Im proud of you miss himali that v send u to parliament from gampaha district. I vs one day u vl be a towering figure in country. ඔබට දිවයිනේ සෑම පෙදෙසක තුල ම මහජනතාව ට සේවය කරන්න චිර ජීවනය ලැබෙවා!😅
Proud of you. Wish you all the very best and have strength and courage further ahead. Congratulations to you on behalf of Mahara Kendaliyaddapaluwa west NPP.
අපි ගම්පහ මහර හේමාලී මන්ත්‍රී සහෝදරී ඔබේ හරවත් කතාවට කාන්තාවන් වෙනුවන් සහ සියළු සමාජීය හා සංස්කෘතික දේශපාලනික වෙනස්කම් ගැන මැනවින් විග්‍රහ කලා ස්තූතියි මන්ත්‍රී මහෝදරීය
රටේ ජනගහනයෙන් අඩක් කාන්තාවො . අද තමයි කාන්තාව ගැන වටිනා කතා වක් ඇහුවෙ. බොහොම ස්තුතියි මැතිනිය නි. ඔබට ත් රටට ත් ජය.!!!
❤❤🎉jasupitai oba thumita
මේ ආන්ඩුව හරියට අවුරුදු 2 ඇතුළත වගේ හොද තත්වයක් පෙන්නුවොත් ආය වෙන ආන්ඩු නෑ මාලිමාවම තමා කියන අය කවුද ❤❤❤❤
😂😂😂😂😊
ekenma ou... aekai paraada una anaatha saranaagathayo boru prachaaraya karanneth dan dan pora wenna hadanneth hahahaha.... un dannawa maeka hariyata giyoth aaye jeevithetawath parliament balayak rate janathaawa ae saranaagathayanta heenekinwath denne nehai kiyala..
අනිවාර්යයෙන්
❤❤❤❤❤
Hariyatama hariya, good projection. Etakan api poddak iwala adjust wela support eka denna oni.
සොයුරිය ඔබට හර්දයාගයෙන්ම තූතියි තෙරුවන් සරණයි ❤️🌷
මෙවැනි උතුම් ගැහැණියට ඒ අම්මට මගෙන් ගැහැනියකට වෂයෙන් සහ තවත් මවක් වෂයෙන් මම මගේ උපරිම respect 🫡 එක දෙනවා. පක්ෂව සහ විපක්ෂව හිතන්නැතුව මම ඇයට මගේ respect 🫡 එක ❤️❤️☦️✝️ 🇮🇱🇱🇰 රටේ සියලූම ගැහැණු අයට සමාජයේ ආරක්ෂාව වැඩිකරන්න රජයෙන් අපි ඉල්ලාසිටිනවා🇱🇰🇮🇱✝️☦️🙏🏻😊😊
❤✌🌹
මම ගම්පහමයි.රෙස්පෙක්ට් සහ සැලයුට් ඔබතුමියට❤🌹
🎉🎉🎉🎉🎉🎉🎉
ඔබතුමියගෙ කථාව අති විශිෂ්ඨයි
රටට සේවය කිරිමට තවත් ශක්තිය ලැබේවා
ගම්පහ මිගමුව අපි ඔබ තුමිය ඇතුළු සියලු දෙනාටම හදවතින්ම සුබ පැතුම් 🎉🎉🎉🎉
❤❤❤අනිවාර්යෙන් මේ රජය හොඳටම, හොදම කරන්න පුළුවන් ජනතාවට පමනයි, ඒක නිසා හැමෝම සහය දෙන්න අපේ රට හදන්න,, ❤❤❤ ජය ජය
Npp එකේ කාන්තා බලය ජයවේවා !
❤❤❤
අනිවාර්යයෙන් අපි රජය රැක ගත යුතුය.
Ha😂
😊
මේ පාර්ලිමේන්තුව තවත් ක්ලීන් කරන්න තියෙනවා. වල්පල් නැතිව අවශ්‍ය අදහස් පලකිරීමක් තමයි අවශ්‍ය කරන්නේ. ඔබතුමිය අනාගතයේදී තවත් පන්නරය ලබමින් අපවත් අපේ රටට ශක්තියක් වෙන බව හොදින් පෙනුනා. ස්තූතියි
කාන්තා අපි එක මිටට ❤ හරවත් කථාවක් කියූ ආකාරයෙන්ම සියළු දේ ඉදිරියටත් ශක්තිමත්ව පවත්වාගෙන යාමට ධෛර්යය ශක්තිය ලැබේවා 🙏 කාන්තාවන් පමණක් නොව පවුල් සංස්ථාව ශක්තිමත් කිරීමත් මේ තුළින් අවශ්‍ය ශක්තිය ධෛර්යය නොමදව ලැබේවායි පතමි ♥️
නියෝජ්‍ය කතා නායක තුමා සුපිරි
Doctor kenek supiri ne
මංගල පාර්ලිමේන්තු විවාදය බලන බුද්ධිමත් ජනතාව මාලිමා රජය ගැන විශ්වාශය පුලුල් වනවා කිසිදුම සැකයක් නැත මාලිමා රජයට ජයවේවා රට ඉදිරියට ඔසවා තැබීමට ශක්තිය ධෛර්ය ලැබේවා ❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤❤❤🎉🎉🎉🎉
ජය වේවා ජයවේවා ජයවේවා! ජයෙන් ජයම වේවා
ඔබතූමියට ස්තූතියි කාන්තාවට .වෙන අසදරනය.වේනුවෙන් පර්ලිමේන්තූවෙ කථා කිරිම ගැන ස්තූතියි ජේසු පිහිටයි අපේ රටේ කාන්තවට නිසි තැන නොමැතිවිම දුකයි .විදේශයෙ.සිට.❤❤❤❤❤❤
කාන්තාවට වෙන අසාදාරනය ගැන ජේසුට කියල බැලුවොත් හොදාකියල යෝජනා කරනව.
අපි ගම්පහ. ජයවේවා ඔබතුමිය ට❤❤
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍
Yes ❤
ලස්සන කතාව ක් කාන්තා ව ගැන ඇහැව්වා කාන්තා ව දරැවා දෙකම රැක ගන්න ඇමැති තුමනි ජය වේවා මාලිවියන්ට ❤❤
❤❤❤❤❤❤
ස්තුති යි සහෝදරිය ගැහැනු අපි එකමිටට රජය සමගයි...ජයවේවා !!!
නියෝජ්‍ය කතානායක තුමා සුපිරි ❤️❤️❤️🙏🙏🙏
👍👍👍නියමයි සහෝදරි
ඔබතුමියගේ කතාව ඉතාම අනර්ඝ , වටිනා කතාවක් මමත් අම්ම කෙනෙක් ,අපි ඊශ්‍රායලය සේවය කරනව සාත්තු සේවිකාවන් වශයෙන් .❤❤
සහොදරීට කොල බලන්න ඕන නෑ.මෙ අවස්ථාවේ කාලය කලමනා කරගත යුතුව ඇති බැවින් එසේ කිරිමට උත්සහ කර ඇත.
ඔබතුමීට ජයම ජයමම වේවා.මොකද මමත් කාන්තාවක්.කාන්තාවන්ගේ දුක අපිම කියා .ගන්නවා🌼🌼🌼🙏
ජය වේවා ජය මේවා ජයෙන් ජයම වේවා❤❤❤❤❤❤
Api Gampha.. Thanks parlimant Manthree Diyaniyani.. Excellent... Great.. Budusaranai Jaya🌹🙏 🇱🇰
ජයවේවා ජයවේවා අලුත් පාර්ලිමේන්තුව .❤
ජවිත කාලයටම දුටු හොදම පාර්ලිමේන්තුව. අප පැතූ ලොව අපට හිමිවේ යයි බලාපොරොත්තුව අපට තියෙනවා. රටේ හැමෝම තුළ විනය,උගත් බව ,බුද්දිමත් බව, සන්වරය , ආදී උසස් ගුණාන්ග තිබිය යුතුයි. එයට ජාති, ආගම් ආදී බේද බල නොපායි. අවස්‍ය වනුයේ හැදියාවයි.
සතුටුයි ඔබ තුමියට දීපු චන්දය ගැන.ජය වේවා💗
අපේ සහොදරිය බොහොම හොදයි මෙි කියාදිම දෙවි පිහටයි ..❤❤❤❤❤❤❤❤❤❤
අපේ ගුරු සොයුරිය
ඔබ ගැන ආම්බරයි.
❤❤❤❤❤❤❤
රනිල් මහත්තයෝ කොහොමද ආධුනික අත්දැකීම්වලින් තොර නවකයෝ කිව්ව මාලිමාවෙ බලය...🎉🎉🎉
❤❤👍
Kaywaruwai borui athin niyama wadakarayo swt eka 😂 loku pachayage idan podi pachaya dakkwa😂😊
@@Malayfood1234😂😂😂
@@Malayfood1234මානසික තත්ත්වය තේරුම් ගන්න පුළුවන්
විනය.ගරුක.මැතිසබය.මාලිමා.ආන්ඩුව.රැකගමු.ඉදිරියට.යමු
ජය වේවා සහෝදරී❤
විනය සහිත පිරිසක් සමග විනයවත් පාර්ලිමේන්තු වක් අද දැකිය හැකියි ❤❤
මේන්න අන්ඩුව,🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
ආඩම්බරයි ආදරණීය සියල්ල සාර්ථක වේවා ❤
බුදුසරණ යීඔබට ❤❤❤❤මාලීමාවට ඡය
වටින කථාවක්කාන්ථාවන්ගැන
ගැහැණු අපි කතා කරපු හොඳ කතාවක් නියමයි ඔහොම යං ජයවේවා මාලිමාවට ❤❤
❤❤❤
නියමයි ඔහොම යං...
මාලිමාවට බලය දුන්න වගේම ඉවසීමෙන් සහය දුන්නොත් රට ගොඩ.
Ow..pol hal ..අරක මේක නැහැ කියලා ජනාධිපති තුමා ගෙ hama arinne නැතිව .
මාලිමාවේ...අය කතාකරන...
විදියත්....හැසිරෙන විධියත්
හොදින් බලන්න...විපක්ෂේ
අය....කතාකරන විධියත්
හැසිරෙන විදියත් බලන්න
ජොලි දාපු සීයා කියපු අත්දැකීම්
තීන්නේ...කාටද...???
අපේ කතිරයේ වටිනාකමට අගයක් එකතු කරන ඔබතුමියට උණුසුම් සුබපැතුම් ❤
අලුත් ආන්ඩුව බැබලේවා ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
❤❤❤❤❤❤
Congratulations ඔබ තුමියට ❤❤❤❤❤❤
ඔබ තුමිය ගෙ කතාවට සුබ පැතුම්! නියම කාන්තාවක්.යන්න ඔබ පිළිඹිමු කළා.නමුත් මෙම උත්තරීතර පාර්ලිමේන්තුවේ
මෙතෙක් කල් රඟපෑවේ ( සමහරු) වට්ටි අම්මලා වැනි චරිතය.
ජයෙන් ජය සහෝ
ඉතාම වටිනා කාලීන කතාවක් කල මහර අපේ ආදරදියනියට ජය රටට ජය ඉතාම සතුටුයි nimal ayiya
ආයුබෝවන් සහෝදරිය ..
❤❤❤❤❤❤
හරිම සතුටක් තරුණ දුවරුන්ට සුභ පතනවා බාධක බිද රට දියුණු කරන්න ලැබේවා...❤❤❤
❤❤❤❤❤❤ ආසයි ලස්සනයි ඔහොම යමු
පළපුරුදු පක්ෂ වල හැදියාව තු: විතරක්, දයාසිරි මහත්තයෝ විරුද්ධ පක්ෂ වලට තාම තේරුම් ගිහින් නෑ වගේ උත්තරීතරම
ජනතා පරමාධිපත්‍යය බව මෙච්චරටම
කෙලෝලත්
Excellent speech ...
Proud of you ❤
විපක්සේ අය තමන්ගේ වාසියට අන් අය විවේචනය කරන අයට කියනවා මේ නවක මන්ත්‍රි තුමියගේ වැදගත් කතාව ආහාලා ඉගෙන ගන්න කියලා කියනවා
People who sent her should be very proud . Hats off to this lady .
පලපුරුදු අයට වඩා හොඳින් කතා කරණවා. ස්‍තූතියි ගම්පහ.
පලපුරුදු අය තාම ජාතික ලය්ස්තුව තෝරනවා
❤❤❤❤❤❤
Hebeeda....kola balagena ona gobbayekuta Katha karanna puluwanne uguduwo...
ජය ම වේවා .සහෝදරිය 🎉❤ .🇱🇰🙏💪
සුභ පැතුම්❤❤❤
නියමයි හේමාලි අක්කෙ.. අපේ අප්‍රතිහත උත්සාහය....
මහර අපේ චන්දෙන්ට වටිනාකමක් දුන්නට ස්තුති
Budu sarani oba tumaiyata ❤❤❤❤❤❤
ජයවෙිවා..මාලිමා රජයෙන් කාන්තාවකට ලැබෙන සුරක්ෂිත භාවය හා කාන්තා අභිමනය,,හා දක්ෂ කාන්තාවන්ට ඉදිරියට එන්න හදනවැඩපිළිවෙළ ගැන බොහොමත්ම ස්තුතියි. ක්‍රියාත්මක විිමද 🎉🎉🎉❤
All the best to our new government , congratulations to our new President AKD and Prime minister Dr. Harini and all the ministers.
Suba පැතුම් ..
❤❤
වොව් නියම කතාව අපේ කාන්තාවන්ට සදරණයක් මින් ඉදීරීයට ඇති වේවා 🙏🙏🙏🙏🙏
අපි පැතු පාර්ලිමේන්තුව ගොඩනැගෙමින් පවතී ජ්යවේවා!
මාලිමාවේ ජයග්‍රහණය ආඩම්බරයි සොයුරිය....
❤❤
Im proud of you miss himali that v send u to parliament from gampaha district. I vs one day u vl be a towering figure in country. ඔබට දිවයිනේ සෑම පෙදෙසක තුල ම මහජනතාව ට සේවය කරන්න චිර ජීවනය ලැබෙවා!😅
ගින්දර කතාවක්
මීළඟ පාර්ලිමේන්තුවේ කාන්තා නියොජනය 50% ක් කරමු . ❤🎉
මෙතෙක් තිබූ ආන්ඩු වලට මාරුවෙන් මාරුවට ගෙම්බන් මෙන් පැන පැන හිටපු කමකට නැති උන් ටිකක් ආයෙත් පාර්ලිමේන්තුවට එවලා. උන් දැන් විපක්ෂයට ගොනු වෙලා කයිවාරු කෙලින්ඩ පටන් අරන්. 🤣
නවපාර්ලිමේන්තුවටජයවේවා
ගොඩක් සතූටූයි මේවගේ ලස්සන වැදගත් කතාවක් කරාට ඉදිරියට රටට හොද දෙයක් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤️🙏
🌻🌻🌻❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️🌻🌻🌻 Budusaranai devpihitai jayawewa
අපේ..බලය
අපේ..රජය
අපේ...මව්බිම
❤❤❤❤
Gampahin Api ADAREI ❤ Wiswaye Asirwadaya Lebenawa Sathyai Nawa Rajayata Jayawewa 🙏🙏🙏♥️♥️♥️👍
Respect ❤
,,ඉස්තුති යි ⛪⛪⛪✝️✝️🙏🙏
ඔබ thumiyata සියලුම දෙවියන්ගේ පිහිටයි.ධෛර්යය ශක්තිය ලැබේවා
ජයවෙිවා මාලිමාවට🙏🙏😊😊🥰
ඹබතුමියට මනාපයක් පලකිරිම සමිබන්ධව මම අතිශයින් සතුටුවෙමි කාන්තාව ගැන දැක්වු අදහස් අගය කරමි
Great speech bless you 👍💐
Well done madam❤
අපපැතූ ලොව පෙනෙනමානයේ
Proud of you. Wish you all the very best and have strength and courage further ahead. Congratulations to you on behalf of Mahara Kendaliyaddapaluwa
west NPP.
අපි ගම්පහ ජාඇල ,ආඩම්බර වෙනවා ඔබගේ කතාව ට 👊
අපි ගම්පහ මහර හේමාලී මන්ත්‍රී සහෝදරී ඔබේ හරවත් කතාවට කාන්තාවන් වෙනුවන් සහ සියළු සමාජීය හා සංස්කෘතික දේශපාලනික වෙනස්කම් ගැන මැනවින් විග්‍රහ කලා ස්තූතියි මන්ත්‍රී මහෝදරීය
රටේ ජනගහනයෙන් අඩක් කාන්තාවො . අද තමයි කාන්තාව ගැන වටිනා කතා වක් ඇහුවෙ. බොහොම ස්තුතියි මැතිනිය නි. ඔබට ත් රටට ත් ජය.!!!
Reply
Supiri sahodari ❤❤❤❤
ඔබතුමියට ස්තුතියි .ජයවේවා
ජයවේවා ජයනියතයි 🇱🇰🇱🇰👑👑💪💪❤❤
ගමිපහ අපේ විරවරියට මෙි රටගොඩ නැගුමට ශක්තිය ධෙර්ය්‍ය වාසනාව ලැබෙිවා
Niyamayi Niyamayi lassanama lassanayi jayawewa
Adambarayi.....!.
Super❤
චන්දය දුන් හැමෝම මාලිමාව ට තාමත් ආදරෙයි චන්දය නොදුන් අය තමයි කෑ ගහන්නේ ගැහැණු හොදයි ගැහැණු හොරකමි කරන්නැහෑ
දැකලා නැත්නම් අහගන්න මෙන්න පාර්ලිමේන්තු
Hon Hemali මැතිණියනි.. මෙතෙක් කල් පාර්ලිමේන්තුවේ කතාකල ගැහැණුන් මොනවාද දෙඩුවේ පලදායී නැති බහුබූත, ආඩම්බරයක් මාලිමාවේ බුද්ධිමත් අවංක ස්ත්‍රීන් පිලිබදව.. සුබ පැතුම් ❤ කැනඩාවේ 🇨🇦 සිට 💎💎💎
Jaya wewa!❤❤❤❤
Budusaranai srilanka malima jaya veaya budusaranai ❤❤❤
ජනාධිපතිතුමා මෙන් නොබියව කතාකලානම් (කොලයක් නොබලා ) තවත් වටිනව. අවශ්‍ය කරුනු පමනක් සටහන් කරන් .
Awassya karanu magaharenawa buru katha
What an insightful speech. Prayers to transform these words into action.
Super super voice 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️