සටන උණුසුම් කළ ජොන්ස්ටන්ගේ වාහනේ | Satana

Поделиться
HTML-код
  • Опубликовано: 29 окт 2024

Комментарии • 408

  • @HimaliKarunanayakage-iw2rr
    @HimaliKarunanayakage-iw2rr 2 часа назад +120

    සිරසට අපේ ප්‍රණාමය ,සහ සුපිරියි සුරංග ජයවේවා

  • @DeepaNilanjanee
    @DeepaNilanjanee 2 часа назад +121

    මේවගේ එවුන් වැරදිලා වත් පාර්ලිමේන්තුවට නොයවන්න මහජනයා වග බලාගත යුතුයි

  • @westenmatch1928
    @westenmatch1928 2 часа назад +82

    මේ මිනිහා ඇත්ත පිළිගන්න කැමතිම නෑනෙ...පොහොට්ටුකාරයෝ ඔහොමමයි....මාලිමාවට ජයවේවා ❤❤

  • @mado4672
    @mado4672 2 часа назад +82

    මාලිමාවට ජයවේවා නියමයි සුරන්ග මල්ලියා

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 2 часа назад +54

    මෙන්න ප්‍රොග්‍රෑම්... සුපිරි සිරස .. සුරන්ග එකෙන්ම රෙස්ෆෙට්

  • @AjithThennakon
    @AjithThennakon Час назад +17

    සුරංග මහත්මයා ඔබතුමා වැඩසටහන සුපිරියටම කරනවා ජය වේවා

  • @RuwanthaKodikara
    @RuwanthaKodikara 2 часа назад +67

    මාලිමාවට තුනෙන් දෙකක බලයක් දියයුතුයි

  • @vishakavishaka5965
    @vishakavishaka5965 2 часа назад +148

    සුරංග සුපිරි පොර.නරි හොදට නාවලා.ඇරින්නෙ.

    • @chinthakagayan5677
      @chinthakagayan5677 Час назад

      😂😂ඒ මිනිහා ජෙප්පෙක්

    • @vishakavishaka5965
      @vishakavishaka5965 47 минут назад +4

      @chinthakagayan5677 ජෙප්පෙක්.නෙමෙයි රටෙ බොරැව.රජකරා.ඇති දැන් .නතර කලයුතුයි

    • @nuwan_HW
      @nuwan_HW 44 минуты назад

      @@chinthakagayan5677තෝවගේ පොන්න හැත්ත තාම ඉන්න හින්දා තමයි මෙ පාහරයෝ ගොබිබ කථා කියන්නෙ..🖕💩🐄

    • @dineshijoseph946
      @dineshijoseph946 31 минуту назад +1

      @@chinthakagayan5677Hari jeppek kiyamuko ethakota suranga kiyana eka boruwak wereddak kiyahan balanna. Jeppek kiyanne niyama ratata adare manissayek. Gon hiwalek neme

    • @Sepalika-hr6tc
      @Sepalika-hr6tc 19 минут назад

      ​@@chinthakagayan5677 ඔයා ටොබයියෙක් 😂

  • @Dprasanna1430
    @Dprasanna1430 Час назад +10

    සිරස ඇතුලු මාධ්‍යවේදීන් ට 🙏🙏🙏 සුරංග මගෙ විරයෙක් 👍👍♥️

  • @IndikaBandara-uk5ys
    @IndikaBandara-uk5ys 2 часа назад +32

    හිරු දෙරන උන් බලපල්ලා කොහොමද දෙශපාලන වැඩසටහන් මෙහෙයවීම අපක්ෂපාතීව

    • @ratnaperera1044
      @ratnaperera1044 Час назад

      මුත් කම්බ හොරැන්ට කඩේ යන එකෙක් හිරැ දෙරන රෙද්ද තමයි.

    • @YogaKulasekera
      @YogaKulasekera Час назад

      ඇත්තටම. …....

    • @dinithisahanika3405
      @dinithisahanika3405 Час назад +1

      ඒක නම් ඇත්ත ඒවයි බොරුවට උඩු බුරන්න දීලා මාද්‍යවේදියෝ ටික ඉන්නවා කිසිම වැඩකට ඇති තර්කයක් ඉදිරිපත් වෙන්නේ නෑ මාද්‍යවෙදිඔන්ගෙන්. සුරංග තමා හොදටම කරන්නෙ. එ වගෙම ගයාන් අශෝක. මෙයාලා හැමදෙම කියන්නේ සාක්ශි ඇතුව ඒකට respect

  • @varunajayasena9792
    @varunajayasena9792 2 часа назад +30

    එතකොට මූ කියන විදිහට මැතිවරණ වේදිකාවේ කතා කරපු හොරකම් ගැන විතරයි ආණ්ඩුවට හොයන්න පුළුවන්.. අනික් ඒවා හෙව්වොත් ඒවා වැරදියි..අනේ hkhn බං

  • @sdvlog69
    @sdvlog69 2 часа назад +34

    ජොනී කියන්නේ කුරුණෑගලින් බිහිවූ bright case එකක් දෙපාරක් OL කරලා F8 සහ නැවත F8 ගත්තා.

    • @chirathherath9350
      @chirathherath9350 Час назад +1

      😂

    • @sumududesilva6782
      @sumududesilva6782 Час назад +6

      බලං යනකොට දේශපාලනය කිරීමට අතිශය සුදුසුකමක් මිනිහට තිබිලනේ.....

    • @sdvlog69
      @sdvlog69 Час назад

      @@sumududesilva6782 80 දශකයේ මුල ශාන්ත ආනාවෙන් බිහිවූ තාමත් record එක හිමි තරුණයා.

    • @Dprasanna1430
      @Dprasanna1430 Час назад +3

      😂😂😂😂 බලපන් ඉතින් ඌ ඉන්න තැන

    • @shaliniwijekoon1605
      @shaliniwijekoon1605 35 минут назад

      😂

  • @oshanlakshitha2023
    @oshanlakshitha2023 2 часа назад +40

    සටන බලලා මාර ආතල් එකක් ගන්න පුළුවන් ❤

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 2 часа назад +31

    මේකාට චන්දය දෙන උන්ට බුදුසරණයි

  • @PrasannaMunasinghe-r5g
    @PrasannaMunasinghe-r5g Час назад +12

    සුරංග ඔයා නම් පට්ට ඈ...❤

  • @d.m.thilakarathna8710
    @d.m.thilakarathna8710 2 часа назад +78

    අශෝක මහත්තයෝ
    මුං වගේ හරක් ගේන්න එපා ප්‍රෝග්‍රෑම් වලට ලජ්ජයි.

    • @MudiyanselageHerath
      @MudiyanselageHerath 2 часа назад +10

      ගේන්න ඕනෙ නැ ත්නම් අපි මුන් ගැන දැනගන්නෙ කොහොමද

    • @chandrakanthi3162
      @chandrakanthi3162 2 часа назад

      👍👍👍👍👍 cyprus ​@@MudiyanselageHerath

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 2 часа назад +2

      munwa genna oni redi galawanna

    • @d.m.thilakarathna8710
      @d.m.thilakarathna8710 2 часа назад

      @MudiyanselageHerath ඔව්නේ ඔබ හරි.

    • @ssskjyr.1999
      @ssskjyr.1999 Час назад +5

      මුන් හරක් නෙමේ උන්ගේ උන් බේරගන්න තල ගොයත් කබරගොයා කරන වැඩක් ඒකයි ඇත්ත .😂😂😂

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 2 часа назад +34

    හරි” අපිට වෙන විකාර කතා කිය කියා කාලේ කන්න අනවශ්‍යයි!!!” පලමුව කියන්න ඔය ජොන්ස්ටන් කියන මනුස්සයට නාමයෝජනා Approve කරපු නායකයට මොලයක් ඇති ද නැතිද කියා!
    ඔලුවක් තියන ඒකේ මොලයක් තියේ නම්” කවුද අනේ මේ වගේ අයට මේ වගේ කාලවල නාමයෝජනා දෙන්නෙත් සහ ඉදිරිපත් කරන්නෙත්!!!
    දැන් මේ මනුස්සයත් අමාරුවේ “ ඒ වගේම කවුද ඉතිං ඔහොම උසාවි වල නඩු යන්න අනවශ්‍ය ලෙස ඔප්පු වෙච්ච නඩු කීයක් තියනවද මනුස්සයට එහෙම අය තවත් වහෙන් හොරා රැක රැක යන උදවියට ඡන්ද දෙන්නෙ!!!”
    😂 එහෙම දෙනව නම් මානසික ලෙඩ්ඩු තමයි”!!!
    මෙච්චර රටේ හොරු බේරන උන් එපා කිය කිය කියද්දිත්!!!”
    මේ වගේ අයගෙන් පෙර ගමනම හැරෙන්න වෙනත් දෙයක් බලාපොරොත්තු වෙන්න කාටද පුලුවන්”!!!
    විකාර කාරයෝ කාලෙ කනවා ලෝකෙම !!!”

    • @kanti7069
      @kanti7069 Час назад +2

      Me kunugodawal serama athugala peresedu karanna one me ena 14

  • @mangalanishantha5451
    @mangalanishantha5451 2 часа назад +15

    අනේ සුරංග මුන්ව මෙහෙම අසරන කරන්න එපා....අාපහු මු මේකට එන එකක් නැහැ😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @vishakavishaka5965
    @vishakavishaka5965 2 часа назад +39

    පොහොටිටුවෙ ගොනෙක් මරැ 😂😂😂😂

  • @priyadarshanifernando2984
    @priyadarshanifernando2984 2 часа назад +16

    දමිත මොකාද බන් මේ රාජපක්ෂලාගේ රෙදි අපුල්ලන එකෙක්ද

    • @deepajayalath
      @deepajayalath 2 часа назад

      දමිත"දමිතා" සෙරම බලද්දි" නානවා නෙද? අැත්ත පෙනි පෙනි" පිලිගන්න බැරි ජිවින් ..කොටසක්

  • @ashokawithanage8216
    @ashokawithanage8216 20 минут назад +2

    ජයවේවා සුරංග රටේ අහින්සක මිනිස්සු වෙනුවෙන් ඔබගේ වගකීමට ඉස්තුති🙏 ...💖

  • @chandrajithjayasinghe7054
    @chandrajithjayasinghe7054 2 часа назад +28

    වේදිකාවේ කිව්ව වංචා විතරයිද විමර්ෂණය කල යුත්තේ.

  • @SunilPgamage
    @SunilPgamage 2 часа назад +33

    උන්ට bmw කියන්නෙ සුලු දෙයක් අපිට ලොකු දෙයක් උනාට ...ඉතින් ගොනෝ වාහනයක් නිසා අතඩංගුවට ගන්නවා කිව්වා නම් වාහනේ තියාගෙන ඉදීවි ද..මේ වගේ බත් කන හරක් ද ආයෙත් යවන්නේ පාර්ලිමේන්තු

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 2 часа назад +16

    Respect you Sirasa....

  • @ddhammi7349
    @ddhammi7349 Час назад +3

    සුරංග ඩබල් සැලියුට්

  • @housekandsman8519
    @housekandsman8519 55 минут назад +3

    මුන්ට මැරිලත් වලට හෙන ගහන්න ඔන...

  • @MudiyanselageHerath
    @MudiyanselageHerath 2 часа назад +12

    මුන්ගෙ ගොන් තර්ක හොරු අල්ලන්න කලින් කියන්නම ඕනෙද

  • @chandimabandara1995
    @chandimabandara1995 2 часа назад +15

    Suranga ❤❤❤

  • @pasinduransara6695
    @pasinduransara6695 2 часа назад +11

    පච වෙනව රෙදි නැතුව 🤣🤣🤣

  • @de_wa_007
    @de_wa_007 Час назад +2

    2/3 ක් හරි මාලිමාවට....

  • @milansandeepa6035
    @milansandeepa6035 Час назад +2

    මේ වගේ උන් වැරදිලා වත් පාර්ලිමේන්තුව ලගින් වත් යවන්න හොද නෑ.😊

  • @arshadanwer887
    @arshadanwer887 47 минут назад +2

    මේ යකාද ආර්ථික ඔස්තාර්....
    අපිට කෙලවෙන එක සාදාරනයි.....😂😂😂

  • @kumara-v5m
    @kumara-v5m Час назад +2

    සුරංග සුපිරි .2.50 උන් කියන්නේ නිකන්ද පොහොට්ටුවේ උන්😂

  • @punsara9108
    @punsara9108 2 часа назад +6

    දමිතගේ මූනෙ හැටි බලපන් කෝ..ඇඬෙන්න වගේ..😂

  • @ranjithwanninayake9796
    @ranjithwanninayake9796 Час назад +4

    Niyamai Suranga.

  • @harshaudayanganarh3386
    @harshaudayanganarh3386 54 минуты назад +3

    කෙහෙලියටත් පක්ශව අත උස්සපු වුන්නෙ ඕකුන්..

  • @sampathpradeep5313
    @sampathpradeep5313 3 часа назад +13

    ❤❤❤ සටන

  • @najeebashahulhameed8743
    @najeebashahulhameed8743 2 часа назад +10

    Suranga exelent
    NPP 🎉🎉🎉

  • @bufflehouse1765
    @bufflehouse1765 Час назад +2

    මේ වගේ උන් ආවොත් ලංකාව ඉවරයි.

  • @priyangikagamaarachchige1545
    @priyangikagamaarachchige1545 Час назад +2

    මේ ආණ්ඩුවෙන් මම නම් බලාපොරොත්තු වන එක ම දේ හොරු ටිකට දඩුවම් දීම පමණයි .

  • @RoshanRoshan-wz4ij
    @RoshanRoshan-wz4ij Час назад +3

    සිරසට ජයවේවා

  • @nelu114
    @nelu114 2 часа назад +5

    මොකක් හරි තියෙන වෘත්තීය සුදුසුකම මත ඇතිවන ගරුත්වය නැත්තටම නැති කරගන්නවා මේවගේ පක්ෂ වලට කඩේ ගිහිල්ලා 🤦🏾‍♀️

  • @kumara-v5m
    @kumara-v5m Час назад +3

    මීට කලින් සතියේ පොහොට්ටුවේ එකෙක් කිවුවා තාජුඩීන් මරපු එක ගැන ලසන්ත මරපු එක ගැන දන්නේ නෑ කියලා .😂මේ සතියෙත් එකෙක් ඇවිල්ලා උන්ගේ වැරදි ගැන කියනකොට දන්නේ නෑලු 😂 නිකන්ද 2.50 උන් කියලා කියන්නේ පොහොට්ටුවේ බයියෝ😂

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 2 часа назад +9

    Suranga mahatha Jaya wewa ❤❤❤❤

  • @anniesilva9361
    @anniesilva9361 16 минут назад +1

    නියමයි සුරංග මාධ්‍යවේදි මහතා.

  • @Triplegemvlessyou
    @Triplegemvlessyou 2 часа назад +23

    සුරංගගෙ කටතමයි කට.😮

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 Час назад +1

    ආණ්ඩුව නිවැරදි නම්??,, මොකා මඩ ගහන්න ආවත්, සිරසෙන් සහ සුරංගගෙන් කාටවත්ම බේරීමක් නෑ.....

  • @anjanaayomal2802
    @anjanaayomal2802 2 часа назад +4

    No plat නැති එකලස් කරපු වහාන ලංකාව පුරා තියෙනවා .යකෝ කාලකන්නි දේශපාලකයන් 225 තිරුබදු නැතිව ගෙන්වන්න පුලුවන් කම තියෙන උන් මෙහෙම කරාම.

  • @vijayales1753
    @vijayales1753 28 минут назад +1

    මේ වගේ මිනිස්සුන්ට තවත් ජන්ද දෙන්න තරම් මිනිස්සු මෝඩ නෑ මං හිතන්නෙ….❤❤❤❤❤

  • @JayanthaTharanga-z6m
    @JayanthaTharanga-z6m 2 часа назад +5

    සුරoග ❤❤❤❤❤

  • @s.dammika5220
    @s.dammika5220 Час назад +2

    සුරංගට ජයවේවා සිරසට සිරසා නමාමි❤❤❤ ආදරණීයයි

  • @irfanjax
    @irfanjax 3 часа назад +14

    Phottuwe horu set eka

  • @Ruchiradileeka
    @Ruchiradileeka Час назад +2

    නියමට කුණු සෝදනවා....

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 2 часа назад +6

    කොහෙන්ද මේ පිස්සා ගොයා ගත්තෙ

  • @RdssamaraweeraRdssamaraweera
    @RdssamaraweeraRdssamaraweera 2 часа назад +4

    රටේ මිනිසුන් මෙන්න බලන්න මු ජොන්සන් ට කඩෙ යනවාද පව් නේද මු බබා නෙද මුන්ට ගූ ගහන්න තියෙන්නේ මුන් හොරා කාලා තවත් ලැජ්ජා නැතිකම නෙද

  • @thusithakularathne2417
    @thusithakularathne2417 Час назад +2

    මෙවැනි කාලකණ්නි රෙදි හෝදන්නන් කිසිසේත්ම පර්ලිමේන්තුවට සුදුසු නම් නෑ...

  • @HIRUKUMARU
    @HIRUKUMARU 2 часа назад +3

    හොද වැඩේ පොහොට්ටු බයියෝ .දැන් හරි නේ අමාරුව .😅😅😅

  • @AriyadasaMamamperi
    @AriyadasaMamamperi Час назад +2

    අඩෝ ඒක එතකොට දැනගෙන හිටියා නම් ඒකත් කියනව . වැරැද්දක් ඇති නෙවෙයි තියෙනව🎉 . මූට ඒක කියාගන්න ⁣කසේරුකාව පන නැතිව වටේ යනව. පව් .

  • @BertyamarawansaNuwarapakshalag
    @BertyamarawansaNuwarapakshalag 2 часа назад +9

    කොච්චර වැරැදි කලත් මංත්‍රීලට අවුලක් නැතිව ඇති මෙයාලගෙ පක්ෂ වල නීතිය

  • @nuwanmaduranga5940
    @nuwanmaduranga5940 2 часа назад +6

    පොහොට්ටු කරය කොච්චර අසරන්ද 🤭දන ගොන් ටෝක් එක 🤭වේදිකාවේ කිවුවේ නෑලු ජෝනිය ලියාපදිංචි නැති වාහන තියන් ඉන්නවා ඒවා අල්ලන්න ජන වරම දෙන්න කියලා 🤭🤭🤭යකෝ මේක මොකෙක්ද 🤭🤭🤭

  • @ShanthiSilva-i9u
    @ShanthiSilva-i9u Час назад +1

    සුරංග යවන්න පාස්පෝට් polimata

  • @Rmd289
    @Rmd289 8 минут назад +1

    සිරසට සිරස නමා අපේ ආචාර ..🎉🎉🎉🎉❤❤❤❤

  • @chinthanaseneviratne6735
    @chinthanaseneviratne6735 Час назад +1

    Weldone Suranga ❤❤

  • @channanimala4665
    @channanimala4665 2 часа назад +3

    මෙහෙමයි වැරදි නම් මගේ අම්මා හරි වැරදි යි කියන්න මට පුළුවන්, මූට කොන්දක් නෑ,මුන් කොමත් සුදුසු නෑ රටක් හදන්න

  • @mado4672
    @mado4672 2 часа назад +4

    මුන පේනවනෙ වැරැදි හන්ගන හැටි යකෝ තොපිට පේන්නෙ නැද්ද ඒක වැරැද්දක් කියලා

  • @wishwarandika5067
    @wishwarandika5067 Час назад +2

    හේශා ගේ ජන්ද කැම්පෙන් එකට නම් මේ ප්‍රොග්‍රැම් එක පට්ට වාසියක් මොකද හේශාගේ ජන්ද සලකුනයි අංකයයි සුපිරියටම පෙනවා....😂😂😂

  • @MatheeshaMihisara
    @MatheeshaMihisara 2 часа назад +5

    පොහොට්ටු ගොනා😂😂😂

  • @erangamalshan7625
    @erangamalshan7625 13 минут назад +1

    හරකෝ ඡන්ද ඉල්ලනකොට කියපුවා අල්ලන්න විතරක් නෙවෙයි අපේ රටට හොඳක් වෙන ඕන දෙයක් රජයට කරන්න පුළුවන්

  • @priyajanakakumara859
    @priyajanakakumara859 Час назад +1

    සිර සට ජයවෙවා

  • @suraj145
    @suraj145 2 часа назад +3

    අම්මෝ නානවා.

  • @isurus_niriella6583
    @isurus_niriella6583 2 часа назад +6

    😂😂 කවුද අඩෙ මෙ ගවයා

  • @dilshandesilva5023
    @dilshandesilva5023 2 часа назад +5

    Sirasa 🤟

  • @koekloeren3797
    @koekloeren3797 Час назад +1

    මුන් ගේ බොරැවලට රැවටුන කාලය අවසන්ය,,අපි මාලිමාවට

  • @ruwandinesh1258
    @ruwandinesh1258 29 минут назад +1

    හිහිරු දෙරන උන් බලපල්ලා කොහොමද දෙශපාලන වැඩසටහන් මෙහෙයවීම

  • @ShivaGuru-g2o
    @ShivaGuru-g2o 3 часа назад +9

    Mun pattama oru

  • @indunilchamaragunarathna5215
    @indunilchamaragunarathna5215 2 часа назад +1

    සිරස ❤❤❤❤❤...මාලිමාවට ජයවේවා

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 2 часа назад +6

    ❤️❤️❤️

  • @nilminiram4197
    @nilminiram4197 Час назад +1

    මුන්ව පාර්ලිමේන්තු ඇරියොත් ඉස්සෙල්ලාම හෙන ගහන්න ඕන උන්ට...ආයෙ දෙකක් නෑ

  • @SmilingDancers-wr2tf
    @SmilingDancers-wr2tf 22 минуты назад +1

    ඕවට උත්තර දෙන්න ඕන චමුදිත.

  • @indikaindika5103
    @indikaindika5103 2 часа назад +2

    ඒක දැන ගත්තෙ හරකො බලය ආපු නිසා නෙද අද වෙනකම් බලයක් නැති උනානම් ඔය වැන්නෙක් මොන තරම් අපරාද කරාවි ද

  • @champaambuldeniya3109
    @champaambuldeniya3109 2 часа назад +2

    Excellent

  • @InduIndu-r1y
    @InduIndu-r1y 28 минут назад +1

    සුරංග❤❤

  • @kasunramesh9426
    @kasunramesh9426 2 часа назад +6

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @GaminiLansakara
    @GaminiLansakara 2 часа назад +4

    ❤suranga❤❤

  • @nipunperera4362
    @nipunperera4362 53 минуты назад +1

    සිරස ජනතාවගෙ පැත්‍තෙ එහෙනම්❤

  • @travelplacesrilanka4145
    @travelplacesrilanka4145 2 часа назад +3

    ඔහොම කරන්න එපා .සිරස

  • @asokawijerathna962
    @asokawijerathna962 2 часа назад +1

    වේදිකාවෙ කොහොමද ඒක කියන්නෙ.හොර වැඩෙ කරල වසන් කරගෙන හිටිය.තැන් තැන්වල වාහන අයාලේ දාල යනකොට තමන් අහුවෙයි කියන බයට හිල්ටන් හෝටලේ හිටිය මිනිහා ඒක හෙලිකලා එතකොට තමයි රටම දන්නෙ හොරුන්ගෙත් හොරු පටිට පල් හොරු.

  • @KarunarathnaWeerasooriya-t4m
    @KarunarathnaWeerasooriya-t4m 2 часа назад +5

    Horu rakina horu

  • @thusharadamayanthi4180
    @thusharadamayanthi4180 Час назад +1

    උන්ට කට ඇරෙන්න නැහැ ඇත්ත .කියල පුරැදු නැහැ...පොහොට්ටුවෙ.අයට මැරැනු ඩයනගෙ කාර් එක වෙන්න පුලුවන්

  • @Susanntha
    @Susanntha 37 минут назад +1

    එංගලන්තෙන් නැවට කන්ටේනරයට පටවපු උදවිය පවා මාට්ටු…. එංගලන්තෙදි මාට්ටු වෙන්ඩ නියමිතයි

  • @ChathurangikaKumudu
    @ChathurangikaKumudu Час назад +1

    සුරංග ...සුරංග ...සුරංග 🎉🎉🎉❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @siriljayasena8753
    @siriljayasena8753 Час назад +1

    දේශපාලකයෝ කරන වැරදි පොඩි වැරදි කියලදකියන්නේ,ගමේ බණ්ඩයියගේ වරද තමා ලොකු වරද අනේ මුන් ඡන්දේ ඉල්ලන්නේ

  • @surangafernando3100
    @surangafernando3100 Час назад

    Thanks suranga

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 Час назад +1

    සිරසට අපේ ප්‍රණාමය !
    මෙහෙම හොරිකඩයො පාර්ලිමේන්තු යවමු ද ?

  • @deenhussaindeen1933
    @deenhussaindeen1933 Час назад

    NIYAMAI SURANGA BRO

  • @anilweerasekara6516
    @anilweerasekara6516 4 минуты назад

    මම comment ලියන්නේ නෑ. එහෙත් මෙකට ලියන්න හිතුනා. එ සුරංග මහතා නිසා. මාධ්‍ය වේදියා නම් ඔහු වගේ විය යුතුය. මක්නිසාද යත් වාචාල කමට හරියන විදිහට තමන් විසින් ඉදිරිපත් කරන කරුණු ගැන බුද්ධිමත් විචාරයක් තිබිය යුතුය. එ අතින් respect සුරංග. අනිත් අතින් ඔය සංවාදයේ ඉන්න හේෂා වැනි මන්ත්‍රී වරුන් මෙලො මළ දානයක්‌ දන්නේ නෑ. මුන් පාර්ලිමේන්තු එනවා kanawa යනවා. කල යුත්තේ සියලු මන්ත්‍රී වරුන්ට මේ විෂය සම්බන්ධයෙන් Class පවත්වා දැනුම ලබා දිය යුතුය.

  • @sujeewawikramasingha5254
    @sujeewawikramasingha5254 3 часа назад +5

    👍👍👍👍👍👍👍

  • @T.S.RAJASEHARAMThangavel
    @T.S.RAJASEHARAMThangavel 38 минут назад

    යකෝ මුන්ගේ කතාව විහිලුවක් .කාලකණ්ණි පාර්ලිමේන්තුවට නොයවමු

  • @lulukwt3588
    @lulukwt3588 Час назад +1

    ජොනියා නරියා

  • @niroshaniaberathna8892
    @niroshaniaberathna8892 Час назад +1

    මෙ වාහෙට තවම උ මැතිතුමා අනේ බුරුවා