Beautiful Cat😊 Dear, what you've been advising and promoting is the values and dress codes of the Western World. That is not the only way to show one's dignity and elegance. Please give a try to enhance the elite Asian dress code and styles too. Even I like to know such ideas. Give a thought to this. Plain colours, less jewelry, black and white, high heels and haughty looks are not the only option to look graceful. Floral designs, nice dark colours, gold and silver colours, beautiful jewelry and accessories are part of Eastern culture. Apart from that I suggest you should also change your appearance including your hairstyle, and should wear dresses with bit puffy sleeves. Keep up the Good work! Theruwan Saranai!
Hi akki, mata aluthin set wune oyage videos balanna. mm dekka oya hari Bra ekak select karagnna widiya harima pehadiliwa kiya denwa, oyata godak thanks me wage watina videos aran enwata. mata eka prashnyak tiyenwa pls answer me. ara video ake tibba widiyata, bust size aken band size eka adu kalama mata awe 7inch ne.. ethakota kohomada measurements anne? mm menna weradida nettam? pls reply
ඔයාගෙ වීඩියෝ එක දහපාරක් විතර බලලා මුහුණට හොඳට ගැළපෙන කණ්නාඩිය ඊයෙ හදන්න දීලා ආවා..මම මෙච්චර කල් පාවිච්චි කරලා තියන්නෙ මගෙ Round Face එකට කිසිම අතකින් නොගැළපෙන කණ්නාඩි 2ක්😥..ඩෙනිම් කලිසම් ගැන හොඳ අවබෝධයක් ගත්තා...ඇඟේ පාටට අඳින්න ඉගෙනගත්තා..ඇත්තටම ඔයාට නම් ගොඩක් පින්🙏❤..මම කවදාවත් හිතන්න හිතලා වත් නැති දේවල් ගැන හොඳට හොයලා බලලා තීරණ ගන්නවා දැන්❤
@@dhilmalakshani4751 හරිම සතුටුයි 🤗🥰
ඔයා කතා කරන විදිහ හරිම ලස්සනයි හරිම වැදගත්.ගොඩක් ස්තූති මේ දේවල් කියලා දෙනවට❤❤
Thank you so much ❤️
අනේ ශෝයි පොල් සම්බෝලයෙක් ඔයාට ඉන්නේ ❤❤❤❤
@@shyamathilakawardane5678 haha 😍
කිට්යා cute ❤️😘
@@Pragasamarathunga 😍🥰
ස්තුතියි මෙ වගෙ විඩියෝ එකකින් දැනුවත් කරාට❤❤❤❤
Thanks for watching ❤️
ඔයාගෙ වීඩියෝ හරිම වැදගත් .කතා කරන විදිය පවා හරිම ලස්සනයි..ඔයා නිසා මම දැන් ලස්සනට ස්ටයිල් කරනවා..සමහර වීඩියෝ තියෙනවා ලස්සනට ස්ටයිල් කරන්න කියලා දෙනවා ඒත් කට වාචාල කමට කියවනවා එතකොට බලන්න එපා වෙනවා...ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි , පැහැදිලියි..හොදට තේරෙනවා..❤️❤️
Thank you so much ❤️🥰
ඔයා කියලා දෙන හැමදේම වටිනවා👌👍
නොදෙන කරන වැරදි අඩුපාඩු ගොඩක් හදාගන්න පුළුවන් ස්තුතියි ඔයාට 💕❤️❤
@@kiruliu.k.g5539 thank you 🤗🥰
හරිම වැදගත් ටිප්ස් ටිකක..ඒත් shoes ගැන සඳහනක් නැහැ නේ❤..ඔයා කියපු දේවල් හරි..මමත් ඕවා අත්දැකීමෙන්ම දන්නවා..
@@ShifraRahmath thank you ❤️
ඔයා ගොඩාක් ලස්සන ට කතා කරනවා ..මම හරිම ආස අහන් ඉන්න..❤❤❤❤
Thank you so much 🤗❤️
Your cat got my attention ❤
😍😍
same here😍
Me too❤
You have to mantion that as "the cat", not "your cat" darlin.
@@saraat1234 😊😋😋😋😋😍😍😍😍
අක්කි අපෙ හෙයාස්ටයිල් එකෙන් ලොකු වෙනසක් වෙනවා නේ. මට හරිටට හෙයාස්ටයිල් එකක් දාන්න තේරෙන්නේ නෑ අනේ කොහේ හරි යන්න ගියාම එපා වෙනවා. එක එක විදිහ ට්‍රයි කරලා අන්තිමට එපා වෙලා පෝනී ටේල් එකම දාන් යනවා
අර පිටි පස්සේ හිටපු එක්කෙනාගේ නම මොකද්ද 😊❤
Anewww සම්බෝලyaa 😘😍
😁😁😁
❤🎉❤🎉❤🎉❤🎉 congratulations nangi .ඔයා නිසා මම ගොඩාක් හොඳින් අදිනවා .❤ හැමෝම ලස්සනයි ❤ කියනවා 🎉🎉🎉
@@subodhinigunaratne8823 ane thank you so much 🥰🥰❤️
Me too❤❤❤
ට්ට්ය්@@MinoliNish
ඔයාට ස්තුතියි.ඔයාට මොකද අල්මාරියේ ඉදිරිපිට ඉදගෙන video එක කරන්නේ.ඒක ඔයාගේ video එකට ගැලපෙන්නේ නෑ.මම පැරිස් වලින්.
ගොඩක් වැදගත් ඔයාගෙ හැම වීඩියෝවක්ම ස්තුතියි ❤
Thank you ❤️
Thank you akka❤ පූසා හරිම cute😁😘
Thank you dear ❤️😍
0:07 She is also listening to fashion tips 😌❤️
Thankyouu soo much akki 💖💐
@@shenaya1111 hehe 🥰🤗
ඇත්තමයි හරිම වටිනවා thanks dear 🥰😘💖❤
Valuable ideas. Thankyou akke❤
@@sama-creations thanks for watching 🤗
Very useful sudu. You looks pretty darling
@@rebeccajayathilaka9414 thank you so much ❤️
Thank youuu❤️ pusa mara cute ane🥰
@@ithathsaranee06 thank you 🥰
Thank you darling 😊❤ stay happy
Thank you ❤️
අක්කේ ලස්සනට වාඩි වෙන විඳිය,ලස්සනට හිටගෙන ඉන්න විඳි ය එහෙම කියලා දෙන්නකෝ.
@@araliyarajapaksha9011 sure eh wage video ekak gennam 🤗
Thank u very much..updated much.. Valuable video.. Keep it up akki❤❤
Thank you so much 🤗🥰
ස්තුතිය පුතා අනවශ්‍ය කතා නැහැ හරි ම වැදගත්
Thank you 🥰❤️
Mama shoping karanne oyg ideas aran oyt godak thanks❤
🥰😍😍
ඔයාගෙ හැම වීඩියෝ එකක්ම ගොඩක් වටිනවා.තෙරුවන් සරණයි
Thank you so much ❤️
Thank you akki ❤😊...
Me video eka godak vatinava❤❤❤❤❤❤❤❤❤❤
@@MagicalFairy-pq4jt thank you darling 😍
ඔයා නිසා මම දැන් ලස්සනට colour match කරලා ඇදුම් අදින්න පුරුදු උනා..thank u soooo much ❤️❤️❤️❤️
Sha! 🥰😍
My favorite fashion related channel
Thank you so much ❤️
Thank you nangi. Oyagen hugak hoda dewal igena ganna puluwan. ❤❤
Thank you so much 😍❤️
බොහොම ස්තුති🎉
Aththatm oyge video walin godak dewal igan gaththa podi oodi englush wachanth godak igan gannawa ❤️🥺 aththatm harim lassani oyge voic ekath hari lassani
Thank you dear! 🥰❤️
තෙරුවන් සරණයි මැණික ....Thank you so much .....❤❤❤
@@HarshiEdirisingha-hk3zj 🥰🥰
Very useful video... ❤❤
Glad you think so! ❤️
ඔයාගෙන් දැන ගන්න දේවල් ගොඩයි thanks i like u
🥰🥰🤗
Dewani aka nam issara idanma man asama ne. Thank you akki. Ada tamai visathara danna
@@umedamadushani6378 😁🥰
Beautiful Cat😊
Dear, what you've been advising and promoting is the values and dress codes of the Western World. That is not the only way to show one's dignity and elegance. Please give a try to enhance the elite Asian dress code and styles too. Even I like to know such ideas. Give a thought to this.
Plain colours, less jewelry, black and white, high heels and haughty looks are not the only option to look graceful.
Floral designs, nice dark colours, gold and silver colours, beautiful jewelry and accessories are part of Eastern culture.
Apart from that I suggest you should also change your appearance including your hairstyle, and should wear dresses with bit puffy sleeves.
Keep up the Good work!
Theruwan Saranai!
ස්තුතියි ..ලස්සන කරනවට
❤️❤️
❤ Your tutorial is valuable for all ages women. Thanks 🎉
Glad it was helpful! ❤️
අහම්බෙන් දැක්කෙ ඔයාගෙ වීඩියෝ එක ස්තුති ඔයාට සබ්ස්ග්රයිප් කරා ඔයාව❤❤❤
Thank you 🥰
Thank you very much for your advice❤❤❤❤💐💐💐
You're most welcome ❤️
ලස්සන කිටියෙන් හිටියා❤
ගොඩක් ඉස්තුතියි ඔයාට ..mama ගැන මට සතුටු වෙන්න පුළුවන් මගේ තේරීම ගැන
@@RebeccaDASilva-ex4sp 🥰🥰😍
පොල්සම්බෝලයෙක් ඉන්නවා ,මා ගාවත් ඉන්නවා ඕවගේම කෙනෙක් 😍
Thank you very helpful video 🌼❤️
@@anuhemachandra8573 thanks for watching ❤️
Valuable information.thanks.
Glad it was helpful! ❤️
Good job 👍
Thanks 👍
මං ඉන්නෙ UAE. මෙහෙ ගොඩක් branded shops වල sell කරන frocks වල තියෙන්නෙ large floral/ any print.
Thank you dear. Watena tips tekak❤
Welcome 😊
ඔයා ගොඩක් ලස්සනයි. ආකර්ශණියයි. කඩහඩට ගොඩක් ආකර්ශණියයි.
සම්බෝල බබෙක් ❤❤❤
🤗🥰
Thank you for the vedio...
N your kitty is cute...❤
Thank you so much ❤️
Watina vedio eka.❤ thanks dear.god bless
Thank you too 🥰
Very informative video! But that ginger baby got more attention🤭😍
I know!! 🫣🥰 thank you
weddings ,parties walata dresses match karana widiye vedio ekk dannko plz .
Very useful thank you so much 🙏🙏❤💯
You're welcome! 🥰❤️
Thankyou nanga god blass you man Dilani Satharasinghe❤❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තුති.....
❤️❤️
Thank you dear !💜️🌟🌸
@@REFRESHREFRESH-uu6lf ❤️🤗
අනේ අර කිටියා ශෝය්...❤❤
❤️❤️
Akke oya konde ponytail dannako 😒❤️
Ow akkata ema lassanawei me widiyata wada❤🥰
Need more video ❤❤❤❤
Thank you so much❤❤❤❤
Thanks for watching 🥰
Thank you dear
You are so welcome!
වටිනවා ❤
❤️🥰
ඔයත් ලස්සනයි කිටිත් ලස්සනයි 😊😊😊😊
@@shalipremasiri4527 thank you so much 😍
Thanks for your advices ❤
You're so welcome! ❤️
🎉🎉🎉🎉🎉🎉🎉Tkz.ඔයාගෙ සුරතල් පූසා ලස්සනයි❤❤❤❤❤🎉
Nice one
Thanks for watching
You have a nice voice.
Thank you 💗💗
Mata dennako sambola patiyawa ❤❤❤. Budu saranai 🙏🙏🙏
🤣
@@inokaweragamage5126 🥰🤗🤗
Thank you lady. ❤
You are so welcome ❤️
Thank you puthe greetings from France
Thanks for watching 🥰🫣🤗
Excellent thanks
Glad you liked it
Wadagath apita❤❤❤
Oya kiyan vidiyata me adum kohomath lnkawa ayata gala penna pita ratawala ganu aya adinwa harima lassani
Godak Sthuthi Danuwath Kirimata ❤🙏❤
🥰🥰❤️
Mn asai lassanata adinna.eth viyadam karanna godak amarui adumwalata babalath 3innawa.mata 29 .adum kipayak kiyanna ganna puluwan wenas karala adinna
Thank you sis ❤️ your cat is so cute ❤️
Welcome 😊❤️
Thank you dear ❤
You're welcome 😊
It's seems like an adorable kitty stole the show from our sis 🙊❤
@@HeyLvv haha 🫣
Godk wtinwa akki ❤❤❤ thnk you 😊❤
🥰🥰
my favorite channel 💐🫶🏻tyu akki🌸❤️
Thank you darling ❤️
ඒ පූස් ලොක්කා😘
Haha ❤️
Godak vatina vidio akak thank you duva
🥰😍
අනේ..කිටියා ලස්සනයි🥹🥰
@@DulaniTharushika thank youu 😍
🖐️
Thanks dr
Welcome 😊
❤ස්තුතියි 👍
🤗🤗🥰
😊Thanks ❤
You're welcome 😊❤️
Thank you akka ❤️👍
Thank you too 🥰
Thank u❤
Thank you so much 🙏♥️
You are so welcome ❤️
Thank you❤️
@@ChristinaNishadi ❤️
❤❤❤Thanks😊
Tnq❤
🥰❤️
මේ වගෙ දේවල් වලට ඇයි මේ පිටරට මෝඩ්ල්ස්ලා ගන්නෙ..අපේ අයව ඕවාට ගන්න..එතකොට තමා අපිටතෝරා ගන්න ලේසි ..අනෙක් ඒ අය වගෙ අපි ගොඩාක් කෙට්ටු නෑනෙ..
Lankawe me wage photos hoya ganna amarui 🤗
@@Lavishingwithsandaliමේ වගේ මෝඩ අදහස් තියෙන අය කියන දේවල් අවදානය දෙන්න එපා,🎉කියන්නදේ ඉතාම පැහැදිලි ඔයා ගේ
ලන්කාවේ,modlling වලට ගැලපෙන bodies ටිකක් අඩුයි,හෙතුව මෙහෙ ගොඩක් අයගේ කෑම රටාව හරි නෑ,ඒකයි ඇගවල් පිම්බෙන්නේ,ඒ නිසයි foreign models ලාගේ pics දාලා තියෙන්නේ....
අනිත් එක ලංකාවෙ අයගෙ ෆොටෝ දාලා ඊට පස්සෙ මොන ප්‍රශ්න එයිද දන්නෙ මේ අහිංසක කෙල්ලට 😊
Thank you akki❤
Thank you too ❤️
Hi akki, mata aluthin set wune oyage videos balanna. mm dekka oya hari Bra ekak select karagnna widiya harima pehadiliwa kiya denwa, oyata godak thanks me wage watina videos aran enwata. mata eka prashnyak tiyenwa pls answer me. ara video ake tibba widiyata, bust size aken band size eka adu kalama mata awe 7inch ne.. ethakota kohomada measurements anne? mm menna weradida nettam? pls reply
👍 Thanks 👍
Thanks you nanga ❤❤
🥰🥰
සම්බෝලයා මරු
😁😁