Mr. Sugath, thank you for enlightening us with this very useful information. Things like taxation, basic law, banking, etc, should be taught in schools but our poor level or standard of education is what has led us to this situation in the 1st place. Kids nowadays may know how to solve complex equations and understand complicated theories but lack the basic skill set to survive and live independently.
Thanks so much for the valuable information...
Great job & nice explanation 👍
Pita rata inna pauwl wala aya gewanna onada
Thanks
Mr. Sugath, thank you for enlightening us with this very useful information. Things like taxation, basic law, banking, etc, should be taught in schools but our poor level or standard of education is what has led us to this situation in the 1st place. Kids nowadays may know how to solve complex equations and understand complicated theories but lack the basic skill set to survive and live independently.
හරිම හොඳ පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි ඔබතුමාට .
Passward eka අමතක වුනොත් මොකද කරන්නෙ
සීයට පහට චෙක්පත් මාරු කරන එකට හැදෙන්නේ කොහොමද
I am a
retired person and live with my FD interest and earning differ based on expiry dates. What you suggest a person like me.
ඔබ ගෙ දුරකථන අන්කය ලබා ගන්නා . ක්‍රමය දන්වන ම් හොඳ යි
වැඩියම ආදායම ලබන බහුතරයක් ඉන්න පාර්ලිමේන්තුව උන් බද්දෙන් නිදහස්ද?
පර්ලිමේන්තු පඩි හා සියලු දීමනා බදු නිදහස් . නියමයි නේද 😅
My on
ඇමතිල ගෙවන්න ඕන නැත්ද. ආ,..හ්
ඇමතිලාගෙ ආදායම් බදු නිදහ්ස්.
වියපරික ස්ථානයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලියාපදිංචි කරපු එම වියාපරය දැනට කරන්නේ නෑ නමුත් මට ආදායම් බදු එකෙන් ලියුමක් ඇවා රිසිට් 3 ක් ඇවිල්ලා තියෙන්නේ එකට මොකද්ද කරන්න ඕනේ මම
මටත් ඒ ගැටලුව තිබේ
රත්ති කිරිපිටි සිග රට ලක්ෂක වික්කොත් ලාභය 3000යි තියෙන්නේ
😢
ව්‍යාපාරික ස්ථානයක් සදහා ආදායම් බදු ගෙවු පසුව ව්‍යාපාර බිද වැටුණු පසුත් ආදායම් බදු ගෙවිය යුතු ද.නැති නම් මේ සඳහා සහනයක් ලබා ගත හැකි ආකාරය කෙසේ ද. යන්න දැනුවත් කල හැකි ද.
mama danna tharamin bankoloth kiyala eka lipiyakin adala ansha walata deela onna ohoma mokakdo karana siddiyak thiyanawa hoyala balanna
මටත් ලියමක් අවා ආදායම් බදු එකෙන් මම දැන් වියපරය නවත්තලා තියෙන්නේ දැන් මොකද්ද කරන්න ඕනේ
හොරු ටික බේරීලා මහත්තයෝ. මුදල් වලින් පමනක් ආදායම් ලබන්නන්ගේ ආදායම රජය හදුනාගන්නේ කෙසේද ?
උදා සිල්ලර වෙලෙන්දෙක්, පෙරෙකදෝරූවෙක් (පට්ට හොරු) බාස් කෙනෙක් වැනි.
මාසික ආදායමද මාසික ලාභයද
ඔබතුමන්ගේ දුරකථන අංකය ලබා දෙන්න .