Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුපිරි ගැහැනියක් විදියට කතා කරපු හැම වචනයක් 100/100 ඇත්ත .
ඔයාට හරියන්නම ඕනේ...කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා ❤❤
ඉක්මනින් දරු පැටියෙක් ලැබේවා බුදුසරණයි
❤
Yes !! Absolutely yes...! I wish u !!😘😘💐💐💐💗💗
හරිම ලස්සනයි ඔයා.අපි රුවන්ටත් හරිම ආදරෙයි.හැමදෙයක්ම ලැබෙන්න ඕනි ඔය දෙදෙනාට.දෙවියන් වහන්සේ ඔබ දෙදෙනාට ගලපෙන දේ තවමත් නිමවා නැති වෙන්න පුලුවන්.ඉතා වටිනා ඒ තෑග්ග ඉතා ඉක්මණින් ලැබේවි.සතුටින් ඉන්න.ආදරෙයි.❤️
නිහතමානී සුන්දර අවංක නිලියක් ❤❤
ඔබ තුමියගේ අදහස් ඉතාම වටිනවා.. ජිවිතේට ගොඩක් හොද අදහස් කිහිපයක් ලබා දුන්නා... ජේසු පිහිටයි 🙏🙏
ඔබතුමිය හිතන පතන විදිහ ගොඩක් බුද්ධිමත්.ඒ වගේම අවංක අදහස් කියලා තේරෙනව කතා කරන විදිහෙන්ම.රටේ හැමෝටම බැරි උනත් සුළුතරයක් හරි කමක් නෑ මේ වටිනා අදහස් තේරුම් ගන්නවනම් මේ ජීවිත මේ රට මේ මනුස්ස හිත් ගොඩක් වටින දේවල් විදියට දැනෙයි.ශෙරිල්,ඔබේ අනාගතය සිතන පතන අයුරින්ම සාර්ථක වේවා !
අමා ❤ අදටත් ආසම නිළියක් 😘😘😘 පත්තිනි මැණියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏 කිරි සිහිනය සැබැ වේවා ❤🙏🙏🙏
කසාද බදින හැමෝම ලමයි හදන්න ඕන කියලා නීතීයක් කොහෙවත් නැහැනේ..
Eka attha
සහතික ඇත්ත. ඕක ඉතින් ලංකාවෙ පිස්සන්ගෙ ගොන් මතයක් .මම ජීවත් වෙන රටේ ඕවා නැහැ.ගොඩක් අය තමන්ගෙ ජීවතේ ලස්සනට සතුටින් විදිනවා.දරැවො නැහැ නෙවෙයි.එයාල ලමයි හදන්නෙ නැහැ.මම නම් දරැවෙක් ඉන්න අම්ම කෙනෙක්.නමුත් ඔය ලංකාවෙ ගොන් පිස්සු මතයට මම එකග නැහැ.
අනේද කියන්නෙ
ශෙරිල් අක්කේ ඔයා නම් මේ සමාජයට ඉතාම වටින චරිතයක්, කාන්තාවන් අතරින් මෙහෙම කෙලින් කතා කරන අය ගොඩක් අඩුයි. ඔයාගේ ජීවිතෙන් මට ගන්න ගොඩක් දේවල් තියනවා. හරිම වටින සුන්දර කතාබහක්. අක්කගේ ජීවිතේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ❤
එදත්,අදත් හැමදාමත් ආදරීණිය චරිතය ෂෙරිල් අක්කාහ් 😍❤
මම හරිම කැමතියි රැවන් ෂෙරිල් ඔයාලට....ආදරෙයි...ඔයාලගේ ආදරේ හරිම සුන්දරයි...සතුටින් පරිස්සමින් ඉන්න නංගි...❤❤❤❤❤❤❤
ශෙරිල් අක්කා ඉන්න program එකක්ම අනිවාරෙන් බලන කෙනෙක් මං .මං ආසම කෙනෙක් වගේම ගොඩාක් ගරු කරන චරිතයක් අක්කෙ ඔයා .හොද මිනිස්සුන්ට වරදින්නෙ නැහැ අක්කෙ කවදාවත් .සතුටින් ඉන්න ලැබෙන්න ඕන හැමදාම .හදවතිම්ම සුභ පතනවා අනාගතේට ආදරෙන් ❤තෙරුවන් සරණයි
ශෙරිල් අක්කි ...කියන්න ඕනි ටික කෙලින්ම කීවට 🫡දෙන්නටම ආදරෙයි .ශෙරිල් අක්කි රුවන් අයියා ❤❤❤❤🌼🌼🌼
මම ආසම කෙනෙක් ඉස්සර ඉඳලම ❤️ මගේ ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගත්තු උතුම් චරිතයක්. හරිම ආදරනීය කාන්තාවක් හැමෝටම ආදර්ශයක්. ඒ වගේම සියලුම ශ්‍රීලාංකිකයන් ඇසිය යුතුම වැඩ සටහනක්
ඔයා හොඳ කෙනෙක් ෂෙරිල්...🎉
ජීවිතේට ගොඩක් දේවල් එකතු කර ගත්තා❤
Skip nokarama balana program thama sheril akki inna program ❤ eya katha karanawa balanna asai hithata wadinnama katha karanawa. Harima saralai hari lassanai.jiwithe thawath lassana wenna oni.god bless you akki
හරිම සුන්දර කෙනෙක් .හැමදාම ආදරෙයි.ජීවිතේ හැම දේ ගැනම හරිම වැටහීමක් බුද්දියක් එයාට තියෙන්නෙ.වරදින් නෑ කිසි දිනක..සුබ අනාගතය ක් ඔබට උතුම් තුරැනුවන් සරණයි .❤❤❤
අම්මෝ මේ කතාව අහන්න ඔය බොරුවෙන්ජිවත් වෙන හැම නිලේයක්ම නළුවෙක්ම අහපලා මේ කතාව ඇදුන් මරු කරනවා වගේ ගැණු පිරිමි දෙගොල්ලොම ජිවිතේ විනාස කරගගන්නවා අපි කොචර වයස ගියත් මේ දුවගෙන් ගන්න තියන දේවල් ගොඩක් ජයවේවා දුව ඔයාගේ පෞල් ජිවිතේ සාර්ථක වේවා බුදුසරණයි 🙏❤️😍😍😍
මම ගොඩක් ම ගොඩක් ආදරය කරන චරිතයක් ....ඒ වගේම රුවන් කියන්නෙත් ගොඩක් කැමති චරිතයක් ...කියපු වචනයක් ගානෙම 100% ක් ඇත්ත ...ආදරණීය යුවලක්...ඔයාල දෙන්නට ම ගොඩක් ම ගොඩක් ආදරෙය්...ඔයාලව එකතු කලේ "god" තමයි ඒ blessing 1ka හැමදාමත් ඔයාල දෙන්නට තියනවා ...ඉදිරියට ඔයාලගෙ ජීවිතේ තවත් successful වෙනවා ...මම විශ්වාස කරනවා jesus ඔයාල දෙන්නගේ ජීවිත තුල ලොකු ප්‍රාතිහාර්‍යක් කරනවා ...i trust it...💗💗 i wish u all the best ur family life ....jesus with u....and god bless u !""💗💗💗😘😘😘💐💫🇮🇹
වැටෙන්න එපා අපිත් කාලයක් බබාලා නැතිව හිටියා ඉට පස්සෙ බබෙක් හම්බවෙන්න ආවා එ හැම වෙලාවෙම ලමයි හම්බවෙනව වගෙ නෙමෙයි බලන් ඉදලා ඉදලා ලමයෙක් හම්බවෙනකොට එක කියාගන්න බැරි තරම් සතුටක්.ඔයාලට දරු පැටියෙක් හම්බවෙයි.
පැත්ත ගියත් කෙළින් ඇත්ත කතා කරන ශෙරිල් ,ඔයා හරිම ශක්තිවන්ත ගැහැ නියක්. ලස්සන හිතක් තියෙන්නේ.ඔයාට හැමදේම හරියන්න ඕනේ ..ජේසුගේ ආශිර්වාද නොඅඩුව ලෙබේවා කියලා පාර්තනා කරනවා ජේසුගේ පිහිටයි .❤❤❤🙏🙏
Theruvan saranai ඔයාට රුවන් දෙන්නටම ..❤❤කවුද කියන්නෙ නැතුව ඉන්නේ හැමෝටම හැමෝම නොකියන දෙයක් නැති තරම් ..කිසිම දෙයක් ගණන් ගන්න එපා .. තමුන්ට පුළුවන් පාරේ තමුන් ගියාම ඉවරයි ..දෙන්නම නිහතමානී..ආදරෙයි ගොඩාක් ❤❤❤
පරිනත කාන්තාවක් විදියට අදහස් ප්‍රකාශ කරන ඔබ ඉතා යහපත් චරිතයක් ..
ඔයා ඒ කාලේ ඉදලා හරි ලස්සන ,සන්වර නිලියක්
කිරි පැටියෙක් ඉක්මනටම ලැබේවා 🙏💐❤️ බුදු සරණයි, දෙවි පිහිටයි, ජේසු පිහිටයි, අල්ලාහ් දෙවියන් පිහිටයි ❤
Niyamai sheril. Adarei godaak. Ruwan hoda kollek.❤❤❤❤❤
අනේ..ගොඩාක් ආදරෙයි ඔයාලා දෙන්නට.සතුටින් ඉන්න රත්තරං නංගී ❤❤
සහතික ඇත්ත.අද කාලේ ගැහැණු අයට වඩා ඕපාදූප හොයන්නේ පිරිමිඅය.
අාඩම්බරයි නංගි.අපි ඔයාලා දෙන්නාටම හරිම අාදරෙයි❤❤❤❤❤❤
ආසම චරිතයක් ❤❤
Very beautiful couple. All the best. ❤❤
Asama චරිතයක් ❤️🥺කියපු හැම වචනෙම ඇත්ත ❤️
Mm ගොඩාක් adare නිළියක් ❤eda idalama mm sherin දුවට ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤
Hadawatinmai katakaranne nangi oya....Boru sobana naaa...athta athisatiyenma kiyanawa...oyawa athtatama dakala katakaranna tiyenawanam... budusaranaiy 🌷🌍
Great speech sheril akki ❤
ඉතාම බුද්ධිමත් විදියට කතා කලා. 👍
නිහතමානී චරිතයක් ශෙරිල් අක්කා ❤️
මං ආසම කෙනෙක් ෂෙරිල් අක්කා, එයා හිතන පතන විදිහ එක්ක එයාගේ චරිතෙන් ගන්න පුළුවන් ගොඩක් දේවල්, මං නම් හරි ම ආදරේ කරන කෙනෙක් ඔයා 🥰🥰
harima wadagat kenek sheril
ඔයාලගෙ පුද්ගලික ජීවිතය අති සාර්ථක වේවා. සුභ පතනවා දෙන්නාටම. 🌹❤️
ජේසූ පිහිට යි දෙවියන් වහන්සේගේ බහූල වරප්‍රසාද ලැබෙවා
ඇත්ත කතාව බුදු සරණයි නංගි ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
Harima lassana awanka kenek Thawa kenekta godak adarshamath akki oya😘😘♥️♥️♥️♥️♥️
කිරි සිහිනය සැබැ වෙන්න ඕනි අක්කි ඉක්මනටම❤...🙏 oy gdk hodai❤❤
Oya hari.❤❤❤❤niyama kathawak. Harima adaraniya charithayak
ආදරෙයි ෂෙරිල් ...(අමා)ඔයාට ගොඩාක් ආදරෙයි ඒවගේම අපේ ගායක රුවන් ❤❤❤❤ඔය දෙන්නාටම මම ආදරෙයි අහස තරම් 💝💝💝🌹
ආසම චරිත දෙකක් ...ඒ රැවන් ❤ශෙරිල් ❤
adareiii akki ❤❤ akkata ikmanatama amma kenek wenna labewa ❤️🧚✨️🌈️🙏🙏
She sounds very smart girl
Mama asama asama kenek me.mara adareyi.aya kelin katha karana aththa katha karana kenek.harima lassanata katha karanawa.dawasak eka digata unath ahaena inna puluwan.mamanam a tharamma asayi ❤
මන් ආසම කෙනෙක් ඔයා .මමත් ඔයා වගෙ කෙලින් කතාකරන කෙනෙක් .කෙලින් හිටගන්නවා කියන්නෙ අපෙ සමාජේ ප්‍රෂ්නයක් තමයි ඉතින්...එත් අපි හරිනම් අපිට මොටද වෙන කතා..❤ අක්කියෝ 😊
ඇත්ත නංගි ඔයා මම ඔයව 100ට 100 යක් වස්වාස කරනව ❤🎉
🎉🎉🎉🎉🎉🎉
Aritha wickramasinghe and his husband....Eyalath ekka one me wagee program akak plzz 😊😊😊😊😊😊😊Aritha wickramasinghe 😊😊❤
Sheril saha Ruwan api godaaaak adarei oya dennatama.mama italiye weda karanne.mehe minissunta Lankawe unta wage anunge dewal hoyanna welawak ne, hoyanneth ne.Lankawe unta anunge deyak kiyawanna thiyenawa nam ita wada deyak nena.oya dennage idiri anagathayata suba pathanaw. Jesu pihitai,budu saranai..
ඇත්තටම අක්කේ ඔයාලා හොඳ family life එකක් ගත කරන දෙන්නෙක් කිසිම දේකට tension ගන්න එපා අපි මනුස්ස ලෝකෙට ආවේ අපේ adaraniyan එක්ක සතුටින් ජීවත් වෙලා පින් කරන්න❤ ❤❤❤❤❤😂
නිහතමානී ලස්සන අවංක ආදරණිය නිළියෙක් ❤❤
Adaraniyaa sheril akki oya marama lassana hadawatak tiyena manussakamin piruna utum hadawathak tiyena punchii suranganawiyak mama karapuu pinak tiyanawanam e pin mahimaye balyen lassana chutii patiyekuta amma wenna e utum maw padawiyaa labanna waram labenna one pattini maniyange pihitaiii mage akkita budu saranaiii ....🙏🙏🙏😊😊❤❤❤❤❤
ඔයාගේ කිරිසිහිනය වගේම සියළුම බලාපොරොත්තු සාර්ථක වේවා.!.!.!.
හරිම ලස්සනයි nango❤❤❤❤❤❤harima ආදරණීය hithak hiyana චරිතයක් god.bless you 💛💛💛💛💛💛💛💛💛🌹🌹🌹🌹🌹🌹🌹
Good luck darling 😘
adari .nangi .oyala.dannatama.hamadama sathutin inna .b.s
Marama hoda lassana nihathamani niliyak 🥰❤
Ekmanata hariyanna one adarei oyalata hugak hoda dennak ❤❤❤❤❤
සහතික ඇත්ත කතාව ❤❤ ඩෙකර් ge
ආදරෙයි අක්කි
Very true god bless ur fly ❤❤❤
Aritha wickramasinghe aiyath ekkath oneee program akak plzz Aritha wickramasinghe ❤😊😊❤❤❤😊😊😊😊
ඉස්සර ලස්සන අදටත් ඒ වගේමයි ❤❤❤
👍👌Good luck nangy
❤❤
ආදරනිය ගැහැනියක් සතුටින් ආදරෙන් ඉන්න
❤superi ekkenek ruwan 👌🏼👌🏼👌🏼hodai ❤dennatama hari yanna one ❤God blees you both
Man godak Asama Karana Kanek 💞💕
Eda wagema adathh godakkkk lasssana kenekkk jesu pihitaiiiiiii
Well said Sheril ❤
Oyata suba pathanawa Paul jeewithe th ,sarthaka karagena business ekath diunu karagena idiriyata yanna wasanawa lebewa....
Siyalu sepa sampath lebewa
Elegant and self assured lady...❤
Nice😊😊😊😊 program
ane akki math awurudu 8k babala nathuwa hitiya.akki dan mata awurudu 1i masa 5ka chuti manikak innawa.sheril akki man ekata deyak kala.akki kamathi nam mata msg ekak danna.math asai akki man wdina e sathuta akkith lbanwa dakinna.
God bless you darling ❤
❤❤❤❤❤❤❤❤❤
Asama kenek❤️.. Respect
❤🌻
මම හරිම කැමතියි ඔයාට 😍
Proud of you suti 😍 nethmi perera
Adareyiii sutiiii ❤❤
Budusaranai oyalata 🙏❤️ , siyaluma pathum ituwenna parthana karanawa, adaraniya charitha dekak oyala dennama, Dr Sunil kulathunga (gynaecologist) ninewells hospital enawa, miss kamathinam balanna, mata treatment Kara Dr. 4year babala mata hitiye ne, Dan dennek innawa, mema danmata mukuth hitanna epa, oyalata adarei nisai msg kare
ඔයා කියන දෙවාල් ඇත්ත
Lv u akki and ayyaa❤
God bless You all
Sheril godak nihathamani kenek ❤❤❤❤❤❤
ඔයාත් අනිත් අයගේ ජීවිතේ දේවල් තීරණය කරන්න යන්න එපා එහෙනම්. තමන්ට ගැලපෙන කෙනෙක් තෝරාගෙන සාමකාමීව සතුටින් ඉන්න කැමති අය ඉන්නවා. හරිම කෙනා හම්බවෙන්නේ නැති වෙයි කියලා බයට ගලප ගලප ඉන්න කැමති නැති අයත් ඉන්නවා
ජීවිතේට හරිම කෙනා කියලා කෙනෙක් හම්බ වෙන්නේ නෑ..ඔයා ලෝකේ පීරලා හෙව්වත් හම්බවෙන්නේ නෑ..හොයලා බලන්න සාමකාමීව ජීවිතේට දෙන්නෙක්ට මැරෙනකන් ජිවත් වෙන්න බෑ..මෙයා කියන කතාව හරියට හරී..
Niyamai akke.ohomathamai.ewage minissunta kathakaranna oni.mamath oya wage gahaniyak.jeewithe kiyanna sarwa sampurna nane labichcha de samaga sathutin jeewath wenna oni
Dear Cherril, you're an pretty actress we have today and so as well your speech tone signals that you,'re much Frank also.
Good luck,
❤ adarey
Sheril akki oy amuthu unic akak tiyano .akai kattiy like😅
Aye harennh kiyn ek ek maru❤
❤❤❤❤❤❤❤❤Kuwait
සුපිරි ගැහැනියක් විදියට කතා කරපු හැම වචනයක් 100/100 ඇත්ත .
ඔයාට හරියන්නම ඕනේ...කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා ❤❤
ඉක්මනින් දරු පැටියෙක් ලැබේවා බුදුසරණයි
❤
Yes !! Absolutely yes...! I wish u !!😘😘💐💐💐💗💗
හරිම ලස්සනයි ඔයා.අපි රුවන්ටත් හරිම ආදරෙයි.හැමදෙයක්ම ලැබෙන්න ඕනි ඔය දෙදෙනාට.දෙවියන් වහන්සේ ඔබ දෙදෙනාට ගලපෙන දේ තවමත් නිමවා නැති වෙන්න පුලුවන්.ඉතා වටිනා ඒ තෑග්ග ඉතා ඉක්මණින් ලැබේවි.සතුටින් ඉන්න.ආදරෙයි.❤️
නිහතමානී සුන්දර අවංක නිලියක් ❤❤
ඔබ තුමියගේ අදහස් ඉතාම වටිනවා.. ජිවිතේට ගොඩක් හොද අදහස් කිහිපයක් ලබා දුන්නා... ජේසු පිහිටයි 🙏🙏
ඔබතුමිය හිතන පතන විදිහ ගොඩක් බුද්ධිමත්.ඒ වගේම අවංක අදහස් කියලා තේරෙනව කතා කරන විදිහෙන්ම.රටේ හැමෝටම බැරි උනත් සුළුතරයක් හරි කමක් නෑ මේ වටිනා අදහස් තේරුම් ගන්නවනම් මේ ජීවිත මේ රට මේ මනුස්ස හිත් ගොඩක් වටින දේවල් විදියට දැනෙයි.ශෙරිල්,ඔබේ අනාගතය සිතන පතන අයුරින්ම සාර්ථක වේවා !
අමා ❤ අදටත් ආසම නිළියක් 😘😘😘 පත්තිනි මැණියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏 කිරි සිහිනය සැබැ වේවා ❤🙏🙏🙏
කසාද බදින හැමෝම ලමයි හදන්න ඕන කියලා නීතීයක් කොහෙවත් නැහැනේ..
Eka attha
සහතික ඇත්ත.
ඕක ඉතින් ලංකාවෙ පිස්සන්ගෙ ගොන් මතයක් .
මම ජීවත් වෙන රටේ ඕවා නැහැ.ගොඩක් අය තමන්ගෙ ජීවතේ ලස්සනට සතුටින් විදිනවා.දරැවො නැහැ නෙවෙයි.එයාල ලමයි හදන්නෙ නැහැ.
මම නම් දරැවෙක් ඉන්න අම්ම කෙනෙක්.නමුත් ඔය ලංකාවෙ ගොන් පිස්සු මතයට මම එකග නැහැ.
අනේද කියන්නෙ
ශෙරිල් අක්කේ ඔයා නම් මේ සමාජයට ඉතාම වටින චරිතයක්, කාන්තාවන් අතරින් මෙහෙම කෙලින් කතා කරන අය ගොඩක් අඩුයි. ඔයාගේ ජීවිතෙන් මට ගන්න ගොඩක් දේවල් තියනවා. හරිම වටින සුන්දර කතාබහක්. අක්කගේ ජීවිතේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ❤
එදත්,අදත් හැමදාමත් ආදරීණිය චරිතය ෂෙරිල් අක්කාහ් 😍❤
මම හරිම කැමතියි රැවන් ෂෙරිල් ඔයාලට....ආදරෙයි...ඔයාලගේ ආදරේ හරිම සුන්දරයි...සතුටින් පරිස්සමින් ඉන්න නංගි...❤❤❤❤❤❤❤
ශෙරිල් අක්කා ඉන්න program එකක්ම අනිවාරෙන් බලන කෙනෙක් මං .මං ආසම කෙනෙක් වගේම ගොඩාක් ගරු කරන චරිතයක් අක්කෙ ඔයා .හොද මිනිස්සුන්ට වරදින්නෙ නැහැ අක්කෙ කවදාවත් .සතුටින් ඉන්න ලැබෙන්න ඕන හැමදාම .හදවතිම්ම සුභ පතනවා අනාගතේට ආදරෙන් ❤තෙරුවන් සරණයි
ශෙරිල් අක්කි ...කියන්න ඕනි ටික කෙලින්ම කීවට 🫡දෙන්නටම ආදරෙයි .ශෙරිල් අක්කි රුවන් අයියා ❤❤❤❤🌼🌼🌼
මම ආසම කෙනෙක් ඉස්සර ඉඳලම ❤️ මගේ ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගත්තු උතුම් චරිතයක්. හරිම ආදරනීය කාන්තාවක් හැමෝටම ආදර්ශයක්. ඒ වගේම සියලුම ශ්‍රීලාංකිකයන් ඇසිය යුතුම වැඩ සටහනක්
ඔයා හොඳ කෙනෙක් ෂෙරිල්...🎉
ජීවිතේට ගොඩක් දේවල් එකතු කර ගත්තා❤
Skip nokarama balana program thama sheril akki inna program ❤ eya katha karanawa balanna asai hithata wadinnama katha karanawa. Harima saralai hari lassanai.jiwithe thawath lassana wenna oni.god bless you akki
හරිම සුන්දර කෙනෙක් .හැමදාම ආදරෙයි.ජීවිතේ හැම දේ ගැනම හරිම වැටහීමක් බුද්දියක් එයාට තියෙන්නෙ.වරදින් නෑ කිසි දිනක..සුබ අනාගතය ක් ඔබට උතුම් තුරැනුවන් සරණයි .❤❤❤
අම්මෝ මේ කතාව අහන්න ඔය බොරුවෙන්ජිවත් වෙන හැම නිලේයක්ම නළුවෙක්ම අහපලා මේ කතාව ඇදුන් මරු කරනවා වගේ ගැණු පිරිමි දෙගොල්ලොම ජිවිතේ විනාස කරගගන්නවා අපි කොචර වයස ගියත් මේ දුවගෙන් ගන්න තියන දේවල් ගොඩක් ජයවේවා දුව ඔයාගේ පෞල් ජිවිතේ සාර්ථක වේවා බුදුසරණයි 🙏❤️😍😍😍
මම ගොඩක් ම ගොඩක් ආදරය කරන චරිතයක් ....ඒ වගේම රුවන් කියන්නෙත් ගොඩක් කැමති චරිතයක් ...කියපු වචනයක් ගානෙම 100% ක් ඇත්ත ...ආදරණීය යුවලක්...ඔයාල දෙන්නට ම ගොඩක් ම ගොඩක් ආදරෙය්...ඔයාලව එකතු කලේ "god" තමයි ඒ blessing 1ka හැමදාමත් ඔයාල දෙන්නට තියනවා ...ඉදිරියට ඔයාලගෙ ජීවිතේ තවත් successful වෙනවා ...මම විශ්වාස කරනවා jesus ඔයාල දෙන්නගේ ජීවිත තුල ලොකු ප්‍රාතිහාර්‍යක් කරනවා ...i trust it...💗💗 i wish u all the best ur family life ....jesus with u....and god bless u !""💗💗💗😘😘😘💐💫🇮🇹
වැටෙන්න එපා අපිත් කාලයක් බබාලා නැතිව හිටියා ඉට පස්සෙ බබෙක් හම්බවෙන්න ආවා එ හැම වෙලාවෙම ලමයි හම්බවෙනව වගෙ නෙමෙයි බලන් ඉදලා ඉදලා ලමයෙක් හම්බවෙනකොට එක කියාගන්න බැරි තරම් සතුටක්.ඔයාලට දරු පැටියෙක් හම්බවෙයි.
පැත්ත ගියත් කෙළින් ඇත්ත කතා කරන ශෙරිල් ,ඔයා හරිම ශක්තිවන්ත ගැහැ නියක්. ලස්සන හිතක් තියෙන්නේ.ඔයාට හැමදේම හරියන්න ඕනේ ..ජේසුගේ ආශිර්වාද නොඅඩුව ලෙබේවා කියලා පාර්තනා කරනවා ජේසුගේ පිහිටයි .❤❤❤🙏🙏
Theruvan saranai ඔයාට රුවන් දෙන්නටම ..❤❤
කවුද කියන්නෙ නැතුව ඉන්නේ හැමෝටම හැමෝම නොකියන දෙයක් නැති තරම් ..කිසිම දෙයක් ගණන් ගන්න එපා .. තමුන්ට පුළුවන් පාරේ තමුන් ගියාම ඉවරයි ..දෙන්නම නිහතමානී..
ආදරෙයි ගොඩාක් ❤❤❤
පරිනත කාන්තාවක් විදියට අදහස් ප්‍රකාශ කරන ඔබ ඉතා යහපත් චරිතයක් ..
ඔයා ඒ කාලේ ඉදලා හරි ලස්සන ,සන්වර නිලියක්
කිරි පැටියෙක් ඉක්මනටම ලැබේවා 🙏💐❤️
බුදු සරණයි, දෙවි පිහිටයි, ජේසු පිහිටයි, අල්ලාහ් දෙවියන් පිහිටයි ❤
Niyamai sheril. Adarei godaak. Ruwan hoda kollek.❤❤❤❤❤
අනේ..ගොඩාක් ආදරෙයි ඔයාලා දෙන්නට.සතුටින් ඉන්න රත්තරං නංගී ❤❤
සහතික ඇත්ත.අද කාලේ ගැහැණු අයට වඩා ඕපාදූප හොයන්නේ පිරිමිඅය.
අාඩම්බරයි නංගි.අපි ඔයාලා දෙන්නාටම හරිම අාදරෙයි❤❤❤❤❤❤
ආසම චරිතයක් ❤❤
Very beautiful couple. All the best. ❤❤
Asama චරිතයක් ❤️🥺කියපු හැම වචනෙම ඇත්ත ❤️
Mm ගොඩාක් adare නිළියක් ❤eda idalama mm sherin දුවට ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤
Hadawatinmai katakaranne nangi oya....Boru sobana naaa...athta athisatiyenma kiyanawa...oyawa athtatama dakala katakaranna tiyenawanam... budusaranaiy 🌷🌍
Great speech sheril akki ❤
ඉතාම බුද්ධිමත් විදියට කතා කලා. 👍
නිහතමානී චරිතයක් ශෙරිල් අක්කා ❤️
මං ආසම කෙනෙක් ෂෙරිල් අක්කා, එයා හිතන පතන විදිහ එක්ක එයාගේ චරිතෙන් ගන්න පුළුවන් ගොඩක් දේවල්, මං නම් හරි ම ආදරේ කරන කෙනෙක් ඔයා 🥰🥰
harima wadagat kenek sheril
ඔයාලගෙ පුද්ගලික ජීවිතය අති සාර්ථක වේවා. සුභ පතනවා දෙන්නාටම. 🌹❤️
ජේසූ පිහිට යි දෙවියන් වහන්සේගේ බහූල වරප්‍රසාද ලැබෙවා
ඇත්ත කතාව බුදු සරණයි නංගි ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
Harima lassana awanka kenek Thawa kenekta godak adarshamath akki oya😘😘♥️♥️♥️♥️♥️
කිරි සිහිනය සැබැ වෙන්න ඕනි අක්කි ඉක්මනටම❤...🙏 oy gdk hodai❤❤
Oya hari.❤❤❤❤niyama kathawak. Harima adaraniya charithayak
ආදරෙයි ෂෙරිල් ...(අමා)ඔයාට ගොඩාක් ආදරෙයි ඒවගේම අපේ ගායක රුවන් ❤❤❤❤ඔය දෙන්නාටම මම ආදරෙයි අහස තරම් 💝💝💝🌹
ආසම චරිත දෙකක් ...ඒ රැවන් ❤ශෙරිල් ❤
adareiii akki ❤❤ akkata ikmanatama amma kenek wenna labewa ❤️🧚✨️🌈️🙏🙏
She sounds very smart girl
Mama asama asama kenek me.mara adareyi.aya kelin katha karana aththa katha karana kenek.harima lassanata katha karanawa.dawasak eka digata unath ahaena inna puluwan.mamanam a tharamma asayi ❤
මන් ආසම කෙනෙක් ඔයා .මමත් ඔයා වගෙ කෙලින් කතාකරන කෙනෙක් .කෙලින් හිටගන්නවා කියන්නෙ අපෙ සමාජේ ප්‍රෂ්නයක් තමයි ඉතින්...එත් අපි හරිනම් අපිට මොටද වෙන කතා..❤ අක්කියෝ 😊
ඇත්ත නංගි ඔයා මම ඔයව 100ට 100 යක් වස්වාස කරනව ❤🎉
🎉🎉🎉🎉🎉🎉
Aritha wickramasinghe and his husband....
Eyalath ekka one me wagee program akak plzz 😊😊😊😊😊😊😊
Aritha wickramasinghe 😊😊❤
Sheril saha Ruwan api godaaaak adarei oya dennatama.mama italiye weda karanne.mehe minissunta Lankawe unta wage anunge dewal hoyanna welawak ne, hoyanneth ne.Lankawe unta anunge deyak kiyawanna thiyenawa nam ita wada deyak nena.oya dennage idiri anagathayata suba pathanaw. Jesu pihitai,budu saranai..
ඇත්තටම අක්කේ ඔයාලා හොඳ family life එකක් ගත කරන දෙන්නෙක් කිසිම දේකට tension ගන්න එපා අපි මනුස්ස ලෝකෙට ආවේ අපේ adaraniyan එක්ක සතුටින් ජීවත් වෙලා පින් කරන්න❤ ❤❤❤❤❤😂
නිහතමානී ලස්සන අවංක ආදරණිය නිළියෙක් ❤❤
Adaraniyaa sheril akki oya marama lassana hadawatak tiyena manussakamin piruna utum hadawathak tiyena punchii suranganawiyak mama karapuu pinak tiyanawanam e pin mahimaye balyen lassana chutii patiyekuta amma wenna e utum maw padawiyaa labanna waram labenna one pattini maniyange pihitaiii mage akkita budu saranaiii ....🙏🙏🙏😊😊❤❤❤❤❤
ඔයාගේ කිරිසිහිනය වගේම සියළුම බලාපොරොත්තු සාර්ථක වේවා.!.!.!.
හරිම ලස්සනයි nango❤❤❤❤❤❤harima ආදරණීය hithak hiyana චරිතයක් god.bless you 💛💛💛💛💛💛💛💛💛🌹🌹🌹🌹🌹🌹🌹
Good luck darling 😘
adari .nangi .oyala.dannatama.hamadama sathutin inna .b.s
Marama hoda lassana nihathamani niliyak 🥰❤
Ekmanata hariyanna one adarei oyalata hugak hoda dennak ❤❤❤❤❤
සහතික ඇත්ත කතාව ❤❤ ඩෙකර් ge
ආදරෙයි අක්කි
Very true god bless ur fly ❤❤❤
Aritha wickramasinghe aiyath ekkath oneee program akak plzz Aritha wickramasinghe ❤😊😊❤❤❤😊😊😊😊
ඉස්සර ලස්සන අදටත් ඒ වගේමයි ❤❤❤
👍👌Good luck nangy
❤❤
ආදරනිය ගැහැනියක් සතුටින් ආදරෙන් ඉන්න
❤superi ekkenek ruwan 👌🏼👌🏼👌🏼hodai ❤dennatama hari yanna one ❤God blees you both
Man godak Asama Karana Kanek 💞💕
Eda wagema adathh godakkkk lasssana kenekkk jesu pihitaiiiiiii
Well said Sheril ❤
Oyata suba pathanawa Paul jeewithe th ,sarthaka karagena business ekath diunu karagena idiriyata yanna wasanawa lebewa....
Siyalu sepa sampath lebewa
Elegant and self assured lady...❤
Nice😊😊😊😊 program
ane akki math awurudu 8k babala nathuwa hitiya.akki dan mata awurudu 1i masa 5ka chuti manikak innawa.sheril akki man ekata deyak kala.akki kamathi nam mata msg ekak danna.math asai akki man wdina e sathuta akkith lbanwa dakinna.
God bless you darling ❤
❤❤❤❤❤❤❤❤❤
Asama kenek❤️.. Respect
❤🌻
මම හරිම කැමතියි ඔයාට 😍
Proud of you suti 😍 nethmi perera
Adareyiii sutiiii ❤❤
Budusaranai oyalata 🙏❤️ , siyaluma pathum ituwenna parthana karanawa, adaraniya charitha dekak oyala dennama, Dr Sunil kulathunga (gynaecologist) ninewells hospital enawa, miss kamathinam balanna, mata treatment Kara Dr. 4year babala mata hitiye ne, Dan dennek innawa, mema danmata mukuth hitanna epa, oyalata adarei nisai msg kare
ඔයා කියන දෙවාල් ඇත්ත
Lv u akki and ayyaa❤
God bless You all
Sheril godak nihathamani kenek ❤❤❤❤❤❤
ඔයාත් අනිත් අයගේ ජීවිතේ දේවල් තීරණය කරන්න යන්න එපා එහෙනම්. තමන්ට ගැලපෙන කෙනෙක් තෝරාගෙන සාමකාමීව සතුටින් ඉන්න කැමති අය ඉන්නවා. හරිම කෙනා හම්බවෙන්නේ නැති වෙයි කියලා බයට ගලප ගලප ඉන්න කැමති නැති අයත් ඉන්නවා
ජීවිතේට හරිම කෙනා කියලා කෙනෙක් හම්බ වෙන්නේ නෑ..ඔයා ලෝකේ පීරලා හෙව්වත් හම්බවෙන්නේ නෑ..හොයලා බලන්න සාමකාමීව ජීවිතේට දෙන්නෙක්ට මැරෙනකන් ජිවත් වෙන්න බෑ..මෙයා කියන කතාව හරියට හරී..
Niyamai akke.ohomathamai.ewage minissunta kathakaranna oni.mamath oya wage gahaniyak.jeewithe kiyanna sarwa sampurna nane labichcha de samaga sathutin
jeewath wenna oni