වාස්තු විද්‍යාව භාවිතා කිරීමේ දෝෂ, සහ නිවැරැදිව භාවිතා කරන ආකාරය...

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 133

  • @aselapriyankara7992
    @aselapriyankara7992 Год назад +5

    ඔබ තැමාගෙ දුරකථන අංකය ලබාදෙන්න. මෙික ගොඩක් වැදගත්

  • @sithuminatv2514
    @sithuminatv2514 2 года назад +7

    ඔබ කියනඑක ඇත්ත ඒත් අප බැලියයුත්තේ අත්තිවාරමට එහෙම නැතිනම් පේමන්ට් එකත් මෙ කියන විදියට ගන්න ඔනා

  • @ranasinghawasantha5535
    @ranasinghawasantha5535 3 года назад +2

    බොහොම හොද පැහැදිලි කිරිමත් ,ම්නිසු නිකරුණේ මුදල් ව්‍ යදම් කරගන්නව.

  • @jayanthajayaweera961
    @jayanthajayaweera961 2 года назад +2

    එතකොට දිග පලල ගන්නෙ අත්තිවාරමෙ පිටින් පිට නෙවෙයිද.ගොඩක් වටිනවා ඔබගේ පැහැදිලි කිරිම.ජය වෙිවා

  • @sadamaliabenayaka8968
    @sadamaliabenayaka8968 2 года назад +2

    ස්තුතියි, වටිනා video එකක්, මේ කෙටි video එක තුලින් බොහෝ දේවල් ඉගෙන ගත්තා.

  • @dilhangunarathne7923
    @dilhangunarathne7923 2 года назад +2

    සරලව පැහැදිලි කළා.. මරු..
    තවත් මේ වගේ වැදගත් කරුණු ඇතුළත් video අපිට ගේන්න..

    • @baasunnahe3169
      @baasunnahe3169  2 года назад +2

      thanks

    • @ashokashanthapathirana7743
      @ashokashanthapathirana7743 8 месяцев назад

      Please ඔබ තුමාව අමතන්න අංකයක් ලබාදෙන්න.​@@baasunnahe3169

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 2 года назад +1

    ඉතාමත් වටිනා දැනුවත්කිරිමක් ස්තුතියි 💗💗💗

  • @krishanthasadaruwan2142
    @krishanthasadaruwan2142 Год назад

    Attatama ayye matat oya prasne nisa aulen hitiye tankiu ayye oyata bohoma istuti apiwa mehema danuwat karata oyata b.s digatama mewage wadagat widiyo danda

  • @sarathkumara2517
    @sarathkumara2517 Год назад +1

    ඔබතුමාගේ තර්ක හරි

  • @anushkaasanka6866
    @anushkaasanka6866 2 года назад +3

    පැරනි නිවෙස් තනන විට වඩු රියන් 9*9 වගෙ ගෙවල් සාදා තිබේනවා.
    ඒවා මැන බැලුවම එක පැත්තක් අගල් 3ක් විතර අඩුකර සාදා ඇත.
    එය වාස්තු අනුව අසුබද

    • @baasunnahe3169
      @baasunnahe3169  2 года назад +3

      99% ක් ගෙවල්වල ප්ලෑන් එකේ තියන වර්ගපලය හැදුවට පස්සෙ නැහැ.

  • @maryslanguageschool232
    @maryslanguageschool232 2 года назад +2

    Exactly. Well done!

  • @DDSri-t9q
    @DDSri-t9q 3 месяца назад

    වර්ගපිණ්ඩය සඳහා ගුරුකුල මත දෙකක් ඇතිබව මගේ අත්දැකීමයි. මගේ සේවාදායකයින් සඳහා, මුලින් ම වාස්තු සංකල්ප හා එයට විරුද්ධ මත ගැන ප්‍රමාණවත් මධ්‍යස්ථ දැනුවත් කිරීමක් කිරීමෙන් පසු මම දරණ ස්ථාවරය කියල දෙනවා. මේ සඳහා සැහෙන කාලයක් යනවා. මිනිස්සු මෝඩයෝ කරළා කොලේ වහලා ගේමගහන්න දැන් අමාරුයි. මේ ක්‍රමය මම ගෙනියන්නේ වාස්තු මම නිපදවූ දෙයක් නොවන නිසයි. 100% ඒ ගැන මමත් නොදන්න නිසයි

  • @manojwimukthi8293
    @manojwimukthi8293 2 года назад +1

    වටිනා උපදෙස් ටිකක්..දැනුවත් කලාට බොහෝම ස්තූතී.
    නිවසක ටොයිලට් පිට් එක වාස්තු විද්‍යානුකූලව ඊසාන දිසාවේ තියන්න එපා කියනවා...අපේ නිවසේ අනිත් පැති කිසිවක වලක් කැපීමට නොහැකි අතර වලක් කැපීමට හැක්කේ ඊසාන දිසාවේ.මේ සදහා ඔබතුමාගෙන් අදහසක් බලාපොරොත්තු වෙනවා..

    • @baasunnahe3169
      @baasunnahe3169  2 года назад +7

      වාස්තු වල කියන්නෙනම් ටොයිලට් වල
      රීසානට හොද නැහැ කියල තමයි. ටොයිලට් එක ඊසානට තිබුත් වල ට්ජියන් එක හොදනැහැ කියල තමයි කියන්නෙ. වෙන පැත්තක් ඇත්තෙම නැත්නම් ඒ ගැන හිතන්නෙ නැතිව වැඩේ කරන්නයි තියෙන්නෙ හැබැයි වැඩේ කරල ඉවරවෙලා. හැමදාම මේක වැරදියයි කියල හිත හිත ඉන්න එපා. එහෙම උනොත් තමයි බලපෑමක් ඇතිවෙන්න පුලුවන්. හිත ශක්තිමත් නම් මුකුත්ම ප්‍රස්නයක් නැති බව තමයි මගේ මතය.

  • @RanjanGodahanage
    @RanjanGodahanage Месяц назад

    මගේ නිවසේ පලල අඩි 30 යි දිග අඩි 40 යි වර්ගපලය බලල සූභ අසූභ සදහන් කරන්නකෝ සර්.

  • @samanthadissanayaka5609
    @samanthadissanayaka5609 Год назад +1

    Thanks sar apiwa danuwath kirima...

  • @DDSri-t9q
    @DDSri-t9q Год назад

    ඔබ හරි❤

  • @wasalamanike91
    @wasalamanike91 Год назад +3

    තට්ටු 2,3 වගේ ගොඩනැගිලි සෑදීමේදී වාස්තු දෝෂ බලපානවාද ?

  • @sarathkumara2517
    @sarathkumara2517 Год назад +1

    ඔබ හරියටම හරි එ් තර්ක වාස්තු කරන මහත්වරුන්ට කියන්න ගියොත් මොනවාහරි කියනවා. එලවලු ගන්න ගියාම වෙලෙන්දා මොන ජරාවක් හරි දිලා හොදයි කියනවා වගෙයි දැන් වාස්තු

    • @baasunnahe3169
      @baasunnahe3169  Год назад +2

      චැනල් එකේ තියන වටිනව කියල හිතෙන වීඩියෝ ටිකක් shere කරල පොඩි උදව්වක් දෙන්න මේක ඉස්සරහට කරගෙන යන්න ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි..

  • @neeldharmasena4632
    @neeldharmasena4632 Год назад

    niwasak sadeemedi pradanama baliya yuthu wasthu dosa monwada

  • @shok164
    @shok164 Год назад

    Mallee oya pattama weddek mama dakka. Oyata rata yanna ona naha neda. Weda onataram lebenawa oya wage weddanta. God blase you.

    • @baasunnahe3169
      @baasunnahe3169  Год назад

      ලමයි ගැන හිතල ආවෙ හැමදාටම නෙමෙයි. අයෙත් එනව.

  • @sampathkodithuwakku4593
    @sampathkodithuwakku4593 3 года назад +1

    නියමයි අයියේ 👍

  • @ml01chathuranganuwan85
    @ml01chathuranganuwan85 Месяц назад

    Thank you...

  • @sarathkumara2517
    @sarathkumara2517 Год назад +1

    වාස්තු කරන අය ඔවා පිලිගන් නැ.මොනවා හරි කියයි.ඔබතුමා කියන දේ හරි

  • @chamindapriyadarshana8238
    @chamindapriyadarshana8238 7 дней назад +1

    නිවසේ වර්ගඵලය කියන්නේ නිවසේ මුළු දිග පළල නොවෙයි... ඒකවත් නොතෙතරෙන මිනිස්සුයි වාස්තු කරන්නේ... ඔබ කියපු දිග සහ පළලින් නොවේ මුළු ගෙයි වට ප්‍රමාණයෙන්ම අඩුම අඟල් භාගය බැගින් අඩුකරලයි නූල් ගැසීම සිදුවන්න ඕන.. එසේ කරල හදපු ගෙවල් වලයි අවසානයේ කයිරැ කපලාරැවෙන් අදාල දිග ප්‍රමාණය සකසා ගන්නේ... අනෙක මුළු දිග පළලට සම්බන්ද නොවෙන කොටස් ප්‍රධාන අත්තිවාරමෙන් වෙන් කල යුතුමයි.. එය කිසිම විටෙක ශක්තියටවත් වාස්තුමයවත් නිවසට හානියක් වෙලා නෑ.. මේ ලංකාවෙ හතරදිග්භාගයේම නිවාස සැලසුම් වගේම නිවාසත් ඉඳිකරල තියෙනවා.. ඔබ ඉන්නේ කොහේද කියන්න.. ඒ ප්‍රදේශයට අයිති ගෙයක් ගැන විස්තර දෙන්නම් ගිහින් හොයන්න.. මේකත් අභියෝගයක්.. සැබෑ කරැණු වගේම පටිටපල් බොරැත් වාස්තු විද්‍යාව ගැන කියවුනා.. වාසතු නිවසකට බලපාන අංශ තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන්.. මේ වීඩියෝව බලන ඕනෑම වාස්තු වේදියෙක්ට වුනත් මා අභියෝග කරනවා ඒ කොටස් තුන කියන්න කියලා...

    • @baasunnahe3169
      @baasunnahe3169  4 дня назад

      අවිස්සාවේල්ල
      Plane එකයි address එකයි ගෙදර අයගෙ phone number එකයි දාන්න මහත්මයා වෙලාවක ගිහින් වීඩියෝ එකක් කරලම දාන්නම්

    • @chamindapriyadarshana8238
      @chamindapriyadarshana8238 4 дня назад

      @baasunnahe3169 අවිස්සාවේල්ලෙ නම් තවත් පහසුවෙයි.. ⁣මගේ වාස්තු ගුරැවරයා මීපේ.. අද එතුමා ජීවතුන් අතර නෑ.. නමුත් ප්‍රසිද්ධ කෙනෙක්..මම දන්නෙ නෑ ඔයාල දන්නවද කියලා..කොන්පොළ මහත්මා..එතුමා අතින් නිර්මාණය වුනු බොහෝ නිවාස තියෙනවා. මම ලංකාවෙ නොවුනත් ඔබට අවශ්‍ය තොරතුරැ දෙන්නම්.. හොයල බලන්න. අවිස්සාවේල්ලෙ නිසා ඒ අවට ස්ථාන කිහිපයක්ම දෙන්නම්.

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 9 месяцев назад +1

    අයියේ ,,,මෙච්චර කාලේකට හොදටම කරපු පැහැදිලි කිරීම කලේ ඔයා ....බොහොම ස්තූතියි ....ඔයාගෙ tp නම්බර් එක දැනගන්න පුලුවන් ද pls .....

  • @saeedzubair1429
    @saeedzubair1429 Год назад +2

    මට ඔබතුමාගේ අංකය ලබා දෙන්න පුලුවන්ද

  • @creativearchitecture3853
    @creativearchitecture3853 2 года назад +2

    හොඳ දැනුවත් කිරීම ක්.

  • @pradeepkulathunga9828
    @pradeepkulathunga9828 3 месяца назад

    Mata poddak kiyanna puluwan da adi walin hodama diga palala kiyada kiyala geyak hadanna hodama warga adi gana

    • @chamindapriyadarshana8238
      @chamindapriyadarshana8238 7 дней назад

      මේ මනුස්සයා තනිකරම මිත්‍යාවක් වපුරන්නේ...

  • @lakminiwijewardhana9004
    @lakminiwijewardhana9004 2 года назад

    මම අලුතින් ගේ හදන්න පටන් ගත්තේ, තවම අත්තිවාරම විතරයි දැම්මේ. ඒක දිග 41.11 කුත්, පළල 25.1 කුත් තමයි ගන්න කීවේ. මෙය සුබයිද. පිළිතුරු බලාපොරොත්තු වෙමි.

    • @Bright-Plans
      @Bright-Plans 7 месяцев назад

      කාක නිවස echchara hoda ne kiyalai kiyanne oyage nekatha nethiwa kiyanna be kohomada oyata balapanne kiyala.

  • @animallife1248
    @animallife1248 2 месяца назад

    Perches 7 idam walata wasthu ganna barida

  • @ajithdarmasiri2
    @ajithdarmasiri2 2 года назад

    Oyage kathava hariyatama hari.mama meeka athaariya.namagiya kenek enna maharagama magen .15000. gaththa balanna .oyage pahadili kirima hamotama vatinava.eyage adinna giyama athe salli gaana ahanava.ekata mama kemathi nehe. Essarala api adinne salasma.e lagata thamai kabarayak hari hadanne

    • @baasunnahe3169
      @baasunnahe3169  2 года назад +1

      Thanks. හැමෝටම මේව වැටහෙන්න ඕනෙ

  • @KamalChandrasiri-wo9xy
    @KamalChandrasiri-wo9xy Год назад

    Warga wadu riyanganana. Theeranaya karanne. He himiyage upan.nekatha anuwa noweda

    • @Bright-Plans
      @Bright-Plans 7 месяцев назад +1

      gei nekathi ge himiyage nekathai galapana eka wenama ekak warga wadu riyana thawa ekak wdu riyana kiyanne poth wala thiyena widiyata samahara then wala 31" thawath then wala 32" thawath then wala kiyanne gehimiyage welamita riyanata wiyatha ekathuwela ekata 4" ekathu unama ena gana kiyala.

  • @SubhashikaDissanayaka
    @SubhashikaDissanayaka 10 месяцев назад

    aiye ada kale geyak hadanna adu gane laksha 50k wath one..puluwan kalekata simenthiyen hadagannakan man hadanne matiyen sakthimath wenna one vidihata.mata kiyanawada a gewal walatath wasthu vidyawa balapqnawada ane mata poddak a gana pahadilikarannako

    • @baasunnahe3169
      @baasunnahe3169  8 месяцев назад

      මට කෝල් කරන්න

  • @ranjithkumara3189
    @ranjithkumara3189 2 года назад

    Finish and rup kaparalu kiyala dannawada

  • @ChathurikaChathurika-zs7vw
    @ChathurikaChathurika-zs7vw Год назад

    Mata denaganna puluwanda gedara kussiyata allala bathroom eka hadanna inne. Me video eke kiwa wage ape ge balanna apu kena kiwa gedarata sambanda wen neti wenna rijiphom kellak danna kiyala. Ehema karata wedak nethtan mokakda karanna one. Denata gedara diga -31.6 palala-33.11

  • @yohanyohan6550
    @yohanyohan6550 Год назад

    Godak watinawa aiya

  • @ranjithkumara3189
    @ranjithkumara3189 2 года назад

    Superb. ..all the best

  • @chamindak.herath6857
    @chamindak.herath6857 11 месяцев назад +1

    ඔව් ඔබේ කතවට එකගයි....මං හිතන්නෙ.හරියටම කරනවනම් ගෙඩරක වටේ පේමන්ට් එකත් මේ කරුනු වලට අදාලයි... එහෙමත් බැරිනම් දිශාවලට අනුව ගෙට සම්මන්දව ෆවුන්ඩේශන් එකක් දාලා හෝ මේ වර්ග රියන් ගනන හදා ගත යුතුයි.

  • @chandrikaperera9571
    @chandrikaperera9571 2 года назад

    Parana geyak wenas karaddi wasthu one ne neda.podi idamaka kohomada oya kiyana diswan walata dorawal daanne.pissuwak man ge mata Ina widiyata wrnas karamin pawatinawa.issarahata dorawal dekak dameema Gena mathaya kumakda

    • @baasunnahe3169
      @baasunnahe3169  2 года назад

      පොඩි ඉඩමක ගෙවල් වලට හරියටම වාස්තු දාන්න අමාරුයි

  • @NiroshMaduranga-n8i
    @NiroshMaduranga-n8i Месяц назад

    නිවසක වර්ග පලය කියන්නෙ ගේ හදන්න මහ පොලවෙන් අපි වෙන්කරගන්නා කොටසට , ප්ලෑන් අදින අය කියන්නෙ වැරැන්ඩා එක ගෙදර වර්ගපලයට අධාල නෑ කියල. ඒත් බිම කොන්ක්‍රීට් කරනකොට ගේයි , වැරැන්ඩායි ඔක්කොම එකට සම්බන්ධ වෙනවා. ඒ නිසා ගේයි, වැරැන්ඩා එකයි , වටේ පේමන්ට් ඔක්කොම ගෙයි වර්ගපලයට අධාල නොවෙන්නේ කොහොමද?

    • @chamindapriyadarshana8238
      @chamindapriyadarshana8238 7 дней назад

      මේ කෙනා ඔබලා නොමග යවනවා.. ඔබට වාස්තු සම්බන්දව අවබෝධයක් ගන්න නම් මා සම්බන්ද කරගන්න.

  • @chathumadhu2269
    @chathumadhu2269 10 дней назад

    🙏

  • @chathuranga3692
    @chathuranga3692 8 месяцев назад

    Thank u

  • @chamaradinusha7356
    @chamaradinusha7356 2 года назад +1

    ගේ වටේ දාන පේමට් එක...ගෙට සම්බන්ධ වෙනව නේද?...ඒක වාස්තු වලට අදාල වෙන්නෙ නැද්ද සර්...

  • @sisirakumara3394
    @sisirakumara3394 Год назад +1

    Oyakiyana dhewal harida

    • @baasunnahe3169
      @baasunnahe3169  11 месяцев назад

      විවාදයට විවුර්තයි.

  • @sadhunchathurangana9764
    @sadhunchathurangana9764 2 года назад +3

    සාමාන්‍යයෙන් හොද පලදෙන නිවසකට මොනවගේ දිග පලලද ගැලපෙන්නෙ කියලා දාන්න පුලුවන්ද ගැලපෙන මිමි

    • @virajpeiris985
      @virajpeiris985 10 месяцев назад

      Ochara. Explain karana. Kenata anith evata reply karana Kenata oya ප්‍රශ්නෙට uttrayak deegannna bane 😂😂😂😂

  • @lakdasjayasinghe4503
    @lakdasjayasinghe4503 Год назад

    ඕක මමත් හැමදාම කියන දෙයක්

  • @bhanukajayarathna7741
    @bhanukajayarathna7741 2 года назад +1

    නිවස ඇතුලෙන් යන්න බැරි කොටස් නමුත් ගෙදර අත්තිවාරමට සම්බන්ධ කොටස් වර්ගපලයට ගන්නේ නැද්ද.
    උදා-bathroom එකක් වගේ එලියෙන් දොර දාපූ

  • @amalkarunarathna2720
    @amalkarunarathna2720 Год назад

    බෙස් වලේ එලියට පනින ටික අඩු කරන්නෙ නැද්ද අයියෙ ?

  • @o.nonchiproductions4930
    @o.nonchiproductions4930 8 месяцев назад +1

    මහත්මයා ගෙදරක පේමන්ට් 1 ගන්නෙ නැද්ද වර්ග කරද්දි??

    • @baasunnahe3169
      @baasunnahe3169  8 месяцев назад

      නැහැ කියන එක තමයි බහුතරයක් පිලිගන්නෙ

  • @dilhanirathnayake8877
    @dilhanirathnayake8877 2 года назад

    ගොඩක් වඩකත්

  • @ranjithkumara3189
    @ranjithkumara3189 2 года назад

    Kaparalu karanna vidhiya kiyala danawada

  • @kaudaboy5549
    @kaudaboy5549 2 года назад

    Niwasaka dwara satahana waradi nm mokda krnne...
    මගේ නිවසේ ප්‍රධාන දොර තිබෙන්නේ උතුරින් .මුළුතැන්ගෙයින් එළියට යන දොර තිබෙන්නේ දකුණු දිශාවෙන්. තවද නැගෙනහිර දිශාවට දොරක් කාමරයකින් පිටතට තිබේ.නිවස ඇතුලතින් ද එම කාමරයට පිවිසිය හැක.
    මෙය අසුභද?
    කාමර වලින් එලියට යන දොරවල් ද්වාර සටහනට ගණන් ගන්නේ නැතිද?
    මෙය තට්ටු දෙකේ නිවසකි.

    • @baasunnahe3169
      @baasunnahe3169  2 года назад +1

      ගේ අතුලෙ ඉදන් එලියට බහින දොරවල් හැම එකක්ම ද්වාර සටහනට ගන්නව කියල තමයිකියන්නෙ

    • @kaudaboy5549
      @kaudaboy5549 2 года назад

      @@baasunnahe3169ස්තුතියි... ද්වාර සටහනේ සුභ අසුභ තාවයන් මොනවාද..?

    • @vastuniwasa8021
      @vastuniwasa8021 2 года назад

      ද්වාර සටහනේ පිටවීමේ දොරටු මේ පිලිවෙලට පිහිටීම සුබයි. උතුර ,දකුන ,නැගෙනහිර

    • @vastuniwasa8021
      @vastuniwasa8021 2 года назад

      පිටවීමේ දොරටු හා ද්වාර සටහන වෙන වෙනම කාරණාවන් වේ...

  • @thilakwanniarachchi2801
    @thilakwanniarachchi2801 8 месяцев назад

    තව ඉගෙන ගන්න.හොද ගුරු වරයෙක් හොයාගන්න.

    • @baasunnahe3169
      @baasunnahe3169  8 месяцев назад

      බොහොමත්ම ස්තූතියි

  • @IshankaDarshana-i8u
    @IshankaDarshana-i8u Месяц назад

    Mata phone number eka labaganna puluwanda obathumage

  • @samanthadissanayaka5609
    @samanthadissanayaka5609 Год назад

    Obawa hamuwanna kohomada..

    • @baasunnahe3169
      @baasunnahe3169  Год назад

      නවසීලන්තයට එන්න වෙනව 😩😩😩
      Call කරන්න

  • @mayasri609
    @mayasri609 2 года назад

    තෙරුවන් සරනය මගේ නිවස පලල අඩි 23ක් සහ දිග අඩි 25 එය අසුබ කාරනයක්ද

    • @Bright-Plans
      @Bright-Plans 7 месяцев назад

      gaja warge geyak dewatha, ayushya deka asubai oyage nekathata gei nekatha gelapenawada balanne nethiwa wena mokuth kiyannabe. e hera anith tika hodai

  • @sarathbandara8278
    @sarathbandara8278 Год назад +2

    මෙන්න මේ වගේ උන් නිසා තමා වාස්තු ශිල්පය බොරු කියලා මිනිස්සු හිතන්න පටන් අරං තියෙන්නේ . මම වාස්තු ශිල්පය ත් එක්ක අවුරුදු 40 ක් පලපුරුද්දක් ඇති කෙනෙක් . නිවෙසක් ඉදිකිරීමේදී පුරාණ වාස්තු අනුව වර්ග පිණ්ඩය ගන්නෙම මේ මහා පොලොවට උඩින් තියෙන කොටස විතරයි .ඒ කියන්නෙ අත්තිවාරම පිටින් පිට . එතකොට අපි කරන්නේ අත්තිවාරම දමද්දී හැම විටම දී ඇති අත්තිවාරම් දිග පළලින් අඟල් 1ක් අඩු කර අත්තිවාරම දාලා නිම කරන කොට ස්කර්ටින් එකෙන් නියම ප්‍රමාණය ගන්නවා .එහෙම ගෙවල් සියගණනක ට අපි යහපත් ප්‍රතිඵල අරං දීලා තියෙනවා .වාස්තු ශිල්පය දී පොලොව යට කොටස් අදාල නැහැ .බිත්ති මැදට මිමි දීලා තියෙන ඉංජිනේරු ප්ලෑන් වලට වැඩ කරද්දී හොඳ බාය් උන්නාන්සේලා දන්නවා ඒවා වාස්තු ශිල්පය දන්න කෙනෙක් ගෙන් අහගෙන කරන්න හෝ එතැන ට වාස්තු ශිල්පියෙක් සම්බන්ධ කරගන්න .එහෙම නැත්නම් නිවැසියා තමන් පිටින් මිලදී ගත්තු සැලැස්ම වාස්තු ශිල්පියෙක් ලවා සීහුම් කරවාගෙන බාස් උන්නැහේ ට දීලා වැඩ පටන් ගන්නවා .

    • @ajithgamage4213
      @ajithgamage4213 Год назад

      ඔව් නිතරම අඩුවට ගන්න ඕන. වඩුරියන ඇතුලෙ අඩුවෙන් තියෙන්න ඕන. සමහර අය ඔය කියන වැරද්දක් කරනවා තමා. ඔත්තේ වඩුරියන ඇතුලෙ අගල් 3 ක් වත් අඩුවෙන් වැඩකලාම ඉරට්ටේ වඩුරියන ට යන්නෙ නැහැ.
      මෙයා කියන කාරනය වැරදියි තමා අත්තිවාරම් පොලවෙන් උඩ තියන කොටස ගන්නේ. ඉස්සර අරන් තියෙන්නේ බිත්ති.
      කියන කාරනත් හරි බාගෙට වැඩකරන අය කලොත් කොහොමත් ඔහොම තමා.

    • @baasunnahe3169
      @baasunnahe3169  9 месяцев назад

      බොහොමත්ම ස්තූතිය

    • @ashokashanthapathirana7743
      @ashokashanthapathirana7743 8 месяцев назад

      ප්ලීස්. ඔබ තුමා සම්බන්ධ කරගන්න අංකයක්

    • @Howto1k1
      @Howto1k1 6 месяцев назад

      😂😂😂😂

  • @kaudaboy5549
    @kaudaboy5549 2 года назад

    Adee...aththama kyla..niymai..🔥

  • @thushansanjeewan3432
    @thushansanjeewan3432 9 месяцев назад

    ❤️❤️

  • @hemantha207
    @hemantha207 4 месяца назад

    පේමන්ට් එකත් වර්ගපලයට
    ගන්නවද?

    • @baasunnahe3169
      @baasunnahe3169  4 месяца назад

      නැහැ කියල තමයි පිලිගන්නෙ

  • @pamodasandeepani4157
    @pamodasandeepani4157 3 года назад +1

    👍👍👍👍👍

  • @lalithranasinghe1385
    @lalithranasinghe1385 Год назад

    Sir. 31" wadu riyanata anuwa 9/ 13 niwasaka niwaradi diga palala Gatha uththe kiiyada ? Aya weya hadana Vidiya saralawa pahada denna .

    • @lalithranasinghe1385
      @lalithranasinghe1385 Год назад

      Sir Puluwannam video Akak magin Kiya denna. Hemotama wedagath Wei.

  • @DDSri-t9q
    @DDSri-t9q Год назад

    වාස්තු විද්‍යාව හරි. නමුත් ප්‍රායෝගික භාවිතය නිවැරදි වෙන්න ඕනෙ. නැතිව අත්තනෝමතියට ඉඩ දුන්නොත් වෙන්නේ විනාශයක්

  • @ajithudayakumara7326
    @ajithudayakumara7326 2 года назад

    Sound nene

  • @HasanthaWidanage-lu8hg
    @HasanthaWidanage-lu8hg Год назад

    මම වාස්තු ⁣ගැන සලකන්න කැමති නැහැ ඒක අවුලක් නැද්ද

    • @baasunnahe3169
      @baasunnahe3169  Год назад

      නිවසේ ශක්තියට හානිවෙන දේවල් නොකර හරියට හදන්න එච්චරයි.

  • @Wetfloorofficial
    @Wetfloorofficial 2 года назад

    එතකොට පේමන්ට් එක දාපුවාමත් වෙනස් වෙනවද??

    • @baasunnahe3169
      @baasunnahe3169  2 года назад

      මේව හොදම වස්තු වැඩ කරුවන්ගෙන් අහන්න ඕනෙ ප්‍රස්න. මේක මටත් ප්‍රස්සයක් තමයි.

  • @ranganaplan
    @ranganaplan 4 месяца назад

    වාස්තු විද්‍යාව කියන්නේ උතුම් ශිල්පයක් එය ගණිකා සේවයේ යොදවන්න එපා.
    වාස්තුවල බොහොමයක් තියෙන්නේ භෞතික විද්‍යාවේ කරුණු... ඔයාට තව ටිකක් වාස්තු ගැන කියවන්න අවශ්‍යතාවය තියෙනවා,
    මල්ලියෝ...ඔයා යම් හැදෑරීමක් කිරීමට උත්සාහ කර ඇති බව තේරෙනවා.
    වඩු වැඩ සහ මේෂන් වැඩ කිරීමේදී මිනුම් ගන්නා අයුරු. වෙනස තේරුම් ගන්නවනම්..හොඳයි වාස්තු ලොවට ඉදිරිපත් කර ඇත්තේ මහා වියතුන් ඉසිවරුන් එයාලා.... ඔයාලට වැඩිය උගත්...ඒ දැනුමට නිගා කරන්න එපා එතකොට ඔයා හෙළුවෙන්.... දේ හරියට ම ලොවට දෙන්න. තෙරුවන් සරණයි මල්ලි..

    • @baasunnahe3169
      @baasunnahe3169  4 месяца назад

      බොහොමත්ම ස්තූතියි..

  • @shamilarajapaksha3267
    @shamilarajapaksha3267 2 года назад

    වර්ගපලය ගන්නේ පේමන්ට් සහ වරන්ඩා එකත් එක්කද

    • @baasunnahe3169
      @baasunnahe3169  2 года назад +1

      ඒගැන විවිධ මත තියෙන්නෙ හරියටම මේකයි කියන්න බැහැ. මම පුද්ගලිකව කියන්නෙ වර්ගපලය හැදුවට ඒක ප්‍රායෝගිකව කරන්න බැහැ. ඒක නිසා මම ඒ ගැන මොකුත් කියන්නෙ නැහැ

  • @SadunPushpakumara-k2n
    @SadunPushpakumara-k2n 5 месяцев назад

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @deepa4860
    @deepa4860 Год назад

    මට සර් ගේ නම්බරේ දෙන්න පුලුවන්ද

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 2 года назад

    ✌👍💗💗💐

  • @UDKAbeyratne
    @UDKAbeyratne Месяц назад

    මෙයා වාස්තු විද්‍යව දන්නේ නැත

  • @srilalsrilal2888
    @srilalsrilal2888 8 месяцев назад

    phone Number eka denna

    • @baasunnahe3169
      @baasunnahe3169  8 месяцев назад

      +94725510595 whatsapp විතරයි