ඇත්තටම මුදල් අච්චු ගහලද? කවුරුත් නොදන්න ඇත්ත කතාව | Satana

Поделиться
HTML-код
  • Опубликовано: 29 окт 2024

Комментарии • 780

  • @anudilcom8103
    @anudilcom8103 2 часа назад +468

    මේ ආන්ඩුව හරියට කෙලින් ගියොත් හොරුන්ට සිරසෙන් නම් බේරෙන්න හම්බෙන්නෙ නෑ පුතා එකෙන්ම respect sirasa ❤

    • @rajivgayashan8276
      @rajivgayashan8276 2 часа назад +8

      sirasa is doing there media responsibility well

    • @kkumadhawa9361
      @kkumadhawa9361 2 часа назад

      ​@@rajivgayashan8276😂😂😂😂😂😂😂

    • @sriyaniperera9468
      @sriyaniperera9468 Час назад +2

      👌👌👌👌👌👌👌

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 Час назад

      හොඳ වැඩේ බොරු හදන හුත්තන්ට 😂😂😂

    • @ranathungamuhandiram2858
      @ranathungamuhandiram2858 Час назад +3

      බොරුව ඇත්ත කරන්න දඟලන අපතයෙක්

  • @Priyanga-s2x
    @Priyanga-s2x 57 минут назад +33

    චවුව දාන චමුදිත වගේද
    ඇත්ත ඇති සැටියෙන් මහ ජනතාව දැනුවත් කරන සුරංග ..
    මාලිමාවට ජයවේවා
    මාතෘ භූමියට ජයවේවා
    ඔබට මට ජයවේවා
    සහෝදර ජනාධිපතිතුමණි
    ප්‍රවේසමෙන්, කල්පනාකාරීව නිහතමානීව , අබිමානණීයව
    අවංකව ,සත්‍යවාදීව,
    ඉදිරියටම යමු...
    දිවිහිමියෙන්ම අපි ඔබ සමගයි...
    ස්තූතියි සිරස...❤❤

  • @mandinumandinu3565
    @mandinumandinu3565 3 часа назад +202

    ඔයාට පින්. මුන් කියන ඒවා බොරු කියලා බහුතරයක් ගොන් මිනිස්සු න්ට දැන ගන්න ඉඩ හරිනවට. අනුර සහෝදරයා ඔබ‍ට අපි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤

  • @irekavithanage8159
    @irekavithanage8159 2 часа назад +123

    සුරංගට හිස නමා අචාර කරනවා.❤
    නොතේරුන ජනතාවකට මෙවැනි බොරුකාරියන්ගෙන් බේරා ගන්නවා සහ ජනතාව දැනුවත් කිරීම.❤

  • @radawadunnegnanawimalather4595
    @radawadunnegnanawimalather4595 Час назад +143

    වෙනද සිරස බැලුවෙ නෑ දැන් බලනව.සුරංග ඔබ අගෙයි

    • @udanigunarathne6693
      @udanigunarathne6693 59 минут назад

      Sirasa saha Siyatha anith ewa sapekshawa samabara naalika 2kne…

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 2 часа назад +315

    සුරංග මරු මාධ්‍යවේදියෙක්.....නියමෙට පැහැදිලි කලා..

    • @UshaRajapaksha
      @UshaRajapaksha 2 часа назад +2

      ඔව් අර මොකක්ද තියනව කිව්ව පට්ටම සුරංගට දීල ගෙදර ගියා නම් හරි ..සුරංග දන්නව හැමෝටම වැඩිය..නල්ල මලෙ ආර්තික දැනුම..

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 2 часа назад +3

      @UshaRajapaksha මෙන්න රිදිලා....බොරු ද ඒ කිව්වෙ....

    • @LiyoDiary
      @LiyoDiary 2 часа назад +2

      @@UshaRajapaksha ridunada?

    • @MudiyanselageHerath
      @MudiyanselageHerath 2 часа назад +5

      හේශා පක්ශෙට කඩේ ගිය දමිතට බොරු කරපු හැටියට රටේ ජනතාව ට මේ ඇවිත් ඇත්ත කියයිද😂😂😂😂😂😂😂😂😂

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 Час назад

      @MudiyanselageHerath ow

  • @ජීවිතයසෙනෙහස

    සුරංග අයියා මාධ්‍ය වේදියෙක්ට රට වෙනුවෙන් කොච්චර දෙයක් කරන්න පුලුවන්ද කියල ඔප්පු කරනවා ඔබට ගොඩාක් පින්

  • @chamil7490
    @chamil7490 2 часа назад +145

    සටනේ බොරු බෑ.නියමයි සුරංග. හේෂා ට කියන්න දෙයක් නෑ

  • @buddhimmi
    @buddhimmi 2 часа назад +165

    ආදරෙයි සුරංග ❤
    සියළුම මහජනතාව වෙනුවෙන් හඩක් නගනවා💐👏🏻👏🏻👏🏻

  • @SureshPerera-d5h
    @SureshPerera-d5h Час назад +55

    සුරංග ඔබ වැනි මාධ්‍යවේදීන්ට හිස නම ආචාර්ය කරනවා කිසි දිනක කාට හෝ බොරුව ජනගත කරන්ඩ නොදීම ගැන මාලිමාවට කියා දුන්න එක ගැන අපේ ආචාර්ය ඔබ සදා මෙම වෘත්තියේ සිටීමට අප සියලු දෙනාම කැමැත්තෙන් ඔබට ජය

  • @nuwanthushara6226
    @nuwanthushara6226 2 часа назад +47

    සුරංග ඔබ ගැන ආඩම්බර වෙනවා...රටේ ජනතාව වෙනුවෙන් හොරැන්ගේ රෙදි ගලවන එකට...rexpect..👍👍👍🙏🙏🙏

  • @susanthamahawattha1969
    @susanthamahawattha1969 Час назад +21

    සත්‍ය ජනතාගත කිරීම තමයි මාඪ්‍යවේදීන් විදිහට කළයුත්තේ...Respect ..❤️❤️❤️..

  • @maheshsiriwardhana5626
    @maheshsiriwardhana5626 2 часа назад +84

    ලොකු දැනුමක් ආව. බොහෝම ස්තූතියි සිරසට

  • @ThanojaNuwan
    @ThanojaNuwan Час назад +22

    සුරංග මධ්‍ය වෙදියානේ ඇත්තටම ඔබ තුමාට බොහොම ස්තූතියි.මෙ මඩ ගාහාන උන්ගේ රෙදි ගලවලා මාහා ජනතාවට ඇත්ත පැහැදිලි කිරීම පිලිබඳ

  • @padmi9545
    @padmi9545 2 часа назад +149

    ඇයි මේ සජබෙ උන් කෙප්ප කෙලින්නෙ අපි වගේ අහිසක මිනිස්සු රැවටෙනව සුරන්ග ඔයා ඇත්ත හෙලිකලාට ස්තූතියි

    • @Cane-h9y
      @Cane-h9y 2 часа назад +10

      රටේ මිනිස්සු හැමේටම ආර්ථික දැනුම නෑනේ මේ වගේ කෙනෙක්වත් හෙලි කරේ නැත්තම් මිනිස්සු දන් නෑ

    • @DAP_AYANTHAィ
      @DAP_AYANTHAィ 2 часа назад +6

      ඔයාලත් දැනගන්න ඕනි හැමෝම කියන ඒවා හොයල බලල තීරනය කරන්න

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 39 минут назад

      . ස.ජ .බ විතරක් නෙවෙයි ,අනෙකා පොහොට්ටුවේ නේද?

    • @anjana9067
      @anjana9067 13 минут назад

      oya wagema seen ekak dan passport polime yanne , keepa denek polima dik karanna salli gewala danawalu ekath hoyala balanna one

  • @balangoda59
    @balangoda59 2 часа назад +34

    සුරන්ග බොහොම ස්තුතිය් ජනතාව වෙනුවෙන් කරන සේවයට

  • @sunilsemasinghe5563
    @sunilsemasinghe5563 Час назад +34

    දේසපාලුවන්ගේ බොරු වලට මිනිස්සු රැවටුන කාලේ ඉවරයි, එකෙන්ම මාලිමාවෙන් වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට,,,,,

  • @harshanapradeep9622
    @harshanapradeep9622 Час назад +33

    සුරංග ආදරෙයි . පට්ට මනුස්සයෙක් ආදරෙයි පැලෙන්න❤❤❤❤ මමත් හිතන් හිටියේ අච්චු ගහලා කියලා

  • @sumithananda699
    @sumithananda699 Час назад +30

    සූරංග ඔබ විෂිශ්ටයෙක්, දක්ෂයෙක්, රටට සම්පතක්

  • @MalanieWatagoda
    @MalanieWatagoda Час назад +10

    හේශ කියන ගොනාට මොකුත් තේරෙන්නෙ නෑ සුරන්ග මහත්තය ඔබෙ පැහැදිලි කිරීම ඉතාම නිවැරැදි ...respect you

  • @SitharaHemachandra
    @SitharaHemachandra 2 часа назад +47

    සටන සුපර් වැඩසටහන ක් ගයාන් සුරන්ග උමායා ඉතා මත් හොඳ නිවේදක යන් ඔබලාට සුභ පැතුම් ,බුදුසරණ යි

  • @namalwelikala678
    @namalwelikala678 Час назад +34

    සුරංග අන්න සුපිරි මාධ්‍යවේදීන් ❤️❤️❤️👊

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 Час назад +70

    මම ලංකාවට ආවේ මේ 15 වෙනිදා හරිම සතුටුයි කිසිම තැනක කටවුට් පෝස්ටර් කොඩි වැල් නෑ ඡන්දයක් තියෙනවා කියලා කියන්න බෑ අපි ඉන්න රටවල් වගේ. මුන් සේරම මෙච්චර කාලයක් දුප්පත් අහිංසක මිනිස්සු රවටා ඡන්ද අරගෙන කරපු දේවල්. ජය වේවා අනුර කුමාර ජනපති තුමාට ජය වේවා සිරස ❤❤❤❤

    • @SupunChamara-j5e
      @SupunChamara-j5e 37 минут назад

      ඕක දැන් නෙවේ බං නැති උනේ ගෝඨාභය ගේ ආණ්ඩුවෙන් උඹ ලඟදිනේ ලංකාවට ආවේ

  • @VijithDibulvitiya-v1k
    @VijithDibulvitiya-v1k 2 часа назад +61

    ඔන්න සජියගෙයි රනිලගෙයි ආර්ථික විශේෂඥ සෙට් එක මුන් හොරා කන්නෙත් ඔන්න ඔහොමයි

  • @lakshansupun3301
    @lakshansupun3301 2 часа назад +34

    සුරංග ගෙ ඒ විස්තර කිරීම නම් අති විශිෂ්ඨයි. ❤. ඕනම පොඩි ළමයෙක් ට තේරෙනව

  • @lalguruge9278
    @lalguruge9278 Час назад +20

    ඇත්තටම සුරංග ඔයා ගැන ආඩම්බරයි සත්‍ය කථා කරන මාධ්‍ය වේදියෙක් මාධ්‍ය වේදින්ගේ කියා ගන්නා පක්ෂග්‍රාහී අයගේ අවධානය යොමු වේවා

  • @WajiraDisanayaka
    @WajiraDisanayaka 2 часа назад +46

    මුන් ට දැන් පිස්සු හැදිල වගේ
    76අවුරුද්දක් තිස්සෙ වුනු අපරාධ මතක නැද්ද .

  • @freemankumara8768
    @freemankumara8768 53 минуты назад +6

    මාධ්‍යවේදී සුරංග ,ගැන ඉතා ආඩම්බරයි.ආර්ථික විද්‍යාව ගැන මහා දැනුමක් තියෙනවා කියන දේශපාලකයාට ආර්ථික විද්‍යාව ඉගැන්වීම ගැන ස්තුතියි

  • @PlusWithUs-dn6nz
    @PlusWithUs-dn6nz 2 часа назад +44

    ඡන්ද ගන්න බොරු කියන උන්😂😂😂 තාමත් රට බංකොලොත් කරලත් ලජ්ජාව ක් නෑ නේ

  • @lankalanka539
    @lankalanka539 Час назад +32

    සිරස නිතරම හරි පැත්තෙ හිටගන්නව අන්තිමට විවාදෙට ආව ආර්ථික ඔස්තාර්ලට සුරංගට කියල දෙන්න වුනා වෙළෙඳපොළට නව මුදල් මුදාහැරීම යන්න කුමක්ද යන්න

  • @shanikasewwandi188
    @shanikasewwandi188 32 минуты назад +3

    මාද්‍යවේදී සුරංග ඔබට respect

  • @amilashiromi4117
    @amilashiromi4117 2 часа назад +56

    මෙන්න channel .රටට බරක් නැති නයත් නැති මාද්‍ය වේදීන්.උසාවියට ගියා වගේ තමයි සිරස.

    • @Cane-h9y
      @Cane-h9y 2 часа назад +4

      ඒකට හිරු දෙරණ , එලිපිට බොරු නිව්ස් ගහන්නෙ

    • @amilashiromi4117
      @amilashiromi4117 36 минут назад

      @@Cane-h9y අපි බලන් නෑ නෙ මුදලට විකිනෙන channel .සිරස බලලා ගොඩාක් දේවල් ඉගන ගන්න පුලුවන්.

  • @mangalanishantha5451
    @mangalanishantha5451 2 часа назад +115

    වෙලාවට සුරංග වගේ මනුස්සයෙක් හිටියෙ ..නැත්නම් මුන් අන්දනවා මිනිස්සුන්ව අැන්දිල්ලක් සුපිරියටම....imf එකේ වැඩසටහන එක්ක ලංකාවට මුදල් අච්චුගහන්නත් බැහැ....එහෙම තියෙද්දි විපක්ෂෙ සෙට් එකට අමු කැවිලා

    • @Cane-h9y
      @Cane-h9y 2 часа назад +8

      අනිවාරෙන් පෙරලා ප්‍රශ්න කරන්න කෙනෙක් නැත්තම් රසට බොරු කියනවා!

    • @sampathbandara8935
      @sampathbandara8935 2 часа назад +8

      අර රොශාන් කියන කෙනා නම් චොරම එක්කෙනෙක්

    • @kumariathapaththu9999
      @kumariathapaththu9999 Час назад

      Buru keyannathwa katawaha ganella

  • @nandanidisa1031
    @nandanidisa1031 2 часа назад +63

    අපි මාලිමාවට ජන්දය දිලා පාර්ලිමෙන්තුව සම්පුර්නකරනවා හොද ශක්තිමත් ආංඩුවක් බිහිකරන්න

  • @janakagamage2982
    @janakagamage2982 2 часа назад +52

    මේ රටට කෙලවෙනකන් බලන් ඉන්න අමන හැතිකරේ

    • @oshadajeewamith9811
      @oshadajeewamith9811 2 часа назад

      මුන්ට සොබාදහමෙන් හරි දඩුවම් ලැබෙන්න ඔනි. තමන්ගෙ වාසියට රට කන දෙශපාලුවෝ .
      මුන් ජනාධිපතිවරණයේ දී කියපු බොරු. බුද්දාගමත් ගාවලා බොරු කිවුවෙ. ♦️👎
      මුන් චන්දෙ ගත්තේ ජඩ මාද්‍ය හයර් කරලා .අහිංසක මිනිස්සු බොරුවෙන් රවට්ටලා . ♦️👎
      දැන් පතුලටම වැටිලා තියෙන රට අතුරු සම්මත ගිනුමෙන් යද්දී . කකුලෙන් ඇදලා රට වට්ටන්න බලනවා.👎 කියන්නෙ සහයෝගයෙන් වැඩ කරන්න ඕනි කියලා 👎සුජි ව tv දෙරණට ඇවිත් කියලා තියෙනවා ගෝටා රට දියුණු කරයි කියලා බය උනා. එහෙම දියුණු කරොත් මෙයාලට ආය ආන්ඩුවක් ගන්න බැරි වෙයි කියලා .👎 . එහෙම කියපු මනුස්සයත් මේ පාර ජාතික ලයිස්තුවේ.👎
      මේ සෙල්ලන් කරන්න යන්නෙ රටේ මිනිස්සුන්ගේ අනාගතය එක්ක.👊

    • @MSPK92
      @MSPK92 Час назад +1

      Kiyala wedak ne

  • @dimuthueranga9704
    @dimuthueranga9704 Час назад +11

    සුරන්ග....ඔයා සුපිරි

  • @harshapathirana7064
    @harshapathirana7064 Час назад +14

    මම දැකපු දැනුම පිරුණු මාධ්‍යවේදියෙක් ❤️

  • @nilanthafernando5283
    @nilanthafernando5283 2 часа назад +84

    සුපිරි සුපිරි සුරංග ❤❤❤

  • @pradeepkariyawasam7263
    @pradeepkariyawasam7263 Час назад +20

    නිවෙිදකයට තියෙන දැනුමවත් නැ රට පාලනය කරන්න ඉන්න සෙට් එකට .....

  • @kawindaabeygunasekara3513
    @kawindaabeygunasekara3513 2 часа назад +35

    ඔහොම කරන්න එපා යකෝ සුරංගයෝ...විපතක්නෙ වෙලා තියෙන්නෙ😂😂

  • @anushkamaduranga9222
    @anushkamaduranga9222 2 часа назад +24

    සුපිරි මාලිමාවට ජයවේවා 🙏🧭🧭❤️

  • @merlinafdo2
    @merlinafdo2 2 часа назад +105

    අයියෝ පව්නෙ.. එයාල මාර විදිහට අසරණ වෙනවා.. 😂

  • @cinexpertofficial
    @cinexpertofficial Час назад +7

    සුපිරි සුපිරි සුරංග❤❤❤ මුන්ගෙ කලිසම් ඔඵවෙන් ගැලෙව්වට thank you bro

  • @harithak.dabarera7038
    @harithak.dabarera7038 2 часа назад +79

    හේශා කියන්නෙ මොකක්ද කියල හේශවත් දන්නෙ නෑ 😂

    • @nelu114
      @nelu114 2 часа назад +2

      හේශා කියන්නේ තව බදු ගහන්න කියලා. සාමාන්‍ය ජනතාවට වෙන්න ඕන හැබැයි

    • @HemachandraGajanayake-cu8mg
      @HemachandraGajanayake-cu8mg Час назад

      Hesha moda pakek...

    • @harshaperera1001
      @harshaperera1001 55 минут назад

      @@HemachandraGajanayake-cu8mg මෝඩ ත්‍රිපෝෂ බබා

    • @udanigunarathne6693
      @udanigunarathne6693 55 минут назад

      @@nelu114 badu gahann kiana ekama neme qe. Hesha qa de gata yuttak tienw. tama ekat kaalaya madi saha election ekath ekk tiena restrictions nisa apahasuthawan tienn puluan, hbai nawa adayam marga athi karagnimat praweshayak gann ona.

    • @thilinihansikadesilva1703
      @thilinihansikadesilva1703 32 минуты назад

      හේශා උත්තර දෙන්නෙත් සජියා වගේමයි...මුල මැද අග ගැලපීමක් නෑ...මොනාදෝ කියෝනවා...මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ....ගොබ්බයා.....

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq Час назад +19

    අනුර ජනාධිපති වුනාට පස්සේ හෝ ඊට පෙර කිසිම දාක රටකට ණය ගන්න එක වරදක් හැටියට ප්රකාශ කරලා නෑ... ඒ ණය මුදල හොරකම් හෝ දූෂණය කරන එකයි වැරදි කියලා තමයි අනුර කියලා තියෙන්නේ.... එහෙම නම් ඉතිං ලංකාවේ බැංකු ඔක්කොම වහලා දාන්න ඕනැ..
    මොකද බැංකු කරන්නෙම ණය දීම නේ.....❤❤❤ මාලීමාවට ජයෙන් ජයවේවා❤❤❤

  • @Cane-h9y
    @Cane-h9y 2 часа назад +45

    ඇත්ත වශයෙන්ම බොරු සමාජගත කරන උන් නම් මේම නිරුවත් කල යුතුමයි, හිරු දෙරණ තමයි බොරුවේ උපත

  • @PlusWithUs-dn6nz
    @PlusWithUs-dn6nz 2 часа назад +39

    මහලොකු ආර්ථික විශෂඥයන් ලු😂😂😂😂

  • @Robots1994
    @Robots1994 2 часа назад +29

    හොද වැඩේ උන්ගේ බොරු එලි කරනවට සිරස... මාලිමාවට ජය❤

  • @lahirumaduahan5655
    @lahirumaduahan5655 59 минут назад +4

    සුරංගට ආදරෙයි ❤❤❤❤ හොරුන්ට බොරු කියන්න දෙන්න එපා අපි ඔයා නිසයි සටන බලන්නේ

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 2 часа назад +21

    මාලිමාවට බොරු බෑ පුතා. සජිත්, රනිල් මහින්ද වගේ හොරාකන්න අනුරට පිස්සු නෑ 😂😂😂😂

  • @gamininanayakkara3580
    @gamininanayakkara3580 Час назад +7

    අපි ඉන්නේ රටින් පිට.
    උදෑසන තෙවතුර බොන ගමන් සිරස - සටන් වැඩසටහන බලන්න ලැබුනා.
    සිරසට අපි හිසනමා ආචාර කරනවා, රජයට එරෙහිව ටොන් පදචයන් පෙන්වා දීම ගැන.

  • @DeepikaKumari-i6m
    @DeepikaKumari-i6m 2 часа назад +12

    මිනිස්සු අල්ලලා පොළොවෙ ගහනවා අහලා තිබුණට ඇත්තටම දැක්කේ සටනෙන්.මේකහැමෝටම් හොඳ පාඩමක්.හතර වටින් හොරු ගහන කොට ශානි හා රවි මහත්වරුන්ට මිනිස්සු පහුරක් වගේ එකතු වෙනකොට මෙහෙම උනොත් මේ වගෙ නාන්න ව්‍රෙනවා.

  • @SleepyCircuitBoard-ud6fq
    @SleepyCircuitBoard-ud6fq 2 часа назад +46

    වටගල සහෝදරයා ඇරැනුකොට අනික් උන් ඔක්කොම හොරැ

  • @APSiriwardana
    @APSiriwardana 2 часа назад +21

    😂පව් ඔයි , සිරස ඕහොම රෙදි ගලවන්ට ඵපා 😢😅

  • @sureshperera7063
    @sureshperera7063 Час назад +7

    සටනේ බොරු බෑ.නියමයි සුරංග

  • @RanGana-my9tn
    @RanGana-my9tn Час назад +8

    ඇත්ත වශයෙන්ම බොරු කියන උන්ට නම් හෙන ගහන්න ඕන...(උ.ගැ...මංගල සමරවීරමහතා කල ප්‍රකාශයකි)🎉🎉

  • @jayalathgnanasiri3506
    @jayalathgnanasiri3506 2 часа назад +42

    සුරනංග❤❤❤❤❤❤❤

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 2 часа назад +38

    සුරන්ග ඒකට නම් රෙස්ෆෙට් එකෙන්ම.. තවදුරටත් බොරු කාරයන්ට ජනතාව රවටන්න දෙන්න බෑ..

  • @SumithraGamage-j6p
    @SumithraGamage-j6p Час назад +7

    නියමයි වටගල සහෝදරයා ❤

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 45 минут назад +2

    සුරංග ඔබවැනි මද්‍යවේදීන් අපේ රටට ආඩම්බරයක් 🫡❤

  • @munavoice2118
    @munavoice2118 Час назад +7

    හැමදාම සිරසතමයි සත්‍ය වෙනුවෙන් සහ හොරුන්ට එරෙහිව පැනිසිටින්නේ 🎉🎉 - සුරංග සහ සිරසට ජයවේවා ❤❤❤

  • @KudagodaJayawickrama
    @KudagodaJayawickrama 2 часа назад +29

    මුන් ඔක්කොම පරාදයි දාහතරෙන් පස්සෙ කස්ටියම ගෙදර ,මාලිමාවට ජයවේවා

  • @ChandraniWimalarathne
    @ChandraniWimalarathne Час назад +4

    මාලි මාවට ජය වේවා

  • @KudagodaJayawickrama
    @KudagodaJayawickrama 2 часа назад +19

    කියාගන්න උත්තර නැති වුනාම තටමනව ,
    අච්චු ගැහුවනම් අච්චු ගැහුවයි කියපන් ,

  • @AnuradhaBandara-ck4vl
    @AnuradhaBandara-ck4vl Час назад +8

    නියමයි සුපිරි සිරස මිනිස්සුන්ට නියමෙටම තෙරුම්කරලදුන්නට

  • @pradeepaabeyrathna1687
    @pradeepaabeyrathna1687 2 часа назад +21

    සිරස 💕suranga❤💪

  • @Jmkays66
    @Jmkays66 2 часа назад +18

    ඇත්තටම ලන්කාවෙ හොදටම විවාදයක් යන තැන තමයි සටන. වෙන කිසිම ප්‍රෝග්‍රෑම් එකක් නෑ මේ කොලිටියට ගහන්න පුලුවන්... හැබැයි සුරන්ග බලු බැඩ කරන්න එපා . අරූගෙ SPECIALIST එකත් ඉවරයිනෙ. ඔයා උගෙ රෙදි ගැලෙව්වනෙ😂

    • @NavinduPerera-f4g
      @NavinduPerera-f4g Час назад

      ඇත්ත.වෙන එක media channel එකකවත් මෙහෙම හරස් ප්‍රශ්න අහන්නෙ නෑ .සෝමෙ ඇර

  • @ranwickramasinghe
    @ranwickramasinghe Час назад +4

    සුරන්ග නියමයි.සාමාන්‍ය ජනතාවට තේරෙන්න කියන්න ඕන.කාලකණ්ණි දේශපාලුවො නැත්තන් මිනිස්සු රවට්ටනවා

  • @BRIGHT-b3h
    @BRIGHT-b3h 2 часа назад +13

    ඔය හොරුන්ගෙන්.. හොඳ දේවල් බලාපොරොත්තු වෙන්න එපා..76 ආන්ඩු කරලා මිනිස්සු රැවැට්ටුවා... දැන් විපක්ෂයේ ඉදලා මිනිස්සු රවට්ටන්වා..

  • @LulithaPrasad
    @LulithaPrasad 2 часа назад +5

    Thanks සිරස ❤❤❤❤❤❤ good job

  • @inu6725
    @inu6725 2 часа назад +6

    මාලිමාවේ ඔස්තාර්ලගේ තර්ක තේරුම් ගන්න පුලුවන් තත්වෙට ලංකාව පරිනත වෙලා නෑ තාම...මීට මාලිමාවේ මහාචාර්ය

  • @aselaindika1934
    @aselaindika1934 Час назад +1

    සුරංග ගොඩක් ස්තුතියි මිත්‍රයා . රටට හැමදාම ඇත්ත කියනවා. අපේ ගෞරවය ඔබට හැමදාම ලැබෙනවා.

  • @MadhushaniKumarasiri
    @MadhushaniKumarasiri 2 часа назад +43

    සජබ ඉවරයි😂😂

  • @deepajayalath
    @deepajayalath 2 часа назад +11

    මුන් සෙරම බය වෙලා ඉන්නේ"මොකද අනිවර්යෙන්ම මන්ත්‍රිලාට අැමතිලා ජනාදිපතිලා සියලු දිමනා කපා හරින නිසයි පිස්සු ඩබල් වෙලා ඉන්නේ

  • @gaminifernando3382
    @gaminifernando3382 2 часа назад +28

    අපි මාලිමාවට 👍👍👍👍👍👍👍👍

  • @SumithraGamage-j6p
    @SumithraGamage-j6p Час назад +5

    නියම ප්‍රශ්න කිරීම සුරංග
    නියමයි ❤❤

  • @kelumnawarathna3051
    @kelumnawarathna3051 2 часа назад +15

    ඕකා රාජපක්ෂ ඔඩොක්කුවේ හිටපු එකෙක්...😅😅😅

  • @DAP_AYANTHAィ
    @DAP_AYANTHAィ Час назад +9

    පව් හේෂයි සජබෙ බූරුවො ටිකයි රෙද්දෙ රෙවිල ඉන්නෙ ඔක්කොටම 😂🤭

  • @UshaRajapaksha
    @UshaRajapaksha 2 часа назад +10

    මුන්ට නඩු දාන්න ඕන. මෙහෙම බොරු කියන්න පුලුවන් ද ජනතා නියෝජිතයො කියන උන්ට??? නීතියක් නැද්ද තාම ක්‍රියාත්මක වෙන නීතියක්??

  • @ShanthiKumari-s5m
    @ShanthiKumari-s5m Час назад +1

    අපිත් ඒ නිඋස් බලලා. පොඩ්ඩක් අවුල් උනා. හොදයි ගොඩක් මේක පැහැදිලි කරාට thanx සිරස හැමෝම මේවා බලන්න. නැත්තම් මිනිස්සු වැරදි වැටහීමක් ඇති වෙනවා..

  • @Chandraalnkara
    @Chandraalnkara Час назад +5

    නියමයි.සුරංග.❤

  • @MudiyanselageHerath
    @MudiyanselageHerath Час назад +6

    සුරංග නියමයි👍 ❤❤❤❤❤

  • @sujithsampath4516
    @sujithsampath4516 Час назад +4

    ඔහු මධ්‍යවෙිදි නිර්වචනයක්.❤

  • @sameshthathsara
    @sameshthathsara 2 часа назад +26

    සිරසට අපේ ප්‍රනාමය❤❤❤❤❤

  • @evopowerbomb3862
    @evopowerbomb3862 2 часа назад +21

    සුරංගගෙනම් බේරුමක් නැ බොරු කියලා😅

  • @DisharaPerera
    @DisharaPerera Час назад +1

    බොරුවට රජ වෙන්න දෙන්න එපා. ඔබ කරන සේවය අපමණ අගයක් ජය වේවා සිරස මාද්ද්‍ය වේදීන්ට

  • @gayanprasanna8123
    @gayanprasanna8123 2 часа назад +6

    බංකොලොත් වෙච්ච දේශපාලන පක්ෂ වලට රෙවිලා ඉන්න කොට ඔහොම කරන එක වැරදියි 😂😂😂

  • @NIMESHLAKMAL-sx6bn
    @NIMESHLAKMAL-sx6bn Час назад +2

    ආදරෙයි බොක්ක.. සුරංග..❤❤

  • @ranjithwanninayake9796
    @ranjithwanninayake9796 Час назад +2

    Excellent Suranga.

  • @ShanikaDissanayake-n4t
    @ShanikaDissanayake-n4t 2 часа назад +9

    නියමයි…..සිරස❤❤❤❤❤❤❤❤

  • @radawadunnegnanawimalather4595
    @radawadunnegnanawimalather4595 Час назад +4

    ඔයා නියමයි සුරංග

  • @SanjeewaSanjeewa-mh2gv
    @SanjeewaSanjeewa-mh2gv 3 часа назад +53

    සමගිය රෙනව😅😅😅😅

    • @Cane-h9y
      @Cane-h9y 2 часа назад +1

      රේනෝනේ සපෝට් කරන්නෙ, ඒකයි

  • @mohamedfouzy2949
    @mohamedfouzy2949 28 минут назад +1

    සුරංග මහතා පමණයි ගැලරියට තේරෙන විදියට පැහැදිලිව විග්‍රහ කලේ. ❤❤❤❤❤ ස්තූතියි.

  • @sureshpeiris5929
    @sureshpeiris5929 Час назад +3

    Great....Explanation...Mr.Suranga..
    ❤❤❤❤❤

  • @amilashiromi4117
    @amilashiromi4117 2 часа назад +14

    අම්මෝ දාඩිය දාලා බොරුවට.

  • @chandikanawarathna1054
    @chandikanawarathna1054 Час назад +7

    යකූ අනුර කිව්වේ නය ගන්නේ නෑ කියලා නෙමෙයි, නය කියන්නේ අපරාධයක් නෙමෙයි ඒක පලදායිව යොදා ගන්න ඔනි කියලා..

  • @SumithraGamage-j6p
    @SumithraGamage-j6p Час назад +6

    අපෝ හේශ කියන්නෙ බූරු පුතාගෙ කට්ටිය නේ උනුත් බූරුවෝ තමා සමගි ජනබලුවේගය 😂

  • @evinvlogs6441
    @evinvlogs6441 Час назад +6

    සුරංග ඔබ වගේ උගතෙක් මේ වගේ නුගත් මිනිස්සුන්ගේ බොරුව හෙලිකර අපි දැනුවත් කිරිම විසිස්ටයි. මාලිමාවෙන් උත්තර දෙන්න එන මිනිස්සුන්ගේ දැනුම අඩුයි.

  • @rajivewee2085
    @rajivewee2085 Час назад +2

    සටනට ඇවිත් බොරු බැ,ඉන්නෙ සුරංග ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @dilkipremadasa4755
    @dilkipremadasa4755 Час назад +5

    හිතපන්කෝ ඉතිම් මුන්ට චන්දය දෙන උන් ගැන .එපා මෙහෙම මිනිස්සු බලයට ගේන්න