Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබතුමා කියන දේවල් හරිම පැහැදිලියි. ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. තෙරුවන් සරණයි.
බොහොමත්ම ස්තූතියි..
බතුමා කියන දේවල් හරිම පැහැදිලියි. ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්.
thanks
👍❤️👍, තෙරුවන් සරණයි 🙏
සුපිරියි, ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ❤️
ඉතාමත් පැහැදිලියි ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි .
Thanks
Obathuma hondin pahadili karanawa,bohoma pin obathumata bohoma pin...
හරිම වටිනවා......
ගොඩක් වටින වීඩියෝ එකක් ඔබට ගොඩක් ස්තුතියි
These are very important facts. Thanks in millions.
Thanks million
Eka kamarayak hadanne kohomadha kocchara mudalak yanawadha kiyannokoo
ඉතාමත් වැදගත් vedio එකක්
ඔයාගේ ගනනය සම්පූර්ණයෙන්ම වැරදියි,,
හරි විදිහ කියන්න හැමෝටම දැනගන්න.
Mata dana ganna puluvnda .mn pahala mahala badala thiyenne simenthi gal valin.uda mahala badinna hodama simenthi galada puchapu galada ane danuvth karanna 🙏
ගොඩක් ස්තූතියි ඔබට
Thank you so much !!!! 🙏🙏🙏🙏🙏
Blok gal walin badinawanan gal 2945k vitharada ynne kiyala hariyatama kiyanna puluwanda mulu Gedrtama echcharaida yanne danna kenek hari commente ekak dannako mage me prashneta
මුදුන් බිත්තියෙ වර්ග අඩි ගාන වැරදි 5*28 බලන්න ඔන
14*5
14x5 හරි, මුදුන් බිත්ති දෙකේම නිසා 14x5x2 වෙන්න ඕන
Gable එකෙ 14×15 da 14×5 මුලින් external wall 10ft. Ta ussapu nisa.gable eka issenna ona 5ft neda
ඔව් yohan ඒක අතපසුවීමක් එතන එන්න ඕනෙ 1/2 x 28 x 5 = 70. Gable දෙකේම ගන්නකොට 70 x 2 = 140 thanks
Sleb ekea kambi athara paratharaya angal keeyada
නෝමල් 8"
බොහොම..ස්තුතියි..
මෙතන කොනක්‍රීට් කනු ගැන සඳහන් වුනෙ නෑ. කොන්ක්‍රීට් කනු දැම්මොත් මේ ගනන වෙනස් වෙනව. මුදුන් බිත්තියෙ වර්ගපලය 28x5÷2 ගත්ත නම් පහසුයි.
Dear sir please advise meබ්ලොක් ගල උස 5” or 6 “ නම්How to calculateදිග හා පලළ xඋස ?
call me 0778739494
@@baasunnahe3169 ane mata danaganna oni foundation eka dala room ekak vitarak hadaganna kochchara mudalal yaida kiyala
Godak watina channel ekk sir
ස්තුතියි❤❤❤
Thanks! Supper video!
Sir Dan lintal dik adiyak kyada
mudunata ena biththi deke warga adi gana enne (14*5)*2 neda ?
ඔව් ඔව්
14 wadikaranna one 5 n neda
Budu saranai 🌹🌹🌹
youtube.com/@baasunnahe3169 thanks
basunnahe trikonye 14 wadikala yuththe 15nda 5nda
I am very sorry. ගොඩක් සමාවෙන්න හැමෝම. තිකෝණයක වර්: = ආදාරකය/2 X ලම්බ උස = 28/2 x 5 = 14 x 5 = 70
@@baasunnahe3169 me uththareth wearadi wage mata penne28/2= 14 14x 5=70 70/2=35 depaththatama 35x2=70
Godak watinawa
Blog gal hodata neat akataa badhina kenek one....
Supiri wadak sir
Thanks great job
ගල් බදින්න යන වැලි සිමෙන්ති කොපමණ ඕනද කියලා ගණනය කරන්නෙ කොහොමද ?
වැලි කියුබ් 3 යි සිමෙන්ති 25ොටිට අමතර ලෑලි සසහ කම්බි මැටල් ටකක් යයි
Stair case steps calculate karana widiye video ekak danna
මේ ලින්ක් එකෙන් ගිහින් විඩියෝ එක බලන්න ප්‍රශ්නයට පිලිතුර තියනව තේරුනේ නැත්නම් කියන්න ruclips.net/video/gbiB1Pr3Nds/видео.html
අගල් 9 යට බිත්තිය බදිනවනම් ඒ මෝඩ ගඩොලෙන්ද? ඉන්ජිනේරු ගඩොලෙන්ද?
ඉංජිනේරු ගඩොලින්
Supper thanks
Lot of thanks
Thanks sir❤️
Thanks 🙏
❤❤❤❤❤❤❤
Block gal aka Usa ha palala 5 galaka
Thanks aiye
9/11 ගෙයකට යන මුලු බ්ලොක් ගල් ප්‍රමාණය කීයද
Super
excellent
වර්ග අඩියකට ගල් 12 ක් යනවද ?
ඔව්
කුරුන්චියේ උස අඩි15 නෙවෙයිනෙ?අඩි5යි නේද?
Sorry ඒක වැරදිලා ගනන් ගනන් හදන වෙලාවට වරදින ඒව වැඩිය හිතන්න එපා ක්‍රමය එගෙන ගන්න. උවමනාවෙන් බලල වැරද්ද පෙන්නුවට බොහොම ස්තූතියි
Godak hodai teyruvansaranai
මොඩ ගෙඩාල් වලින් බදින්න ගලකට කියක් ගන්නවද 2024 මිල බාස්ලා මොකද මම ලබන මාසේ ගෙදර වැඩ පටන් ගන්න ඉන්නෙ
වීඩියෝ එකක් දාන්නම්
👍👍👍👍
❤️❤️❤️
අය්යේගෙයක් හදද්දී ground floor එකේ parking වලට ගන්නවනම් bass වලවල් විතරක් ඇද්ද බීම් එකක් යන්නේ නැතුවපුළුවන් නම් video එකක් කරලා කියලා දෙන්න
ටයි බීම් දාන ඔනෙ
Sir බිත්තියක් සදහා යන ගඩොල් ප්‍රමානය ගනනය කරන ආකාරය පැහැදිලියි ඒ සදහා යන සිමෙන්ති වැලි ප්‍රමානය ගනනය කරන ආකාරය පැහැදිලි කරල දෙන්න ඔබ තුමා අප වෙනුවෙන් ඉදිරිපත් කරන වැඩසටහන් ඉතාමත් අගය කොට සලකනවා
ruclips.net/video/IkLzHrjqjIo/видео.html
@@baasunnahe3169
🙏🙏🙏💐💐💐👍👍👍💐💐💐💐💐💐💐💐💐💐
Mudhune USA varadhivaage
ඔව් ඒක වීඩියෝව කරන අවස්ථාවෙ වැරදිලා තියනව thanks
ත්‍රිකෝනයේ වර්ගපලය සෙවීම වැරදි .මේ ව්ඩීයො එක නිවරදි නොකලොත් ඔබේ ඉදිරි වීඩියො ගැන ව්ස්වාසය නැති වෙයි. අතපසු වීම නිවරදි කරන්න
Thanks ඒක අතපසුවීමක් කියල මම මුලින්ම තියන කමෙන්ට් වලට උත්තර විදිහට දාල තියනව.
ඔබ තුමා කොහෙද .phone nomber එක දමන්න
+94725510595 whatsapp විතරයි
I'm sure
සවුදි
Thenks❤❤❤❤
👍👍👍
ඔබතුමා කියන දේවල් හරිම පැහැදිලියි. ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. තෙරුවන් සරණයි.
බොහොමත්ම ස්තූතියි..
බතුමා කියන දේවල් හරිම පැහැදිලියි. ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්.
thanks
👍❤️👍, තෙරුවන් සරණයි 🙏
සුපිරියි, ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ❤️
ඉතාමත් පැහැදිලියි ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි .
Thanks
Obathuma hondin pahadili karanawa,bohoma pin obathumata bohoma pin...
හරිම වටිනවා......
ගොඩක් වටින වීඩියෝ එකක් ඔබට ගොඩක් ස්තුතියි
Thanks
These are very important facts.
Thanks in millions.
Thanks million
Eka kamarayak hadanne kohomadha kocchara mudalak yanawadha kiyannokoo
ඉතාමත් වැදගත් vedio එකක්
ඔයාගේ ගනනය සම්පූර්ණයෙන්ම වැරදියි,,
හරි විදිහ කියන්න හැමෝටම දැනගන්න.
Mata dana ganna puluvnda .mn pahala mahala badala thiyenne simenthi gal valin.uda mahala badinna hodama simenthi galada puchapu galada ane danuvth karanna 🙏
ගොඩක් ස්තූතියි ඔබට
Thank you so much !!!! 🙏🙏🙏🙏🙏
Blok gal walin badinawanan gal 2945k vitharada ynne kiyala hariyatama kiyanna puluwanda mulu Gedrtama echcharaida yanne danna kenek hari commente ekak dannako mage me prashneta
මුදුන් බිත්තියෙ වර්ග අඩි ගාන වැරදි 5*28 බලන්න ඔන
14*5
14x5 හරි, මුදුන් බිත්ති දෙකේම නිසා 14x5x2 වෙන්න ඕන
14*5
Gable එකෙ 14×15 da 14×5 මුලින් external wall 10ft. Ta ussapu nisa.gable eka issenna ona 5ft neda
ඔව් yohan ඒක අතපසුවීමක් එතන එන්න ඕනෙ 1/2 x 28 x 5 = 70. Gable දෙකේම ගන්නකොට 70 x 2 = 140 thanks
Sleb ekea kambi athara paratharaya angal keeyada
නෝමල් 8"
බොහොම..ස්තුතියි..
Thanks
මෙතන කොනක්‍රීට් කනු ගැන සඳහන් වුනෙ නෑ. කොන්ක්‍රීට් කනු දැම්මොත් මේ ගනන වෙනස් වෙනව.
මුදුන් බිත්තියෙ වර්ගපලය 28x5÷2 ගත්ත නම් පහසුයි.
Thanks
Dear sir please advise me
බ්ලොක් ගල උස 5” or 6 “ නම්
How to calculate
දිග හා පලළ xඋස ?
call me 0778739494
@@baasunnahe3169 ane mata danaganna oni foundation eka dala room ekak vitarak hadaganna kochchara mudalal yaida kiyala
Godak watina channel ekk sir
ස්තුතියි❤❤❤
Thanks! Supper video!
thanks
Sir Dan lintal dik adiyak kyada
mudunata ena biththi deke warga adi gana enne (14*5)*2 neda ?
ඔව් ඔව්
14 wadikaranna one 5 n neda
Budu saranai 🌹🌹🌹
youtube.com/@baasunnahe3169 thanks
basunnahe trikonye 14 wadikala yuththe 15nda 5nda
I am very sorry. ගොඩක් සමාවෙන්න හැමෝම.
තිකෝණයක වර්: = ආදාරකය/2 X ලම්බ උස
= 28/2 x 5
= 14 x 5
= 70
@@baasunnahe3169 me uththareth wearadi wage mata penne
28/2= 14 14x 5=70 70/2=35 depaththatama 35x2=70
Godak watinawa
Blog gal hodata neat akataa badhina kenek one....
Supiri wadak sir
Thanks great job
thanks
ගල් බදින්න යන වැලි සිමෙන්ති කොපමණ ඕනද කියලා ගණනය කරන්නෙ කොහොමද ?
වැලි කියුබ් 3 යි සිමෙන්ති 25ොටිට අමතර ලෑලි සසහ කම්බි මැටල් ටකක් යයි
Stair case steps calculate karana widiye video ekak danna
මේ ලින්ක් එකෙන් ගිහින් විඩියෝ එක බලන්න ප්‍රශ්නයට පිලිතුර තියනව තේරුනේ නැත්නම් කියන්න ruclips.net/video/gbiB1Pr3Nds/видео.html
අගල් 9 යට බිත්තිය බදිනවනම් ඒ මෝඩ ගඩොලෙන්ද? ඉන්ජිනේරු ගඩොලෙන්ද?
ඉංජිනේරු ගඩොලින්
Supper thanks
Lot of thanks
Thanks sir❤️
Thanks 🙏
❤❤❤❤❤❤❤
Block gal aka Usa ha palala 5 galaka
Thanks aiye
9/11 ගෙයකට යන මුලු බ්ලොක් ගල් ප්‍රමාණය කීයද
Super
excellent
වර්ග අඩියකට ගල් 12 ක් යනවද ?
ඔව්
කුරුන්චියේ උස අඩි15 නෙවෙයිනෙ?අඩි5යි නේද?
Sorry ඒක වැරදිලා ගනන් ගනන් හදන වෙලාවට වරදින ඒව වැඩිය හිතන්න එපා ක්‍රමය එගෙන ගන්න. උවමනාවෙන් බලල වැරද්ද පෙන්නුවට බොහොම ස්තූතියි
Thanks
Godak hodai teyruvansaranai
මොඩ ගෙඩාල් වලින් බදින්න ගලකට කියක් ගන්නවද 2024 මිල බාස්ලා මොකද මම ලබන මාසේ ගෙදර වැඩ පටන් ගන්න ඉන්නෙ
වීඩියෝ එකක් දාන්නම්
👍👍👍👍
❤️❤️❤️
අය්යේ
ගෙයක් හදද්දී ground floor එකේ parking වලට ගන්නවනම් bass වලවල් විතරක් ඇද්ද බීම් එකක් යන්නේ නැතුව
පුළුවන් නම් video එකක් කරලා කියලා දෙන්න
ටයි බීම් දාන ඔනෙ
Sir බිත්තියක් සදහා යන ගඩොල් ප්‍රමානය ගනනය කරන ආකාරය පැහැදිලියි ඒ සදහා යන
සිමෙන්ති
වැලි
ප්‍රමානය ගනනය කරන ආකාරය පැහැදිලි කරල දෙන්න
ඔබ තුමා අප වෙනුවෙන් ඉදිරිපත් කරන වැඩසටහන් ඉතාමත් අගය කොට සලකනවා