හැමදාම gal ugaye ජීවත් wenna ona na kalayath ekka hamadema venase venawa ලස්සනට inna eke nam waradak na eth e venuwen ega විකිණීම අනුමත karanne nehe man mehema msg kare me wadasatahane antargathau siyalumadeta anuwa
I think she is not a nurse and surely she isn’t a doctor. But the way she explains and the way she passes the message is excellent. Good Luck to continue good work
Harima vatinava mis oyge wedasatahan ahala gdk deval mama nan jivitheta ekathu kara gathta ekathu kara gannava ❤❤❤gdk waradinn giya velaval vala hari para dena gathte oba thumiyata pin sidda venna bs
Wadasatahane hama dema wisistai ,hariyatama hari mis dakina hama detama lol novi taman apahasu tawayata path nowana niwaradi dha thora ganna uthsha karanna one ❤👍
mage wayasa den 40k school kale mage munatama yaluwo kiyala thiyanawa oyagen kawadawath kollek yaluwennawath ahana ekak ne kiyala eth ada eyala beral wage ketha wela mawa dekkama puduma wenawa mata adambarai dewiyo parakku wela hari mawa lassana karapu eka gena
මේ දෙන්නම හරි ශෝක් කතා කරන කොට අහන් ඉන්න හරි ආසයි ❤❤
මෙ නිවේදිකාව මාරයි.... හරි වැදගත්. කසුනි නානායක්කාර මෙහෙයවන තව වැඩසටහන් මොනවාද?
nilukshi මිස් ලස්සනට කරුණු කියන්න එක හේතුවක් කසුනි මිස් ඔයා.
හැම නිවේදිකාවකටම මේ වගෙ වැඩසටහන් මෙහෙයවන්න බැ.
කසුනි මිසුත් councelling කරලා තියෙනවා කියලා හොඳට තේරෙනවා ඒ ප්‍රශ්න අහන ස්වභාවයෙන්.
ස්තුතියි කසුනි මිස් මේ වගෙ වැදගත් මිස් කෙනෙක් එක්ක වැදගත් ම දේවල් කතා කරනවට
මිස් කතාකරන විදිහ හරි ම පැහැදිලියි.....අහගෙන ඉන්න ආසයි ❤
මිස්ට ගොඩාක් පින් මේ කියලා දෙන හැම දේටම වැඩසටහන කරන නංගිටත් බොහොම ස්තුතියී
Perfect Discussion.
කසුනි ,නිලුක්ෂි මිස් දෙන්නම.
මම Principal කෙනෙක්.
කසුනි Subject එක හොදට දන්නවා.
සතුට වැඩසටහන හරහා කසුනි තමයි මගේ මනස හැදුවේ හැම කරුණක්ම හොදට හසුරවන්න ඇය දන්නවා.
ඇත්තටම මට counceling කරේ කසුනි.
දැන් මම මගේ දරුවෝ එක්ක සතුටින්.
මේ වගේ වැඩසටහන් කසුනි ට හොදට ගැලපෙනවා.
නිලුක්ෂි මිස් ටත් මම හරි කැමතියි.
Kohomada counseling walata kasuni miswa sambanda Kara ganne
අම්මෝ ඒ කතාවල වැදගත්කම වගේම .ඒවල තියන ඇත්ත .අහගන ඉන්න ආස විදිහට කතාකරන පිලිවෙල ලස්සන.
ඔබගෙන් මම මගේ ජීවිතය ගොඩක් ලස්සන කර ගනිමින් ඉන්නවා ..ඔබට ගොඩක් පින්
අනිවාර්යයෙන්ම .....මාත් එහෙමයි......😊
මිස් කතාකරන කොට අහන්ඉන්න හරිම ආසයි.කියනදේවල් හරි වැදගත්
මේ මිස්ගේ වීඩියෝ ගොඩක් වැදැගත්. වටිනා අදහස් දෙනවා ගොඩක් ස්තුතියි 🙏🌹❤️
එ කතාව ඇත්ත ගැණු එතත්වේට වැටේන්නේ මෝඩ කම ඇගට ගැලපෙන ඇදුම මුහුණ ට ගැලපේනකකොන්ඩ මෝස්තරය දැමිමම ගමන ලේහේසියි පහසුයි..ආකර්ශනය ඔනටත් වැඩිය ලැබේනවා...❤❤❤
අහන් ඉන්න ආසයි මිස්ගේ වැඩසටහන් ...මිස් හරි ලස්සනයි ❤
මේ වගේ දේවල් ගොඩක් වට්නවා නිවේදනය කරන මිස් හරිම ලස්සනයි...මෙහෙයවන ව්දිහ. මඩම් සියලු දේ හොදින් පහදා දෙනවා.ගොඩක් ස්තුතියි .❤
දැන් කාලෙ වෙන දේවල් දකිනකොට පොඩි කාලෙ එදා වේල කන්න නැතුව , අදින්න නැතුව , සෙරෙප්පු දෙකක් නැතුව ඉදල , කසාද බඳින දවසෙ විතරක් මේකප් චුට්ටක් ගාලා ,අවුරුදු 45 න් පළවෙනි වතාවට අයිබ්‍රෝ හදපු මම ගැන මට හරි ආඩම්බරයක් දැනෙනවා ..දැන් ඉන්න ළමයි අවුරුදු 14 විතර ඉදල අයිබ්‍රෝ හදනවා..ගෙදර අම්මලා තමන්ට වැඩිපුර සල්ලි නොදෙනකොට වෙන ක්‍රම වලින් සල්ලි හොයනවා..අපිට ඒ කාලෙ මේ වගේ උපදෙස් දෙමව්පියන් ගෙන් වත් නොලැබුනාට අපි ගත කරන ජීවිතේ ගැන අපිට හරි සතුටුයි ..දැන් ළමයි මේ වගේ දේවල් අහලාවත් හැදෙන්නේ නැතුව නොමග යනවා 😢😢
1990 ට කලින් ජිවිතේ හරිම ලස්සනයි .මොනදේ නැතත් සුන්දර ළමා කාලයක් වැදගත් සමාජ රටාවක් තිබ්බා.අඩම්බරයි ඒ ගැන.
❤🎉
GUD lAK MISS
Pissuda ane oyata
හැමදාම gal ugaye ජීවත් wenna ona na kalayath ekka hamadema venase venawa ලස්සනට inna eke nam waradak na eth e venuwen ega විකිණීම අනුමත karanne nehe man mehema msg kare me wadasatahane antargathau siyalumadeta anuwa
හරිම වටින කතා බහක්.comment එකක් නොදා ඉන්න බෑ...❤
ඇත්ත මිස් තමාට හැකි පමණින් දේවල් කරගෙන , ලස්සන ට ඉන්න ගැහැණු හරි අගෙයි කොතනත්..
සම්පූර්ණ ඇත්ත කසුනි කසුනිම වෙන්න ඕන නිරුක්ෂි නිරුක්ෂිම වෙන්න ඕන
සිංගප්පූරුව සිංගප්පූරුවම වෙන්න ඕන
ලංකාව ලංකාවම වෙන්න ඕන.
දෙන්නම සුපිරියි... හොද වැඩසටහනක්.... දෙදෙනාටම සුබපැතුම් තව තවත් ජීවිතය සාර්ථක වේවා...
ඇත්තටම මිස් ලස්සනයි පිරිසිදු පාටය් පිං පාටය් හොද වැඩසටහනක් ඔක්කොම බැලුවා මිස් දිහා බලන් ඉන්නත් ආසය් නිවේදිකාවත් වැඩසටහන හොදට මෙහෙයනවා❤❤
😂😂
ලස්සනට කතා කරනවා...අහන් ඉන්න ආසයි...❤❤❤❤
හරිම වැදගත් වටිනා කතා බහක් 🎉
Supiri Miss hemadama godak hoda veda satahan karanava oyala dennatama budu saranai.
ඇත්තටම ගොඩාක් වැදගත් වීඩියෝ එකක්.... thank you ❤❤
Aththatama. Mis. Oyage. Videos. Harima asawen balanawa..godak. Dewal. Mage. Jewithata. Gaththa.... aththatama...oya. Kiyana dewal. Oklahoma. Aththak ❤❤❤❤
Shaa නියමයිනේ ,,,eka wachanyk wath na අහක දන්න ...❤බණ අහන්නෙ නැතිව අපි මේවා තමයි අහන්න ඕන.. ..
😂
harima asaveyn obatumiyage vidiyo balanna ada edan aramba kala mis❤❤❤❤❤❤
. හරවත්, අහන්න හොද වැඩසටහනක්.
ගොඩක් වටිනා වැඩසටහනක්
ගොඩාක් වටිනා වැඩසටහනක් .ස්තුතියි මිස් 🙏❤️
I think she is not a nurse and surely she isn’t a doctor. But the way she explains and the way she passes the message is excellent. Good Luck to continue good work
ගොඩක් ස්තුතියි දෙන්නටම 💚🖤
Harima vatinava mis oyge wedasatahan ahala gdk deval mama nan jivitheta ekathu kara gathta ekathu kara gannava ❤❤❤gdk waradinn giya velaval vala hari para dena gathte oba thumiyata pin sidda venna bs
වටිනම කතාවක්
අහන්න ම වටිනවා ❤❤❤
හරිම වැදගත්.❤❤❤❤
ගොඩක් පින් මිස් 🥺
හරිම වටින හරිම ලස්සන වැඩසටහනක්
Very important programme miss thank you❤
Wow,great job❤❤❤❤
නිවේදිකාවත් හරි ලස්සනයි...❤
Mama harima asi miss kthakarana vidiyata. godaak thanks apiwa me dewal gana danuwath karanwata.miss godaaak lassanai.
හදවතටම දැනුනා මිස්. කියන්න වචන වචන නෑ
Thank you Neth FM💟
Miss hari asai mn oya kathakarana vidihata ❤❤
හරිම වටින වැඩසටහනක්.❤
නිවේදිකාව 👌
Wadasatahane hama dema wisistai ,hariyatama hari mis dakina hama detama lol novi taman apahasu tawayata path nowana niwaradi dha thora ganna uthsha karanna one ❤👍
Love you nilukshi madam.
Your the best❤
Thank you 🙏
Nice discussion. Share among our daughters. In schools
Miz babala nethi ayata babala hada hnna, hitha hayya kran e abhiyogaya Jaya ganna upadesak dennko❤
Thank you miss harima wedagath obathumiyage wadasatahana
Thank you so much ms ❤️❤️❤️
🎉❤Nice program
Misge weda satahan harima asawen balanawa man. ❤
හරිම කාලෝචිත වැඩසටහනක් 💖💖💖💖💖💖
මේ වීඩියෝ එකේ මාතෘකාවට දාලා තියෙන "ගැහැණු ළමයෙක් දූෂනය වෙන්නේ ලස්සන නිසාද ?" කියන දේ දැක්කාම මට එකපාරට ආවේ වෙන කාරණයක්. වීඩියෝ එක බැලුවාම තමයි හරියට තේරුනේ.
Kasuni, it's a great program. Small correction, it's not "modler", the correct word is "model ". Thank you
Thankyou miss ❤❤
Great program ❤
Mona තරම් වැදගත් දේවල්da me කියලා දෙන්නේ ❤❤❤
Harima wadagat kata bahak Mis.bohoma pin Mis me wage wada satahan karanawata.
Superb program....❤❤❤
තෙරුවන් සරනයීවැඩ සටහන නියමයී
Good job❤
Oya hari mis dunira sumangat thiyenne amuthuma lassanak❤
Wowww❤❤❤❤great 🎉🎉Anne miss ayeth me wage program oniii🎉🎉
100% agreed 🙏
Good job 👍👍👍
Very good advice 👌
Thank you miss❤
මේ වැඩසටහන fm chanel එකේ යනව්ද දන්න කෙනෙක් කියන්න plz
Best.thanks miss
Misge no denna puluwana godak pin siddawenawa
Grate programe ❤
Kalu kiyanne lassana patak. Sudu hamata wada kalu hama hodai hama athinma.
Ethnath compare karnw 🤦♀️ sudu hamath lassy,ita wada adu pata hamath lassny
26:20 edit karanna amathaka welaaaa😊😊
Hm
Miss ohoma kiyaddi Mata Hari adambarai mama ganama mokada Mata ammath thaththath nathuwa kasada badinakan hari parissamata haduna
මගෙ තාත්තා , අම්මාට පිං සිද්ධ වෙන්න අද වෙනකං සැලුන් එකකට ගිහින් නෑ. එයාලා මට හොඳට වියදම් කරලා හැමදේම ඉගැන්වූවා. ගැහැනු ළමයෙක්ව ලස්සන කරන්නේ දැනඋගත්කම තමයි අනිවාර්යයෙන්ම ❤
Godak lassana wadasatahanak❤❤
mage wayasa den 40k school kale mage munatama yaluwo kiyala thiyanawa oyagen kawadawath kollek yaluwennawath ahana ekak ne kiyala eth ada eyala beral wage ketha wela mawa dekkama puduma wenawa mata adambarai dewiyo parakku wela hari mawa lassana karapu eka gena
Budusaranai ❤❤❤❤❤
good program
Me missw contact krgnna widiyak nedda
Mn athtama kalu ganu lamyek ❤ habi mn dnwa man lassnai .
Wow harima lassana kathawak
Budusaranai ❤
miss mama dakapu tawath aka lassanama rosa malak🎉🎉🎉🎉❤❤
Harima lassana wada satahanak.....harima prayojanawath.....
Tx miss
Miswa kohomada sambanda kara ganne ane kiyannko
ම්ස් මගේ මහත්තයාට මානසික උපදේශ ගන්න ඔබ තුමිය සම්බන්ද කර ගන්නේ කොහොමද ?
Harima lassanai ❤❤
Missge contact nimbar ekK nadda dr🥺
ෙගාඩාක් ෙද් ඉෙගන ගත්තා❤❤❤
ඔව් මිස් මගේ ලොකු දුවට ඔය කලු කියන ප්‍රශ්නෙ තියෙනවා....😢.එයාට අවුරුදු 8. යාලුවොත් කියනවලු.එයාගෙ නංගි එයාට වඩා පොඩ්ඩක් පාටයි.එ්කත් එයාට ප්‍රශ්නයක්.මේ ඔක්කොම මම ටික ටික සාමාන්‍ය කලා.එ්ත් තාමත් ඉස්මතුවෙන වෙලාවල් එයා ලග තියෙනවා.
කළු ගැහැනු ළමයි ලෝකයේම ලස්සන අය වුණ කතා පොත් එයාට තෑගි දෙන්න. කාන්තාරයේ කුසුම වැනි තවත් එවැනි සත්‍ය කතා ගැන පොත් තියෙනවා. අන්තර්ජාලයේ තියෙන කළු ගැහැනු ළමයි ලෝකය දිනපු කතා ඔයාගෙ දුව ඉන්න තැන පවුලේ අනෙක් සාමාජිකයන් සමඟ කතා කරන්න.
ඒකෙන් එයා කොච්චර වටිනවා ද කියලා හිමින් තේරුම් ගන්නවා. ඔයා දුවට ඒවා කෙළින් ම කියන්න යන්න එපා, එහෙම වුණොත් එයා කළු නිසා තමයි කියන්නෙ කියලා දුක් වෙනවා. ටීවි එකේ වුණත් කළු ගැහැනු ළමයෙක් දැක්කා ම දුව ඉන්න තැන එයාට ඇහෙන්න වෙනත් කෙනෙක් එක්ක කළු ගැහැනු ළමයින්ගේ ලස්සන ගැන කතා කරන්න.
අවුරුදු 12 වෙන්න කළින් දුව හිතන විදිහ වෙනස් කරන එක කරගන්න පහසුයි.
Ane math kalui hab i amoma kiyanwa mn lassni kiyala ❤ kalu kiyane patak sudu kiyaneth patak
Me , Nurse karana Anith Videos balanne කොහොමද ,පුළුවන් කෙනෙක් link eka danna
channel එකේ තියනවා බලන්න
Miss godak pin hithata denenava dennam man gena hithanna Oni kiual
Good luck
Mis harima lassani mage husband mata lassani kiwwe mama pregnant kale
true ♥️🙏
ඔව් මේ මිස් හරිම දේ කියලා..මේ හේතුව නිසා මගේ පවුල් ජීවිතේ ත් අවුල්.මගේ නැන්දම්මා මං ලස්සනට ඉන්නවට් කැමති නෑ..කොයි වෙලෙත් ඇනුම් පදයක් කියනවා..හස්බ්න්ඩ් රට ඉන්නේ මට සෑහෙන්න වෙනස් කම් කරනවා..පවුලේ එකම පුතා.පුතා හදපු ගෙවල් දෙකේම එයා යනවා එනවා මාව යටත් කරන් ඉන්න හදන්නේ. මට හරියට කන්න නෑ අදින්න නෑ එයා ඉරිසියයි මං ලස්සනට ඉන්න ආසයි.එතකොට එයා කේලම් කියලා රන්ඩු ඇති කරනවා 😢 අන්තිමට,, මගේ මල්ලි මායි එක කාමරේ නිදාගත්තා කියලා මාව නරක ගෑනියෙක් කරලා ගෙදරින් මාව එලවලා,ගෙදර 🔑 ත් වෙනස් කරලා.මේ දේවල් මගේ ගෙදර අයට කියන්න බෑ.පව්.මං හොදට වෙඩින් එකක් අරන් කසාද බැන්දේ.මට පවුලේ සහෝදරයෝ 6යි.මගේ මල්ලි මට දරුවෙක් වගේ.හැමදේම අක්කේ අක්කේ ගගා මටමයි කියන්නේ.අපි හය දෙනාම අපිට හරි ආදරෙයි.මට වස බීලා මැරෙන්න තරම් හිතයි.මේ දේවල් දරාගෙන ඉන්න හරි අමාරුයි 💔💔💔💔💔
Husband ta kiyanna oya..eyath ammage paththatada katha krnne?
තමන්ගෙ සතුට හොයා ගන්න.අනිත් අයගෙ සතුට ගැන පස්සෙ බලන්න.ජීවිතේ තව ටික කාලයයි ඉතුරු ....කොටු වෙලා නම් ඉන්නෙ නිදහස් වෙලා ඇස් ඇරල බලන්න සතුටක් දැනෙයි😊
@@irushikaheshani2118 ඔව් එයත් පබයෙක් වගේ.දෙපැත්තම ගන්නවා.නැත්නම් ඔච්චර එයා දගලන්නෑ.. චූටි කාලේ හස්බ්න්ඩ් දාලා ගියපු අම්මෙක්.පස්සෙ රට ගියාට පස්සෙ ආයේ ආවා... මටනම් මේ හැමදේම කලකිරීමක් තියෙන්නේ
තමන්ගෙ ජීවිතේ නැති කරගන්න හිතන්න එපා.මේක ඔයාට ජීවිතේ වුනු අමිහිරි අද්දැකීමක් කියලා හිතලා අමතක කරලා.හැමදේටම සතුටින් මූන දෙන්න ඔයාට විශ්වයෙන් උදව් කරනවා අනිවාර්යයෙන්ම.යුටියුබ් එකේ විශව ශක්තිය විඩීයෝස් තියෙනවා ඒවා බලලා ජිවීතේ හදාගන්න ඔයාට පුළුවන් ❤
Mis nm marai....😘😘😘😘adrei