Tissa Jananayake - Episode 83 | අම්ල පිත්තය | Gastritis

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 1,1 тыс.

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 4 года назад +300

    ඉතා වටිනා video 1ක්. TV වල ජරා ටෙලිනාට්‍ය පෙන්නන වෙලා මේ sir කියලා දෙන මේ වගේ වැඩසටහන් ටිකක් දැම්මනම් අපේ යූ ටියුබ් බලන්නේ නැති අයටත් වටිනවා. ජීවිතේට දෙයක් එකතු කර ගන්නවා. ටෙලි නාට්‍යවලින් ප්‍රශ්ණ අහලා සල්ලි දෙන වෙලාවේ මේ වගේ දේවල්වලින් ප්‍රශ්න අහලා තෑගි දුන්නනම් නියමයි.

  • @sonitradisana4940
    @sonitradisana4940 Год назад +34

    වයස පරතරයකින් තොරව ඔබතුමාට ආදරය කරන පිරිස එමටයි.තෙරුවණේ ආශිර්වාදයෙන් නිදුක් නීරෝගී සුවයම වේවා!

  • @solomonperera9479
    @solomonperera9479 3 года назад +20

    වයිද්‍යවරයෙකුටත් වඩා හොඳින් රෝගය පිළිබඳ විස්තර කළ ඔබ තුමන්ට ගොඩක් ස්තුතියි .

  • @wasanthakumari5032
    @wasanthakumari5032 4 года назад +114

    "ජීව විද්‍යාවෙන් ජීවිතය කියාදෙන අද්විතීය විශ්ව කෝෂය"
    බුදු සරණයි සර්❤️

  • @NelumLanka
    @NelumLanka 3 года назад +116

    ඔබතුමා මතු උපදින සසරේ කිසිම කලෙක රෝග නොවේවා..නීරෝගී සුවය ම ලැබේවා තෙරුවන් ගුණ ආශීර්වාදය ලැබේවා..💖💖💖

  • @sanjeewajayawardena2450
    @sanjeewajayawardena2450 4 года назад +8

    මම මෙතුවක් කල් බලාගෙන හිටිය වැදගත් පාඩමක්. ඔබට ගොඩක් පින් මෙවැනි දේවල් සමාජ මාධ්‍ය හරහා හෝ පලකර අපව දැනුවත් කිරීම ගැන...

  • @sandra2232
    @sandra2232 4 года назад +10

    ගොඩක් ස්තුතියි සර්. ඒක ගැන නියම අවබෝධ ලබා දුන්නා ට. තෙරුවන් සරණයි ඔබ ට නිදුක් නිරෝගී සුවයත් දිර්ඝායුෂත් ලැබේවා.

  • @thiluiroshika1853
    @thiluiroshika1853 4 года назад +90

    අම්මෝ සර් ජාති ජාති පිං සිද්ද වෙනවා.මේ ලෙඩේ ගැන මෙච්චර දෙයක් දැනන් උන්නෙ නෑ සර්.මටනම් තාම හැදිලා නෑ.මම උදේට කද්දිත් 10 ව්තර වෙනවා.හෙට ඉදලම උදේට කනවා.උදේ කෑම එක ගනන් ගන්නෙම නෑනේ.ගොඩාක් වටිනවා සර්.නිරෝගී සුවය දීර්ඝයුෂ ලැබේවා ගුරු පියාණෙනි 👍👍👍🌷🌷🌷❤️❤️❤️❤️

  • @dinusharajapaksha1663
    @dinusharajapaksha1663 Год назад +5

    මේ වීඩියෝ එක කොරෝනා කාලේ කරපු වීඩියෝ එකක් වගේ,ළමයින්ට නෙමෙයි මේ වීඩියෝ එක , බලබ අයටයි, ගොඩාක් පින් වැඩක් සර් 💐💐 ඔබ තුමාගේ කැපවීමට 🙏🙏🙏

  • @udurawana
    @udurawana 11 месяцев назад +2

    මේ රෝගවලින් පෙලෙන හැම දෙනාම නීරෝගී වේවා ,සුවපත් වේවා !!!🙏🙏🙏

  • @haiihello9944
    @haiihello9944 4 года назад +3

    සර් කියනව වගේ ගෑස්ටික් ගෑස්ටික් කිව්වට අද තමයි හරියට වැටහුනේ මගේ යාලුවෙකුත් ඉන්නව එයාටත් මේ ලෙඩේ ඒකෙන් හරියට දුක් විදිනව සැරෙන් සැරේ බෙහෙත් බොනව මම එයාටත් මේ වීඩියෝ එක ශෙයාර් කලා දැනුවත් කලාට බොහොම පින් අත්වේවා ! සර්

  • @pavithramunasinghe3771
    @pavithramunasinghe3771 4 года назад +13

    👍🏿👍👍🏿 ස්තූතියි. දැයේ පිනට පහළ වූ ගුරතුමාණෙනි , ච්රං ජයතු . තෙරුවන් සරණයි ඔබතුමාට !...

  • @skyline4544
    @skyline4544 4 года назад +22

    ගොඩක් පින් සර් මේ ගැන කියලා දෙනවාට. මාත් කාලයක් ඕක නිසා දුක් වින්දා.. මන් ඔය කියන Endoscopy test එකත් කලා.. ඒ බටේ බඩට යද්දි හරිම අමාරුයි. ඒ නිසා මේක බලන අයට කියන්නේ පරිස්සම් වෙන්න. වෙලාවට ආහාර ගන්න, මනස නිදහස්ව තියාගන්න. ඕකට ගොඩක් මානසික ආතතිය බලපානවා. හැදුන කෙනෙක් ඉන්නවානම් බෙහෙත් ගන්නවාට අමතරව පොඩ්ඩක් භාවනා කරන්න පුරුදු වෙන්න.. ඒක ගොඩක් ලොකු ප්‍රතිකාරයක් ඕකට..

    • @sadunrangana6384
      @sadunrangana6384 Год назад

      ඒක නැති කරගන්න ඔයා මොකද කරේ. මට රෑට නින්ද වත් යන්නේ නෑ. බඩ රිදෙනවා. 😭😭

    • @malindasampath9642
      @malindasampath9642 Год назад

      Oya kohomada meka hoda Kara gaththe?kiyanna puluwanda loku udauwak

  • @kanthi5451
    @kanthi5451 3 года назад +23

    ඇත්තටම හොඳ වැඩසටහනක් එක එක කුණුහරප දානවට වඩා මේ වගේ දේවල් කොච්චර හොඳද 👍👍👍

    • @sunilkasturiarachchi3703
      @sunilkasturiarachchi3703 2 года назад +1

      obata deergausha lebewa

    • @kamanidemeraal9144
      @kamanidemeraal9144 2 года назад

      ජීවත්වෙන හෑමදෙනාටම (බයො) කරන්න බැහැ ඒත් අවබොදයෙන් ජීවත් වෙන්න පුළුවන්......
      ඒ වෙනුවෙන් කරන කැප කිරීමට බොහොම පිං......🙏❤️

  • @tharinduudara3062
    @tharinduudara3062 4 года назад +12

    හරිම පැහැදිලිව කියලා දුන්නා සර් ❤️❤
    මටත් හැදිලා ගොඩක් දුකක් වින්දා අම්මෝ 😌😌😌😌😌❤️❤️❤️🙏🙏🙏🙏තෙරුවන් සරණයි.දිර්ඝායුෂ 🙏🙏🙏🙏

    • @mr.nimesh7439
      @mr.nimesh7439 5 месяцев назад

      Oya kohomda hoda karagaththe

  • @ashanfernando3589
    @ashanfernando3589 4 года назад +11

    ගොඩක් වටිනවා සර් ඔබ‍ට ගොඩක් පිං මේවා දැනුවත් කරනවට 🙏👍 බුදුසරණයි, දෙවිපිහිටයි ඔබ‍ට 🙏🙏🙏

  • @hiranyakeshani2117
    @hiranyakeshani2117 4 года назад +8

    Thank you so much sir, මටත් ගෑස්ට්‍රයිටීස් තියෙනවා හුගාක් දේවල් දැනුවත් උනා. ❤️ ස්තූතියි සර්..

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 Год назад +1

    පින් වත් ගුරු පියානනි ඔබ තුමා කරන මේ දැනුවත් කිරිම වයස සීමා වක් නොමැත අප බොහෝ දෙනා ජීවිත අවබොදය ලබාගතිමු එයට බොහොම පින් උපදින හමබවයකදිම නැන නුවන බුද්ධි ය ලැබේවා සත්පුරුස අසුරලබෙවා තෙරුවන් සරනයි

  • @chandanamwr6916
    @chandanamwr6916 2 года назад +3

    අත්‍යවශ්‍ය බොහෝ වැදගත් කරුණු අප අතරෙ බෙදාහදාගැනීම පිලිබඳව බෙහෙවින්ම ගොඩාක් පිං ඔබතුමාට බුදුසරණයි 🙏❤️👍

  • @NelumLanka
    @NelumLanka 3 года назад +10

    අනේ පින් ඔබ තුමාට මට ඔය ලෙඩෙත් තියෙනවා ඔබතුමාට නීරෝගී සුවය ලැබේවා. ඔබ තුමාට සතුට සැනසුම..ලැබේවා තෙරුවන් සරණයි

    • @sirisenavidanapathirana8206
      @sirisenavidanapathirana8206 2 года назад +1

      දුක්විදින අයට පාඩමක්කියාදෙන මෙතුමාට.පින්..දෙමාපියන්ටත් පින්සිදුවෙිවා.

  • @nicebro4748
    @nicebro4748 4 года назад +3

    ගොඩක් ස්තුතියි.කාටත් තේරෙන විදියට මේ රෝගය ගැන හැඳින්වූවාට..මේ වගේ දේවල් කරන්න ඕන ටීවී චැනල් වලින් ඒත් එහෙම වෙනවා අඩුයි.. සර් මොනදේ ගැන පැහැදිලි කරත් ආසාවෙන් බලන්න පුළුවන් 🤩🤩🤩🤩

  • @dammikapriyanthi4515
    @dammikapriyanthi4515 4 года назад +51

    සියලුම දෙනාට ඉතාම වටිනා විඩියෝ එකක් අනිවාර්යයෙන් .බොහොම ස්තුතිවන්ත වෙනවා සර් ඔබට.බුදු සරනයි

  • @navindraarjunaabeyesekera7864
    @navindraarjunaabeyesekera7864 4 года назад +10

    I have nothing to says . It’s simply wonderful. Very well explained. You cannot explain it any better than this. Really an excellent teacher

  • @strivetonirvana3794
    @strivetonirvana3794 4 года назад +8

    බොහෝම ස්තුතියි ....සර්....ගොඩාක් පින්....තෙරුවන් සරණය්....🙏🙏🙏

  • @janakiehettiarachchi4646
    @janakiehettiarachchi4646 3 года назад +8

    බුදු බව අත්වෙන්න ඔිනි ,නිදුක් නිරෙෝගි වෙන්න ඔිනි මල්ලි ඔයාට දිර්ඝ ආයු පතමි

  • @digitalservice9874
    @digitalservice9874 4 года назад +200

    සර්..ව අද හරිම පිං පාටට පෙනෙන උන් මෙම..
    👇👇 කොනට....👍👍

    • @neelasanath796
      @neelasanath796 4 года назад +7

      අද විතරක් නෙවෙයි sir හැමදාම pimpataine

    • @sujanihera6596
      @sujanihera6596 4 года назад +4

      Pinpatai godak kassansth vela . looks very smart & handsm boy know. Anyway sir ..may God bless you and your family. Thx.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 года назад

      @@neelasanath796 👍1️⃣0️⃣0️⃣💯

    • @anushayapage5062
      @anushayapage5062 4 года назад

      Mahath wela ekai

    • @sunethrakusum8189
      @sunethrakusum8189 4 года назад

      Oba hari, sir lassana wela

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 4 года назад +322

    මේ ලෙඩේ ගැන තවතවත් දැනුවත් කල එකනම් සර්" ..ජාති ජාතීත් පිංන් සිද්දවෙනවා ......

  • @vjvvhavec9089
    @vjvvhavec9089 2 года назад +2

    ඔබතුුමාට..මෙිවා..දැනුවත්.කිිරිම.
    ඉතාම..වැදගත්..ෙජ්සු..පිහිටයි..
    🙏❤

  • @neviltec4687
    @neviltec4687 4 года назад +13

    ඉතාමත් වටිනා දේශනයක්..පාසැල් යන අයට වඩා මෙ දේශනය සියලු දෙනා හට වටිනවා ..බෙහෙවින්ම ස්තූතියි සර්..

  • @thushaniperera6767
    @thushaniperera6767 3 года назад

    මටත් නිතරම තියෙන රෝගයක්‌, ගොඩක් බෙහෙත් කලා camara වක් දාලා පරීක්ෂණ කලා අම්ල ගතිය ආමසේ වැඩි කියනවා. උදේට වෙලා වට කෑම ගන්න නේ නැ. මාස තුනක් දිගටම. උදේට දවල්ට බෙහෙත් බීවා. දැන් ටිකක් සනීපයි.ඔබ තුමාට ගොඩක් පිං දැනුවත් කලාට. අහන්න ඉන්න ආසයි. 🙏

  • @maleeshapriyanjana7604
    @maleeshapriyanjana7604 4 года назад +5

    ලොකු දැනුමක් ලබාගත්ත. ස්තූතියි සර්.

  • @nilangasuresh2413
    @nilangasuresh2413 4 года назад +13

    තවත් දැනුවත් උනා මේ ලෙඩේ ගැන... ස්තුති සර් 🙏🙏

  • @chariya96
    @chariya96 4 года назад +577

    තිස්ස සර්ට ආදරේ උන් කෝ බලන්න 👍🤟🤟

  • @AllinOneRieseje
    @AllinOneRieseje 4 года назад +9

    ඉතාමත් වැදගත් පාඩමක්. බොහොම පිං සර් 🙏🙏🙏

  • @rohithaperera7495
    @rohithaperera7495 4 года назад +18

    ගොඩාක් වැදගත් පැහැදිලි කිරීමක් ..ශිෂ්‍යන්ට පාඩමක් වගේම අනිකුත් අයටත් ඉගෙනුම ලබන්නත් ප්‍රවේසම් වෙන්නත් පාඩමක් ..

  • @dhammikaperera6312
    @dhammikaperera6312 Год назад

    බුදු සරණයි ඔබතුමාට, වෙන කියන්න දෙයක් නෑ මේ කරන දැනුවත් කිරිම් වලට.

  • @r.sumedha8198
    @r.sumedha8198 2 года назад +3

    ගොඩාක් පිං සිද්ද වෙනවා .සර්ට නිදුක් නිරොගි සුවය ලැබේවා !!
    තෙරුවන් සරණයි !!

  • @singha6372
    @singha6372 4 года назад +8

    මං වෙනුවෙන්ම කල වීඩියෝවක් .ස්තූතියි ඔබතුමාට .

  • @achee4673
    @achee4673 4 года назад +8

    අපි ඉගෙන ගන්න කාලෙ අපි හිතුවෙ ජීව විද්‍යාව හරිම අමාරු විශයක් කියල. ඒක නිසා අපි හැදෑරුවෙ කලා විශය. ඒත් සර් නිසා දැන් අපිටත් විශය දැනුම තියෙනවා හරිම සරලව පැහැදිලි කරනව

  • @aroshaofficial7204
    @aroshaofficial7204 2 года назад

    බොහොම ස්තුතිය සර් මේ පිළිබඳව දැනුවත් කරාට..🙏🙏🙏

  • @كرا.لقدتلقينااو
    @كرا.لقدتلقينااو 4 года назад +150

    Tissa sirta adare aya me konaata🤗🤗🤗

    • @كرا.لقدتلقينااو
      @كرا.لقدتلقينااو 4 года назад +2

      @Alex Rod thanks

    • @fps-pm2xh
      @fps-pm2xh 4 года назад +2

      Ada class ekka newe thakahaniyak ma api wenuwen karapu Video ekak ❤️❤️❤️❤️❤️❤️❤️💖

  • @malanipieris5904
    @malanipieris5904 4 года назад +2

    බොහෝම වැදගත් පාඩමක් සර් බෙහෙවින් ස්තුතියි ඔබට

  • @tharidumadushan7769
    @tharidumadushan7769 4 года назад +17

    තෙරුවන් සරණයි යහපතක්ම වේවා පින්වත් සර්ට

  • @anomadesilva6712
    @anomadesilva6712 3 года назад +2

    ගොඩක් පින් අපේ සර්ට ජයවේවා බුදු සරණයි ❤🌹🙏🙏🙏

  • @dahampasala4734
    @dahampasala4734 4 года назад +5

    බොහොම ස්තුතිවන්ත වෙනව ඔබට ....බුදුසරණයි! ❤

  • @indikaperera2570
    @indikaperera2570 8 дней назад

    ලස්සනම පැහැදිලි කිරීමක්

  • @sanjusanju3120
    @sanjusanju3120 4 года назад +8

    බුදුසරණයි දෙවිපිහිටයි අපේ සර්ට , හැමදාම ආදරේයි, ❤❤❤❤❤❤

  • @disnabotheju5726
    @disnabotheju5726 4 года назад +1

    Thank you sir ,කියාදෙන විදිහට මේවායේ භයානක කම හොඳින්ම තේරුම් ගත්තා .මමත් දන්න අය ඉන්නවා මේ ලෙඩේ තියෙන.දොස්තර මහත්තුරු මෙපමණ හොඳින් පැහැදිලි කරන්නැහැ .සමහරු නම් "මට ගෑස් කියන්නේ හරි උජාරුවෙන් නෙ"ඒත් කොයිතරම් පරිස්සං වෙන්න ඕනද යාළුවනේ.🙏 ගුරුතුමනි .

  • @smartbeautiful1593
    @smartbeautiful1593 4 года назад +138

    How to avoid GASTRITIS:
    1.) DO NOT drink any liquid 30-45minutes before and after the meal. If you do drink any liquid, it causes stomach acid (HCL) to dilute. We need lots of stomach acid to digest food properly. If you don't have enough then you won't be able to have proper digestion. then you'll end up with GASTRITIS.
    2.) DO NOT drink any liquid while you are having the meal. ( kema kana atharathura kisima diyarayak panayen valakinna).
    3.)DO NOT skip meals. ( kema veal athapasu kireemen valakinna).
    4.) If you are already suffering from this disease( GASTRITIS ) then eat raw mint leaves with every meal. this will help to combat any sort of discomfort or/and help to destroy H.PYLORI.
    ( oba denatamath Gastritis rogiyek nam, kema kana sema vitama minchi kola amuven kanna). minchi kola h.pylori bacteriava vinash kireemata upakari ve, aa vagema athivena apahasutha avama karai ).
    5.) If you already have stomach ulcers .EAT vitamin C rich foods ( green leafy vegetables and citrus fruits). this will help to heal ulcers.
    ( oba denatamath bade thuvala valin duk vidi nam, vitamin C bahula ahara kemata ganna. kola varga( Pala), pegiri sahitha palathuru saha elavalu varga ). me deval valin bade thuvala suva karageneemata puluvan. kisima athuru abada ho venath behethak nomethiva. Vitamin C karal ho pethi vashayen uvada beema kala hekii.

  • @pushpakumari2194
    @pushpakumari2194 4 года назад +2

    කීප දෙනෙකුට යැව්ව දැනගන්න බොහොම ස්තූතියි සර් ඔබට තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

  • @chamarasampathkarunathilak8909
    @chamarasampathkarunathilak8909 4 года назад +5

    loku deyk igena gatta. thank you sir

  • @ayeshabellanage6336
    @ayeshabellanage6336 Год назад +2

    Any doctor did not explain this situations, but we never blame to the doctors because they have no time to explain it at all.
    Humanitarian Tissa Jananaayaka Sir, you are not a human being, but you are the God for the patients.
    Wish you long life !!!

  • @bawanthathennakoon3662
    @bawanthathennakoon3662 4 года назад +29

    අංශුවක් නෑරම, නිවැරදී, රසවත්. 👌👌👌

    • @queenlovers8195
      @queenlovers8195 4 года назад +1

      Podi podi than awl thiyanaw ne malaya...

    • @dhamfern8006
      @dhamfern8006 4 года назад +2

      වැරදි ‘අංශු’ ඇත. ඒවා වැදගත්‍ නැත. Gastrities නොව, gastritis ය. Endoscophy නොව, endoscopy ය. මෙහි වටිනා කමට ඉන්‍ අඩුවක්‍ නො වේ.

    • @bawanthathennakoon3662
      @bawanthathennakoon3662 4 года назад +1

      ඔව්.. 🙂 Endoscopy එක නම් මටත් සෙට් වුණා. ඒත්, ඒට වඩා අඩුපාඩු නම් නෝට් වුණෙ නෑ.. 🤔

    • @queenlovers8195
      @queenlovers8195 4 года назад

      @@bawanthathennakoon3662 mn kewe spelling newe helicobactor gana

    • @bawanthathennakoon3662
      @bawanthathennakoon3662 4 года назад

      @@queenlovers8195 H. Pylori සර් කියනවිදිහට ඇවිත් පදිංචි වෙනවා. ඒත් ඇත්තටම H. pylori කියන්න chronic gastritis වලට commonest cause එක.
      H. pylori takepart in the pathogenesis of chronic gastritis.
      මම මේ ප්‍රකාශය වැරදී. එය ඉල්ලා අස්කරගනිමි. වෛද්‍ය විද්‍යාත්මකව වැරදි අංශු ඇත. නමුත් පොදු මහජනයාට සුදුසුයි.
      For the academic purposes, I will put some errors, which I found meanwhile..

  • @jorgefu9855
    @jorgefu9855 3 года назад +2

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් තමයි ඔබතුමා අද දින කරේ ඔබතුමාට ගොඩක් පිං

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 года назад +17

    අද ගොඩක් වැදගත් විඩියෝ එක
    මමත් ගොඩක් දුක් වින්දා අමාශයේ තුවාල වෙලා කැම කන්න බැරි තරමට අමාරු උනා දැන්නම් සනිපයි පුදුම දුකක් වින්දා එන්ඩොස් කොපිත් කරා එක පුදුම වේදනාවක් බෙහෙත් කොස් එක මාස 3ක් මතක තියෙන තාක් කල් කැම වෙලාවට ගන්නවා.
    බොහොම ස්තුති සර්
    බුදුසරණයි !!!!🌷❤️🙏🙏

    • @chanu9189
      @chanu9189 4 года назад +3

      Ane kohomada hoda karagaththe kiyannako

    • @h.m.hherath3711
      @h.m.hherath3711 4 года назад +2

      Kohomada hodakara
      Gaththe pinsidda. Wei
      Kiyanna
      Me mohotheth duk widinawa

    • @srimasenavirathna990
      @srimasenavirathna990 4 года назад +5

      @@chanu9189 හමදාම උදේට දියබත් කැවා උදේම නැගිට්ට ගමන් හවස කොමාරිකා මදය සුරලා පිරිසි කොප්පෙන් එකක් බොනවා මිරිස් තෙල් හොදම නැ බෙහෙත් කොස් එක මස 3ක් එ අතර තමයි කන දෙවල් කැවේ පුදුම දුකක් වින්දේ බඩේ දැවිල්ල රැට නින්ද නැ ඔයාටත් තියෙනවද පරෙස්සම් වෙන්න කැම වලින් වෙලාවට කන්න නිතර තැබිලි පොල් වතුර බොන්න මම දැන් එවා දිගටම බොනවා.

    • @srimasenavirathna990
      @srimasenavirathna990 4 года назад +2

      @@h.m.hherath3711 ඔන්න දැම්මා හොද කරගත්ත විදිය

    • @klaniranjan9178
      @klaniranjan9178 4 года назад +5

      @@srimasenavirathna990 .ow komarika nithara bonawanan adu wenawa .matath thibba komarika bonna gaththama adu una..miris thel jathinan hoda na.

  • @malinidissanayake9709
    @malinidissanayake9709 Год назад

    ස්තුතියි ඔබ තුමාට .

  • @lakshmiemendis6733
    @lakshmiemendis6733 4 года назад +4

    Sirge සියලුම videos හරිම වටිනාකමක් තියෙනවා . තෙරුවන් sarenai ....!!!

  • @donaramani7304
    @donaramani7304 2 года назад

    Harima wadagath Sri obage wadasatahan obata budu sarani

  • @priyadarshani...4108
    @priyadarshani...4108 4 года назад +7

    ගොඩක් වටිනවා ස්තුතියි සර් 🙏🙏🇱🇰

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 2 месяца назад

    තෙරුවන් සරණයි සර්...බොහෝම පින් .

  • @TouristPlacesintheworld187
    @TouristPlacesintheworld187 4 года назад +10

    අම්මො සර් මමත් සාමාන්‍යයෙන් උදෙට කන්නෙ 10 ට විතර..මෙ කතාව ඇහුවාම හුගාක් බය හිතුනා..gastritis ගෙන දැනගෙන හිටියට මෙ තරම් බරපතලයි කියලා දැනගෙන හිටියෙ නැහැ ..සර්ට ගොඩක් පින් මෙ විදියට අපිව දැනුවත් කලාට....තන්කූ සර්...🙏🙏

    • @AnuAnu-hx5vs
      @AnuAnu-hx5vs 4 года назад +1

      Ekata man mata nam udeta negitta gaman kanna ona 😁. 7 .00 weddi kano man 🤗

    • @AnuAnu-hx5vs
      @AnuAnu-hx5vs 4 года назад

      @Alex Rod 😂

    • @TouristPlacesintheworld187
      @TouristPlacesintheworld187 4 года назад +1

      @Alex Rod හා ඔයා කියනකම් ඉදියෙ හෙට ඉදලාම මම එහෙම කරන්නම්කෝ හොදෙ.....තන්කූ උපදෙශයට....😂😂😂😂

    • @TouristPlacesintheworld187
      @TouristPlacesintheworld187 4 года назад +1

      @@AnuAnu-hx5vs ඒ ඇත්තද ??😁හොදයිනෙ ඔයා....👍

    • @AnuAnu-hx5vs
      @AnuAnu-hx5vs 4 года назад +1

      @@TouristPlacesintheworld187 ow ithin ratane inne pandara negitinawa .isselama karanne muna hodan udeta kana eka thamai 🤗

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np 5 месяцев назад

    ඉතාම වටිනා පැහැදිලි කිරීමක් බොහොම ස්තූතිය🙏♥️🪔💎👑️😍👍🙋‍♂️🏆️🇱🇰🙋‍♀️👦

  • @manke7562
    @manke7562 4 года назад +3

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්.ගොඩක් කරුණු දැන ගත්තා තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා සර් ගොඩක් පිං

  • @thusharasanjeewa5678
    @thusharasanjeewa5678 4 года назад +1

    බොහොම ස්තූතියි සර් මෙම පැහැදිලි කිරීමට

  • @sjsbsussissgggvuubusssiiis7895
    @sjsbsussissgggvuubusssiiis7895 4 года назад +53

    ජාති ජාතිත් පින් අයිති වෙනවා සර් අපේ අනාගතය ලස්සන කරනවාට.මාත් කවදාහරි
    සර් වගේ bio සර් කෙනෙක් වෙලා ළමයින්ගේ අනාගතේ ලස්සන කරනවා.

  • @sadarekakushan1940
    @sadarekakushan1940 4 года назад +2

    තිස්ස ජයනායක සර්ට ජයවේවා 😂😂😂😂😂😂😂😂😂😂👍👍👍👍👍👍👌👌👌👌👌👌👌❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️💖💖💖💖💖💖💖💖💖💖😉😉😉😉😉😉

  • @ashokakanugala8913
    @ashokakanugala8913 4 года назад +36

    නොදන්නා බොහොම දේවල් දැනගන්න බෙහෙවින්ම ස්තුති sir තෙරුවන් සරණයි

  • @praneeth210
    @praneeth210 4 года назад +2

    ගොඩාක් වටිනා දැනුවත් කිරීමක් බොහොම ස්තුතියි සර්🙏

  • @1984Ajith
    @1984Ajith 4 года назад +5

    මේක ගැන කතාකිරීම ගොඩක් වටිනව .....

  • @latalatakuwait756
    @latalatakuwait756 3 года назад

    තෙරුවන් සරණයි ඔබ තුමාට බොහොම ස්තුතියි.... නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කායික මානසික සුවය වැඩේවා

  • @sriyanthiperera2331
    @sriyanthiperera2331 4 года назад +4

    Thank you very much sir God bless you and protect 🌹

  • @maggiebros5535
    @maggiebros5535 3 года назад +1

    Very. Valuable. For. everyone. thanks. Sir

  • @rantharusoysa5059
    @rantharusoysa5059 4 года назад +7

    🙏🙏 Oba thuma nam wishishta guru tharuwak obata subha pathum adharei hamadhama 👏👏👏👏❤️❤️❤️👍👍

  • @nimeshchathuranga2598
    @nimeshchathuranga2598 11 месяцев назад

    මේ වීඩියෝ එකේ වටිනාකම කියල නිම කරන්න බැරි තරම්.සර්ට පිං සිද්ද වෙන්න ඕන.❤

  • @malkavlogs8750
    @malkavlogs8750 4 года назад +8

    Thank you so much for the advice and detailed presentation Sir...!!!!

  • @prabhaekanayake1409
    @prabhaekanayake1409 2 года назад +2

    ගොඩාක් වටිනවා...සර් 🙏. මමත් මේ අපහසුතාවෙන් පෙලෙන කෙනෙක්..
    .

  • @srilankasrilanka8031
    @srilankasrilanka8031 4 года назад +18

    මම.ඔබතුමාගෙන්.ඉල්ලපු.දේ.ස්තුතියි ඔබට.ඉතාමත්ම පැහැදිලියි .බුදු සරනයි හිනාත්.ගියා

  • @RameshDinuka-z5u
    @RameshDinuka-z5u 6 месяцев назад

    මට ඔය කියන ලක්ෂන තමයි තියෙන්නේ මම දැන් මාසයක් විතර බෙහෙත් බොනවා ඒත් එච්චරම අඩුවක් නෑ දැනුවත් කරාට ගොඩක් පිං

  • @mymind2537
    @mymind2537 4 года назад +274

    තිස්ස සර්ගේ වීඩියෝ හැමදාම බලන අය කෝ...😄

    • @pasindudinethpasindudineth1580
      @pasindudinethpasindudineth1580 4 года назад +8

      බොරු කියන්නෙපා බන් සර් හැමදාම වීඩියෝ දාන්නේ නෑ😂🤔💥😂

    • @mymind2537
      @mymind2537 4 года назад +3

      Pasindu dineth Pasindu dineth 😁😁 දාපුවා හැමදාම බලන අය..😬😬

    • @naveeshatharuki1906
      @naveeshatharuki1906 4 года назад +2

      👍👍👍👍

    • @jagathkrishantha6099
      @jagathkrishantha6099 3 года назад

      👍👍👍👍👍👍👍

    • @wimalanandani7573
      @wimalanandani7573 Год назад

      🎉

  • @Doctor-vidya1972
    @Doctor-vidya1972 3 года назад +2

    ඉතාම හොඳ පැහැදිලි කිරීමක්, ඔබතුමාට ජය, පාරම්පරික වෙදකමේ ඔය රෝගයට ඉතා සාර්ථක ප්‍රතිකාර තියනවා.

  • @sajeewaperera9095
    @sajeewaperera9095 4 года назад +4

    ගොඩක් වටිනා video එකක්
    බුදු සරණයි සර් අපිව දැනුවත් කරනවට

  • @nirmalaabeykoon137
    @nirmalaabeykoon137 Год назад

    ඉතාමත් හොද පැහැදිලි කිරිම ක්.ස්තුති ඔබතුමාට

  • @difanidifani8692
    @difanidifani8692 4 года назад +6

    අනේ සර් සයුරෙන් එතර.මෙතර. මෙි විඩියෝ එකේ වැදගත්කම අනන්තයි..
    ඊයේ මගේ යාලුවෙකුට "helico pylori ag st" එක docter ලියල දිල.ඒ ගැන u tube පෙරලන් හෙවිවා.
    ඒ මොන විස්තරේ බැලුවත් අද අලුතෙන් සර් ගේ update eka දකිද්දි අතිශය වැදගත් සර් ගේ පැහැදිලි කිරිම ❤️👍👍👍

  • @nethmidiwyangana2681
    @nethmidiwyangana2681 Месяц назад

    Godak pin danuwath kereemata budusaranai sir❤

  • @කුරා-ප4ඝ
    @කුරා-ප4ඝ 4 года назад +74

    අම්මෝ පින්සිද්දවෙන මාතෘකාවක්.❤️❤️

  • @indikaajantha1416
    @indikaajantha1416 2 года назад +1

    ස්තුතියි සර්

  • @sureshfonseka4404
    @sureshfonseka4404 4 года назад +10

    ඉතාමත් වටිනා උපදෙස් ගොඩාක් දැනගත්තා බොහොම ස්තුතියි

  • @dilaniindigahawela3282
    @dilaniindigahawela3282 4 года назад +2

    Thanks very much for sharing your knowledge with us.

  • @mohammedfarhan8643
    @mohammedfarhan8643 4 года назад +4

    This is the ONE OF THE BEST & GOOD youtube Channel...

  • @j.a.w.jayakody4988
    @j.a.w.jayakody4988 3 года назад +2

    Obatumata godak pin tarum karata budusaranai🙏🏼🙏🏼🙏🏼

  • @Buscitykingdom
    @Buscitykingdom 4 года назад +66

    උදේ පාන්දරට කේන්දර කාරයෝ ගෙන්නන්නෙ නැතිව මෙන්න මේවගේ වැඩසටහනක් දානවනම් මිනිස්සු කීදෙනකුට ප්‍රයෝජනවත් වෙනවද අරුන් ඇවිත් දවසම කුරෝලු කරනවා

  • @deviranasinghe8629
    @deviranasinghe8629 Год назад

    ස්තුතියි . ඔබතුමාට බොහෝ කුසල් අත්වේවා !!!

  • @ranjamadu1161
    @ranjamadu1161 4 года назад +3

    Ambooo eka.danagatthu aka loku dayak. Thanks sir

  • @ireshasandamali4379
    @ireshasandamali4379 2 месяца назад

    බොහොම පිං සර් මේ වීඩියෝ එකට....🙏

  • @gmdabc
    @gmdabc 4 года назад +156

    බුදුන් වහන්සේ ශරීරය කියන්නේ කුණු ගොඩක් කිව්වේ නිකන් නෙවි නේද?

  • @gayanipriyanka295
    @gayanipriyanka295 4 года назад

    ,ගොඩාක් ඉස්තුති ඇදුරුතුමනි මට එ ලෙඩෙ තියෙනවා ඔබතුමාට බොහොම පින් නිරොගි සුවය ලැබි දිගාසිරි ලබෙවා තෙරුවන් සරන ලබෙවා . කුවේට් සිට

  • @harithganesh5387
    @harithganesh5387 4 года назад +6

    ගොඩක් වටිනවා සර් බුදුසරණයි 🌹🙏

    • @thalgahalakmali5731
      @thalgahalakmali5731 4 года назад

      godak pin sir danuwat kalata itema pahadiliwa kiya dunna

  • @mebalsilva8033
    @mebalsilva8033 Год назад

    තෙරුවන් සරණයි ඔබට.හරිම වටිනවා

  • @arohi4678
    @arohi4678 4 года назад +4

    Thank you sir😇😇😇😇😇

  • @surangapradeep1661
    @surangapradeep1661 Год назад

    Nodanna godak dewal denagaththa me rogaya gena...sthuthi sir...