- Видео 153
- Просмотров 3 652 567
Baasunnahe
Шри-Ланка
Добавлен 9 ноя 2017
ආයුබෝවන් හැමදෙනාටම...
නිවසක් ඉදිකිරීමට අවශ්‍ය ඔබ ඊට අදාළ මූලික දැනුමක් හෝ ලබා තිබීම, එම කාර්ය නිවැරදිව, මුදල් නාස්තිය අවම කරගනිමින්, මනා නිමාවකින් යුතුව ඉටුකර ගැනීමට මහත් පිටුවහලක් වනු ඇත.
නිවසකට සැලැස්මක් ඇදගැනීමේ සිට එම නිවසට පදිංචි වන දිනය දක්වා සිදුකල යුතු ඉදිකිරීම් කටයුතුවලට විවිධ ක්ශේත්රයන්ගෙන් සේවාවන් ලබාගැනීමට සිදුවේ.එම ක්ශේත්‍රයන් වල පෙනෙන නොපෙනෙන පැති ගැන සියුම්ව විග්රහ කරමින්, ඔබට වරදින තැන් පෙන්වමින්, ප්‍රායෝගිකව, පරීක්ෂණාත්මකව සහ ගණිත සංකල්ප යොදාගනිමින් සියලු දේවල් ගැන ඔබව දැනුවත් කිරීම සහ නිවාස ඉදිකිරීම් ක්ශේත්‍රය පිලිබදව අලුත් දැනුම සොයන අයට නිවැරදිව දැනුම ලබාදීම ""baasunnahe"" යූ ටියුබ් චැනල් එකේ ප්‍රධාන අරමුණයි.
Contact number 👉
Whatsapp 👉 0725510595
Viber 👉 +64225961460
Email. Ad. 👉 namalranathunga200@gmail.com

ඇස්තමේන්තු කරපු ගානට ගෙයක් හදාගන්නෙ කොහොමද ???
ඇස්තමේන්තු කරපු ගානට ගෙයක් හදාගන්නෙ කොහොමද ???
Просмотров: 1 868
Видео
නිවාස ඉදිකිරීම ව්‍යාපාරක් ලෙස පටන් ගැනීමට කැමති අයට සහ ඉදිකිරීමට වැයවන මුදල දැනගැනීමට අවශ්‍ය අයට..
Просмотров 1,6 тыс.5 месяцев назад
නිවාස ඉදිකිරීම ව්‍යාපාරක් ලෙස පටන් ගැනීමට කැමති අයට සහ ඉදිකිරීමට වැයවන මුදල දැනගැනීමට අවශ්‍ය අයට..
ඕනෙම සුළි කුණාටුවකට ඔරොත්තු දෙන විදිහට වහලක් ඉදි කරන්නෙ මෙහෙමයි..
Просмотров 2,8 тыс.6 месяцев назад
ඕනෙම සුළි කුණාටුවකට ඔරොත්තු දෙන විදිහට වහලක් ඉදි කරන්නෙ මෙහෙමයි..
2024 මිලට අනුව ටයිල් ඇල්ලීම වැයවන මුදල ගනණය කරගන්නේ කොහොමද?
Просмотров 15 тыс.6 месяцев назад
2024 මිල ගනන් අනුව නිවසක් ඉදිකිරීමට වැයවන මුදල සොයමු, අතිවරම් ඝන:අඩ් 1 කට ටයි බීම් බේස් කණු බීම් ස්ලැබ් බිත්ති කොන්ක්‍රීට් කපරාරු මේ හැමදේටම යන වියදම හොයන්න ඉගෙන ගන්න වීඩියෝවට මෙතනින් එන්න👉👉👉👉👉👉👉👉-: ruclips.net/video/aQwoXwrY3IE/видео.htmlsi=4lyO3KD3KTwzHu62 ගෙදරට අවශ්‍ය ටයිල් ප්‍රමාණය හරියටම ගනනය කරගමු වීඩියෝ වට මෙතනින් එන්න 👉👉👉👉👉👉👉-: ruclips.net/video/grKaNtYHI1I/видео.htmlsi=wWwHcoo1NTDNXKLG
2024 දී නව මිල ගනන් වලට අනුව නිවසක් ඉදිකිරීමට වැයවන මුදල පියවරෙන් පියවර ...
Просмотров 56 тыс.6 месяцев назад
ගොඩගමු අපි ලංකා youtube චැනලයට මෙතනින් යන්න 👉👉👉👉-: youtube.com/@Godagamuapilanka-nk3vh?si=HqxdQAqyLnu1LgCo ගොඩගමු අපි ලංකා facebook පිටුවට මෙතනින් යන්න 👉👉👉👉-: profile.php?id=100064549998437&mibextid=LQQJ4d
කාලයක් යනකොට බිම වදින දොර ලේසියෙන්ම අලුත්වැඩියා කරගමු..
Просмотров 6 тыс.Год назад
Link to Chantal 👉👉👉youtube.com/@NewZealandPropertyMaintainer
Furniture / හොදම ලී බඩු අඩුම මිලකට සාදවාගමු..
Просмотров 5 тыс.Год назад
මේ වීඩියෝවෙන් කියපු දේවල්වලට අතරව තව කරුනු කිහිපයක් තියනව ඔයාලට කියන්න. මොරටුවට ගිහින් ලී බඩු ගන්නකොට ඔයාලට ලී බඩු ගැන හොද අදහසක් ගන්න පුලුවන්. මමත් මොරටුවට ගිය මුල්ම දවසෙ ගොඩක් පුදුම උනා ඒතරම් ලී බඩු. වැදගත්ම දේ තමයි දන්න කෙනෙක් එක්ක යනඑක එතනට ගියහමත් උදව් කරන්න අය ඉන්නව හැබැයි එයාල එක්කගෙන යන්නෙ එයාලට කොසමිස් දෙන කඩවල්වලට. මොරටුවෙ කඩවලට නිතරම වෙනස් ඩිෂයින් වලට හදන ලී බඩු එනව. ඒව අපේ කඩවල් වලට...
ප්ලෑන් එකක් කියවන්න ඉගෙනගමු. / how to read a house plane.
Просмотров 23 тыс.Год назад
ගොඩ දෙනෙක් කියල තිබුන ප්ලෑන් එකක් කියවන විදිහ කියල දෙන්න කියල. ඒක නිසා මම මේ වීඩියෝ එක කලා ඔයාල වෙනුවෙන්. ඔයාගෙ ප්ලෑන් එකේ මීට වඩා වෙනස් වෙන්න පුලුවන් නොතේරෙන දෙයක් තියනවනම් මගෙ whatsapp එකට එවල තියන්න මම බලල කියල දෙන්නම්.
තියන ප්‍රස්නයට අදාලම වීඩියෝ එක තෝරගෙන ඔබගේ වටිනා කාලය ඉතිරි කරගන්නෙ මෙහෙමයි./ construction video
Просмотров 14 тыс.Год назад
#construction#baasunnahe#waterbased whatsapp 👉👉 94725510595 Gmail 👉👉👉 namalranathunga200@gmail.com
Finishing roof construction/ පිනිශින් වහල ඉදිකිරීම මුල සිට සරලවම.
Просмотров 39 тыс.Год назад
#roofdesign #finishing #baasunnahe පිනිශින් වහලකට නිවැරදි සැලසුමක් ඇදීම තුලින් වාස්තු දෝශ මගහැර නිවැරදිව අමුද්‍රව්‍ය ලැයිස්තුව තීරණය කිරීම 👉👉👉👉 ruclips.net/video/4TNtlk8RhXA/видео.html අඩුවියදමින් පිනිශින් වහලක් වෝටර්බේස් කිරීම.👉👉👉👉👉 ruclips.net/video/zw2PIfzOqSA/видео.html
පිනිශින් වහලයක් වෝටර්බේස් කිරීම. වියදම අඩුවෙන් වෝටර්බේස් කීරීමට ඉගෙනගමු.
Просмотров 11 тыс.Год назад
#roofdesign #waterbased #baasunnahe
වහලයට සැලැසුමක් ඇදීම / වාස්තු දෝශ ඉවත් කිරීම/ අමුද්‍රව්‍ය ප්‍රමාණ නිවැරදිව තීරණය කිරීම..
Просмотров 14 тыс.Год назад
#roofdesign #roof #baasunnahe
ගඩොල් වලින් ගෙයක් හදනවනම්.... බිත්ති සදහා වැයවන මුදල සෙවීමට, හැමදාටම ගැලපෙන සරල ක්‍රමයක්...
Просмотров 11 тыс.Год назад
#brick #wall #construction #baasunnahe බ්ලොක් ගල් බිත්ති සදහා වියදම සොයන්න👉👉👉 ruclips.net/video/DhZYv-r2RDE/видео.html
බ්ලොක් ගල් වලින් නිවසක් සෑදීමේදී,, අවශ්‍ය ගල්,වැලි,සිමෙන්ති, ප්‍රමාණයන් සහ සම්පූර්ණ වියදම ගනනය කරමු.
Просмотров 37 тыс.2 года назад
බ්ලොක් ගල් වලින් නිවසක් සෑදීමේදී,, අවශ්‍ය ගල්,වැලි,සිමෙන්ති, ප්‍රමාණයන් සහ සම්පූර්ණ වියදම ගනනය කරමු.
How to mix grade 15 concrete / නියම ප්‍රමිතියට කොන්ක්‍රීට් එකක් මිශ්‍ර කරන්නෙ මෙහෙමයි.
Просмотров 22 тыс.2 года назад
How to mix grade 15 concrete / නියම ප්‍රමිතියට කොන්ක්‍රීට් එකක් මිශ්‍ර කරන්නෙ මෙහෙමයි.
ස්ලැබ් එකක් සදහා යන සම්පූර්ණ වියදම අපිම ගනනය කරගමු.කරගමු./ how to calculate the cost of a slab ?
Просмотров 133 тыс.2 года назад
ස්ලැබ් එකක් සදහා යන සම්පූර්ණ වියදම අපිම ගනනය කරගමු.කරගමු./ how to calculate the cost of a slab ?
වහලයකට, ඕනෑම ලී වර්ගයක්, අමානෝ, ෆයිබර්, ප්ලාස්ටික් වැනි ඕනෑම ෂීට් වර්ගයක් යෙදූවිට ව:අඩි 1කට වියදම.
Просмотров 9 тыс.2 года назад
වහලයකට, ඕනෑම ලී වර්ගයක්, අමානෝ, ෆයිබර්, ප්ලාස්ටික් වැනි ඕනෑම ෂීට් වර්ගයක් යෙදූවිට ව:අඩි 1කට වියදම.
පිනිශින් වහලක් සදහා වියදම අපිම ගනනය කරගනිමු. / how to calculate the cost of a finishing roof.
Просмотров 38 тыс.2 года назад
පිනිශින් වහලක් සදහා වියදම අපිම ගනනය කරගනිමු. / how to calculate the cost of a finishing roof.
නිවසක පොලවට සුදුසුම සහ ලාභම ටයිටේනියම්ද?/ ටෙරාසෝද?/ cut & polish ද?/ නැත්නම් ටයිල්මද??
Просмотров 110 тыс.2 года назад
නිවසක පොලවට සුදුසුම සහ ලාභම ටයිටේනියම්ද?/ ටෙරාසෝද?/ cut & polish ද?/ නැත්නම් ටයිල්මද??
සිමෙන්ති කොට්ටයක බදාමයකින් කොපමණ වැඩකල හැකිද? ( කපරාරු, බ්ලොක් ගල්, කලුගල්, බදාම කැපීම)
Просмотров 43 тыс.2 года назад
සිමෙන්ති කොට්ටයක බදාමයකින් කොපමණ වැඩකල හැකිද? ( කපරාරු, බ්ලොක් ගල්, කලුගල්, බදාම කැපීම)
සිමෙන්ති කොට්ට 1 ක කොන්ක්‍රීට් වලින් කලහැකි වැඩ ප්‍රමාණය ප්‍රායෝගික පරීක්ෂණයකින්...
Просмотров 71 тыс.2 года назад
සිමෙන්ති කොට්ට 1 ක කොන්ක්‍රීට් වලින් කලහැකි වැඩ ප්‍රමාණය ප්‍රායෝගික පරීක්ෂණයකින්...
ටැප් වල වතුර ප්‍රෙශර් එක වැඩි කරන සරල ක්‍රමයක්.
Просмотров 7 тыс.2 года назад
ටැප් වල වතුර ප්‍රෙශර් එක වැඩි කරන සරල ක්‍රමයක්.
how to fix water leak in toilet tank / කොමොඩ්වල ජල කාන්දුව නිවැරදිව හදුනාගෙන, අපිම අලුත්වැඩියා කරමු
Просмотров 23 тыс.2 года назад
how to fix water leak in toilet tank / කොමොඩ්වල ජල කාන්දුව නිවැරදිව හදුනාගෙන, අපිම අලුත්වැඩියා කරමු
වහල ඉදිකරන විවිධ ක්‍රම සහ මිලගනන්../ ඕනෑම වහලක් විශ්වාසයෙන්, සාදාරණව, ඉදිකරන baasunnahe කණ්ඩායම.
Просмотров 11 тыс.2 года назад
වහල ඉදිකරන විවිධ ක්‍රම සහ මිලගනන්../ ඕනෑම වහලක් විශ්වාසයෙන්, සාදාරණව, ඉදිකරන baasunnahe කණ්ඩායම.
Luxury home with amazing ideas / baasunnahe කණ්ඩායම විසින් ඉදිකල නිවසක් ඉදිවුණු ආකාරය පියවරෙන් පියවර
Просмотров 4,1 тыс.2 года назад
Luxury home with amazing ideas / baasunnahe කණ්ඩායම විසින් ඉදිකල නිවසක් ඉදිවුණු ආකාරය පියවරෙන් පියවර
යකඩ අච්චුවක් භාවිතා කර නිවැරදිව, ලේසියෙන්ම කණුවක් කොන්ක්‍රීට් කිරීමට ඉගෙනගමු.
Просмотров 11 тыс.2 года назад
යකඩ අච්චුවක් භාවිතා කර නිවැරදිව, ලේසියෙන්ම කණුවක් කොන්ක්‍රීට් කිරීමට ඉගෙනගමු.
ලින්ටල් දාන ලේසිම සහ හරිම විදිහ ඉගෙනගමු.
Просмотров 13 тыс.2 года назад
ලින්ටල් දාන ලේසිම සහ හරිම විදිහ ඉගෙනගමු.
Chemicals used in construction / ඉදිකිරීම් වලදී කොන්ක්‍රීට් සදහා කෙමිකල් වර්ග/ භාවිතා කරන ආකාරය
Просмотров 4,7 тыс.2 года назад
Chemicals used in construction / ඉදිකිරීම් වලදී කොන්ක්‍රීට් සදහා කෙමිකල් වර්ග/ භාවිතා කරන ආකාරය
මුළුතැන්ගෙයි ඇඹරුම් ගල නිවැරදිව ස්ථානගත කරමු./ grinding stone / wet kitchen
Просмотров 3,1 тыс.2 года назад
මුළුතැන්ගෙයි ඇඹරුම් ගල නිවැරදිව ස්ථානගත කරමු./ grinding stone / wet kitchen
Titanium / නිවසක අලකරනයට ටයිටේනියම් යොදාගත හැකි තැන්/ ටයිටේනියම් වල පැවැත්ම
Просмотров 4,8 тыс.2 года назад
Titanium / නිවසක අලකරනයට ටයිටේනියම් යොදාගත හැකි තැන්/ ටයිටේනියම් වල පැවැත්ම
Grate
❤
Thanks malli
❤
ඉරි තලනවා කියන්නේ ප්‍රශ්නයක් මොකද පොළව බොල්
thanks you , excellent
ඉතාම වැදගත්, එදිනෙදා ජීවිතයට අත්‍යවශය වීඩියෝවක්. ඔබ දන්න දැනුම නිර්ලෝභීව, ගුරු මුෂ්ටියකින් තොරව ලබාදුන්නාට ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. තව තවත් මෙවැනි හරබර වටිනා දේවල් කියාදුන මැනවි. ඔබගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.! ඔබට ජයෙන් ජයම වේවා.!
Slab beem eka 12 kambi walin uparima diga kochchara puluwanda
ඒක බීම් එක උඩ වැටෙන බර අනුව වෙනස් වෙනව. උපරිම අඩි 15 කට වගේ යන්න පුලුවන් පුලුවන්. ප්‍රදාන කම්බි හතරට අමතරව න් තැනේ හැටියට බලල අමතර කබ්බි දාන්නත් වෙන අවශ්‍ය වෙන්න පුලුවන්.
@ thanks
ගොඩක් හොද පැහැදිලි කිරීමක්. තත්ටු දෙකට කඩ කාමර 2ක් (සාමාන්‍ය ප්‍රමානයේ) හදනවනම් කුලී බාස්ල ගන්න එකද කොන්ත්‍රාත්තුවට වැඩේ කරගන්න එකද හොද. සවිශක්තිය සහ යන වියදම එක්ක බැලුවම වඩා වාසි දායක කුමක්ද. වාසි අවාසි දෙකම දැනගන්න කැමතී. ස්තූතී ❤️💪
හොද දැනුම තියන බාස් කෙනෙක් හොයාගන්න පුලුවන්නම් ඒක තමයි ලාබ සහ හොද
Rata giya kiwwa neda ??
ඔව්
අපවදැණුවත් කලාට සම්මා සම්බුදු සරණයි !!! සියලු දෙවියන් ගේ ආශිර්වාදය ආරක්ෂාව නිරෝගී සම්පත්තිය දාර්ශනික ශක්තිය නිරතුරුවම ලැබේවා !!! මේ පැතුම සවුදි අරාබියේ සිට .
බොහොමත්ම ස්තූතියි..
දන්නෙ නැති නිසයි අහන්නෙ.. සක්ක කියන්නෙ මොනවටද?
කුඩා ප්‍රමාණයේ කළුගල් කැබලි වලට
Dan kohomd
මොකක්ද කරන්න තියෙන්නෙ
වඩාත් වැදගත් ඔබතුමාට ගොඩක් ස්තූතියි
🎉
👍👍👍👍
Sealer nadda
නැහැ
ගොඩාක් ස්තූතී
Supiri ❤🎉
Niyamai
දොරවල් ඉදිමෙන එකට මොකද්ද කරන්න පුලුවන් මහෝගනී දොරවල් 3ක් තියෙනවා සතියක් වැස්සොත් වහන්න බෑ
සමහර මහෝගනී වල හැටි එහෙම තමයි. දොර ඉදිමෙන කාලෙට හිරවෙන්නෙ නැති තරමට ටිකක් ගාල හදාගන්න තමයි තියෙන්නෙ
අත්තිවාරම නොදා ටයි බීම් විතරක් ඇතිද
එහෙමනම් කම්බි කූඩු බැදල ටයිබීම් දාන්න ඕනෙ
අයියා මට කියන්න සාලෙකට 2.2ටයිල් ගන්න හොදම මොනාද
වැඩ්ඩෙක්❤
බොහොම ස්තූතියි- පොලොවේ සිට අඩි 6කට බොලොක් ගල් වලින් අඩි 8න් 8ට පරතරය තියලා ටයිබීම් දානවානම් පළල අගල් 12 ක් හෝ 14 වුනොත් කලුගල් අත්තිවාරම දැමීමට පොලොවෙන් යටට පළල අඩි 3න් කැපුවම ඇද්ද- සතියක් ඇතුළත දැන්වුවොත් ලොකුදෙයක්--ගල් කියුබ් කීයක් යයිද
මට කෝල් කරන්න
සුපිරියක්
Cm වර්ග අඩිවලට හරවන්නේ කෝමද
Supiri🎉🎉🎉🎉
මගේ අලුත්ම කොමඩිඑකේ ගලිබටෙන් වතුර ලික්වෙනවා මෙකද කරන්නේ පුතේ
Budu saranai malli te no danna good luck
+94725510595 whatsapp විතරයි
Good explain .
අවම වියදමින් නිවසක් හදන්න සුපරීක්ශක ගාන කොහොමද ?
නිවසක් හදන්න සුපරීක්ශක කෙනෙක් කොහොමද හොයාගන්නෙ ?
අවම වියදමින් නිවසකට යන වියදම් කොහොමද ?
අවම වියදමින් නිවසක් හදාගන්න යන වියදම ගැන කියන්න පුළුවන් ද
Yata li muttu karaddi awata ena nat danna oneda
අත්‍යාවශ්‍ය නැහැ දාන්න වෙන අවස්ථාවල් තියනව
වටිනා දැනුවත් කිරිමක්
Mata phone number eka labaganna puluwanda obathumage
+94725510595 whatsapp
Super
Thanks
Super
Thanks
වලට අගල් 9 දාන එක පැහැදිලි මදි
❤❤❤
මෙයා වාස්තු විද්‍යව දන්නේ නැත
ඔව් ඒක ඇත්ත
මල්ලි.ඔයාට..බැරිදමට.මෙ.සෙටි.එක.කරලා.දෙන්න.රුවන්වැල්ලො
සුපිරි
❤❤
සිලර් ටොප්කොඩ් ඩයි එක මෙ මොනවද මෙ වර්ග 3 ගාන පිලිවෙල කියන්න පුළුවන් ද
ගොඩක් වටිනවා.. Thanks
Godaak wedagath
Godak vatinava. Thank you❤❤❤❤