Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පැහැදිලියි,අර්ථාන්විතයි,තාර්කිකයි,කාලෙකට පස්සේ පාර්ලිමේතුවේ අහපු සංයමයක් සහිත කතාවක්,ජය❤
කවදාවත් පාර්ලිමේන්‍තුවක් නොබැලූ අපි අද ඉතා සතුටින් සියළුම කතා ඇහුවෙ බොහොම ආසාවෙන්. හරිම ආසයි උගත් බුදිමතුන්ගෙ කතා අහගෙන ඉන්න. Tnx a lot sir.❤❤ආදරෙයි මාළිමාව. ජයවේවා!!
ඇත්ත .
කලින් අපේ තුන්දෙනාගෙ කතා ඇහුවා , ඒත් මෙහෙම බලාපොරොත්තුවක් තිබුනෙ නෑ.
ආද්ශ්ශමත් පාර්ලිමේන්තුවක් බිහිවෙමින් පවතී.සතුටුයි අපේ ව්‍යායාමය ගැන.😊
අහන්නත් සතුටුයි බොහොම කාලෙකින් උත්තරීතර බට දැක්කෆ පාර්ලිමේන්තුවෙ
පළපුරුද්ද තියෙන අයටත් ඉගෙන ගන්න හැදෙන්න, අද පාර්ලිමේන්තුවේ කතා හා භාවිතාව ඉවහල් වන බව මගේ හැන්ගීමයි. Npp එකේ කරන්න කවුද ඉන්නේ කියලා අහපු අයට තේරෙනවා ඇති, කරන්න ඕන තරම් ඉන්නවා කියලා, සුනිල් සෙනවි තුමනි ඔබට අපේ ප්‍රණාමය ❤❤❤
නිරනුමාන, උද්ධරණ.......අපිට අලුතින් ඉගෙන ගන්න සිංහල වචන පවා සපයන අපේ බුද්ධශාසන හා සංස්කෘතික ඇමතිතුමා... ❤
සුපිරි කථාවක්. අපි අද ඉතා සතුටින් සියළුම කතා ඇහුවෙ බොහොම ආසාවෙන්. ජයවේවා !!!
අර්ථ පූර්ණ භාව පූර්ණ කාලීන හරවත් අදහස් ඉදිරිපත් කිරීමක්.දරුවන්ට ඉගෙන ගන්නට හොඳ පාසලක්.ගෞරවණීය ප්‍රණාමය මහාචාර්යතුමනි.
හොරුන්ගේ තිප්පලක් වෙලා තිබ්බ මිනිස්සු න්ට එපා වෙලා තිබ්බ පාර්ලිමේන්තු ව දැන් උගත් බුද්දිමත් මිනිස්සු ඇවිත් රටේ අනාගතේ වෙනුවෙන් වැඩ කරන ලස්සන තැනක් වෙලා ❤️❤️
මහාචාර්යවරයා කළ ශිෂ්ඨත්වය සංයමය සංවේදී බව පිරි අදහස් දැක්වීමට එතුමාටත් රුවන්පුර බුද්ධිමතුන්ටත් මල් මටක්🎉🎉🎉
සුපිරි සර් ❤
විනයක් ඇතුව නිහතමානිව කතා කල හැකි මන්ත්‍රී සහ අමාත්‍ය වරුන් සහිත පාර්ලිමේන්තුවක් පලමුවරට දැකීමට ලැබීම සතුටක්.
මා ලංකාවේ දැකපු විනිත ලස්සනම පාර්ලිමේන්තුව දැක්කේ අදයි අති විසිස්ටයි රටේ සියළුම රටට ආදරය කරන තමන්ගේ දරුවන්ට රටක් අවශ්‍යයි කියලා සිතන චන්දය දුන්නු නොදුන්නු සියළුම සහොදර සහොදරියන්ට කියන්නේ දැන්වත් තෙරුම් ගන්න පාර්ලිමේන්තුව කියන්නේ මොකක්ද කියලා නිතිගරුක ලස්සන රටක් අවශ්‍යයි කියලා සිතන්න කරුනාකරලා මාලිමාවට රජ රටටම ජය වේවා 💐💐💐💐💐💐💐💐 ❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අහන්න සිතට දැනෙන දේශනයක් .සතුටුදායකයි .😮
මහාචාර්ය හිනිදුම සහෝදරය. ඔබව තෝරා පත් කළ ජනතාවට ආඩම්බර වෙන්න පුළුවන් තමන්ගෙ තේරීම ගැන. ❤හරවත් පාර්ලිමේන්තුවක් නිර්මාණය වන ලකුණු ඔබගේ කතාවෙන් පුරෝකථනය කරන්න පුලුවන්.❤
ඔන්න උගත්කම ඔන්න විනීත සංවර හැදිච්ච ලංකාවේ මිනිස්සු කාටද කවදද කොතනද වැරදුණේ මහජනතාව රැකගන්න මේ සම්පත
ගල්පර කිසිවක නොවැදී පහලට ගලා හැලෙන දිය ඇල්ලක ගීතවත් බව ඔබේ කතාව පුරාම රැදී තිබුනා .බුදුසරණයි.❤🎉🎉🎉🎉🎉🎉🎉
වටිනා අදහස් දැක්වීමක්❤❤❤
ලස්සන කතාවක් අවුරුදු ගානකින් පාර්ලිමේන්තුවේ
❤❤❤❤❤❤ congratulations ඔබ තුමාට ❤❤❤❤❤
අර්ථවත් වටිනා කතාවක්.ස්තූතියි සහෝදරය .මගේ මව්බිම ටිකෙන් ටික ලස්සන වෙන වා...🎉
🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻රටට වෙන්න ඔින ශුභම දේ වෙලා සතුටුයි ගොඩාක් මගේ රට දැහැමි වෙලා සෞභාගය්‍ය උදාවෙන බව දැනෙන කොට විදපු දුක් සතුටින් දරාගන්නෙමි🙏🙏🙏🙏🙏🙏🙏
අපි හැමෝම වෙලපහ පාර්ලිමේන්තු එවලා තියෙන්නේ මදාවි රැලක් මාලිමාව ට ජය වේවා ❤❤
What a great speech. 👍 respect you sir. Thank you 😊
උගත් බුද්දිමත් සෙනෙවි තුමා..මෙවැනි උගතුන් තමා රටට අවශ්‍ය....විපක්ෂයේ හිටපු ඉන්න එවුන් මේ මිනිසුන් ආදර්ශයට ගත්තොත් හොදා...
අතීතයේ අපි චන්දය දීල තියෙන්නේ පට්ටහොරුරැලකට නේද කියල හිතෙනකොට අපිටම ලැජ්ජා හිතෙනව.බල්න්නකො අද පාර්ලිමේන්තු වෙතියෙන සුපිරිසිදු බව.
විශිෂ්ඨ කතාවක්.
විශිෂ්ඨයි.
Dr. Sunil great speech. 🎉 wede thiyenne ape rate godak ayata meweni yahapath dewal ahanna kemathi unath , minisunge manasa thawamath nidahas netha. Api me rate minisunge manasa nidahas karamu ekata ekwa. ❤
සුදුසු පුද්ගලයන් සුපිරි කතා සුපිරි පාර්ලිමේන්තුව ක් පොහොසත් රට ක් ලස්සන ජිවිතය ක් හදමු අපි ඔක්කොම එකතු වෙලා ❤
What a commendable speech. After many years I watched today's parliment session. Beginning of a new Sri Lanka. Proud of my vote. A citizens we have the power to appoint right leaders without being political slaves.
Decent educated MPs...Respect you sir!🙏💐
හිනිදුමට ආඩම්බරයක් ඔබතුමා 💗🙂
මේ සියලු දෙනාම මුලු රටටම ආඩම්බරයක්.එක් එක් පලාත් වලට ලඝු කර ගන්න එපා මුලු රටේම බුද්ධිමත් අය තමයි මලිමාවෙඉන්නෙ
@pushpamaliramanayake8211 ok ✊💗
Great speech ❤
That's great 🎉🎉 from Dubai
Congratulations sir. Excellent speech. ❤❤❤❤❤❤❤😊😊😊😊😊😊
Excellent.
හරීම වැදගත්, ඉස්සර පාර්ලීමේන්තු කතා බලන්න අපුසන්නයී.උගතුන් වැඩී පිරිසක් ඉන්න නිසා. කතාවල වැදගත්කම වැඩියී.
ඔබට බුදු සරනයි
Excellent Professor
Niyamayi Niyamayi lassanama lassanayi jayawewa Adambarayi.....!.❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් පිරුණු ලංකාවේ උත්තරීතර බුද්ධි මණ්ඩපය වර්තමාන පාර්ලිමේන්තුවයි❤❤🥰පාසල් යන දරුවන්ට පමණක් නොව පණ ගැහෙනා සියලුම මිනිස්සුන්ට තම ජීවිතයට පාඩම් උගත හැකි කතා පෙළක්🙏🙏කථිකයෙකුගේ නියම ලක්ෂණ නිරායාසයෙන්ම උගත හැකි අමිල සම්පතක් දැන් අපේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව🥰
ලස්සන පර්ලිමෙන්තුවක් දැක්කම ලස්සන රටක් බිහිවිම මවිල පෙන්වා
නියමයි 🎉🎉🎉🎉
රෝහිතයට අණ්ඩර දෙමළ වගේ ඇති.මාල හොරු දන්න සාහිතත්‍යය.
Wow🎉🎉
විශිෂ්ටයි ❤️❤️❤️❤️
Parliament eka ugthun පිරි vishwavidyalayak
පාර්ලිමේන්තු ආදර්ශයක් උනාට එහි තාම කුනු ඔජස් ගලන කුනු තියෙන නිසා පාර්ලිමේන්තු තාම ගදයි
❤❤❤❤❤❤❤❤❤
🙏
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
❤️❤️
👍👍👍❤️❤️❤️💪💪💪
💐❤️🙏
Ruwan purayata sakthiyak ape amathithuma
Harima watina kathawak
Wow I like this is a story.No Pietino sound very quiet
❤❤❤
Excellent speech sir❤❤❤❤
මෙන්න මේ වෙනස තමයි රටම පැතුවේ
Parliament ake ahapu lassanama kathawak.
DAN NAM BIYA NATHIWA PARLIMENT EKAI "GALARIYAI" ONA PODI EKEKTA GIHIN ASUN GANDA PULUWAN, ONAMA PASAL SISUWEKUTA GIHIN ASUN GANDA PULUWAN, EWANI AWASTHAWAK ITHIHASAYAI PALAMU WATHAWATA SRI LANKA PARLIMENT THULA SIDU WEMIN PAWATHINAWA, EA SANDAHA PURAGAMME UNA MALIMAWATA JATHIYAIPRANAMAYA.WANTHA WENAWA,
Wisista kathawak. Kauda obathumala adunikai kiyanne. Banak ehuwa wage. Wipakseta adarshayak.
🎉🎉🎉❤❤oba.humata.dura.gamanak.yanna.labanawa.asawan.sawan.danna.luluwan🎉🎉🎉🎉❤❤❤
Katha raththran vage ape sir...
🙏🙏🙏🙏🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️
Me haraune bala ganiila parliament eke hasirena akaraya.
ඒක තමයි මාලිමාවෙ උගතුන් ට ආණ්ඩුව දුන්නේ, බැලින්නං ඒකල කෙප්ප වස්සෝ 😂😂😂
වස්සෙකුට වලිගෙ පෑගිලා..නැට්ටෙ ගොම පිහගනිං බං😅😅😅
Great speech❤❤🎉
❤❤❤❤❤❤❤
❤❤❤❤
පැහැදිලියි,අර්ථාන්විතයි,තාර්කිකයි,කාලෙකට පස්සේ පාර්ලිමේතුවේ අහපු සංයමයක් සහිත කතාවක්,ජය❤
කවදාවත් පාර්ලිමේන්‍තුවක් නොබැලූ අපි අද ඉතා සතුටින් සියළුම කතා ඇහුවෙ බොහොම ආසාවෙන්. හරිම ආසයි උගත් බුදිමතුන්ගෙ කතා අහගෙන ඉන්න. Tnx a lot sir.
❤❤ආදරෙයි මාළිමාව. ජයවේවා!!
ඇත්ත .
කලින් අපේ තුන්දෙනාගෙ කතා ඇහුවා , ඒත් මෙහෙම බලාපොරොත්තුවක් තිබුනෙ නෑ.
ආද්ශ්ශමත් පාර්ලිමේන්තුවක් බිහිවෙමින් පවතී.සතුටුයි අපේ ව්‍යායාමය ගැන.😊
අහන්නත් සතුටුයි බොහොම කාලෙකින් උත්තරීතර බට දැක්කෆ පාර්ලිමේන්තුවෙ
පළපුරුද්ද තියෙන අයටත් ඉගෙන ගන්න හැදෙන්න, අද පාර්ලිමේන්තුවේ කතා හා භාවිතාව ඉවහල් වන බව මගේ හැන්ගීමයි. Npp එකේ කරන්න කවුද ඉන්නේ කියලා අහපු අයට තේරෙනවා ඇති, කරන්න ඕන තරම් ඉන්නවා කියලා, සුනිල් සෙනවි තුමනි ඔබට අපේ ප්‍රණාමය ❤❤❤
නිරනුමාන, උද්ධරණ.......අපිට අලුතින් ඉගෙන ගන්න සිංහල වචන පවා සපයන අපේ බුද්ධශාසන හා සංස්කෘතික ඇමතිතුමා... ❤
සුපිරි කථාවක්. අපි අද ඉතා සතුටින් සියළුම කතා ඇහුවෙ බොහොම ආසාවෙන්. ජයවේවා !!!
අර්ථ පූර්ණ භාව පූර්ණ කාලීන හරවත් අදහස් ඉදිරිපත් කිරීමක්.දරුවන්ට ඉගෙන ගන්නට හොඳ පාසලක්.ගෞරවණීය ප්‍රණාමය මහාචාර්යතුමනි.
හොරුන්ගේ තිප්පලක් වෙලා තිබ්බ මිනිස්සු න්ට එපා වෙලා තිබ්බ පාර්ලිමේන්තු ව දැන් උගත් බුද්දිමත් මිනිස්සු ඇවිත් රටේ අනාගතේ වෙනුවෙන් වැඩ කරන ලස්සන තැනක් වෙලා ❤️❤️
මහාචාර්යවරයා කළ ශිෂ්ඨත්වය සංයමය සංවේදී බව පිරි අදහස් දැක්වීමට එතුමාටත් රුවන්පුර බුද්ධිමතුන්ටත් මල් මටක්🎉🎉🎉
සුපිරි සර් ❤
විනයක් ඇතුව නිහතමානිව කතා කල හැකි මන්ත්‍රී සහ අමාත්‍ය වරුන් සහිත පාර්ලිමේන්තුවක් පලමුවරට දැකීමට ලැබීම සතුටක්.
මා ලංකාවේ දැකපු විනිත ලස්සනම පාර්ලිමේන්තුව දැක්කේ අදයි අති විසිස්ටයි රටේ සියළුම රටට ආදරය කරන තමන්ගේ දරුවන්ට රටක් අවශ්‍යයි කියලා සිතන චන්දය දුන්නු නොදුන්නු සියළුම සහොදර සහොදරියන්ට කියන්නේ දැන්වත් තෙරුම් ගන්න පාර්ලිමේන්තුව කියන්නේ මොකක්ද කියලා නිතිගරුක ලස්සන රටක් අවශ්‍යයි කියලා සිතන්න කරුනාකරලා මාලිමාවට රජ රටටම ජය වේවා 💐💐💐💐💐💐💐💐 ❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අහන්න සිතට දැනෙන දේශනයක් .සතුටුදායකයි .😮
මහාචාර්ය හිනිදුම සහෝදරය. ඔබව තෝරා පත් කළ ජනතාවට ආඩම්බර වෙන්න පුළුවන් තමන්ගෙ තේරීම ගැන. ❤
හරවත් පාර්ලිමේන්තුවක් නිර්මාණය වන ලකුණු ඔබගේ කතාවෙන් පුරෝකථනය කරන්න පුලුවන්.❤
ඔන්න උගත්කම ඔන්න විනීත සංවර හැදිච්ච ලංකාවේ මිනිස්සු කාටද කවදද කොතනද වැරදුණේ මහජනතාව රැකගන්න මේ සම්පත
ගල්පර කිසිවක නොවැදී පහලට ගලා හැලෙන දිය ඇල්ලක ගීතවත් බව ඔබේ කතාව පුරාම රැදී තිබුනා .බුදුසරණයි.❤🎉🎉🎉🎉🎉🎉🎉
වටිනා අදහස් දැක්වීමක්❤❤❤
ලස්සන කතාවක් අවුරුදු ගානකින් පාර්ලිමේන්තුවේ
❤❤❤❤❤❤ congratulations ඔබ තුමාට ❤❤❤❤❤
අර්ථවත් වටිනා කතාවක්.ස්තූතියි සහෝදරය .මගේ මව්බිම ටිකෙන් ටික ලස්සන වෙන වා...🎉
🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻
රටට වෙන්න ඔින ශුභම දේ වෙලා සතුටුයි ගොඩාක් මගේ රට දැහැමි වෙලා
සෞභාගය්‍ය උදාවෙන බව දැනෙන කොට විදපු දුක් සතුටින් දරාගන්නෙමි🙏🙏🙏🙏🙏🙏🙏
අපි හැමෝම වෙලපහ පාර්ලිමේන්තු එවලා තියෙන්නේ මදාවි රැලක් මාලිමාව ට ජය වේවා ❤❤
What a great speech. 👍 respect you sir. Thank you 😊
උගත් බුද්දිමත් සෙනෙවි තුමා..මෙවැනි උගතුන් තමා රටට අවශ්‍ය....විපක්ෂයේ හිටපු ඉන්න එවුන් මේ මිනිසුන් ආදර්ශයට ගත්තොත් හොදා...
අතීතයේ අපි චන්දය දීල තියෙන්නේ පට්ටහොරුරැලකට නේද කියල හිතෙනකොට අපිටම ලැජ්ජා හිතෙනව.බල්න්නකො අද පාර්ලිමේන්තු වෙතියෙන සුපිරිසිදු බව.
විශිෂ්ඨ කතාවක්.
විශිෂ්ඨයි.
Dr. Sunil great speech. 🎉 wede thiyenne ape rate godak ayata meweni yahapath dewal ahanna kemathi unath , minisunge manasa thawamath nidahas netha. Api me rate minisunge manasa nidahas karamu ekata ekwa. ❤
සුදුසු පුද්ගලයන් සුපිරි කතා සුපිරි පාර්ලිමේන්තුව ක් පොහොසත් රට ක් ලස්සන ජිවිතය ක් හදමු අපි ඔක්කොම එකතු වෙලා ❤
What a commendable speech. After many years I watched today's parliment session. Beginning of a new Sri Lanka. Proud of my vote. A citizens we have the power to appoint right leaders without being political slaves.
Decent educated MPs...
Respect you sir!🙏💐
හිනිදුමට ආඩම්බරයක් ඔබතුමා 💗🙂
මේ සියලු දෙනාම මුලු රටටම ආඩම්බරයක්.එක් එක් පලාත් වලට ලඝු කර ගන්න එපා මුලු රටේම බුද්ධිමත් අය තමයි මලිමාවෙඉන්නෙ
@pushpamaliramanayake8211 ok ✊💗
Great speech ❤
That's great 🎉🎉 from Dubai
Congratulations sir. Excellent speech. ❤❤❤❤❤❤❤😊😊😊😊😊😊
Excellent.
හරීම වැදගත්, ඉස්සර
පාර්ලීමේන්තු කතා බලන්න අපුසන්නයී.
උගතුන් වැඩී පිරිසක් ඉන්න නිසා. කතාවල
වැදගත්කම වැඩියී.
ඔබට බුදු සරනයි
Excellent Professor
Niyamayi Niyamayi lassanama lassanayi jayawewa
Adambarayi.....!.
❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් පිරුණු ලංකාවේ උත්තරීතර බුද්ධි මණ්ඩපය වර්තමාන පාර්ලිමේන්තුවයි❤❤🥰
පාසල් යන දරුවන්ට පමණක් නොව පණ ගැහෙනා සියලුම මිනිස්සුන්ට තම ජීවිතයට පාඩම් උගත හැකි කතා පෙළක්🙏🙏
කථිකයෙකුගේ නියම ලක්ෂණ නිරායාසයෙන්ම උගත හැකි අමිල සම්පතක් දැන් අපේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව🥰
ලස්සන පර්ලිමෙන්තුවක් දැක්කම ලස්සන රටක් බිහිවිම මවිල පෙන්වා
නියමයි 🎉🎉🎉🎉
රෝහිතයට අණ්ඩර දෙමළ වගේ ඇති.මාල හොරු දන්න සාහිතත්‍යය.
Wow🎉🎉
විශිෂ්ටයි ❤️❤️❤️❤️
Parliament eka ugthun පිරි vishwavidyalayak
පාර්ලිමේන්තු ආදර්ශයක් උනාට එහි තාම කුනු ඔජස් ගලන කුනු තියෙන නිසා පාර්ලිමේන්තු තාම ගදයි
❤❤❤❤❤❤❤❤❤
🙏
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
❤️❤️
👍👍👍❤️❤️❤️💪💪💪
💐❤️🙏
Ruwan purayata sakthiyak ape amathithuma
Harima watina kathawak
Wow I like this is a story.No Pietino sound very quiet
❤❤❤
Excellent speech sir❤❤❤❤
මෙන්න මේ වෙනස තමයි රටම පැතුවේ
Parliament ake ahapu lassanama kathawak.
DAN NAM BIYA NATHIWA PARLIMENT EKAI "GALARIYAI" ONA PODI EKEKTA GIHIN ASUN GANDA PULUWAN, ONAMA PASAL SISUWEKUTA GIHIN ASUN GANDA PULUWAN, EWANI AWASTHAWAK ITHIHASAYAI PALAMU WATHAWATA SRI LANKA PARLIMENT THULA SIDU WEMIN PAWATHINAWA, EA SANDAHA PURAGAMME UNA MALIMAWATA JATHIYAI
PRANAMAYA.
WANTHA WENAWA,