Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බොහොම පිං ඔබතුමා කරන මේ වැඩේට... නොදන්නාකම නිසා අසරණ මිනිස්සු කොච්චරනම් කූට පෙදරේරුවන්ට රැවටෙනවද, කොච්චරනම් මුදල් ගසා කනවද, ඔබතුමා හදපු දෙමාපියන්ටත් මේ පිං ලැබේවා, ඔබතුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා! තෙරුවන් සරණයි!
බොහොමත්ම ස්තූතියි.. ඔබට
ඉතාමත් වටිනා වීඩියෝ එකක්, ඔබගේ දැනුම බෙදා දීම ගැන ගොඩක් සතුටු වෙනවා.ඔබ වැනි පුතුන් බිහිකළ දෙමව්පියන්ට ස්තුතිවන්ත වෙනවා. Thanks.
මචං. උබං. දේයි. යේක්. සැම. එකාම. අපි. අන්දනවා. ගේවල්වල. වැඞ. කරන්න. ගියම. අපේ. තැටටු. දේක. ගසා. කනවා. Thanks
බොහොමත්ම ස්තුයි.
ඉතා පැහැදිලි දැකපු හොදම වීඩියෝ එක,💐💐💐💐
ගොඩක් වටිනා වීඩියෝවක්.මෙහි සඳහන් ගණනය.කිරීම්.සීයට සියක්ම.හරි කියල.පිලිගන්නවා.මොකද. අපේ..අපේ වැඩිහිටියන් ගෙන්.මේවා ගැන බොහෝ දුරට.අපි අහල තියෙනවා ඔබ තුමා හොඳ දෙයක් මේ කරන්නේ තවත් දේවල් ඉදිරිපත් කරන්න ස්තුතියි ඔබ තුමාට
බොහොම ස්තූතියි.
හොඳටම වටිනා විඩියෝවක්....හැම කෙනාටම ප්‍රයෝජනවත් වෙනවා...පැහැදිලි කිරීම විශිෂ්ඨයි... ඔබට වාසනාවන්.
බොහොම ස්තුතියි
ගොඩක් වටිනවා. නිවසට එන පාර හදාගන්න මේ වගේ උපදෙස් දෙනවනම් kruthawediwemi
දැකපු හොදම වීඩීයොව. තේරුම් ගන්න ගොඩක් ලේසී. ස්තුති 🙏
ස්තුතියි! වටිනා විස්තර කරදීමක්.නොදන්නා කරුනු දැන ගැනීමට.
thanks
පුහු උගත්තුන්ගෙ පර්‍යේශන වලට කොච්චර මහජන මුදල් මේ රටේ වියදම් කරනවද? ගුවන් ටිකට්,course fee,living expenses. උන් ප්‍රොමෝශන් ගන්නවා පර්‍යේශන උන්ට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ.මේ වගේ සුලු වෙන් පේන දේවල් සාමාන්‍ය මිනිහට කොච්චර වටිනවද.තවත් ප්‍රයෝජනවත් වටිනා වැඩ කරන්න ඔබට ශක්තිය ලැබේවා.
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් ...🙏
Thanks
ස්තුතියි හැම දෙම කියලා දෙනවට
හොද පැහැදිලි කිරීමක්. ස්තුතියි.
වටිනාම උපදෙස් ටික ඔබට විශේෂ ස්තූතිය .
සුපිරිම වැඩක් ❤
It is very very clear explanation and useful. Thanks
You are welcome
නියමය් සහෝදරයා
බොහොම ස්තුතියි තෙරුවන් සරනයි
ගොඩක් ස්තුතියි අපව දැනුවත් කිරීමට
හොය හොය හිටපු Video එකක් ❤😁
Thank you godak vatina video ekak
ප්‍රායෝගික ජීවිතයේ සමහර කරුණු පැහැදිලි කිරීමට ගණිතය යොදා නිවරදි ඇස්තමේන්තු සාදාකටයුතු පහසු කරගැනීමට ඔබ කරඇති දැනුවත් කිරීම පිලිබද ස්තුතිය පුදකර සිටිමි .
සුපිරි ❤
නියමයි👍
හොද අදහසක් ගත්තා
වැඩ්ඩෙක්❤
ඔබට ස්තුතියි ❤
Ekanam patta watinawa godak pin
Thank
Kapararuwata gypsum paste use karana eka hodaida...eke thiyena awasi thiyenawada....
Weli කොච්චර ඕනෙද 1ka cement එකකට
ස්තුතිය .👍👍👍
1:6 badama pramanaya kiyak wenawada?(5.??)
Blind wall ekak කපරාරු karnne kohomada kiynna.
Good one
1sf ekata labor charges add karanna one neda?
වැඩ කරනකොට බදාම් කොන්ක්‍රීට් අන්නවට වෙනම සල්ලි ගන්නෙ නැහැ.
Ayiye moulding hadanna simenthi wargayak thiyanawada
ගේ හදන්න බාසුන්නැහ වර්ග අඩියකට 5800/=ගානෙ ඉල්ලනවා.කොහොමද වර්ග අඩිගාන හොයන්නෙ.ගේ හදන්න ප්ලැන් එකක් නෑ.පොඩි කාමර 1 කුස්සියයි සාලෙයි ,toilet bathroom එකයි විතරයි.ඒකට කොහොමද වර්ග අඩි ගාන හොයන්නෙ කියලා කියලා දෙන්න පුළුවන් ද.
අත්තිවාරමට අයිතිවන කොටස
ස්තුතියි ස්තූතියි
Sand cube 1 ta sand pan walin keyada
ස්තුතියි 👍
Thank you
Welcome!
ස්තුතිය
Thank you 🙏 you
සිමෙන්ති වලින් කපරාරු නොකර කපරාරු මිශ්‍රණයෙන් කපරාරු කිරීම හොඳයිද ?
youtube.com/@baasunnahe3169 හරියට වැඩේ වෙන්න නම් සිමෙන්ති කපරාරුව තමයි හොද.
Thanks ❤❤
niyami 🥰🥰😍
Good
Thank you so much
youtube.com/@baasunnahe3169 thanks
Thnx💓
Thank You ♥️
සාමාන්‍යයෙන් කපරාරු වර්ග අඩියකට බාසුන්නැහේගේ මුදල් කීයක් වගේම?
දැන් 50 - 60 අතර
හරිත වැලි 25kg එකකින් වර්ග අඩි 25ක් පුලුවන් 1500ක් පැකට් එකක්. එහෙම බැලුවොත් හරිත වැලි වලින් කරන එක පාඩුයි නේද. අද මම පැකට් එකක් ගෙනල්ලා ගාලා බැලුවා පොටි අදිනවා වගෙ.
ඒක බිත්ති බැදල තියන ලඹ, ලෙවල් අනුව වෙනස් වෙනව. ඒවයින් කරන්න නම් බිත්ති බැදීම තිතට වෙලා තියෙන්න ඕනෙ
Thanks for all
Welcome
6x3x9 ගඩොල් කියක් බදිනන් පුලුවන් වෙයිද මේ විදියට සිමෙන්ති කොට්ටෙකින් 🤔?..
1:5 අනුපාතයට සිමෙන්ති වැලි දැම්මොත් කුස්තුර ඝනකම අගල් 3/4"න් බැන්දොත් 3*6*9 ගල් වලින් 6" පලල බිත්තියකට ගල් 175 ක් විතර බදින්න පුලුවන්
සිමෙන්ති කොට්ටයකට වැලි සවල් කීයක් දානවද 🙄🤔
සවල කියන්නෙ මනින උපකරණයක් නෙමෙයි
Thank u
❤❤❤❤
5.916×12/.5මෙහි 12අඝගල් යෙදුවේ ඇයි
Call me
👍👍👍👍
👍👍💐
Kapararuwa newei hari wachane Kapalaruwa
Ok thanks
👍
❤
Gal කුඩු danna හොඳයි da කපරාරු wat
කලවට දාන්න හොදයි.
Hoda weak sir
පොඩි ගඩොල් කීයක් පුලුවන්ද බදින්න
අනිත් එක කොන්කීරීට් කියුබික් මීටරයක් කියන්නෙ වර්ග අඩි කීයදකියුබික් මීටරයකින් දාන උස අනුව වර්ග අඩි ගාන හදන්නෙ කෙසේද එ් පිලිබදවත් වීඩියෝවක් කරන්න
🙏
🙏🙏👍
ලංකාවෙ බ
❤❤🌹💥👍
1 cubic metre = 100 cubic ft???? Or 35 cubic ftRs 4,258 is wrong
youtube.com/@baasunnahe3169 call me
ඔයාල කපරාරු අඩියට කීයක් ගන්නවද?
පුළුවන් නම් දොර ජෙනල් box කරන හැටි ඒ වගේ ගණන් ලාබ පාඩු ක්‍රම ටිකක් කරමෞඩ
ගොඩක් තොරතුරු දඇණුවත් උනා
චැනල් එකේ තියන වටිනව කියල හිතෙන වීඩියෝ ටිකක් shere කරල පොඩි උදව්වක් දෙන්න මේක ඉස්සරහට කරගෙන යන්න ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි..
☎️නම්බරේ දෙන්න පුළුවන්ද
+ 94725510595 whatsapp විතරයි
Oyava.cantac.caraganna.no.eka.evanna.👍thanks
+94725510595
ගොඩාක් ස්තුතියි
Thankyou ❤
බොහොම පිං ඔබතුමා කරන මේ වැඩේට... නොදන්නාකම නිසා අසරණ මිනිස්සු කොච්චරනම් කූට පෙදරේරුවන්ට රැවටෙනවද, කොච්චරනම් මුදල් ගසා කනවද, ඔබතුමා හදපු දෙමාපියන්ටත් මේ පිං ලැබේවා, ඔබතුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා! තෙරුවන් සරණයි!
බොහොමත්ම ස්තූතියි.. ඔබට
ඉතාමත් වටිනා වීඩියෝ එකක්, ඔබගේ දැනුම බෙදා දීම ගැන ගොඩක් සතුටු වෙනවා.ඔබ වැනි පුතුන් බිහිකළ දෙමව්පියන්ට ස්තුතිවන්ත වෙනවා. Thanks.
බොහොමත්ම ස්තූතියි.. ඔබට
මචං. උබං. දේයි. යේක්. සැම. එකාම. අපි. අන්දනවා. ගේවල්වල. වැඞ. කරන්න. ගියම. අපේ. තැටටු. දේක. ගසා. කනවා. Thanks
බොහොමත්ම ස්තුයි.
ඉතා පැහැදිලි දැකපු හොදම වීඩියෝ එක,💐💐💐💐
ගොඩක් වටිනා වීඩියෝවක්.මෙහි සඳහන් ගණනය.කිරීම්.සීයට සියක්ම.හරි කියල.පිලිගන්නවා.මොකද. අපේ..අපේ වැඩිහිටියන් ගෙන්.මේවා ගැන බොහෝ දුරට.අපි අහල තියෙනවා ඔබ තුමා හොඳ දෙයක් මේ කරන්නේ තවත් දේවල් ඉදිරිපත් කරන්න ස්තුතියි ඔබ තුමාට
බොහොම ස්තූතියි.
හොඳටම වටිනා විඩියෝවක්....හැම කෙනාටම ප්‍රයෝජනවත් වෙනවා...පැහැදිලි කිරීම විශිෂ්ඨයි... ඔබට වාසනාවන්.
බොහොම ස්තුතියි
ගොඩක් වටිනවා. නිවසට එන පාර හදාගන්න මේ වගේ උපදෙස් දෙනවනම් kruthawediwemi
දැකපු හොදම වීඩීයොව. තේරුම් ගන්න ගොඩක් ලේසී. ස්තුති 🙏
ස්තුතියි! වටිනා විස්තර කරදීමක්.නොදන්නා කරුනු දැන ගැනීමට.
thanks
පුහු උගත්තුන්ගෙ පර්‍යේශන වලට කොච්චර මහජන මුදල් මේ රටේ වියදම් කරනවද? ගුවන් ටිකට්,course fee,living expenses. උන් ප්‍රොමෝශන් ගන්නවා පර්‍යේශන උන්ට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ.
මේ වගේ සුලු වෙන් පේන දේවල් සාමාන්‍ය මිනිහට කොච්චර වටිනවද.
තවත් ප්‍රයෝජනවත් වටිනා වැඩ කරන්න ඔබට ශක්තිය ලැබේවා.
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් ...🙏
Thanks
ස්තුතියි හැම දෙම කියලා දෙනවට
හොද පැහැදිලි කිරීමක්. ස්තුතියි.
වටිනාම උපදෙස් ටික ඔබට විශේෂ ස්තූතිය .
සුපිරිම වැඩක් ❤
It is very very clear explanation and useful. Thanks
You are welcome
නියමය් සහෝදරයා
Thanks
බොහොම ස්තුතියි තෙරුවන් සරනයි
ගොඩක් ස්තුතියි අපව දැනුවත් කිරීමට
හොය හොය හිටපු Video එකක් ❤😁
Thanks
Thank you godak vatina video ekak
ප්‍රායෝගික ජීවිතයේ සමහර කරුණු පැහැදිලි කිරීමට ගණිතය යොදා නිවරදි ඇස්තමේන්තු සාදාකටයුතු පහසු කරගැනීමට ඔබ කරඇති දැනුවත් කිරීම පිලිබද ස්තුතිය පුදකර සිටිමි .
බොහොමත්ම ස්තූතියි.. ඔබට
සුපිරි ❤
නියමයි👍
හොද අදහසක් ගත්තා
Thanks
වැඩ්ඩෙක්❤
ඔබට ස්තුතියි ❤
Ekanam patta watinawa godak pin
Thank
Kapararuwata gypsum paste use karana eka hodaida...eke thiyena awasi thiyenawada....
Weli කොච්චර ඕනෙද 1ka cement එකකට
ස්තුතිය .👍👍👍
1:6 badama pramanaya kiyak wenawada?(5.??)
Blind wall ekak කපරාරු karnne kohomada kiynna.
Good one
1sf ekata labor charges add karanna one neda?
වැඩ කරනකොට බදාම් කොන්ක්‍රීට් අන්නවට වෙනම සල්ලි ගන්නෙ නැහැ.
Ayiye moulding hadanna simenthi wargayak thiyanawada
ගේ හදන්න බාසුන්නැහ වර්ග අඩියකට 5800/=ගානෙ ඉල්ලනවා.කොහොමද වර්ග අඩිගාන හොයන්නෙ.ගේ හදන්න ප්ලැන් එකක් නෑ.පොඩි කාමර 1 කුස්සියයි සාලෙයි ,toilet bathroom එකයි විතරයි.ඒකට කොහොමද වර්ග අඩි ගාන හොයන්නෙ කියලා කියලා දෙන්න පුළුවන් ද.
අත්තිවාරමට අයිතිවන කොටස
ස්තුතියි ස්තූතියි
Sand cube 1 ta sand pan walin keyada
ස්තුතියි 👍
Thank you
Welcome!
ස්තුතිය
Thank you 🙏 you
සිමෙන්ති වලින් කපරාරු නොකර කපරාරු මිශ්‍රණයෙන් කපරාරු කිරීම හොඳයිද ?
youtube.com/@baasunnahe3169 හරියට වැඩේ වෙන්න නම් සිමෙන්ති කපරාරුව තමයි හොද.
Thanks ❤❤
niyami 🥰🥰😍
Good
Thank you so much
youtube.com/@baasunnahe3169 thanks
Thnx💓
Thank You ♥️
youtube.com/@baasunnahe3169 thanks
සාමාන්‍යයෙන් කපරාරු වර්ග අඩියකට බාසුන්නැහේගේ මුදල් කීයක් වගේම?
දැන් 50 - 60 අතර
හරිත වැලි 25kg එකකින් වර්ග අඩි 25ක් පුලුවන් 1500ක් පැකට් එකක්. එහෙම බැලුවොත් හරිත වැලි වලින් කරන එක පාඩුයි නේද. අද මම පැකට් එකක් ගෙනල්ලා ගාලා බැලුවා පොටි අදිනවා වගෙ.
ඒක බිත්ති බැදල තියන ලඹ, ලෙවල් අනුව වෙනස් වෙනව. ඒවයින් කරන්න නම් බිත්ති බැදීම තිතට වෙලා තියෙන්න ඕනෙ
Thanks
Thanks for all
Welcome
6x3x9 ගඩොල් කියක් බදිනන් පුලුවන් වෙයිද මේ විදියට සිමෙන්ති කොට්ටෙකින් 🤔?..
1:5 අනුපාතයට සිමෙන්ති වැලි දැම්මොත් කුස්තුර ඝනකම අගල් 3/4"න් බැන්දොත් 3*6*9 ගල් වලින් 6" පලල බිත්තියකට ගල් 175 ක් විතර බදින්න පුලුවන්
සිමෙන්ති කොට්ටයකට වැලි සවල් කීයක් දානවද 🙄🤔
සවල කියන්නෙ මනින උපකරණයක් නෙමෙයි
Thank u
❤❤❤❤
5.916×12/.5මෙහි 12අඝගල් යෙදුවේ ඇයි
Call me
👍👍👍👍
👍👍💐
Kapararuwa newei hari wachane
Kapalaruwa
Ok thanks
👍
❤
Gal කුඩු danna හොඳයි da කපරාරු wat
කලවට දාන්න හොදයි.
Hoda weak sir
Thanks
පොඩි ගඩොල් කීයක් පුලුවන්ද බදින්න
අනිත් එක කොන්කීරීට් කියුබික් මීටරයක් කියන්නෙ වර්ග අඩි කීයද
කියුබික් මීටරයකින් දාන උස අනුව වර්ග අඩි ගාන හදන්නෙ කෙසේද එ් පිලිබදවත් වීඩියෝවක් කරන්න
🙏
🙏🙏👍
ලංකාවෙ බ
❤❤🌹💥👍
1 cubic metre = 100 cubic ft???? Or 35 cubic ft
Rs 4,258 is wrong