiEdirisingha-hk3zj
    @HarshiEdirisingha-hk3zj Месяц назад +6

    ඔබට තෙරුවන් සරණයි madam...❤❤❤

  • @dulanjanikumari-ho1ru
    @dulanjanikumari-ho1ru Месяц назад +40

    අනේ මිස් මම මං හොදයි කියල කියනව නෙමෙයි.ඒත් මගෙ මහත්තය වැඩට ගිහිං එනකොට මට හිතෙනව වැඩට යන්න මට හරි දුකයි එයා දෙවියෙක් වගේ කෙනෙක් උදේට ගෙනියන්න බදින බත් මුලේ ඉදං එයාගෙ හැමදේම කරන්නේ මං හරි ආදරෙයි එයත් එහෙමයි වෙලාවකට ගැස්සිලි පැද්දිලි නැතුව නෙමෙයි ඒක මං හිතේ ගෙදර බත්එක ඉදෙනකංවත් තියනවද දන්නෑ මෙිරටේ හැමෝම එහෙම ජීවත් වෙනවා නං කොච්චර හොදද මෙිරට කොච්චර ලස්සන වෙයිද මං ඒක හදවතින්ම ප්රාර්ථනා කරනවා ❤❤❤

  • @Isuriwickramasingha07
    @Isuriwickramasingha07 Месяц назад +1

    ගොඩක් ස්තුතියි මිස්❤😘❤️❤️හරිම වටිනවා.❤❤❤❤❤

  • @sulochaniperera9049
    @sulochaniperera9049 Месяц назад

    ගොඩක් වටින වැඩ සටහනක්,කිව්ව දේවල් හරියටම හරී.තව තවත් මෙවැනි දේවලින් මිනිස්සුන්ට මග පෙන්වන්න ඔබට ශක්තිය ධර්‍ය ලැබෙන්න ඕනා.❤️💯

  • @buddhikasanjeewa9744
    @buddhikasanjeewa9744 Месяц назад +2

    එහෙම දුක දැනෙන ලස්සන හදවත් වලට 🙏

  • @smaduraliyanage880
    @smaduraliyanage880 Месяц назад +4

    පිරිමි හිතට දුක දැනුනම හිත හදා ගන්න තමයි රට පුරා බාර් දාල තියෙන්නෙ..
    දුක වැඩි හින්ද අලුතෙනුත් බාර් පර්මිට් දුන්නෙ...

  • @BuddimaSupuni
    @BuddimaSupuni Месяц назад +1

    ස්තූතියි මිස් මේ ලස්සන සහ වැදගත් උපදෙස්වලට❤❤❤

  • @ManojaNadeemali
    @ManojaNadeemali Месяц назад +2

    හිත් සුවපත් වෙිනවා ❤❤ ඔබ දෙපලට අනේකවාරයක් ස්තුතියි 👍👍💜️💜️💜️💜️

  • @dulipanuranga4405
    @dulipanuranga4405 Месяц назад +20

    තව කතා කරන්නනේ තිබුණේ මිස්. කතා කරා මදි 😮

  • @manjularanasinghe7451
    @manjularanasinghe7451 Месяц назад +45

    පිරිමි අපිටත් ඇ⁣ඩෙනවා
    මහ මෙරක් හිසේ කැකෑරෙනවා
    උකුලේ හිස සතපවා
    හුරතල් වෙන්න සිතෙනවා
    සුසිනිදු අතැගිලි වල මෙලෙක
    උණුසුම් හාදු වැස්සක පහස
    තොල් පෙති දෙකේ සියුමැලි පහස
    සුවයක් ගෙනේ පීඩිත සිතට
    කිට්ටු කලේ තුරුලේ සැතපෙන්න
    පිස්සුද අනේ අද බෑ පැත්තට වෙන්න
    සැරසී ආවේ මම අහගන්නද මෙහෙම
    ඔබ මත් වෙලා දැවටෙන මගේ පපුව වටේ
    රස සොය සොයා සනසන්නම් සැම මොහොතේ
    පිරිමි අපට ඕනෑ විට සුවය ලදේ
    ඇයි දෙන්නැත්තේ සැනසෙන්නට තුරුල අනේ ❤❤❤

    • @kalpani7054
      @kalpani7054 Месяц назад +20

      කිට්ටු කරලා බෑ තුරුලේ සැතපෙන්න...
      ආදර වදන් කියලා සිත සනසන්න..
      ලගට අරන් ආදරයෙන් සිපගන්න...
      තුරුල් වේවි පතිනිය නුබෙ සැනසෙන්න...
      ආදරයෙන් ඈ ලග ඔබ දැවටෙන්න..
      උයන විටත් ඈ ලග හුරතල් වෙන්න..
      සුරතල් වදන් කියලා සිත සනසන්න...
      සැමදේ දේවි බෑ නොකියා ඇය නුබට...

    • @LaksiriKulasekara
      @LaksiriKulasekara Месяц назад

      👍👍👍

    • @Evonigresen
      @Evonigresen Месяц назад +2

      Mehema pirimi naa innawanam api thama wasanawanthama gahanu

    • @Roinprsh
      @Roinprsh Месяц назад

      ​@@kalpani7054
      Kuyanna wachana na...❤

    • @anandarathnasiri2369
      @anandarathnasiri2369 Месяц назад +1

      පිරිමියා කාන්තාව කියා වෙනසක් නැත මේ ජීවිතය දුක් පැවැත්මකි අපේ රටේ උපන් බුදුන් වහන්සේ මේ දුක් පැවැත්මට විසදුමක් දී ඇත වැරදි ආගමකටඅපි යොමුකර දුකෙන් මිදෙන මග බුදුදහමේ ඇත ඒ දේ හොයා ගන්නා තෙක් දුකෙන් මිදෙන්නට බැරිබව නියම සත්‍යයි මිනිසුන්ගේ සංවේදීතැන් සියුම්ලෙස කතාකරන්න ඔබ දක්ෂ උනාට දුක නැති කරගැනීමෙි මගක් ගැන හොයගත්තොත් මේවායින් මිදිය හැක
      ඒතාක් දුකටම් විසඳුමක් නැත

  • @NelkaJeni
    @NelkaJeni Месяц назад

    ඔබ තුමියට මම ගොඩාක් කැමති ව්ඩියෝ බලනවා thank you

  • @dhanukaprasad2098
    @dhanukaprasad2098 Месяц назад +4

    මගේ පුතා සංවේදි දරුවෙක්.එයාට යහලුවෙක් සහෝදරියෙක් ලෙසින් ඉන්න අාදරනිය මවක් වුනා මම.එ්ත් ඔබතුමිය කියන කාන්තාව වෙන්න අපහසු වුනා.එහෙම වෙන්න ගොඩක් උත්සහ කරනවා.ඔබතුමියට ගොඩක් පින්.තේරුම් කරනවට.සමාජයට විශාල සේවයක්

  • @sunimalpiyarathna3518
    @sunimalpiyarathna3518 Месяц назад +1

    Thnx miss pirimi kenekuge hitha gena hodinma therum aran upades dunnata pirimi pitathata penwanawata wada geburak hith ethule hirakaran nokiya innawa eka nisa wennethi gehununta wada pirimi ayusha athinuth adu kiyala mata hithenawa

  • @ddegambada
    @ddegambada Месяц назад +2

    Amazing. You're great.
    Perfect explanation.
    Thank you so much.
    Keep it up

  • @arshada5695
    @arshada5695 Месяц назад

    Wooow nice speach.. thank you so much mehema me wage topick ake speach ekak karata.

  • @WimalWanigarathna
    @WimalWanigarathna Месяц назад

    Sebe manushshathwaya handunaagath seshta kaanthawak (a great lady who understands humanity well) thank you...❤🎉

  • @lakshanramanayake3498
    @lakshanramanayake3498 Месяц назад +4

    මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා තමන්ගෙ සහකාරිය තමන්ව වෙනත් පුද්ගලයකු සමග සන්සන්දනය කරන්වනම් තම කොතරම් දෙවල් කරත් විවෙචනයට ලක්වෙනවානම් එ හැමදෙයක්ම අහන්න ඉන්න උනම අපි එ ලක්වෙන පිඩනය ඉවත් කරගන්නෙ කොහොමද

  • @sunethwimukthi8175
    @sunethwimukthi8175 Месяц назад +8

    අනේ අපි ගැනත් වචනයක් කිව්වට බොහොම පිංසිද්ධ වෙනවා ❤

  • @FunnyJasmine-bm7ip
    @FunnyJasmine-bm7ip 15 дней назад

    කොච්චර වැදගත් කතා බහක්ද❤️❤️

  • @PradeepAmp
    @PradeepAmp Месяц назад +17

    මේ කතාව ඇත්ත ගැහැණියක් කවදාවත් තමන්ගේ සහකරුගේ ආදරේ තේරුම් ගත්තේ නැහැ හුඟාක් කාන්තාවන් ජීවත් වෙන්නේ තමන් පිරිමියා පාලනය කල යුතුයි කියන හැඟීමෙන් ඒ නිසා පුදුම පීඩනයක් පිරිමියාට දෙන්නේ...කාලෙකින් ඇසූ අර්ථවත් කතාවක්...

  • @shalithashalitha8349
    @shalithashalitha8349 Месяц назад +122

    මේක බලන සදා තනිකඩ මම😊

  • @TUBEH991
    @TUBEH991 Месяц назад +8

    මම නම් ඇඩුවේ ජිවිතේට දෙපාරයි එකක් අම්මා නැතිවුන දවසේ,දෙවෙනි වතාවට ඇඩුවේ අම්මගේ අවසන් කටයුතු කරලා ඇවිල්ලා ගෙදර ඉද්දි අම්මා බිත්තියේ ලියලා තිබුනු සටහනක් දැකලා...එදායින් පස්සෙ මේ වෙනකම් අඩලා නෑ..මොන දුකක් දැනුනත් හිනාවෙලා පැත්තකට වෙනවා...ආයේ හෙනගැහුවත් අඩන්නෙ නෑ..නැතිවෙන්නෙ දේකුත් නෑ,ලබාගන්න දේකුත් නැති නිසා මට දුකක් දැනුනම අඩ අඩා ඉන්න දේකුත් නෑ..

    • @embilipitiyekalyanajith3601
      @embilipitiyekalyanajith3601 Месяц назад

      හ්ම්...
      එ් කියන්ෙන හිත ගල් හිතක් වගෙද.
      හිත මුදු වෙන වෙලාවක් දැනෙනවාද..
      හැඩීමක් අැති නොවීම ගැන සතුටුයි
      එ්ත් එය හිතා ගන්නෙ කොහොමද...

  • @madusankakurera1218
    @madusankakurera1218 Месяц назад +1

    හරිම වැදගත් වීඩීඔ එකක් 🙏🙏🙏💕💕💕

  • @richasam6514
    @richasam6514 Месяц назад +3

    100% සත්‍ය කතාවක්👍👍

  • @MaduMadhushi
    @MaduMadhushi Месяц назад +2

    මාරම විදිහට හිතට වදින කතා ටිකක් 😊

  • @bhanukarodrigo
    @bhanukarodrigo Месяц назад +1

    Thank you for your explanations. This is a rare topic no one ever discussed. You explained my feelings exactly.

  • @PriyanthaDahanayaka-o5v
    @PriyanthaDahanayaka-o5v Месяц назад

    ඔබ මේ සමාජයට දෙන පනිව්ඩ ගොඩාක් වට්නවා ඒත් මේ ඔවදන් අසනව්ට මා ගොඩාක්ක් ප්‍රමාදවී සිට්නවා, ඔබ තුම් යට ස්තුතියි

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 22 дня назад

    Very important discussion 🙏🙏🙏

  • @samaraniranathunga5350
    @samaraniranathunga5350 Месяц назад

    ගොඩක්ම වටිනවා 👍

  • @dinethasahan9777
    @dinethasahan9777 Месяц назад

    It was a really valuable speech miss. really respect you
    Thank you #NethFM

  • @nanotechworld7861
    @nanotechworld7861 Месяц назад +4

    Long distance relationship ekk healthy widiyt thiygen Yna widiya next video ekkin genwa nm godk sthuthi ❤️

  • @InokaPriyadarshani-qf4ym
    @InokaPriyadarshani-qf4ym Месяц назад +20

    ඒත් හැමෝම එහෙම නෑ මිස්.වගකීමක් නැති බැදීමක් නැති මහන්තත්ත කමින් ඉන්න පිරිමි ඉන්නවා.වයිෆ් කියන දෙයක් කනකට ගන්නේ නෑ සෙකන්ඩ් වීමක් කියලා .එහෙම පිරිමි ලැබුන ගෑනු විදවනවා හැමදාම.ගෑනු කොච්චර ආදරේ කලත් සතේකට මායිම් නොකරන අය ඕන තරම් ඉන්නවා.බොරු නම් අපේ ගෙදර ඇවිත් බලන්න😕

    • @rupawathiebalasuriya3155
      @rupawathiebalasuriya3155 Месяц назад +1

      Aththa thami nangi😂

    • @LaksiriKulasekara
      @LaksiriKulasekara Месяц назад +4

      ඕක තමයි කියන්නේ ...නොගෙලපීම කියලා. ඊට පස්සෙ හීනලෝකවල ජීවත්වෙන වා ,මැරෙනකම්...

    • @Kaveesha-xx6nk
      @Kaveesha-xx6nk 26 дней назад

      එයා අකමැති මොනව හරි ඔයා කලින් කලින් කරල ඇති කියන්න ඇති නැත්නන් දිගින් දිගටම මොනව හරි ඒවගේ දෙයක් ඔයාගෙන් වෙනවා ඇති ඒකියන්නෙ ඔයා එයාට හරම කරන්නෙපා මෙහෙම කරන්නෙපා මෙහෙම ඉන්න අර්ම ඉන්න කියල එයාට එයාගෙ දේවල් වලට සීමා දාල ඔයා එයාගෙන් මට අරම ක ඕන මෙහෙම ඕන මට sopping කරන්න ඕන සල්ලි ඕන කියල රෑට ලගට එනකොටත් අද නිදිමතයි අද හිසරදේ මහන්සියි මට පාඩුවෙ නිදාගන්න දෙන්න කියනව නන් ශුවර් සොට් මිනිහ ඔයාව ගානට සීන් එකෙන් කට් කරාවි එහෙම උනාම තමයි කනකට ගන්නෑ වගේ ඉන්නෙ එකටම ඉදලත් don't care කරන්නෙ ඒ වෙලාවට ඔයා ගෙදර කොයිතරම් වැඩකරත් කොයි තරම් මහන්සි උනත් කන්න බොන්න උයල දීල ලමයි ගෙ වැඩ බලාගත්තත් වැඩක් නෑ ඔයාගෙ ලෝකෙ ඇතුලෙ මිනිහට ලැබිල තියෙන්නෙ ඒ වගේ තැනක් නන් අනිවාරෙන්ම ඌ කරන්නෙ ඔයාව මගාරින එක ඇරෙන්න ඔයා එයාගෙන් වෙන දේවල් නන් බලාපොරොත්තු වෙන්න එපා

  • @LaksiriKulasekara
    @LaksiriKulasekara Месяц назад +7

    ගෙදරින් ප්‍රශ්න විශදා ගැනීමට නොහැකි තැන තමයි පිරිමි ලෝකයෙන් ප්‍රශ්න විසදාගන්න උත්සාහ ගන්නෙ ....

  • @arunisoysa8460
    @arunisoysa8460 Месяц назад

    ඇත්තටම හිතට සැනසීමක් 🙏